Chamara Weerasinghe - Tribute Performance | SLIM KANTAR PEOPLES AWARDS 2024

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 637

  • @nimashadiwelhena7569
    @nimashadiwelhena7569 10 місяців тому +271

    අඩෝ මෙකේ අමුතුම ලස්සනක් තියෙනවා ♥️🍃💦
    ඒක හිතට සුපිරියටම දැනෙනවා කියන අය 👍♥️🍃

  • @Madhushaniwg
    @Madhushaniwg 10 місяців тому +466

    කලාකරුවන් ජීවමාන ව සිටියදීම මෙහෙම උපහාර දැක්වීම අතිශය වටී..හරිම අගෙයි..

  • @nipunsriwardhana
    @nipunsriwardhana 10 місяців тому +127

    හදවතේ ගායකයට හරියටම 1000 වෙනි ලයික් එක මගෙන් ❤ ආදරෙයි චාමර අයියේ

  • @PreshanNadeera
    @PreshanNadeera 10 місяців тому +123

    චාමර අයියට ඒක බලනකොට මොන වගේ හැගීමක් දැනෙන්න ඇතිද..මේව තමයි දිව්‍ය ඔසු..එයාට මානසික සුවයක් දැනෙනව ඇති..කාලාකරුවෙකුට ඊටත් වඩා සතුටක් කොයින්ද ආදරෙයි චාලි..ඔයාගෙ අනාගතේ සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 💐මේ උපහාර ප්‍රසංගය සංවිධානය කරපු සියලුම දෙනාට පිං..🙏

  • @bhagiherath7802
    @bhagiherath7802 10 місяців тому +126

    මේ සිංදු කාගෙ කටහඩෙන් ඇහුවත් හිතට දැනෙන්නෙ පුදුම හැගීමක් 😍චිරාත් කාලයක් බැස නොයන තරුවක් සේ අප අතර රැදේවා❤

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 10 місяців тому +204

    ශෂිකා නිසංසලා ගයනවා ලෙසටම great talent

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 10 місяців тому +12

      කියන්න වචන නෑ නේද... හරිම ආදරණීය මොහොතක්..❤️❤️❤️❤️❤️❤️

    • @findeverything4560
      @findeverything4560 9 місяців тому +3

      recording 4:47

    • @lakmadineserrt
      @lakmadineserrt 8 місяців тому

      ​@@findeverything45604:54 නැ බලන්න මෙතන , එයට මග හරින කොටස කණ්ඩයමේන් හදන්නෙ ,

    • @lakmaalliyanawaduge1095
      @lakmaalliyanawaduge1095 4 місяці тому +1

      adarei akke (shashika)apu dawsala idan anagathatayath suba angathayak obata

    • @sahassanka
      @sahassanka 2 місяці тому

      එකෙන්ම

  • @surangaindika3543
    @surangaindika3543 10 місяців тому +164

    නියම වැඩක් සංවිධානය කල සහ ශෂිකා මහත්මිය,දිමන්ක , සදුන් මහත්තුරුන්ට ස්තුතියි

  • @thusharauduwake2219
    @thusharauduwake2219 10 місяців тому +57

    චුටි පුතා හරිම උනන්දුවෙන් රසවිඳිනවා වගේම සුවපත්විිම පිළිබඳ සතුටු වෙන්නෙමු ඉක්මනින් නැවත හදවතත් වලට කථා කිරිිමට ලැබෙිිවා 🙏🙏🙏🙏🙏🙏

  • @dulanjamihirani
    @dulanjamihirani 10 місяців тому +29

    🌻එදා මෙදා තුර ගායන කලාවේ සදා ළැගුම් ගත් ආදරණීය , නිහතමානී ගායන පෞරුෂය ඔබයි ....... ❤❤❤
    හදවතේ ගායකයා ...... 😍😍😍😍😍
    💜️ චාමර වීරසිංහ 💜️

