Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාන්තාවක් හිතනවනම් නම් තමන්ගෙ දරුවගේ තාත්තා ට වඩා පිට පිරිමියෙක් තමුන්ට ආදරෙයි කියලා,ඒක ටික කාලයයි.වටිනා වචන ටිකක්♥️
Wachana witharai owa. Meya horakam kare ganu lamayekge thaththa kenek 😂
@@dilmiperera8827 සිරාවටම ?
A thamange chance eka anuwa thamay. Man danna ayath innawa danatath hodin adaren inna
😂😂😂😂😂😂 link එක බලන්න
ua-cam.com/video/Ht_6-9OYA_s/v-deo.html
හැම වීඩියෝ එකක්ම බැලුවා.. ඒත් කමෙන්ට් එකක් දාන්නේ අද.. චුට්ටක්වත් skip කරේ නෑ.. කටහඬ, කතා කරන විදිය හරිම ආසයි අහන් ඉන්න.. කෙලින් කතා කරන බලන් ඉන්න ඇස් දෙකට ප්‍රිය හරිම ලස්සන ආසම නිළියක්... ♥️
❤️❤️
ඇය ගැන සිතා සිටි අයුරු වෙනස් කලෙමි. නිහතමානී පොළොවේ පය ගසා සිටින කාන්තාවක්.❤️Thank you Lahiru 💙
නිහතමානි කම ගැන හරිම ආඩම්බරයි. මහේෂි සැමදා සිය පවුල සමගින් නීරොගිව සතුටින් ජිවත් වෙන්න වාසනාව ලැබේවා ...ආදරේයි ඔයාට..❤️❤️🌹🌹
උමාලිව ගෙන්නන්න අහන්න ඕනෙම කතාවක් ඇති එයා ලග ❤ඉවසන්න පුලුවන් උපරිම ඉවසන කෙනෙක්
හැම නිලිය ම ගේනව ඒත් උමාලි තිලකරත්න ගෙන්වන්නේ නෑ මම කැමතිම රන්ගන ශිල්පිනියක් උමාලී තිලකරත්න 💜💜
She keeps her private life private
ane eyw gennnkoooo
අනිවාර්යයෙන් ma umali thilakarathne wa gennanna plz
Umali 💕💕💕💕
ළහිරු නියම නිවේදකයෙක්...එන කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයට නිදහසේ ඇති වෙනකන් කතා කරන්න ඉඩ දෙනවා...ඒක නියමයි..
මහේශි හරිම ලස්සනයි වගේම බුද්ධිමත් රංගන ශිල්පිනියක්...එයාගේ හස්බන්ඩ් හරිම කඩවසම් ..ඔයාලා හැම දෙනාටම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤
බොහොම වටිනා වැඩසහටහනක්.. මහේශි අක්කා..ඔයා ඇත්තටම ආදර්ශමත් චරිතයක්..සුභ පතනවා ඔයාට අක්කා.❤🙏ළහිරු අයියේ ඔයාගේ වැඩසටහන් අතරින් දැකපු වටිනාම වැඩසටහනක් මේක..❤ඉදිරියටත් මේ වගේ වැඩටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏
මම ආසම චරිතයක්... ඒ වගේම ගොඩාක් නිහතමානී චරිතයක්. වචනයේ පරිසමාප්තියෙන්ම හොඳම හොඳ අම්මා කෙනෙක්.
සමහරු කියන කතාව කැමරාවට හැමෝම හොදයි කියන එක ☝ ඒත් ඇත්ත කතාව හැමෝටම හොද සහ නරක දෙපැත්තක් ඇත.සහ හැම මනුෂ්‍යයෙක්ටම ඇතුලාන්තයේ සංවේදී පුද්ගලයකු සහ සංවේදී කතාවක් ඇත.ඒ නිසා කිසිම කෙනෙකු පිටතින් බලා විනිශ්චය නොකරන්න. ✋
බොහොම ස්තුතියි මේ ආදරේට... 🙏🏻🙏🏻
මහේෂි ඔයාගේ කතාවෙන් තෙරෙනවා හරිම නිහතමානි, හරිම ලස්සන චරිතයක් කියලා... ඔයාගේ ලස්සන ජීවිතයට හදවතින්ම සුබ පැතුම්... හැමදාම සතුටින් ඉන්න..
ආදරෙ හිතුනා ..අද තමයි මහේශි ගැන දැනගත්තේ 👍❤️ ස්තුතියි ලහිරු මහත්මා
ගූ කාපල්ල ...එකී කිව්වා උබලා විස්වාස කරා...අන් අව්ල්ලද බලපං
@@roshanindika7895 i>9
ඔයා මොනාද දැනගත්තෙ .එයත් ඩිවෝස් උන ගෑනියෙක් .බැදල ඉන්නෙත් දැන් ලමයෙක් ඉන්න තාත්තෙක්.😂.බන කියනව නේද .
කාලෙකට පස්සෙ වැදගත් කතාවක් ඇහුවේ ❤️❤️❤️ චායා 🌹🌹🌹
අවවාදයට වඩා ආදර්ශය උතුම් .ඔබ එහි ප්‍රතිරූපයක් .මන් දකින විදියට .. ලස්සන පවුල් ජීවිතයක් ගතකිරීමට ලැබේවා 🌹🌹🌹🌹
හිතනවට වඩා මහේෂි කියන චරිතේ වෙනමමම එකක් ඇත්තටම ඒ වචන ඒ අදහස් මනුස්සයෙක්ට මාරම විදිහට වටිනවා ...ඇත්තටම ආදරනිය චරිතයක් හැමෝටම මෙි වගේම නලු නිළියන්ට බයින මිනිස්සුන්ට මෙික හොද අදහසක් වෙයි....
Man නම් පවුද්ගලිකව ආස චරිතයක්....... මුතු වරුසා නාට්ටිය අදටත් මතකයි මට මන් අසාවෙන් බලපු කතාවක්. මන් වගේම මගේ අම්මත් හරිම ආසයි ඔයාට අක්කේ... 🥰🥰🥰🥰
ගොඩක් ආදරනීය මවක් හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
*වැඩට උදව්වට ඉන්න කෙනා *බොහොම hodai ලස්සනට හදුන්වලා දුන්නා සමහරක් නිළියෝ කියන අය කියන්නේ මගේ savant කියලා eth ඔයා වැදගත් විදියට හදුන්වලා දුන්නා ස්තූතියි ඔබට
මං interviews සෑහෙන්න බැලුවා...මේල තමයි superb ම වැඩසටහන සහ ආසම කරන ලස්සනම සහ වටිනම දේවල් ටිකක් සමාජෙට කෙලින්ම කියපු පුදුම ආස හිතෙන interview එක...Maheshi akkka ❤❤❤
පවුලේ තනි දරුවා වුණත් මහේශී හරිම බුද්ධිමත් , හොඳ maturity එකක් තියෙන රංගන ශිල්පිනියක් . Thank you Maheshi. Suba අනාගතයක් ඔයාටත් පවුලේ අයටත් .
හරිම වටිනවා කියපු හැම කතාවක්ම...තමන් කවුද කියන එක හදුනා ගත්තොත් ජීව්තේ දිනන එක අමාරු දෙයක් නෙවෙයි හැමෝටම ....හරිම ආඩම්බරයි ඔබ ගැන...❤️❤️❤️❤️❤️
අද තමයි වැඩසටහනක් ආසාවෙන් ඉවර වෙනකල් බැලුවෙ ඇත්තටම හරිම හොද චරිතයක් ඔයාට සුබ පතනව හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ...
