Thanks oyata. Oyage me wage recipes mata godak watinawa. Mata inne aurudu 5 aurudde puthala dennek man eyalata hadala denne Oyage recipe. Thank. Parissamin inna.
Harima lassamai.asai balagena inna.harima watina lesiyen kraganna pluwan ifeas tikak.oyage ideasnm mata hari watinawa.mn blagens inne video danakm.dan saneepai neda?tc bs good luck
මේ තියෙන්නෙ අපි මේ වනතුරු කාර්‍යබහුල අම්මලා වෙනුවෙන් කල වීඩියෝ පෙළෙ එකතුව හිමි හිමිට ආව ගමනේ වීඩියෝ 40කට වැඩි ගනනක් මෙ වෙනකොට අම්මලා වෙනුවෙන් කරලා තියෙනවා... අලුතින්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක්නම් ඔයා මේ ලින්ක් එකෙන් ගිහින් ඒ වීඩියෝ ටික බලන්න පුළුවන් ...
ua-cam.com/play/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR.html
🔴මේ තියෙන්නෙ රුලං පිටි ඉදිආප්ප හදන විදිහ
ජනනි ගුරුසිංහ මහත්මියගෙ
ua-cam.com/video/rT-kxfdqs50/v-deo.html
🔴අපේ පොඩ්ඩගෙ ආසම පෑන් කේක් හදන ක්‍රම ගොඩක් මෙතන තියෙනවා පෙරපාසල් යන පාසල් යන පොඩ්ඩන්ට ගැළපෙන
ua-cam.com/play/PLG5ng2SJ27pjAevkxz6DE2-H4Gyf6Q4Ts.html
🔴ලේසියෙන් හදාගන්න පුළුවන් රොටී වර්ග එකතුවක්..... පොඩ්ඩන්ගෙ කෑම පෙට්ටියට දාලා යවන්නත් පුළුවන්
Thanks akke❤️
ගොඩක් අය ඉන්දියන් යූ ටියුබ් චැනල් වල නැත්තම් තවත් සමහර චැනල් වල යන ඒවා අඩු වැඩි කරලයි එයලා හොයා ගත්ත දේවල් වගෙ අපිට කියලා දෙන්නේ ඒකේ වැරද්දක් නෑ ඉතින්. නමුත් පලවෙනි වතවට යූ ටියුබ් චනල් එකක් තවත් කෙනෙක්ගේ යූ ටියුබ් චැනල් එක්කින් ඉගෙනගත්ත කියලා කිව්වේ
Good idea ❤theruwan saranai
Shaa niyamai ane poshaniya rasawath recipe tikak aniwarenma hadanwa thank you thawath me wage recipe issarahata aran enna
බොහොම ස්තූතියි 🙏
මගෙ පුතාගෙත් ආසම කෑම එක එක වර්ගෙ පෑන් කේක් තමා.අදත් කෑවෙ කුරක්කන්,රුලන් කෙසෙල් රට ඉඳි ආමන්ඩ් කජු දාල් පෑන් කේක්.අක්කගෙ මීල් ප්ලෑන් නියමයි.ජනනි අක්කගෙ වීඩියෝස් මාත් බලනව
ස්තූතියි නංගි
ස්තූතියි ඔයාට
❤️❤️❤️
Hari asawen balsnawa duwa oyage wada.hari lassanai piliwelai.budusaranai
බොහොම ස්තූතියි ආන්ටි ❤️❤️
Mama godak wada thiyanawa mata mage sarwanta meka hoda vedionekak thanks
❤️❤️