  • @kaushalyakavindi4519
    @kaushalyakavindi4519 10 місяців тому +63

    සතුට වැඩි තරමට අඩ අඩ බැලුවේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි චාමර අයියෙ.ලස්සන වැඩක්.අනෙකුත් ගායන ශිල්පීන්ටත් ගොඩාක් ස්තූති ❤❤❤

  • @perdeepkumara9137
    @perdeepkumara9137 10 місяців тому +27

    නියම වැඩක් සංවිධානය කල සහ ශෂිකා මහත්මිය,දිමන්ක , සදුන් මහත්තුරුන්ට ස්තුතියි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @malishgfdo1682
    @malishgfdo1682 10 місяців тому +73

    ගායකයෙක් ජීවත් වෙලා ඉද්දිම මේ වගේ දෙයක් කරල එයාව සතුටු කරන එක කොච්චර වටිනවද චාමර වගේ ලෙජන්ඩරි ගායකයෙක් අත්විදින්නම ඕන දෙයක් මේක 😊❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 10 місяців тому +50

    ඇස්වලට කදුලු ආව ඒක දැකලා සතුටක් දුකක් දැනුනා එ සින්දු ටික හිතේ රැදිලා තියෙන්නේ ❤❤

  • @wijedushmanthaa
    @wijedushmanthaa 10 місяців тому +56

    ඒක මාරම වැඩක්.....මාරම ලස්සනයි ......❤❤❤❤❤❤

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 10 місяців тому +33

    පිදිය යුත්තන්ට පිදිය යුතුයි ඇගයිම ගොඩක් වටිනාවා ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @SachinJayashan
    @SachinJayashan 10 місяців тому +24

    ආදරෙයි චාමර අයියේ.. මතකයන් ඔබේ කියලා එක පාරම මොන කටහඩෙන් ඇහුනත් තාමත් ඇහැට කදුලක් එනවානෙ.. දීර්ගායුශ ලැබෙන්න ඕනෙ අයියට අපෙ හදවත් අස්සට රින්ගලා ඒ ආදරනීය අතීතය පනගන්වලා විනිශ්චයක් නැති සතුටක් ලබා දෙනවට.. ජය.. අයියාව බලන්න අනීවාරෙන් එනවා දවසක.. අනීවාරෙන්...

    • @pethummexmex1908
      @pethummexmex1908 8 місяців тому +1

      ඔවු මන් පලවෙනියට දැක්කෙ මීරීගම ෂෝ එකෙදි එදා මට දැනුන සතුට අම්මො ❤❤

  • @shanikaperera3682
    @shanikaperera3682 10 місяців тому +33

    ❤ ඒ දීපු ගරුත්වය නම් අති විශිෂ්ඨ යි ❤❤❤

  • @bathiyadhanuka5956
    @bathiyadhanuka5956 10 місяців тому +23

    කියන්නේ මොනවාද කියලා හිතා ගන්න බෑ,ඒ තරම් ම සුසංයෝගයක් ❤❤❤❤❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 10 місяців тому +59

    ඇත්තටම ඔහු යි ජනතාව ගෙ ගායකයා ❤shashika නිසංසලා මාරම ලස්සන ට ගායනා කළා. මේ උපහාරය කළ සියලුම දෙනාට බෙහෙවින් ම ස්තූතියි ❤❤❤

  • @sandunchamara3139
    @sandunchamara3139 9 місяців тому +33

    ශශිකා අක්කා එයාට පුලුවන් උපරිමෙන්ම සාධාරණයක් කරනවා සින්දු ටිකට දිමන්කත් එයාගේ හදවතේ ගායකයට මාරම ආදරයක් තියෙන්නේ සදුන් පෙරේරා great voice ❤❤❤❤

  • @vidurathivanka
    @vidurathivanka 10 місяців тому +19

    මෙ සිංදු මෙහෙම අහද්දි හිතෙන්නේ.. චාමර පරණ සිංදු අලුතෙන් මියුසික් කරලා අලුතෙන් රෙකොඩ් කරලා රිලිස් කලානම්... Yotube,spotify,apple music ඔක්කොම රෙකොඩ් කඩන්න පුලුවන්

