මැතිවරණ කොමිසමේ සභාපති සැහැල්ලුවෙන් ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරු...

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 642

  • @AsianFoodie91
    @AsianFoodie91 5 років тому +252

    ලංකාවේ රාජ්‍යය නිලධාරීන්ගෙන් දකින්න ආසම චරිතේ තමයි මේ.

  • @nalindesilva8245
    @nalindesilva8245 5 років тому +140

    ඔබ විශ්‍රාම යනවා කිව්වම මාර දුකක් දැනුනා, අපක්ෂපාතී නියම රාජ්‍ය සේවකයෙක් ❤️❤️❤️❤️

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 5 років тому +480

    මම ඉතා ආසම කරන රාජ්‍ය නිලධාරිතුමා ඔබයි. අඩුපාඩු කෙසේවෙතත් ඔබගේ ප්‍රකාශනය අති විශිෂ්ඨයි.ඔබතුමාට දීර්ඝායුෂ පතමි.

    • @TA-uc4jb
      @TA-uc4jb 5 років тому +11

      චතුරයට රෙද්දේ රෙවෙන්නම උත්තර දෙනවා වෙල්ඩන් මැකෝ..
      ඊට පස්සේ
      චතුරයා තොත්ත බබා වෙවී හුරතල් වෙන්න හදනවා මැකොව් ඉස්සරහා

    • @samanwickramasinghe235
      @samanwickramasinghe235 5 років тому +6

      Sira katawa machan. Puduma awabodayak tiyanawa thaman ge rakiyawa pilibadawa.

    • @d.s.nd.s.n3825
      @d.s.nd.s.n3825 5 років тому +1

      මටත් a

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 5 років тому +1

      Aththama kathawa

    • @jinajithsithmaka3168
      @jinajithsithmaka3168 5 років тому +1

      Maath.

  • @asankahadirampela8104
    @asankahadirampela8104 5 років тому +255

    "රාජ්‍ය සේවකයා"ගේ ප්‍රතිමූර්තිය.

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 5 років тому +3

      Asanka Hadirampela අඩෝ හදිරා මම උම්බගෙ ෆෑන් සහෝදරයා මම ඇසිදිසි ඔක්කොම බලනවා 👍❤️

    • @asankahadirampela8104
      @asankahadirampela8104 5 років тому +3

      @@sanjeewarosairo8834 ස්තුතියි සහෝදරයා

  • @amilarandeni554
    @amilarandeni554 5 років тому +199

    ආතල්ම පට්ට බුද්ධිමත් රජයේ සේවකයා. පක්ෂග්‍රාහී මාධ්‍යවේදීන් සමග කොහොමද සාකච්ඡාවක් මෙහෙයවන්න ඕනේ ,එනම් තමන්ට අවශ්‍ය දේ හිත නොරිදා කියන්නේ කියලා කාට හරි ඉගෙන ගන්න ඕනි නම් ඕනෙ නම් "මැකෝ"නැමැති විශිෂ්ඨයා ගෙන් ඉගෙන ගන්න ....ඔබතුමා මගේ ප්‍රියතම රාජ්‍ය සේවකයා ...උපහාසය සිංහල භාෂාව ,උදාහරණ පැහැදිලි කිරීම් ....ඒ ගැන ඔබ මහෝෂධ ❤❤❤❤👍

  • @dinithRanmuthugala
    @dinithRanmuthugala 5 років тому +123

    මා ප්‍රියතම පුද්ගලයා මොහුයි.❤ ඒ හිනාව,ඒ කතා විලාසය.... 😂😌

  • @vbnnbvvbnvv6852
    @vbnnbvvbnvv6852 5 років тому +145

    මැකෝ ගෙදරනම් යන්න එපා.ජනතාවට ඔබතුමා වගේ අවංක නිලදාරින්ව රටට අවෂ්‍යයි.

