රටක් කතා කළ මොණර පැටික්කි ඉදිරිපත් කළ සුපිරි නැටුමෙන් පසු අම්මා කියූ සංවේදී කතාව

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 477

  • @kelanithissa7334
    @kelanithissa7334 Рік тому +63

    මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා ....කතා කිරීමේ භාග්‍ය ලැබේවා ...තෙරුවන් සරණයි මගේ රත්තරං දෝණිට

  • @chandraskg5927
    @chandraskg5927 2 роки тому +130

    හරිම ලස්සනයි දුවේ. රංගන ඔයාට ගොඩක් පින් මේ අහිංසක දරුවන්ට අවස්ථවක් ලබා දුන්නට. බුදුසරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +273

    මගේ මැණික ඔයාට ඉක්මන් කතා කරන්න පුලුවන් වෙලා මුලු ජාත්‍යන්තරයට යන්න ලැබේවා කිසිම ඇස් වහා කට වහා වදින්න නම් ඵපා සරස්වතී මෑණියන් ගේ පිහට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

    • @timalshadinindu3040
      @timalshadinindu3040 2 роки тому +8

      ඔයිට වඩා දක්ශ කට්ටිය ඉන්නව ජාත්‍යන්තරයට යන්න

    • @zsw527mydf
      @zsw527mydf 2 роки тому +6

      @@timalshadinindu3040 දක්ශ කම් තිබ්බට වැඩක් නෑ වාසනාව තියෙන්නත් ඕනෙ.🤣සසදි වාසනාවන්තයි.වගේම දක්ශ යි. ඒකනෙ එයා ඉදිරියට ආවෙ.❤️

    • @achinikokilamadhuwanthi7186
      @achinikokilamadhuwanthi7186 2 роки тому +1

      @@timalshadinindu3040 ddddddddddddddddddddddddddddd

    • @achinikasewwandi3585
      @achinikasewwandi3585 2 роки тому

      Aniwarenma✌️💔

    • @VinilaPeiris
      @VinilaPeiris 9 місяців тому

      7​@@zsw527mydf

  • @dhakshinalanka0393
    @dhakshinalanka0393 2 роки тому +119

    සසදි පැංචියේ ....දුවේ ඔයාට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!🙏🙏🙏🙏💐💐💐💐💐

  • @dineshbro868
    @dineshbro868 2 роки тому +230

    හරිම ලස්සනයි. අහිංසකයි.. ඉක්මනට සනීප වෙලා තවත් ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා නංගි ❤❤

  • @krsrupika5442
    @krsrupika5442 2 роки тому +14

    ලොවක් වටින පුන්චි දුවේ ඔයාට ඉක්මණින්ම සියලු ආබාධ දුරු කොට ඉදිරියට යන්නට වාසනාව ශක්තිය ලැබේවා!

  • @darshidarshi2524
    @darshidarshi2524 2 роки тому +29

    ඇස්වලට කදුළු ආවා,,සසදි දුවට ඉක්මනට කතාකරන්න පුළුවන් වේන්න ඔන ඉක්මනටම,,,ඇයයි,,,ආදරණිය ම්මා♥♥රන්ගන අයියාටත් ගොඩාක් ස්තුතියි ,,එ අවස්තාවට,,

  • @ranasinghearachchigejayara1411

    ඇස්වලට කදුලු ආව හරිම සතුටුයි තෙරුවන් සරනයි දුවේ ඔබට ඉදිරියට ලෝකයම ජයගන්න ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 роки тому +54

    ඒ නැටුම ගොඩාක් ලස්සනයි ඒ වගේම නන්ගා ඔයත්❤️❤️♥️♥️ඒ නැටුමට ලෝකයක් ආදරය කරන්න තරම් ලාබාල වයසේම ඔයා වාසනාවන්ත වෙලා.සින්දුව ඇහෙන්නේ නැතිව ඔයා ගොඩාක් ලස්සනට නැටුවා.සින්දුව අහගෙන වත් මට නම් තාලෙට නටන්න බෑ.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +94

    තෙරුවන් සරනයි දුවේ.සොබාවධර්මය ඔබව ආරක්ෂා කරාවි.

