Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අච්චි අම්මා සුන්දර රන් කඳක්.🎉🎉 දැක්කත් හිත පිරෙනවා.🎉🎉
එතුමියට දීර්ඝායුෂ ලැබෙිවා !
අම්මේ කවිය ඇහැව්වා විතරයි බඩ පිරුනාමි කොහෙද ඔය ගම තියෙන්නේ අයියේ❤❤❤❤ ටීවී නැත්තං telephone නැත්තං දික්කසාදයක් අවශ්‍යත් නෑ ලස්සන චාම් ඉස්සර කාලේ විදියට ඉන්න පුළුවන්නේ ඒගොල්ලොන්ට වෙනසක් නෑනේ අපි තමයි හැම දෙයක්ම වෙනස් කරගෙන තියෙන්නේ ජනාධිපතිට බනින්නෙත් නෑ අගමැතිට බනින්නෙත් නෑ ඇමතිගොල්ලන්ට බනින්නෙත් නෑ. ඔයා කිව්ව වගේ අපේ රටේම ඉන්නේ මී හරක් පාලිත මහත්තයා හිටියනම් කඩයක් හදලා තියෙනවා
අනේ අර බල්ලා පව් අනේ මයික් එක අල්ලන්නකෝ
කපටිකමක් ගෑවිලාවත් නැති අහිංසක නිර්ව්‍යාජ මිනිස්සු. බුදු සරණයි.🙏
😅😅😅 සතියක් ගමේ නතරවෙලා බලන්න...
රෑපවාහිනී නැත්නම් දික්කසාද නැතුව ඇති තමයි.
පෝන් නැත්තං දික්කසාද කොහොමටත් නෑ
💯@@NelumLanka
ඒක ඇත්ත
ඔයාගේ කටට සීනි ටිකක් දාන්න ඕනේ
@@samearaa8434 මී පැණි
කොලබ රටේ ඉන්න මොකුත් නොතේරෙන අපේ බත් කන හරක්ට🐄 🐄 වඩා ඒ කතා කරපු අත්තම්මා දැනුවත්...හරිම ආඩම්බරයක් 🤗❤️🙏
💯 yes
O
සිරිලක ගම්මාන පිලිබඳ සන්නිවේදන හැකියාව ට අනේක වාරයක් තුති . සුදා අයියේ ඒ තොරතුරු පිලිබඳ අප ලබා ගත් දැනුවත් භාවයටත් බොහෝමත්ම ස්තූතියී .🙏
මේ වගේ සුන්දරත්වක් ඇති ගම්මානයක සිට්න මිනිසුන් කොතරම් අවංකද. කිසිම කුහක කම් නැති සුන්දර වපිටාවක් ඇති සුන්දර මිනිසුන් සිටින ලස්සන ගමක්.
සොඳුරු නිසංසල නිදහස් ගමිමානයක්.යහපත් සූහදශීලි සූපිරි හදවත් ඇති අහිංසක හොඳ අහිංසක මිනිස්සු.👍🏾👍🏾👍🏾👍🏾👍🏾ජයෙන්ම ජයවේවා!!!
සොබාදහම මැව් සුන්දර ගම්මානයකි සුන්දර හදවත් ඇති මිනිසුනේ නුඹලාගේ මරණ අති, සුන්දර ❤❤❤❤❤
මාණික්‍යාවත මතක් වුණා ... අනේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ ගම්මානයට ගිහිල්ලා විනාශ කරන්න එපා. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දුන්නා නම් තමයි ගොඩක් හොඳ..🌷🙏🙏 එය ආච්චිගෙ කතාව අහලා මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඇත්තටම ඒ මිනිස්සු හරිම අව්‍යාජ මිනිස්සු.. තෙරුවන් සරණයි..
සුද්ද ඒ ටික අපූරුවට තිබුණ . ඔබට, ඒ සොඳුරු මිනිස්සුන්ට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!!💝🙏💝🙏💝🙏
මේ අම්මා හරිම සුන්දරයි
❤
සුන්දර ගම්මානයක් මටත් පොඩි කාලේ මතක් උනා ඉස්සර අපේ ගම් උනත් කැලේ වැවිලා සුන්දර අතීතයක් තිබ්බා දැන් කාලකන්නි හොර හැත්තක් රට විනාශ කරා
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯🫣😭😫😩🫣😭
ලස්සන ජීවිතයක්.ලබන ආත්මයත් ලස්සනමයි.
සුන්දර ගම්මානයක් ❤️
මාරම ආසවක් ඇති උනා අප්පා මේ ගම දැකලා..
