This is how we spend the time with family after the Christmas
Вставка
- Опубліковано 29 сер 2024
- It’s very busy time for London , so this how we spend our time after the x mas . What’s lovely time with family . Humble is the symbol . Love you all . Iron mum
මම දැකපු සරලව ජීවත් වෙන ලස්සනම පවුලක් 🥰
චූටි පැටව් 3 දෙනානම් හරීම cute 😘
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න. 😁
බුදු සරණයි !!
Bohoma stuthi 😍.budusaranai
චූටි දුව දැක්කම මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමා, ගෙදරක් ලස්සනට පිරිලා තියෙන්නෙ නම් මේ වගේ හුරතල් දුවෙක් ඉන්නම ඕනේ තමා😍❤❤
God bless u all ❤❤
Kiyawanawa ewarayak nethiwa 😍😍.bohoma stuthi nangi
පොඩි බබාලට තෑගි ලැබිල තියන සතුට 🤗.බුදු සරනයි
Ekanam aththa 😍.budusaranai!!!
Claudia, Rayon and Dion.....three cute angels....be grown healthily and well....btw akki nice video as usual....love you all🥰🥰
Thank you nangi 😍
@@WasthuandMenika ❤
තෙරුවන් සරණයි දරුවන්ට
චූටි මැනිකලා ටික හරිම ශෝයි.බුදුසරණයි හැමෝටම 🖤🌸
Bohoma stuthi 😍.budusaranai!!!
ජීවීතේ එපා උන කෙනෙක් මෙ වීඩියො එක බැලුවම ජීවත් වෙන්න ආස හිතෙනව
😍😍😍😍
Ou ඒක ඇත්ත
චූටි සුදුලා ටික හරිම හුරතල්.අයියගේ කෑම රස පාටයි.හැමෝටම බුදුසරණයි.🥰😘
Bohoma stuthi nangi 😍.budusaranai
අම්මෝ මාත් ආසම සම්බෝල තමා...මැලේ අච්චාරුවකුත් හදා ගත්තා,ලංකාවෙ කෑම වගේ රස නෑ මොනවා කෑවත්...,දෝනි බබාගේ වැඩේ "මගේ fvourite දාන්න"කියලා හැමවෙලේම ඔයාලව බලන එක..as suaual we are really happy to see our humble family.stay safe.bs😘🇵🇸️🇱🇰
Ane bohoma stuthi nangi 😍😍.parissamen enna hemoma.budusaranai!!!
චුටී මැණිකගේ කෝලම් ටික නම් ශෝක් අක්කා.. පුතාලා දෙන්නත් ශෝක් අද වැඩිය පේන්න හිටියේ නෑ නේද... ඔයාලා හැමෝම පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් ඉන්න සතුටින් අක්කා & අයියා පොඩ්ඩෝ තුන්දෙනායි.. බුදු සරණයි 💚💚💚💕💕💕
Bohoma stuthi nangi 😍.budusaranai
අනේ ඔයාලගේ vlogs තමයි මම මෙච්චර කාලෙකට දැක්ක cute ම vlogs. මල්ලිලා දෙන්නයි නන්ගි අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න🥰🥺♥️😍
Bohoma stuthi 😍😍😍
මම දැක්ක ලස්සනම පවුල තමා ඔයාලගේ පවුල, හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
Bohoma stuthi 😍.parissamen enna oyalath
@@WasthuandMenika ❤️❤️
අයියා හදන කෑම නම් රස පාටයි අක්කි.. අදත් ගොඩාක් ආසාවෙන් බැලුවේ. පරිස්සමින් ඉන්න අයියා අක්කි බබාලා එක්ක. බුදුසරණයි ❤❤
Bohoma stuthi nangi 😍.budusaranai
අද උදේම බැලුවා.මම ආසම ආස පවුලක් තමා ඔයාලා.හරිම සරල විදිහට ඔයාලා ඉන්නේ .චුටිගේ සුකුරුත්තන් බඩු ටික තමයි වැඩේ අනේ 🤭🤭🤭🤩🤩🤩😍😍😍
Bohoma stuthi 😍😍
පැටව් ටිකගේ සතුටු හිනාව දැක්කාම හිතම පිරෙනවා..කෝළමීගේ කෝළම් හැමදාම වගේ ආසයි..කවදා හරි ඔයාලා පස්දෙනාවම දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මං..සතුටින් ඉන්න හැමදාමත්..ආදරෙයි හැමෝටම.❤️😍
Bohoma stuthi 😍.parissamen enna .
