ALL WHAT YOU SAID WAS THE TRUTH, THESE ALL THESE PEOPLE ARE CURRUPTED POLITICIANS. FOR 77 YEARS THIS IS WHAT THEY WERE DOING WITH THESE 2 PARTIES SLFP WIN DOES ALL THE CURRUPTIONS THE THE NEXT ELECTION THEY LOSE THEN COMES UNP DOES THE SAME ALL THE CURRUPTIONS AND PASS THE BALL TO POHOTUWA AND THEY COVER ALL THESE CURRUPTIONS AND FOLLOW THE SAME. SO WHAT HAPPEN TO THE POOR PEOPLE OF THE COUNTRY GONE DOWN TO THE GARBAGE. TODAY WE NEED A PARTY AND THAT IS ONLY THE NPP. THATS IT.....BLESS THIS NPP ENTIRE TEAM TO FIX ALL THESE ISSUES IN THIS BEAUTIFUL COUNTRY.
AREAS TO BE 100% CORRECTED 1. ALL THESE GOVERNMENT OFFICES. NO CASH HANDLING ALL BY DEBIT CARDS. SYSTEM CHANGED TO DIGITAL. 2. ALL THESE PRISONS SOMUCH OF CURRUPTIONS HAPPENING TILL NOW. NEED TO SWITCH THE GUARDS AND THE SYSTEM FOR SURE. 3 ALL THE DRUG DEALERS SEVERE PUNISHMENT. 4. SELLING OF ALL OUR VALUBLE PROPERTIES TO INDIA OR ANY OUTSIDERS NEED TO PUT A FULLSTOP. PERIOD. 5. CUT THE FACILITIES OF ALL THE MINISTERS IN THIS PARLIAMENT AS YOU SAID. NO PENSIONS NO ADDITIONAL VEHICLES OR BAR PERMITS CANCEL ALL THOSE GIVEN TO THOSE IN POHOTUWA. AND SLFP. 6. CONFISCATION OF ALL THOSE ILLEGALLY OWNED GOVERNMENT PROPERTIES. 7. GET BACK ALL THOSE ROBBED MONEY. 8. STOP ALL THOSE RELIGIOUS PEOPLE WEARING THROBS AND ENTERING THE PARLIAMENT. BECAUSE FOR ALL THE RELIGIONS HAVE THEIR OWN. TEMPLES, KOVILS, MOSQUES, CHURCHES. THAT IS THE PLACE FOR THEM TO PRACTICE AND MAKE THE PEOPLE TO FOLLOW THE CORRECT PATH. NOT AT ALL IN THE PARLIAMENT. BUDDHIST MONKS, MULLAHS, HINDU PRIEST OR FATHERS PERIOD. 9. AT THE AIRPORT ALL MINISTER OR EVEN THE PRESIDENT OF COURSE HUMANS TREAT THE SAME. CHECK THEIR LUGGAGES IN THE MACHINE, NO GOLD NO EXCESS CASH OR UNDERLINED ITEMS TO BE CONFISICATED PERIOD. 10. STOP ALL THESE CURRUPTIONS FROM THE ENTIRE COUNTRY. PERIOD. 11. THE UNDER WORLD MOSTLY LIVING IN DUBAI BY OUR OWN BIG HEADS NEED TO COMPLETLY DESTROY THEIR ABILITIES OF FUTURE PLANS PERIOD. BLESS YOUR ENTIRE NPP TEAM ❤❤❤❤❤❤❤
Aniwarayenma sathya harima kathawa aiwarayenma. Api oba thuma dineuwa apita dan දකුණු කොරියාව wage diyunu ratak hadala denna api hamotama lassanata jeevath wenna hoda ratak hadala denna 🙏🙏🙏
Me kiuwa tika den me vidihatama karanna Nethnm oba thuma genath thiranayak gani mahajanathwa issarawage moda minissu ne den .oba thumata jaya awasan balaporoththuwda meyai ❤
දිනුවට පස්සේ බලන උන් මේ කොනට😂
මෙහෙම වෙනවා නම් ඇත්තටම කොච්චර හොඳ ද, සෑහෙන මුදලක් ඉතුරු කර ගන්න පුළුවන් , දුප්පත් මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් , සියල්ලම ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.... ❤❤❤❤🎉🙏🙏🙏🙏🙏🙏🙏🥰
ඔබේ කතාවට ගොඩක් ස්‍තුතියි මේ විදිහටම වෙනවනම්. ජයවේවා
ඔන්න ගැහුවා කතිරේ දැන් ඔබේ වාරය සහෝදරයා
අපේ යුතුකම කරා.දැන් ඔබෙ වාරයයි.ඔබට අහින්සක මිනිස්සු භාරයි .ජයෙන් ජයම වෙවා
අනිවාරෙන්ම සර්❤️❤️❤️🙏
ගොඩක් සතුටුයි එහෙම වෙනවනම් ඔබතුමා ගැන ආඩම්බරයකි ❤❤❤❤❤❤ජයවේවා දිර්ග ගමනකට ආසිරි ජයවේවා ජයමවේවා
සුපීරි සර්
නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි
ජය වේවා
ඔබතුමා මේ විදියටම කරන්න... මගේ යුතුකම මම කලා.. ❤️❤️
මේ කියන දේ ඒ විදිහටම කරොත් ඔබතුමා තමයි අපේ රටේ දියසෙන් කුමරු ❤❤❤❤❤
දැං කරන්න තමයි තියෙන්නේ
@@nadeeshadarshana4519 කරයි කියන විශ්වාසය නිසා තමයි අපි ජන්දය දුන්නෙ.
