මුඛයේ දුර්ගන්ධය නැති කරන්නට හොඳම ක්‍රමය / The Best Home Made Mouth Wash

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 5 місяців тому +12

    ගොඩක් වැදගත් ස්තුතිය ❤

  • @gaikamanori
    @gaikamanori Місяць тому +2

    ගොඩක් ස්තුති ආදරනිය චරිතයක් බුදු සරණ වේවා

  • @lokuarakkugherani
    @lokuarakkugherani Місяць тому +7

    ගොඩක් ඉස්තුති ඔයාට, ඔයට හමඩාම නිඩුක් නිරෝගි සුවය ලබෙවා,

  • @ayomaliyanage2262
    @ayomaliyanage2262 5 місяців тому +7

    good morning මං අද වීඩියෝ එක බැලුවේ සතුටුයි ඒ ගැන මං ඔබතුමීගෙන් ෂැම්පු ඕඩර් කරලා ගන්නවා . නමුත් දැන් ටික දවසකට කලින් ඕඩර් දැම්මට මට ලැබෙන්නේ නැහැ ලැබෙයි කියලා දැම්මත් මේ ෆෝන් එකට කෝල්ස් ගත්තා කරන්නේ මට වෙන පිළියමක් නැති නිසා මං මේක මිස්ටර් මේ විදිහට ලියන්නේ ඉතින් මම හිතනවා මෙතනින් හරි දැක්කොත් ඒකට මොනවා හරි සාධාරණයක් කරයි කියල ස්තුතියි

  • @janithacosta
    @janithacosta 5 місяців тому +5

    ස්තුතියි ඔබතුමියට ,🙏💖

  • @pkrpituwala5954
    @pkrpituwala5954 Місяць тому +1

    ස්තුතියි ඔබතුමියට.

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 18 днів тому

    Thanks doctor.❤

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Місяць тому +2

    බොහොම හොඳයි නංගි තෙරුවන් සරණයි ❤❤❤

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 4 місяці тому +2

    Thank you very much miss.

  • @SandipaniKumari
    @SandipaniKumari 16 днів тому

    Oba thumiyata godak pin

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 5 місяців тому +20

    මේ කමෙට් එකට රිප්ලයි ඕනේ අක්කේ .අපි කොච්චර දවස් ඉදන් බලාගෙන ඉන්නවා ද 😢ishara &anura online youtube channel එකට vlogs එකක් දානකම් .😢අනේ අපිව අමතක වෙලාද vlogs දාන්නැත්තේ😢

  • @D.M.G.Karunathilaka
    @D.M.G.Karunathilaka 29 днів тому +1

    Thanks miss oyata

  • @desipadminiperera6274
    @desipadminiperera6274 5 місяців тому +13

    කට ගඳ ගසන්නේ ආමාශයේ අමාරුවකට කියල මම අහල තියනව. ඒ නිසා ඒකට ප්‍රතිකාරයක් කියන්න. බොහෝම ස්තූතියි .

    • @Himaru-t3y
      @Himaru-t3y 5 місяців тому +2

      Ow math ahala තියෙනවා

    • @RamiRami-e3u
      @RamiRami-e3u Місяць тому

      කරාබුනැටි කුරැදු පෙර කාලයේ තිබේ කට හොදින් හොද යි අවුරැදු එකක් එලියෙ තිබුනත් වෙනසක් නැහැ පේර කොල​@@Himaru-t3y

    • @walterjayasinghe4488
      @walterjayasinghe4488 Місяць тому

      Yes exactly correct...Mouth Gum decay also the effect of excess heat of stomach.

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 27 днів тому

      අහලා තියනවා

  • @renukapathinayaka3665
    @renukapathinayaka3665 Місяць тому +1

    🙏🙏💖

  • @shehanfdo7773
    @shehanfdo7773 5 місяців тому

    Dathmul diyavenawata behethak kiyannako❤❤

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari Місяць тому +1

    💕❤️❤️💐❤️❤️

  • @kanchanak7096
    @kanchanak7096 5 місяців тому +1

    Mahath.wenna mona.kari.kiyannako.gedaradi.hadan.bonna kanna dr.please

  • @sanjeewaniliyanage9481
    @sanjeewaniliyanage9481 18 днів тому

    Lunu ganna baridha

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 3 місяці тому +1

    Baking powder ganna puluwan da

  • @Roshelangela11
    @Roshelangela11 5 місяців тому +2

  • @BinudiKab
    @BinudiKab 22 дні тому

    Ramya bm

  • @DilankaPubuduVithanage
    @DilankaPubuduVithanage 4 місяці тому +1

    Dr,
    Vedio eka skip wenawanawane awashyama tika balanna wenne na...unuwathura demmata passe mokakda karanna oni????

  • @champai.w.a9406
    @champai.w.a9406 Місяць тому +1

    Mage පුතාගෙ wayasa අවුරුදු 24i.eyage kate තුවාල hadenawa අවුරුදු 5k vithara කොච්චර බෙහෙත් කරත් honda නැහැ .සිංහල ingreesi dekama kara kara.මේකට හොඳයි da

    • @UpulKaluarachchi
      @UpulKaluarachchi 27 днів тому

      බඩ සුද්ද වෙන්න සිංහල බෙහෙතක් බොන්න

  • @iroshiiro4599
    @iroshiiro4599 5 місяців тому +6

    පසු බිමේ සද්දය නිසා මොනවත්ම පැහැදිලි නෑ

  • @mangaladias1610
    @mangaladias1610 5 місяців тому

    💖💖💖👍🙏

  • @renumendis9005
    @renumendis9005 5 місяців тому +1

    Thanks

  • @SudharmaGithani
    @SudharmaGithani 5 місяців тому +1

    Mis කොන්ඩෙ යනවට හොද දෙයක් නැද්ද ..කොන්ඩෙ වැවෙන්නයි හිස්සොරි වලටයි

  • @nayomiatapattu3879
    @nayomiatapattu3879 5 місяців тому +2

    ❤❤❤

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 19 днів тому

    බ්‍රේකින් සෝඩ

  • @ShalikaShalika-c7l
    @ShalikaShalika-c7l Місяць тому +1

    මොනවද සුදු පාටට දැම්මේ

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 5 місяців тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 5 місяців тому +3

    ඇය😢ි ඩොක්ටර් ishara &anura online youtube channel 😢එකට vlogs දාන්න එක😢 නැවැත්තුවේ 😢.අනේ මේ youtube channel එකට vlogs දානවා වගේ අර youtube channel එකටත් vlogs දාන්න කෝ පීස්

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 5 місяців тому +2

    ❤❤

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 5 місяців тому +2

    ❤❤❤

  • @somalatha7567
    @somalatha7567 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @padmatennekoon4428
    @padmatennekoon4428 12 днів тому

    ❤❤❤❤❤❤

  • @shmliSsss
    @shmliSsss Місяць тому

    ❤❤❤❤❤