"වරෙන් හීන් සැරේ රිදී වලාවේ" (Waren Heen Sare Ridee Walawe)

Поділитися
Вставка
  • Опубліковано 14 жов 2024
  • සංගීතය සහ මුල් ගැයුම සුනිල් ශාන්තයන් විසිණි
    ගායනය - නදීක ගුරුගේ
    වරෙන් හීන් සැරේ ..
    වරෙන් හීන් සැරේ ..
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
    අනේ හෙමින් හෙමින් ඇදී යන්න
    වළාවේ ..
    සිසිල් පවන් බිබී...
    සිසිල් පවන් බිබී කිරා වැටෙයි
    සිහින ලොවේ අඩ නින්දේ
    සතුන් මෙ යාමේ ..
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
    රෑ යාමයේ.. හීංසැරේ...
    වරෙන් අනේ...
    හාවෝ... පෙම් කෙලීයේ යන්නේ
    රෑ යාමෙදෝ?...///
    හාදු දිදී තණ පඳුරේ නටන්නේ...
    පනින්නේ...
    හාවෝ... හාවෝ...
    අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
    ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ?
    ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ//
    අන්න මහමූණා හොරෙන් පියා හඹා යේ
    වවුලෝ.... කියාපන්කො වාසි අතට හෝයියා
    එහෙත් හීන් සැරේ...හහා හීන් සැරේ...
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
    හඳ මාමා කිරි දෝ...ලා කිරි මුට්ටිය බිඳ දා..ලා
    හීන් සැරේ බඩ ගා එනවෝ
    අනේ, සුදු මූ‍ණත් රැලි වැටී...ලා නොවේදෝ!
    අයියෝ, රිංගා ... ලා බඩ ගා...ලා සීරී...ලා...මාමේ...
    අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ .

КОМЕНТАРІ • 220

  • @surajchamikara4293
    @surajchamikara4293 4 роки тому +78

    ලස්සනයි තරුණයා. මම ඔබට ශුභ පතනවා 😁

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 роки тому +11

    හත්තිලව්වේ😁 අති ඉස්තරම් ගැයුමක්😁 තරුණයා ඔබට ශුබ පතනවා 🤭

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 3 роки тому +11

    ගුනදාස කපුගේ මහතාට පස්සෙ හදවතට යමක් කියන්නට උත්සහ කරන ගායකයෙක් ❤❤❤❤❤

  • @techtbe
    @techtbe 3 роки тому +18

    හදවතේ ගායකයා... දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට..🙏🙏🙏🙂🙂

  • @harshiperera7352
    @harshiperera7352 5 місяців тому +2

    බුදු දහමින් පෝෂණය වූ එදා හෙළදිව කලාවට සහ යළි යළිත් මේ ධරණී තලයෙහිම උපත ලබන අපේ කලාකරුවන්ට මගේ උත්තමාචාරය 🙏
    ගීත රචකයාට, ගායකයට, සංගීතඥයාට සහ නොයෙක් කැපකිරීම් කළ සියලුම දෙනාට
    🌹🙏 🪔 🙏

  • @lokithahimsara18
    @lokithahimsara18 3 роки тому +11

    පිස්සුවෙන් වගේ දුවන ලෝකේ ඇතුලෙ මොහොතකට භාවනාවකට සමවැදුනා🥺❤️

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +7

    රියැලිටි ෂෝස් වල හොඳම කමෙන්ට් දෙන මේ "සොඳුරු හාදයා" කවුද කියලා හොයලා බලද්දී.... තමයි මට "නදීක ගුරුගේ" කියන නම මුණ ගැහෙන්නේ.
    ඒ වගේම සමහර ටී වී වැඩසටහන් වලදීත් ඔහුගේ හපන්කම් දැක... ලැබූ චිත්ත ප්‍රසාදය...
    මේ ගායනයෙන් ඉතා ඉහළ තැනක තැබුවා.
    සුනිල් ශාන්තයන් රහට ගැයූ මේ ගීතය... යුගයෙන් යුගයට රසික දන මන පොබවමින්...
    තවත් පරපුරකට දායාද කරන අපූරුව...
    හරිම අගෙයි.
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @heshanjayasekara9389
    @heshanjayasekara9389 4 роки тому +70