ෆට්ට ඒ ටික ඒ විදියටම කරනවානම්...👍👍❤️❤️👈👈
අපෙ යුතුකම.කරා දැන් ඔබතුමාගෙ යුතුකම කරන්න ඔබට උතුම් ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගෙ උතුම් විශ්ව මාතාවගෙ පිහිට ආරක්ශාව ආශිර්වාදය ලැබේවා කියූ දේ එලෙසම ඉටු කරාවි යැයි විශාල බලාපොරොත්තුවක් ඇත එය එලෙසම ඉටු වේවා....❤❤❤
සුපිරිම සුපිරි ❤️❤️❤️
මේ කියන දේවල් මේ විදියටම උනොත් හැම පාරම චන්දෙන් දිනන්නෙ ඔබ තුමා විතරයි එක් සහතිකයි❤🙏
අපිට කිසිම දෙයක් ඔනි නැ. රටේ දියුණුවට අපි ඔනිම දෙකට ඔනි දෙයක් කරනවා. එ හින්දා අපි දෙන බලයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බ හැම දෙම පුලුවන් උපරිම කරන්න ඔනි. අපිට කිසිම දෙයක් පිනට ඔනි නැ. අපිට ජිවත් වෙන්න සුදුසු පරිසරයක් හදන්න ඔනි.මේ වැඩපිළිවෙළ මේ විදිහටම උනේ නැත්නම් නැවතත් ඔබතුමාත් ගෙදර යවන බව කරුණාවෙන් සලකන්න. ජයවේවා NPP ❤
පොහොසත් මිනිස්සු රජ කෙරුවා මෙච්චර කාලයක්..ඔබතුමා දුප්පත් අසරණ මිනිස්සු දිහා කරුණාවෙන් බලයි කියලා මා විශ්වාස කරනවා..ඔබ තමයි අපේ රටේ ජනාධිපති 🙏
නියමයි සුපිරි ❤❤❤🙏👍
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉස්තූතී
Edenawa සුපිරි adarei bs obai ape nayakaya hemadamath ❤❤❤
අපේ දරුවන්ට යහපත් රටක් උදාවේවාජයවේවා ❤❤❤❤
Jayawewa
මෙික සුපිරි කතාව කතිරෙ බොහොම බලවත් අරින්න ගෙදර නැවත දේසපාලනය නොකරන්න අරින්න සොරවුව අැරියා වාගෙ කෙරැවොත් පුතේ නුබයි අපේ පුතා උතුමි ඹය මොලෙ තියෙන්න තිබුනෙ මිට අවුරැදු 76කට ඉස්සෙල්ලා එහෙනමි අද රටට මෙහෙම වෙන්නෙ නැ තරහ උනත් ප්‍රස්නයක් වැඩෙ කරන්න නියමට ඹික තමයි වෙන්න ඹිනෙ මාලිමාවට ජය වෙිවා පුටින් වගෙ රටට අාදරය කරමු ඹන්න ජනපති අරැන් මොක්කුද කයිය විතරයි අනාගත ජනපතිට ජය වෙිවා
Kpopj
IT'S ONLY A Dream. Don't have even a Hope for next Twenty Five years.
