Hashini Kaweesha | Waren Heen Sare (වරෙන් හීන් සැරේ) | Blind Auditions

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV

КОМЕНТАРІ • 82

  • @udaperera9945
    @udaperera9945 7 місяців тому +20

    මේ ගීතයට ගොඩක් දෙනෙක් ගායනා කරනවා ඇහුවා ඒ වුනාට මේ පුංචි දෝනි ගෙ ගායනය තරං හදවතට දැනුනෙ නෑ.ඇය ඒ ගීතය තුල ජීවත් වෙනවා.හරිම ලස්සණයි.ගොඩක්පාරක් ඇහුවා.සිතට අමුතුම ආශ්වාදයක් සන්සුන් බවක් ඇති වෙනවා මගේ දෝනි.තෙරුවන් සරණයි.දුකක් වේදනාවක් ආවාම හැම දෙනාම මේ ගීතය අහන්න.

  • @leelarathneperera3629
    @leelarathneperera3629 8 місяців тому +7

    අපේ අනාගතය! පුතාට දුර ගමනක්
    යන්න තියනවා. ජයවේවා!

  • @ishanhassa5301
    @ishanhassa5301 9 місяців тому +17

    බලන 4 වෙනි පාර 😊😊

  • @samnlathad237
    @samnlathad237 9 місяців тому +18

    අනේ හරිම ලස්සනයි ...එයාගේ පැත්තට හැරුනු ඔබ දෙපලට මාගේ ප්‍රනාමය..🙏🙏

  • @revviharani974
    @revviharani974 8 місяців тому +7

    මේ වගේ දක්ෂ දරුවෙක් ට එයාගේ දක්ෂතාවය ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් දුන් ඔබ දෙපලට ප්‍රණාමය.🙏 චුටි දෝණිට තෙරුවන් සරණයි.🙏

  • @MadaraDevindri
    @MadaraDevindri 8 місяців тому +7

    භාවනාවක් වගේ ලස්සන හඬක් තියන දෝණි කෙනෙක්.. 😍😍😍🤗🤗🤗🤗😍😍😍

  • @wijewije4683
    @wijewije4683 8 місяців тому +3

    ලස්සනයි පුතේ...තව බොහෝම දුර යන්න ලැබේවා!!!

  • @dayanialoka9138
    @dayanialoka9138 7 місяців тому +5

    ඔව්, දැක්කාම හැමදාම බලන්න හිතෙනවා. ලස්සනයි ❤

  • @AjanthaKumari-l5e
    @AjanthaKumari-l5e 7 місяців тому +3

    ඔයාගෙ සිංදු හරිම ලස්සනයි නංගයේ ❤❤❤

  • @dulminadeeify
    @dulminadeeify 9 місяців тому +62

    This should have been a 4 chair turn! Not sure why the other two coaches didn’t turn. Its easily a 4 chair turn

    • @dilz4745
      @dilz4745 9 місяців тому +11

      Totally agree.. Should be a 4 chair turn with a standing ovation

    • @mahindarodrigo4144
      @mahindarodrigo4144 8 місяців тому +5

      You are dead right..... it is hard to imagine what the other 2 coaches were thinking ????

    • @deepikapriyadarshani94
      @deepikapriyadarshani94 8 місяців тому +6

      I think other coaches might have thought that she deserves Harshana or Uresha based on her singing style. That's a good decision.

    • @jeewakapremaraja1866
      @jeewakapremaraja1866 8 місяців тому +1

      Definitely to allow Harshana or Uresha to take her. ❤

    • @ThilakAkila
      @ThilakAkila 8 місяців тому

      Totally agree

  • @SajithGanewaththa
    @SajithGanewaththa 9 місяців тому +4

    ඉදිරියටම yanna ලැබේවා!!!

  • @ChamindaAvf
    @ChamindaAvf 8 місяців тому +1

    ලස්සනයි පුතේ අනාගතයේ හොද දක්ෂ ගායිකාවක් වෙන්න දෙවි පිහිටයි❤❤❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 9 місяців тому +5

    අනේ හරිම ලස්සනයි පුතේ ❤❤

  • @nimeshasampath4267
    @nimeshasampath4267 8 місяців тому +2

    හරිම ලස්සනයි දෝණි..