නිර්ව්‍යාජ මිනිස්සු...ආසාවෙන් බැලුවා.කොයිතරම් ලෙන්ගතුකමක් තිබුනද ඒ අත්තම්මෙ කතාවෙ...දෙවියන්ගෙ පිහිටයි.ඒ ජීවිතවලට....
රන් දෙයියා.... අපි මේක කලින් බැලුවා නෙ..ආය පාර යමු සුදා අයියා 🙏❤️
මේක ෆේක් චැනල් එකක්
අත්තම්මේ දීර්ගායු ලැබේවා බලන්න ඇත්ත ඇති හැටියේ වචන පිට කරනවා 🙏🏾
නියම වැජසටහනක් ආච්චිගේ ජන කවි ස්වභාවික ගැමි ඔරිජිනල් ටෝන් එකක්. මෙව්වා හරිම දුර්ලභයි. ❤ දැන් අපිට ඇහෙන්නේ ස්වර සප්තකයට( eastern western ) හදපුවා. නමුත් ජනගී තියෙන්නේ වෙන මම ස්කේල් එකක ඒක අපිට ආවේනිකයි. මේකනම් හරිම වටිනවා ජයවේවා.
අනේ ආච්චි නියමයි .අපේ ආයුසත් අරන් ආච්චි තව කලක් ජිවත් වේවා 🙏🙏🙏
මෙි වැඩටහන සුදා අයියා හුගක් කාලෙකට කලින් කරපු වැඩසටනක් ,නැවත ප්‍රචාරයක්..කොහොම උනත් ස්තුතියි.🙏
සුදා මල්ලී නියම වටිනා වැඩක් මේක වටිනවා ස්තුතියි ඔබට!
සුදෝ ඕපදූප හොයනවට වඩා මේක නම් හරි ලස්සනයි.. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න..
මේක කලින් කරපු එකක්. හොර චැනල් එකක් මේක
Ane sudu pata mama h sundara gam manayata kamati kenek mage piyah sundara gamaka upan kenek
Oba may wage weediyo karnna desapalan dewal karnna apa may weediyo walel labana sahuta kiya nima karnna ba thanks
Kata wah baninna apa
කොළඹ ජීවිතවලට වඩා සීතල වතුර ටිකක් නාගෙන සරලව නිරෝගීව ජීවත්වෙන මේ මිනිස්සුන්ගෙ ජීවිත හරි පොහොසත්.❤
පුදුම ලස්සනයි අපිට ගොඩාක් ආසයි දකින විට 🎉❤
Aachchi ammage kathawa ahala kadulu piruna nodeema ass dekata hithi kahatak nehe wairayak tharahak kopayak irisiyawak nethi loke sundarama geheniya a aachchi amma thawath bohokal nirogiwa santhosayen jiwath wenna onai mage amma budu saranai suda niyama wedak 👍
මටත් ආසයි එහෙම ගමක ජීවත් වෙන්න ...❤❤❤🎉🎉🎉🎉
සුන්දර ගම්මානයක් .....ආසා හිතෙනවා යන්න ......සුදත්ත ගේ වීඩියෝ වලින් ලස්සනම වීඩියෝ එක .
කහට ටිකක් බොනව ඉස්කෝතුවක් එක්ක කොච්චර ලස්සන වචනද ? දරුවො දහදෙනෙකුගෙ මවක් පිං කදක් ❤️
Oya lassane gamate vikara purudu nokara hitiya wagama lassanate charithe parissam karan inna demu
බැහැවින් ස්තුතියි සුදා අයියා ලස්සන ලස්සනම ගම්මානයක් අපිට ඔයාව පෙන්නුවාට බොහොම ස්තූතියි ❤❤
ස්තූති සුදා අයියේ මේ අසත්පුරුශ සමාජයේ අපි දැන් දකින්නෙ මනුශ්‍යත්වය තියෙන මිනිස්සු බොහොම අතලොස්සයි ,,,ඒ අතින් මේ මිනිස්සු දැක්කම හිත පිරෙනවා ❤❤
අචච් අම්මාගෙ කවියනම් හරිම ලස්සනයි දිර්ඝ අයුෂ ලැබෙවා සුවපත් වෙතවා බුදු සරනයි 🙏🙏🙏
හරිම ආසයි දැක්කම, නියම සුන්දර ගමක්
හරි අපූරුයි සුන්දරයි සුන්දරයි අපේ නෑදෑයෝ
අද ගිහින් තියෙන්නෙ හොදම තැනකට thank you ❤❤❤
Suda අයියා ඔයාට ගොඩක් ආදරය .good
Gam.වැසි .සියලු දෙන tama budusaranai deergau wewa .hita.හොඳ මිනිස්සු inna .ගමක් jaya wewa oba සැමටම
අම්මෝ කොළඹ මිනිසුන්ට වැඩිය ගොඩක් සතුටින් ඉන්නවා අපේ මේහෙ ඉන්නෙ අමුණුනුස්සයෝ හරිම පිං වන්ත මිනිසු තෙරැවන් සරණයි හැමොටම 🙏🙏🙏❤️❤️❤️
Godak asarana ayata udw karana mahathwaru innawane .ane kuru hari me program eka balawath me asarana minisunta udw karanna sith pahala wewa.. theruwan saranai
සුදා අරුම පුදුම නෙමෙයි...මේක තමයි සුන්දර ජීවිතය 😊❤
ලස්සන ගම්මානයක්❤❤❤ටීචර් අම්මා ටෙළිනාට්‍යයේ music එක..❤❤❤
කවිය ලස්සන යි බුදු සරනයි
මට හිතෙන්නේ කන්න නැතිව හිටියත් මේ ජි්විත ලස්සනයි .පියකරැයි.අපිටත් මුල් කාලය මතක් උනා .
