අලියා මිනිහගෙ ඔලුව කටේ දාලා හැපුවා | මඩේ දාලා පෑගුවෙ ඊට පස්සෙ | දෙයියෙක් හූ කිව්වේ අපේ ගමේදිනේ

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 95

  • @mrthihariya9764
    @mrthihariya9764 Рік тому +10

    ඔය ගොවි මහතා විතරයි නිවැරැදිව කතා කරෙ 🙏
    අලින්ට ගොඩාක් ආදරය කරන මහත්මයෙක්
    දේර්ඝායුශ ලබෙවා 🙏
    මෙ program එක කරන මහත්මයට
    සිය ගුනෙකින් පින් ලබෙවා ඔබ තරම් කරුනාවන්ත මනුස්සයෙක් අදුනා ගනිම ගොඩාක් සතුටුයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋🤗

  • @jayam1429
    @jayam1429 Рік тому +12

    තාත්තගෙන් හරිම ආදරණීය , සෛවරී වචනයක් ඇහුණා ..
    ඇත්තටම ඒ වචනය හරිම ආදරණීයයි... ( උන්ගේ ගම්බිම්වලනේ අපි ඉන්නේ කියලා ) තුණුරුවන්ගේ සරණයි තාත්තේ නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    ඔබ තුමන්ටත් එක්ක......
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    බොහොම ස්තුති 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +10

    වෙිලකදි වුනත් හමුවන සොදුරැ මිනිස්සුන් .දීර්ඝායු වෙිවා !!!❤❤❤🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +7

    ලස්සන වෙිල් යායක්.ඉපනැල්ලක්.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!. තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයාටයි,වන්නිනායක තාත්තා ටයි,රෝසී කිරි අමිමාටත්.❤❤😃😃🙏🙏🙏🙏

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Рік тому +9

    හරිම ලස්සන ඉස්සර මිනිසුන් හරිම ලස්සන ජිවිත කොපමණ නිහතමානීව ආඩම්බර ලස්සන නමක් තියෙන ආදරණීය තාත්තාට දිර්ඝ ආයුෂ ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.මල්ලි ඔයාටත් මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. මල්ලි පරිස්සමට ❤❤❤🙏🙏🙏👍👍👍

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g Рік тому +9

    අනුරාධ මල්ලිගෙ හැම ප්‍රශ්නෙකටම සාර්තකව පිලිතුරු ලබාදුන් 😄වන්නිනායක මාමටත් අනුරාධ මල්ලිටත් තෙරුවන් සරනයි 🙏❤❤🙂

  • @prabhathbandara
    @prabhathbandara Рік тому +14

    අනුරාධ අයියට පුදුම හැකියාවක් තියෙන්නෙ ඕනෙ කෙනෙක් කතාවට අල්ලගන්න 🤩

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 Рік тому +2

    ඔබතුමා ගෙ වැඩ සටහනට මම ගොඩක් ආසයි එකක් නෑර බලනව අනේ මෙි වීඩියෝ එක කරල තියෙන්නෙ අපේ ගම කිට්ටුවම මම දේවහුවෙ ඒ මාම කියන්නෙ අපේ ගම ගැන තමා

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Рік тому +2

    ඇත්තම තමයි මාමා කියන්නේ.දීර්ඝායුෂ ලැබේවා මා වට❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +3

    ආදරණීය අම්මෝ අලින්ගෙ
    වැඩ බයයි නේද ආදරණීය ගොවි මහතුන්ට දීර්ඝයුසම ලැබේවා අනුරාධ බුදු සරණයි සැමටම

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 Рік тому +1

      අලින්ගේ නිජබිම් අල්ලා ගත්තාම ඔහොම වෙනවා,
      පාලකයො චන්දය ගන්න මිනිසුන් ට සත්තුන්ගේ නිජබිම දෙනවා
      ඊට පස්සේ අලි මිනිස් ගැටුම

  • @SadeeraSampath-bg4ur
    @SadeeraSampath-bg4ur 6 місяців тому

    රටට ණය නැති පිංවනත්ත මිනිස්සු.
    දීර්ඝ ආයු සම්පත්තීයම ලැබෙිවා තාත්තා ඔයාට තෙරුවන් සරණයි ..
    කෘෂිකාර්මික දැනුම ❤️👌👌👌🙏🙏🙏 විශ්ඨයි

