ගෙවත්ත සුවඳට, ලස්සනට තියාගන්න කැමතිද? | Vihara Pichcha | Ceylon Agri | Episode 209

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 211

  • @romeshlogan6118
    @romeshlogan6118 3 роки тому +21

    Common name: Golden gardenia / Malaysian tree gardenia / Kedah gardeni
    Sinhala name: Vihara pichcha (විහාර පිච්ච) / Vihara idda (විහාර ඉද්ද)
    Tamil name: Manjal gardenia (மஞ்சள் கார்டீனியா)
    Scientific name: Gardenia carinata wallich
    Description: Golden Gardenia is a family of Rubiaceae (Coffee family) and the genus of Gardenia. It is a tree-like shrub, native to Malaysia and Indonesia. Flowers are large, about 4.5 inches in diameter and open white. They slowly turn golden orange over several days period before falling off. Tube of the flower is narrow and very long, and opens into a flat-faced flower with 6 or more petals. Leaves are elliptic-obovate, ribbed and hairy underneath.

  • @chamarinilmini4717
    @chamarinilmini4717 3 роки тому +8

    බොහොම ස්තූතියි අතු පැලකරගන්න විදිය කියලා දුන්නට . හරිම සුවද මලක් 👍

  • @shiromipunchi6157
    @shiromipunchi6157 5 місяців тому +3

    මන් දැක්කෙත් අද තමයි .බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 роки тому +27

    අපේ පැත්තේ නම් දැකලාවත් නැති මල් ගහක් හරිම ලස්සනයි දක්කම අසා හිතුනා

    • @rashmikatharindi9567
      @rashmikatharindi9567 3 роки тому

      Ape gedara තියෙනවා

    • @demindakonara1145
      @demindakonara1145 7 місяців тому

      Ane dekkama asai.harima lassanai.kohenda Hanna puluwan Danna kenek kiyanna .mama monaragala.

    • @tanujaww7955
      @tanujaww7955 5 місяців тому

      ​@@demindakonara1145මල් ගස් විකුනන ඉස්තාන😊

  • @dilan12g18
    @dilan12g18 3 роки тому +7

    ඔබතුමා ඉදිරිපත් කළ වැඩසටහන් අපට බොහෝම වටිනවා. ස්තූතියි 🙏

  • @hashensamantha8382
    @hashensamantha8382 3 роки тому +8

    ගොඩක් වටිනවා.දැනුවත් කලාට ස්තුතියි ඔබතුමා .

  • @dilan12g18
    @dilan12g18 3 роки тому +5

    ඉදිරිපත් කළ සෑම වැඩසටහනක්ම බලනවා දැනට කිහිපයක්ම නැරඹුවා. ගොඩක් වටිනවා හරිම පැහැදිලිව කියාදෙනවා. බොහොම පිං ඔබතුමාට.. 🙏

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 роки тому +12

    මම මෙම මල් පැල කරගන්නට බොහොම වෙහෙසුනා ,අදතමයි හරියට ක්‍රමය දැනගත්තෙ ඔබ තුමාට බොහෝ ස්තුතියි !!

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 8 місяців тому +2

    අනේ මම හොයමින් හිටපු vefio එකක්. මේ අතු මම කීපසැරයක්ම ගෙනල්ලා හිටෙව්වා.පැළ උනේ නැහැ.දැන් මේ විදිහට කරලා බලන්න ඕන.යන්තම් කොළයක් ආපු අත්තත් මේ පායන කාලේ මැරිලා ගියා.ඔබතුමාට ගොඩක් පින්, බොහෝම ස්තූතියි.🙏🙏🙏

  • @samankumarawickramaarachch2101
    @samankumarawickramaarachch2101 3 роки тому +1

    ඔබ‍ට බොහොම පිං. මට මේ ගසක් හදාගන්න ලොකු ආසාවක් තිබුනා. මං හොයාගන්නවා

  • @TDMTOMBBH
    @TDMTOMBBH 3 роки тому +1

    ඔබට ගොඩාක් පින් මේ කියලා දෙන එක නම් අපිට වටිනවා ඇට වර්ග පැලකරන විදියකිල දෙන්න දෙසිය විදෙසිය බුදුසරනයි