Anee ae gammane monatharam lassananada.perana kale vidihatama thama thiyenawa.lassanai
සුදා අයියා ඔය විදියට ගම ගැන කියන කොට මටත් ඇත්තටම අසා හිතෙනවා ඒ ගමට ගිහින් ඡිවත් වෙන්න ❤❤❤😂😂😂🎉🎉🎉😮😮😮❤❤❤
දැන් ඉන්න අය ඔය කවි දන්නෙත් නෑ හරිම පින් වන්ත ගමක් පින් වන්ත මිනිස්සු ❤❤❤❤
Harima nihathamani minissu. Budusaranai
ඒක පට්ට සහෝදරයා ...❤
අනෙ හරිම අසායි දැක්කම බුදු සරනයි හැමොටම 🙏🙏🙏❤️
අනේ❤❤❤..මෙහෙම වීඩියෝ තවත් ඔන..හරිම සනිප හිතට හරි රහ දැකිමක්❤
බුදු සරණයි හැමොටම සුදා 👌
බුදුන්ගේ සාරනයි අමිමා දිර්ගඅයුෂා ලැබේවා 👏❤💐👏
අම්මාට budusaranai deergau wewa මිනිස්සු ne.මෙවැනි .දුප්පත් මිනිස්සු nta.උදව් karana
2016 di me gamata giya, e dawas wala thawath dushkarai, habai harima sundarai, minissuth harima hodai
Very genuine, the son didn't disturb her talking, very respectful
Maru.ආච්චි අම්මාගේ❤❤❤කවිය
Super program. It's a very nice village
Niyama gamak sauda maru❤❤❤
සුදා පුතා ට පිං....
Thank you for Sharing it Sudu puthe.
Achchige kathawanam harima laksanai harima sundara gammanayak ❤❤❤
Thank you,great program.B.s.
රත්තරන් අම්මෙක් දීර්ග ආයුෂ අමිමේ තෙරුවන් සරනයි❤❤❤❤❤❤❤
Sudattha mahatthay ta bohoma esthuti jaya wewa
දුකයි ගොඩක්. දුක් විදින ජීවිත. සැපක් කියලා දෙයක් විදලා නැති මිනිස්සු 😓😓
ඒ ආච්චිගේ ප්‍රාර්ථනයනම් අවංකයි අය්යේකිව්වවගේමපඋඹට හරියනවා.
අනේ හරිම සුන්දරයි❤
You did best program everExcellent greatWhat a beautiful
ලස්සනයි බුදුසරණයි සියලුම දෙනාට ❤
හරිම ආදරණීය ලෙන්ගතු හැඟීමක් දැනෙනවා සුදා ඔබ ගැන අපේ මව්බිම තුළම ජීවත්වෙන මෙහෙම සංවර ශීලාචාර ආදර්ශමත් දිවිපෙවතක් ගත කරන ආදරණීය මිනිසුන් වෙසෙන අපි කාටවත් ඇස නොගැටුණු ගම්මානයක් වෙත අපිව ගෙන ගියාට🙏 ඔබ කරපු හොඳම වැඩසටහන තමයි මේ මගෙත් ඇස් ඇරුණා තව බොහෝ දෙනකුගේ ඇස් ඇරෙයි මෙය දැකලා❤ ඉදිරියේදී පත්වන නව රජයක් යටතේ මෙන්න පටන් ගන්නවනම් සංවර්ධනය කරන්න පළමු ගම්මානය මෙයයි👍 ඔබට බොහොමත්ම ස්තූතියි සුදා 💕🙏💕
සුදා ආපහු මේ ගමට යන්ඩ. අර ආච්චි කන්ඩ ආස දේවල් ටිකකුත් අරගෙන. එයා දැන් ඉන්නවද දන්නෙ නැහැ හැබැයි.