  • @amithjayatissa9066
    @amithjayatissa9066 Рік тому +1

    ජයවේවා සියලු කටයුතු සාර්ථක වේ වා දීර්ඝායුෂ ලැබේවා කියා ඔබට.වැදගත් ඔබ තෝරාගෙන කරනුලබන වැඩසටහන් ..... තෙරුවන් සරණයි........ සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @jdsnfj1113
    @jdsnfj1113 Рік тому +7

    දැන් ලෝකෙම මිනිස්සු මහා ජරා ජාතියක් වෙලා හැබැයි ලංකාවෙි මිනිස්සු සේරටම වඩා තිරිසන්නු යක්කු වගේ
    මෙි සියාටත් ඔබ තුමාටත් ජෙසු පිහිටයි 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @kumaradesilva4052
    @kumaradesilva4052 Рік тому +3

    අරගලයට ජයවේවා ! pin king 🦋 Go Home !

  • @virajsilva7208
    @virajsilva7208 Рік тому +4

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම... 🙏🙏🙏

  • @Tharubaba-r6t
    @Tharubaba-r6t 4 місяці тому +1

    අහම්බෙන් මේ වගේ විඩියෝ එකක් හම්බුනේ .ඇත්තටම වටිනවා 😍 ඇබ්බැහිවෙලා මේ චැනල් එකට 😍❤️ජය වෙවා ❤️😍

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Рік тому +4

    පාලකයෝ චන්දය ගන්න මිනිසුන් ට සත්තුන්ගේ නිජබිම දෙනවා, අන්තිමට අලි මිනිස් ගැටුම

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 11 місяців тому +1

    මේ වැඩ සටහන මම මේ ලගදි තමයි දැක්කෙ අයියෙ හරිම වැදගත් වැඩ සටහනක්.ගොඩක් හොදයි අයියෙ .

  • @kamaniperera6718
    @kamaniperera6718 Рік тому +4

    මේ අයට ඉඩම් දීලා, සතුන්ට ඉන්න තැන නැති කරපු මහ උන්ගේ ඔලු තමයි හපන්න ඕනා. පව් සත්තු 😢

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +4

    අලින් ගෙ ගම් බ්ම් ම්නිසුන් අත්පත් කරගෙන ඉතින් අලි එන එක නතර කරන්න අමාරැයි අපේ ම අය තමයි වැරදි අසරනයි දෙපැත්තම තෙරැවන් සරනයි ඔබ දෙපලට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @nayanapadmini1226
    @nayanapadmini1226 8 місяців тому +1

    කොච්චර හොඳද කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏💕❤️❤️🇶🇦

  • @kalyaniedirisinghe6216
    @kalyaniedirisinghe6216 Рік тому +2

    Harima watina srilankikayek.JAYAMA WEWA AIYE OBA RATATA NAYA NATHI UDARA SINHALAYEK 🎉.THANK YOU ANURADA THANK YOU.🎉🎉🎉

    • @amithawelikanna4658
      @amithawelikanna4658 Рік тому

      අදත්.පරන.කෑල්ලක්.අල්ලගෙන😅😅😅ලස්සන. කතාවක්..දෙන්නටම.තෙරැවන්..සරනයි

  • @renukadamayanthi3487
    @renukadamayanthi3487 25 днів тому +1

    අනෙ අරා සොබදහරා වගෙ කරන්නකො හැම දෙයක්ම කරන්න හරිම අසයි සත්තු බලන්න සොබදර වැඩසටහන හරිම ලස්සනයි ඇයි ඒක නතරකලෙ මල්ලි ❤🎉

  • @Utubenil
    @Utubenil Рік тому +6

    අතීතය අපේ රට මොනතරම් සුන්දරව පැවතුනාද ඒකට එකම හේතුව මේ වගේ ආදරණීය සරල මිනිසුන් සිටි නිසා. ඒ අය උපාධිධාරීන් නෙමේ.ඒත් ඒ අයගෙ දැනුම හරිම ඉහලයි. මේ රටේ පාලකයො කරපු අපරාධ තමා මේ සන්වර්ධනය කියල කැලේ විනාශ කරල මිනිස්සු සහ සතුන් දුකට පත් උනා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @chandra1296
    @chandra1296 Рік тому +2