මහේෂි කියන්නෙ මම ගොඩාක්ම කැමති රංගන ශිල්පිනියක්..ඇත්තටම ඇය හරිම නිහතමානි..ඒ වගේම හොද අම්මා කෙනෙක්..❤️
මහේෂි කියන්නේ පොළවේ පය ගහලා ඉන්න ජිවත් වෙන නිළියක් කියන දේයින් ඔළුව ඉදිමවා නොගත්ත සොදුරු සුන්දර කාන්තාවක්.💜️ආදරණිය බිරිදක්.💜️සෙනෙහේ බර මවක්.💜️දක්ෂ රංගන ශිල්පිනියක්.💜️අව්‍යාජ ගැහැණියක්.ඇය ගැන තවත් දේවල් අද වැඩසටහන හරහා දැන ගත්තා ස්තුතියි ලහිරු🙏🙏 දකින මහේෂිගේ නොදන්න පැත්ත ඉදිරිපත් කලාට.මගේ පුතාලා දෙන්නත් මගේ අම්මා ලග තියලා ගියාම තමයි මටත් සැනසීමෙන් ඉන්නේ.ඒ කතාවනම් ඇත්ත.
මේ ගෑනු කෙනාත් පලමු විවාහයෙන් වෙන් වුන ගැහැනියක් නේද
ලස්සන දුවක් බිරිදක් ල්සන මවක් ඡිවිතය අවබෝද කරගත් අාදර්ශමත් අාදරනිය ගැහැනිකි ඔබ.
මේක බලල කමෙන්ට් එකක් දාන්නම හිතුන මහේශි අක්ක මට මතක විදිහට මුතුපලස කියල Drama එහෙක රගපෑව ඒ කාලෙ මේ දවස්වල තරම්ම අමතක වෙන්න තරම් අලුත් රංගන ශිල්පිනියො හිටියෙ නෑ ඇය ඒ දවස්වල ගොඩක් රූපරචනා වල හිටිය සුන්දරකමයි හැකියාවයි නිසාම ද මන්ද අපේ හිත් වල රැදෙන කෙනෙක් වුනා ♥️ අමුතුම ලස්සනක් තියෙන කෙනෙක් කෘතිම ලස්සනක් නෙවේ රගපාන හැම චරිතෙමත් හොදටම කරනව .සුබ පතනව හැමදේම සාර්ථක කරගන්න ලැබෙන්න කියල ♥️
ජීවිත වලට වටිනම වැදගත්ම කතාවක්.තෙරුවන් සරණයි !
සහතික ඇත්ත නංගී අපිට වරදින්නේ එතන ජිවිතේම විදවන්න දළදා සමිඳුන් පිහිටයි ළහිරු මල්ලී 🙏❤️
මේක බලන්න 😊
උමාලි, ශලිනි, ශිහාන් මිහිරංග, ගෙන්නන්නකෝ😍
ඇයි තිසුරි යුවනිකා
Yes.. Umali.. 💜️
Umali genna plz
@@suhadinigunawardana6217 උපේක්ෂා ස්වර්ණමාලි ගෙනා වීඩියෝ එකෙත් මම commentsඑකක් දැම්මා උමාලි තිලකරත්න ගේන්න කියලා
Eka thamai thama genawe nene
තවමත් පූජා අක්කිව ගෙනාවේ නැත්තේ එයා පිට රට නිලියක් කියලා ලහිරු අයියත් හිතනවද...? පූජා හුගාක් ආදරනීය චරිතයක්.....වැදගත් කෙනෙක්...🌸 එයාව ගේන්න....
Eya Dan godak kal idan India inne.eyage Amma program ekaka kiwwa
එයා ලංකාවෙවත් නෑ දැන් කාලෙක ඉදන් 😐
O
@@Dsandeepa4053 අනේ
ගෙඩක් ආදරය කරන නිලියක් තමයි මහෙෂි ඔයාහරිම නිහතමානී කෙනෙක් චායා නාට්ටියට තවමත් අපි ආදරෙයි බුදුසරණ යි
ගොඩාක් ආසම නිලියක් ..ආදරෙයි මහේශි..තෙරුවන් සරනයි ..❤😘🙏🇦🇪
සොදුරු ලොවක් කරන්නටනුඹේ දිවිය නුඹ වෙහෙසෙනා..පිසදා කදුලැල් ..ඉටුකරලමි..නුඹ යුතුකම්..දිරිය දියණිය..😍මහේෂි😍ඉතාම වැදගත් කතා බහක්ගොඩක් වටිනවා..අැත්ත අැතිසැටියෙන් දකින කාන්තාවක්ඔබට ජයවේවා...😍😍ජයවේවා.ජය**හරි ටිවී**👉👍
මේ. කාතාව ඇත්තටම. හොද. වට්නව. ඒ. වගේම. වැදගත්. ගොඩක්. සතුටුයි.
මහේශි ලස්සනට කතා කලා.සමහර තැන් වල කත්‍රිනා කයිෆ් වගෙ look එකකුත් එයාගෙ එනවා..ඉතින් එයාට මම සුභ පපතනවා අනාගතයට...
Meya kohomath eya vage thamaineda penumen
Ow athta eya wage thama...
Matath ahema penila thiyanwa.... MN hithuwe mata vitharai ahema penne kiyala
ඔව් කත්‍රිනා වගේ
හරිම ආදර්ශමත් කතාවක් ...දරැවොන්ට ආදර්ශමත් අමිමා කෙනෙක් විමෙි වැදගත් කම ...හරිම නිවැරදිව කිවිවා ..ඇය වැනි තරැණ කලාකාරිනියක් මෙි තරමි විවෘතව තකා කරපු එක හරිම වැදගත් ..අනාගත පරමිපරාවට හොද කතා බහක් ... හොද හයියක් තියන ආඩම්බර ගැහැනියක් ..❤❤❤❤❤❤
Hi
Budusaranai madam..harima wadagath sakachchawak
මහේශිගේ අහිංසක සිනහව කෙලින් කතාව මමත් කැමති ම රංගන ශිල්පිනියක් චායා ❤❤❤❤❤❤👍
ඇත්තෙන්ම මේ වැඩසටහන බලලා මහේෂී ගැන ලොකු ආඩම්බරයක් සහ ආදරයක් ඇති වුණා පොළොවේ පය ගහලා ජීවත් වන සුන්දර ගැහැණියක් මවක් වීම ගැන ඇත්තෙන්ම සතුටුයි ❤️ ඇයගේ මුවින් පිටවූ සෑම වචනයක් ඇය අවංකවම කිව්වේ 👍 ස්තුතියි ලහිරු මල්ලී ඔයා වැඩසටහන කරන විදිහ ඉතා ම අනර්ඝ යි❤️❤️
ලස්සන වගේම හරිම බුද්ධිමත් නිහතමානී කෙනෙක්.අපේ ජීවිත වලටත් ගත යුතු දේවල් ගොඩක් ඔයාගෙ කතාව තුළ තියනවා.තෙරුවන් සරණයි ඔයාටත් දරුවන්ටත් මහත්තයා සහ අම්මාට තාත්තාටත්.