Watina video ekak akke..godak sthuthiiii oyata..ane hamadama oya video dammath kochchara baluwath godak asawen balanne.hamadama oyagen igena ganna dewal apita thiyei.bohoma sthuthii akke ..bidusaranaiii🙏❤️❤️❤️❤️❤️❤️
අනෙ ස්තූතියි නංගි 😘
බුදුසරණයි ඔයාලටත් පරිස්සමින් ඉන්න 🙏
Godak watinawa akki oyage vedio. Kadala cream hadala kochchara kal thiyaganna puluwan da? Fridge ekeda deep freezer ekeda thiyanna one
දවස් දෙක් තුනටක මම හදන්නෙ නංගි ෆ්‍රිජ් එකේ යට කොටසෙ තියාගන්න ඕනී
@@doniammai-pavithra thankyou akki👍
ලස්සනයි. මාත් මේ කෑම වේල් ටික ගලපන video serious එකට හුගාක් ආසයි. ❤❤❤
බොහොම ස්තූතියි 🙏
ඔයාගේ vedio මම හරි ආසයි බලන්න එක දෙතුන් පාරත් බලනවා ඔයා හරි පිළිවෙලට වැඩ කරනවා බලන්න ආසයි ඔයා ගේ vedio බලලා ගෙදර වැඩ කරන්න ආසයි thanks dear❤❤ ඔයාටත් පවුලේ හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤
බොහොම ස්තූතියි පරිස්සමින් ඉන්න ඔයාලත් බුදුසරණයි 🙏🙏
හැමදාමත් වගෙ ලස්සන යි vedio එක.ආසයි බලන්න.සුබවාදී සාර්ථක කෙනෙක් අක්කෙ ඔයා.විශ්වයේ ආශිර්වාදය ලබේවා.සුභ පතනවා .
බොහොම ස්තූතියි නංගි 🙏🙏🙏
Godak watina kama recipes akke...thank you oyata...❤️
ස්තූතියි නංගි
Harima shook oyage wada satahana
❤️❤️❤️
Great.!
🙏🙏
Thanks oyata. Oyage me wage recipes mata godak watinawa. Mata inne aurudu 5 aurudde puthala dennek man eyalata hadala denne Oyage recipe. Thank. Parissamin inna.
බොහොම ස්තූතියි 🙏
Maga balan hitiye akke..akke me wage satiyema recipes akata denna..apita godak watinawa...budusaranai
පුළුවන් හැම සතියකම දන්නම් නංගි ❤️❤️
@@doniammai-pavithra tnx akke..oyage kalin ude meal plan aka man kara...gedara ayatath pudumai...oyata godak pin..budusaranai
ආසා හිතෙනවා
🙏🙏🙏
Hodai nangi . nangi kadala cream eka ehema kanna puluwanda. Oya inna rata mokakda nangi. Budu saranai nangi.
නියමයි 👍👍
😘😘❤️❤️
Thank you sis
❤️❤️
Lassana video eka akki.
ස්තූතියි නංගි ❤️
අද තමයි ඔයාගේ video දැක්කෙ .පිළිවෙලයි ලස්සනයි ඒ වගේම හරිම වැදගත් .ස්තූතියි ඔයාට .
බොහොම ස්තූතියි ඔයාටත් 🙏🙏
Oya idiyappa tambana eka kohenda gaththe hari lassanai
ඒක ගත්තෙ මම මෙහෙ කඩෙකින්.