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 роки тому +101

    අනේ හැම අම්මා කෙනෙක්ම එහෙමයි .. ❤😘

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 роки тому +13

    අනේ රත්තරං දෝණිට තිසරණ සරණින් ඉක්මනටම සියලු ආබධ දුරැවේවා.අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිට ආරකෂා ලැබේවා. පූංචි සසදියේ ආදරෙයි ගොඩක්.ඔයා මලක් වගේ ලස්සනයි🥰🥰🥰⚘⚘⚘⚘⚘🧚

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 роки тому +44

    හරිම.ලස්සනයි .පුතා .ඔයාට සම්මා සම්බුද්ධ සරන පතමි 😍😍😍😍මම ඉතාලියේ .සි ට

    • @apmusicman8259
      @apmusicman8259 2 роки тому +1

      මාවත් ithaly ekkan yanna aiyo

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 роки тому +30

    බුදු සරණයි මැණික 🙏🙏🙏❤️ඔයාගේ ඔය අහිංසක හිනාව දකිනිකොට නම් කදුලුත් එනවා මට 🥺💔

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 роки тому +26

    පුතේ ඔයාට ඉක්මනින්ම කතා කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...තෙරුවන් සරනයි මැනික❤️❤️❤️❤️ රංගන සර්ට කදුලු හංගන්න බැරි උනා..සර් ඔබතුමාට බොහොම ස්තූතියි

  • @sithukienterprises6130
    @sithukienterprises6130 2 роки тому +22

    බුදුසරණයි පුතේ ඇස්වහ කටවහ දොස් දුරු වේවා ❤️❤️❤️❤️ ඉක්මනින් sanipa❤️වෙන්න පාර්ථනා කරනවා

  • @visuddhikademel7398
    @visuddhikademel7398 2 роки тому +37

    අනේ ඇස් වලට කදුලු ආවා අනුකම්පාව ට නෙවෙයි අම්මගේ තියෙන ආදරේට.. බුදු සරනයි...

  • @jayaminisansala9131
    @jayaminisansala9131 2 роки тому +61

    ඇත්තටම ගොඩක් ලස්සනයි ....චුටි දුවට සුභ අනාගතයක් වේවා... ❤️❤️❤️❤️

  • @taresd9350
    @taresd9350 2 роки тому +4

    චුටියි දුඋ පැටියෝ ඔයා අද ගොඩක් ලස්සනයි මැනික හාරි ආදරේ හිතෙනවා වස්තුවේ ඔයාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ බුදු සරනයි මයේ පුතේ ඔයාට කිසිම දුකක් කරදරයක් නැතුව ඔය ගමන ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දූවෙ ඔයාට ඉක්මනින් කථන හැකියව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා ආනේ දලදා හමි බුදු රුවනේ ජය ශ්‍රී මහා බො සමීදු නේ මේ උතුම් බුද්ධ රාටෙලොක පලන සියලු දෙවි වරුනේ ඔබලා සියලු දෙනාගේ පිහිටයි මේ අහිංසක දරු පැටියට කතා කරන්න ආසිරි වාදයක්ම වෙවා ඔබලා ගේ බැල් මේන් මේ දරුවාට සුවය ලැබේවා පුතේ ඔයාට බුදු සරනයි උතුම් දලදා සමීදු පිහිටයි 💖💖❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦😊

  • @sandisandamali1398
    @sandisandamali1398 2 роки тому +102

    ඇස්වලට කදුලු ආව හරිම සතුටුයි තෙරුවන් සරනයි පුතේ

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 роки тому +3

    අනේ එක වින්චි දුවේ ඔයා හරිම ලස්සන අය අපිට ගොඩක් ආසයි ඔයා බලන්න බුදු සරණයි දුවට ❤🥰🥰🥰🥰🥰🥰

