සකර්ම- වනේ වන ඵල-Sakarma-wane wana pala

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @Wmcww-h8w
    @Wmcww-h8w 6 місяців тому +1

    අම්ම ඉන්න කොට මට දැනෙන සතුට හයිය මම තාම හොයනව අම්මෙ.....අම්ම තරම් මාව සතුට කරපු කිසිම කෙනෙක් නැතුව ඇති....ආදරෙයි ගොඩක්....❤❤❤ බුදුන් දැක නිවන් දකින්නට මට පණ දුන් පින හේතු වේවා අම්මෙ.....බුදු සරණයි අම්මෙ....

  • @lalithgamage1747
    @lalithgamage1747 2 роки тому +6

    සකර්ම කියන්නෙ හැම අතින්ම සාර්ථක නිර්මානයක්. උපරිම රස වින්දා.

  • @chamodiweerasingha5882
    @chamodiweerasingha5882 2 роки тому +2

    හැගීම් වලට පණ දෙමින් පොළොවෙ පය ගැසූ මිනිසුන්ගෙ කතාවක්....❤️

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 5 місяців тому

    ❤ Amma ❤

  • @dushanthaudhayakumara145
    @dushanthaudhayakumara145 Рік тому +2

    මගේ ජීවිතේ එක්කම බැඳුණ කතාවක් සහ සිංදුවක් මේක..❤

  • @Lakshan_Sameera
    @Lakshan_Sameera 2 роки тому +2

    කොච්චර අැහුවත් එපා වෙන් නැ අමුතු හැගිම් ටිකක් අැවිස්සේන්නේ.මාර නිදහසක් දැනේනිනේ.

  • @dilithrasanjana2009
    @dilithrasanjana2009 Рік тому +2

    me song eka ahenakota mata adena eka nawatta ganna ba😭💔

  • @vinithavinitha3089
    @vinithavinitha3089 2 роки тому +1

    මෙවැනි නිර්මාණ රස විදින්න අපි පින් කලා අනෙ ඇයි මේ රස අපේ තරුණ පරපුරට මගෑරෙන්නෙ.......

  • @chandrasiriabeywardhana6069
    @chandrasiriabeywardhana6069 3 роки тому +4

    කාලයකින් දුටු ඉතා රසවත් කතාවක්.අවසානයේ ඇසෙන ගීතය අම්මාවරුනේ ගීතයෙන් පසුව ඇසූ මිහිරිතම මවුගුන ගීතයයි..........................

  • @SH-hd7jg
    @SH-hd7jg 2 роки тому +1

    thnk you...මේ song eka වෙනම දුන්නට....💝💝💝💝

  • @piyumthathsara6636
    @piyumthathsara6636 2 роки тому +2

    වංකගිරි නුවරේ.....
    නුඹ තනියෙන්ද...... අම්මේ....😥💔

  • @chanduwimalasena8746
    @chanduwimalasena8746 3 роки тому +2

    සකර්ම ❤️❤️❤️❤️❤️

  • @tharudasanayake6358
    @tharudasanayake6358 2 роки тому +1

    Adwana sinduwak hithata barak eth amma diha apata balanna wenne naa ne maga aruna kiyana duka hithe adena kawiyak

  • @amasugandhi8243
    @amasugandhi8243 3 роки тому +4

    කතාව වගේම ..ගීතයත් පුදුම අර්ථවත් ...❤️❤️❤️

  • @chanduwimalasena8746
    @chanduwimalasena8746 3 роки тому +1

    නුඹ තනියෙන්ද අම්මේ 😢😢😢

  • @Lakshan_Sameera
    @Lakshan_Sameera 3 роки тому +2

  • @chathurikamadushani5315
    @chathurikamadushani5315 3 роки тому +1

    😢😢😢

  • @d.chamindikarajapaksha9715
    @d.chamindikarajapaksha9715 Рік тому +1

    ❤❤❤❤

  • @surajchandima4592
    @surajchandima4592 Рік тому +1

    ❤️❤️❤️

  • @senwarnakulasooriya9883
    @senwarnakulasooriya9883 3 роки тому +1

    ❤️

  • @roshananuruddha5716
    @roshananuruddha5716 Рік тому +1