    වරෙන් හීන් සැරේ ..
    වරෙන් හීන් සැරේ ..
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
    අනේ හෙමින් හෙමින් ඇදී යන්න
    වළාවේ ..
    ​​
    සිසිල් පවන් බිබී...
    සිසිල් පවන් බිබී කිරා වැටෙයි
    සිහින ලොවේ අඩ නින්දේ
    සතුන් මෙ යාමේ ..
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
    රෑ යාමයේ.. හීංසැරේ...
    වරෙන් අනේ...
    හාවෝ... පෙම් කෙලීයේ යන්නේ
    රෑ යාමෙදෝ?...///
    හාදු දිදී තණ පඳුරේ නටන්නේ...
    පනින්නේ...
    හාවෝ... හාවෝ...
    අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
    ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ?
    ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ//
    අන්න මහමූණා හොරෙන් පියා හඹා යේ
    වවුලෝ.... කියාපන්කො වාසි අතට හෝයියා
    එහෙත් හීන් සැරේ...හහා හීන් සැරේ...
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
    හඳ මාමා කිරි දෝ...ලා කිරි මුට්ටිය බිඳ දා..ලා
    හීන් සැරේ බඩ ගා එනවෝ
    අනේ, සුදු මූ‍ණත් රැලි වැටී...ලා නොවේදෝ!
    අයියෝ, රිංගා ... ලා බඩ ගා...ලා සීරී...ලා...මාමේ...
    අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...
    වරෙන් හීන් සැරේ රිදී වළාවේ ......

    • @iranganikalutanthri1152
      @iranganikalutanthri1152 4 роки тому +1

      Nadeeka, marvellous singing, emotional voice, combined, the melody enticed me.... beautiful ! Go ahead to sing Sunil Santha!s songs....for the younger generation. Biess you. Ms Kalu.

    • @sudeepachathurani1612
      @sudeepachathurani1612 4 роки тому +3

      Thank you for lyrics

    • @indranipalihakkara6430
      @indranipalihakkara6430 3 роки тому

      Heshan Jayasekara really appreciate to you for lyrics

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 4 роки тому +31

    ගරු මහත්තයෝ මම ඔබතුමා ගේ හොඳ රසිකාවියක් හරිම මිහිරි හඩක් ඔබතුමා ට ජයවේවා. ආශිර්වාද ලැබේවා නීරෝගී සුවය ලැබේවා මම සයිප්‍රස් නිහතමානී චරිතයක් වන ඔබතුමා අපේ රටට ලොකු සේවයක් කරනවා ගොඩක් දරුවන්ට කලාරසය නොවඩුව ලබා දෙනවා . ජේසු පිහිටයි ඔබතුමා ට

  • @sumithpriyantha1476
    @sumithpriyantha1476 4 роки тому +16

    අපි දහසක් prasnawalin මිරිකීla ඉන්නේ හෙමින් සැරෙන් ඇවිල්ල හරියන්නේ na ආදරණීය කලාකරුවෝni ඉක්මනින් එන්න සටනට ඥානය දෙන්න මේ නරකාදියේ ගොඩ යන්න ,ගීතය ලස්සනයි tx ජයවේවා

  • @renukaekanayake6106
    @renukaekanayake6106 Рік тому +1

    මගෙ බොක්ක cool වෙනවා ඔබට පින්

  • @thissaliyanarachchi9544
    @thissaliyanarachchi9544 Рік тому

    Takketama gayuna තරුණයා ශුභ pathanawa

  • @anurapiyarathnalk
    @anurapiyarathnalk 3 роки тому +2

    මනස මෙවැනි තැනකට ගත හැකිමෙවැනි හඩක් ලැබුනේ අපේ පිනටමනාපුරැෂ හඩක් ඇත්තටම ඹබට බෝහෝ පින් යුග පුරැෂයා⁣ ණේනි මම හමිබන්තොට අනුර පියරත්න