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 роки тому +47

    මටත් කඳුලු ආවා මේ අහිංසක කෙලි පොඩිත්තගේ නැටුම් දැකලා 🥺💔 ගොඩාක් දක්ශ මැණිකක් නංගියේ ඔයා ඔයාට කවදාවත් වරදින්නේ නෑ ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ශක්තිය 💪 දහිරිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏👍👌🥰 ඒවගේම ඔයාගෙ අසනීපෙත් හාස්කමකින් වගේ සුව වේවා කියලාත් අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🥺💔😘❤️

  • @wasanthasuraweera2281
    @wasanthasuraweera2281 9 місяців тому +2

    හරිම ලස්සනයි නංගී ඔයාගේ නැටුම ඔයාත් හරිම ලස්සනයි නංගා බුදුසරණයි!........❤❤😍

  • @shan8500
    @shan8500 2 роки тому +2

    රංගන මහත්තයාට මේ වගේ වැඩසටහන් කරනවාට ගොඩාක් පිං. ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩසටහන් කරන්න වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍ර්‍රාර්තනා කරනවා.

  • @windy5483
    @windy5483 2 роки тому +44

    දොනිව ඉස්සරහට අරන් ආපු ඒ බොයිටත් ස්තූති කරමු.

  • @thamarathamara7618
    @thamarathamara7618 2 роки тому +31

    ගොඩක් ලස්සනයි සුභ අනාගතයක් චුටි දෝනී පරිස්සමින් දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ...

  • @SameeraMadusanka-w7q
    @SameeraMadusanka-w7q 4 місяці тому

    අනෙහ් ඇත්තටම ලස්සනයි 🥺🌍💗...
    අනෙහ් ඉක්මනට කතා කරන්න පුළුවන් වෙන්න ඕනි එයට 🥺🌍💗

  • @zsw527mydf
    @zsw527mydf 2 роки тому +48

    සසදි ලස්සන දක්ශ සුරංගනාවි.ඒ දරුවට පාඩුවෙ හොදින් ඉගෙනගන්න දෙන්න. කථන පුහුණුව(ස්පීච් තෙරපි) හොදින් ලබා දෙන්න. ඇයට කතා කරන්න පුලුවන් සියලු දේවාශීර්වාදයෙන් තෙරුවන් සරණින් .💎 ඒ අතරවාරයේ නැටුම් ප්‍රගුණ කරවන්න. එක එක අයට ඕන ව්දියට නටවන්නෙ නැතුව . එන්න කිව්ව පලියට පුරුදු වෙන්නත් ඉස්සෙල්ලා ගේනවා. දරුවා අපහසුතාවට පත් වෙනවා. අම්ම ඇවිල්ලා නටල නටවන්න ඕනෙ නෑ.දරුවා පුහුනු කරා නන්. ඒ මදිවට ඒක කියනවා.දැන් පෙරහැරේ නැටුවෙත් අම්ම ඉස්සරහින් නටල පෙන්නලද. ජය වේවා දුවේ🌹ඉවසීමෙන් ඉහලට එන්න.ඔයාට ගොඩාක් ආදරෙයි නිසයි කිව්වෙ❤️

    • @chandikalakmal9358
      @chandikalakmal9358 2 роки тому +7

      Eketh pody aththak tiyenawa

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 роки тому +9

      සමාජය දිහා බලන කොට , ඒ කතාව අහක දාන්න බැ.

    • @pabapabasisil5992
      @pabapabasisil5992 2 роки тому +3

      👍

    • @erandikaharshani3246
      @erandikaharshani3246 2 роки тому +10

      මේ විදියට කීවමත් සමහරක් කියන්නෙ ඉරිසියාවට කියනවා කියලා. ඒත් ඇත්ත තමයි මේ. මේ නංගිව රටක් ඉස්සරහට ගෙන්නලා හම්බකරන් කී දෙනෙක් කනවද අද සමාජෙ.

