Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්සරහින් ආවරණයක් ඇලුමිනියම් වලින්ම හදලා box හැඩේට පයිප් එකක් විදියට ඇල වෙන්න ඔය කැපෙන අල ටික බේසමකට ගන්න පුළුවන් වෙන්න හැදුව නම් වටිනවා. තව ඒ පයිප් එක ගලවල නඩත්තු කරන්න පුළුවන් විදිහට හැදුව නම් ඇතුලේ හිර වෙන අල කෑලි ටිකත් ඉවත් කරන්න පුළුවන්. 🙂
ඒක නම් හරි වටිනවා හොඳ නිර්මාණයක්
මෙම නිර්මානය ඉතා හොද දෙයක්මෙම මැෂිමේ මිල කියක් වනවාද
මුලුතැන්ගෙට සරිලන විදිහට නිර්මාණය දියුනු කරන්න පුලුවන්නම් හොදයි නේද
Bro baar kathawaNam kethay anithEka keli bimataHalana eka jaraWedak keli pettiyakata wetanawa wageDiyunu karannaMeka milatA gannaSakkarayatadaCaall kanna oni
Bimata weyena ek walakwala krmn puluwannm hodai
Kapena kali bajanekata ganna wei neda
පොතු අරින්නේ නැත්ද
මුකුනුවැන්න වැනි පලා වර්ග සිහින්ව කපන්න පුලුවන් මැශින් තියෙනවා ද.
Bima wetana kaali, wetenna... wena aawaranayak hadhanna puluwannam hondhai
අල කෑලි දාලා ගෙඩියක් ගන්න බැරිද?
😂
😂@@nilankapriyadarshani9169
😆
Honda bhandayak, Kohomade ganna puluwan? Thank you.
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට ආදරෙයි හදවතිනම..
Godak winasa wenawa malli. Egana balanta. 👍👍
Eliyen bucket ekak set karanna
ආහාරයක් නිසා බිම වැටෙන්න හැරීම හොදද
Is it possible to make casava chips with this machine?
Kara kena puliye thiyana handle 1 bithra 2k wadunoth ala Elle.
Kohomada oyalage ayathanaya sambanda kara ganne
meka ganne kohenda
බ්මට වැටෙන එක වලක්වන්න,මයියොක්කා කපන්න බැරිද
Meka Ganna puluwan kohomada
බිමට වැටිලා ගෑවෙන වැලි අයින් කරගන්නෙ කොහොමද..
Washing machine eke dala😂
Kohenda ganne
කිහෙන්ද ගන්න තියෙන්නේ
ඉතාමත් හොද යන්ත්‍රයක් තව වැඩිදියුණු කළ යුතුයි නැත්නම් අලපෙති ඇහිඳීම සඳහා තව සේවක මහතයකු ගත යුතුය .
Gaana keeyada.
ඔයිටවඩා අතින් ලස්සණට කපනවා බිස්නස් කරන අය..
පෝතු අරින්නේ නැද්ද බදින්නේ වෙනම ද
ඔක හොදයි අර්තාපල් හිටවන්න ඔක්කොම බිම
Kohomada mashin eka ganne
Miris nachin aka ganna nomvarayak denna
Cshow cut karana machin thiyanawada
පොතු සුද්ද කරන්නැද්ද
Nirmana.hodai.aeth.eli.aliyata.wisiwema.wede.maekata.tawa.modipai.karanna.
*මෙික මිලදී ගන්න තැනක් නෑ.මෙිකෙ තනිකරම අරමුණ you tube views ගන්න එක විතරයි😂😂😂*
Mila keeuada❤
බිමටද යකො වැටෙන්නේ
නැහැ යකෝ පොළවට.
ඔහොමද පකෝ ප්‍රශ්න අහන්නේ?