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 5 років тому +423

    මැකෝ පහසුවෙන්.. චතුර අපහසුවෙන්.. 😁😂

  • @mayuramadushan4787
    @mayuramadushan4787 5 років тому +48

    මම හදවතින්ම ගෞරව කරන රජයේ සේවකයෙක් ඇත්තටම ආඩම්බරයක් එවැනි නායකයෙක් හරිම නිහතමානියි නිහතමානී ආදර්ශයක් දේශපාලකයන්ටත් ආදර්ශවත් වන නායකයෙක් ඔබතුමාගේ ඒ නිදහස් වචන ඇත්තටම මනුස්සයෙකුට තේරුම් ගන්න ඉතාමත් ලේසියි ඔබතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේවා

  • @lipstoheartasmr1468
    @lipstoheartasmr1468 5 років тому +232

    දේශපාලනය ගැන කිසිම දැනුමක් නෑ. මැකෝට ආදරේ නිසා බලන්න ආවා

    • @lifeprofile8400
      @lifeprofile8400 5 років тому

      LipsTOheart ASMR එහෙනම් ඔයාගේ ජන්දේ GRට නෙද? දැණුමක් ලැබූදාට මේ ලල් සිස්ටම් එක ගැන වැටහෙයි🙂

    • @lipstoheartasmr1468
      @lipstoheartasmr1468 5 років тому +2

      JB Jovi මම කිව්වෙ ම්ම මැකෝට ආදරෙයි කියලා විතරයි.

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 5 років тому +3

      LipsTOheart ASMR මාත්

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 5 років тому +4

      මැකෝ පට්ට පොර ජනාධිපති කරමුද?

    • @swarnalkdk
      @swarnalkdk 5 років тому

      LipsTOheart ASMR ouw mata danenawidihata chatura katado kadeyanawa

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 5 років тому +47

    ඔක්කෝම බැලුවා මන් ගොඩාක් කැමති ඔබතුමාට දීර්ඝායු මැතිදුනි තෙරුවන් සරණයි 🌻🌻

  • @RjDon83
    @RjDon83 5 років тому +107

    චතුරයාගේ කලිසම ඔලුවෙන් ගලවනවා, ශ්‍රේෂ්ඨ බුද්ධිමත් රජයේ සේවකයෙක් ඔබතුමා. ජය වේවා

    • @kavinduishara625
      @kavinduishara625 5 років тому

      🤣

    • @NirodhaRupasinghe119
      @NirodhaRupasinghe119 5 років тому +2

      Ehemada asa..

    • @RjDon83
      @RjDon83 5 років тому +1

      @@NirodhaRupasinghe119 මම නං ඒ විදිහටයි ආස, ඔයා වෙන විදිහකට ආස

    • @NirodhaRupasinghe119
      @NirodhaRupasinghe119 5 років тому +1

      Ow .. wena widiyakata asa . Haadaa??

    • @RjDon83
      @RjDon83 5 років тому

      @@NirodhaRupasinghe119 ඔව් ආසයි කණට කරල කියන්නකො බලන්න

  • @charithrumayanga9566
    @charithrumayanga9566 5 років тому +41

    රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්න ඉතා නිහතමානී කොන්ද කෙලින් තියන් පරිණත බුද්ධියෙන්වැඩ කරන කොමසාරිස්තුමනි ඔබතුමන්ට තෙරුවන් සරණයි!!!🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 років тому +9

    ඔබගේ විස්‍රාම යාම ගැන හරිම දුකයි ,,මේ වගේ ලස්සන කතා අහන්න බරි වෙයිද අපිට ,,ඔබට නිදුක් නිරෝගී දීර්ගායුස මහත්මයානනි ,,

  • @sarojdissanayake
    @sarojdissanayake 5 років тому +34

    මාධ්‍ය ගණිකාවන්ගෙ රෙදි ගැලවූ මැකෝට අපගේ ස්තූතිය.

    • @ragingwarrior8098
      @ragingwarrior8098 5 років тому

      සජිත් ජොහොර මෝඩය නැතුව මෙතුමා ඒ වෙනුවට හිටියනම් මාර වටිනවා

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 5 років тому +6

    ඔබතුමාගේ අවසාන ප්‍රකාශ ය ඉතාමත් අගනා ප්‍රකාශයක් අපේ රටට අවශ්‍යම දෙයක් සිංහල ..ඉංග්‍රීසි දමිළ දැනුම ...දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට අපේ රටට තවත් සේවය කිරීමට ලැබේවා බුදු සරනයි

  • @gayansampath2748
    @gayansampath2748 5 років тому +32

    සැම ගැටලුවකටම උත්තර තියන ලංකාවෙ එකම රාජ්‍ය නිලදාරියා .