  • @indukumari1159
    @indukumari1159 2 роки тому +4

    සුදු මැණික ඔයා ගොඩක් ලස්සනයි ඔයාගේ කථනය ඉක්මනින් ලැබී දුවගේ ඉදිරි ගමනට සුභ පතනවා බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @umayadivyangi4903
    @umayadivyangi4903 2 роки тому +8

    : ) තවම ලොකු නර්තන හැකියාවක් නම් නෑ පේන විදියට... හැබැයි ඇය ලස්සනයි.. ගොඩක් වාසනාවන්තයි... ☺️❤️

  • @champajayakody4578
    @champajayakody4578 2 роки тому +5

    සසදි දුවේ ඔයාගේ නැටුම් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ♥️♥️♥️♥️♥️💐😘

  • @anurajani9675
    @anurajani9675 2 роки тому +20

    නන්ගිගේ අනාගතය සුභ වේවා බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jassimjassim2685
    @jassimjassim2685 2 роки тому +1

    හරිම හිංන්සකයි..දුවෙි ඔයා ට.ඉක්මනින් ..කතාකරන්න ලැබේ වා

  • @aishashahani5713
    @aishashahani5713 2 роки тому +8

    අනෙ ඇත්තටම මන් මෙයාට මුල් කාලෙ හරි ආසයි පස්සෙ දැකලා දැකලා එපා උනා එත් දැන් මෙ වැඩසටහනෙන් තමයි මෙ මැනික ගැන හරියටම දැන ගත්තෙ 💗🥺🙂 පරිස්සමෙන් වැඩ ටික කරගන්න නංගා 💗 ඔයා හරි වාසනාවන්ත දක්ශ ලමයෙක්

  • @lanipatrina2775
    @lanipatrina2775 2 роки тому +5

    හරිම ලස්සනයි දෝණි සියලු බලාපොරොත්තු පැතුමන් සපල වේවා ..වාසනාවන්ත ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනව තුනුරුවනේම සරණයි !!

  • @dilkianuruddikadilka1773
    @dilkianuruddikadilka1773 2 роки тому +4

    සසදි චූටි පැටික්කියේ ඔයාට ඉක්මනින් කතා කරන්න ලැබේවා සියලු දෙවි වරුන්ගෙ ආසිර්වාදය ළැබේවා ඇත්තමයි බලන් ඉද්දි ඇස් වලට කදුලු ආවා😢🙏🙏

  • @SeethaWickramarachchi-z7v
    @SeethaWickramarachchi-z7v 8 місяців тому

    සුදු මැනික ඔයත් ඔයාගේ නර්ථනයත් හරිමලස්සනයි දුවෙි දුවගේ සියලු අාබාධ දුරැ වි යහපත් හෙටක් උදාවෙිවා.අාදරෙයි.❤❤❤

  • @kanthiemuthugalage535
    @kanthiemuthugalage535 2 роки тому +2

    තෙරැවනේ ආශීර්වාදෙයන් මේ මැණිකට ⁣ඉක්මනට කතා කරන්න පුලුවන් වේවා 🙏🙏❤️

  • @d.a.lmedianetwork4254
    @d.a.lmedianetwork4254 2 роки тому +61

    ඒ ළමයට අනුකම්පා කරලා නැටුම ලස්සනයි කියන්න එපා.ඒ ළමයට අනිත් ළමයින්ට වගේ සලකන්න අනුකම්පා කරන්න එපා.මේ රංගන කියන පරයා tnl එකේ ඉදම් ඔහොම තමා.මු දුක විකුණන කැරියා.දැන් අම්මා පිටිපස්සේ ඉදන් නටපු එක කියන්න ඔනේ නැනේ පව් ඒ අහිංසක මිනිස්සුන්ට තේරෙන්නේ නැ.මේ මිඩියා කාරයෝ කරන්නේ දුක විකුණන එක 😪😪😪

    • @surekasadamali8066
      @surekasadamali8066 2 роки тому +1

      muu chiththaya

    • @indranisamarakoon7671
      @indranisamarakoon7671 2 роки тому +1

      OYAATA NIKAM
      ERISIYAI ERISIYAI WAGEY
      HITHEYNAADA.