😂😂😂
Harkta danna da bite hadanne
මෝඩ යක්කු😂 ඔකනම් යකො ඔනි රෙද්දක් කොරල එකතු කරගන්න බැරි ඈ😂😂එවගෙද උ හදපු මැශින් එකේ හරය,,නොදකින්,,ලංකාව මෙහෙම හරි තියෙන එක වටිනව උබ වගේ ගොං හරක් එක්ක😂😂,,,ගොනියක් බස්සල හරි එකතු කරගනින්😂😂
Me masin eka ganna api කොහොමද oyalawa සම්බන්ධ karaganna
Prce please
pon nom evanna
මඤ්ඤොක්කා කපන්න බැරිද
අතින් කරකවන වීල් එකත් කැරකෙන එක් අනතුරු දායකයි නේද ?
ගෙවීමෙ ක්‍රමයට දෙන්නේ නැද්ද pala වර්ග කපන්න පුලුවන්ද
Great..
එදිනෙදා නිවෙස්වල ප්‍රයෝජනයටනම් ඉතින්🤷♂️ ව්‍යාපාරයක් කරන්නනම් හොදයි.
Mata ganna oni
Kohomada mata aekak Ganna oni
Yako waththa wate ala,, pare Aine dammoth wahana nawathwala ala ahulanda wenawa
❤❤❤❤❤
asarthaka machine ekk.watena tika ekathu wen widihata hadann
Good
Saman sir. Good video 🎉
Mata. Sathunta kama kapana akak. Ganna naada reply akak ona
Mhi kale kapila akathu wena kramatak thibiya yuthui
Ganna ona tana kiyanna
For sale namba ak danawads
Kiyawanawa vitharai phone no danne
අනර්ඝයි
අවංකව බඩුවක් විකුනනවා නම් විකුනන එකාගේ විස්තර තියෙන්න ඕන,කම්පැනීයේ නම,දුරකතන අංක,වට්ස් ඇප් අංක ,නිශ්පාදකයාගේ ලිපිනය,මේ නිශ්පාදනයේ බ්‍රාන්ඩ් නේම් එක මේ වීඩියෝවේ කිසිම කතාවක් නැහැ,මීට කලින් මිරිස් අඹරන මැශිමක් ගැන කිව්වා ඒකෙත් කිසිම මිලදී ගැනීම් විස්තරයක් නැහැ.මට හිතෙන්නේ මේක මිනිස්සුන්ගෙන් ආතල් ගන්න හදන වීඩියෝ කියලා.
❤
බිමට කපල දාලා වැලිත් එක්කද කන්නේ😂 අතින් කපල වැලි නැතුව කන එක හොඳයි නේද
ඇත්තටම ආයතනයේ ඇතුළේ ඉඳලා ai video එක kale නැත්තේ ...මට hithichi දෙයක් ....මොකක්ද ආයතනයේ කොහොමද ගන්නේ විස්තර mokawath කීවේ නෑනේ ....නිකම්ම එළියේ තණකොළ godaka ඉඳලා ....video එකක්
වැරැද්දක් ම තමයි mun hoyanne😠😠😠😠😠😠
@@Sameera123-t6k වැරැද්දක් නෙවෙයි අදහසක් ...
Watema alake ahulanna kattiya danna wenawa😂😂😂
Eekanam honday
කොකො දේශීය මල්ලියත් චීනා ගිල්ල එහෙනම්...මෙහෙ හදපං ඕවා....
ගන්න ඕන කොහොමද .p .no එකක් දාන්න..
Watina kama hodatama wedi pimata wetena nisa😂😂😂
කෝ දුරකත න අංකය
Ara Kara kena polaa ateee wadunamaa okoma iwaree
Ala tika kapuwata passe duwa duwa ahulanna wenne...😅
හොදයි👍👌
Phone bomber ska daanna
කො නම්බර් ගන්න කතා කරන්නේ කොහෙමද
Anne mata ona ko eting nubre eka
😊 ape sir, potato chips 🍟 😁❤
No1k danna
මාර දියුණුව බාගෙට බාගෙ බිම😂
Apa සියයට tiyana va oya vaga taktara yak 😂😂😂
මං මේ මැෂිම මිලදීල ගන්නවා. මට බදින මැෂින් එකකුත් සොයල දෙන්න. මං මිල දීල ගන්නවා.