මේක බලන්න
මගේ ආසම නිළිය. හරිම ලස්සනයි. නිහතමානී කාන්තාවක් ❤❤
හරිම වැදගත් කතාබහක්..මහේෂි ඔබ ආදරණීය නිලියක්...බිරිදක්...මවක්... ඔබට සුබ අනාගතයක්...බුදු සරණයි
පැහැසරා කතාව හිතට වදින්න ලස්සනට රගපැවා මහේෂි. 💙
Oyage kathaven mage jivithayayata ganna godak dewal thiyenawa godak thankyou ❤
My fevourite actress.මාරම ලස්සනයි අක්කි.ඔයාගේ ඉන්ටවිව් එක විතරයි ඉවර වෙනකන් බැලුවේ ඒ තරම් ලස්සනයි🥰🥰🥰🥰
සාර්ථක කාන්තාවො හිතන විදියයි ගෙදරට වෙලා උකුනෝ හූර හූර ඉන්න ගෑනු හිතන විදියයි වෙනස්.. මහේෂි 😘
මෙයා මාර ලස්සනයි..වෙලාවකට කත්‍රිනා කායිෆ් වගේ..හැබැයි පුද්ගලයෙක් විදිහට මහා ලොකු චරිතයක් නෙමෙයි..ලංකාවෙ පිරිල ඉන්න ගතානුගතික ගෑනු අතරින් තවත් කෙනෙක් පමණයි.
ඇයි හිත රිදුනද කියපුවට.
@@NishanCWරිදෙන්න තරම් වැදගත් දෙයක් කිව්වද මෙයා?
මාර ලස්සනයි?
@@dayanhamine7533 ලස්සනයි.. දැනටත් වඩා ඉස්සර හිටපු drama වල හරිම ලස්සනයි
ජීවිතේ ගැඹුරක් දකින කාන්තාවක් ...ඇත්තටම මම හිතාගෙන හිටියෙ ඇය බොළඳ කාන්තාවක් කියල.අපූරුයි ...
රංගන ජීවිතයට එහා ගිය ආදරණීය බිරිදක් ,මවක් ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා .🙏💖👌
මහේෂි හරිම ආදරණීය චරිතයක් නිහතමානී විවෘත කාන්තාවක්. මවකගෙ භුමිකාව තුල රැජිනක්. ස්තූතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි. සසරේ සැරිසරන තාක්කල් මැසි මදුරුවේකුගෙන් වත් පීඩාවක් නොවේවා යහපතක්ම.
Maheshi ඔයාගේ ටෙලි නට්‍ය බලන්න මම හරිම කැමති .නිහතමානීව ඇත්ත කතා කරනවා ඔබට සහ පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
හැම දෙමව්පියොම තමන්ට ලැබුනෙ නැති හැමදේම තමන්ගෙ දරුවන්ට දෙන්න උත්සාහ කරනවා.මගේ තාත්තත් එහෙමයි,නිතරම කියන්නෙ මට ලැබුනෙ නැති හැමදේම මං ඔයාලට දෙනව කියල.ඒ තමයි දෙමව්පියන්ගෙ ආදරේ 😍😘.කාලෙ වෙනස් උනාට ආදරෙ වෙනස් වෙන්නෙ නෑ 🙏❤️
වැදගත් කතාවක් 👍👍👍 ඔයා නියමයි මහේෂි 👍👍👍
මේක පැන පැන දෙනවා ඔනදෙකට
සුබ පැතුම් චායා❤තෙරැවන් සරණයි
හරිම නිහතමානී චරිතයක්.වැදගත් කතා බහක්.
God bless you ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
Chanya ගේ පෝස්ට් එක දැකලා බලන්න ආපූ අය කෝ 🤓
මාත් ඒක බැලුවා 😁
Mama harima kamati niliyak attama i oyage oya wadan nam rattaran attamai budusaranai parissamin inna
ගොඩක් අය කියනවා නිලියෝ අහංකාරයි කියලා එත් එක පිලිගන්න බැ මට නම්.මොකද අපි උනත් නොදන්න කෙනෙක් එක්ක කතා කරන්නෙවත් හිනා වෙන්නෙවත් නැ..එක නලු නිලියන්ටත් සාමාන්‍යයි .අපි එයාලව දන්නවා උනාට එයාල අපිව දන්නේ නැ.ඉතින් එයාලා අපි එක්ක හිනාවෙලා කතා කරන්න ඔනි කියලා නියමයක් නැ. අපි හිනා වෙද්දි ඒ කෙනෙක් ප්‍රශ්නෙක ඉන්න පුලුවන් .එතකොට ඒ තත්වේ වෙනස් වෙන්න පුලුවන් .....
7:45 අපෙ අම්මලත් දුක්මහන්සියෙන් මේ විදිහට එලවලුවක් අරන් අපිව ජීවත්කරවන්නේ අපි එයාලට උපරිම සාදාරනේ ඉටුකරන්න ඕනේ ඒකට . බුදුසරණයි ❤️
මේ චැනල් එක බැලුවෙ උපේක්ෂා ස්වර්ණමාලී ගෙ එකෙන් පස්සෙ.. ඇත්තටම හොද වැඩසටහනක්. අහන් ඉන්න පුලුවන් ඉවර වෙනකල්. ❤️
හරිම සුන්දර කතාවක් අද නමි මම දැක්ක දෙන්නාටම තෙරැවන් සරනයි රංගන ශිල්පිනියක් වුවත් හරිම වැදගත් මවක් මම දකින්නේ සුබ ගමන් සොයුරිය ඔබට
මහේෂි මම හරිම කැමති නිලියක්ඒ වගේම බිම පය ගහලා ඉන්න කෙනෙක් ඔයාගේ අදහස් හරිම වටිනවා..ඔයාට සුභ අනාගතයක්ඒවගේම ආදර්ශමත් අම්මා කෙනෙක් ඔයල සැම දෙනාටමබුදු සරණයි..
ලංකාවෙ මිනිස්සුන්ගෙ කැත පුරුද්දක් තමයි අනිත් මිනිස්සුන්ට බනිනවා, මෙහේ තරම් කමෙන්ට් සෙක්ශන් වල මිනිස්සු අනිත් මිනිස්සුන්ට බනිනවා මම කොහේවත් රටක දැකලම නෑ, අකමැතිනම් නොබල දැක්කෙනෑ වගේ ඉන්නව විතරයි ඒ මිනිස්සු.
ඔව් ඒක නම් ඇත්ත තමයි
Kwda banala thiyenne😯
ඒක ඇත්ත මනුස්සයෙක්ට බනිනවනම් බනින විදියක් තියෙනවා. Utube එකෙ comment තනිකර තියෙන්නෙ කුනුහරප ලංකාවෙ මිනිස්සුන්ගේ ගෙ හැටි.