  • @AshokaDewa
    @AshokaDewa 10 місяців тому +18

    මේක පුදුම ලස්සනයි ... සුපිරි 😂.....හැමදෙයක්ම අමතක වෙලා මුළු සිතම සතුටින් පිනා ගියා...මේක නම් භාවනාවක්...ඒ සොඳුරු නිහමානී අහිංසක හදවතක් ඇති අපේ හදවතේ ගායකයාට මෙය උපහාරයක් වේවා.! ශශිකා අක්කටත් සදුන්,දිවංක ඒ සොඳුරු ගායකයන්ටත් ගොඩාක් ස්තූතියි...

    • @deneth4121
      @deneth4121 Місяць тому

      oka adana emoji eka nemei mama

  • @AStoryforkidsbeforesleeping
    @AStoryforkidsbeforesleeping 5 місяців тому +11

    සිතින් විතරක් . . . ශසිකා rich sing කරනකොට චාමරගෙ කොහොම ද surprise හිනාව...❤❤❤
    මේක නිකන් පණ පිටින් ඉන්නකොට ජීව දානයක් දුන්න වගේ වැඩක්..❤❤❤

  • @nevilgunendhra2526
    @nevilgunendhra2526 10 місяців тому +39

    දැකීමත් සතුටුක්. ඉක්මනින් පූර්ණ සුවය ලැබේවා . ❤

  • @sdrwijenayake
    @sdrwijenayake 5 місяців тому +13

    මේක දකින්න අපේ චාලි අයියාගේ අම්මා තාත්තා හිටියනම් ඒ දෙන්නට දකින්න තිබුනා දකුනෙන් බිහිවුනු වීරසිංහයා..❤❤ආදරෙයි.

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 10 місяців тому +36

    සතුට කියන්න වචන නෑ..හදවතේ ගායකයා සුවපත්වීම මහත් සතුටකි.🌷 කෙනෙක් ජීවත්ව සිටින විට උපහාර දැක්වීම කොතරම් අගනේද..❤ ඔහුව මේ තත්වෙට ගේන්න උදව් කරපු වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාටම ස්තුතියි .
    ආදරණීය කලාකරුවාණෙනි ආදරෙයි හැමදාමත් ❤🌹

  • @FondStudy123
    @FondStudy123 10 місяців тому +12

    ලංකාවෙ වෙන්න ඕනෙ හැබැයි වැඩිපුර වෙන්නෙ නැති ලස්සන වැඩක්.කෙනෙක් අපි අතරෙ නැති වුනාට පස්සෙ අගයනවට වඩා අපි එක්ක ඉන්නකොටම තමයි අගයන්න ඕනෙ.ඒක මාරම ලස්සන වැඩක්....😍😍❤❤

  • @lasindaranasinghe738
    @lasindaranasinghe738 10 місяців тому +73

    අපිට ඇඩෙන්නෙ ඇයි මේ.....චාමර අයියව දැක්කම

    • @AyomiHathurusingha
      @AyomiHathurusingha 10 місяців тому +6

      ඒ එයා තමයී අපේ හදවතේ ගායකයා ... දුකට සතුටට දෙකටම අපි අහන්නේ එයාගෙ සිංදු . ❤❤❤❤❤

    • @Nipun-z5p
      @Nipun-z5p 5 місяців тому +1

      Aned kiynne ..chamara aiya dakiddi apit adila iwrai❤

    • @ManoriMadushani-bk3dn
      @ManoriMadushani-bk3dn 4 місяці тому +1

      Aththamai.😢❤❤❤adarei.

  • @DD-nl7rv
    @DD-nl7rv 10 місяців тому +139

    Sashika and Chamara, the eternal duvet of the Lankan music industry!!!