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +1

      @@indranisamarakoon7671 ඒ වගේ තමයි නේද ද

    • @parse360
      @parse360 2 роки тому +2

      Ha

    • @methuliamaya8112
      @methuliamaya8112 2 роки тому +5

      ඒක ඇත්ත මේ ළමයගේ නැටුමේ එහෙම ලස්සනක් මටනම් පෙන්නේ නෑ මෙයාට කතා කරන්න බැරි නිසා ගොඩක් මිනිස්සු අනුකම්පා කරනවා මීට වඩා මේ රටේ දක්ෂ ළමයි ඉන්නවා ඒ ළමයිට තැනකට එන්න උදව් කරානම් මීට වඩා වටිනවා මෙයා හොද නෑ කියනවා නෙවෙයි ඒත් මීට වඩා දක්ෂ ළමයි ඉන්නවා හැබැයි හැංගිලා

  • @ireshabotheju4515
    @ireshabotheju4515 2 роки тому

    සසදී දුව ඔයාට බුදුසරණයි මෙවැනි දක්ෂතා ඉදිරිපත් කිරීමට සක්තිය ලැබේවා

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 роки тому +1

    අනේ මැණික ඔයාට සුභ ගමන් ඉක්මනට ඔයාට කතා කරන්න ලැබේවා ජයෙන් ජයම ලැබේවා බුදුසරණයි

  • @DESH791
    @DESH791 2 роки тому +4

    හරිම ලස්සනයි.. ඒ වගේම මෙි දරැවට ලැබුණු අවස්තාවත් ගොඩාක් වටිනවා..හැබැයි මෙි දරැවගෙ පුංචි හරි හැකියාව අගයනවට වඩා මෙිකෙ ඉන්න නර්ථන ආචාර්යවරැන්ගෙ අදහස් දැක්කහම....🤣🤣🤣🤣🤣

  • @ranjikajayamini3178
    @ranjikajayamini3178 9 місяців тому

    විනූ අක්කිත් වගේ පේනව.හරිම ලස්සනයි❤️ දෝනි පැටියො.ඉක්මනටම ඔයාට සනීපවෙන්න ඕන කතරගම දෙවියන් ගේ පිහිටෙන්

  • @miuriyalperera7546
    @miuriyalperera7546 9 місяців тому

    ඔයාට ඉක්මනටම කතා කිරීමේ ශක්තිය ලැබෙනවා දුව ජේසු පිහිටයි ඔයාට සහ පවුලේ සියලු දෙනාටම

  • @suranganialmeida9865
    @suranganialmeida9865 2 роки тому +2

    හරිම ලස්සනයි මැණිකක් ඔයා ඔයාට සියලු ජය වෙිවා ජෙසුස් වහන්සේ ගේ ශිු දැතේ තෙජස් බලෙන් ඔයාට හැකි ඉක්මනින් කතා කිරිමෙි සුවය ලැබෙිවා ජෙසුපිහිටයි අරකෂාවයි නිරතුරුවම ඔය හැම දරැවෙකුටමත් ලැබෙිවා ජෙසුපිහිටයි අරකෂාවයි නිරතුරුවම සියලු දරැවන්ට ලැබෙිවා රංග ඔයා අතිවිෂ්ථටයි ඔයාටත් ජෙසුපිහිටයි පරිස්සමෙන් ඉන්න 🤣🌷❤️🙏

  • @niroshahasanthi9544
    @niroshahasanthi9544 2 роки тому +5

    ලස්සනයි දුවේ කතා ඉක්මනින් කතා කිරිමේ හැකියාව ලැබේවා බුදු සරණයි

    • @rohitha4241
      @rohitha4241 2 роки тому

      Lassanay
      හංස පැටික්කි හරිම kiyut
      💕💕💕
      👌👌👌👌👌
      Hansayek වගේමයි

  • @sudarshanathushara3424
    @sudarshanathushara3424 2 роки тому

    ඔයාට නංගි තූනුරුවනෙ පිහිට ලැබේනවා නියතයි ඒවගේම කතාකිරිමෙ හැකියාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @hasunhasun6435
    @hasunhasun6435 2 роки тому

    සසදි නංගො ඔයාගේ නැටුම හරි ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි නංගො අම්මාටත් තෙරුවන් සරණයි