ඔයාගේ කතාව ඇහුවහම හරි සතුටුයි නංගි ඔයා පුදුම නිහතමානි නිළියක් ඔයාටත් දරු දෙදෙනාටත් මහත්තයාටත් ඔයා හදපු දෙමව්පියන්ටත් තුණුරුවන්ගේ ම සරණයි
නිහතමානී හොද කාන්තාවක් ❤️👍
චාන්‍යාගෙ post එක් දැකල මේක බලන්න ආවෙ 😂😂😂
මමත් 🙈
මාත් 🤣
මාත් 😂😂
මාත්
මේක බලන කෙනෙක්ට කෙටියෙන්ම තේරුන්ගන්න තියෙන්නෙ තමුන් ගැහැනියක් නම් තමන් ගැන වගකීමෙන් සහ විය යුතු යුතුකම් වගේම ඔබට යා යුතු මාර්ගය නිවැරදිව තෝරගන්න හැගීම් වලින් තොරව බුද්ධිමත්ව මොලෙන් තීරණ ගන්න කියන එක තමා...දවසක මේ වගේම තමන් ගැන ආඩම්බරෙන් ගෞරවයක් ඇතුව ඕනම තැනක කතා කරන්න පුළුවන් වෙයි එහෙම උනොත් 💖
නෙරෝලි ඩැනියෙල් වත් ගෙන්නන්න.. නිරූපණ ක්ශේත්‍රයේ හරි විදිහට ඉන්න විදිහ එයාගෙන් දැන ගන්න පුලුවන්
ලහිරු අයියා ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම හොඳ මහත්මා ගති ගුණ තියන කෙනෙක්. Godbless u
වැදගත් කතාව ජීවිතයම වාසනාවන්ත වේවා .
Respect 🔥 තිබ්බ මානසික පීඩනය ගොඩක් අඩු උනා 🙏❤️ ප්‍රශ්න එක්ක ඉස්සරහට යන්න ඔනෙ 🙏
Atta කියන්න බය වෙන්න ඕනි නැහැ ...නියමයි...mahesie..👍👍👍
හරිම නිහතමානී අවන්ක අපි ආසම චරිතයක් . තෙරුවන් සරණයි .
Maheshi sohyuriya oya bokkenma katha karaa thanks l wish your future i wish lahiru you done a good job
මේ වැඩසටහනේ දාන පලවෙනි comment එක.. ඇත්තටම නොදා ඉන්න බෑ හරිම open කතා බහක්.. හරි ගෞරවනීය කතා බහක්.. Wish your all the best...!!!
කමැලිකමට බලන්න ගත්තෙ.දන්නෙම නැ ඉවර වෙනකම් බැලුවා.පට්ට.
Harima ardambarai.. programme eka ewara wenakalma baluwaa.. mama hithuwee mama wage enne mama witharaiii ki.laa… anee naaa mata ada aththatamaaa amuthu shakthiyak labuna. Jeewitheta godaak dewal ekathu karagattaaa. Thank youuu soo much akki❤️🙏❤️🙏
සුබම සුබ අනාගතයක් වේවා අක්කේ... ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘 හැමදාමත් කැමතිම චරිතයක් .... ❤❤
ගොඩක් වැදගත් විඩියෝ එක්ක හරිම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙😙😙😙😙
අවංකව කතා කරන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන සුන්දර චරිතයක්...
Ada thama hodama program ekaHamotama hoda paniwdayakGodak sthuthi oyata adarei hithuna Hoda charithayak budu saranai ❤❤
චායා....... ❤️❤️❤️❤️
Puduma tharam nihithamani duwek wenhna ona iwara wenakalma asawen baluwa godak wadagath katha bahak kisima karadarayak novi digugamanak yanhna labewa...lahiru oyatath thanks
Mn nm issara asawen beluwe jiwite lassanai telidrama eka.. Benjamin.. Lahiru aiyage act ekata Mara asai... Hite mataka hitina ragapeem... ❤❤❤❤❤❤❤❤❤
මහේෂි මෙහෙම චරිතයක් කියලා දැනගත්තේ අදයි.සුභපතනවා ඔයාගේ අනාගතේට.🥰
මන් ගොඩාක් කැමති කෙනෙක් maheshi akki budusaranai akkiyoo😍😍
Aeththatama hoda charithayak...hemadama satutin 😀😀😀😀😀enna one....බුදු සරණයි oyalata
අහගෙන ඉන්න ආස හිතෙන කතාවක්.හරිම වැදගත් විදියට ජීවත් වෙන ආදර්ශමත් රන්ගන ශිල්පිනියක් .ආසයි දැකීමත් සතුටක් ..❤️❤️
අපේ රටවල ගතානුගතික ගෑනු ඉන්නෙ. මන්නම් මේ රටේ ගෑනු අයට කැමති නෑ, ඇගවහන් හිටිය හෝ නෑ කියලා ඒකත් අමූතුම මාන්‍යයක් කරගෙන ඉන්නෙ. මේ යුරොපීය රටවල ඉන්න අම්මලා ඇත්තටම හරීම බුද්ධිමත් වගේම ලස්සනට ඉන්නවා. මේ ලංකාව ඉන්දියාව අරාබියෙ වගේ රටවල ඉන්න ගෑනු පිරිමින්ට පුදූම භයයි. පිරිමි මොනවා හිතයිද, පිරිමි නැතුව මට ජීවත් වෙන්න බැරිවෙයිද කියන පුදූම යැපුම් මානසිකත්වයක් තියෙන්නෙ. මේ ගෑනු නිසාමයි මේවා පුරුශ මූලික සමාජ වෙලා තියෙන්නෙත් මෙච්චර ප්‍රශ්නත්. වැඩිය ඕන නෑ පිටරටවල ට ග්‍රීන් කාඩ් දුන්නොත් කීදෙනෙක් ඉන්නවද මේ මානසික හිරගෙයින් මිදිල යන්න බලාගෙන,
💯
Did your boyfriend leave you. ???
💯👏♥
ඇඟ වහගෙන ඉන්න අය අනිවාර්යෙන් ඇඟ එලියේ දාගෙන ඉන්න අයට වඩා ඉහලින් ඉන්න ඕනේ තමයි. මොකද ඇඟ පෙන්නන්න හදන්නේ වෙන පෙන්නන්න දෙයක් නැති ගැහැණු. ඇඟ බලන්න කැමති පිරිම් සහ එවන් ගැහැණු ඉන්න තැනකට එහෙම කට්ටිය යන එක හොඳයි. ලංකාව වෙනස් නොකර.
එකෙන්ම එකගයි 👍👏
හරිම වැදගත් කතාවක් ස්තුතියි ඔබ තුමියට බුදු සරණයි
ආසම නිලියක් පොඩි කාලේ ඉදන්ම
💯 Ehthta Niruwatha pennala issarata ena eka .Okkomala oka.ak karannai. Anai meka manasika ledak wela Aluth Ayata
Just love the way how Maheshi opened up.
හරි ම ❤♥️❤ලස්සනයි රූපයවගේම කතා වත් 😘😘😘සුභ පැතුම්
මම කැමතිම නිලියන් ගෙන් එක්කෙනෙක් .ජයවේවා ඔයාලා දෙන්නටම.
ඇත්තටම ඇය ආදර්ශමත් මවක්...❤❤ගැහැණුකම රැකගෙන ඉන්න ආදරනීය නිළියක් ඇය...අනේ පියුමි හන්සමාලී පුලුවන්නම් මේ වැඩසටහන බලන්න ...මේන් අම්මලා..