  • @Mr.Roxat9
    @Mr.Roxat9 2 роки тому +2

    නොයිදුල් කලාකරුව තවත් මෙවන් මිණිකැට වන් නිර්මාණ තවතවත් ස්පර්ශ කරන්න තරුණයා මම ඔබට සුභ පතනවා,

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +6

    හරිම ලස්සනයි තරුනයා ඔබට දහිරිය සමගින් වාසනාවන්ත අනාගතයක්

  • @slnandumedia6306
    @slnandumedia6306 4 роки тому +11

    ඒ වගේ ගායනයක් අහලා මැරුණත් කමක් නෑ අප්පා.... මට නම් පිස්සු වගේ.....

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +1

      නැත්නම් ඉතින් මැරෙන්න හිතෙයිද? 😄😄😄

  • @anurashantha4488
    @anurashantha4488 4 роки тому +11

    ඔබ තුමාගේම ගිතයක් නිර්මාණය කර ගයනා කරන්න ..අපි ඔබ ගැන ගායකයෙක් ලෙස බොහොම අඩු මතකයක් තියෙන්නේ ...හැබැයි ඔබගේ ගායනය ...මාගේ දැනුම අනුව අස්සක් , මුල්ලක් නැතුව සැම ස්වරයක්ම නිවරදිව ගයනය කරමින් ගයුවා.....
    වරෙන්.. හින් සැරේ
    වරෙන් හින් සැරේ
    වරෙන් හින් සැරේ
    රිදී ...ව...ල...වෙ....ජයවේවා

    • @charithrupasinghe2311
      @charithrupasinghe2311 4 роки тому +1

      මෙතුමගෙම ගීත බොහොමයක් තියනවා. සොයන්න!

    • @anurashantha4488
      @anurashantha4488 4 роки тому +2

      @@charithrupasinghe2311 ඔහු ගයන්නෙ අනුන්ගේ ගීත ...තමන්ගේ ගීතයක් හදලා ගායනා කරන්න ...මෙම ගිතයත් සුනිල් ශාන්ත මහතා ගෙ ...

    • @charithrupasinghe2311
      @charithrupasinghe2311 4 роки тому +1

      ඒක ගැන තමයි සඳහන් කලේ.. මෙතුමාගෙම ගීත තියනවා ඔ්න තරම්. සොයන්න!

    • @anurashantha4488
      @anurashantha4488 4 роки тому

      @@charithrupasinghe2311 බලමු bro..

    • @himasuruekanayake8860
      @himasuruekanayake8860 4 роки тому

      @anura shantha, UA-cam එකේම නදීක ගුරුගේ නිර්මාණය කරපු ගීත 100කට ආසන්නව තියෙනවා.
      ua-cam.com/play/PL1hCKgTeJdmZbe_u8G7C-P5t6z_CygGnr.html

  • @navig8204
    @navig8204 4 роки тому +6

    මම මෙිි සින්දුව මුලින්ම ඇහුවෙිි ගායන ශිල්පි අයි වෝ ඩෙනිස් මහත්තයගේ හඬින්,ඒ 1987 දි විතර ජාතික රෑපවාහිනියේ වැඩසටහනකදි. එදා හිතට නැඟුන මාරම මාර සිතුවිල්ල අද දෙගුන උනා. පටිිට.සුනිල් ශාන්ත..ඔහු ගැන කියන්න වචන නෑ.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 роки тому +23

    කොරෝනා බියෙන් ඉන්න අපි මොහොතකට සමාදිගත වුනෙමු

  • @srimanisenanayake1556
    @srimanisenanayake1556 3 роки тому +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 🥰🥰🥰

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe9211 3 роки тому +3

    Mul ගායනයට උපරිම sadaranayak kala

  • @leonardanthonysebastian140
    @leonardanthonysebastian140 4 роки тому +9

    ඔබේ සංයමයට මම ආදරය කරමි.නමුත් යම් වැඩසටහනකදී මේ ලාංකික දරුවන් හට දෙන්නාවූ තීරණය හමුවේ ඔබ තුමාගේ සංයමය මම බලාපොරොත්තු වෙමි.සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි

  • @shanhashan2501
    @shanhashan2501 3 роки тому +3

    සුනිල් ශාන්ත මගේ සංගීතමය වීරයෙක්🤘🏿

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Рік тому +3

    හදවතට කථා කරනවා වගේ දැනෙනවා ඔබගෙ ගායනය අහනකොට. තෙරුවන්සරණයි!🙏🇬🇧🇬🇧

  • @sarathtens3115
    @sarathtens3115 4 роки тому +3

    එලකිරි

  • @sidathdarmasena5006
    @sidathdarmasena5006 Рік тому +1

    අලංකාරයි තරුණයා

  • @siyanganijayasundara8728
    @siyanganijayasundara8728 2 роки тому +2

    විශිෂ්ටයි තරුණයා මම ඔබට සුබ පතන්වා😺

  • @sasithamunasingha1122
    @sasithamunasingha1122 4 роки тому +11

    ඔබතුමා විශිෂ්ටයෙක්, ❤️❤️❤️🎸🎸🎸

  • @nan5456
    @nan5456 4 роки тому +8

    සහෝදරයා ..මේක අපේ life song එක වෙලා තියෙන්නේ .. ගොඩක් ස්තුති !!!

  • @nandanarodrigo4755
    @nandanarodrigo4755 4 роки тому +4

    නදීක, අති විශිෂ්ටයි .....

  • @indraniemohotty5677
    @indraniemohotty5677 4 роки тому +5

    Mama Asama Asa Kata hada Nadeeka Guruge. Harima mihiri hadak Nadeeka oyata thiyenne. Bs oyata.

  • @deepasarojani5716
    @deepasarojani5716 10 місяців тому

    Harima lssanai
    Nitharama ahanna kemathi hadak❤

  • @haresheranga
    @haresheranga 6 років тому +34

    අහුමුලු සේරම ගාණට තිතට! මාරයි!

  • @chanyaherath5201
    @chanyaherath5201 4 роки тому +27

    සංන්ගීතමය භාවනාවක්❤️

  • @gnanakannangara3680
    @gnanakannangara3680 4 роки тому +39

    Mage thaththa miye giye wasere100k wela,ohu dine patha maduvithe paneye kela,mage piya goviyek,ohu rathriyete geethe gayenewa,eth kisime gayeke, gaikawekege geethe nam nowei,eyageme wachene dala, eyageme thale welete kiyenewa,ewa Hari mihiri,namuth pasu kalinewa madye welin ugath vidwethun Jane gee Gane Katha keraddi mage piyage hade Saha,thale ewage gab wela thiuna mate dwatehuna,,Amma ekke wiresekeyak uname maduvithe Aran me wage ewa kiyenewa,Amma Hina wevi kiyenewa onne vilape patan gaththa kiyela,,eda kisime deyak notheri thathage hade asaven asuwa, eth ewa Hari mihiri.me wage sindu ahaddi hithete danenne Mone hagimakde mate...mage thaththa,Amma,maiythri budun dake niwan dakithwa.....!

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 роки тому +3

      Man oyawa danne na...... habai deyak kiyanna one......
      Man artist kenek...(chitra sholpiyek)
      Math music walata asai... congo,drum play karanawa... habai band wala newei... gedara thaniyama...
      Mama oya liyala thiyana de unanduwen kiyeuwe......eke mata mawa mawila penuna... mage paula penuna... oya ge thattha niyama kalakaruwek.....a athithaya ada lamaita denna balanna...... eke ada na.... lamai innawanam eka oyath aniwaren kara uthumai....
      Kamathi nam mata call ekak denna..
      Mama oya dala thiyana photo ekath man KOMADU gediyakin kapapu ekak......
      0776531154

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 роки тому +2

      I hope you will call me

    • @gnanakannangara3680
      @gnanakannangara3680 4 роки тому +2

      Sanwedi kemete garu keremi,theruwan sarenai!