  • @sobachandni4929
    @sobachandni4929 2 роки тому

    බුදු සරණින් දුවට කතා කරන්න ලැබේවා හරිම ලස්සනයි දුවේ ඹයාගේ නර්තනයේ

  • @llayane8922
    @llayane8922 2 роки тому +13

    ගොඩක් ලස්සනයි බුදුසරණයි පුතාට

  • @mahi.boyofficeya
    @mahi.boyofficeya 2 роки тому +1

    ලස්සනයි මොනරි. Bs oyata doonii. Oyata ape adarei 💕🙏😍😍😍❤️❤️❤️❤️

  • @janakaudayakumara5616
    @janakaudayakumara5616 2 роки тому

    අනෙ හරි ලස්සනයි දෙයියනේ බුදුසරණයි රත්තරං පුතෙ ඉක්මන් සුවය ලැබේවා

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому

    ලස්සනයි ගොඩක් දුවේ. ඔයාට තියන. අසනිප ඉක්මනින් සුවවේලා. ලස්සන අනාගතයකට හිමිකම් ලැබේවා වීෂ්නු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා රන්ග. මැතිතුමාට තේරුවන සරණයි. දෙමව්පියන් දෙදෙනා ටම බුදු සරණයි 🙏🙏🙏🙏💞🌹🥀💞🌹🥀💞🌹🥀💞🌹🥀💞🌹🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 роки тому

    හරිම ලස්සනයි දෝනි තවතවත් ඉදිරියට යන්න ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි හැමෝටම❤♥️🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 роки тому +14

    හරිම ලස්සනයි ඇස්වහ කටවහ නැ තෙරුවන් සරණයි🙏 දුවේ ❤❤❤

  • @Sadewanuhas450
    @Sadewanuhas450 8 місяців тому

    තෙරුවන් සරණින් මෙදියණියට කතා කිරීමට හෙකියාව ලේබෙවා!

  • @piyathilakatm8153
    @piyathilakatm8153 2 роки тому

    නංගී පැටියො ලස්සනයි ඔයයි නැටුමයි දෙකම😊❤🌸 කද සුරිදු පිහිටෙන් ඉක්මන්ට ඔයාට කතා කරන්න පුලුවන් වෙන්න ඕනි......🙏❤️

  • @raniheen281
    @raniheen281 5 місяців тому

    රත්තරං දුවෙ ඔයාට ඉක්මනින් කතා කරන්න ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 2 роки тому

    ඔයාට ඉක්මනින් කතා කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ..බුදුසරනයි සියලු දෙනාටම

  • @NishanthaPadmakumara-u4y
    @NishanthaPadmakumara-u4y 13 днів тому

    අක්කෙ ඔයාගේ නැටුම හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 роки тому +5

    බුදුසරණයි පුතා හොදින් ඉගෙන ගන්න 🙏🏼🙏🏼🙏🏼

  • @shiranthafernando8686
    @shiranthafernando8686 2 роки тому +70

    ඒ ළමයා ලස්සනයි
    ඒත් නර්ථනයෙන්නම් විශේශ හැකියාවක් පේන්නෙ නැහැ

    • @sumuduprabath5439
      @sumuduprabath5439 2 роки тому +4

      Hm hm

    • @PK2001S
      @PK2001S 2 роки тому +3

      ou🥴

    • @apsarabasnayake5957
      @apsarabasnayake5957 2 роки тому +5

      ඒක ඇත්ත.ඒ දරුවව තව පුහුනු වීම් වලට යොමු කරන්න.තාම පුන්චි දරුවෙක්❤️

    • @hashenherath846
      @hashenherath846 2 роки тому +2

      නර්තන ඔක්තාර් කෙනෙක් ..🤣

    • @erandikaharshani3246
      @erandikaharshani3246 2 роки тому +1

      හ්ම්..... ඒක ඇත්ත.