  • @janaka7753
    @janaka7753 10 місяців тому +130

    උඹ ඔහොම හුස්ම අරං ඉඳපං අයියේ
    අපේ හුස්මේ උඹව ජීවත් කරවන්නම්...❤

    • @chamathsachethana5668
      @chamathsachethana5668 9 місяців тому +7

      දැකපු ලස්සනම කමෙන්ට් එක අනිවාර්යයෙන්ම බං ඒ අපේ පන හදවත ❤

    • @lakfashion5403
      @lakfashion5403 9 місяців тому +3

      ආදරෙයි ❤

    • @pethummexmex1908
      @pethummexmex1908 8 місяців тому +3

      මන් දැක්ක ලස්සනම කමෙට් එක ❤ ඔවු බන් එයා අපෙ හදවත ❤❤

    • @nipunsandaruvan8104
      @nipunsandaruvan8104 8 місяців тому +2

      දැකපු ශක්තිමත්ම comment එකක්....❤...යාලු උබ සුපිරි බුලට් එකක් දාපු comment එකෙන් හිතාගන්න පුලුවන්...තෙරුවන් සරනයි උබටත් යලුවා🙏🙏....මෙ කටහඩවල් ටික අපෙ ❤👈මෙතනට කොහොම වැදුනාද මංදා...එපා නොවන,කොලිටි බහින,අමතක වෙන සිංදු අතරෙ මෙවා ,, මෙ සිංහයා අපිට සම්පතක් 🙏🙏...තෙරුවන් සරනයි ඔබතුමාට "" දමිත් අයියට,ශශිකා අක්කාටත් අදරෙයි 😘🙏🤟

    • @janaka7753
      @janaka7753 8 місяців тому

      @@nipunsandaruvan8104 ආදරෙයි...❤️🙏❤️ ඒ වචන වලට

  • @KanishkaMadhushan-u6j
    @KanishkaMadhushan-u6j 10 місяців тому +12

    හදවතේ ගායකයානනි ඉක්මන් සුව ලැබේවා .බුදු සරණයි 🙏🙏🙏💙💙

  • @sandunchamara3139
    @sandunchamara3139 9 місяців тому +23

    මේක බලන හැම වතාවකම මටත් හොරෙන් මට ඇඩෙනවා 🥺🥺 ආදරෙයි චාමර අයියේ ❤❤ මම හරි වාසනාවන්තයි මගේ නමත් චාමර මගේ උපන්දිනෙත් ඔයාගේ උපන්දිනේ දවසෙමයි ❤❤❤❤

  • @kasunabeyrathna3844
    @kasunabeyrathna3844 10 місяців тому +11

    චාමරගෙ වොයිස් එක කවුරු කොහොම කිව්වත් මැච් කරන්න බෑම තමයි.චාමර කියන්නෙ unique brand එකක් ❤

  • @Yumi2001Sl
    @Yumi2001Sl 10 місяців тому +17

    Hats off to the UMS CHOIR ❤️🥰
    Love the new rendition ! 🫶🏾 keep up the good work

  • @ireshaherath5635
    @ireshaherath5635 4 місяці тому +4

    අපේ චාලි❤...කාගෙ කටහඩින් මේ සින්දු ඇහුනත් ඇස් පියන් අහන්න පුළුවන් මතක් වෙන්නෙම ඒ මූන ඒ හඩ❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තූති එයාව මෙහෙම අගය කලාට....එයාට පේන්න ඇහෙන්නම💐💐💐💐

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 10 місяців тому +17

    Damith asankage hadath thibba nam lassanai. Ikmanin suwa wewa....

