නැකත හරි මහත්තයා දැං යං ගොයම් කපන්න | මේං අපේ ඇත්දළ බණ්ඩක්කේ | අම්මෝ කකුරුයි කහටයි කකා අලියා එන්නේ

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 92

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 Рік тому +3

    නියම ගොවි පවුලක්.හිත හයිය මිනිසුන් .හරියන්නම ඔනැ ජිවිත .

  • @utharabope3891
    @utharabope3891 Рік тому +11

    අම්මා කියු කතාව හරි යට හරි .
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! අම්මා තාත්තා ,මල්ලී ට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏 .

  • @outline4109
    @outline4109 Рік тому +3

    එ් නැන්දයි, මාමයි හරි සතුටෙන් කයිය ගැහුවා❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 3 місяці тому +1

    හරිම ලස්සන නිවහන.සාර්ථක ගොවිතැනට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 10 місяців тому +2

    අපූරු ගොවි පවුලක්.මමත් කැමති ම දෙයක් වගාව

  • @kwkw7563
    @kwkw7563 Рік тому +3

    අනුරධමහත්තයා ඔබට ගොඩක් ෂ්තුතියි මේ වඩෂටහන් කරනවට පෙනවා නෙද මේමනුෂයන් විදින දුකදුක්විදලා හාල්ටික ෂපයාගෙන කොළබට ගෙනාපුහාම හාල් ගනම්ලු ඉතින් දුක්විදලාඔයගානටවත් දෙනවා අැතිනේ මටොනදුකක් විදිනවද අනේ දෙවිපිහිටයිඑ ගොවිමහත්වරැ ෂැමදෙනාටද මේවගේ වැඩෂටහන් කරන අනුරධමහත්තයටත්ගොඩක් පිං බුදුෂරනයි දෙවිපිහිටයි

  • @swarnaamarasinghe3808
    @swarnaamarasinghe3808 Рік тому +3

    හරිම ලස්සනයි .

  • @sumethracol3331
    @sumethracol3331 Рік тому +8

    අපි දෙගොල්ලම අසරනයි.අපිත්ිඡවන සටනේ සතා සිපාවත් ඡිවන සටනේ. කිසිවකුට අසා දාරනයක් නෙම වි සසර දුකෙන් එතෙර වෙමු. තෙරුවන් සරනයි සියලු දෙනාටම.

    • @susilayupala2959
      @susilayupala2959 Рік тому +1

      Good very interesting program thanks 👏👍❤️🙏✊👍👍

    • @fernando6226
      @fernando6226 Рік тому

      ​@@susilayupala2959u⁶

  • @kliyanage211
    @kliyanage211 Рік тому +5

    ඇත්තටම දිරිය මිනිස්සු ,රජයේ කිසිම සහයක් නෑ රටට ජාතියට ණය නැති මිනිස්සු ,කාලකණ්නි පාලකයො රට විනාශ කලා.

  • @InduIndu-o8c
    @InduIndu-o8c Рік тому +1

    අහිංසක මිනිස්සු.යහපත්කම වෙන්න ඕන තෙරුවන්සරණයි.අම්මට තාත්තට 😢❤❤

  • @amilakumara4353
    @amilakumara4353 Рік тому +5

    රසටම කැම+නිර්භීතකම
    අම්පාරේ කාන්තාවන් තමා❤

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf Рік тому +4

    👍 සොබා දාහාමෙ හිතවතා
    🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
    👍 අනිවාර්යෙන්ම වෘෂභ 🙏
    👍👍 ලග්න කාරයෙක්් විය
    යුතුමයි ? මෙචිචර සොබා
    දහමට 🌹 ආදරේ කරන්නේ
    මෙි වාගේ වැඩ සටහන් රැප
    රාමු කරන්නේ දැන ගන්න
    👍👍 නමි කැමතියි 🌹🙏

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 5 місяців тому +1

    ඔබ සැමට දෙවි පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @charithrandike6432
    @charithrandike6432 Рік тому +2

    අයියේ ඔයාගේ වැඩසටහන් නම් හොඳයි මං ආසම චරිතයක්. වැඩි වැඩියෙන් video කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ගිම්හානි-ග1ධgimhani

    මාමා ඇත්තම කතාව කිව්වේ, සතුන්ගේ රාජදානිය තමයි මිනිස්සු අල්ලන් ඉන්නේ
    ඉතින් අසරන සතුන් කොහේ යන්න ද මොනා කන්න ද 😭අන්තිමට අසරන සතුන්ට ගිනි බිදිනෝ 🔥කතා කරන්න පුළුවන් නම් කියයි මිනිස්සු කරන අපරාද 💔

