මගේ තාත්තා යාපනේ දෙමළ ජාතිකයෙක්|සමාවෙන්න මගේ මුළු ආත්මෙම විනාශ වුණා ඒකෙන්|Upeksha Swarnamali|Hari tv

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @prabhashnilanka587
    @prabhashnilanka587 3 роки тому +1056

    ඔබ ගැන පැහැදිලි අදහසක් ඇති උනා මේ කතාව අහපු නිසා.. කොයි තරම් ජීවිතේ වැරදීම් සිදු උනත් ඒ වැරදි පුහු ආටෝපයන්ගෙන් වහන්න උත්සාහ නොකර විවෘතව සරලව කතා කිරීම මුලු ලෝකයාම ආදරේ කරන දෙයක්. ජීවිතේ ඉදිරිය ඔබට සුබ ප්‍රාර්ථනා කරනව ..

    • @darshiudayangani3955
      @darshiudayangani3955 3 роки тому +44

      පබා කියන්නේ අවංක කෙනෙක්.එක එක කාලවලදී එක් එක් කාලකන්නි මිනිස්සුන්ගේ අතකොලුවක් වෙච්ච.ගැහැනුන්ට කොහොමත් ජීවිතේ කියන්නේ මැරෙනකම්ම අත්දැකීම් ලැබෙන දෙයක් . මුලින්ම හමුවන මනුස්සයා හොඳ කෙනෙක් වුණා නම් අද ඉන්නෙ හොඳ තැනක

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 роки тому +1

      ua-cam.com/video/i1mop2b2WbE/v-deo.html

    • @chandimafernendo1320
      @chandimafernendo1320 3 роки тому +17

      නිහත මානි කෙල්ලෙක්.

    • @menakaamadumali2877
      @menakaamadumali2877 3 роки тому +16

      ආදරේ අක්කේ ඔයාට ♥️💞♥️♥️♥️♥️බුදුසරණයි

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 роки тому +10

      අැත්තම
      අැත්ත
      👆👉❤

  • @shanmusafer8975
    @shanmusafer8975 3 роки тому +180

    දැනුම ලබා ගන්න පුලුවන් ...
    ඒත් අව0කම ලබා ගන්න බෑ...well said...Stay blessed ❤

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 3 роки тому +70

    දොස් කියූ අයට නිහඬව සිට දුන් පිළිතුරු රටටම ආදර්ශයකි ඔබ.

  • @nimchala3611
    @nimchala3611 3 роки тому +335

    දක්ෂ රංගන ශිල්පිනියක්.
    ඇත්ත කතා කරන ගැහැනියක්.
    පබා ලෙසින් හදුනගත් ඇය
    හිමින් ගමනතක් ඇවිත් සෑම නිර්මානයකම සාර්ථක රංගනයක් ඉදිරිපත් කරනවා.
    මේ දවස්වල පානාමංඩ නාට්‍යයේ අති විශිෂ්ඨ රංගනයක් දක්වනවා.
    සුභ පැතුම් ඇයට.

  • @isuusammani9710
    @isuusammani9710 3 роки тому +61

    හරි වාසනාවන්ත කෙනෙක් පළවෙනි නාට්‍යයම මේන් රෝල් එක ඒක සුපර් හිට් එකක්. පලවෙනි පාරම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද එක්ක පාර්ලිමේන්තුවේ. හරි වාසනාවන්ත අවංක මනුස්සයෙක්

  • @wasu8660
    @wasu8660 3 роки тому +583

    මොනා වුනත් ඇත්ත කියනවා.. "දේශපාලනයට නොගිය නම් තව ගොඩක් දේවල් දිනාගන්න තිබුනා..." අනිවාර්යයෙන්ම ... අපි ආදරේ කලේ උපේක්ෂා ස්වර්ණමාලි කියන රංගන ශිල්පිනියට...❤️

    • @ireshakumari7404
      @ireshakumari7404 3 роки тому +6

      Aniwaren.paba amathaka nowana charithayak

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 роки тому +6

      එතනදිත් එයා ලැබුවෙ වෙනත් තරුණියකට නොලැබෙන ජිවිතේ වටිනා අත් දැකීම් ටිකක්

    • @madumadu4387
      @madumadu4387 3 роки тому +3

      👍

    • @Cha_mo_21
      @Cha_mo_21 3 роки тому +2

      @Children Art 👍🌼

    • @ranifernando7485
      @ranifernando7485 3 роки тому +3

      ලැබෙන පෙන්ෂන් එකම මදිද?

  • @erangakarunarathna1118
    @erangakarunarathna1118 3 роки тому +102

    මොනවා වුණත්, හෙන ගහනවා වාගේ ඇත්තම කතා කරනවා.. අන්න ඒකට මම කැමතියි.. උපේක්ෂා දේශපාලනයට නාවානම් රංඟනය පැත්තෙන් අද ඉන්න තැනට වඩා හොඳතැනක..

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 9 місяців тому

      සත්තකින්ම එයා හරි විවිර්තව කතා කරනවා

  • @kalish2565
    @kalish2565 3 роки тому +295

    ඔක්කොමත් එක්ක එන සද්දෙට හිනාවයි බර සුසුම් ගොඩයි🖤 ඔහොම යන් උපේක්ෂා 🖤

    • @shriyanipadmalatha5372
      @shriyanipadmalatha5372 3 роки тому

      Adrei goda godaak daruwek ta wage athtta athi satiyen kiyana punchi dhirywantha ghaniyak fb ho kumna madyka innwa nam add kra ganna sathutin::oyage program siyallma balnwa hirudans ekath baluwa ammtai duutai jp ok**

  • @chandanideepika3893
    @chandanideepika3893 3 роки тому +13

    මම නම් හැමදාමත් කැමති චරිතයක් ඔයා.ගැහැනියක් හැටියට,නිළියක් හැටියට ,ගායනයට,නර්තනයට දක්ශතාවය පිරිපුන් චරිතයක් ...
    ඔබේ ජීවන ගමන ඔබට නිදහසේ පියනගන්නට ශක්තිය ධර්‍යය ලැබේවා ....👍💕💐🌸

  • @chamihettiarachchi9397
    @chamihettiarachchi9397 3 роки тому +68

    උපේක්ෂා ...හරියටම ගැලපෙන නමක්....හිතේ පට්ට දුකක් තියනවා.ජීවිතේ ගැන හොඳ අවබෝධයක් .දරාගැනීමේ ශක්තියක් ඔයාට තියනවා.හැමදේකකටම පිටුපසු තාමත් උපෙක්ෂා ස්වර්ණමාලි කියන නිළියට අපි ආදරෙයි ...

