Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ කොල්ලෙක්.💪💪❤️❤️.මොකට මුස්ලිම් කිය කිය කියන්නෙ.සින්හල අපෙත් හිත් වල ඉන්න් ආදරනීය කොල්ලෙක්.බුදුසරණyi..💪💪💪💪අනේ ඒ හිනාව 😍😍😍😍😍😍😍
instaBlaster...
ශිහාන්ගෙ ඇස්වලට කදුලුත් ආවා .ඒ තමයි අවංකකම.නිහතමානී ❤👈 ඇති අපේ කාලෙ පට්ට ගායකයෙක් තමයි ශිහාන් මිහිරංග කියන්නෙ ...ජය වේවා මල්ලියො ඔයාටත් ඉදිරියටම යන්න .තෙරුවන් සරණයි
අම්මෝ ලස්සන මල්ලියෙක්.හරිම ලස්සනයි ..ආගම් බෙිදයකින් තොරව මෙවැනි දක්ෂ පැටවුන්ට අපි ශක්තියක් විය යුතුමයි .මම අවංකවම ආශිර්වාද කරනවා ඔයාට.ජය වෙිවා පැටියේ
Tnx bro.oyala me muslim kollata සහයෝගය dunnata
Wau
@@limnaazwer8993 මුස්ලිම් කියල නෑ අනේ. මොන ආගම බේදද අපිට නේද. සින්හල සින්දුව්ක් එච්චර ආසවෙන් මේ දග කොල්ල් කියන ලස්සන .😍😍😍😍😍😍..💪💪💪 එයා ශෝක් අනේ.😍🙈.... හැමදාම එයා එක්ක.💪💪🤘🤘❤️❤️... හරිම කියුට් එයා. සින්දු කියන ලස්සන ..මෙ වගේ අය බිහිවෙන්නෙ ඕනා. 💪💪❤️❤️❤️❤️❤️..තව ශක්තිය දයිරිය ලැබේව.😍❤️❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😍😍..මරම හුත නිවන විදියට සින්දු කියනව.
අනිවාර්යයෙන්
ශිහාන් තමා බෙස්ට්
මුස්ලිම් වුනාම මොකෝ කරන වැඩේ නියමයිනේ ..ආදරෙයි පුතේ ..තෙරුවන් සරණයි ඔයාට
Oyalage oya wachane apita loku shakkthiyak.ජයවේවා obata
බදුල්ලේ කොල්ලෙක් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නෑ අපිට. Good lucky brother 💪🤝🤝
Aniwa
Buddika Nuwan onna minissu.hama jathiyakma me vidiyata hituwanam api ada godak loke issarahata gihin malliyo
Mama hithuwe muslim kollek nisa vote watena ekak na kiyala thx bro oyage hoda sithuwillata .oya wage aya thama me lankawa lassana karanna oni.
👍👍
aniwaren ඌවේ අපිට ඔවා ආදාලම නෑ
ලස්සනයි ප්‍රිය මනාප කොල්ලෙක්, ඉදිරියටම යන්න ලැබේවා මල්ලියෝ.
තාමත් ආදරෙයි අයියේ......ඒ කටහඩ ඒ ඇක්ශන් සූප.....ශිහාන් අයියගේ මල්ලීම තමා.....අපට වඩා හොදට සිංහල කියනවා......Hiru Star season 2 එකේ දැක්ක සුපීරි තරුව මේ
සිංහල බෞද්ධ රටේ ජීවත්වන මුස්ලිම් කොල්ලෙක්.... ආඩම්බරයි. සතුටුයි. ජයවේවා...!
පලවෙනි වතාවට දැක්කෙ මුස්ලිම් කෙනෙක් වදිනවා.ආදරෙයි අයියෙ. ලස්සනයි අනේ.වොයිස් එකනම් පට්ට
💝💝
මුස්ලීම් උනත් නියම කොල්ලෙක් ..බුදුසරණයි මල්ලියා ..නියමයී.
සුදු දෝනී hi
Aniwa... Nago
Tnx sis
බදුලු දිස්ත්‍රික්කයේන් ජය වෙවා පුතා 🌹🌹❤️
ලස්සනට කියනවා..vote මදි❤️
Sing කරත් ලස්සනයී ඔයත් ලස්සනයී 👌👌super. Shihan sirge team ekatama thami match. Oyawa.
බදුල්ලෙ කොල්ලෙක්නේ ❤️❤️😍#ආඩම්බරයි..