දිනන එක දිනන්න ඕන ආයෙ ලොවෙත් නැතිවෙන්න. ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි රටට ජයවෙිවා🙏🙏❤
ජයවිෙවා අපි අනුරට
ජය වේවා
අනුර සහොදරයා ඔබ අවංකවම මෙිි දේවල් කරනවානමිි ජනතාව නොරවටිිටා ඔබලාගේ ආණ්ඩුව තමයි රටෙිි හැමදාම ජනාධිපති නමුත් ආයෙත් මෙිි රටෙිි අහිංසක ජනතාව රවටන්න එපා එපා එපා.අපි රටවල්වල ඉඳලා පවුලක් දරැවෙක් නෑ.ජිවිතයේ සෑදෑ සමය තෙක් අපි රට.ඔබට ජය.
ALL WHAT YOU SAID WAS THE TRUTH, THESE ALL THESE PEOPLE ARE CURRUPTED POLITICIANS. FOR 77 YEARS THIS IS WHAT THEY WERE DOING WITH THESE 2 PARTIES SLFP WIN DOES ALL THE CURRUPTIONS THE THE NEXT ELECTION THEY LOSE THEN COMES UNP DOES THE SAME ALL THE CURRUPTIONS AND PASS THE BALL TO POHOTUWA AND THEY COVER ALL THESE CURRUPTIONS AND FOLLOW THE SAME. SO WHAT HAPPEN TO THE POOR PEOPLE OF THE COUNTRY GONE DOWN TO THE GARBAGE. TODAY WE NEED A PARTY AND THAT IS ONLY THE NPP. THATS IT.....BLESS THIS NPP ENTIRE TEAM TO FIX ALL THESE ISSUES IN THIS BEAUTIFUL COUNTRY.
AREAS TO BE 100% CORRECTED 1. ALL THESE GOVERNMENT OFFICES. NO CASH HANDLING ALL BY DEBIT CARDS. SYSTEM CHANGED TO DIGITAL. 2. ALL THESE PRISONS SOMUCH OF CURRUPTIONS HAPPENING TILL NOW. NEED TO SWITCH THE GUARDS AND THE SYSTEM FOR SURE. 3 ALL THE DRUG DEALERS SEVERE PUNISHMENT. 4. SELLING OF ALL OUR VALUBLE PROPERTIES TO INDIA OR ANY OUTSIDERS NEED TO PUT A FULLSTOP. PERIOD. 5. CUT THE FACILITIES OF ALL THE MINISTERS IN THIS PARLIAMENT AS YOU SAID. NO PENSIONS NO ADDITIONAL VEHICLES OR BAR PERMITS CANCEL ALL THOSE GIVEN TO THOSE IN POHOTUWA. AND SLFP. 6. CONFISCATION OF ALL THOSE ILLEGALLY OWNED GOVERNMENT PROPERTIES. 7. GET BACK ALL THOSE ROBBED MONEY. 8. STOP ALL THOSE RELIGIOUS PEOPLE WEARING THROBS AND ENTERING THE PARLIAMENT. BECAUSE FOR ALL THE RELIGIONS HAVE THEIR OWN. TEMPLES, KOVILS, MOSQUES, CHURCHES. THAT IS THE PLACE FOR THEM TO PRACTICE AND MAKE THE PEOPLE TO FOLLOW THE CORRECT PATH. NOT AT ALL IN THE PARLIAMENT. BUDDHIST MONKS, MULLAHS, HINDU PRIEST OR FATHERS PERIOD. 9. AT THE AIRPORT ALL MINISTER OR EVEN THE PRESIDENT OF COURSE HUMANS TREAT THE SAME. CHECK THEIR LUGGAGES IN THE MACHINE, NO GOLD NO EXCESS CASH OR UNDERLINED ITEMS TO BE CONFISICATED PERIOD. 10. STOP ALL THESE CURRUPTIONS FROM THE ENTIRE COUNTRY. PERIOD. 11. THE UNDER WORLD MOSTLY LIVING IN DUBAI BY OUR OWN BIG HEADS NEED TO COMPLETLY DESTROY THEIR ABILITIES OF FUTURE PLANS PERIOD. BLESS YOUR ENTIRE NPP TEAM ❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම
❤🎉
අනිවාරයේන්ම ඔවුන්ටික යවන්ඩ ඔනැ ජෝන්ස්ටනගේ බාර් ටිකත් රජයට ගන්ඩ ඔනැ...👍👍👍
😂😂😂😂😊
❤❤❤ super jayawewa
ජයවෙිවා
ජයවේවා සහොදරයා ,,,❤❤❤❤❤❤
කරුණාකර මේ කියන විදියට කරන්න . මිනිස්සුන් හෙම්බත් වෙලා ඉන්නේ.