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 роки тому +101

    මිනිස්සුන්ට හරි යනවා වරදිනවා..😍 දැන් හොදින් රංගන කටයුතු කරගෙන ඉන්න 😍❤. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @priyadidissanayake5419
    @priyadidissanayake5419 3 роки тому +42

    හැම වචනයක්ම ගොඩක් වටිනවා... ❤️ආදරෙයි උපේක්ෂා

  • @shakeelatandi5768
    @shakeelatandi5768 3 роки тому +58

    අපි හැමොම මිනිස්සු වැරදි අඩුපාඩු තියෙනවා ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕනේ. නොදන්න උපේක්ෂා ගේ ගොඩාක් දේවල් අද දැන ගත්තා. අවංකම තමයි අද කාලේ මිනිස්සු ගේ හොයන්න ම බැරි ඒ දේ ඔබේ ලග තියෙනවා. මේ වගේ වැඩසටහන් කරන ලහිරු ඔබටත් ගොඩාක් ස්තුති ජිවිතයේ ගොඩාක් දේවල් ගන්න පුලුවන් බලන හැමොටම.

  • @thistime6593
    @thistime6593 3 роки тому +28

    කටහඬ පවා හරිම ආවේණිකයි! හරිම පැහැදිලියි ❤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 роки тому +53

    ඇත්තමයි බලාපොරොත්තු වෙච්ච කෙනෙක් මේ program එකට උපේක්ෂා ස්වර්ණමාලී .ගොඩක් ස්තූතියි ලහිරු ඔබට. ඇයගේ අව්‍යාජ බවට ඇත්ත ඇතිසැටියෙන් කතා කිරීම මේ program එක පුරාවටම දැක්ක..ඔබේ දියණියට සහ ඔබට අනාගතය සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා උපේක්ෂා ස්වර්ණමාලී ...❤️❤️

  • @epleblomst91
    @epleblomst91 3 роки тому +28

    මොනවා වුනත් ඇත්ත කතා කරනවා අපි ආදරෙයි සතුටින් ඉන්න සැමදා ❤️❤️❤️❤️❤️❤️

  • @sandibeccam5100
    @sandibeccam5100 3 роки тому +285

    හැමදාම ආස කරපු කෙනෙක්.. අමුතුම ලස්සනක් තියෙන්නේ...වොයිස් එකෙත් අමතුම ගතියක් තියෙනවා... අවංක දහිරියවන්ත කෙනෙක්...

    • @damai4603
      @damai4603 3 роки тому +1

      එක නම් අඇත්ත ඔය දහිරිය ඉතින් මැද මුලන තාත්තා ලා පුත්තුන්ගෙ අනුහසින් වෙන මිනිසුන් ට ලැබෙන්නෙ නැහැ හිරැ අදිපති රෙනොගෙ දහිරිය 🤣

    • @danithmanjula1368
      @danithmanjula1368 3 роки тому

      ehemanam chande sure neda???

  • @isharadilhani5047
    @isharadilhani5047 3 роки тому +52

    ලස්සන, ඉතාමත් ශක්තිමත්, නිහතමානී, ගොඩාක් අස කරන චරිතයක් හැමදාටම. ❤❤❤❤❤

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 роки тому +41

    මං ආසම චරිතයක් පබා ගොඩක් ආදරෙයි ඒත් දේශපාලය නිසා ගොඩක් ඒ ආදරේ අඩු උනා ඒත් මේ කතාව ඇහුවම නම් ..ඇත්ත ඇති සැටියෙන් කතා කරන උපේක්ෂා ගැන හීනියට සතුටක් එනවා ....ජය වේවා 🙏🙏 අම්මා කෙනෙක් වෙලා සතුටින් ඉන්න 🙏🙏

  • @diwyangi7242
    @diwyangi7242 3 роки тому +11

    ඔයා නියම ගැහැනියක්. ආඩම්බරයි. උපේක්ෂා වෙන් හැමදාම හැමදේම විදගන්න. මම හැමදාම ආදරෙයි

  • @hksineth9057
    @hksineth9057 3 роки тому +85

    අපි හැමෝගෙම jeewitha වල pasuthavili වෙන තැන් තියෙනවා, ඒවා අමතක කරලා ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ

  • @sanjubandara305
    @sanjubandara305 3 роки тому +101

    ලස්සන skin tone එකක් තියෙන සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහපු නැති නිලියක්,,,මෙයාව මම ලගට දැකලා තියෙනවා කතා කරලත් තියෙනවා ,,,ලස්සන skin tone එකක් තියෙන්නේ ,,,අමුතු look එකක් තියෙන්නේ එයාට,,,හරි ලස්සනයි ,,,,සුදු කියන්නේ ලස්සනක්ද කියලා හිතෙනවා ඇත්තටම ,,,,🌹🌹❤️❤️

  • @lankikakodikara7361
    @lankikakodikara7361 3 роки тому +263

    මොන චරිත වලින් අප අතරට ආවත්, අදටත් දැක්ක ගමන් කියවෙන්නෙම "පබා" කියලා ❤

  • @rgproduction5614
    @rgproduction5614 3 роки тому +12

    අක්කා ගොඩාක් නිහතමානී චරිතයක් ඒ වගේම අම්මාත් ගොඩාක් නිහතමානී කෙනෙක්.දෙන්නටම ආදරෙයි .❤