ඇස් දෙකට කදුලු ආවා පැටියෝ ඔයා මැනිකක් අපේ රටට තෙරුවන් සරනයි මැනික
බදුල්ලට ජය වේවා මල්ලි ආදරෙයි malli allah help you
බුදු සරණයි පුතේ ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා පුතේ Rithu kuwait
ජාති බෙදෙ මොකටද බලන්න ඒ ලමයා ගේ හැකියාව තැන දෙන්න එකට👍👍👍👏👏👏
Adarei mage රත්තරන් sri lanka 🇱🇰 ❤️❤️❤️ රත්තරන් මිනිස්සු ඉන්න රටක්
හරිම ලස්සනයි .සුබ අනාගතයක් ඔබට පුතේ.ඉදිරියටම යන්න ලැබේවා .ජයවේවා බුදු සරනයි
බදුල්ලට ආඩම්බරයක් මල්ලියා.....සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harshad you are very talented . බුදු සරණයි .Good luck
ඉදිරියටම යන්න පුතේ. ඔයා මුස්ලිම් උනත් යහපත් ගති පැවතුම් ඇති පුතෙක්. ❤❤❤
ඔක්කොටම වඩා මුස්ලිම් උන් කාටවත් වදින් නෑ ඒත් මේ කොල්ලා වදිනවා
අද සේරම ටික බැලුවෙ. ලස්සනයි....😍😍😍🤘🤘🤘🤘🤘🤘
සහොදරයා පාර ඒක බුදුසරණයි
මෙන්න කලාකරුවො.ශිහාන් මාරයි.ඒ වගේමයි හර්ශාඩ්.ජාති ආගම් බේද අදාලම නෑ.දන ගහලා වදිනවා.ඇස් දෙකට කදුලු ආවා සත්තයි
Game kollek♡♡♡ niyamai ayyeGood luckBs
බදුල්ල හිරු 🌟 galai ඔස්කාර් and sahid 👍
මේ වාගේ තරුණ තරුණියන්ටයි කිරුල පැලදිය යුත්තේ ජාති ආගම් කුල භේද අදාළ නැ දක්ෂයෙක් නම්
Ebrahim wow yur singing is Excellent, superb, wonderful, keep it up OK,, yu have a long journey !!All the best !!
ඔරිජිනල් වගේම දුන්නා කොල්ලා සුපිරි ඒ ගායනයක් ..
Hiii
මේ විනිසුරු මඩුල්ල අයින් කලොත් බලාගෙනයි... ❤️❤️
🧐🙄API balagena imu Ain karoth😊
@@sasanikasilava8454 හාකො.. 😂
Kavru ain karath shihan aiya ona
ලක්චා ල්රරන්න
Lassanai. ඉදිරියටම යන්න සුභ පතනවා. All the best aiye ❤️❤️❤️❤️❤️
මුස්ලිම් ද අරව මෙව මට අදාලම නැ.. චූටි ශෙහාන්ගෙ සිංදුත් මාරයි සුපිරිම සුපිරි ටොප් 😪😇😇😇
අනේ සුපිරිම තරුවක්
Shihan is a unique singer and the legend in reality singing.
Super super අයියෙ shihan sir වගේමයි
Awesome singing brother,Wish you all the very best 👍
Superb..... Ibba...Thx... For shihan.... It's totel ur action.....
මරු මල්ලියෝ...ඉදිරියටම යන්න සුබ පතනවා...ශිහාන් අයියා ගේ නිහතමානී කමත් ආදර්ශ ට අරගෙන හොද තැනක අනාගතේදි ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
up j ((l9
.p
@
ow
මාර ලස්සනයි ඉදිරියටම යන්න
ඉන්ෆාස්ට් ලා වගේ හොද ලස්සන ගායිකයෙක් වෙන්න
ලස්සනයි මල්ලි පැට්ටො..දෙවි පිහිටයි ඔයාට!
ලස්සන හිනාවක් ........................
Woooow ...ලස්සනයි puthe....congratulations 👌👌👌👌🌷🌷🌷🌷🔥🔥🔥
ශිහාන් සර්ගෙ අව්‍යාජ කමට ගොඩක් ගරු කරනව.🙂🙏
තෙරුවන් සරනයි පුතේ ලස්සනට සින්ග් කලා ඔයා
Eyage lassana 🥺❤️
So ,super wow good voiceCongratulations 👌👌👌👌👌❤
Lassanai aiye marama gathi superb 👍❤️🙂good luck aiya
අනේ එයා😍😍😍
ලස්සනයි ජයවේවා 👍👍👍👍❤❤❤❤
meya ape pathte...ape mallige yaluwe....niyamai
කොහෙද ඔයා
congratulations ඉබ්බා අයියා ♥️
පට්ට අයියෙ 🥰🥰😊
ලස්සන...දක්ෂ kolupattek...mona ජාතියේ unath suba pathanawa ...