  • @RANILCHAMIKA
    @RANILCHAMIKA 5 років тому +32

    ගුවන් ගමන් බලප්‍රත්‍ය නෙමෙයි, විදෙස් ගමන් බලප්‍රත්‍ය නැව්වල යන අය ඉන්න නිසා, practical මනුස්සයෙක් !

    • @snooslee6508
      @snooslee6508 5 років тому

      බලන්න ඒ වචන වෙනස අපිනිකමටවත් හිතන්නේ නෑනේ.....

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 5 років тому +29

    25:00 අන්න කතාව දෙක තුන ලියන එකාට එක ලියන්න බැරි නෑනේ... චතුර ඔයා වෙන දෙවල් සමාජගත කරන්න එපා...

  • @samithkavindu5012
    @samithkavindu5012 5 років тому +192

    රැට්ටගෙ තාත්තමයි මැ.කෝ 😊

  • @pereraperera2100
    @pereraperera2100 5 років тому +17

    සමහරක් මෙි මනුස්සය විහිලුවක් බවට පත් කලා..කොහොමද මොලේ..මෙතුමගේ..කට කැවත් පවතින රජයේම රැකියාවක් කරමින්..දෙනවා දෙන එක රිදෙන්නම වදින තැන් වලට..මම ආසම චරිතයක් ..සුලු තැනින් ඉහලට ආපු පටිිටම චරිතයක් ...අත්දැකිමි ඇති හිසේ කෙස් වලටත් එහා ගිය..🙏..වැජබෙිිවා මැකා මහත්තයෝ ..🙏🙏🙏 ..තෙරුවන් සරනයි ජේසු පිහිටයි ☸️✝️❤

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 2 роки тому

      මේ කමෙන්ට්ස් ටික දැක්කම සෙට්කරල කරපු වැඩක් කියල ඕනෑම ගොනෙකුට උනත් තේරෙනව

  • @virangamadushan8451
    @virangamadushan8451 4 роки тому +1

    ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියා ට අභියෝග කර රෙදි ගලවා ගන්න 🙏 එපාචතුර මල්ලි 🙏🇱🇰👈

  • @kw2338
    @kw2338 5 років тому +14

    මංවත් දැන්නෑ ඇයි මෙතුමාට මේ තරම් ලෙන්ගතු මම , ඒ හිනාව තමයි මං ආසම 😁 බීලා වගේ තමා පේන්නේ හැමවෙලාවෙම මටනම් මැකෝ ඒත් ඔබ නියම රාජ්‍ය නිලදාරියා කොන්දක් ඇති බුදුසරනයි තුමනි!!!!! 🙏🙏🙏

  • @niroshfernando7508
    @niroshfernando7508 5 років тому +2

    චතුර ඔයාට බැහැ මෙයාව නමන්න මෙයා හොද උගත් ,බුද්ධිමත් , නිහතමානී , පොලවෙ පයගහල ඉන්න මනුෂ්‍යයෙක් . මැ කෝ තුමනි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.....

  • @pinidulikavithma9588
    @pinidulikavithma9588 5 років тому +7

    මන් දේශපාලනය පැත්තෙන් මන් කැමතිම පුද්ගලයා මෙතුමා පමණයි🙂❤️

  • @usharasarasi4279
    @usharasarasi4279 5 років тому +28

    ඔබතුමා කොපමන කාර්යබහුල රාජ්‍ය නිලධාරියෙකු වුවත් සෑම අවස්ථාවකම ප්‍රසන්න සිනහවෙන් සිටීම ඉතා අගයකොට සලකන්නෙමු.

  • @Gayan.fernando
    @Gayan.fernando 5 років тому +18

    මැකෝ ජනාධිපති කරමු ❤️

  • @sanjubandara305
    @sanjubandara305 5 років тому +13

    ශ්‍රී ලංකාවේ බිහිවුන හොදම ශ්‍රෙෂ්ඨතම රාජ්‍ය සේවකයා...