Piyumi inne heluven unata daruvata adareyi
Heluwen htiyata kmk ne daruwata adare nm.. ehma neda.nice theory...😁
Piumi gena katha krna අයිතිය oyta nh ne moka pare daruwo dala yna රටක piumi ayge daruwta amma ta sakalan vidiyata athtma agya karnwa
පියුමි මෙයාට වඩානම් හොඳයි ❤
Harima asawen balapu wadasatahanak dennatama budusaranai
චායා😍My favorite actress💜️💜️
කාන්තාවක් හිතනවනම් නම් තමන්ගෙ දරුවගේ තාත්තා ට වඩා පිට පිරිමියෙක් තමුන්ට ආදරෙයි කියලා,ඒක ටික කාලයයි.
වටිනා වචන ටිකක්♥️
Wachana witharai owa. Meya horakam kare ganu lamayekge thaththa kenek 😂
@@dilmiperera8827 සිරාවටම ?
A thamange chance eka anuwa thamay. Man danna ayath innawa danatath hodin adaren inna
😂😂😂😂😂😂 link එක බලන්න
ua-cam.com/video/Ht_6-9OYA_s/v-deo.html
හැම වීඩියෝ එකක්ම බැලුවා.. ඒත් කමෙන්ට් එකක් දාන්නේ අද.. චුට්ටක්වත් skip කරේ නෑ.. කටහඬ, කතා කරන විදිය හරිම ආසයි අහන් ඉන්න.. කෙලින් කතා කරන බලන් ඉන්න ඇස් දෙකට ප්‍රිය හරිම ලස්සන ආසම නිළියක්... ♥️
❤️❤️
ඇය ගැන සිතා සිටි අයුරු වෙනස් කලෙමි. නිහතමානී පොළොවේ පය ගසා සිටින කාන්තාවක්.❤️
Thank you Lahiru 💙
නිහතමානි කම ගැන හරිම ආඩම්බරයි. මහේෂි සැමදා සිය පවුල සමගින් නීරොගිව සතුටින් ජිවත් වෙන්න වාසනාව ලැබේවා ...ආදරේයි ඔයාට..❤️❤️🌹🌹
උමාලිව ගෙන්නන්න අහන්න ඕනෙම කතාවක් ඇති එයා ලග ❤ඉවසන්න පුලුවන් උපරිම ඉවසන කෙනෙක්
හැම නිලිය ම ගේනව ඒත් උමාලි තිලකරත්න ගෙන්වන්නේ නෑ මම කැමතිම රන්ගන ශිල්පිනියක් උමාලී තිලකරත්න 💜💜
She keeps her private life private
ane eyw gennnkoooo
අනිවාර්යයෙන් ma umali thilakarathne wa gennanna plz
Umali 💕💕💕💕
ළහිරු නියම නිවේදකයෙක්...එන කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා ඒ මනුස්සයට නිදහසේ ඇති වෙනකන් කතා කරන්න ඉඩ දෙනවා...ඒක නියමයි..
මහේශි හරිම ලස්සනයි වගේම බුද්ධිමත් රංගන ශිල්පිනියක්...එයාගේ හස්බන්ඩ් හරිම කඩවසම් ..ඔයාලා හැම දෙනාටම හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤
බොහොම වටිනා වැඩසහටහනක්.. මහේශි අක්කා..ඔයා ඇත්තටම ආදර්ශමත් චරිතයක්..සුභ පතනවා ඔයාට අක්කා.❤🙏
ළහිරු අයියේ ඔයාගේ වැඩසටහන් අතරින් දැකපු වටිනාම වැඩසටහනක් මේක..❤ඉදිරියටත් මේ වගේ වැඩටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏
මම ආසම චරිතයක්... ඒ වගේම ගොඩාක් නිහතමානී චරිතයක්. වචනයේ පරිසමාප්තියෙන්ම හොඳම හොඳ අම්මා කෙනෙක්.
සමහරු කියන කතාව කැමරාවට හැමෝම හොදයි කියන එක ☝ ඒත් ඇත්ත කතාව හැමෝටම හොද සහ නරක දෙපැත්තක් ඇත.සහ හැම මනුෂ්‍යයෙක්ටම ඇතුලාන්තයේ සංවේදී පුද්ගලයකු සහ සංවේදී කතාවක් ඇත.ඒ නිසා කිසිම කෙනෙකු පිටතින් බලා විනිශ්චය නොකරන්න. ✋
බොහොම ස්තුතියි මේ ආදරේට... 🙏🏻🙏🏻
මහේෂි ඔයාගේ කතාවෙන් තෙරෙනවා හරිම නිහතමානි, හරිම ලස්සන චරිතයක් කියලා... ඔයාගේ ලස්සන ජීවිතයට හදවතින්ම සුබ පැතුම්... හැමදාම සතුටින් ඉන්න..
ආදරෙ හිතුනා ..අද තමයි මහේශි ගැන දැනගත්තේ 👍❤️ ස්තුතියි ලහිරු මහත්මා
ගූ කාපල්ල ...එකී කිව්වා උබලා විස්වාස කරා...අන් අව්ල්ලද බලපං
@@roshanindika7895 i>9
ඔයා මොනාද දැනගත්තෙ .එයත් ඩිවෝස් උන ගෑනියෙක් .බැදල ඉන්නෙත් දැන් ලමයෙක් ඉන්න තාත්තෙක්.😂.බන කියනව නේද .
කාලෙකට පස්සෙ වැදගත් කතාවක් ඇහුවේ ❤️❤️❤️ චායා 🌹🌹🌹
අවවාදයට වඩා ආදර්ශය උතුම් .ඔබ එහි ප්‍රතිරූපයක් .මන් දකින විදියට .. ලස්සන පවුල් ජීවිතයක් ගතකිරීමට ලැබේවා 🌹🌹🌹🌹
හිතනවට වඩා මහේෂි කියන චරිතේ වෙනමමම එකක් ඇත්තටම ඒ වචන ඒ අදහස් මනුස්සයෙක්ට මාරම විදිහට වටිනවා ...ඇත්තටම ආදරනිය චරිතයක් හැමෝටම මෙි වගේම නලු නිළියන්ට බයින මිනිස්සුන්ට මෙික හොද අදහසක් වෙයි....
Man නම් පවුද්ගලිකව ආස චරිතයක්....... මුතු වරුසා නාට්ටිය අදටත් මතකයි මට මන් අසාවෙන් බලපු කතාවක්. මන් වගේම මගේ අම්මත් හරිම ආසයි ඔයාට අක්කේ... 🥰🥰🥰🥰
ගොඩක් ආදරනීය මවක් හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️
*වැඩට උදව්වට ඉන්න කෙනා *බොහොම hodai ලස්සනට හදුන්වලා දුන්නා සමහරක් නිළියෝ කියන අය කියන්නේ මගේ savant කියලා eth ඔයා වැදගත් විදියට හදුන්වලා දුන්නා ස්තූතියි ඔබට
මං interviews සෑහෙන්න බැලුවා...මේල තමයි superb ම වැඩසටහන සහ ආසම කරන ලස්සනම සහ වටිනම දේවල් ටිකක් සමාජෙට කෙලින්ම කියපු පුදුම ආස හිතෙන interview එක...Maheshi akkka ❤❤❤
පවුලේ තනි දරුවා වුණත් මහේශී හරිම බුද්ධිමත් , හොඳ maturity එකක් තියෙන රංගන ශිල්පිනියක් . Thank you Maheshi. Suba අනාගතයක් ඔයාටත් පවුලේ අයටත් .