    මට හරිම දුකක් තමයි දැනුනේ අලියා ඔළුව කටේ දාලා හපා මඩෙි පාගාලා kiyaddi එයා එක්ක මොනවා හරි තරහෙන් ඉන්න aetha නැත්නම් ඕනෙ තරම් මිනිස්සු අලියා හම්බ වෙලා බේරිල එනවා අලියාට ආදරෙන් කතා කළාම කියන දේ හොඳින් තේරුම් ගන්නවා කියලා අනේ පවු මෙහෙම දේවල් අහන්න සිද්ධ වෙන්න එපා theruwan saranini 🙏🙏🙏🙏🙏🙏

  • @renukarajapakshe37
    @renukarajapakshe37 Рік тому +2

    අපි පොඩි කාලෙ පිදුරු හතු කඩන්නත් හරිම ආසයි රසම කෑමක් දැන් නම් දකින්නත් නෑ

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Рік тому +1

    හරිම වටිනවා සාකච්ඡාව ! 🇨🇦🇱🇰😍💯❤️😊🤗👌👍🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 місяців тому +1

    මේ හමුවීම් කොච්චර අපූරු ද.බොහොම ස්තුතියි

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Рік тому +2

    අලි මිනිස් ගැටුමෙි ආරමිභය ගැන හොද වැඩ සටහනක් මිනිසාගේ වරදින් අලි මිනිස් ගැටුම ආරම්භ වි ඇත. අසරන සතුන්ට ඉන්න තැන් නැතිවි ඔවුන්ගේ ජිවිතත් විනාශ වි යන කාලයකි.මෙිවා ගැන සොයා බලා අලි ඇතුන් රැක ගන්න වැඩ සටහන් සැකසිය යුතුයි පවු ගැබිබර සතුන් පවා මරන මේ පාපතරයො හෙට දවසේ ජිවත් වන සතුන් කොපමන මරයිද. දෙවියනි විශ්වයත් දඩුවමි ආරමිභ කර පාපතරයො විනාශ කර මෙි අලි ඇත් පරපුර රැක දෙත්වා.

  • @kalingamadushan8486
    @kalingamadushan8486 4 місяці тому +1

    අයියගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤👌

  • @millathiya3015
    @millathiya3015 Рік тому +1

    Wanninayaka mamata dirga ayu labewa anurada malli ekka hodata katha kala dennatama bs🙏❤❤

  • @karunathilakashalu972
    @karunathilakashalu972 5 місяців тому +1

    Mama harima ashai me program ekata..hitha niwenawa me parisaraya dakiddi ❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому

    Harima lassana wada satahan oba dapalata budu sarani dawi pihitai ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 Рік тому +2

    U.B.වන්නිනායක කියන්නෙ අදහන්න වටිනා දේශපාලකයේක්.

  • @IndikaSenanayake-qu7sy
    @IndikaSenanayake-qu7sy Рік тому +2

    උන්ගේ ගම් බිම් වලනේ අපි ඉන්නේ සමහර නිළදාරින් ආත්මාර්තකාරි මිනිසුන් තේරුම් නොගන්නා ඇත්ත

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 11 місяців тому +1

    මා දැල් විඩියෝ පාර සුපිරි අනේ
    ඉතාලියේ අපි ❤

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 9 місяців тому +1

    හරිම වටිනා වැඩ සටහන් ❤❤❤❤❤❤

  • @shanthiitaly8849
    @shanthiitaly8849 Рік тому +1

    Godak dewaldanagathta bohoma pin obatumata

  • @ccsl6890
    @ccsl6890 Рік тому +1

    Ayubowan Sir 🙏
    Lengathukamata malli kiyanawa.
    Lassana Kathawak ahuwa. Nathuth Dukbarai Hemadaama. Theruwansaranai Obasemata.🙏
    🌹🌹🌹🌹🌹🌹 😊 ❤❤❤❤❤

  • @minoliferinandis1182
    @minoliferinandis1182 Рік тому +1

    Math me lagadi.idalolu..hathu.kawa.patta rsai .gedar.midule hadila... Budusaranai hamotama. Parisamata.😍😍😍😍