  • @nimmiperera6003
    @nimmiperera6003 3 роки тому +141

    ඔයාට හරි යන්නේ රඟපෑම දේශපාලනය ඔයාට හරි යන්නේ නෑ අනාගතයට සුබපතනවා ජය වේවා

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 3 роки тому +95

    අඩන්න ඕනෙ තැන් වලත් හිනාවෙන්න පුළුවන් හයිය ගෑනියෙක් ට.තෙරුවන් සරණයි උපේක්ෂා

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +169

    අවංකකම ඉතා ඉහලින් පෙන්නුම් කරනවහරිම සරල ජිවිතයක් වැරදුණ ජිවිත වලට ආදර්ශයක් ආදරෙයි

  • @ishanimadushika2150
    @ishanimadushika2150 3 роки тому +23

    ගොඩක් ආදරෙයි ඔයාට💙 ..මගේ ආසම නිළිය අදත් හෙටත්.❤️..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🌻❤️🌻❤️

  • @chamalkaweerasinghe1658
    @chamalkaweerasinghe1658 3 роки тому +13

    ලෝකෙ වැරදි නොකරපු කෙනෙක් නෑ.වැරදි පිලිගත්ත එකම වටිනවා.ඔයා වගෙ අය අද සමාජයේ නැති තරම්..ඔයාලා දෙන්නටම ජයෙන් ජය❤

  • @rashmiamarasingha4383
    @rashmiamarasingha4383 3 роки тому +124

    ඔයාගෙ කතාවට ඔයාගෙන් නොවැටුනු කදුලු අපෙන් වැටුනා.... හිත හයිය අවංක සුන්දර ගැහැනියක් ඔබ.... ඉස්සරහටම යන්න... ඔයාට ගොඩාක් සුබපතනවා... ජයෙන් ජයම වෙන්න කියලා❤️

    • @janakakfn6049
      @janakakfn6049 3 роки тому

      ඇයි පබාගේ චරිතයටද ඔයාල වගේ අය තමයි කැළණියෙ නයාට රැවටුනෙත්

    • @danithmanjula1368
      @danithmanjula1368 3 роки тому

      ehemanam chande sure neda???

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 3 роки тому

      Ane Aawe UNP aka insane
      Dan mada gahuwata.mada gahannaupan kenek

  • @lidep3992
    @lidep3992 3 роки тому +70

    පබා ඉස්සර අශාවෙන් බැලුව Tele Drama එකක්, එදාට වඩා අද ඔයා ලස්සනයි , සතුටින් ඉන්න.💐💐

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 роки тому +26

    ඇත්තටම වරදින්න ඕනීලු හරියන්නත්.ඒක මේ වීඩියෝ එක බලපු එකෙන් තේරුම් ගත්තා.නුබගේ කතාවෙන් මගේ ජිවිතේට යමක් එකතු කරගත්තා.ගැහැණියකට ගරහන්නෙ තවත් ගැහැණියක්මයී.ආදරෙයි නුබට හැමදාම .තවත් ආදරේ හිතුනා නුබගෙ කතාවෙන්

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +202

    දේශපාලනයට ගිය නිසා ගොඩක් කලකිරැනා..රංගනය පිළිබඳ ගොඩක් සතුටුයි..❤️👌

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 3 роки тому +36

    මාධ්‍ය වලින් අපයෝජනයකට දෙන ප්‍රචාරයට වඩා දෙතුන් ගුණයක ප්‍රචාරයක් අපයෝජකයාට දුන් දඬුවමට දිය යුතුයි. ඒ කියමන හරිම වටිනවා.

  • @bhagyajayasinghe1893
    @bhagyajayasinghe1893 3 роки тому +7

    හරිම අවංක සහ පරිණත අදහස් දැක්වීමක් ❤️. ඔබ දේශපාලනයට ගිහින් කලාවෙන් ඈත් වුණේ අපරාදෙ කියන ඔබගේ කලා නිර්මාණ දකින්න කැමති පිරිසක් හැමදාම හිටියා. හොද කලා නිර්මාණ තුලින් වැඩිපුර ප්‍රේක්ෂකයන් අතරට ආවොත් නැවත ලොකු ජනප්‍රියත්වයක් ගොඩ නගා ගන්න හැකි වේවි වගේම දක්ෂ කලාකාරිනියක් විදිහට නමක් දිනා ගන්න හැකි වේවි.

  • @samithriwee855
    @samithriwee855 3 роки тому +23

    ලහිරු ඔයා මේ කරන වැඩසටහන තුලට ගෙන්වන බොහෝ චරිත හරහා , ඕනම පුද්ගලයෙක් ට තමන්ගේ ජීවිතය දිහා හැරී බලන්නට අවස්ථාවක් උදා කරවනවා.🙏❤
    හැමවෙලාවෙම ඔරලෝසුව දිහා බලන එකනම් පොඩ්ඩක් කැතයි වගේ.🤭😁

    • @nuwanj2368
      @nuwanj2368 3 роки тому

      Welawa pannana bane eyata. Program ekata kalayak thiyanawa 👍👍

  • @megadikovita6872
    @megadikovita6872 3 роки тому +33

    මම කැමතිම රංගන ශිල්පිනිය. මොකද ලංකාවේ නිළියන්ගෙන් වෙනස්ම හැකියාවක් තියන. වෙනස්ම අරකට රගපාන්න පුළුවන් දක්ෂ නිලියක්. ❤🌹

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 роки тому +55

    ඔයා ගැන ලොකු පැහැදීමක් ඇති උනා... හිත දහිරිය කරගන්න... දුවව හොදින් හදාගන්න... මේ ජිවිත කතාව ඔයාට විතරක් අයත් එකක් නෙමෙයි... වර්තමානයේ බොහෝ කාන්තාවන් මෙවැනි ජිවිත තමයි ගෙවන්නේ.. ඔයාට බුදුසරණයි...