අනේ හරිම ආදරනිය මිනිස්සු අවංක කම හැම වචනයක තියනව
මේ ගමේ ඉස්කෝලේට සෝලා සිස්ටම් හයිකරන්න 2007 මමත් ගියා දවස් 4 ක් හිටියා හරිම සුන්දර ගම්මනයක් ඉන්න මිනිස්සුත් හරිම හොදයි.. ඒ දවස්වල නම් පන්සලක් තිබුණා ඉස්කෝලේ ළගම ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියත් අපි යද්දී හිටියේ නැ..
මේ කොහෙද මේ
This is the best video that i enjoyed very much. I love it.
අඩෙ සුදා අයියා අපේ සියගෙ ගම බොලන්
දික්කසාද තියා කසාදත් නෑ සුදා මේ ගම්වල... කසාද කියලා දුන්නෙ පෘතුග්‍රීසිකාරයනෙ. ඔය ගම්වොලට අත තියන්න පරංගින්ට පුළුවන් වුණේ නැහැ. ඒ කඳුවලින් ඒ ගම් වටවෙලා රැකිලයි තිබ්බෙ. අදටත් එහෙමයි. රාවණා අරක මේකා නෙමෙයි මේ තමයි ලංකාවේ උන්නු සුපිරි සිංහලයො.
මිමුරෙ විඩීයෝ තව ඔනෙ
අනේ වාසනාවක් මන් කියන්නේ සරල ජිවිතේ ඇත්තටම හොදයි දුප්පත් උනත් කොයි තරම් සොඳුරුද
දුප්පත් නැහැ පොහොසත් ඒ අය..සල්ලි කොල වලින් දුප්පත් පෝසත් කම මනින්න බැහැ
ලස්සන අචිචි අමිමෙ බුදු සරණයි ඹයාට❤❤❤❤
දැනට අවුරුදු ගානකට කලින් තිබ්බ ලස්සන දැන් මෙහෙ නෑ.
ප්‍රශ්න නැතුව සුන්දර ව ජීවිතය ගෙවන මිනිසුන් ආදරෙයි ඔබලාට ❤❤
It is very fortunate to see this village.
❤️ ඒ අව්වායාජ හදවත් ❤️❤️❤️
Respect බ්‍රදර් 👍👍👍
අපේ ආත්තම්ම වගේමයි කතාව,❤❤❤
තෙරුවන් සරණයි එ අම්මට ❤
Good job congratulations Suda 🔥🇱🇰🔥❤️👍
ඇත්තට මේ වගේ ගම් ගොඩක් මේ පුංචි රටේ තියෙනවා...මම අත්දැකීමෙන් දන්නවා... @sudaatravels අයියේ ඇත්තට ස්තුතිය 🙏 මේ වගෙ දෙයක් Video කරලා පෙන්නුවට ❤
අපි නොදන්නා දෙවල් ගොඩක් දැන ගත්තා ..❤❤❤❤❤
Lassanai kiriammage kawiya e wagema e kiriammath lassanai budu saranai kiriamme
Theruwan saranai achchi ammata
පව් දෙය්යනේ, මොන තරං පිංවන්ත අහිංසක දයාබර කරුනාවන්ත මිනිස්සුද මේ රටේ ඉන්නේ. සුදා ඹබට පිං ❤🎉
Super cool bro 🙏🇱🇰🇨🇭
Mewa thamai Appa hoda jivitha me minissun thamai kawada Hari ethuru wenna soba dahamata aadare minissu. Deviyo rakinawa meyalawa ...dirga aysa budusaranai...🙏🙏🙏🙏❤️❤❤
ලස්සන වැඩසටහනක් ❤
Wonderful too many things = too much problemsLive with Nature B happy Birthday then DeathNo matter Who 🎉Jayawewa ❤
ඔය තමයි ජීවිතේ විදින මිනිසුන්
බඩගින්නේ හිටියත් ඒ වාගේ පරිසරයක උපදින්න පිනක් කියලා මට හිතෙන්නේ.පත්තිනි මෑනියනීයන්ගේ පිහිටෙන් මේ සියලුම දෙනාට කිසිම ලෙඩක් දුකක් අසනීපයක් නොවේවා 🙏කෑම බීම අඩුවක් නොවේවා .🙏වන සතුන්ගෙන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏බුදු සරණයි සියලුම දෙනාට 🙏❤❤❤❤❤
මේක exposé කරලා. Meemure වගේ trip ගිහිල්ලා. Kapalla මේ මිනිස්සුත්. තමන්ගේ බඩගෝස්තර ය වෙනුවෙන්
අච්චි අම්මා සුන්දර රන් කඳක්.🎉🎉 දැක්කත් හිත පිරෙනවා.🎉🎉
එතුමියට දීර්ඝායුෂ ලැබෙිවා !