  • @dananjayaariyarathne5755
    @dananjayaariyarathne5755 5 років тому

    චතුර අයියේ, GOOD TALK You Had With the මැ.කෝ. 👏👏👏
    මම මේක කියන්නෙ මම ආදරේම මාද්‍යවේදියා ඔයා නිසා 👍. ඔයාට , දෙරණට කෙලවෙනවා බලන්න ගොඩාක් උන් ඉන්නවා. උන් මෝඩ චූන් එහෙමත් ගන්නවා. ඔයා සැලෙන්න ඕනා නෑ (මම දන්නවා ඔයා එහෙම නෑ) ඔයා මිනිස්සු වෙනුවෙන් , මිනිස්සුන්ගෙ හිතේ ඇත්ත්ටම තියෙන ප්‍රශ්න අහන්නෙ. ඒක ඔයාට ආදරේ මිනිස්සු දන්නවා.
    Good Luck !!! love you brother !!! RESPECT 🙏🙏🙏 Live Long As The One And Only "චතුර අල්විස්" 👍👍👍

  • @heshansandeepa9471
    @heshansandeepa9471 5 років тому +46

    "ගෙදරින් ගෙනාපු සන්කයාත නන් කමක් නෑ" චතුරයට එපා වෙන්න ඇති :D

  • @youtubeathal447
    @youtubeathal447 5 років тому +40

    අති දක්ෂ රාජ්‍ය නිළධාරියෙකි....

  • @udeshikaliyanaarachchi5086
    @udeshikaliyanaarachchi5086 5 років тому +41

    The person who talk straight forward I have ever seen ...

    •  5 років тому

      Udeshika Liyanaarachchi AKD, Tilvin, Hadunhethi and this guy for me!

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 5 років тому +88

    මැකෝ කියන්නේ ආතල් දන්න පට්ට මනුස්සයෙක්❤

    • @amilarandeni554
      @amilarandeni554 5 років тому

      👍👍👍❤❤❤

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 5 років тому

      Isuru Dhananjaya මැකෝ පට්ට පොර ජනාධිපති කරමුද?

    • @isurudhananjaya7431
      @isurudhananjaya7431 5 років тому

      @@Isuru_Jeewapriya එහෙම අවශ්‍ය නෑ😂😂😂

    • @Isuru_Jeewapriya
      @Isuru_Jeewapriya 5 років тому

      Isuru Dhananjaya ඇයි අනේ පොර අවංක කෙනෙක්නේ

    • @isurudhananjaya7431
      @isurudhananjaya7431 5 років тому

      @@Isuru_Jeewapriya අවංක හැමෝම ජනාධිපති කරන්න ඕනද?කවුද කිව්වෙ අවංකයි කියලා 😌

  • @ruwanthikajayamaleesalaman1755
    @ruwanthikajayamaleesalaman1755 5 років тому +1

    ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා !
    හදවතින්ම ගෞරවය පුද කරමි.
    ඔබ තුමාට තෙරුවන් සරණයි !!!

  • @minradamihinulee8741
    @minradamihinulee8741 5 років тому +2

    මැකෝ මාමී,ආදරෙයි පැලෙන්න 😍😍😍😍😍

  • @udeshanilupul4916
    @udeshanilupul4916 5 років тому +3

    නියම පොරක් මැකො මාමේ අදරේයි ❤️❤️❤️🙏🙏🙏 ජනතවගෙ මිනිහෙක් 😍

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 5 років тому +45

    ඔබේ වයසටත් වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා පනත එන්න (උඹල හුජ්ජ කොල්ල බං කියල ද මංදා ඒ කිවුවේ) 🤣🤣🤣

    • @snooslee6508
      @snooslee6508 5 років тому +1

      ඒකනං සැර වැඩි හීන් සැරයක්

    • @MISSGLAMSRILANKA
      @MISSGLAMSRILANKA 5 років тому

      😂😂😂😂

  • @AmilaKapuruge
    @AmilaKapuruge 5 років тому +13

    48.28 “මම නම් දන්නෙ නැ අනිත් අයනම් කොහොමද කියල එත් මම ජනතවගෙ මිනිහෙක් “❤️ අතෙන්ම මෙ රටෙ මෙවැනි අපෂපාති , කෙලින් කතාකරන වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් ම අවංක රාජ්‍ය සෙවකයෙක් මා මෙ ජීවිත කාලයටම දැක නැත.