ස්තූතියි 🙏
Harima lassamai.asai balagena inna.harima watina lesiyen kraganna pluwan ifeas tikak.oyage ideasnm mata hari watinawa.mn blagens inne video danakm.dan saneepai neda?tc bs good luck
බොහොම ස්තූතියි ..දැන් සනීපයි බුදුසරණයි ඔයාලටත් පරිස්සමින් ඉන්න 🙏
Lassanai duwa budusaranai
බුදුසරණයි 🙏🙏
Great work dear..oyage blender eke lavariya steam kerana watti genai kiyannako
බ්ලෙන්ඩ්ර් එක ගැන දාන්නම් ස්ටීමර් එක ගැන දැම්මමම වීඩියෝ එකෙක් ❤️
Ok dear..❤️❤️
අක්කා ඔන්න එක හුස්මට මට ඔයාගේ බලන්න බැරි වුණ වීඩියෝස් බැලුවා.. පරක්කු වුනත් අනිවා මන් ඔයාගේ වීඩියෝස් බලනවා.. ඔයා මට හොඳ ම motivate එකක්..ඔයාගේ මේ cute kitchen iteam දකිද්දී ආසයි අක්කේ..ඔයානම් ගොඩක් වටින කෙනෙක්.. හැමදාම සතුටින් ඉන්න වාසනා වේවා ඔයාලට.. බුදු සරණයි හැමෝටම..🤗❤️🙏
අනෙ..බොහොම ස්තූතියි නංගි
බුදුසරණයි ඔයාලටත් 🙏🙏
Dear oya lavariya thambana bajanaya kohenda gaththe pls 🌸🌸🌸🌸🌸
ඔයා ඉන්නෙ ඉතලියේන නම් ඔයාට පුළුවන් metro එකෙන් ගන්න.. නැත්නම් ikea එකෙන් ගන්නත් පුළුවන් ..❤️
Godak watinawa..😘😘
බබාලා කන්න ආස ඔලිව් ඔයිල් එකක් කියන්නකො
Kadala cream fridge eke tiyanna onida akke.kochchara kalayak tiyagnna puluwanda
ඔව් නංගි දවස් දෙක තුනක් වගේ
Superb
❤️❤️
Beautiful video
Thank you 🙏
Rulan piti kiyanne rulal powderda nathinum seeds vageda
පාන් පිටි වගේ පිටි එකක්
Akke mn pan piti walin hariayata awe naha ne
Tnx akki ada udeta oya hadspu pizza eka haduwa .putha asawen kawa natnm udeta kawaganna mata godak wela yanawa ada eya taniyama kawa rasai kiya kiya.hot milk cake ekath eye ra haduwa ada wenakota ewarai puthama kawe me recipe tikath watunawa godak. rulan lawariya hata udeta hadanawa math
පුතත් ගොඩක් දුරට අපේ පුත වගේ හිතෙනව නංගි...අපෙ ගෙදරත් කේක් නම් හදලා පිරිමහන්නම බෑ ..😍😍
Akke e video ekath niyamai.ape dennageth godak asadewal thama akke oya...😊
ස්තූතියි නංගි..
උදේට කවලා යවන්න ඕනි නිසා ඒ දෙන්නගෙ කැමැත්තට මුල් තැන 😋😘
@@doniammai-pavithra dan hemadema e dennage kemeththatane akke neda wenne...😊❤️❤️
Pol kiri keda hadana widiya kiyala denna akkiyo.. thawa kadala cream eka kal thiya ganna puliwwanda kohomada thiya ganne
මම දාන්නම් නංගි කැද එක
කඩල ක්‍රීම් එක දවස් දෙකකට වැඩිය මම තියාගන්නෙ නෑ පොඩි ප්‍රමානයක් හදලා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියාගන්න පුළුවන්
Ada vidio eka nam wenada wwagema hodai aunty....budu saranai auntu oyatai...pawle hemotamai🙏🙏🙏
බුදුසරණයි පුතේ
තෙත හාල්පිටි දවස් කියක් තියන්න පුළුවන් ද ෆ්‍රිජ් එකෙ අකකෙ
Niyamai akke 😍😍
ස්තූතියි නංගි ❤️❤️
Pol kiri kanda hadana recipe eka denna nangi❤️
රෙසිපි එකක් දාල නෑ අක්කෙ මම දන්නම්
Akke masa 6 babekta ලූනු, සුදු ලූනු kema ekata ekathu krnna puluwanda?