  • @PreshanNadeera
    @PreshanNadeera 10 місяців тому +14

    බලන්නකො එයාගෙ තියන නිහතමානී කම ❤

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so 10 місяців тому +59

    නිහතමානී ප්‍රතිමුර්තිය 👍චාමර ❤️

  • @knowledgetab8834
    @knowledgetab8834 10 місяців тому +20

    90S to 20S, පට්ට වැඩක්

  • @AdmiringPuppies-kn3fs
    @AdmiringPuppies-kn3fs 2 місяці тому +1

    ඇත්තටම මේ වැඩේ 100%ක් ම qulity.මේ වැඩේට කැප වුණ හැමෝටම බොහොම ස්තූතියි.මේ වැඩේ තිතට තියෙන්නේ කිසිම කෙනෙක් අඩුවැඩි වශයෙන් නෙවෙයි 100%ම දායකත්වය දීලා තියෙන නිසා.ආදරෙයි චාමර අයියේ ❤❤❤

  • @vipulavip6094
    @vipulavip6094 10 місяців тому +19

    අපේ පණ හදවතින්ම පිළිගන්නවා ආදරේ හැමදාම චමර ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💫💫💫💫💫💫💫💫💫

  • @RumeshKumara-gs6jy
    @RumeshKumara-gs6jy 10 місяців тому +7

    එදත් අදත් hetath හැමදාමත් හදවතේ gayakaya chamara weerasinghe අයියා ආදරෙයි

  • @SriyaniFernando-e5n
    @SriyaniFernando-e5n 10 місяців тому +8

    හරිම ලස්සනයි ❤❤❤❤ සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 5 місяців тому +4

    චාමර වීරසිංහයන්ගේ සින්දු කියන්නේ ඉවර වෙනවට අකමැති සින්දු. හදවටම දැනෙන අර්ථ රසය හොදටම දැනෙන සින්දු තමා ❤❤❤❤❤

  • @PrasadChandana-dk4bx
    @PrasadChandana-dk4bx 7 місяців тому +5

    චාමර විරසින්හගෙ කටහඩ....ආයෙ ඉතිම් ආගමක් තමා ....හදවතෙ ගායකයා....ඉක්මනට සනිප වෙන්න 😢......

  • @DKsl-uk7mz
    @DKsl-uk7mz 8 місяців тому +6

    චාමර අයියා ඉක්මනට සනීප වෙලා එන පලවෙනි ශෝ එකට අනිවාර්යයෙන් යනවා.....කොහේ තිබ්බත්....ඒ තරම් ආසාවෙන් ඉන්නෙ චාමර අයියා එනකල්😊😢❤❤

  • @Sewwandi751
    @Sewwandi751 Місяць тому +1

    ආදරෙයි චාමර ❤❤🎉🎉

  • @gamagebandula-u9l
    @gamagebandula-u9l 6 місяців тому +6

    මේ කමෙන්ට් දැක්කාම චාලි අයියට තියෙන ආදරේ අනේ මන්දා හරිම ආදරෙයි අප්පා කියන්න බෑ මුකුත් මට පිස්සු වගේ ❤❤❤❤❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 10 місяців тому +6

    සුපිරි වැඩක් . හැමෝටම ජයෙන් ජයමවේවා . නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @chinthaharshani-dr1wt
    @chinthaharshani-dr1wt 8 місяців тому +4

    එයාව හරිම ආදරයෙන් හැමෝම බලාගන්නවා.එයා පොඩි ලමෙක් වගේ.මාර ආදරෙයි.අපේ ආයුසත් අරන් ජීවත් වෙන්න අයියේ.ඔයා තමයි අංක 1.ඒකේ වෙනසක් වෙන්නෙ නෑ.දමිත් අයියටත් ❤

  • @prabademin
    @prabademin 10 місяців тому +8

    awsome performance by Umara team ..it's a different feeling

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 10 місяців тому +4

    චාමර 💝 ආදරෙයි හැමදාමත් හදවතේ ගායකයා...ඔය හඬින් ඉක්මනින් ගයන්න හැකිවේවා!! 🙏

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 5 місяців тому +3

    චාමර අයියා මේක දැක්කම ඇඩුනා සිරාවටම
    තව චිරාත් කාලයක් ගී ලොවෙ දිදුලන්න ඕනේ අපි වෙනුවෙන්❤️

  • @UththaraDezoysa-wo9xb
    @UththaraDezoysa-wo9xb 10 місяців тому +6

    God always blessing you dear chamara......we love you...