  • @supercelllover2917
    @supercelllover2917 5 років тому +34

    දැනුම අතින් ඉහලින් නිසා උත්තර දෙන්න ඇබරෙන්නෙ නැ සුපිරි අප්පා මෙ මහත්තයා නම් 👌

  • @sasanthadinu
    @sasanthadinu 5 років тому +80

    චතුර මන් ඔයාට ගොඩක් කැමති මධ්‍යවෙදියෙක්.මේ පාර නම් වැඩේ හරි ගියේ නැ. ඔයා පක්ෂපාති උනා ටිකක්

    • @TA-uc4jb
      @TA-uc4jb 5 років тому

      44:30 කන කිස් කවන උත්තරයක් දෙන්නේ මැකෝ
      ..

    • @inulmohamed6951
      @inulmohamed6951 5 років тому +1

      Nettang chathurage job eka nethiwei 🤣🤣

  • @sasanthadinu
    @sasanthadinu 5 років тому +32

    මැකෝ මරු මාරම මරු. දේශපාලන නට එන්න පුළුවන් ද

  • @manojsuranga2317
    @manojsuranga2317 5 років тому +2

    ඉතාම හොඳ රාජ්ජය නිලධාරියෙක් ......අවංක කෙනෙක් ....ඔබතුමාට බුදු සරණයි ...සියලු දෙවියන්ගේ පිහිටයි ......දීර්ඝායුෂ ලැබේවා ....ඔබතුමා wishsrama yanna epa. .මැතිතුමනි ......

    • @dulcyfernando7216
      @dulcyfernando7216 2 роки тому

      ඔබ තුමා විශ්‍රාම යනවා කියලා කිව්වම අපිට ගොඩක් දුකයි අවංක නිහතමානී ගති පැවැතුම් ඇති විශිෂ්ට සේවයක් ඉටුකරන ඉටු කරපු ඔබට අපි හිස නමා ආචාර කරම් ඔබ තුමාටත් අපේ ආදරණීය නිවේදක චතුර මහත්මයා ටත් දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @praneeth210
    @praneeth210 5 років тому +7

    කොච්චර ලොකු ප්‍රශ්ණයක් වුණත් ඔයාලා දෙන්නා නිසා ඇත්තටම රසවත් විදියට එය තේරුම් ගියා කොමසාරිස්තුමා මරු

  • @සමාධිපෑලියගොඩ
    @සමාධිපෑලියගොඩ 5 років тому +33

    චතුරට මෙතෙක් කාලෙටත් මතුවටත් සතුටු වියහැකි සාකච්චාවක් කලා සුන්දර මිනිසෙක් සමග 360 ත් ගෙන්නන්න චන්දයට පෙර එය ඉතා හොද දැනුවත් වීමක් වේවි දේසපාලුවන්ට මෙන් තරහ යනබවක් නොපෙනුනත් තරහව ලස්සන හිනාවකින් යටපත් කරනවා විස්‍රාමයාමට පෙර තව අවස්තා 2 ක්වත් දෙන්න ඔහුට ඔහුගේ හිතේඇති යහපත් අදහස් රට දැනුවත්කරා කියන හැගුමෙන් ජීවත්වේවි ඒසතුට චතුරට පිනක්ම වෙයි

  • @viro93
    @viro93 5 років тому +15

    27:00 - 27:17 "Uba nikan mei weda daanawa wediee" - Maco 😂 Such an interesting personality ❤

  • @nipunachathuranga9894
    @nipunachathuranga9894 5 років тому +55

    නියම උගතෙක් 😊💝

  • @mana6630
    @mana6630 5 років тому +38

    චතුරගේ රෙදි ගලවනවා...🤣🤣

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 5 років тому +3

    ලංකාවේ බුම්මාගත් රාජ්‍ය boss ලා අතර , ඔබ තුමාට හිනා වෙලා කතා කරනවා .👍

  • @thil123456789
    @thil123456789 5 років тому +17

    රැට්ටා වයසට ගියාම මෙතුමා වගේම ඉදී කියල හිතුනේ මට විතරද... 😂😄

  • @saveen93
    @saveen93 5 років тому +61

    13:51 දි දෙන ආතල් එකට චතුරගේ බොකු ඇබරැනා....😂😂😂 ගොටා saha ලසන්ත.. 🚗 😂

    • @TA-uc4jb
      @TA-uc4jb 5 років тому +5

      චතුරයට රෙද්දේ රෙවුනා

    • @sidgaming93
      @sidgaming93 5 років тому +17

      gota lasantha neme bn.. derane lokka dilith jayaweera gota ekka wahane gypu eka gena kynne