අම්මේ කවිය ඇහැව්වා විතරයි බඩ පිරුනාමි කොහෙද ඔය ගම තියෙන්නේ අයියේ❤❤❤❤ ටීවී නැත්තං telephone නැත්තං දික්කසාදයක් අවශ්‍යත් නෑ ලස්සන චාම් ඉස්සර කාලේ විදියට ඉන්න පුළුවන්නේ ඒගොල්ලොන්ට වෙනසක් නෑනේ අපි තමයි හැම දෙයක්ම වෙනස් කරගෙන තියෙන්නේ ජනාධිපතිට බනින්නෙත් නෑ අගමැතිට බනින්නෙත් නෑ ඇමතිගොල්ලන්ට බනින්නෙත් නෑ. ඔයා කිව්ව වගේ අපේ රටේම ඉන්නේ මී හරක් පාලිත මහත්තයා හිටියනම් කඩයක් හදලා තියෙනවා
අනේ අර බල්ලා පව් අනේ මයික් එක අල්ලන්නකෝ
කපටිකමක් ගෑවිලාවත් නැති අහිංසක නිර්ව්‍යාජ මිනිස්සු. බුදු සරණයි.🙏
😅😅😅 සතියක් ගමේ නතරවෙලා බලන්න...
රෑපවාහිනී නැත්නම් දික්කසාද නැතුව ඇති තමයි.
පෝන් නැත්තං දික්කසාද කොහොමටත් නෑ
💯@@NelumLanka
ඒක ඇත්ත
ඔයාගේ කටට සීනි ටිකක් දාන්න ඕනේ
@@samearaa8434 මී පැණි
කොලබ රටේ ඉන්න මොකුත් නොතේරෙන අපේ බත් කන හරක්ට🐄 🐄 වඩා ඒ කතා කරපු අත්තම්මා දැනුවත්...හරිම ආඩම්බරයක් 🤗❤️🙏
💯 yes
O
සිරිලක ගම්මාන පිලිබඳ සන්නිවේදන හැකියාව ට අනේක වාරයක් තුති . සුදා අයියේ ඒ තොරතුරු පිලිබඳ අප ලබා ගත් දැනුවත් භාවයටත් බොහෝමත්ම ස්තූතියී .🙏
මේ වගේ සුන්දරත්වක් ඇති ගම්මානයක සිට්න මිනිසුන් කොතරම් අවංකද. කිසිම කුහක කම් නැති සුන්දර වපිටාවක් ඇති සුන්දර මිනිසුන් සිටින ලස්සන ගමක්.
සොඳුරු නිසංසල නිදහස් ගමිමානයක්.
යහපත් සූහදශීලි සූපිරි
හදවත් ඇති අහිංසක හොඳ
අහිංසක මිනිස්සු.👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ජයෙන්ම ජයවේවා!!!
සොබාදහම මැව් සුන්දර ගම්මානයකි සුන්දර හදවත් ඇති මිනිසුනේ නුඹලාගේ මරණ අති, සුන්දර ❤❤❤❤❤
මාණික්‍යාවත මතක් වුණා ... අනේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ ගම්මානයට ගිහිල්ලා විනාශ කරන්න එපා. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දුන්නා නම් තමයි ගොඩක් හොඳ..🌷🙏🙏 එය ආච්චිගෙ කතාව අහලා මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඇත්තටම ඒ මිනිස්සු හරිම අව්‍යාජ මිනිස්සු.. තෙරුවන් සරණයි..
සුද්ද ඒ ටික අපූරුවට තිබුණ . ඔබට, ඒ සොඳුරු මිනිස්සුන්ට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!!💝🙏💝🙏💝🙏
මේ අම්මා හරිම සුන්දරයි
❤
සුන්දර ගම්මානයක් මටත් පොඩි කාලේ මතක් උනා ඉස්සර අපේ ගම් උනත් කැලේ වැවිලා සුන්දර අතීතයක් තිබ්බා දැන් කාලකන්නි හොර හැත්තක් රට විනාශ කරා
👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯🫣😭😫😩🫣😭
ලස්සන ජීවිතයක්.ලබන ආත්මයත් ලස්සනමයි.