  • @dulmancooray4356
    @dulmancooray4356 3 роки тому +50

    She is always being herself. Her acting is really professional and her beauty is gorgeous as always. Most beautiful and authentic actress for me in SL. Love you loads .

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 роки тому +6

    ඇය දක්ෂ නිලියක්, හිටපු දේශපාලනඥයෙක්. දැන් ජීවිතය සැහැල්ලුවෙන් විඳින හරි නිහතමානී කලා ශිල්පිනියක්. පසුගිය අසුභ අත්දැකීම් කෙරෙහි බිය නොවූ අනාගතය ගැන සතුටින් සිහින දකින ඇය රටට ආඩම්බරයක්. සුභ පැතුම් උපේක්ෂා ස්වර්ණමාලී අක්කා.

  • @sanjeewanisanjeewani698
    @sanjeewanisanjeewani698 3 роки тому +44

    මම කැමති ඔයාගේ ඔය අවංක කමට,, ඇත්ත සමහර තැන් වල පිරිමි ගෑනුන්ට ආදරේ පෙන්නලා මානසික අල්ලස් ගන්නවා අන්තිමට කාන්තාව තමයි වැරදි කාරී සමාජේ ට. ඔයා හැමදාම ත් සතුටින් ඉන්න උපේක්ෂා ආදරෙයි ❤️🌹❤️

  • @ishuonline8295
    @ishuonline8295 3 роки тому +27

    හොද ගැහැණියක් 😊 දේශපාලනයට නොගිහින් ඉන්න තිබුනා එහෙනම් මේ ඉන්නවටත් වඩා හොද තැනක ❤

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 3 роки тому +41

    Very refreshing to hear an honest person. First politician I heard ever saying sorry. Wish her all the best and hope she will be able to contribute to making a change. Lahiru good job 👍

  • @romayneanne7505
    @romayneanne7505 3 роки тому +10

    Lahiru I only watch your programmes. It's a fabulous presentation, you are more a listener, and give a patient listening ear to whoever joins you on the programme. Keep up the good work👍💯. Upeksha you are a very pretty girl. You never hesitated to give truthful answers. People are all out to point fingers to negativity. I wish you well. Thanx it was a great programme. 👍🌹

  • @nadeeshalakmali7805
    @nadeeshalakmali7805 3 роки тому +16

    නියමයි අක්කෙ ඔහොම කෙලින් කතා කරන්න හැමදාම. super..........😍😍😍

  • @senanijayaratne2351
    @senanijayaratne2351 3 роки тому +8

    I come from a political family, though I have nothing to do with it.
    I watched that 360. Laughed at you. Today, I watched this whole thing. After a long time I watched something till the end.
    I have to admit…you definitely have matured. It was such inspiring interview u did there👏👏👏
    I hope and pray u will be able to be this genuine thorough out…. I have a feeling you will be able to contribute a lot to this society…. All the best! 👍

  • @shanthasenevirathne5938
    @shanthasenevirathne5938 3 роки тому +41

    She's really humble. No arrogance. She talks friendly with anyone. I like her a lot.. God blessed you..

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 3 роки тому +5

    අනේ අපේ පබා 🥰🥰 ඔයා ගොඩාක් හොද නිලියක් 💞

  • @nadeesuwarnamali8742
    @nadeesuwarnamali8742 3 роки тому +515

    පඩ,ශෝ නැති නිළියක් කියලා අද ඔබ ඔප්පු කලා .ජය,වේවා!!

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 роки тому +13

      එදත් එහෙමයි මං ගොඩක් එයාගෙ කතා අහල තියනවා අද ඇය පරිනතයි ඒකයි වෙනස

    • @ramanievidanage5357
      @ramanievidanage5357 3 роки тому +7

      Hammee ow othana වෙන කෙනෙක් kathakara nam සිංහල වචන nea ඉංගිරිසි වචන dadaa ahaninna appriyay. paba eyaagee ජීවිත කතාව i athisookthiyak නැතිව හරියට ma kiiwa ahan inna ආසයි

    • @cchathuranga1185
      @cchathuranga1185 3 роки тому +2

      🤣🤣

    • @amiujhkhgfuy6604
      @amiujhkhgfuy6604 3 роки тому

      @@ramanievidanage5357 ٥ف

    • @danithmanjula1368
      @danithmanjula1368 3 роки тому

      ehemanam chande sure neda???

  • @senadb1976
    @senadb1976 3 роки тому +2

    සුන්දර කාන්තාවක්...මිනිස්සු ගන්නා තීන්දු තීරන එක්ක විවිධ අත්දැකීම් වලට මුහුන දෙනවා.....එතනදි වැටෙනවා.... නැගිටිනවා.....වැරදි කරනවා....වැරදි හදාගන්නවා..... මේ කතාව මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න ත් හයියක් ඕනේ...ඇත්තටම ඔබ කලා ක්ෂේත්‍රයේම රැඳුනා නම් ගොඩක් වටිනවා....සුභ පැතුම්..