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x 10 місяців тому +11

    ඔයාගෙ සින්දු ඔයාගෙ හඩින් අහන්න ඉක්මනින් ලැබේවා ,,!!

  • @rajithanilusha5443
    @rajithanilusha5443 8 місяців тому +12

    විශාරදලා ඇවිත් චාමර සර්ගෙ සිංදු කියලා චාමර සංගීතය ගැන මෙලෝ ඉගෙනීමක් නැත් කිසිම ඉන්සෘමන්ට් එකක් ප්ලේ කරන්න බැරි චාමර සර්ට රෙස්පෙක්ට් කරනවා. මම දන්නවා උඹලට මතක් වෙන්නෙ නෑ කවදාවත් මතක් වෙන්නෙ නෑ සේනක ක්‍රිස්බන් කියන ඒ දැවැන්ත චරිතේ චාමර සර් අද සෙතන මෙහෙම ඉන්න සේනක ක්‍රිස්බන් කියන නායකයා සෑහෙන්න දායක වෙන්නැති. ❤❤❤

    • @Dineshas14
      @Dineshas14 5 місяців тому

      Chamarage palaweni sinduwa .pem purawapu sitha senaka aiya banum ahala hadala.dila tiyenne senaka aiya tamai chamarata hari para kepuwe

    • @dammikaduminda6571
      @dammikaduminda6571 2 місяці тому

      චාමර ගැන දන්නේ නැතුව ප්ලේ කරන්න බෑ කියන්නේ කොහොමද. චාමර පපල් රෙන්ජ් එන්න කලින් ලිඩ් ගහපු කොල්ලෙක්. සේනක ක්‍රිස්බන් මුලින්ම චාමරට කතා කරලා තියෙන්නේ ලීඩ් ගහන්ට

    • @chanukadewapriya1983
      @chanukadewapriya1983 2 місяці тому

      උඹ දන්නවද චාමර ලීඩ් ගහපු කෙනෙක් කියලා 😂😂

  • @Jayaminilakmali
    @Jayaminilakmali 10 місяців тому +5

    කොච්චර බැලුවත් එපවෙන්නෙ නැහැ ❤❤

  • @hellowld2415
    @hellowld2415 10 місяців тому +2

    Chamara ayyaa❤
    Nice performance ❤

  • @ranilalles7506
    @ranilalles7506 2 місяці тому +1

    ප්‍රියා සුරසෙන් මහත්තයාටත් මෙලෙස උපහර උලෙළක් කල එක great !
    නන්දාමාලනීය, ලොක් list එකක් තියනවා,එ සියල්ලටම මෙසෙ ව්ය යුතුයි ! අපි කලගුන දන්න ජාතියක් වශයෙන් ජීවමානව සිටින අතර ...,

  • @Nipunithushanjali-fj4nz
    @Nipunithushanjali-fj4nz 10 місяців тому +4

    Adarei❤ Chamara aiya. Dekkath sathutui. ❤❤❤❤

  • @upulkumarapeli4569
    @upulkumarapeli4569 8 місяців тому +6

    Speechless I don’t know what to say but I love it. All the best 👍❤️

  • @dileep_prasad
    @dileep_prasad Місяць тому +2

    Shashika Nisansala, Sadun Perera, Dimanka Wellalage තුන් දෙනාත් ඒ සිංදු ටිකට 100%කම සාධාරණයක් කරා🥺💗

  • @anandabandara2649
    @anandabandara2649 5 місяців тому +3

    හදවතේ ගායකයා චාමර අයියා 💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹 හදවතේ ගායිකාව ශෂිකා අක්කා ආදරෙයි ඔයාලට. ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ❤❤❤🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙💙💙