  • @nilminiabysinghe1955
    @nilminiabysinghe1955 3 роки тому +4

    මගේ මිදුලේ මේ වගේ විශාල මල් ගහක්
    තියේනවා. නම දැනගෙන හිටියේ නැහැ.හැම කෙනෙක්ම ඉල්ලන් යනවා. පැළවෙන්නැහැ කියනවා. වටිනා හොද වීඩියෝවක් මමත් පැළ කරන්නම්

    • @NaliniRajapakse-y3y
      @NaliniRajapakse-y3y 4 місяці тому

      @@nilminiabysinghe1955 tele numbers eka ewanna puluwanida ?

  • @anujashamalee6903
    @anujashamalee6903 3 роки тому +3

    ගොඩක් වටිනා විඩීයෝ එකක් ඔබට ගොඩක් ස්තුතියි.

  • @kavinduanjana7055
    @kavinduanjana7055 5 місяців тому +1

    හරි ම සුවදායි හරි හොද වෙඩක්

  • @mallikagardi3149
    @mallikagardi3149 3 роки тому +4

    රත්නපුරේ සමන් දේවාලයෙත් තියෙනවා

  • @upsena880
    @upsena880 3 роки тому +2

    දැනුවත් කලාට ස්තුති ජයවෙිවා ..

  • @pdonarsrinayake1523
    @pdonarsrinayake1523 3 роки тому +2

    Thanks sir oyata godak pin මා ආසම් පැලයක්

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +3

    මම.අදමයි.දැක්කෙ .බොහොම .සරනයි .

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 роки тому +5

    හරිම ලස්සනයි අදමයි දැක්කෙ නම අහලත් නැහැනෙ මහත්මයා

  • @shanthiathapaththu2715
    @shanthiathapaththu2715 3 роки тому +7

    ලස්සනයි මගේ තවානෙත් තියෙනවා හවසට හරිම සුවදයි
    ස්තුතියි ඔබතුමා ගේ හැම වැඩසටහනක්ම වාගේහරිම වැදගත් බොහොම ප්‍රයෝජන වත්

  • @dsagdt383
    @dsagdt383 3 роки тому +1

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ..

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 3 роки тому +2

    බොහොම ස්තූතියි

  • @malithjayasinghe4443
    @malithjayasinghe4443 Рік тому +2

    අපේ ගෙදර තියෙනවා 🥰 පිපුනාම මාර සුවදයි මුලු පලාතම ❤ බුදු මැදුරත් හදලා තියෙන්නේ ඒ ගහ යට අපේ 😇

    • @nuwansilva4660
      @nuwansilva4660 Рік тому +2

      අනේ සහෝදරයා මට අතු කෑල්ලක් දෙන්න පුලුවන්ද 🙏🙏🙏 මට ගොඩක් විශේෂ කෙනෙක් මේ ජාතිය පැලයක් තෑගි දුන්නා ඒත් මගේ නොදැනුවත්කමයි නොසැලකිල්ලයි නිසා ඒ පැලය මැරුණා මම තලයක් හොයාගන්න ගොඩක් ගොඩාක් උත්සාහ කරා අනේ ගොඩාක් පින් සිද්ධවෙනවා අතු කෑල්ලක් දෙන්න පුළුවන්නම්🙏🙏

    • @dilugaming700
      @dilugaming700 Рік тому +1

      @@nuwansilva4660 oya search kranna FB eke sithara plant nursery kiyala, eyala Laga tynawa me Pele, meke warga keepayakma tyenawa godak aduwata. Math gatha thawa Mal pipune na, ❤️🌻

    • @nuwansilva4660
      @nuwansilva4660 Рік тому

      @@dilugaming700 thank u so much darling ❤️❤🍀

  • @chandaniwarnasooriya8585
    @chandaniwarnasooriya8585 5 місяців тому +1

    අපේ ගෙඩර තියෙන වා හරිම සුවදයි

  • @tharuneth4488
    @tharuneth4488 3 роки тому +2

    ස්තූතියි.