ගොඩාක් ලස්සනයි
බුදු සරණයි
එක තමයි වේන්න ඔනේ .අපි හැමොම එකා වගේ හිටියොත් මේ රට කොච්චර ලස්සනයි ද
Balanna oyala wage hodata hithana kollo hitiyoth lankawa paraddanna katawath ba tnx bro
Wow harshad oya nam superb ah ..... oyt singing vithrk nemei dancing puluwn.adarei godak
සුපිරි අයියා අද ෙර්යි ඔයට
Oya kohomada mae sinhala sindu kiyan nae, harima lassanai. Oyata jayen jaya
පට්ට❤
shihan my favourite singer
Oyanm niyami godakk kamathi
අඩො ගමනේ එල කොල්ලෙක්
Harshad අයියා මුස්ලිම් නෙවෙයි මැලේ ජාතිය මොක වුනත් අපිට අදාළ නෑ ලංකාවේ නම් එච්චරයි කට්ටියගේ වැරැද්ද හරි ගස්සනයි කිව්වේ
ජය වේවා ජය වේවා malliyo
Lassanaii ❤❤❤❤❤👌👌👌
My home town guy good luck bro nice voice and best wishes
සුපිරි අයියා
සුබපැතුම් බුදු සරණයි
Adare hithenawa appa❤❤❤❤❤
නියමයි මල්ලි ....👍👍👍👍👍
Eka nam niyameta ma dunna ayyeee
Wow super voice . 😘😘♥️♥️
Well done.keep it up always.
ලස්සන අයියා ❤❤ආදරයඅයියා❤❤❤❤❤
හර්ශාඩ් කියන්නෙ හරිම නිහතමානී ලමයෙක්
කොල්ලා අවසානය දකිනවමි
Hiru Star Iwara Unath Api Thamath Harshadge Songs Ahanawa... Kochchara Ehuwath Epaa Wenneth Nh😍😍😙😘❤❤❤
Hinawa harima ලස්සනයි
❤❤😘 lv u voice...congratulations harshad..
Good luck ayye. Idiriyateme yanne busy saranai
Superb malliya...🧡🧡🧡🧡
Wow ලස්සනයි පුතා
You will become a best singer Anna 👍👍👌
Harima lassanata sing karanawa theruwan Saranai
Wowww malli
Godak lassanai puthe ජයවේවා
ශෙහාන් හරි ම. ලස්සනයි
Harima lassanai
You are best 👍👍👍
Lassanai පුතේ ,
බුදු සරනයි !!!අල්ලා දෙවි පිහිටයි මල්ලි❤❤❤❤❤❤❤
සුපිරිමයි
Ape dagaya harshad oya thamai hamadamath ape hiru star ❤❤❤
Lassanai godak action eka lassanata sing karanwa
අපේ කොල්ලෙක්.💪💪❤️❤️.
මොකට මුස්ලිම් කිය කිය කියන්නෙ.
සින්හල අපෙත් හිත් වල ඉන්න් ආදරනීය කොල්ලෙක්.
බුදුසරණyi..💪💪💪💪අනේ ඒ හිනාව 😍😍😍😍😍😍😍
instaBlaster...
ශිහාන්ගෙ ඇස්වලට කදුලුත් ආවා .ඒ තමයි අවංකකම.නිහතමානී ❤👈 ඇති අපේ කාලෙ පට්ට ගායකයෙක් තමයි ශිහාන් මිහිරංග කියන්නෙ ...ජය වේවා මල්ලියො ඔයාටත් ඉදිරියටම යන්න .තෙරුවන් සරණයි
අම්මෝ ලස්සන මල්ලියෙක්.හරිම ලස්සනයි ..ආගම් බෙිදයකින් තොරව මෙවැනි දක්ෂ පැටවුන්ට අපි ශක්තියක් විය යුතුමයි .මම අවංකවම ආශිර්වාද කරනවා ඔයාට.ජය වෙිවා පැටියේ
Tnx bro.oyala me muslim kollata සහයෝගය dunnata
Wau
@@limnaazwer8993 මුස්ලිම් කියල නෑ අනේ. මොන ආගම බේදද අපිට නේද. සින්හල සින්දුව්ක් එච්චර ආසවෙන් මේ දග කොල්ල් කියන ලස්සන .😍😍😍😍😍😍..💪💪💪 එයා ශෝක් අනේ.😍🙈.... හැමදාම එයා එක්ක.💪💪🤘🤘❤️❤️... හරිම කියුට් එයා. සින්දු කියන ලස්සන ..මෙ වගේ අය බිහිවෙන්නෙ ඕනා. 💪💪❤️❤️❤️❤️❤️..තව ශක්තිය දයිරිය ලැබේව.😍❤️❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😍😍..මරම හුත නිවන විදියට සින්දු කියනව.