  • @sumithrasilva3795
    @sumithrasilva3795 Рік тому +3

    Ane අපේ thatha ge kata hadamai.😮ape තාත්තගෙන් mefin akak තිබ්බ .aya හවසට aka gahganawa.තාත්තාව godak matak wuna...😢😢😢😢theruwan saranai වන්නි තාත්තේ ...🙏🙏🙏🙏

  • @pryantaa2445
    @pryantaa2445 Рік тому +1

    Mamage. Kathawa. Ahagena. Inna. Aasai. Eaththa. Kathawa. Ea. Kema. Gena. Kiyana kota. Nam. Harima. Aasai. Digasiri. Pathanawa

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 12 днів тому +1

    මරු සීයා

  • @supunsandaruwan5578
    @supunsandaruwan5578 Місяць тому

    මම ඔයගෙ විඩියෝස් හෙම එකම බලනවා මරු

  • @harshalakmalharsha9062
    @harshalakmalharsha9062 Рік тому +2

    Hithata puduma sahanayak thiyanna me ape gami jevitha Sideview rasa viridian. Mama inna Arabi rataka rakiyawak karanawa .ape govibim dakiddi Mata lankawata Avilla me vidiya Kuburak Henak karanna hithana wara anannthai eth me jiwana Bara ekka ehema Karanna pin na 😢😢😢

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 місяців тому +1

    ඒ ගමේ ලස්සන ..❤❤❤

  • @shiromigamage4507
    @shiromigamage4507 Рік тому +1

    අනේ ඔව් එයාලගෙ ඉඩකඩම්නෙ. එයාලට කරදර කරන්න එපා. එයාල තිරිසන් සත්තුනෙ. අපි දැනගෙන පරිස්සම් වෙලා ඉමු.

  • @sandyakumari594
    @sandyakumari594 Рік тому +1

    No life without secret of nature. Hong Kong ❤️❤️❤️

  • @dinalwanninayake8188
    @dinalwanninayake8188 Рік тому +2

    දීර්ඝායුෂ වන්නිනායක මාමෙ.

  • @NeelNeel-z6g
    @NeelNeel-z6g 11 місяців тому +1

    ඒ මහත්මයා ගේ කතාව හරිම ලස්සණයි හොද ගතිගුණ තියන මහත්මයාත් බුදු සරණයි දෙදෙනාම❤❤

  • @ravidilshan6440
    @ravidilshan6440 Рік тому +1

    Aiye oya karana me Chanel eka kochara baluwath epa wenne na digatama karan yanna ❤

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 6 місяців тому

    ඔයා හරි ශෝයි අනුරාධ අයිය 😂😂😂😂 හරකට කතා කරපු විදිහට හරි ආදරනීයයි

  • @kalyaniedirisinghe6216
    @kalyaniedirisinghe6216 Рік тому +1

    Sahathika aththa. Dan inna ganu kello hoyanney chinese indian italian food.they know how to make pasta biriyani fried rice pizza.onna ratata hena gahapu hati.sinhala haley bath tika mona tharam rasada deiyaney.wha happened to my country???.😢😢😢

  • @dineshrathnyaka3135
    @dineshrathnyaka3135 5 місяців тому +1

    නියමයි 😅

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 Рік тому +1

    තෙරුවන් සරණයි

  • @deepikapremathilaka6834
    @deepikapremathilaka6834 Рік тому +1

    Anurada mahaththya galkiriyagama ulpathagama abilin mama ali gena godak dannava godak vayasaka mama kenek mama lankave hitiyanam obathumata munagasvanava abilin mama mama den inne kuwait vannininayaka mamath mama dekala thiyanava

  • @telestore626
    @telestore626 Рік тому +1

    බුදු සරනයි දෙවිපිහිටයි

  • @sriyanikarunarathne1264
    @sriyanikarunarathne1264 Рік тому +1

    Oya game nama heduna vidiya apith ahala thiyanawa.