    • @thilinapushpitha6899
      @thilinapushpitha6899 5 років тому

      දිලිත් 😂😂😂

    • @saveen93
      @saveen93 5 років тому

      na bn lasanthath yana ekak thinawa

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 роки тому

    හොදම චරිතයක් ජයවෙවා

  • @MSMA1982
    @MSMA1982 5 років тому +31

    සිනහව නිහතමානී කෙනෙක් එයින්
    පේන්නේ ඊෂව දුරින් දුරස්ථව බවයි

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 5 років тому +1

    මම ආසම සාධාරණ සුන්දරම රාජ්ය නිලධාරීයා බුදු සරණයි

  • @joeynameless7138
    @joeynameless7138 5 років тому +20

    13:51 😂💔 එතනම ඉවරයි

  • @samanthaherath9210
    @samanthaherath9210 5 років тому +4

    Chatura, you had good confidence. Congratulations for your professional life.

  • @navoboy8778
    @navoboy8778 5 років тому +3

    ඡන්දේ ඉල්ලන උන් මොක්කු උනත් අපිට ඉන්න මැ.කෝ. නම් සිරාවටම සුපිරි ඈ...❤️💪...එක පක්ෂෙකට ගොට්ට අල්ලන්නේ නෑ...හරියට වැඩේ කරනවා..

  • @sanjusanju3120
    @sanjusanju3120 5 років тому +1

    මැකො තුමා , ඔබ තුමා නියම රාජ්‍ය සේවකයෙක්, බහුතරයක් උ අනිත් කාලකන්නි රාජ්‍ය සේවකයන්ටත් ඔබතුමා ආදර්ශයක් ,, හොද රජයේ නිලධාරීන් 1% ක් වගේ කමයි ඉන්නෙ

  • @winteriscoming9408
    @winteriscoming9408 5 років тому +31

    හැම රාජ්‍ය සේවකයම මෙතුමා වගේ වෙනවනම් ලංකාව මිට වඩා ලස්සන වෙන්න තිබ්බා

    • @snooslee6508
      @snooslee6508 5 років тому

      හරියටම හරි.....

  • @munasinghebb2403
    @munasinghebb2403 5 років тому +52

    ඔබතුමා විශ්රාමයාමට පෙර ඇප මුදල ලකෂ 10ක් කලයුතුයි

    • @thilanikombala6808
      @thilanikombala6808 5 років тому

      so true.

    • @GeethFernando
      @GeethFernando 5 років тому

      Oyah prashne hema kenektama balapanawa neda duppath missuth innawa samajaye rawatena dena dena waradi karana minissu nevei minissu kiyanne oka sudusu naha neda oken waradi hadanna amarui waradi karana kena kanawa nathi kena naha ekata nadu karaya innawane balala apa mudal gena katha karanna thiranaya karala

    • @snooslee6508
      @snooslee6508 5 років тому

      නෑ ලක්ෂ පනහක් කල යුතුයි....

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 років тому +50

    පෙන්ශන් ගිහාම ගෙදර ඉන්න එපා මහත්තයා දේශපාලනේට එන්න ඔබතුමාවාගෙ අය ඕනෙ මේක හදන්න

    • @MalithWijesinghe
      @MalithWijesinghe 5 років тому +4

      okata awoth e minihath iwwarai

    • @minoliantonut7395
      @minoliantonut7395 5 років тому

      Ammo enda epa. .bahuthara kemeththa athi pakshen illuwe naththnam oba thumatath baninne anith ayata wagemai

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 5 років тому

      Minoli Antonut ඒකත් ඇත්ත තමා

  • @shirakpujitha3801
    @shirakpujitha3801 5 років тому +45

    45:00 චතුර තර්ක කරන්නෙපැයි චතුරගෙ ආයතනේ වෙනුවෙන් 😂😂😂

    • @rodda289sk
      @rodda289sk 5 років тому +1

      Hariytama hari

    • @rodda289sk
      @rodda289sk 5 років тому +2

      Naththam uwa elawanwane🤣🤣🤣

  • @ct8304
    @ct8304 5 років тому +69

    මැකෝ දෙරණේ රෙදි ගලෝනව යකෝ🤣🤣

  • @lasachandima
    @lasachandima 5 років тому +1

    මම ආස කරන එකම රජයේ සේවකයා ...