සුන්දර ගම්මානයක් ❤️
මාරම ආසවක් ඇති උනා අප්පා මේ ගම දැකලා..
නිර්ව්‍යාජ මිනිස්සු...ආසාවෙන් බැලුවා.කොයිතරම් ලෙන්ගතුකමක් තිබුනද ඒ අත්තම්මෙ කතාවෙ...දෙවියන්ගෙ පිහිටයි.ඒ ජීවිතවලට....
රන් දෙයියා.... අපි මේක කලින් බැලුවා නෙ..ආය පාර යමු සුදා අයියා 🙏❤️
මේක ෆේක් චැනල් එකක්
අත්තම්මේ දීර්ගායු ලැබේවා
බලන්න ඇත්ත ඇති හැටියේ
වචන පිට කරනවා 🙏🏾
නියම වැජසටහනක් ආච්චිගේ ජන කවි ස්වභාවික ගැමි ඔරිජිනල් ටෝන් එකක්. මෙව්වා හරිම දුර්ලභයි. ❤ දැන් අපිට ඇහෙන්නේ ස්වර සප්තකයට( eastern western ) හදපුවා. නමුත් ජනගී තියෙන්නේ වෙන මම ස්කේල් එකක ඒක අපිට ආවේනිකයි. මේකනම් හරිම වටිනවා ජයවේවා.
අනේ ආච්චි නියමයි .අපේ ආයුසත් අරන් ආච්චි තව කලක් ජිවත් වේවා 🙏🙏🙏
මෙි වැඩටහන සුදා අයියා හුගක් කාලෙකට කලින් කරපු වැඩසටනක් ,නැවත ප්‍රචාරයක්..
කොහොම උනත් ස්තුතියි.🙏
සුදා මල්ලී නියම වටිනා වැඩක් මේක වටිනවා ස්තුතියි ඔබට!
සුදෝ ඕපදූප හොයනවට වඩා මේක නම් හරි ලස්සනයි.. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න..
මේක කලින් කරපු එකක්. හොර චැනල් එකක් මේක
Ane sudu pata mama h sundara gam manayata kamati kenek mage piyah sundara gamaka upan kenek
Oba may wage weediyo karnna desapalan dewal karnna apa may weediyo walel labana sahuta kiya nima karnna ba thanks
Kata wah baninna apa
කොළඹ ජීවිතවලට වඩා සීතල වතුර ටිකක් නාගෙන සරලව නිරෝගීව ජීවත්වෙන මේ මිනිස්සුන්ගෙ ජීවිත හරි පොහොසත්.❤
පුදුම ලස්සනයි අපිට ගොඩාක් ආසයි දකින විට 🎉❤
Aachchi ammage kathawa ahala kadulu piruna nodeema ass dekata hithi kahatak nehe wairayak tharahak kopayak irisiyawak nethi loke sundarama geheniya a aachchi amma thawath bohokal nirogiwa santhosayen jiwath wenna onai mage amma budu saranai suda niyama wedak 👍
මටත් ආසයි එහෙම ගමක ජීවත් වෙන්න ...❤❤❤🎉🎉🎉🎉
සුන්දර ගම්මානයක් .....ආසා හිතෙනවා යන්න ......සුදත්ත ගේ වීඩියෝ වලින් ලස්සනම වීඩියෝ එක .