චූටී නංගී මල්ලීලා දෙන්නයි හරිම cute .... ඔයාලා හොද ගති ගුණ තියන ලස්සන family එකක් ..පස් දෙනාටම තෙරුවන් සරණයි !! ❤️❤️❤️❤️❤️💐
Bohoma stuthi 😍.theruwansaranai
Wow super thank you
Such a beautiful , down to earth & genuine family ♥️🌸 stay safe and happy yall 💚
Thank you 😊
@@WasthuandMenika අක්කේ ඔයාලගෙ ගෙදරට සේවන් කෙනෙක් එපාද මන් එන්නද ඔය පැටඋටිකත් එක්ක ජීවත් වෙන්නෙ හරිම ආසයිමට ඒ හුරතල් දකිද්දී
Long live you all stay strong and enjoy your wonderful life with children no matter peace full mind sat is important to keep safer journey. Love ❤️ all
තෑගි ගොඩාක් හම්බෙලා පැටව්න්ට මේ පාර නත්තලට හරි ශෝක්,අනේ එයාලගෙ සතුට බලන්ඩකෝ.මගෙ දුවටයි,පුතාටයිත් ගොඩාක් තෑගි හම්බුනා,අපිත් ඔයාල වගේම කාලයක් තිස්සෙ ඒ දෙන්න කැමති දේවල් අහගෙන කලින් ටික ටික ගත්ත.ඒව බලද්දි එයාලට දැනෙන සතුට තමයි දෙමව්පියො විදිහට අපි ලබන සතුට නේද😊ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි වගේම සුභ උත්සව සමයක් කියල ප්‍රාර්ථනා කරනව❤️❤️❤️🙋
Ane ekanam aththa.bohoma stuthi 😍.parissamen enna hemoma.
පොඩි අයට තෑගි ලැබුණම තියන සතුට ❤❤ලස්සනයි අදත් video එක 👍😘❤️
Ekanam aththa thama 😍
Such a cute little family ❣️much love god bless you all 👩👦👦👨👧|🇱🇰🇬🇧
Thank you 😊
යකොඩෝ.. බබිලිස් සිල්වා පරාදයි අපේ අයියට 🥲🥲noodles ඒක හැදුවේ නිකන් වෙද පප්පා අරිශ්ටේ හදනවා වගේ 🥲🥲🥲පට්ට රස පාටයි ❤❤❤උයන ගමන් කියවන විදියට හිනත් යනවා ❤❤❤❤❤😂
Msg eka kiyawadde hinath giya .harima lassanai.bohoma stuthi nangi 😍😍
@@WasthuandMenika oka mokld akke 😂😂ape hithe tyn de thm api awnkwam oylt dnne❤
👍👌😂
@@nethmihansika- Ane bohoma stuthi nangi 😍😍
Wenada wagema adath video eka lassanai akki and aiya.aiya hadana kamanam maru akki😋😋😋😋 Oyanam akki mara wasanawanthai aiya wage husband kenek labanna.aiya akki and babala 3na gdk shoi.akkige punchi family ekata aswahak wadinna epa good luck. Budusaranai parissamin sathutin inna hamadama adarei gdk oyalata 😘😘😘😘😘
Bohoma stuthi nangi 😍😍.parissamen enna
අද ත් vedio එක බලලා තමයි දවස පටන් ගත්තෙ 😍😍
Bohoma stuthi 😍
අදත් ලස්සන වීඩීයෝ එකක්.... ආදරෙයි හැමෝටම. පරිස්සමින් ඉන්න...බුදුසරනයි ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
Bohoma stuthi 😍.budusaranai
Soo simple family.... 😍😍
Thank you 😊
තුන්දෙනාගේ සතුට තෑගි හම්බෙලා ❤️😍 මල්ලී බබාගේ කියව්ල්ල සතුටට ආදරෙයි අක්කා අයියා හැමෝටම පරිස්සම්න් සතුට්න් ඉන්න බුදු සරණයි ..!!ආදරෙයි ❤️
Bohoma stuthi nangi 😍
Much love 💕💕💕
Stay safe y’all 🥰😍
Thank you 😊😍😍
Eda දාපු chuti manikega video 1 mara lassanai .mn දැකපු lassana chuti kella.I love youu too
Bohoma stuthi 😍
Chuti manika harima cute chuti mallith ehemai budu saranai oyalata harima lassana paulak matath innawa aiyya kenekui malli kenekui ❣️❣️😍😍❤️
Bohoma stuthi 😍
Hamotama budusaranai. Puduma lassana unusuma pirunu pawulak😍
Bohoma stuthi 😍.Budusaranai
Beautiful family 😘💕 lovely kids they are beautiful and adorable may god bless you all
Thank you 😊
All the gifts are amazing 😍.super cute vlog💕.love you all ❤❤
Thank you 😊
මං ආසම UA-cam Channel එක අදත් උදෙන්ම Video එකක් දාලා....😍😍වෙනදා වගේම හරිම ආදරණිය Video එකක්....🥰අක්කා අයියා,පැටව් 3 දෙනාම හැමදාම මේ වගේ සතුටෙන් ඉන්න....පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි...🙏🏻✨
Bohoma stuthi nangi 😍.parissamen enna oyalath.budusaranai!!!
අයියා සුපිරියක් තමා .වීඩියො එක ලස්සනයි .සියලුම දෙනාටම තෙරුවන් සරනයි 🥰🥰🥰❤️❤️🙂☺️
Bohoma stuthi malli 😍.theruwansaranai!!!