  • @Shonsimone
    @Shonsimone 5 років тому +1

    ‘’රාජ්‍ය සේවකයාගෙ’’ ප්‍රතිමූර්තිය ❤️ජය වේවා මැකො තුමනි😍

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya454 5 років тому +1

    බොහොම පැහැදිලි පිළිතුරු ලබා දෙනවා....

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 5 років тому +17

    මැකෝ පට්ට පොර ජනාධිපති කරමුද?

  • @dulanimadu6475
    @dulanimadu6475 5 років тому +1

    Chathura aiya නියමයි

  • @කැලුමයිමමයි
    @කැලුමයිමමයි 5 років тому

    වැස්සට වැහි පිරිත අහන්න යනවනම් ,කුඩේ අරන් යන්න ඕනේ ,,හිතට වැදුනු එක ,,,ආදරෙයි මැකෝ

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk662 5 років тому +8

    Jork film එකක් බැලුවත් එච්චර ආතල් නෑ ,,😁😁 මැ⁣.කෝ නිහතමානි රාජ්‍ය සේවකයා

  • @kapilajayathilake5161
    @kapilajayathilake5161 5 років тому +1

    විනාඩි 27:13 මාරයි ආ ❤❤❤❤

  • @eleganceorchid9201
    @eleganceorchid9201 5 років тому +15

    චතුර පව් ඔයා.කබ අදින්න බෑනේ ටේබල් ටෙනිස් ගහනව වගේ 😁😁😁😁😁

  • @ishaniishani4243
    @ishaniishani4243 5 років тому

    හරිම ශෝක් අනේ බුදු සරණයි ඔබ තුමාට

  • @samanthanayanajith6306
    @samanthanayanajith6306 5 років тому +3

    ඔබ තුමා චන්දෙ ඉල්ලන්න අනිවාර්යයෙන් දිනයි ලැබිල තියෙන comments බැලුවම සතුටුයි ඔබතුමාගෙ සේවය ගැන

  • @koocinemedia
    @koocinemedia 5 років тому +56

    දිගටයි පලලටයි වඩා විකර්ණය දිග වැඩියි.චතුරට සරල ගණිතය පිලිබඳ පාඩමක්.

    • @h.s8600
      @h.s8600 5 років тому +1

      චතුරයත් හෙන මීටරේ

    • @wasanapalliyaguru1237
      @wasanapalliyaguru1237 5 років тому

      chathura moron

    • @snooslee6508
      @snooslee6508 5 років тому

      නෝ කමෙන්ට්ස්....

  • @chanakabandara2358
    @chanakabandara2358 4 роки тому

    Highly appreciate your comment. Respect you Sir

  • @chamithdilshan169
    @chamithdilshan169 5 років тому +80

    චතුර මැ.කො ගෙන්නලා ඌටම ඇරගත්තා කියලා හිතෙන්නේ මට විතරද ? 😂😂😂

    • @narmadaindeewari7393
      @narmadaindeewari7393 5 років тому

      SIRAWATA

    • @narmadaindeewari7393
      @narmadaindeewari7393 5 років тому

      SIRAWATA

    • @TA-uc4jb
      @TA-uc4jb 5 років тому +1

      අන්තිමට චතුරයා තොත්ත බබා වෙවී හුරතල් වෙන්න හැදුවා

    • @agrabhashinee9084
      @agrabhashinee9084 5 років тому

      Chamith Dilshan ammoh ow ane🤣

    • @survivallife5241
      @survivallife5241 5 років тому

      Chamith Dilshan na Eka newi e progamme eka patta widiyata therenna saralawa kala

  • @Jagathsofnet
    @Jagathsofnet 5 років тому +4

    සුන්දර මනුෂ්‍යයෙක් 🙂🙂🙂

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 5 років тому +10

    ඒ කතා ටික හරි රසයිනේ💕
    අපි හොදට අහලා කාලා නිදාගත්ත😅💗

  • @muhammadlareef1416
    @muhammadlareef1416 2 роки тому

    Most respected loving gentleman I salute u sir

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 5 років тому +5

    LIKE YOU FROM the beginning.
    EXAMPLE for GOOD GOVERNMENT SERVENT👍

  • @ruwanthikajayamaleesalaman1755
    @ruwanthikajayamaleesalaman1755 5 років тому +1

    මනුෂ්‍යත්වය පිරුණු හිනාව (❤️ මැ .💗 කෝ ❤️)

  • @asankahadirampela8104
    @asankahadirampela8104 5 років тому +19

    41:31 - මැ.කො. සැහැල්ලුවෙන් ඇත්ත කියූ අවස්ථාව.