ඔක බිමට වැටෙන් නැතිවෙන්න හදහන්කෝ, හැම තැනම විසි වෙනවා නේ
Poththa gana hithana epa,ape rate pothu eriyata godak ratawala poththa samaga kanawa, (specially Weston peoples)
ඉදලකුත් දෙනවද කැලි එකතු කරන්ඩ😅
පොල් ලෙලි ගහන්න බැයිද මේකෙන්
Food presentation ekak karanakota podak Oyata vada hodata plan karala sauka araksha piliwelakata idiripath karanna. Thawath indiyawak wenna hadanna epa ape lankawata
බ්මට වැටෙන එක වලක්වන්න
මට ඔබගේ ආයතනයේ ටැලිපෝන්අංකය ලබාදෙන්න මටත් ගන්න උපදෙස් අවශ්‍ය යි
මට මැසින් එකාක් ගන්න ඔනෙ කරැනාකර පොන් නො සදහන් කරන්න..
❤😂❤😂❤🎉❤
❤❤
meka komada ganne mta ona ekak
පොත්ත පිරිසිදු කරන මැෂිමකුත් හඳන්න අමාරැද.
Nambar එක danna
හැම තැනටම කෑලි විසිවෙනවා
Apata ouage coll namber eka denawada mepoon ekata ewanna
Oyalage pon nambar eka danna
Sarthaka madi. Arakshawa na.nimawak na. 100% ta 60% i
මෙමැසින්එකගන්නේකොහේන්ද
Muge yanthra tika vikunaganna thama mu dagalanna
Where to buy What is the telephone number
😂gal kadanawa wag
ඉස්සරහින් ආවරණයක් ඇලුමිනියම් වලින්ම හදලා box හැඩේට පයිප් එකක් විදියට ඇල වෙන්න ඔය කැපෙන අල ටික බේසමකට ගන්න පුළුවන් වෙන්න හැදුව නම් වටිනවා. තව ඒ පයිප් එක ගලවල නඩත්තු කරන්න පුළුවන් විදිහට හැදුව නම් ඇතුලේ හිර වෙන අල කෑලි ටිකත් ඉවත් කරන්න පුළුවන්. 🙂
ඒක නම් හරි වටිනවා හොඳ නිර්මාණයක්
මෙම නිර්මානය ඉතා හොද දෙයක්
මෙම මැෂිමේ මිල කියක් වනවාද
මුලුතැන්ගෙට සරිලන විදිහට නිර්මාණය දියුනු කරන්න පුලුවන්නම් හොදයි නේද
Bro baar kathawa
Nam kethay anith
Eka keli bimata
Halana eka jara
Wedak keli pettiyakata wetanawa wage
Diyunu karanna
Meka milatA ganna
Sakkarayatada
Caall kanna oni
Bimata weyena ek walakwala krmn puluwannm hodai
Kapena kali bajanekata ganna wei neda
පොතු අරින්නේ නැත්ද
මුකුනුවැන්න වැනි පලා වර්ග සිහින්ව කපන්න පුලුවන් මැශින් තියෙනවා ද.
Bima wetana kaali, wetenna... wena aawaranayak hadhanna puluwannam hondhai
අල කෑලි දාලා ගෙඩියක් ගන්න බැරිද?
😂
😂@@nilankapriyadarshani9169
😆
Honda bhandayak, Kohomade ganna puluwan? Thank you.
බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට ආදරෙයි හදවතිනම..
Godak winasa wenawa malli. Egana balanta. 👍👍
Eliyen bucket ekak set karanna
ආහාරයක් නිසා බිම වැටෙන්න හැරීම හොදද
Is it possible to make casava chips with this machine?