    • @gnanakannangara3680
      @gnanakannangara3680 4 роки тому +2

      Obege "komedu"kala nirmaneye ageyemi,visistai.....

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 роки тому +1

      @@gnanakannangara3680 ඔබේ අදහස කියවන්න හරිම අමාරුයි. නමුත්... අමාරුවෙන් කියවා ගත්තා. ඒ තුළින් මමත් මගේ අතීතයට ගියා.
      මට තිබුණේ කෙටි ළමා කාලයක්. ඒ උනාට ඇලේ දොලේ සීතල වතුරේ නටන්න... වතු පිටි පුරා කරක් ගහන්න... වෙරළු, ලාවළු, හිඹුටු, දම්, බෝවිටියා, කජු, කොස්, දෙල් ඇතුළු ගමේ ගොඩේ පළතුරු සහ එළවළුවල රස මතක ගොඩක්... මගේ මතකයේ ගබඩා වෙලා.
      අපේ ගේ ඉස්සරහ කිතුල් ගස් යායක්... එක ගහක් හැර ගහන තාත්තා... ගස් කීපයකටම යන්නේ ඒ ගහෙන්. එක මලකින් තෙල් දිය පෙරද්දී... තවත් ගහකින් සුදු පෙණ පිඬු නඟින රා මුට්ටියක් ලතාවට බිමට බාන තාත්තා.... තෙල් දිය මුට්ටිය අපේ අතට දීලා... රා කැටය අරගෙන වත්ත පහලට යනවා.
      ගමේ වැඩිහිටි කීප දෙනෙකුත් හැන්දෑවට හොර ගල් අහුල අහුල අපේ මණ්ඩියට සේන්දු වෙන්නේ මොකද කියලා.... පහුකාලීනව තමයි මට ඉව වැටුනේ.
      තාත්තා උදේම බාලා ගිය මුට්ටිය වත්ත පහල ගහක් මුල වැතිරිලා... සුදට සුදේ පෙණ උතුරණ හැටි .... වත්තේ රස්තියාදු වෙන මට මුණගැහෙනවා.
      මුට්ටිය ළඟ ඇණ තියාගෙන වාඩි වෙලා...
      වහලා තියෙන වල් හබරල කොළය හීන් සැරේ අහක් කරලා.... පෙණ කැටි බිඳෙන දිහා මොහොතක් බලා ගෙන ඉන්න එක...ඒ සුවඳට ඉව අල්ලන එක හරි කුතුහලයක්.
      කුස්සියට ගෙන ගිය තෙල් දිය මුට්ටිය... කීප සැරයක් පෙරලා තාච්චියට දාන අම්මා... පොල් ලෙලි කීපයක් එක්ක මහ ගිණි ජාලාවකින් වහනවා... රත් වෙවී... බුබුළු දම දමා නටන තෙල් දිය ටික වෙලාවකින්... රන් වන් පාට පැණි හට්ටියක් වෙන හැටි මං බලා ගෙන ඉන්නේ හරිම ආසාවෙන්.... පදම හරි ගියාට පස්සේ... තාච්චිය ලිපෙන් බාලා නිවෙන්න තියන අම්මා... ඊට පස්සේ
      සුද්ධ කර ගත්ත කොළපතකට... හිමින් සැරේ පැණි පුරවලා ඒක දුම් මැස්සේ කෙළවරක එල්ලනවා.
      තව දවසක.... උණු කර ගත් පැණි නැවත උණු කරමින් කූරු ගා ගත් පොල් කටු වලට දාලා හකුරු වෙන්න අරිනවා.
      පැණි කැවුම්, අතිරස, අග්ගලා, අළුවා වැනි රස කැවිලි ගොඩක් හදන්න ත් ඒවා උණු උණුවේ රස බලන්නත්... මගේ ළමා කාලය වාසනාවන්ත උනා.
      පංසලට හීල් පේරු දානය තියෙන දවස කියන්නේ හරිම විශේෂ දවසක්.
      හිමිදිරි පාන්දර අවදි වෙලා අඟුරු කාලා දත් මැදලා සුදු කමීසයක් ඇඳගෙන, ලොකු හබරල කොළයකට මල් ගොඩක් නෙලාගෙන... අම්මා එක්ක පංසල් ගිහින් දානේ පූජා කරලා... ගෙදර එන්නේ... රටක් රාජ්‍යයක් දිනා ගෙන එනවා වගේ ගරු ගාම්භීර හැඟීමකින්.
      ඈත එන අපේ ඉස්සරහට වැට කඩුල්ලෙන් පැනලා දුවගෙන එන අයියයි අක්කයි මල්ලියි නංගියි.... අපේ අත්වල තියෙන භාජන ටික පොරකාලා ගන්නේ මොකටද කියලා මට තාමත් තේරෙන්නේ නෑ.
      🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
      පැණි පොල් මැද්දට දාලා හදපු ඉඹුල් කිරිබත්.... එදාට අපේ උදෑසන ආහාරය වන්නේ.... හරිම සතුටින්.