  • @dharmapala4759
    @dharmapala4759 2 роки тому

    හරිම වාසනාවන්ත දුව බුදු සරණයි 🙏🙏🙏🤲🤲🤲👂👂👂

  • @saddfsav9006
    @saddfsav9006 2 роки тому +5

    අනෙ ගොඩක්.සතුටුයි .පව්.එ.දුව .බුදු සරනයි දුවෙ .ඔයාව.දෙවියො ආරක්ෂා කරනවා

  • @slayan5996
    @slayan5996 2 роки тому

    ලස්සනයි සුදු මැනිකහ් 🥰❤️ ඔයාට ඉක්මනට කතා කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි❤️❤️❤️❤️

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому +2

    හරිම ලස්සනයි රන්ගන මහත්තයෝ ගොඩක් පින් ඔබතුමාට මේ දියනියට අවස්තාවක් දීම ගැන ඇත්ත ටම කදුලුත් ආවා මගේ ප්‍රාර්ථනා ව මේ දියනියට ඉදිරියට යන්න දයිරිය සක්තිය ලැබේවා ❤🙏

  • @chandimaneranjala832
    @chandimaneranjala832 9 місяців тому

    චූටි අක්කියෝ ඔයාට ඉක්මන්ටම කතාකරන්න පුලුවන් වෙනවා.. ඔයාට බුදු සරණයි ❤

  • @priyarathnayaka5804
    @priyarathnayaka5804 2 роки тому +1

    රොස මලක්.බුදුසරණයි මැණිකේ

  • @chathurikaperera4483
    @chathurikaperera4483 2 роки тому

    හරිම ලස්සනයි පුතේ.ඉදිරියටම යන්න සුභ පතනවා..අපි මහබෙල්ලන.

  • @d.swickramasinghe618
    @d.swickramasinghe618 2 роки тому +6

    Harima lassanai oyata ikmanatama sanipavenna onhe.. manika.❤️❤️❤️ rangana ayya godak sanvediuna mama dakka ayyage asvala kadulu pirenava

  • @miulamiula328
    @miulamiula328 2 роки тому

    හරිම lassanei දුවේ oya suba අනාගතයක් wawa budusaranei

  • @geetikadarshani1675
    @geetikadarshani1675 8 місяців тому

    ඉක්මන් සුවය ලැබෙිවාමැණික ඔයාට ❤❤❤❤❤❤ලස්සණගමනක් යන්න ඔයාට දීර්ග අයුෂ පතනවා

  • @nandanibalasooriya7427
    @nandanibalasooriya7427 2 роки тому

    ලස්සනයි මැනික
    ඔයාට ඉක්මනින්ම කතා කරන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කනව

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 2 роки тому +1

    මාත් ආදරෙයි මොනර පැටික්කිට සුබ අනාගතයක් patiyooo

  • @dishani7689
    @dishani7689 2 роки тому +8

    බුදු සරණයි මැණික ..ලස්සන මොණර පැටියෙක් ❤️❤️

  • @Sadunirathnayake
    @Sadunirathnayake 5 місяців тому

    පුතේ ඔයාට ඉක්මනින් කතා කරන්න පුලුවන් වෙන්න බාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 2 роки тому +10

    අනේ ලස්සනයි මැණික බුදු සරණයි

  • @MadushikaMadushi-ie6gn
    @MadushikaMadushi-ie6gn 4 місяці тому

    බුදු සරණයි. ඉක්මනින් කතා කරන්න ලැබේවා දුවෙ ඔයාට

  • @j.pprasanna
    @j.pprasanna 9 місяців тому

    දුවෙි.ඔයාට.අපේරට.සියලුමදෙ.ගෙන්.ඉදිරි.අනාගතයට.සුබපැතුමි.🌹🌹🌹🌹🙏🙏🙏දළදා.සමිදුන්ගේ.පිහිටයි

  • @KavishaNethmini-z4j
    @KavishaNethmini-z4j 9 місяців тому

    හරිම දක්ශ ලමයෙක් බුදුසරනයි

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 роки тому

    දුවේ ඔයාගේ නර්තනය හරිම ලස්සනයි ...

  • @NilankaPerera-l1n
    @NilankaPerera-l1n 5 місяців тому

    මොණර පැටික්කිට බුදු සරණයි ,❤❤❤❤

  • @w7454
    @w7454 2 роки тому

    හරිම ලස්සනයි දෝනි. ඔයාට බුදුසරණයි

  • @emcekanayakaekanayaka5582
    @emcekanayakaekanayaka5582 2 роки тому +1

    ජය වේවා.බුදු සරනයි.