Kara kena puliye thiyana handle 1 bithra 2k wadunoth ala Elle.
Kohomada oyalage ayathanaya sambanda kara ganne
meka ganne kohenda
බ්මට වැටෙන එක වලක්වන්න,මයියොක්කා කපන්න බැරිද
Meka Ganna puluwan kohomada
බිමට වැටිලා ගෑවෙන වැලි අයින් කරගන්නෙ කොහොමද..
Washing machine eke dala😂
Kohenda ganne
කිහෙන්ද ගන්න තියෙන්නේ
ඉතාමත් හොද යන්ත්‍රයක් තව වැඩිදියුණු කළ යුතුයි නැත්නම් අලපෙති ඇහිඳීම සඳහා තව සේවක මහතයකු ගත යුතුය .
Gaana keeyada.
ඔයිටවඩා අතින් ලස්සණට කපනවා බිස්නස් කරන අය..
පෝතු අරින්නේ නැද්ද
බදින්නේ වෙනම ද
ඔක හොදයි අර්තාපල් හිටවන්න ඔක්කොම බිම
Kohomada mashin eka ganne
Miris nachin aka ganna nomvarayak denna
Cshow cut karana machin thiyanawada
පොතු සුද්ද කරන්නැද්ද
Nirmana.hodai.aeth.eli.aliyata.wisiwema.wede.maekata.tawa.modipai.karanna.
*මෙික මිලදී ගන්න තැනක් නෑ.මෙිකෙ තනිකරම අරමුණ you tube views ගන්න එක විතරයි😂😂😂*
Mila keeuada❤
බිමටද යකො වැටෙන්නේ
නැහැ යකෝ පොළවට.
ඔහොමද පකෝ ප්‍රශ්න අහන්නේ?
😂😂😂
Harkta danna da bite hadanne
මෝඩ යක්කු😂 ඔකනම් යකො ඔනි රෙද්දක් කොරල එකතු කරගන්න බැරි ඈ😂😂එවගෙද උ හදපු මැශින් එකේ හරය,,නොදකින්,,ලංකාව මෙහෙම හරි තියෙන එක වටිනව උබ වගේ ගොං හරක් එක්ක😂😂,,,
ගොනියක් බස්සල හරි එකතු කරගනින්😂😂
Me masin eka ganna api කොහොමද oyalawa සම්බන්ධ karaganna
Prce please
pon nom evanna
මඤ්ඤොක්කා කපන්න බැරිද
අතින් කරකවන වීල් එකත් කැරකෙන එක් අනතුරු දායකයි නේද ?
ගෙවීමෙ ක්‍රමයට දෙන්නේ නැද්ද pala වර්ග කපන්න පුලුවන්ද
Great..
එදිනෙදා නිවෙස්වල ප්‍රයෝජනයටනම් ඉතින්🤷♂️ ව්‍යාපාරයක් කරන්නනම් හොදයි.
Mata ganna oni
Kohomada mata aekak Ganna oni
Yako waththa wate ala,, pare Aine dammoth wahana nawathwala ala ahulanda wenawa
❤❤❤❤❤
asarthaka machine ekk.watena tika ekathu wen widihata hadann
Good
Saman sir. Good video 🎉
Mata. Sathunta kama kapana akak. Ganna naada reply akak ona
Mhi kale kapila akathu wena kramatak thibiya yuthui
Ganna ona tana kiyanna
For sale namba ak danawads
Kiyawanawa vitharai phone no danne
අනර්ඝයි
අවංකව බඩුවක් විකුනනවා නම් විකුනන එකාගේ විස්තර තියෙන්න ඕන,කම්පැනීයේ නම,දුරකතන අංක,වට්ස් ඇප් අංක ,නිශ්පාදකයාගේ ලිපිනය,මේ නිශ්පාදනයේ බ්‍රාන්ඩ් නේම් එක මේ වීඩියෝවේ කිසිම කතාවක් නැහැ,මීට කලින් මිරිස් අඹරන මැශිමක් ගැන කිව්වා ඒකෙත් කිසිම මිලදී ගැනීම් විස්තරයක් නැහැ.මට හිතෙන්නේ මේක මිනිස්සුන්ගෙන් ආතල් ගන්න හදන වීඩියෝ කියලා.