  • @karunarathnaridmi7930
    @karunarathnaridmi7930 3 роки тому +108

    මොනවා උනත් එයා හරි නිහතමානී කෙනෙක් ♥️

  • @නිලුනිලු-හ7ඝ
    @නිලුනිලු-හ7ඝ 3 роки тому +29

    ආටෝප නැති සෝබන නැති,පොලවෙ පයගහල ඉන්න නිහඩ චරිතයක්.ආසම

  • @shenayashaki9086
    @shenayashaki9086 3 роки тому +236

    උපේක්ෂාට අදටත් ආදරේ ඔයාගෙ පබා චරිතය නිසා.පබාගෙ චරිතය ඔයාගෙ ජීවිතේ වුණාද කියලත් හිතෙනවා.දුකයි මටනම් ඔයා ගැන

  • @ajithjayawardena852
    @ajithjayawardena852 3 роки тому +16

    ගොඩක් විවෘතව අදහස් ප්‍රකාශ කරනවා සුභ ගමන් උපේක්ෂා ස්වර්ණමාලි

  • @ach1z
    @ach1z 3 роки тому +140

    හොඳ දේට හොඳයි කියන්න ඕන. අත්දැකීමෙන් තමයී ජීවිතය මිනිස්සු ගැන ගොඩක් හොඳින් ඉගෙන ගන්න පුලුවන් වෙන්නේ. අද කාලේ ගැහැණු ලමයෙක්ට ඉගෙන ගන්න මේ කතාවේ ගොඩක් දේවල් තියෙනවා. 👍

    • @sanjeewasanjeewa1486
      @sanjeewasanjeewa1486 3 роки тому

      Akama wachana set aka Hama Tanama giraw wage kiyawana unta Mona kaduluda. Ane ape rate Chanda dayakaya. Visesayen gampaha

    • @ach1z
      @ach1z 3 роки тому +5

      @@sanjeewasanjeewa1486 oya kiyanne awrdu ganakata kalin kathawak mn kiynne ada eya kiyana de gena. Hemotama weradi wenawa. Ape rate minissu hithana widiya wenas kranakan me rata hadanna ba.

    • @sumudurandima7613
      @sumudurandima7613 3 роки тому

      අනිවාර්යයෙන් 👍

    • @balasooriyageprema8423
      @balasooriyageprema8423 3 роки тому

      හරිම දුකයි දුව ජීවිතය ජය ගන්න මං ඔයාට ආදරෙයි බුදු සරණයි ඔයාට

    • @saliyaanthani6569
      @saliyaanthani6569 3 роки тому

      ඇත්ත කතාවක් කියන්නේ ඇත්තටම ඔබට ස්තුතියි ඒකට

  • @ranushawijetilake8144
    @ranushawijetilake8144 9 місяців тому

    This interview change the entire perspective I had of her .. she talks to the point with a view … hope she will join a good administration to do lot to the srilankan society … it was a great listen …

  • @seli1073
    @seli1073 3 роки тому +64

    ලමා අපචාරවලට දැඩි දඩුවම් දීමට කටයුතු කරමු එකතු වෙමු🙏👍

  • @hashmiajani6616
    @hashmiajani6616 3 роки тому +65

    අක්කා එක පාරක් හමුවෙලා තියෙනවා.නිහතමානී ගොඩක්. හැමෝගෙම ජීවිතයේ කඩාවැටුන ,මෝඩ ,පැරදුන, කාලයක් තියෙනවා. ඒ දේ තේරැම් ගෙන ඉදිරියට යන එකයි සාර්ථකත්වය !!!

  • @anneshiromi6904
    @anneshiromi6904 3 роки тому +21

    ගොඩාක් දුරට ඔයා ඇත්ත කිව්වා .. ඒ ගැන සතුටුයි ..තාත්තා ගැන කියද්දි ,, ඇයි ඇඩුවෙ නැත්තෙ කියලා මං අහන්නෑ ,,, මොකද ඔයා හිත හයිය කෙනෙක් 🙂👌. ,, එහෙම හයිය හිතක් ලැබුනෙ ,, ඔයා කුවේට් වල සිටි නිසාත් ,, පුංචි කාලෙ ඉදන් ලැබූ නීරස අත්දැකීම් නිසාත් බව කිව යුතුයි නේද. ,,, 🙂
    කොහොම උනත් ,, එදා වගේම ආදරෙයි ❤️

  • @dilkodi1550
    @dilkodi1550 7 місяців тому

    Lovely character. Even today i love Paba.Budusaranai.❤

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 3 роки тому +54

    ඔබට හා දියණියට,බාධක කම්කටොලු දුරුවි නිදුක් නිරොගිමත් දීර්ඝායු ජීවිතයක් ලැබේවා .

  • @nisansalawasana2549
    @nisansalawasana2549 3 роки тому +65

    මම මේ වැඩ සටහනේ දකින්නේ දිරිය මවක් සහා ශක්තිමත් ගැහැණියක්. ඇඩෙන්න ඕන තැන්වලදිද් නොහඩා කතා කරන විදිය මටනම් හරි පුදුමයි. ඇත්තටම උපේක්ෂා ස්වර්මාලි කියන නිළියට මගේ හිතේ තිබ්බ ආදරය , කැමැත්ත තවත් වැඩි වුනා. අනාගතයට සුබ පතනවා. ජේසු පිහිටයි

  • @lunalens1
    @lunalens1 3 роки тому +69

    තත්පරයක්වත් මිස් නොකර බලමු එකම වැඩසටහන

  • @PippigeLokaya
    @PippigeLokaya 3 роки тому +25

    රන්ජන් ගැන කිව්ව දේ හැර අනිත් හැම දේටම මම ගොඩක් සංවේදී වුණා.

  • @nadeelankathilaka2124
    @nadeelankathilaka2124 3 роки тому +246

    සුන්දර ගැහැනියක්.... මඩ නාපු චරිතයක් හරි වැරැද්ද කෙසේ වෙතත් ගැහැනියක් විදියට අවංකව චරිතයක් ..

    • @influenzaadvanced2745
      @influenzaadvanced2745 3 роки тому +2

      සුන්දර ගැහැනියක් නඩත්තු කරන්න අපි බදු ගෙවිය යුතුද ?