කහට ටිකක් බොනව ඉස්කෝතුවක් එක්ක කොච්චර ලස්සන වචනද ? දරුවො දහදෙනෙකුගෙ මවක් පිං කදක් ❤️
Oya lassane gamate vikara purudu nokara hitiya wagama lassanate charithe parissam karan inna demu
බැහැවින් ස්තුතියි සුදා අයියා ලස්සන ලස්සනම ගම්මානයක් අපිට ඔයාව පෙන්නුවාට බොහොම ස්තූතියි ❤❤
ස්තූති සුදා අයියේ මේ අසත්පුරුශ සමාජයේ අපි දැන් දකින්නෙ මනුශ්‍යත්වය තියෙන මිනිස්සු බොහොම අතලොස්සයි ,,,ඒ අතින් මේ මිනිස්සු දැක්කම හිත පිරෙනවා ❤❤
අචච් අම්මාගෙ කවියනම් හරිම ලස්සනයි දිර්ඝ අයුෂ ලැබෙවා සුවපත් වෙතවා බුදු සරනයි 🙏🙏🙏
හරිම ආසයි දැක්කම, නියම සුන්දර ගමක්
හරි අපූරුයි සුන්දරයි සුන්දරයි අපේ නෑදෑයෝ
අද ගිහින් තියෙන්නෙ හොදම තැනකට thank you ❤❤❤
Suda අයියා ඔයාට ගොඩක් ආදරය .good
Gam.වැසි .සියලු දෙන tama budusaranai deergau wewa .hita.හොඳ මිනිස්සු inna .ගමක් jaya wewa oba සැමටම
අම්මෝ කොළඹ මිනිසුන්ට වැඩිය ගොඩක් සතුටින් ඉන්නවා අපේ මේහෙ ඉන්නෙ අමුණුනුස්සයෝ හරිම පිං වන්ත මිනිසු තෙරැවන් සරණයි හැමොටම 🙏🙏🙏❤️❤️❤️
Godak asarana ayata udw karana mahathwaru innawane .ane kuru hari me program eka balawath me asarana minisunta udw karanna sith pahala wewa.. theruwan saranai
සුදා අරුම පුදුම නෙමෙයි...මේක තමයි සුන්දර ජීවිතය 😊❤
ලස්සන ගම්මානයක්❤❤❤
ටීචර් අම්මා ටෙළිනාට්‍යයේ music එක..❤❤❤
කවිය ලස්සන යි බුදු සරනයි
මට හිතෙන්නේ කන්න නැතිව හිටියත් මේ ජි්විත ලස්සනයි .පියකරැයි.අපිටත් මුල් කාලය මතක් උනා .
Anee ae gammane monatharam lassananada.perana kale vidihatama thama thiyenawa.lassanai
සුදා අයියා ඔය විදියට ගම ගැන කියන කොට මටත් ඇත්තටම අසා හිතෙනවා ඒ ගමට ගිහින් ඡිවත් වෙන්න ❤❤❤😂😂😂🎉🎉🎉😮😮😮❤❤❤
දැන් ඉන්න අය ඔය කවි දන්නෙත් නෑ හරිම පින් වන්ත ගමක් පින් වන්ත මිනිස්සු ❤❤❤❤
Harima nihathamani minissu. Budusaranai
ඒක පට්ට සහෝදරයා ...❤
අනෙ හරිම අසායි දැක්කම බුදු සරනයි හැමොටම 🙏🙏🙏❤️
අනේ❤❤❤..මෙහෙම වීඩියෝ තවත් ඔන..හරිම සනිප හිතට හරි රහ දැකිමක්❤
බුදු සරණයි හැමොටම සුදා 👌
බුදුන්ගේ සාරනයි අමිමා දිර්ගඅයුෂා ලැබේවා 👏❤💐👏
අම්මාට budusaranai deergau wewa
මිනිස්සු ne.මෙවැනි .දුප්පත් මිනිස්සු nta.උදව් karana
2016 di me gamata giya, e dawas wala thawath dushkarai, habai harima sundarai, minissuth harima hodai
Very genuine, the son didn't disturb her talking, very respectful
Maru.ආච්චි අම්මාගේ❤❤❤කවිය
Super program. It's a very nice village
Niyama gamak sauda maru❤❤❤
සුදා පුතා ට පිං....
Thank you for Sharing it Sudu puthe.
Achchige kathawanam harima laksanai harima sundara gammanayak ❤❤❤
Thank you,great program.B.s.
රත්තරන් අම්මෙක් දීර්ග ආයුෂ අමිමේ තෙරුවන් සරනයි❤❤❤❤❤❤❤
Sudattha mahatthay ta bohoma esthuti jaya wewa
දුකයි ගොඩක්. දුක් විදින ජීවිත. සැපක් කියලා දෙයක් විදලා නැති මිනිස්සු 😓😓
ඒ ආච්චිගේ ප්‍රාර්ථනයනම් අවංකයි අය්යේකිව්වවගේමපඋඹට හරියනවා.