  • @lochanakalhara1953
    @lochanakalhara1953 6 місяців тому +1

    හිටවගන්න විදිහ කියලදුන්නට පින්....

  • @sunethradissanayake725
    @sunethradissanayake725 3 роки тому +1

    හරිම ලස්සනයි බොහොම ස්තුතියි ඔබට

  • @shiamwickram3424
    @shiamwickram3424 4 місяці тому

    ස්තුතියි සර් තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 3 роки тому +1

    ස්තුතියි

  • @dilrukshiperera900
    @dilrukshiperera900 3 роки тому +2

    Thank you

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 роки тому +7

    අපේ ගෙදරත් තියනව 😍.. අම්මෝ හරිම සුවදයි 😍😍😍.. පාට 3ක් වෙනව තමයි

  • @ferosaburah9891
    @ferosaburah9891 3 роки тому +4

    Wow! Lovely thank you for sharing this information with us..

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 роки тому +1

    Bohoma pin mahathmaya.🙏

  • @nisaligalappaththi1229
    @nisaligalappaththi1229 3 роки тому +1

    Thank u

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 роки тому +2

    Adathamai dakke👍👍👍👍👍

  • @dulcychristawickramasinghe177
    @dulcychristawickramasinghe177 5 місяців тому

    අපේ ගෙදර ඉස්සරහා තියෙනවා අතුපැලවෙනවා ..🙏

  • @ChandradasaAbegunarathna
    @ChandradasaAbegunarathna Рік тому

    Godak watina dewal oba thumagen igana gannawa oba thumata niduk nirogi suwa dirgashusha prarthana karanawa teruwan saranayi❤❤❤❤

  • @menakagunasena6184
    @menakagunasena6184 3 роки тому +1

    Very useful video.Thank you👌👌

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 3 роки тому +1

    ඔබතුමාට maha pinak me dewal apita kiyala denawa

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 3 роки тому +3

    මේ මල් හරිම සුවදායි .ලස්සනයි.ඒත් කාලෙකට පමනයිනෙ මල් පිපෙන්නේ

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 роки тому +2

    අපේ ගෙදරත් තියෙනවා හරිම සුවඳයි රෑට

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 роки тому +1

    Beautiful sharing keep It up thanks .🧡🙂💞

  • @pushpakumara1098
    @pushpakumara1098 3 роки тому +4

    ලොකු ගහක් තියනවා .පැල කරගන්න උත්සහ කලාට බැරි උනා.ගොඩක් ස්තුතියි.පැලයක් කීයටද විකුනන්න පුලුවන්.

    • @chanchalakalyani3169
      @chanchalakalyani3169 5 місяців тому

      @@pushpakumara1098 kiyakata hari kamak na demnkooo palayak

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Рік тому

    ආයුබෝවන් ඔබ තුමාට 🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому +1

    Thanks

  • @senethfernando8612
    @senethfernando8612 3 роки тому +1

    Super widiyo thanks

  • @anushajayasinghe3537
    @anushajayasinghe3537 3 роки тому +3

    Apata thiyenawa vihara.pichcha

  • @jagathperera7351
    @jagathperera7351 3 роки тому +6

    මේ මල් ගහ ගන්න තැනක් කියන්න .හරි ලස්සනයි ඇත්තටම

    • @renusham1964
      @renusham1964 3 роки тому

      Busy bee face book eke serch karala balanna 100/ palayak

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 роки тому +1

    Oba thumata jasu phitay budusaranay

  • @samankumarawickramaarachch2101
    @samankumarawickramaarachch2101 3 роки тому

    Very clear explain

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 роки тому +1

    Godak sathutuyi sir.gewaththa suwandawath karana mewani gaswalgana video gena enda.gewaththata meemassan gena ena gaswal ganath video penwanda .budusaranayi niduk nirogree suwa labewa.paressamen inda.

  • @samudragangani763
    @samudragangani763 3 роки тому +3

    බොහොම ස්තූතියි මහත්මයා.මේවා නම් නෑ.හැබයි පිච්ච වර්ග කිහිපයක් තියනවා.පුදුම සුවඳයි.