❤
බිමට කපල දාලා වැලිත් එක්කද කන්නේ😂 අතින් කපල වැලි නැතුව කන එක හොඳයි නේද
ඇත්තටම ආයතනයේ ඇතුළේ ඉඳලා ai video එක kale නැත්තේ ...මට hithichi දෙයක් ....මොකක්ද ආයතනයේ කොහොමද ගන්නේ විස්තර mokawath කීවේ නෑනේ ....නිකම්ම එළියේ තණකොළ godaka ඉඳලා ....video එකක්
වැරැද්දක් ම තමයි mun hoyanne😠😠😠😠😠😠
@@Sameera123-t6k වැරැද්දක් නෙවෙයි අදහසක් ...
Watema alake ahulanna kattiya danna wenawa😂😂😂
Eekanam honday
කොකො දේශීය මල්ලියත් චීනා ගිල්ල එහෙනම්...
මෙහෙ හදපං ඕවා....
ගන්න ඕන කොහොමද .p .no එකක් දාන්න..
Watina kama hodatama wedi pimata wetena nisa😂😂😂
කෝ දුරකත න අංකය
Ara Kara kena polaa ateee wadunamaa okoma iwaree
Ala tika kapuwata passe duwa duwa ahulanna wenne...😅
හොදයි👍👌
Phone bomber ska daanna
කො නම්බර් ගන්න කතා කරන්නේ කොහෙමද
Anne mata ona ko eting nubre eka
😊 ape sir, potato chips 🍟 😁❤
No1k danna
මාර දියුණුව බාගෙට බාගෙ බිම😂
Apa සියයට tiyana va oya vaga taktara yak 😂😂😂
මං මේ මැෂිම මිලදීල ගන්නවා. මට බදින මැෂින් එකකුත් සොයල දෙන්න. මං මිල දීල ගන්නවා.
ඔක බිමට වැටෙන් නැතිවෙන්න හදහන්කෝ, හැම තැනම විසි වෙනවා නේ
Poththa gana hithana epa,ape rate pothu eriyata godak ratawala poththa samaga kanawa, (specially Weston peoples)
ඉදලකුත් දෙනවද කැලි එකතු කරන්ඩ😅
පොල් ලෙලි ගහන්න බැයිද මේකෙන්
Food presentation ekak karanakota podak Oyata vada hodata plan karala sauka araksha piliwelakata idiripath karanna. Thawath indiyawak wenna hadanna epa ape lankawata
බ්මට වැටෙන එක වලක්වන්න
මට ඔබගේ ආයතනයේ ටැලිපෝ
න්අංකය ලබාදෙන්න මටත් ගන්න උපදෙස් අවශ්‍ය යි
මට මැසින් එකාක් ගන්න ඔනෙ කරැනාකර පොන් නො සදහන් කරන්න..
❤😂❤😂❤🎉❤
❤❤
meka komada ganne mta ona ekak
පොත්ත පිරිසිදු කරන මැෂිමකුත් හඳන්න අමාරැද.
Nambar එක danna
හැම තැනටම කෑලි විසිවෙනවා
Apata ouage coll namber eka denawada mepoon ekata ewanna
Oyalage pon nambar eka danna
Sarthaka madi. Arakshawa na.nimawak na. 100% ta 60% i
මෙමැසින්එකගන්නේකොහේන්ද
Muge yanthra tika vikunaganna thama mu dagalanna
Where to buy
What is the telephone number
😂gal kadanawa wag