අනේ හරිම සුන්දරයි❤
You did best program ever
Excellent great
What a beautiful
ලස්සනයි බුදුසරණයි සියලුම දෙනාට ❤
හරිම ආදරණීය ලෙන්ගතු හැඟීමක් දැනෙනවා සුදා ඔබ ගැන අපේ මව්බිම තුළම ජීවත්වෙන මෙහෙම සංවර ශීලාචාර ආදර්ශමත් දිවිපෙවතක් ගත කරන ආදරණීය මිනිසුන් වෙසෙන අපි කාටවත් ඇස නොගැටුණු ගම්මානයක් වෙත අපිව ගෙන ගියාට🙏 ඔබ කරපු හොඳම වැඩසටහන තමයි මේ මගෙත් ඇස් ඇරුණා තව බොහෝ දෙනකුගේ ඇස් ඇරෙයි මෙය දැකලා❤ ඉදිරියේදී පත්වන නව රජයක් යටතේ මෙන්න පටන් ගන්නවනම් සංවර්ධනය කරන්න පළමු ගම්මානය මෙයයි👍 ඔබට බොහොමත්ම ස්තූතියි සුදා 💕🙏💕
සුදා ආපහු මේ ගමට යන්ඩ. අර ආච්චි කන්ඩ ආස දේවල් ටිකකුත් අරගෙන. එයා දැන් ඉන්නවද දන්නෙ නැහැ හැබැයි.
අනේ හරිම ආදරනිය මිනිස්සු අවංක කම හැම වචනයක තියනව
මේ ගමේ ඉස්කෝලේට සෝලා සිස්ටම් හයිකරන්න 2007 මමත් ගියා දවස් 4 ක් හිටියා හරිම සුන්දර ගම්මනයක් ඉන්න මිනිස්සුත් හරිම හොදයි.. ඒ දවස්වල නම් පන්සලක් තිබුණා ඉස්කෝලේ ළගම ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියත් අපි යද්දී හිටියේ නැ..
මේ කොහෙද මේ
This is the best video that i enjoyed very much. I love it.
අඩෙ සුදා අයියා අපේ සියගෙ ගම බොලන්
දික්කසාද තියා කසාදත් නෑ සුදා මේ ගම්වල... කසාද කියලා දුන්නෙ පෘතුග්‍රීසිකාරයනෙ. ඔය ගම්වොලට අත තියන්න පරංගින්ට පුළුවන් වුණේ නැහැ. ඒ කඳුවලින් ඒ ගම් වටවෙලා රැකිලයි තිබ්බෙ. අදටත් එහෙමයි. රාවණා අරක මේකා නෙමෙයි මේ තමයි ලංකාවේ උන්නු සුපිරි සිංහලයො.
මිමුරෙ විඩීයෝ තව ඔනෙ
අනේ වාසනාවක් මන් කියන්නේ සරල ජිවිතේ ඇත්තටම හොදයි දුප්පත් උනත් කොයි තරම් සොඳුරුද
දුප්පත් නැහැ පොහොසත් ඒ අය..සල්ලි කොල වලින් දුප්පත් පෝසත් කම මනින්න බැහැ
ලස්සන අචිචි අමිමෙ බුදු සරණයි ඹයාට❤❤❤❤
දැනට අවුරුදු ගානකට කලින් තිබ්බ ලස්සන දැන් මෙහෙ නෑ.
ප්‍රශ්න නැතුව සුන්දර ව ජීවිතය ගෙවන මිනිසුන් ආදරෙයි ඔබලාට ❤❤
It is very fortunate to see this village.
❤️ ඒ අව්වායාජ හදවත් ❤️❤️❤️
Respect බ්‍රදර් 👍👍👍
අපේ ආත්තම්ම වගේමයි කතාව,❤❤❤
තෙරුවන් සරණයි එ අම්මට ❤
Good job congratulations Suda 🔥🇱🇰🔥❤️👍
ඇත්තට මේ වගේ ගම් ගොඩක් මේ පුංචි රටේ තියෙනවා...මම අත්දැකීමෙන් දන්නවා... @sudaatravels අයියේ ඇත්තට ස්තුතිය 🙏 මේ වගෙ දෙයක් Video කරලා පෙන්නුවට ❤
අපි නොදන්නා දෙවල් ගොඩක් දැන ගත්තා ..❤❤❤❤❤
Lassanai kiriammage kawiya e wagema e kiriammath lassanai budu saranai kiriamme
Theruwan saranai achchi ammata
පව් දෙය්යනේ, මොන තරං පිංවන්ත අහිංසක දයාබර කරුනාවන්ත මිනිස්සුද මේ රටේ ඉන්නේ. සුදා ඹබට පිං ❤🎉
Super cool bro 🙏🇱🇰🇨🇭
Mewa thamai Appa hoda jivitha me minissun thamai kawada Hari ethuru wenna soba dahamata aadare minissu. Deviyo rakinawa meyalawa ...dirga aysa budusaranai...🙏🙏🙏🙏❤️❤❤
ලස්සන වැඩසටහනක් ❤
Wonderful
too many things = too much problems
Live with Nature
B happy
Birthday then Death
No matter Who 🎉
Jayawewa ❤