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 3 роки тому +3

    පානදුර අවට මේ වගේ පැලයක් හෝ අතු කැබැල්ලක් හොයාගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුලුවන් ද ඔබතුමාට?

  • @kanchanagunathilaka2302
    @kanchanagunathilaka2302 3 роки тому +4

    Ganna thanak thamayi neththe, thiyana kenek denneth nahene. Mn laga thiyanawa , mn laga thiyanawa kiyanawa vitharayi . Kauruwath denna kemathi nahe

  • @anushakannangara396
    @anushakannangara396 3 роки тому +1

    Saldiri Pala Kara ganne kohomada? Kaden ganna saldiri wala kanda hitawanna puluwsnda?

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 роки тому +2

    Thanks for all

  • @rashiniahinsa1713
    @rashiniahinsa1713 3 роки тому +2

    Mata behethakata rosemary,thyme Jatamansi hoyaganna oni mm inna pradeshaye hoyaganna ne obathumata puluwn nam mata ewa miladee ganna thenak denuwath karanna puluwanda loku pinak

  • @shani8123
    @shani8123 3 роки тому +2

    Dakketh adai 👍👍💖💖🙏🙏

  • @DanukaMadushan-jj8yv
    @DanukaMadushan-jj8yv 5 місяців тому

    මාරම සුවදක් තියෙන්නෙ පලාතම සුවදයි

  • @virajranasinghe5300
    @virajranasinghe5300 7 днів тому

    Ape gedarat thiyenawa😊

  • @kithsirimedawatta7094
    @kithsirimedawatta7094 3 роки тому +9

    විහාර පිච්ච පැලයක් ලබගන්නතැනක් ද්න්වන්න

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 роки тому +1

    Mage lagath thiyanawa
    Wedi wisthara kalat godak sthuthi

  • @aravindabandara4541
    @aravindabandara4541 3 роки тому +2

    Good

  • @deepthika9939
    @deepthika9939 2 роки тому +2

    මෙ ගස් පෝච්චියක වගා කළ හැකිද? ගසේ උස කීයද?

  • @chamaleechathurika8254
    @chamaleechathurika8254 Місяць тому

    මෙි මල් ගස ටිකක් ලොකු වෙන ගසක් නේද?බැම්මක් අයිනක සිටවුවොත් බැම්මට මුල් ගිහිං,බැම්මට කාලයක් යද්දි ගැටළුවක් වෙයිද?

  • @priyankaweerasinghe2861
    @priyankaweerasinghe2861 3 роки тому +1

    Anith pichcha warga ganath vedio ekak karannako

  • @chamindasaman6471
    @chamindasaman6471 3 роки тому +1

    me wage pala apata laba gnna puluwan widihakuth qwa nm godak watinwa sir

  • @DeepaKumari-gu5nk
    @DeepaKumari-gu5nk 2 роки тому

    Mn gawa thiyenva. Harima suwadai e mala.. lassnai eka

  • @narmadasachi1669
    @narmadasachi1669 7 місяців тому

    ස්තුති මහත්මයා කොච්චර පැල කරත් පැල උනේ නැහැ

  • @pradeepkumara1122
    @pradeepkumara1122 3 роки тому +1

    Pala hoyaganna thanak thiyenawada

  • @nilaninalika5841
    @nilaninalika5841 3 роки тому +1

    Mama palayak hitwala thiyenawa masa 6 withara. Thama genapu ganamai. Wardanaya karaganna upadesak denna please.

  • @Niluka-q4p
    @Niluka-q4p 4 місяці тому

    මගේ ගෙදර තියෙනවා හරිම සුවදයි 🫠🫠

  • @xr6hx1h
    @xr6hx1h Рік тому

    එ්ල එල

  • @wdramyalatha6162
    @wdramyalatha6162 3 роки тому +1

    Mama dakkamai harima lassanai ganna koheda thiyanne...

  • @PiyumiNelumdini-np1hg
    @PiyumiNelumdini-np1hg 8 місяців тому

    Aththtama goodak Hoda video akak .mahthtya krnne

  • @rosheladinuli5251
    @rosheladinuli5251 2 роки тому

    Harima lassanai

  • @metildajayathilaka6707
    @metildajayathilaka6707 3 роки тому +1

    Vihara picha pela gane kohomada....