  • @donperera2497
    @donperera2497 4 роки тому +4

    SUNIL SANTHA the most renowned and influential Sri Lankan composer, singer and lyricist.

  • @kamaninilanka8595
    @kamaninilanka8595 3 роки тому +3

    ලස්සනයි... භාවනාවක් වගෙයි...

  • @nimalyakupitiya6548
    @nimalyakupitiya6548 3 роки тому +4

    ඉතාම සොඳුරු ගායනයක් ..

  • @kanchanaveerasooriya5930
    @kanchanaveerasooriya5930 4 роки тому +10

    මොනතරම් සුන්දරත්වක් තියෙන සින්දුවක්ද..... ❤️❤️❤️❤️❤️

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 роки тому +10

    අති විශිශ්ඨ ගායනයක්

  • @l.n.rhythm7095
    @l.n.rhythm7095 3 роки тому +2

    Hitha niwana gii

  • @sujamena7309
    @sujamena7309 2 роки тому

    Harima rasalipthai sahodaraya.awilena hadawath niwalana gayanayak.

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 4 роки тому +4

    හරි අගේ ඇති ගායනයක්. ගොඩාක් ස්තුතියි මෙය post කලට

  • @udaradimantha533
    @udaradimantha533 Рік тому +1

    සංකීර්ණ තනුවක් හොදින් ගයනා කරනවා❤✌️

  • @gunawardanaranathunga7788
    @gunawardanaranathunga7788 Рік тому

    වාසනවන් හදවතට දැනෙනවා

  • @bandusilwa7967
    @bandusilwa7967 Рік тому

    නදීක උත්තමයගේ මම අහපු රසවත්ම ගායනය තෙරුවන් සරනයි .

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 2 роки тому +3

    ඉස්තරම් ගායනයක් තරුණයා ❤

  • @rallamedia
    @rallamedia 5 років тому +9

    අනෙ හීන් සැරෙ වරෙන් රිදී වලාවෙ.........ලන්කාවට් ගැලපෙනම ගීතයක්

  • @MaduniDarshika-gt3oy
    @MaduniDarshika-gt3oy 10 місяців тому

    ස්වර්ගීය කට හඩින් සුබ පැතුම් ගාන්දාර්‍යානෙනි

  • @malekamalika9310
    @malekamalika9310 4 роки тому +2

    I love you thank you good happy I kuwait

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 роки тому +9

    සුමිහිරිය. භාවනාවක් වුණා . ස්තුතියි .

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 роки тому +10

    ලස්සන ගීතයක් ❤❤👍.

  • @erangawanigasooriya2711
    @erangawanigasooriya2711 3 роки тому +3

    ගියක රසය මේ තමයි...