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 8 місяців тому +2

    හරිම ලස්සනයිදුවේ හරිම ලස්සනයි සින්දුව

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 5 місяців тому +2

    Menna tharu....anagatha gayikawan....❤❤❤❤❤

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 7 місяців тому +6

    Oyaa wena කෝච් කෙනෙක් තෝර ගත්ත නම් අඩ ඔයා තමා තරුව.....

    • @nimantharanjith3504
      @nimantharanjith3504 Місяць тому

      මමත් එකගයි
      මේ පැටික්කි තමයි නියම විදියට තේරිය යුත්තෙ.

  • @udaperera9945
    @udaperera9945 7 місяців тому +5

    කවදා හෝ ලොව බබළවන තරුවක් වෙනවාමයි.තව තව පෙරට යන්න පුතේ.

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 7 місяців тому +4

    Kiyanna wachana Naha duwe...❤❤❤❤❤❤

  • @nelkasandaruwan
    @nelkasandaruwan 8 місяців тому +3

    බුදු අම්මෝ.....මොනා කියන්නද දෝනී අපී ❤❤❤❤

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 7 місяців тому +2

    අම්මා mee daruwa ❤❤❤❤ gaanna daranata.....

    • @udaperera9945
      @udaperera9945 4 місяці тому

      @@priyalalsamarasinghe7722 අනේ එපා.මෙයා වෙළඳ භාණ්ඩයක් වෙයි.එයාට දක්ෂතා එක්ක ඉගෙනීම් කටයුතු සමගියෙන් ඉදිරියට යන්න පුළුවන්.ජීවිතේ මුදල් පමණක් නෙමෙයි ආදරණීය දුව.ඔයාට සුබ ගමන්.....

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 7 місяців тому +2

    Hamadeema hamadeema mee දරුවාගේ puduma rhak vishamaya janakae....

  • @amithmaduranga9466
    @amithmaduranga9466 5 місяців тому +2

    Godak lasanata kiuwa suriri👍

  • @ravindinawodya601
    @ravindinawodya601 8 місяців тому +1

    Beautiful performance Nangiii...❤you have amazing voice..❤️😍

  • @asankaasanka8084
    @asankaasanka8084 6 місяців тому +2

    Hasini oyage coch pradeep unanam oya goda... ජයවේවා hashini...

  • @jananiopatha
    @jananiopatha 8 місяців тому +4

    Deserves a 4 chair turn and a standing ovation

    • @Lenny-len
      @Lenny-len 8 місяців тому

      I totally agree,but unfortunately this is sri lanka,people dont apreciate in here

  • @udaperera9945
    @udaperera9945 7 місяців тому +4

    මුල් ගායනයටත් වඩා ඉහළ තැනක ඔයා ඉන්නවා කිව්වොත් වැරදි නෑ.

  • @musicvibes2406
    @musicvibes2406 8 місяців тому +6

    මට නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @munasinghefernando7864
    @munasinghefernando7864 7 місяців тому +3

    ඔය විනිසුරු මහත්ම මහත්මීන්ගෙන් මා අහන්නෙ සිංදුවක් සහ ගීතයක් අතර තියෙන වෙනස මොකද්ද කියල .උත්තරයක් අවශ්‍යමයි.

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 8 місяців тому

    Pretty voice and facial expressions as Kaweesha sing...... hallmarks of a future star ??

  • @Diltwin
    @Diltwin 6 днів тому +1

    ❤🥺

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 6 місяців тому +2

    ❤❤❤❤❤❤nice voice.❤❤

  • @fathimamajeed7338
    @fathimamajeed7338 8 місяців тому +2

    God bless you !

  • @B14ckyW01f
    @B14ckyW01f 9 місяців тому +3

    ලම්සනයි අම්නේ

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 8 місяців тому

    I love this song that how she sang❤

  • @dineshkumara326
    @dineshkumara326 8 місяців тому +3

    Ammo 100ya paraka ta wada baluwa duwa godak hodata kiwwa niwi sanasille tawt ahanawa kawadawat eapa wena eakak neme me si duwa

  • @vishwadeeptha9084
    @vishwadeeptha9084 8 місяців тому

    පිස්සු හැදෙනව ඒකටනම් 🥺♥️

  • @dulminadeeify
    @dulminadeeify 9 місяців тому +1

    Amazing!!!