අනිවාර්යයෙන්
ශිහාන් තමා බෙස්ට්
මුස්ලිම් වුනාම මොකෝ කරන වැඩේ නියමයිනේ ..ආදරෙයි පුතේ ..තෙරුවන් සරණයි ඔයාට
Oyalage oya wachane apita loku shakkthiyak.ජයවේවා obata
බදුල්ලේ කොල්ලෙක් සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නෑ අපිට. Good lucky brother 💪🤝🤝
Aniwa
Buddika Nuwan onna minissu.hama jathiyakma me vidiyata hituwanam api ada godak loke issarahata gihin malliyo
Mama hithuwe muslim kollek nisa vote watena ekak na kiyala thx bro oyage hoda sithuwillata .oya wage aya thama me lankawa lassana karanna oni.
👍👍
aniwaren ඌවේ අපිට ඔවා ආදාලම නෑ
ලස්සනයි ප්‍රිය මනාප කොල්ලෙක්, ඉදිරියටම යන්න ලැබේවා මල්ලියෝ.
තාමත් ආදරෙයි අයියේ......ඒ කටහඩ ඒ ඇක්ශන් සූප.....ශිහාන් අයියගේ මල්ලීම තමා.....අපට වඩා හොදට සිංහල කියනවා......Hiru Star season 2 එකේ දැක්ක සුපීරි තරුව මේ
සිංහල බෞද්ධ රටේ ජීවත්වන මුස්ලිම් කොල්ලෙක්.... ආඩම්බරයි. සතුටුයි. ජයවේවා...!
පලවෙනි වතාවට දැක්කෙ මුස්ලිම් කෙනෙක් වදිනවා.ආදරෙයි අයියෙ. ලස්සනයි අනේ.වොයිස් එකනම් පට්ට
💝💝
මුස්ලීම් උනත් නියම කොල්ලෙක් ..බුදුසරණයි මල්ලියා ..නියමයී.
සුදු දෝනී hi
Aniwa... Nago
Tnx sis
බදුලු දිස්ත්‍රික්කයේන් ජය වෙවා පුතා 🌹🌹❤️
ලස්සනට කියනවා..vote මදි❤️
Sing කරත් ලස්සනයී ඔයත් ලස්සනයී 👌👌super. Shihan sirge team ekatama thami match. Oyawa.
බදුල්ලෙ කොල්ලෙක්නේ ❤️❤️😍#ආඩම්බරයි..
ඇස් දෙකට කදුලු ආවා පැටියෝ ඔයා මැනිකක් අපේ රටට තෙරුවන් සරනයි මැනික
බදුල්ලට ජය වේවා මල්ලි ආදරෙයි malli allah help you
බුදු සරණයි පුතේ ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා පුතේ Rithu kuwait
ජාති බෙදෙ මොකටද බලන්න ඒ ලමයා ගේ හැකියාව තැන දෙන්න එකට👍👍👍👏👏👏
Adarei mage රත්තරන් sri lanka 🇱🇰 ❤️❤️❤️ රත්තරන් මිනිස්සු ඉන්න රටක්
හරිම ලස්සනයි .සුබ අනාගතයක් ඔබට පුතේ.ඉදිරියටම යන්න ලැබේවා .ජයවේවා බුදු සරනයි
බදුල්ලට ආඩම්බරයක් මල්ලියා.....සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harshad you are very talented . බුදු සරණයි .Good luck
ඉදිරියටම යන්න පුතේ. ඔයා මුස්ලිම් උනත් යහපත් ගති පැවතුම් ඇති පුතෙක්. ❤❤❤
ඔක්කොටම වඩා මුස්ලිම් උන් කාටවත් වදින් නෑ ඒත් මේ කොල්ලා වදිනවා
අද සේරම ටික බැලුවෙ. ලස්සනයි....😍😍😍🤘🤘🤘🤘🤘🤘
සහොදරයා පාර ඒක බුදුසරණයි
මෙන්න කලාකරුවො.ශිහාන් මාරයි.ඒ වගේමයි හර්ශාඩ්.ජාති ආගම් බේද අදාලම නෑ.දන ගහලා වදිනවා.ඇස් දෙකට කදුලු ආවා සත්තයි
Game kollek♡♡♡ niyamai ayye
Good luck
Bs
බදුල්ල හිරු 🌟 galai ඔස්කාර් and sahid 👍
මේ වාගේ තරුණ තරුණියන්ටයි කිරුල පැලදිය යුත්තේ ජාති ආගම් කුල භේද අදාළ නැ දක්ෂයෙක් නම්
Ebrahim wow yur singing is Excellent, superb, wonderful, keep it up OK,, yu have a long journey !!