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 роки тому

    හරිම ලස්සනයි මැණිකේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි මැණිකේ

  • @sandusanda409
    @sandusanda409 2 роки тому +17

    හරිම ලස්සනයි

  • @kalukumi2826
    @kalukumi2826 2 роки тому +5

    මේ අම්මලාට නම් පිස්සු. මේ දරුවා මේවගෙ වැඩසටහන් වලට ගෙනල්ලා ප්‍රසිද්ධ කරන්නෙ ඇයි. මොනර පැටික්කි කිය කියා මිනිස්සු සල්ලි හම්බකරගන්නවා. ලස්සන ගෑනු දරුවෙක් රැකගන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි අපේ රටේ ඉන්න කාමාතුරයින්ගෙන්. මේ දෙමව්පියන් මේ දරුවාට නිදහසේ ඉගෙන ගන්න දීමයි පලමුවෙන් කල යුත්තේ.

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 8 місяців тому

    මගෙ මැණිකේ ඔයාට බුදුසරණයි පැටියෝ❤❤❤❤❤❤❤❤❤

  • @NightCity_3
    @NightCity_3 2 роки тому +22

    ඒ කෙල්ලට පාඩුවෙ ඉන්න දීපන් යකෝ 😑

  • @dula_RD
    @dula_RD 2 роки тому

    ගොඩක් ලස්සනයි,නංගි පැටියෝ🤗
    ඉක්මන්ට කතා කරන්න පුලුවන් වේවා
    බුදුසරනයි ඔයාට🙏🤗

  • @aththanayakaherath291
    @aththanayakaherath291 2 роки тому

    තෙරුවන් සරනයි දුවේ ඔයාට ඔබේ හැකියාවන් තවත් වැඩිදියුනුවේවා,

  • @bagyaherath805
    @bagyaherath805 2 роки тому +6

    Wish your all the best nangi budusaranai oyata

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 роки тому +1

    හරිම ලස්සනයි දුවේ තෙරුවන් සරණයි 🙏❤️

  • @thilakathilaka9027
    @thilakathilaka9027 2 роки тому

    Budusaranai futa ekman katakarala hamotama oyaga satuta babalava. Ratak vatina duvak🙏❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @sarathkumara5090
    @sarathkumara5090 2 роки тому +12

    මන් දැක්කා වීඩියෝ එකක් අම්මා ඇඩුවා දුව ෆේමස් කරන්න එපා කියලා.ඉදිරියට යයි මෙහෙම ගියොත් බලන් ඉන්න 🤣🤣🤣

  • @ArunaliKavi
    @ArunaliKavi 2 роки тому

    අනේ එයා හරී ලස්සනයි අනේ 🥺❤

  • @priyadarshaniteacher6267
    @priyadarshaniteacher6267 2 роки тому +2

    ඔයා හරිම ලස්සනයි බුදු සරණයි ඔයාට.

  • @nilunilu3412
    @nilunilu3412 2 роки тому

    Monara pattikkiye oyatai paule siyalu denatamat TERUWAN SARANAI..siyalu sithum pathum etu wewa 💗💗

  • @sajithdahanayake7639
    @sajithdahanayake7639 2 роки тому +20

    අපි ලංකාවේ පුරුදු වෙලා තියෙන්නේ හැගීම් වලට වහාල් වෙලා.දිර්ගන්නවනවා වෙනුවට අනුකම්පා කිර්‍ර්මයි.හිතමු අපි ඔය දරුවට ජීවිත කාලෙටම දීමනාවක් ගෙව්වා කියලා.අපි හොදක්ද කරන්නේ නරකක්ද ?.එහෙම කලානම් එයාට මුවහත් වෙන්න තියෙන අවස්තාව නැති කරනවා.

  • @AnilAnil-ev1hi
    @AnilAnil-ev1hi 5 місяців тому

    Hari ma lassani duve ikman Suvaya labenna budu saranai❤❤😊