  • @tharaka5598
    @tharaka5598 10 місяців тому +17

    What a tribute ❤

  • @k.k.A.I
    @k.k.A.I 4 місяці тому +1

    දැන් බලද්දිත් ඇස් දෙකේ කදුළු පෙරෙනවා...ආදරෙයි චාමර සහෝදරයා ❤❤❤

  • @BenukaNirmal
    @BenukaNirmal 8 місяців тому +3

    දහ වෙනි පාරට බලද්දිත් ඇගේ
    මයිල් කෙලිං වෙනව 😼💗💥 සුපිරි වැඩක් 😌💗

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 9 місяців тому +4

    ජීවතුන් අතර ඉන්න කලාකරුවන්ට ලැබුන උපහාර අතර මේ වගේ තරුණ වයසින් එහෙම එකක් ලැබුන පළවෙනියා චාමර වෙන්න ඕන....❤🎉

  • @arunasenanayake2029
    @arunasenanayake2029 10 місяців тому +3

    Superb event. Thank you Manthika & SLIM Team

  • @padeeplaksman
    @padeeplaksman 10 місяців тому +9

    එකෙන්ම මරු 🎉🎉🎉🎉

  • @himalkeshan4938
    @himalkeshan4938 2 місяці тому +2

    Aththatama Harima Lassanai ❤❤❤Chamara Veerasigha Saho ta Adenna Wage Dekka.. Ae Sathuta. Adaraya.. Godaak Gauwranvithai 😊💎💎💎🗽🗽🗽🎶🎵🇱🇰🇱🇰🇱🇰

  • @koreanPisso0
    @koreanPisso0 9 місяців тому +5

    ඒ සිංදු වල තේරුම අද හරියටම තේරෙනවා බන් 😢

  • @PasinduNimesha-q9y
    @PasinduNimesha-q9y 10 місяців тому +5

    ඉක්මණින්ම සම්පූර්ණයෙන්ම සුව අතට හැරේවා ප්‍රාර්ථනා කරනවා

  • @chanirupahansara5853
    @chanirupahansara5853 3 місяці тому +1

    Niyamai oyalage wede excellent. Thanks

  • @anushkasewwandi3573
    @anushkasewwandi3573 10 місяців тому +2

    Back stage singers should get an applaud too. Amazing ❤

  • @DilanPrasanna-v4m
    @DilanPrasanna-v4m Місяць тому +1

    චාමර අයියට කොච්චර මානසික සුවයක් දැනෙනවා ඇද්ද.❤

  • @pathummadushan2997
    @pathummadushan2997 10 місяців тому +23

    Chamara×Shashika We are very lucky to hear both the most beautiful voices in the history of Sri Lanka alive ❤️❤️❤️

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 4 місяці тому +1

    හදවතේ ගායක චාමර අයියා.හදවතේ ගායිකා සශ්‍රිකා අක්කා ඔයාලා දෙන්න නැති සංගීතයක් කොහෙන්ද.මුළු හදවතින්ම ආදරෙයි

  • @blendmasters92
    @blendmasters92 10 місяців тому +3

    Eka wenama gathiyak .. Shashika great 👍 super ❤❤❤❤❤❤❤❤

  • @SampathRathgamage
    @SampathRathgamage Місяць тому

    ශෂිකලා නිසන්සලා ඇතුළු අනෙකුත් ගායනා කරන ශිල්පීන් 2 පල ඇතුළු පසුපස සාහය ගායන ශිල්පී ශිල්පිනියන් හට චාමර වීරසිංහ දකුණේ සිංහයා වෙනුවෙන් ඔබ හැම සියලු දෙනාටම ස්තුතියි වන්ත වනවා❤❤❤❤❤

  • @gchmgihan9002
    @gchmgihan9002 8 днів тому

    ඇහැට කදුලක් එන්නෙ ඔහු හදවතට දැනෙන්න අපිට දායාදකල ඒ ගීත නිසාමයි... ඔහු සදාකාලිකවම හදවතේ ගායකයාමයි....💕💕💕💕💕💕💕