    • @PinkWorld-c3u
      @PinkWorld-c3u 3 роки тому +17

      @@influenzaadvanced2745 අපි නඩත්තු කරන අනික් හොරු රංචුව දිහා බැලුවාම මේ ගැහැණියයි දරුවයි ඔන්න ඔහේ කාලා බීලා ඉඳපුදෙන් මචෝ

    • @charuckshy
      @charuckshy 3 роки тому +1

      @@influenzaadvanced2745 ඇයි නැත්තෙ. ඔයාව නඩත්තු කරන්නත් අපි බදු ගෙවනව. බදු කියන එක අපි කවුරුත් ගෙවනව හැමෝම වෙනුවෙන්.

    • @influenzaadvanced2745
      @influenzaadvanced2745 3 роки тому

      @@charuckshy
      එක එහම තමයි. එත් මේ tik-tok සුන්දරිසලා දේශපාලනයට ඇවිල්ල එක අංජබජල් කරලා යන එක නම් චා !
      Leadership එකයි personality එකයි දෙකක්. Personality එකක් තියන අයට හරි දේ හරි, වැරදි දේ වැරදි නිවැරදිව දකින්න පුළුවන්.
      Leadership එක තියන අයට තියනව courage එක එක ඇදෙගන යන්න.
      ගෙදරින් සල්ලි ගෙනල්ල දේශපාලනය කරපු මිනිස්සුත් ලංකාවේ හිටිය. එහම අයටත් මිනිස්සු බනිනවා, මොකද තවත් හොද liberty , democracy system එකක් ඕනේ. මේ ගනී constitution එක කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නැහැ. උපේක්ෂට මමත් love , එත් තමන්ට තියන ජපප්රිය කම courage එක talent එක පව්ව්චි කරන්න දන්නේ නැත්තම් පොඩ්ඩක් research කරලා බලන්න.

    • @wdwdhb3274
      @wdwdhb3274 3 роки тому

      @@influenzaadvanced2745 මේ මිනිස්සු බලෙන් දේශපාලනයට ආවා නෙමෙ. මේ රටේ මිනිස්සුම තමා ගෙනාවෙ...

  • @user-br7eu2qc2h
    @user-br7eu2qc2h 3 роки тому +6

    Amazing interview, totally changed my previous opinion about Upeksha. Proud of her.

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 3 роки тому +69

    අවංක කම ගැන සතුටුයි.දැන් හොඳින් සිංහල කතා කිරීම ගැනත්.ඔබට අම්මා කෙනෙක් විදිහට ජීවිතේ සතුටින් ගෙවීමට හැකිවීම ගැන සතුටුයි.ඔයාගෙ නර්තන හැකියාව ගොඩක් අගයනවා.චංචලාටත් පබාටත් උපේක්ෂාටත් ආදරෙයි.❤️

  • @kalhara161086
    @kalhara161086 3 роки тому +7

    I really like Upeksha after this interview. She seems to be honest person, i like her honesty and the way she talk about people.

  • @shanmusafer8975
    @shanmusafer8975 3 роки тому +31

    Honesty is the best policy ....i like u.. ❤

  • @xuexitogether4673
    @xuexitogether4673 3 роки тому +9

    මේ වැඩ සටහනට සහභාගී වන කාන්තාවන්, පුරුෂයින් හැමෝම වගේ අපිට කියන්නේ ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් වැටෙන්න එපා කියලා . ස්තූතියි ලහිරු ඔබට. ඔබ හැමෝටම හොඳ සවන්දෙන්නෙක්! 👍

  • @sansmvsg855
    @sansmvsg855 3 роки тому +33

    i really love her ❤️❤️ such a humble personality 🥰

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 роки тому +31

    නීතිය ගැන කියපු දේටනම් හිස නමා ආචාර කරනවා ...එහෙම වෙන්න ඕන ...එපා උනු චරිතයක් අද ආයෙත් පබාට ආදරේ කරන්න පුලුවන් උනා..🤩🤩🤩😘😘 ස්තූතියි ❤️👈 ලහිරු ...🙏🙏🙏 දෙශපාලනයට නම් ආයෙත් නොගියොත් ඒ ආදරේ රැකගන්න පුලුවන් 🙏🙏🙏🙏

  • @ජයන්ති.වීරසිංහ

    හරිම දුකයි උපේක්ෂා ඔයාගෙ ජීවිත ය... සමහරක් දෙමව්පියන් ආදරයට ආශාවන්ට වහල් ලො කසාද බැදගෙන ජනිත කරන දරු වන් අසරන කරනව. පව් ඔයා කොහොම හරි මහපොලවට අඩිය ගහල නැගිටින්න පුළුවන් විදිහට ජීවිතය හදාගත්ත ඔයාට වරදින්නෙ නැහැ අනාගතය ලස්සන කර ගන්න ධෛර්ය වෙන්න පාරාර්ථනා කරනව

    • @takshilanayomi7596
      @takshilanayomi7596 3 роки тому

      Oya mema msg karata shghala minishu karana dewal oya dannawada

  • @heshanijeewanthika7305
    @heshanijeewanthika7305 3 роки тому +28

    මෙ අපේ පබා.තාමත් අපි ඇයට ආදරෙයි .සුභ පතනවා ඔයාට .ලොකු කම නැති නිලියක්.

  • @anoshaperera4367
    @anoshaperera4367 3 роки тому +26

    Very straight forward,I thought she was just a flower but she is a real lady, she has a super knowledge 🌹🇱🇰🌹

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 3 роки тому +14

    I like the way she think 🤔 about her parents and how thankful .
    Political in Sri Lanka is a big joke 🤯
    You are so talented Wishing you all the best 👏👏👏👏

  • @anugayan1181
    @anugayan1181 3 роки тому +70

    අනේ මන්ද මංනම් මාරම ආස නිලියක්.එයාගේ අමුතුම අමුතු look එකක් තින්නෙ.voice එකත් හරිම ලස්සන අමුත්තක්.ඇයිද මන්ද මෙච්චර ලස්සන,හොද බිරිදක් දාලා සැමියා ගියෙ.අනේ ආයෙමත් එකතු වෙනවනම් ඔය දෙන්නා කොච්චර දෙයක්ද..ආසයි ආදරෙයි හැමදාමත් උපේ

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 3 роки тому +5

      අනේ ඇත්තමයි ඕකම මටත් හිතුනා..පුදුමයි මෙච්චර ලස්සන බිරිදක් ,දක්ෂ තාවයක් ඒ වගේමයි..දරුවෙකුත් ලැබුණට පස්සේ divorce වෙන්න තරම් හිතාගන්නවත් බැහැ..