  • @rohithapadmasiri
    @rohithapadmasiri 8 місяців тому +2

    අපේ ගම තමයි මෙි බිබිල 😊😊😊😊😊😊😊😊

  • @aindu4690
    @aindu4690 Рік тому +3

    මෙම නිහතමානී වාසස්ථානය තුළ, ඔවුන් ජීවිතයේ සරල ප්‍රීතියෙන් පොහොසත් සොයා ගනී - හවුල් ආහාර වේලක්, උදේ පාන්දර කුරුල්ලන්ගේ ගීත සහ දීප්තිමත් හෙටක් පිළිබඳ රහසින් පොරොන්දු වේ. ඔවුන්ගේ ආදරය ඔවුන්ගේ සතුටේ මුල් ගල වන අතර, සැබෑ ධනය මනිනු ලබන්නේ වස්තුවෙන් නොව හදවතේ පොහොසත්කමෙන් බව සිහිපත් කරයි. කුඹුරුවල සශ්‍රීක වෘක්ෂලතා මධ්‍යයේ, ඔවුන් ඉතා උනන්දුවෙන් වගා කරන බත මෙන් තෘප්තිමත් ජීවිතයක් සහ ප්‍රේම කතාවක් ගොතා ඇත.

  • @SLKaveeshVideo
    @SLKaveeshVideo Рік тому +2

    අපව සොබා දහමට එක්කන් යන ඔබට පින්

  • @chandra1296
    @chandra1296 Рік тому +4

    සතුන් මිනිස්සුන් එකට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ එයාලගේ රාජධානියේ මිනිස්සුන් වාසය කරන නිසා බව බෝග කැවට කරන්න දෙයක් නැහැ පුළුවන් විදියට ආරක්ෂා කරගෙන තමයි ජීවත් වෙන්න ඕනෙ theruwan saranini oyala සියලුම දෙනාට

  • @nilminifernando5548
    @nilminifernando5548 Рік тому +4

    අලි ඇතැන්ටත් කැම දිගෙනම ඉන්න අලින්ගේ බුමිය මෙහෙම සොරාගෙන කරන වරද පිලි ගන්න එනිසා සවබාවදර්මය අයිති කතාට බව වටහාගෙන සැමම එකමුතැව ජිවත් වෙන්න 🥰🐘😘🐘❤️

    • @dasunmanohara9888
      @dasunmanohara9888 6 місяців тому

      රෙද්ද මෙක මිනිසුන් ගෙ රට

    • @dinethanuththara8548
      @dinethanuththara8548 5 місяців тому

      කොලබ ඉන්න එකෙක් වගෙ මූ

  • @ගිම්හානි-ග1ධgimhani

    🤗❤ලස්සන පරිසරය 🤔ඒ වගේම හැමෝම ජිවත් වෙන්න කන කට්ටක් 🤔
    තව වෙලාවකට මේ ජිවිතේ හරි සුන්දරයී
    🤗❤අදත් ලස්සනයි වීඩියෝ එක අනුරාධ සර් 🤗

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 Рік тому +1

    Bohoma hoda wada satahanak

  • @chandradk8578
    @chandradk8578 Рік тому +2

    බුදුසරණයි ඔබ සියලු දෙනාටම

  • @daivanifernando7518
    @daivanifernando7518 Рік тому +2

    ඔබ තුමාගෙ වීඩියෝ බලන්න ආසා හිතෙනවා ලස්සනයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому +3

    බුදුසරණයි 🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +1

    එක අතකින් හරිම සුන්දර ජිවිත ස්වභාවධර්මයත් සමග

  • @ccsl6890
    @ccsl6890 Рік тому +2

    Lassana parisareka, Lassana Kathawak Ahuwa Adath.👍👍
    Pala Udainnakotanam Thawath Lassanai. Niyameta watapitawa penawa.🌾🌾🌾🌿🌿🌿🌿🌾🌾🌾
    Nidahas jiwithe.
    Sthuthi Malli.!!!
    Ts🙏
    🌸🌺🌻🌼🌹🌸🌺🌼🌻🌹🌸🌺🌼🌻 ❤

  • @dilrukshl
    @dilrukshl Рік тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +2

    තෙරුවන් සරණයි සැමටම

  • @karunathilakashalu972
    @karunathilakashalu972 5 місяців тому +1

    Ada dawase aiyage video godak baluwa...ashai me gami parisarayata.❤

  • @supuneranga450
    @supuneranga450 Рік тому +2

    පවු ඒ දෙන්නා බුදු සරණයි

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +4

    හරිම දිරිය වන්ත ම්නිස්සු අලි කිව්වහම මට නම් පනයයි

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh Рік тому +1

    අනේ අලි ඇතුන්ට හිරිහැර කරන්න එපා. එගොල්ලො බලාගන්න.
    බුදු සරණයි.