  • @nimeshapranando8769
    @nimeshapranando8769 2 роки тому

    Mata palayak ganna barida man gambara appachchita pahana thiyana kenek godak pin oyata

  • @kaveeshanaduni8926
    @kaveeshanaduni8926 3 роки тому +1

    Ane sir me wihara pichcha pelayak ganna pulywanda

  • @sriyanisenadheera5793
    @sriyanisenadheera5793 3 роки тому +1

    Jebara Mal podiyata enne ay. Tea leaves k44 damma

  • @rishanthaperera1415
    @rishanthaperera1415 6 місяців тому

    Nice❤

  • @stellafernando6611
    @stellafernando6611 3 роки тому

    Bohoma ස්තූතියි .me palaya pocjchiyak ho බඳුනක pala karagamnapuluwanda

  • @ghouse6481
    @ghouse6481 3 роки тому

    Very nice

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 5 місяців тому

    Sir mata me pelaya obathumageg ganna puluwagda.

  • @lakshithakariyawasam2962
    @lakshithakariyawasam2962 3 роки тому +2

    පැල ගන්න පුලුවන් කොහෙන්ද

  • @bgmgorden2197
    @bgmgorden2197 Рік тому

    Eth Sir man meka me kramayata pala karanda uthsaha kara. Eth tika kalayak gihin baluwama eka marilane. Vain ehema wenne

  • @ohenishashikala4518
    @ohenishashikala4518 3 роки тому

    Mahathmaya,
    Khomada petunia mal shakaya vaga karanne
    E gana yamkisi pahadilikirimak karannako

  • @RDnandawathiNandawathi-zj6mb
    @RDnandawathiNandawathi-zj6mb 5 місяців тому

    විහාර පිචිච පැගයක් සොයා ගන්න තැනක් කියන්න

  • @kamalalekamge7134
    @kamalalekamge7134 Рік тому

    මගේ ගසක් තිබෙනව කොරපොතු මැස්ස හැදිල මල් පුජා කරන්නට ගන්නවත් බැහැ කරැනාකර බෙහෙතක් කියන්න සර්.

  • @scabeynayake
    @scabeynayake 2 роки тому

    Please let me know where can I buy this flower plant?

  • @kumarikithmini2618
    @kumarikithmini2618 3 роки тому +2

    Me pala gnn thiyenne koheda

  • @ishaniindunil3179
    @ishaniindunil3179 2 роки тому

    Pelayak bima hadanne kohomada?

  • @krishnasamankumari5042
    @krishnasamankumari5042 3 місяці тому

    මම අද දැක්කා හරිම සුවදයි මේ මල් ගස...මට පැලයක් අවශ්‍යයි කොහොමද ගන්න පුලුවන් ....

  • @srilalmenu8766
    @srilalmenu8766 3 роки тому +1

    බෝගන්විලා ගැනත් කියන්නකෝ

  • @lifewithnature2643
    @lifewithnature2643 3 роки тому +1

    මම ගිය සතියේ මේකෙන් පැළයක් හැදුවා, මේකෙ මල් වතුසුද්ද වගේ හැමදාම පිපෙනවද?

  • @PearlDeRozario
    @PearlDeRozario 6 місяців тому

    Where can buy it

  • @sriyanisenadheera5793
    @sriyanisenadheera5793 3 роки тому

    Bahumaniya pale lokuy Mal Naha. Oba thumage video nitharama balanawa. Mage papaya haha parissam une obathuma nisa. Boho pin

  • @vinuvlogs8975
    @vinuvlogs8975 3 роки тому

    Me mala puduma suwadai.. apeth thiyenava. Rata mulu waththama suwadai

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 роки тому +1

    අනේ මාමේ .ඇහෙන්නෙ නැහැ නේ .ඇයි ඒ

  • @iranganiekannangara1707
    @iranganiekannangara1707 3 роки тому +1

    Meka parisara haniyak nedda?