    • @dileemaharshani7024
      @dileemaharshani7024 3 роки тому

      2 wathawatath divorce wela meya

    • @malishaperera5790
      @malishaperera5790 3 роки тому +4

      ඇත්තටම පව්.divorce වුනාම කව්රුත් වැරදි කියන්නෙ ගැහැනු කෙනාට.ඒත් උපේක්ෂා මුලින් marry කරපු කෙනා ආයෙත් බැන්දේ මං දන්න කෙනෙක්ව. එයත් divorce වුනා.ඒ මනුස්සය හරිම නපුරු කෙනෙක්.පව් උපේක්ෂා.

    • @maduwickrama3908
      @maduwickrama3908 3 роки тому +2

      බැදපු අලුත උපේක්ෂා husband එක්ක tv program එකකට ආවා මට තාම මතකයි . ඒ කිව්ව විදියට නම් එයාගෙ husband මෙයා ගැන intrest වෙලා පස්සෙන් ඇවිත් ඇවිත් තමා බැදලා තිබ්බෙ

    • @charuckshy
      @charuckshy 3 роки тому +1

      @@maduwickrama3908 ආපෝ ඒ මිනිහා යකෙක්. පබාට හරිම කෲර විදිහට වඳ හිංසා කරා මානසිකව විතරක් නෙමේ කායිකවත්.එහෙම පිරිමි නම් ජාති ජාතිවත් කිසිම ගැහැණියකට ලැබෙන්න එපා

  • @ayodissanayake1551
    @ayodissanayake1551 3 роки тому +8

    100% she's really honest and a humble lady....

  • @charithchathuranga8394
    @charithchathuranga8394 3 роки тому +104

    රංජන් අයියාත් කුණු දේෂපාලනයට නොගියනමි අද අපේ සිනමාව ඉහලට ගන්න තිබුනා.

    • @hardinsciver9016
      @hardinsciver9016 3 роки тому +1

      Pissuda yakow..u kiyanne transport salli okko.a deela ganunwa imbinna dena ekama rassawa acting kiyala...ehema hitana un koheda bn meka goda danne

  • @Krishanji123
    @Krishanji123 3 роки тому +8

    Nice character....She never forgets to appreciate others whenever she gets a chance...I have seen it in many programs that she attended...we Still Call her Paba as that character was a remarkable one....Good luck

  • @anushammanathunga717
    @anushammanathunga717 3 роки тому +472

    මට නම් ඔය විදියට ඔය කතාව කියන්න බෑ. හරිම අමාරුයි. කදුළු නොවැටෙන්න තමන්ගේ කතාව කියන්න පුළුවන් කියන්නේ පට්ටම හයිය හිතක්

    • @kamanireeta9882
      @kamanireeta9882 3 роки тому +3

      @Children Art aththa man mekavyauwa godak ayata

    • @anushammanathunga717
      @anushammanathunga717 3 роки тому +3

      හරි

    • @munamalgedara5673
      @munamalgedara5673 3 роки тому +3

      ❤♥♥♥♥

    • @eromib9039
      @eromib9039 3 роки тому +11

      ඇත්තමයි. එයාගේ කතාව අහද්දි මමත් සංවේදී වුනා.

    • @harindraniranathunga9625
      @harindraniranathunga9625 3 роки тому +16

      හුස්මක් ගානේ ජීවිතය විදවනවා ඇය කදුලු හන්ගන් කතා කිරීමට තරම් ශක්ති මත් ගැහැනියක්🙏❤️

  • @TravelWithLushantha
    @TravelWithLushantha 3 роки тому +8

    හිතට වැදුන චරිතය පබා...💜️💜️💜️

  • @hirunikadewini4361
    @hirunikadewini4361 3 роки тому +22

    ගොඩාක් ආදරේ කරපු චරිතයක් .දේශපාලනය නිසා තමයි එපා උනේ.නමුත් සුබ පතනවා ඉදිරි ජීවිතයට ඔයාටයි දුවටයි දෙන්නටම.

  • @hashiniweerakkody2967
    @hashiniweerakkody2967 3 роки тому +2

    උපේක්ෂා , skip නොකර බලපු ලහිරුගෙ පලවෙනි වැඩසටහන..හරිම ලස්සනයි.හරිම අවංකව කතා කරනවා..

  • @cookeryartssl4545
    @cookeryartssl4545 3 роки тому +9

    You are speaking with your heart❤ love to hear.

  • @harrysilva1275
    @harrysilva1275 3 роки тому +31

    වැදගත් කියලා බොරුවට ශෝ දාන නිලියො එක්ක බැලුවම මේ අව්‍යාජ කමට ආදරෙයි උපේක්ෂා අක්කෙ..😍❤️

  • @Anoud
    @Anoud 3 роки тому +79

    කුවේට් වල තවමත් ඉන්න අපි දන්නවා පුතේ ඔයා හැදුන හැටි. ඔයා පොඩිකාලෙ රෙගයි වල ඉද්දි මට මතකයි. පුතේ අම්මා පව්.ඔයා දැං නම් ⁣හොදටම ජීවිත ගැනඉගෙන ගෙන ඉන්නවා. ඉදිරිගමන සාර්ථක වේවා.

    • @indranipmanike1139
      @indranipmanike1139 3 роки тому +1

      Aththada Akka Oya ratada danuth.?mn upekshaTa Adare kenek. Indra.bs.