හරිම වටිනවා කියපු හැම කතාවක්ම...තමන් කවුද කියන එක හදුනා ගත්තොත් ජීව්තේ දිනන එක අමාරු දෙයක් නෙවෙයි හැමෝටම ....හරිම ආඩම්බරයි ඔබ ගැන...❤️❤️❤️❤️❤️
අද තමයි වැඩසටහනක් ආසාවෙන් ඉවර වෙනකල් බැලුවෙ ඇත්තටම හරිම හොද චරිතයක් ඔයාට සුබ පතනව හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ...
මහේෂි කියන්නෙ මම ගොඩාක්ම කැමති රංගන ශිල්පිනියක්..ඇත්තටම ඇය හරිම නිහතමානි..ඒ වගේම හොද අම්මා කෙනෙක්..❤️
මහේෂි කියන්නේ පොළවේ පය ගහලා ඉන්න ජිවත් වෙන නිළියක් කියන දේයින් ඔළුව ඉදිමවා නොගත්ත සොදුරු සුන්දර කාන්තාවක්.
💜️ආදරණිය බිරිදක්.
💜️සෙනෙහේ බර මවක්.
💜️දක්ෂ රංගන ශිල්පිනියක්.
💜️අව්‍යාජ ගැහැණියක්.
ඇය ගැන තවත් දේවල් අද වැඩසටහන හරහා දැන ගත්තා ස්තුතියි ලහිරු🙏🙏 දකින මහේෂිගේ නොදන්න පැත්ත ඉදිරිපත් කලාට.
මගේ පුතාලා දෙන්නත් මගේ අම්මා ලග තියලා ගියාම තමයි මටත් සැනසීමෙන් ඉන්නේ.
ඒ කතාවනම් ඇත්ත.
මේ ගෑනු කෙනාත් පලමු විවාහයෙන් වෙන් වුන ගැහැනියක් නේද
ලස්සන දුවක් බිරිදක් ල්සන මවක් ඡිවිතය අවබෝද කරගත් අාදර්ශමත් අාදරනිය ගැහැනිකි ඔබ.
මේක බලල කමෙන්ට් එකක් දාන්නම හිතුන මහේශි අක්ක මට මතක විදිහට මුතුපලස කියල Drama එහෙක රගපෑව ඒ කාලෙ මේ දවස්වල තරම්ම අමතක වෙන්න තරම් අලුත් රංගන ශිල්පිනියො හිටියෙ නෑ ඇය ඒ දවස්වල ගොඩක් රූපරචනා වල හිටිය සුන්දරකමයි හැකියාවයි නිසාම ද මන්ද අපේ හිත් වල රැදෙන කෙනෙක් වුනා ♥️ අමුතුම ලස්සනක් තියෙන කෙනෙක් කෘතිම ලස්සනක් නෙවේ රගපාන හැම චරිතෙමත් හොදටම කරනව .සුබ පතනව හැමදේම සාර්ථක කරගන්න ලැබෙන්න කියල ♥️
ජීවිත වලට වටිනම වැදගත්ම කතාවක්.තෙරුවන් සරණයි !
සහතික ඇත්ත නංගී අපිට වරදින්නේ එතන ජිවිතේම විදවන්න දළදා සමිඳුන් පිහිටයි ළහිරු මල්ලී 🙏❤️
මේක බලන්න 😊
උමාලි, ශලිනි, ශිහාන් මිහිරංග, ගෙන්නන්නකෝ😍
ඇයි තිසුරි යුවනිකා
Yes.. Umali.. 💜️
Umali genna plz
@@suhadinigunawardana6217 උපේක්ෂා ස්වර්ණමාලි ගෙනා වීඩියෝ එකෙත් මම commentsඑකක් දැම්මා උමාලි තිලකරත්න ගේන්න කියලා
Eka thamai thama genawe nene
තවමත් පූජා අක්කිව ගෙනාවේ නැත්තේ එයා පිට රට නිලියක් කියලා ලහිරු අයියත් හිතනවද...? පූජා හුගාක් ආදරනීය චරිතයක්.....වැදගත් කෙනෙක්...🌸 එයාව ගේන්න....
Eya Dan godak kal idan India inne.eyage Amma program ekaka kiwwa
එයා ලංකාවෙවත් නෑ දැන් කාලෙක ඉදන් 😐
O
@@Dsandeepa4053 අනේ
ගෙඩක් ආදරය කරන නිලියක් තමයි මහෙෂි ඔයාහරිම නිහතමානී කෙනෙක් චායා නාට්ටියට තවමත් අපි ආදරෙයි බුදුසරණ යි
ගොඩාක් ආසම නිලියක් ..ආදරෙයි මහේශි..තෙරුවන් සරනයි ..❤😘🙏🇦🇪
සොදුරු ලොවක් කරන්නට
නුඹේ දිවිය නුඹ වෙහෙසෙනා..
පිසදා කදුලැල් ..
ඉටුකරලමි..
නුඹ යුතුකම්..
දිරිය දියණිය..
😍මහේෂි😍
ඉතාම වැදගත් කතා බහක්
ගොඩක් වටිනවා..
අැත්ත අැතිසැටියෙන්
දකින කාන්තාවක්
ඔබට ජයවේවා...😍😍
ජයවේවා.ජය
**හරි ටිවී**
👉👍
මේ. කාතාව ඇත්තටම. හොද. වට්නව. ඒ. වගේම. වැදගත්. ගොඩක්. සතුටුයි.
මහේශි ලස්සනට කතා කලා.සමහර තැන් වල කත්‍රිනා කයිෆ් වගෙ look එකකුත් එයාගෙ එනවා..ඉතින් එයාට මම සුභ පපතනවා අනාගතයට...
Meya kohomath eya vage thamaineda penumen
Ow athta eya wage thama...
Matath ahema penila thiyanwa.... MN hithuwe mata vitharai ahema penne kiyala
ඔව් කත්‍රිනා වගේ
හරිම ආදර්ශමත් කතාවක් ...දරැවොන්ට ආදර්ශමත් අමිමා කෙනෙක් විමෙි වැදගත් කම ...හරිම නිවැරදිව කිවිවා ..ඇය වැනි තරැණ කලාකාරිනියක් මෙි තරමි විවෘතව තකා කරපු එක හරිම වැදගත් ..අනාගත පරමිපරාවට හොද කතා බහක් ... හොද හයියක් තියන ආඩම්බර ගැහැනියක් ..❤❤❤❤❤❤
Hi
Budusaranai madam..harima wadagath sakachchawak
මහේශිගේ අහිංසක සිනහව කෙලින් කතාව මමත් කැමති ම රංගන ශිල්පිනියක් චායා ❤❤❤❤❤❤👍
ඇත්තෙන්ම මේ වැඩසටහන බලලා මහේෂී ගැන ලොකු ආඩම්බරයක් සහ ආදරයක් ඇති වුණා පොළොවේ පය ගහලා ජීවත් වන සුන්දර ගැහැණියක් මවක් වීම ගැන ඇත්තෙන්ම සතුටුයි ❤️ ඇයගේ මුවින් පිටවූ සෑම වචනයක් ඇය අවංකවම කිව්වේ 👍 ස්තුතියි ලහිරු මල්ලී ඔයා වැඩසටහන කරන විදිහ ඉතා ම අනර්ඝ යි❤️❤️
ලස්සන වගේම හරිම බුද්ධිමත් නිහතමානී කෙනෙක්.අපේ ජීවිත වලටත් ගත යුතු දේවල් ගොඩක් ඔයාගෙ කතාව තුළ තියනවා.තෙරුවන් සරණයි ඔයාටත් දරුවන්ටත් මහත්තයා සහ අම්මාට තාත්තාටත්.