  • @sampathjeewan4608
    @sampathjeewan4608 10 місяців тому +7

    Shashika Nisansala great performance ❤️👍

  • @GayaniWitharana-og6mt
    @GayaniWitharana-og6mt 10 місяців тому +17

    හැමදාමත් හැමදාමත් හදවතේම රැඳුන අහිංසක කම

  • @dhanukulathunga5507
    @dhanukulathunga5507 7 місяців тому +1

    චාමර අයියගේ සතුට ❤
    හරිම නිහතමානී සරල මනුස්සයෙක් ..
    ඒ මනුස්ස කම නිසයි මේ මනුස්සයට මිනිස්සු ආදරේ කරන්නේ ❤

  • @comingsoon...5576
    @comingsoon...5576 Місяць тому +1

    Nihatamanima gayaka gaikawo nihatamanima adaraniya kalakaruwekge sindu kiyaddi ❤

  • @p.s.k.kumaradesilva5097
    @p.s.k.kumaradesilva5097 4 місяці тому +1

    මේ සිංදු මුලින්ම කැසට් වල යන කාලේ අහපු අපි හරිම වාසනාවන්තයි. මේ රස අපි අහන කාලේ අපි හරි පොඩි කොල්ලෝ. ඒ වචන මතකයි හැමදාම

  • @SSumedha
    @SSumedha 7 місяців тому +5

    අදටත් මම ඔබගෙ දෙවනි පෙම්වතා 😍

  • @Dulaj-o6h
    @Dulaj-o6h 3 місяці тому +1

    ජීවිතේ කොච්චර කලාකරු හිටියත් මේවා කලාවරුන් නම් බිහි

  • @yumalperera3093
    @yumalperera3093 10 місяців тому +2

    Patta lassanai sindu tika...piti passe sing karana unge dance tika nam anthimai ...

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 10 місяців тому +7

    Thank you ohu jeewath wela iddima mehema gaurawayak dunnata❤❤

  • @sajininawanjali-c3x
    @sajininawanjali-c3x 10 місяців тому +3

    Backing sing වගේම Dance ekath marai.....❤️ artist la okkotama ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️

  • @nuwanjayasundara9635
    @nuwanjayasundara9635 10 місяців тому +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ

  • @kavinibamunusinghe3085
    @kavinibamunusinghe3085 10 місяців тому +1

    Great job Umara and Team !! It was an amazing performance !!!

  • @judywijesinghe7305
    @judywijesinghe7305 9 місяців тому +2

    Anee! Puduma vidihata Rasewinda!, Apite me Tharam Sathutu Nam Chamera te Koy Tharam Sathutu Ethy De!.👏👏❤❤❤❤❤❤💐

  • @RuhanaSathsarani
    @RuhanaSathsarani 2 місяці тому +2

    ඇයි චාමර වීරසිංහ හිනා වෙන්නේවත් නැත්තේ😢 stage එකට ආවම තමයි හිනා වෙන්නේ

  • @nalinmadhushank1737
    @nalinmadhushank1737 6 місяців тому

    Eka Maru supiri ❤

  • @ThisaraMadhawa
    @ThisaraMadhawa 10 місяців тому +3

    Adarei chamara aiya daladahamuduruwo pihitai♥️♥️♥️♥️

  • @KBmadushanMadushan
    @KBmadushanMadushan 8 місяців тому +2

    Amuthuma rahak chamara aiye upaharayakma wewa

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 10 місяців тому +2

    Adarei hemadhamath jesu pihitai budu සරණයි

  • @hiruchamara3530
    @hiruchamara3530 2 місяці тому

    චාමරට ගැලපෙනම ෆීමේල් වොයිස් එක ශෂිකා නිසංසලා. කවුරුන්ද කවුලුව වැහුවේ එක මානවට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තමයි දිමංකයි චාමරයි අතරේ මාර සහෝදර බැදීමක් තියෙනවා ❤

  • @RanjanaDeshaka
    @RanjanaDeshaka 12 днів тому

    අඩෙි එ්ක.චාමර අයියෙ අඩන්නැතිව ඉදියෙ කොහොමද බන්.පටිට ගැමිමක්.❤❤❤❤❤