එපා නංගි මාස අටක් දහයක් වෙනකම් ඉන්න( ළූණු ,සුදුළූණු ) ( ලුණු අවුරුද්දෙන් පස්සෙ )
@@doniammai-pavithra thank u akke.masa 6 babekta denna puluwan thwa aluth receipe tikak krnnko akke.❤️❤️
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺මටත් පුතාගේ කෑම පෙට්ටියට කියාපු කෑම ට්ක 👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐
❤️❤️❤️ බබාලට වෙනම සතියකම ඉස්කෝලෙට අරන් යන්න හොද කෑම ටිකක් දාන්නම් ඉක්මනට
අක්කා ,ලැවරියා හදන්න රුලං පිටි තම්බලා ද ගන්නෙ ?කොහොමද තම්බන්නෙ
ඔව් නංගි මම දාලා තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක ජනනි අක්කගෙ එයා පැහැදිලිව කියලා දෙනවා ඒක බලන්නකො ❤️
@@doniammai-pavithra එක බැලුවා.එකෙ නැහැ නෙ තම්බන විදිය
Rulan blender karaganna oneda pete weanna
මම නම් රුලං පිටි කඩෙන් ගන්නෙ
Akka rulanui rulan piti warga dekakda kiyannako
ඔව් නංගි දෙකක්
Ane goda dawasakin akki oyala hodin athi kiyala hithanawa.babage wadath ekka dawasa gewenawa therenne na akki.budu saranai oyala dennatai patau dennatai ❤️❤️❤️❤️❤️❤️❤️
අපි හොදින් නංගි . ඔයාලත් පරිස්සමින් ඉන්න බුදුසරණයි ..මතක් වෙලා ආවට බොහොම ස්තූතියි ❤️🙏🙏
Akke mata wedagath deyak denaganna ona. Mage duwa grade 1. Kama 2k giniyanna ona. Udeta bath nam kohomath uyala yawanava. Amatara kamak hadanna giyama godak parak wenava. Mata kiyannako lavariya,pan cake, halapa wage dewal reta harigassala freg ake dala udeta hari gassala yauwoth narak weida. Roti ahema anala tiyala. Mata uyana dewal gana loku danumak na . Oyage vedeyo walin loku danumak gannawa❤️
පුළුවන් නංගි පෑන් කේක් මිශ්‍රණය හදලා තියන්න කලින්
ඇට වර්ග තම්බල තියන්න
ක්‍රීම් වර්ගයක් නිතර හදා තියාගන්න මම නම් කඩල ක්‍රීම් එක හදල තියාගන්නව .. රොටි කලින් දවසේ පුච්චල උනත් තියාගෙන උදේට රත් කරලා දෙන්න පුළුවන් .
හැලැප ලැවරිය හදලා තියල පහුවදාට පොඩ්ඩක් ස්ටීම් කරලා දෙන්න ඒ වගේ ගොඩක් දේවල් කලින් හදලා දෙන්න පුළුවන් මම පොස්ට් එකක් දාන්නමේ ගැන වෙලාවක් ලැබුන ගමන් ❤️
Pol kri respi Eka danna ko dear
කැද රෙසිපි එකද
මම පොල් කිරි කැද විඩියො එකක් දාල නෑ දාන්නම් ලගදිම
@@doniammai-pavithra k dear
Lawariya daapu steamer eka koheda gatte?
මම ඒක ගත්තෙ ඉතාලියෙන්
Oats Pan cake ekata kiri dammada wathurenda hadanne
කිරි
Ada first man aunty😍😍😍
❤️❤️❤️
අදත් ගොඩාක් හොද අදහස් ටිකක් .හරිම වටිනවා අක්කී❤බුදු සරණයි ඔයාල හැමෝටම.
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
Akke oyage appa hadana recipe ekak tiyenawanam link eka dennako.
ua-cam.com/video/z_jdKtbOODM/v-deo.html මේ ලින්ක් එක නංගි
@@doniammai-pavithra hadala balala kiyannamko akke.
නියමයි අක්කේ....😎😎😎
ස්තූතියි නංගි ❤️
අක්කේ කොහොමද ඔයාලට... ❤️❤️❤️ ගොඩක් වැදගත් vedio එකක්...