  • @danushkasanjeewanisanjeewa4967

    තෙරුවන් සරණයි ❤❤❤

  • @karunathilakashalu972
    @karunathilakashalu972 5 місяців тому

    😢😢.aiyee Ara wedi wadunu seetha athinna GANA video ekak krannakoo..Ara peraharata gihin iddi wedi tibbe eya GANA..Dan eya sanipenda kiyla danaganna harima dukai eya gana😢😢

  • @rasikadayamanthi75
    @rasikadayamanthi75 Рік тому +2

    බුදු සරණයි ❤

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 Рік тому +1

    😓😓😓😥😥😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫 ali minis gatumata hetuya ali gam yedeema noya manasin usas yai kiyaaganna minisun kalee yadeema. Meyata rata karayana un yagakiyanna ona

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому

    A 🐂kochara nidahasey thana kola kanawa, Wanni nayaka namath lassani, gam wala thiyanawa Puduma gamiy jeewetha ? Akaney may Rate Aparada wadiy 😞🙏🙏🙏🙏🇱🇰

  • @maheshshammi9276
    @maheshshammi9276 Рік тому +1

    Niyamai

  • @chandranichandra2864
    @chandranichandra2864 Рік тому +1

    Me..mama..harima.hoday..awankay..meka.sattunge..bima.meka..kuwa.monataram.awankada..anurada..malletah.mamatath.budu.saray..chandrani

  • @upulabandara9045
    @upulabandara9045 Рік тому +1

    Harak ganam... parlinent yana nisa wennethy

  • @pathumvimukthi6707
    @pathumvimukthi6707 Рік тому +1

    කහාටගස්දිගිලියට එන්න බලන්න අත්දැකීම් තියෙනවා

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Рік тому +1

    අනුරාධ මල්ලිගේ ගම කොහේද

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs 10 місяців тому +1

    ලුනුගම් වෙහෙර පැත්තේ කයියක් ගහන්නකෝ අනුරාද ❤😊

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому +1

    Subha dawasak❤❤❤❤🤲🤲🤲🙏🙏🙏💕💕💕💕💕

  • @ChinthanaEkanayake
    @ChinthanaEkanayake 5 місяців тому +1

    Jr jayawardhana ge idam bedhilla hinda dha kohedha. Mee wal ali prashna

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 4 місяці тому +1

    aliya minimasuth kai thawa tika kalekin

  • @nadeekaudani7546
    @nadeekaudani7546 Рік тому +1

    Me gama koheda

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Рік тому +5

    තාත්තාගේ කයියෙන් පේන්නේ තාත්තගේ තාත්තා කුඹුරු කොටලම නැහැ ..අදේට තමයි දීලා තියෙන්නේ..නැත්නම් ලමයි 8ක් හදන්න කෝ වෙලාවක්.🤔🤔🤔

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +1

    H4 කියන්නේත් හිගුරක් ගොඩ වීද?

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤👌👌

  • @pransenehas2190
    @pransenehas2190 6 місяців тому

    කැලෑ පාළු කාලකණ්නි ඇර , අනුරාධ අයියට මිනිස්සු නැද්ද අප්පා ඉන්ටවිව් කරණ්න. 🙄

  • @dilhanidil672
    @dilhanidil672 Рік тому +1

    ❤❤❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113 Рік тому +3

    මෙි කථා බහ අතර වට පිටාව ටිකක් පෙන්වන්න එකම දර්ශනය බලන් ඉන්න එපා වෙනවා

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому +1

    🙏🙏🙏❤❤❤

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Рік тому +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤

  • @nissankarace4028
    @nissankarace4028 Рік тому +1

    Mea tatta tamai etta kiwwe.mewa alinge gama minissu gihin unta karadara karanawa.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 23 дні тому

    DE WAHUWA KIYANA AKE TERUMA DANNE NAHA DEVI KENEK HU KEEWA ANE MANDA (DEWA KIYANNE DEVIYANTA TAMA HUWA KIYALA KIYANNE NULATA DEVIYODAPU NUL KIYANA ARTAYA NISA DEWAHUWA KIYALA HADILA TIYENNNE MAMA DANNE AHEMAI

  • @chathurayapa1
    @chathurayapa1 Рік тому +1

    සොඳුරු කතා බහක්

  • @Bhcb.7939
    @Bhcb.7939 Рік тому +2

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 Рік тому +2

    ❤❤❤