  • @anuradhanijeewandarage5671
    @anuradhanijeewandarage5671 4 роки тому +11

    Will i ever get enough listening to this song in midnights😊

    • @DhammikeFernando
      @DhammikeFernando 4 роки тому

      Anuradhani Jeewandarage me too :) should listen together :)

    • @anuradhanijeewandarage5671
      @anuradhanijeewandarage5671 4 роки тому +3

      Dhammike Fernando given that I have no idea who you are and where you are , I will still listen to this alone😊

    • @DhammikeFernando
      @DhammikeFernando 4 роки тому

      Thank you for the reply dear! Would you send me an email? I like to tell more. Dmike.fernando@gmail.com

  • @sumanawansapanapitiye844
    @sumanawansapanapitiye844 Рік тому

    ගුඩ් ලක් තරුණයා

  • @nishanthajayalath5838
    @nishanthajayalath5838 6 років тому +11

    Suppar මුල් ගායනය සුනිල් සාන්ත

  • @rocxxmax3379
    @rocxxmax3379 4 роки тому +3

    Mechara lassana sindu thiyeddi
    Maha gu godawalne janappriya karawanne channel karayo....

  • @geek4168
    @geek4168 3 роки тому +1

    Hamadama ahanwa ❤️

  • @justinfernando6761
    @justinfernando6761 4 роки тому +5

    Excellent

  • @samithkularathna1616
    @samithkularathna1616 Рік тому

    මේ ගීතය යුග 3කින් අහන්න පුලුවන්.. මුල් ගැයුම සුනිල් ශාන්තයන් පසුව අයිවො ඩෙනිස් ... වර්තමානයේ නදීක ගුරුගේ ... අති විශිෂ්ඨයි තරුණයා.. ❤️❤️❤️

    • @Abhimansanthush
      @Abhimansanthush 10 місяців тому +1

      බාල පරම්පරාවෙන් ඉසුරින්දි ❤මේ සින්දුව පලවෙනි වතාවට ඇහුවෙතෙයගෙන් Voice srilanka පලවෙනිබ්සීසන් එකේ..

  • @rushankaandellage9523
    @rushankaandellage9523 4 роки тому +8

    Wooooo...😘😘😘😘
    Nice song!
    Really I enjoyed its..
    I closed my eyes and imagine the fantasy.....
    In the heart breaking time with corona
    But I have good time with the song.
    Thanks my Dear!
    May God bless you and protect you all!

  • @maashamonaravila7397
    @maashamonaravila7397 3 роки тому +3

    ❤️❤️❤️

  • @jayantharathnayaka6663
    @jayantharathnayaka6663 4 роки тому +7

    ලස්සනයි ......මිහිරි

  • @hiranthikanagaratnam8386
    @hiranthikanagaratnam8386 4 роки тому +2

    Wow so beautiful

  • @himalbannehaka4583
    @himalbannehaka4583 4 роки тому +5

    පට්ට

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 4 роки тому +6

    හරිම සුන්දරයි ලස්සනයි ...ම්හිරියි

  • @defensivedrivingonfbig8475
    @defensivedrivingonfbig8475 4 роки тому +2

    Nadeeka sir is people's vocalist and musician.

  • @asokapurasinghe7553
    @asokapurasinghe7553 4 роки тому +7

    Thanks for uploading sweet melodies so comprehensive heart touching.

  • @padmakumarajayanetti560
    @padmakumarajayanetti560 4 роки тому +5

    අතිවිශිෂ්‍ඨතම ගායනයක්!!!

  • @vihangaakakanaka5489
    @vihangaakakanaka5489 3 роки тому +1

    Mr Guruge you hava very nice sound

  • @nuwazapakse280
    @nuwazapakse280 4 роки тому +3

    හරිම මිහිරියි සුන්දරයි

  • @maheshperera3172
    @maheshperera3172 4 роки тому +3

    Niyamai

  • @thenuladesilva2258
    @thenuladesilva2258 3 роки тому +1

    පට්ට 👌

  • @self3429
    @self3429 7 місяців тому

    Ammo 😍🖤🌻, e vibe ek

  • @nilukaperera7175
    @nilukaperera7175 3 роки тому +1

    👍👍👍👍 v. good

  • @panomastylebypremila482
    @panomastylebypremila482 4 роки тому +4

    Perfect......Beautifully sung

  • @chathuranganikularathna7241
    @chathuranganikularathna7241 4 роки тому +3

    Really nice voice Nadeeka ayya..