  • @roshininoah9352
    @roshininoah9352 5 років тому +5

    Thumps up commissioner.

  • @punsiri14161
    @punsiri14161 5 років тому +5

    I enjoyed ❤

  • @loritaperera102
    @loritaperera102 5 років тому +14

    කටුනායක ඔක්කොටම නිවාඩු දෙනව චන්දෙට. චතුර මාධ්‍යවේදියෙක් විදියට ඒක හොයල බලල තිබුනනම් හොඳයි 🤷🏽‍♀️

  • @rohinirohini9118
    @rohinirohini9118 5 років тому

    ඔබතුමාට දිර්ඝායු පතනවා මැ.කෝ තුමනි.නියම රාජ්‍ය නිලධාරියෙක්,තෙරුවන් සරණයි ඔබට.

  • @queenmadhu2223
    @queenmadhu2223 5 років тому +6

    Legend ❤️

  • @bumeegabentharavithana2572
    @bumeegabentharavithana2572 5 років тому +3

    දේශපාලනයට කඩේ යන්නෙ නැති සිරාම මනුස්සයෙක් MAKO

  • @rodda8029
    @rodda8029 5 років тому +3

    එලකිරි සර්

  • @chathurangapushpakumarashp8117
    @chathurangapushpakumarashp8117 5 років тому +1

    අති විශිෂ්ඨයි sir....

  • @gimanthamadushan7938
    @gimanthamadushan7938 5 років тому +8

    මම ආසම චරිතයක් මැකෝ

  • @pavaniguruge6869
    @pavaniguruge6869 5 років тому +3

    2 3 ලියන්න පුළුවන් මනුස්සයාට 1 ලියන්න බැරි නෑනේ... ආදරෙයි මැකෝ මාමේ

  • @japaneseinsinhalasumithjay3778
    @japaneseinsinhalasumithjay3778 5 років тому +4

    He is a great model sri lankan we ever have . Bless him god!

  • @theekshana1156
    @theekshana1156 5 років тому +42

    දෙරණේ රෙදි ගැලවූ මැකෝ මහතාට ප්‍රනාමය..🤣🤣
    කවදහරි චන්දෙ ඉල්ලුවොත් කප් ගහලා දිනනො 😍😍😍

    • @shanleo2291
      @shanleo2291 5 років тому +2

      Redi galewwada.... ehema mokuth une naane... unp ponslata thamai ehema manda maanasika deewal hithenne

    • @theekshana1156
      @theekshana1156 5 років тому +1

      Shan Leo kawda ponnayo UNP qwe🤦🏻‍♂️ meka balana one ekekta terenawa..tho derane puka lewakanawata gewanawada

    • @lucky6095
      @lucky6095 5 років тому

      I am agree with your comment

    • @shanleo2291
      @shanleo2291 5 років тому

      @@theekshana1156 uba hukpan ponnaya

    • @theekshana1156
      @theekshana1156 5 років тому

      Shan Leo ane tho ponnayek kyla penawa dekkma..sathi ganakin passe reply ekak dnna😂😂😂 chatura bota arinawada

  • @TheSuresoft
    @TheSuresoft 5 років тому +7

    Love you මැ.කො ...

  • @poornasoysa586
    @poornasoysa586 5 років тому +2

    තමන් ආස කරන ජොබ් එක හම්බුනාම මෙහෙම ආසාවෙන් කරන්න පුලුවන් වෙයි බන්😂😂😂
    Do what you love
    Love what you love ❤️

  • @tknuwan
    @tknuwan 5 років тому +3

    Very good government official. Very professional..

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 років тому

    ඇත්තටම හරිම සුන්දර මිනිස්සු දෙන්නෙක්. 👌

  • @Jewelrymaker7183
    @Jewelrymaker7183 5 років тому +1

    සුන්දර මනුෂයෙක්...

  • @sajithgunathilaka7997
    @sajithgunathilaka7997 5 років тому +1

    මරු ඩයල් එක🥰🥰🥰