මේක බලන්න
මගේ ආසම නිළිය. හරිම ලස්සනයි. නිහතමානී කාන්තාවක් ❤❤
හරිම වැදගත් කතාබහක්..මහේෂි ඔබ ආදරණීය නිලියක්...බිරිදක්...මවක්... ඔබට සුබ අනාගතයක්...බුදු සරණයි
පැහැසරා කතාව හිතට වදින්න ලස්සනට රගපැවා මහේෂි. 💙
Oyage kathaven mage jivithayayata ganna godak dewal thiyenawa godak thankyou ❤
My fevourite actress.මාරම ලස්සනයි අක්කි.ඔයාගේ ඉන්ටවිව් එක විතරයි ඉවර වෙනකන් බැලුවේ ඒ තරම් ලස්සනයි🥰🥰🥰🥰
සාර්ථක කාන්තාවො හිතන විදියයි ගෙදරට වෙලා උකුනෝ හූර හූර ඉන්න ගෑනු හිතන විදියයි වෙනස්.. මහේෂි 😘
මෙයා මාර ලස්සනයි..වෙලාවකට කත්‍රිනා කායිෆ් වගේ..හැබැයි පුද්ගලයෙක් විදිහට මහා ලොකු චරිතයක් නෙමෙයි..ලංකාවෙ පිරිල ඉන්න ගතානුගතික ගෑනු අතරින් තවත් කෙනෙක් පමණයි.
ඇයි හිත රිදුනද කියපුවට.
@@NishanCWරිදෙන්න තරම් වැදගත් දෙයක් කිව්වද මෙයා?
මාර ලස්සනයි?
@@dayanhamine7533 ලස්සනයි.. දැනටත් වඩා ඉස්සර හිටපු drama වල හරිම ලස්සනයි
ජීවිතේ ගැඹුරක් දකින කාන්තාවක් ...ඇත්තටම මම හිතාගෙන හිටියෙ ඇය බොළඳ කාන්තාවක් කියල.අපූරුයි ...
රංගන ජීවිතයට එහා ගිය ආදරණීය බිරිදක් ,මවක් ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා .🙏💖👌
මහේෂි හරිම ආදරණීය චරිතයක් නිහතමානී විවෘත කාන්තාවක්. මවකගෙ භුමිකාව තුල රැජිනක්. ස්තූතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි. සසරේ සැරිසරන තාක්කල් මැසි මදුරුවේකුගෙන් වත් පීඩාවක් නොවේවා යහපතක්ම.
Maheshi ඔයාගේ ටෙලි නට්‍ය බලන්න මම හරිම කැමති .නිහතමානීව ඇත්ත කතා කරනවා ඔබට සහ පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
හැම දෙමව්පියොම තමන්ට ලැබුනෙ නැති හැමදේම තමන්ගෙ දරුවන්ට දෙන්න උත්සාහ කරනවා.මගේ තාත්තත් එහෙමයි,නිතරම කියන්නෙ මට ලැබුනෙ නැති හැමදේම මං ඔයාලට දෙනව කියල.ඒ තමයි දෙමව්පියන්ගෙ ආදරේ 😍😘.කාලෙ වෙනස් උනාට ආදරෙ වෙනස් වෙන්නෙ නෑ 🙏❤️
වැදගත් කතාවක් 👍👍👍 ඔයා නියමයි මහේෂි 👍👍👍
මේක පැන පැන දෙනවා ඔනදෙකට
සුබ පැතුම් චායා❤
තෙරැවන් සරණයි
හරිම නිහතමානී චරිතයක්.වැදගත් කතා බහක්.
God bless you ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
Chanya ගේ පෝස්ට් එක දැකලා බලන්න ආපූ අය කෝ 🤓
මාත් ඒක බැලුවා 😁
Mama harima kamati niliyak attama i oyage oya wadan nam rattaran attamai budusaranai parissamin inna
ගොඩක් අය කියනවා නිලියෝ අහංකාරයි කියලා එත් එක පිලිගන්න බැ මට නම්.මොකද අපි උනත් නොදන්න කෙනෙක් එක්ක කතා කරන්නෙවත් හිනා වෙන්නෙවත් නැ..එක නලු නිලියන්ටත් සාමාන්‍යයි .අපි එයාලව දන්නවා උනාට එයාල අපිව දන්නේ නැ.ඉතින් එයාලා අපි එක්ක හිනාවෙලා කතා කරන්න ඔනි කියලා නියමයක් නැ. අපි හිනා වෙද්දි ඒ කෙනෙක් ප්‍රශ්නෙක ඉන්න පුලුවන් .එතකොට ඒ තත්වේ වෙනස් වෙන්න පුලුවන් .....
7:45 අපෙ අම්මලත් දුක්මහන්සියෙන් මේ විදිහට එලවලුවක් අරන් අපිව ජීවත්කරවන්නේ අපි එයාලට උපරිම සාදාරනේ ඉටුකරන්න ඕනේ ඒකට . බුදුසරණයි ❤️
මේ චැනල් එක බැලුවෙ උපේක්ෂා ස්වර්ණමාලී ගෙ එකෙන් පස්සෙ.. ඇත්තටම හොද වැඩසටහනක්. අහන් ඉන්න පුලුවන් ඉවර වෙනකල්. ❤️
හරිම සුන්දර කතාවක් අද නමි මම දැක්ක දෙන්නාටම
තෙරැවන් සරනයි රංගන ශිල්පිනියක් වුවත් හරිම
වැදගත් මවක් මම දකින්නේ සුබ ගමන් සොයුරිය ඔබට
මහේෂි මම හරිම කැමති නිලියක්
ඒ වගේම බිම පය ගහලා ඉන්න කෙනෙක් ඔයාගේ අදහස් හරිම වටිනවා..ඔයාට සුභ අනාගතයක්
ඒවගේම ආදර්ශමත් අම්මා කෙනෙක් ඔයල සැම දෙනාටම
බුදු සරණයි..
ලංකාවෙ මිනිස්සුන්ගෙ කැත පුරුද්දක් තමයි අනිත් මිනිස්සුන්ට බනිනවා, මෙහේ තරම් කමෙන්ට් සෙක්ශන් වල මිනිස්සු අනිත් මිනිස්සුන්ට බනිනවා මම කොහේවත් රටක දැකලම නෑ,
අකමැතිනම් නොබල දැක්කෙනෑ වගේ ඉන්නව විතරයි ඒ මිනිස්සු.
ඔව් ඒක නම් ඇත්ත තමයි
Kwda banala thiyenne😯
ඒක ඇත්ත මනුස්සයෙක්ට බනිනවනම් බනින විදියක් තියෙනවා. Utube එකෙ comment තනිකර තියෙන්නෙ කුනුහරප ලංකාවෙ මිනිස්සුන්ගේ ගෙ හැටි.