  • @priyanganeerenuka3719
    @priyanganeerenuka3719 Рік тому

    Ane harima sathutui...me kusalaya me jeevithe gamanedi kotasak wana athara ..mathu bawayedi oba siyaluma denata pihita asirrwadaya lebeva deerrgayusa lebeva thunuruwange pihitai sathyai agbo wenuven karapu mehevara uthum hadawath ethi mahathmayanlata siyalu devi devathun vahanselage pihita asirrwadaya lebeva deerrgayusa lebeva thunuruwange pihitai Agbo puthe oya den senasimen inna..ane puthe.oya bosath eth rajeki...oya gena api soyanne godak dura iddla..oyage siyaluma de ma balanava..apita wedanai puthe..Me paw karapu thirisanunta me budda darrmays samava denne ne..oya thirisanata karrmaya paladenava...thawthisawen da agbo puthe me deviwaru weni mahathmayala awe.puthage pina nisai...api oyata godak adarei agbo eth rajune..pressamata inna..dviyan ,,,,budunrajanan wahansege Arakshava lebenava puthe!!!!budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏

  • @bhbahrain3009
    @bhbahrain3009 Рік тому +2

    Sathunta karunawen jiwathwenna budu saranayi

  • @ismaththee6674
    @ismaththee6674 Рік тому +1

    True life of our Bushman...
    Thank you..

  • @chathuranga9127
    @chathuranga9127 Рік тому +5

    අලි බණ්ඩක්කා(ගස් බණ්ඩක්කා ) , රතු බණ්ඩක්කා , ගිරා බණ්ඩක්කා , ගොනා අං බණ්ඩක්කා , සුදූ බණ්ඩක්කා , රතු සුදූ කලවම් , ඇත් දල බණ්ඩක්කා ❤🍃

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому +2

      මේ සියල්ල තියෙන තැනක් දන්නවා ද?

    • @chathuranga9127
      @chathuranga9127 Рік тому

      @@secretsofnatureSL මන් අර කිරිබත්ගොඩ මල්ලි...මගෙ ලග තිබ්බා මේ කන්නෙ හිටෙව්වෙ නෑ ඇට කලවම් වෙලා තියන්නෙ අර මන් අයියට දුන්නෙ මාලබෙ අපෙ සර් ලග තියනවා අලි බණ්ඩක්කා රසෙන් ගුනෙන් ඉහලයි... ඔවා වද වෙන්නෙ නෑ ඒ ඒ අය පහල වෙද්දි ඒ ඒ දෙවල් ලගට එනවා කාලෙන් කාලේට එවාත් බුද්ධ බෝග තමා ජාන සුරකින්නෙ සුජාත අය උපදින්නෙ ඔවා කෑවම තමා අම්මා තාත්තා ඔවා දෙමුහුන් නෙමෙයි... ස්තුති 🍃💕

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 5 місяців тому +1

    නියම ගොවියෙක්.😮😮😮😮😮

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 9 місяців тому +1

    හිතේ හයිය .....❤❤❤❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +1

    මේ දෙන්නා අලින් ගැන කියන්නේ හරි සන්තෝසෙන්

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 4 місяці тому +1

    තෙරුවන් සරනයි

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 11 місяців тому +1

    Deergaau labeewaa dennatama ❤❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому +4

    හැමදාමත් ඔබතුමන්ලාගේ වීඩියෝවක් නොබලා ඉන්නම බැරි තැනට පත්වෙලා....ඉතින් බලන්නකෝ මුන්නැහැලා කියන කතාවේ මොනතරම් සාරගර්භයක් තියෙනවාද බොලේ, අපි තමයි සතාගේ අඩවිය අත්පත් කොරං තියෙන්නේ .....හැමෝම දැන් ගිනි යුද්දේ...🐘🌾🌄

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 11 місяців тому +1

    ❤❤❤🎉 jaya wewa

  • @sarangapushpakumara4444
    @sarangapushpakumara4444 Рік тому +1

    Watina chanel ekak man hamadama balanawa

  • @nilanthidammika6625
    @nilanthidammika6625 Рік тому +3

    Anuraadha mahaththaya palakata yanakota seeni thekola tikak ehema aragena giyoth honday neda.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому

    Harima Sarala jeewitha 😊

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 Рік тому +2

    අැත්තම කතාව සතුන්ගේ රාජධානි අල්ලා ගැනිමයි.ඒනිසාය සතුන් ගම් වදින්නේ

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +1

    Harima lassana thanak
    .❤❤❤❤❤

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 6 місяців тому +2

    Lanka wa da kiyalath hithannawa
    Duk karadara windath sarala jewitha
    Concrete loke ma nidahasa na

  • @ranuranu529
    @ranuranu529 Рік тому +1

    Alinta doas kiyala baa mokada aeyalagekalewe janatawa avit allagenane itin aeyalata kenti yana aeka waradak nemene istuti obata mee ape wagabim samaga vistara karanawata teruwan saranai 🙏🙏🙏🙏

  • @techhelp2268
    @techhelp2268 Рік тому +2

    Nice couple ❤

  • @janakaperera1242
    @janakaperera1242 Рік тому +1

    Thank you 🙏🥰

  • @dineshsampath6974
    @dineshsampath6974 Рік тому +2

    sarala gevetaya kopamna satutuda🎉❤

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому +1

    1st ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +1

    ජයවේවා!!!කකූරු කියල ජාතියක් 🇱🇰 නැහැ.🤣🤣😂😂😂
    අපි දන්නේ හකූරු සහ කහට කියලා ,😂😂😂
    අපි කාටත් වරදිනවා.සූළු දෙයක් 🇱🇰👍🏾

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому +1

      කකුරු කියන්නෙ ගෙඩි ජාතියක්

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 Рік тому +2

    Wana sathunge bima allagena inna aya a idam denna ..

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Рік тому +1

    මං මෙපාර ඇවිල්ලා දෙපාරක් දකුණේ පැත්තේ ගියා ඔබ තුමාව මුණගැසුණු නැහැ, කට්ටිය කිව්වා අනුරාධ මහත්තයා අග්බෝ බලන්න ගිහින් කියලා. Telephone number ekak ඉල්ලගන්න බැරිවුණා.🥹🇨🇦🇱🇰😊👌👍🤗❤️💯😍🙏

  • @rasikavinodani7077
    @rasikavinodani7077 Рік тому +1

    Dawasak oya ennakoo balanna yanna dewiyalokee Aliyage nette ellila
    Mn etakota Aatha edala video karala you tube canal ekak karannam oya Aliyage Ahawal eka Allila yanwa balala hamooma mata like wetei gon Atel ganna epa Aiye
    A Anderege kale inna un newai den inna 😂😂😂😂

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Рік тому +1

    Maru kata 😂😂😂

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Рік тому +1

    Andu walata bena bena inne nethiwa wawagena kapalla. Jepi pulannanta kiwuwada manda ekanam.

  • @karuthushara6844
    @karuthushara6844 Рік тому +1

    Alith.eakkama.inna.govi.paulak..hoda.eadithara.

  • @nellonello5994
    @nellonello5994 Рік тому +1

    Godak Hoda weda satahsnk bs

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +2

    දිරිය ඇති රටෙි රජකමටත් සුදුසු දෙවිවරු මෙි

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +1

    මිනිස්සු දක්ෂයො අනුන්ගෙ දේවල් අයිති කරගන්න...

  • @SmsSamaranayaka
    @SmsSamaranayaka 4 місяці тому

    කොහෙද මේ

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому +1

    🙏🙏🙏🙏

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому +2

    හැමොම.උන්ගෙ.තැන්වල.අල්ලගෙන..ඊට.පස්සෙ..උන්..මරනවා..ඔයාලගෙ..දරුවොත්..තව.තව.ඉඩන්..අල්ලගන්න..ගන්න..අලි.ටිකත්..මරන්න..එකනෙ.වෙන්න.ඔනා.නෙ

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 10 місяців тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    ❤❤🌹🌹💥💥👍

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Рік тому

    Nilgela eyala raja daniya nisa boga kada wada ganna envaey🎋🍈🍈🍈🌽🌽🌽🦣🦣🦣

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g Рік тому +1

    ❤🧡💛💙💚❤💯

  • @Prabath-y6o
    @Prabath-y6o Рік тому +2

    ❤❤❤

  • @Yasuperera
    @Yasuperera Рік тому +1

    ❤ හේන ❤

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Рік тому +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🌺🌺❤

  • @ranathunga7987
    @ranathunga7987 Рік тому +1

    Mawath okata joined kara gandako malli

  • @Bhcb.7939
    @Bhcb.7939 Рік тому

    🤍🖤🤎💜💙💚💛🧡❤❤‍🩹

  • @jessicaranathunga
    @jessicaranathunga Рік тому +2

    ❤❤❤❤❤❤❤

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 Рік тому +1

    ❤❤❤❤

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 Рік тому

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +1

    ❤❤❤❤❤❤