  • @shamildarshana7365
    @shamildarshana7365 4 роки тому +6

    වෙනම ලෝකෙකට ගියා..

  • @malkanthipatabadige6061
    @malkanthipatabadige6061 4 роки тому +1

    Ahagena Inna puluwan digatama.welawa yanawa danen na.adarei obata.

  • @priyangabandara9941
    @priyangabandara9941 4 роки тому +4

    Tribute to great singer sunil shantha

  • @shiromalithamel2103
    @shiromalithamel2103 4 роки тому +1

    Harima sathutui obe gaayanayata.

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 10 місяців тому

    අහන්න අහන්න ආසයි ඇත්තටම ❤

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 4 роки тому +4

    ඒක රහයි🧚

  • @sarangadilshan8323
    @sarangadilshan8323 4 роки тому +3

    geethaye wicharayak thiyenwanm daanwada

  • @threekal2
    @threekal2 4 роки тому +3

    සුපිරි

  • @chavinduweerakoon173
    @chavinduweerakoon173 6 років тому +7

    maruu

  • @senamudalige8495
    @senamudalige8495 6 років тому +5

    Harima sundara githayak. Mihirie .sundarai. nadika gayakayaneni

    • @janakavikara7768
      @janakavikara7768 5 років тому +1

      හඳමාමා කිරි මුට්ටිය බිඳල බඩ ගාගෙන සූරගෙන රැලි වැටිල එනකොට සුන්දරද 🤔🤔🤔

  • @Betterworldforyou.
    @Betterworldforyou. 4 роки тому +3

    Perfect . Bless you all.
    Proud to be Sri Lankan !

  • @amilasadaruwan4423
    @amilasadaruwan4423 3 роки тому +1

    අමුතුම මිහිරක් 😇

  • @samanthikagunawardena3805
    @samanthikagunawardena3805 4 роки тому +2

    Wow so beautiful ❤️

  • @dilshanasiriwijerathna
    @dilshanasiriwijerathna 3 роки тому +1

    ❤️🔥😍 nadeeka sir....

  • @tharaka5598
    @tharaka5598 Рік тому

    නදීක සර් 🖤🔥

  • @RansHalwa
    @RansHalwa 4 роки тому +4

    Come slowly...
    Come slowly....
    Silver clouds come slowly

  • @roshanherathe.m2028
    @roshanherathe.m2028 3 роки тому +1

    me sinduwe theruma danne kawda ?pls kiyala denna

  • @sammanisammani5009
    @sammanisammani5009 4 роки тому +2

    රිදී .... රිදී ...... අහා..... හරිම ලස්සනයි

  • @anoosharajapakse3360
    @anoosharajapakse3360 4 роки тому +6

    Beautifully sung. Soothing to listen to.

  • @gaganaabhishekyatiwawala9587
    @gaganaabhishekyatiwawala9587 2 роки тому

    දෙසවනට රසඳුනක්........

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 4 роки тому +3

    ❤️❤️❤️👏👏👏👏

  • @horenegae
    @horenegae 4 роки тому +1

    Very Nice!

  • @avdura
    @avdura 5 років тому +29

    He asks to stop the guitar backing at 1:00 because it didnt sync with the mood. Nice work!

    • @NERGYStudios
      @NERGYStudios 4 роки тому +1

      Sharp!

    • @nadeekaguruge8784
      @nadeekaguruge8784 4 роки тому +7

      Thanks for noticing !!

    • @isurumaduhansarajasinghe
      @isurumaduhansarajasinghe 3 роки тому +1

      Dushan, you are 100% correct.
      Anyway, really nice to meet you here... I'm sure you know me haa...

    • @avdura
      @avdura 3 роки тому +1

      @@isurumaduhansarajasinghe hi malli.. good to have found you here! Enjoy!

    • @isurumaduhansarajasinghe
      @isurumaduhansarajasinghe 3 роки тому +1

      @@avdura nice to meet you too here.. 👍