දෙවි පිහිටයි ඔබතුමා දැනටමත් යොදා තියෙන සැලැස්මට 🙏
Ane sar godak hodai oba thumage wadapiliwela,oba thumata me widihatama karagena yamata shakthiya dhairiya labewa❤❤❤
ඔබතුමාගෙ ආකල්ප ඉතාමත් අගය කොට සලකමි.. ඒ දේවල් කියු අකාරයට ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා.. නමුත් මෙම නියෝග වචනෙට පමණක් සීමා නොකරණ ලෙසට ඉල්ලා සිටිමි.. ඔබගේ ප්‍රාර්ථනා සාර්ථක වෙවා .. බුදු දහමේ පිහිට ලැබේවා..
නියම කතාව ජයවෙිවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
වැඩේ කරපන් සහෝදරයා .අපි අපේ වැඩේ කරන්නම්.
මාලිමාවට ජයවේවා !
ජය වේව
Ammo deiyane kalin aya mechara viyadam karaddi salli kohenda rata hadanna .Thanks sir ❤🎉
යුතුකම කලා. දැන් ඔබේ වගකීම ඉටු කරන. ජය ශ්‍රි ලංකා. ❤❤❤❤
ජයවේවා ! ජයවේවා !! ජයවේවා !!!
නියමමයි,,❤❤❤❤❤❤ජය
නියම නායකයෙක්.👍👌💪ජයවේවා ❤️
හරි පුතා දැන් කරලා පෙන්නන්ඩ
Ammmoooo niyamai oba thumata thamai niyama janadipathi Jaya wawa oba thumata🙏🙏🙏❤️❤️❤️
මේ කියන ඒවා කරන්න අනිවාර්යයෙන්ම නැත්තන් මේ රට හිගාකන එක නතර කරන්න බැහැ ඔබතුමාට සුබ පැතුම්!
අනිවාර්යයෙන් ගෙදර යවන්න ඕන මහත්තයා ඔය කට්ටිය
මාලිමාවට ජය
සුපිරි ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
එහෙමම තමයි අපිට හොද
Ela
Niyamai❤
ජයවේවා . මාලිමාවට ජය 🙏🙏🙏
දිනුවොත් නෙවෙයි ඒකාන්තයෙන්ම දිනනවා.
සුපිරි ඩැඩක් අනිවා කරන්න ඕන
Oyawa viswasa karala api dunna a viswasa a vidihata rakinna tawa awrudu 5kin anit aya gana wage pasu tawenna neti vidihata wada karnna jaya wewa
ඔන්න අපි කතිරේ ගැහුවා මේ කියන දේවල් ඒ විදියටම ඉටු කරන්න ඕන ..අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා ..
අනුර සහෝදරයාට ජය ❤❤❤❤
Api apey wadey kala...oba obey wadey karanna...obata jaya
නියමයි සර් ඕක තමයි වෙන්න ඕනේ. ඇත්තටම නියමයි. ජය වේවා
පැලැන් එක හොදයි ජනතාවට දීපු වචනේ එ කියපු විදියට වැඩ කරන්න ඔනේ
Jayawawe
Oba dinanawamai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤Kathawa aththa
Jayawewa!❤❤
Mage uthukama mama kala.ediriyatath karanw ❤❤❤AKD
Oba thumata budu saranai 🙏🙏🙏🙏🙏
ජයවේවා ❤❤❤
අන්න මරු Quality නම් Quality...🗣️✘
කතාව හරි වැඩෙත් පෙන්නමු දැන් ඉතින් 🫶🫶💐💐💐👌👌
ඔන්න ...දිනුවා....අනේ ඒ ටික කරන්න ඕනි..දෙයියෝ❤
සුපිරි කරන්නම ඕන ❤❤❤ දිනුවා ❤️❤️❤️
Matath mage uthukama kara jayawewa❤❤❤❤
මම අාසම කතාව ❤
අනිවාරෙන්ම කරන්න ඕනා❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා
නියමයි
ඔබතුමාගේ සැලැස්ම ක්‍රියාත්මක කරව්මට සුභ පතම් ❤❤❤
Oba thumata budu saranai sakthiya lebewa
Jaya wewa
දැං ඉතිං අපෙ යූතූකම ඉටූකරා අනූර සහොදරයා දැං ඔයලගෙ වාරෙ රට හදන්න
Super president ❤❤❤❤ we are love u...so proud of u
අනිවාර්‍යෙන් කරන්න ඕනා.එතකොට තමයි රජයට මුදල් බිලියන ගණන් ඉතුරු කරල රට සංවර්ධනය කරන්න පුලුවන් වෙන්නෙ.ජය වේවා!!!