  • @LennyLayne
    @LennyLayne 8 місяців тому

    She is the winne

  • @SeeWorldFromMyEye
    @SeeWorldFromMyEye 8 місяців тому

    E Sindu thuna ahapu wara gana mathaka nethi tharam. sinduwa play karala vedio eka minimize karala ahanna.. Eka wenama Rasayak... Thawa awrudu keepayak yaddi Hemoma adaraya karana nihathamanee Gaikawak Innawa Hashini Kaweesha Kiyala.. Aniwaryai...💝💝

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 7 місяців тому +2

    derana little star enna...

  • @SajithGanewaththa
    @SajithGanewaththa 9 місяців тому +1

    Wooow❤️

  • @ThilakAkila
    @ThilakAkila 8 місяців тому +3

    Coach harshanata yanna tibbe

  • @milansanjeyeweerasinghe198
    @milansanjeyeweerasinghe198 8 місяців тому +1

    Balana 30 weni watawa

  • @k.c.education5963
    @k.c.education5963 7 місяців тому +1

    ❤✨️

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 7 місяців тому +1

    අනික pichin කොහොමද kaatawathma baa dinapu druwata rexpet කරනවා ....namuth athi දක්ෂතම daruwa mee ...

  • @KasunJayasanka-s2s
    @KasunJayasanka-s2s 9 місяців тому

    Lassanai nangi ❤

  • @kavindradezoysa
    @kavindradezoysa 9 місяців тому +2

    ❤❤❤❤

  • @niroshanviduranga9769
    @niroshanviduranga9769 8 місяців тому

    Good

  • @HimashaGunasekara-j9s
    @HimashaGunasekara-j9s 8 місяців тому

    Harima lassani😊

  • @chinthademelt2209
    @chinthademelt2209 9 місяців тому

    Harima Lassani.

  • @JayasJaya-en3fz
    @JayasJaya-en3fz 8 місяців тому

    පුදුම ලස්සන කටහඩක් විනුසුරු දෙපලට ගොඩක් ස්තුතියි

  • @prasangalumbini1962
    @prasangalumbini1962 9 місяців тому +1

    ❤❤❤❤🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍😍😍😍💐💐💐💐💐💐

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 7 місяців тому +2

    Mechara rahak

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 7 місяців тому

    ❤❤🎉

  • @ThilakAkila
    @ThilakAkila 8 місяців тому

    Oya manikak duwa

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 7 місяців тому +1

    Wena කණ්ඩායම් kata giyaanam me daruwa adha dhinanawa

  • @KalpanaJanani-d4g
    @KalpanaJanani-d4g 19 хвилин тому

    අනේ ඔයා පුංචි මැණිකක් දෝණි, ඔය කටහඬට පුලුවන් හදවට කතාකරන්න

  • @Sheinikaushalya196
    @Sheinikaushalya196 9 місяців тому

    Ape iskole ekkenekne

  • @kavishkadissanayake
    @kavishkadissanayake Місяць тому

    මේ බබාට වයස කීයද

  • @SgnShashikala
    @SgnShashikala 9 місяців тому +1

    Mata aththatama kandulu watuna..

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 7 місяців тому

    Puthaa daranata enna....

  • @dmnmanike3481
    @dmnmanike3481 9 місяців тому

    😂

  • @thamarakumari7411
    @thamarakumari7411 9 місяців тому +1

    ❤❤

  • @SgnShashikala
    @SgnShashikala 9 місяців тому

    ❤❤❤❤❤

  • @nipunikajayakody6150
    @nipunikajayakody6150 9 місяців тому +1

    ❤❤

  • @thivina02
    @thivina02 8 місяців тому

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 6 місяців тому +1

    ❤❤

  • @ImethPerera1
    @ImethPerera1 2 місяці тому