ඔයාගේ කතාව ඇහුවහම හරි සතුටුයි නංගි ඔයා පුදුම නිහතමානි නිළියක් ඔයාටත් දරු දෙදෙනාටත් මහත්තයාටත් ඔයා හදපු දෙමව්පියන්ටත් තුණුරුවන්ගේ ම සරණයි
නිහතමානී හොද කාන්තාවක් ❤️👍
චාන්‍යාගෙ post එක් දැකල මේක බලන්න ආවෙ 😂😂😂
මමත් 🙈
මාත් 🤣
මාත් 😂😂
මාත්
මාත්
මේක බලන කෙනෙක්ට කෙටියෙන්ම තේරුන්ගන්න තියෙන්නෙ තමුන් ගැහැනියක් නම් තමන් ගැන වගකීමෙන් සහ විය යුතු යුතුකම් වගේම ඔබට යා යුතු මාර්ගය නිවැරදිව තෝරගන්න හැගීම් වලින් තොරව බුද්ධිමත්ව මොලෙන් තීරණ ගන්න කියන එක තමා...දවසක මේ වගේම තමන් ගැන ආඩම්බරෙන් ගෞරවයක් ඇතුව ඕනම තැනක කතා කරන්න පුළුවන් වෙයි එහෙම උනොත් 💖
නෙරෝලි ඩැනියෙල් වත් ගෙන්නන්න.. නිරූපණ ක්ශේත්‍රයේ හරි විදිහට ඉන්න විදිහ එයාගෙන් දැන ගන්න පුලුවන්
ලහිරු අයියා ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම හොඳ මහත්මා ගති ගුණ තියන කෙනෙක්. Godbless u
වැදගත් කතාව ජීවිතයම වාසනාවන්ත වේවා .
Respect 🔥 තිබ්බ මානසික පීඩනය ගොඩක් අඩු උනා 🙏❤️ ප්‍රශ්න එක්ක ඉස්සරහට යන්න ඔනෙ 🙏
Atta කියන්න බය වෙන්න ඕනි නැහැ ...නියමයි...mahesie..👍👍👍
හරිම නිහතමානී අවන්ක අපි ආසම චරිතයක් . තෙරුවන් සරණයි .
Maheshi sohyuriya oya bokkenma katha karaa thanks l wish your future i wish lahiru you done a good job
මේ වැඩසටහනේ දාන පලවෙනි comment එක.. ඇත්තටම නොදා ඉන්න බෑ හරිම open කතා බහක්.. හරි ගෞරවනීය කතා බහක්.. Wish your all the best...!!!
කමැලිකමට බලන්න ගත්තෙ.දන්නෙම නැ ඉවර වෙනකම් බැලුවා.පට්ට.
Harima ardambarai.. programme eka ewara wenakalma baluwaa.. mama hithuwee mama wage enne mama witharaiii ki.laa… anee naaa mata ada aththatamaaa amuthu shakthiyak labuna. Jeewitheta godaak dewal ekathu karagattaaa. Thank youuu soo much akki❤️🙏❤️🙏
සුබම සුබ අනාගතයක් වේවා අක්කේ... ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘 හැමදාමත් කැමතිම චරිතයක් .... ❤❤
ගොඩක් වැදගත් විඩියෝ එක්ක හරිම ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙😙😙😙😙
අවංකව කතා කරන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන සුන්දර චරිතයක්...
Ada thama hodama program eka
Hamotama hoda paniwdayak
Godak sthuthi oyata adarei hithuna
Hoda charithayak budu saranai ❤❤
චායා....... ❤️❤️❤️❤️
Puduma tharam nihithamani duwek wenhna ona iwara wenakalma asawen baluwa godak wadagath katha bahak kisima karadarayak novi digugamanak yanhna labewa...lahiru oyatath thanks
Mn nm issara asawen beluwe jiwite lassanai telidrama eka..
Benjamin.. Lahiru aiyage act ekata Mara asai...
Hite mataka hitina ragapeem...
❤❤❤❤❤❤❤❤❤
මහේෂි මෙහෙම චරිතයක් කියලා දැනගත්තේ අදයි.සුභපතනවා ඔයාගේ අනාගතේට.🥰
මන් ගොඩාක් කැමති කෙනෙක් maheshi akki budusaranai akkiyoo😍😍
Aeththatama hoda charithayak...hemadama satutin 😀😀😀😀😀enna one....බුදු සරණයි oyalata
අහගෙන ඉන්න ආස හිතෙන කතාවක්.හරිම වැදගත් විදියට ජීවත් වෙන ආදර්ශමත් රන්ගන ශිල්පිනියක් .ආසයි දැකීමත් සතුටක් ..❤️❤️
ua-cam.com/video/Ht_6-9OYA_s/v-deo.html
අපේ රටවල ගතානුගතික ගෑනු ඉන්නෙ. මන්නම් මේ රටේ ගෑනු අයට කැමති නෑ,
ඇගවහන් හිටිය හෝ නෑ කියලා ඒකත් අමූතුම මාන්‍යයක් කරගෙන ඉන්නෙ.
මේ යුරොපීය රටවල ඉන්න අම්මලා ඇත්තටම හරීම බුද්ධිමත් වගේම ලස්සනට ඉන්නවා. මේ ලංකාව ඉන්දියාව අරාබියෙ වගේ රටවල ඉන්න ගෑනු පිරිමින්ට පුදූම භයයි. පිරිමි මොනවා හිතයිද, පිරිමි නැතුව මට ජීවත් වෙන්න බැරිවෙයිද කියන පුදූම යැපුම් මානසිකත්වයක් තියෙන්නෙ.
මේ ගෑනු නිසාමයි මේවා පුරුශ මූලික සමාජ වෙලා තියෙන්නෙත් මෙච්චර ප්‍රශ්නත්.
වැඩිය ඕන නෑ පිටරටවල ට ග්‍රීන් කාඩ් දුන්නොත් කීදෙනෙක් ඉන්නවද මේ මානසික හිරගෙයින් මිදිල යන්න බලාගෙන,
💯
Did your boyfriend leave you. ???
💯👏♥
ඇඟ වහගෙන ඉන්න අය අනිවාර්යෙන් ඇඟ එලියේ දාගෙන ඉන්න අයට වඩා ඉහලින් ඉන්න ඕනේ තමයි. මොකද ඇඟ පෙන්නන්න හදන්නේ වෙන පෙන්නන්න දෙයක් නැති ගැහැණු. ඇඟ බලන්න කැමති පිරිම් සහ එවන් ගැහැණු ඉන්න තැනකට එහෙම කට්ටිය යන එක හොඳයි. ලංකාව වෙනස් නොකර.
එකෙන්ම එකගයි 👍👏
හරිම වැදගත් කතාවක් ස්තුතියි ඔබ තුමියට බුදු සරණයි
ආසම නිලියක් පොඩි කාලේ ඉදන්ම
💯 Ehthta Niruwatha pennala issarata ena eka .Okkomala oka.ak karannai. Anai meka manasika ledak wela Aluth Ayata
Just love the way how Maheshi opened up.
හරි ම ❤♥️❤ලස්සනයි රූපයවගේම කතා වත් 😘😘😘සුභ පැතුම්
මම කැමතිම නිලියන් ගෙන් එක්කෙනෙක් .ජයවේවා ඔයාලා දෙන්නටම.
ඇත්තටම ඇය ආදර්ශමත් මවක්...❤❤
ගැහැණුකම රැකගෙන ඉන්න ආදරනීය නිළියක් ඇය...
අනේ පියුමි හන්සමාලී පුලුවන්නම් මේ වැඩසටහන බලන්න ...මේන් අම්මලා..