කො ඔයාගෙ බිරිද
ඔයාගෙ ඇත්ත මොකද්ද ඔයා හිතට එකදවද කතා කරන්නෙ
ඔයාට වෙන්නෙ ගොටාබයට උන දෙ වෙන්නෙ
ඔයා පරාජිත මිනිහෙක් මහාත්තයො
Aniwarayenma sathya harima kathawa aiwarayenma. Api oba thuma dineuwa apita dan දකුණු කොරියාව wage diyunu ratak hadala denna api hamotama lassanata jeevath wenna hoda ratak hadala denna 🙏🙏🙏
ජයවේවා. ඔන්න අපි චන්දෙ දුන්න මහත්තයෝ. දැන් ඔබ තුමා ජනාදිපති වෙලා ඉන්නෙ. හැමදාම ඔය තැන තියාගන්න හරියට වැඩක් කරන්න. ජයවේවා
ඔබ දිනිය යුතුමයි ❤
තෙල් ගෙදරට ම ගෙනත් දෙනවලු
මේ විදියටම වෙනවනම් ලොකු දෙයක්..
නියමයි මල්ලි
1 විසුරැවා හරිනවා.
2 මහ චන්දෙ තියනවා..
3 225/150 ක් ගෙදර
4 රාජ්‍ය ආයතන සභාපතිවරැ අධ්‍යක්ෂකවරැ පත් කරන්න.
5 ගෙදර යවනවා හොර රැල නිකන් කාපු උපදේශකයන්.
6 කැබිනට් මන්ඩලය ඇමතිවරුන් 25.
7 කිරි ඇමති ගව සම්පත් ඇමති සීනි ඇමති නැත.
8 විශ්‍රාම වැටුපි.කාර් පර්මිට් අහෝසියි .😅
9 ආන්ඩුවෙ ගෙවල් නෑ
10 සහන නෑ ඇමතිලට
11.ආරක්ෂකයො නෑ ඇමතිලට කාටවත්.
12. හිටපු ජනපතිලට සියල්ල අහෝසියි.
ජනපති මන්ධිර හෝටල් කරනවා.
😂😂😂❤❤❤👌👌👌🙏🙏🙏
13.
ජයවෙිවා ❤
මාලිමාවට ජය වේවා ..ස්වර්ණමය යුගයක උරුමය වෙනුවෙන්❤❤❤ කාලකණ්ණි දූශිත පාලනය අවසන් කරමු ❤️❤️❤️❤️❤️❤️❤️🌄🌄🌄🌄🌄🌄🌄🌄🙏🙏🙏 ඔබතුමාට රට බාරයි ..බුද්ධිමත් නායකත්වය පණමෙන් සුරකිමු ..අදුරු යුගයක අවසානය..පුනරුද යුගයක් වෙනුවෙන් හදවතින්ම්ම එකතු වෙමු❤️❤️❤️❤️ මාලිමාවට ජය වේවා 🌄🌄🌄🌄🌄🌄🌄...ඒකන්තයෙම්ම දිනනවාමයි ...අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️
Very good sepech bro ❤
ජය
නියමයි නියමයි
ඇත්තටම ඔය ලංකාවේ අපිට ලැජ්ජයි... බලා යනකොට මේ ඔක්කොම හොර නඩයක් ඉඳලා තියෙන්නේ...❤❤
දේ සී ය ව් සි ප හ ම එ ලි ය ට දා න් න ඕනේ 👍👍👍👍😂😂😂😂❤️🙏
රටම අනුරට ජයවේවා
Eh v uu
Gammak thamai❤
ජයම තමයි...❤❤❤
Me kiuwa tika den me vidihatama karanna Nethnm oba thuma genath thiranayak gani mahajanathwa issarawage moda minissu ne den .oba thumata jaya awasan balaporoththuwda meyai ❤