All the best !!
ඔරිජිනල් වගේම දුන්නා කොල්ලා සුපිරි ඒ ගායනයක් ..
Hiii
මේ විනිසුරු මඩුල්ල අයින් කලොත් බලාගෙනයි... ❤️❤️
🧐🙄API balagena imu Ain karoth😊
@@sasanikasilava8454 හාකො.. 😂
Kavru ain karath shihan aiya ona
ලක්චා ල්රරන්න
Lassanai. ඉදිරියටම යන්න සුභ පතනවා. All the best aiye ❤️❤️❤️❤️❤️
මුස්ලිම් ද අරව මෙව මට අදාලම නැ.. චූටි ශෙහාන්ගෙ සිංදුත් මාරයි සුපිරිම සුපිරි ටොප් 😪😇😇😇
අනේ සුපිරිම තරුවක්
Shihan is a unique singer and the legend in reality singing.
Super super අයියෙ shihan sir වගේමයි
Awesome singing brother,Wish you all the very best 👍
Superb..... Ibba...
Thx... For shihan.... It's totel ur action.....
මරු මල්ලියෝ...ඉදිරියටම යන්න සුබ පතනවා...ශිහාන් අයියා ගේ නිහතමානී කමත් ආදර්ශ ට අරගෙන හොද තැනක අනාගතේදි ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
up j
((l9
.p
@
ow
මාර ලස්සනයි ඉදිරියටම යන්න
ඉන්ෆාස්ට් ලා වගේ හොද ලස්සන ගායිකයෙක් වෙන්න
ලස්සනයි මල්ලි පැට්ටො..
දෙවි පිහිටයි ඔයාට!
ලස්සන හිනාවක් ........................
Woooow ...ලස්සනයි puthe....congratulations 👌👌👌👌🌷🌷🌷🌷🔥🔥🔥
ශිහාන් සර්ගෙ අව්‍යාජ කමට ගොඩක් ගරු කරනව.🙂🙏
තෙරුවන් සරනයි පුතේ ලස්සනට සින්ග් කලා ඔයා
Eyage lassana 🥺❤️
So ,super wow good voice
Congratulations 👌👌👌👌👌❤
Lassanai aiye marama gathi superb 👍❤️🙂good luck aiya
අනේ එයා😍😍😍
ලස්සනයි ජයවේවා 👍👍👍👍❤❤❤❤
meya ape pathte...ape mallige yaluwe....niyamai
කොහෙද ඔයා
congratulations ඉබ්බා අයියා ♥️
පට්ට අයියෙ 🥰🥰😊
ලස්සන...දක්ෂ kolupattek...mona ජාතියේ unath suba pathanawa ...
ගොඩාක් ලස්සනයි
බුදු සරණයි
එක තමයි වේන්න ඔනේ .අපි හැමොම එකා වගේ හිටියොත් මේ රට කොච්චර ලස්සනයි ද
Balanna oyala wage hodata hithana kollo hitiyoth lankawa paraddanna katawath ba tnx bro
Wow harshad oya nam superb ah ..... oyt singing vithrk nemei dancing puluwn.adarei godak
සුපිරි අයියා අද ෙර්යි ඔයට
Oya kohomada mae sinhala sindu kiyan nae, harima lassanai. Oyata jayen jaya
පට්ට❤
shihan my favourite singer
Oyanm niyami godakk kamathi
අඩො ගමනේ එල කොල්ලෙක්
Harshad අයියා මුස්ලිම් නෙවෙයි මැලේ
ජාතිය මොක වුනත් අපිට අදාළ නෑ
ලංකාවේ නම් එච්චරයි
කට්ටියගේ වැරැද්ද හරි ගස්සනයි කිව්වේ