අපි හොදින් නංගි ගොඩක් දවසකින් ඔයාව දැක්කෙ ❤️❤️
@@doniammai-pavithra ane ow akke... Bba hambuna babalage wadath ekka tikak busy una...
හැමදාම වගේ අදත් අසාවෙන් බැලුව. ඔයාගේ වීඩියෝ බැලුවම කුස්සියේ වැඩ කරන්න ආස හිතෙනවා. අනේ අක්කේ ඔයාගේ අර ඉදිආප්ප තට්ටු ටික නම් හරි ආස හිතුනා. අනේ ඒක ලංකාවේ අපිටත් ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද ප්ලීස්...🌹. බුදුසරණයි
බොහොම ස්තූතියි නංගි .මම ඒ ගැන වීඩියෝ එකක් දැම්මා නංගි .. ගන්න පුළුවන් ඔන්ලයින්
@@doniammai-pavithra අනේ ගොඩක් ස්තුතියි
හරිම අපූරුයි 👌
බොහොම ස්තූතියි ❤️
නංගි ඔයා ස්ටීම් කරන්න ගත්ත වට්ටි කොහෙද ගන්න තියෙන්නේ.
මම වීඩියෝ එකක් දැම්ම අක්කෙ ඒ ගැන පොඩ්ඩක් බලන්නකො ❤️
කඩල cream එක කල් තියා ගන්න පුළුවන් ද
ඔව් හැබැයි දවස් දෙකක් වගෙ මම තියාගන්නෙ
කඩල තම්බලාද ක්‍රීම් එක හදන්නෙ
ඔව්
ගොඩාක් හොදයි ❤️❤️❤️
ස්තූතියි 🙏
නංගි පොල් කිරි කැඳ හදන්නේ කොහොමද කියන්නකො.ලස්සනයි හොඳේ.තෙරුවන් සරණයි.❤️❤️
මම දාන්නම් අක්කෙ
ස්තූතියි ❤️🙏
👍🏻👍🏻👍🏻🌸🌸🌸🌸❤️❤️❤️
❤️❤️❤️
රුලං පිට් වෙනම ගන්න තියෙනවා ද
ඔව්
👍❤️
❤️❤️
අනේ අක්කේ ඔයා පිටි වර්ග එහෙම ගද්දි එම අැසුරුමත් අපිට පෙන්නන්න පුලුවන්නම්. එ්කත් ගොඩක් වටිනවා. ස්තුතියි...
අනෙ නංගි මම පිටින් ගේන බඩු ඇසුරම පිටින් තියාගන්නෙ නෑ ඒවා ගෙනාව ගමන් බොතල් වලට දාගන්නවා .ඔය ඉන්නෙ ඉතාලියේනම් මට පුළුවන් මම ගන්න තැන සහා ගන්න පිටි වර්ග ගැන කියන්න ❤️
@@doniammai-pavithra කමක් නැ අක්කේ මට ගන්න තැන් එ විස්තර ටික කියන්නකො.
නංගී,රුලං පිට් එකට එකතු වෙන ගතිය හා ඝණ ගතිය අඩුයි නේද,ඒ නිසා හාල් පිට් හෝ පාන් පිට් එකතු කරන්න ඕනද
ඉදිආප්ප වලටද අක්කෙ..
පාන් පිටි අවශ්‍ය නෑ රුලං පිටි උණුවතුරෙන් අනල ගන්නකොට හොදට එනවා
👍👌👌👌👌❤❤❤
❤️❤️❤️
lawariya dapu eka gathe kohenda.
ඉතාලියෙන් ගත්තේ
ඔයලා මස්, මාළු කන්නේ නෑ නේද 👍🍉🍇
නැහැ 🥕🥑🌽🥝 😍
Great!
Thank you. 👌👌🌹
❤️❤️
👍👍👍
❤️