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 2 роки тому

    well done Lahiru. That's why I watch your programs living in Melbourne

  • @shaekanayake8479
    @shaekanayake8479 3 роки тому +64

    ඇත්තටම ඔබ ගැන පැහැදිලි අදහසක් ඇති උනා. ඔබ හරි open කෙනෙක්. ඒක මාර greade.

    • @lahirusandaruwan8864
      @lahirusandaruwan8864 3 роки тому +1

      මම ගැන ඔයාට පැහැදිලි නැද්ද???

    • @unicornerainbow7642
      @unicornerainbow7642 3 роки тому +1

      Great

    • @lancyweerarathna705
      @lancyweerarathna705 3 роки тому

      Boru upeksha kiyanne kuwait kiyana rate mekige id okkoma arabiyen tiyenne thatha Pakistan karayek

    • @chalani1232
      @chalani1232 3 роки тому

      @@lancyweerarathna705 ane me ha

    • @Sa.1958
      @Sa.1958 3 роки тому +1

      @@lancyweerarathna705 : පාකිස්තානයේ දෙමළ අය නෑ හලෝ .අනිත් එක අරාබි රටේ අරාබියෙන් Documents හදන්නෙ නැතුව සිහලෙන් හදන්න ද කියන්නෙ .? Mother language first .😉

  • @palithaperera235
    @palithaperera235 3 роки тому +1

    ලහිරු ඔබට ස්තුතියි පබාගැන වැරදි අවබෝධයක් තිබුණු අපි හැමෝටම ඇය කවුද කියලා හරියටම දැනගන්න අද ඔබගේ වැඩසටහන උපකාරී වුණා ඇත්තටම ඇය ඉතා නිහතමානී ගුණ යහපත් අවංක කාන්තාවක් කියා මුළු රටටම ඔප්පු කළා
    උපේක්ෂා ස්වර්ණමාලි ඔබට ජයෙන් ජයම වේවා!

  • @champajanaki228
    @champajanaki228 3 роки тому +16

    කතාව මරු.මිනිමරුවන්ව මරන්නම ඔනා 👍👍👍👍

  • @hmwijesundara1957
    @hmwijesundara1957 3 роки тому +2

    ආදරෙයි දෝනියේ අහස තරම්.බුදු සරණයි.සතුටින් ඉන්න.බාදක ජයගෙන ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.......

  • @shehanichamindi2237
    @shehanichamindi2237 3 роки тому +4

    When I got this notification I thought I’m not going to watch this. But then I thought ok let’s see what’s she has to say. Worth watching ❤️ This interview change my perception about this person.

  • @chathurikarathnayaka3460
    @chathurikarathnayaka3460 Рік тому

    Good speech upeksha.. wish you all the best ❤️

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому +19

    🙏අවංකවම කතා කරන චරිතයක් ♥️නියමයි මම කියන්නෙත් දුසකයන්ව එල්ලා මරනු ඇත්තමයි අපේ රටේ නීතිය මදි කුවේට් වගේ රටේ ඔය වගේ වැරදි කරොත් නිසි දඩුවම් ඇත්ත කතා කිරීමආදරෙයි මම කුවේට් සිට බුදුසරණයි 🌹🌹🌹

  • @menuri1313
    @menuri1313 3 роки тому +7

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔයාගේ නම ඔයාටම ගැලපෙනවා.හැමදේම උපේක්ශාවෙන් දරාගෙන රන් ආභරයක් වගේ ඔයා බබළනවා 😘😘😘

  • @jayam1429
    @jayam1429 3 роки тому +32

    කලාකාරිණියක් විදිහට , ඇත්තටම මම ඔබ තුමියට ආදරෙයි ... හැබැයි මේ කතා බහෙන් පස්සේ ඇත්තටම ඔබ තුමිය ගැන හරිම පැහැදීමක් සහ ආඩම්බරයක් ඇති උනා.. හැබැයි ඔය අසූචි ගද ගහන දේශපාලනයෙන් අයින් වෙනවා නම් ඔබ තුමියගේ ඉදිරි ජීවිතය වාසනාවන්ත වෙනවා .. මම අද කියන්නේ දේශපාලනය දිගටම කරගෙන ගියොත් ඔබ තුමියට වෙන්න යන ඉරනම අපිවත් ඔබවත් දන්නේ නැහ ... දරුවා ගැන හිතලා කලාවෙන් ඉහළට යන්න .. ඒක අති උතුම් ... කොහොම උනත් ජීවිතය වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ...
    බුදු සරණයි !

  • @padkoonara6152
    @padkoonara6152 3 роки тому +25

    කොහොම නෑ කිව්වත් ගොඩක් දෙනෙක් ආදරේ කරේ ...❤️පාබාට💗 තමයි...
    ගොඩ දෙනෙක් චන්දේ දුන්නෙත් ඒ නිසා ම තමයි...
    👍👍👍👍👍

    • @anushaperera3354
      @anushaperera3354 3 роки тому

      ඔව් ඒක නම් ඇත්ත පබා නිසාමයි මමත් චන්දේ දුන්නේ . අපේ ගෙදරින් එපා කියද්දිත් .. පස්සේ පක්ශෙ මාරැ කරපු නිසා එපා උනා ..

  • @neilranasinghe8286
    @neilranasinghe8286 3 роки тому +84

    උපේක්ෂා ඔයා දුක විශාල සුසුමක් සමග ඉවතට දමා ඒ දුකම ඉතාම දැඩි සිනාවකින් වසාගෙන සරලව ජීවිතයට මුහුණ දෙන බව පේනවා. දුකයි....ආදරෙයි..............

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 3 роки тому +1

      ඔව් ඒක මහ පුදුමයි ආසයි ඒකට..අපිත් කරන්න ඕන ඒක..අපිට බැරිත් ඒක

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 9 місяців тому

    Harima නිහතමානීව katha කරනවා . ආදරෙයි නංගී ❤❤❤