Apitha ohoma thama akki.ohoma kanda asai.. oyala nam harima shoook ane.mama nama oyala hamootama harima asai.sathutin Parissamin inda.budu saranai! ❤🙏
Bohoma stuthi nangi 😍.budusaranai
ඇතිලියෙ දාලා ඉතුරු බත් පිහදාගෙන කද්දි පුදුම රසක් තියෙන්නෙ නංගී.ඔයාලා හරි සරළයි.බලන් ඉන්න ආසයි වීඩියෝ.තෙරුවන් සරණයි පැටවු තුන්දෙනාටයි.ඔයාලා දෙන්නටයි
Bohoma stuthi akki 😍😍.theruwansaranai
Akke lassanai katiyama...video balana oaraku wenwa ..eth welwak awa gamn balanawa akke..parisamen inna .budusaranai...
Bohoma stuthi nangi 😍😍.budusaranai
මම හරිම ආසාවෙන් ඔයාලගේ විඩියෝ බලන්නේ .චුටි පැටව් තුන්දෙනාත් ඔබ දෙදෙනාත් හරිම නෝර්මල් නිසා .අද මම ආසම දෙයක් දැක්කා මේ විඩියෝ එකේ,මොකද්ද දන්නවාද ?,ඉතුරු වුන බත් කටවල් ටික මැටි වලදට දමලා පිහාගන කැන එක.මම හරිම ආසා දෙයක්.ඒකේ රස කියලා වැඩක් නෑ .ලස්සනයී විඩියෝ එක .තෑන්ක්ස් .චුටි පැටව් තිදෙනාටත් ඔබ දෙදෙනාටත් බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් ඉන්න .
Bohoma stuthi 😍😍
I never thought I'd be addicted🤗❤ Love you so much Akki, Aiya and my cutieees 😍😘
Thank you nangi 😍😍.stay safe
the kids are so cute 🥰🥰🥰🥰🥰🥰
Thank you 😊
Adath udema puthai mamai beluwa,Chooti donige hair clips,bands collection eka hari lassanai,kellata style ekata lassanata inna thiyena dewal dakkama hari aasai,lassanai okkoma,okkotama Theruwansaranai!!! 👍❤️
Ane bohoma stuthi akki 😍.parissamen enna .theruwansaranai!!!
God bless you all. Love you both.
Thank you 😊
හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි💝පොඩ්ඩො තුන් දෙනාට තෑගි ගොඩයි...😍එයාලට ගොඩාක් සතුටුයි...🌟.ඒ දිහා බලන් ඉදලා අක්කගෙයි අයියාගෙයි සතුට අපිත් දැක්කා...💖ඉතින් හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න..පරිස්සමින් ඉන්න...හැමෝටම බුදුසරණයි🙏❤😘
Bohoma stuthi nangi 😍.parissamen enna hemoma.budusaranai!!!
Harima lassanaii akki video aka 5 denatam godakkk adareii parissamen sathutin inna Budhu saranaii.
Bohoma stuthi nangi 😍.budusaranai!!!
💝 I wish your family all the best and keep all your health goodly and stay healthy every day. ❤️
Thank you 😊
Hamotama budusaranai.hamadamat satutin inna labewa....chooty manika💜️💜️💜️
Bohoma stuthi 😍.budusaranai
හරිම ශෝයි පොඩ්ඩෝ තුන් දෙනානම් අනේ.....😍 මන් දැක්ක නිහතමානී ලස්සන පවුලක්....තවත් වීඩියෝ එකක් ගේනකන් බලන් ඉන්නවා අක්කී ...හැමොම පරිස්සමෙන් සතුටින් ඉන්න..හැහැමෝටම බුදුසරණයි....❤️😍
Bohoma stuthi nangi 😍.budusaranai
Nice video 😊 . thank you for sharing the nice recipe 😋😊.
Babalage sathuta thamai oya denna nitharama hithanne. Love you guys 😘🥰❤️. Prissamin hamoma.
Bohoma stuthi 😍.parissamen enna hemoma
හරිම ලස්සනයි 😍🙂❤️ ...
හරිම ශෝක් කට්ටියම ...
ආදරෙයි අක්කි ඔක්කටම 😘🤗🥰 ..
බුදු සරණයි 🙏🙏🙏 ...
Bohoma stuthi malli 😍.budusaranai
ආසම කුකින්ග් වීඩීයෝ වලට ශෝයි..අදත් ❤️🥰❤️......කෙලි පැටියෙක් ඉද්දි..ඉතින්..විච්චූරන් ලෝකයය්..🥰🥰🥰🥰.බුදුසරණයී පරිස්සමට ඉන්න ඔක්කොමලාම
Bohoma stuthi 😍.budusaranai
Wenada wagema adath harima lassanai akki..api video eka enjoy kara..thank you.parissmn inna.budusaranai godak adarei❤️❤️❤️
Bohoma stuthi nangi 😍.parissamen enna hemoma.budusaranai!!!
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. හරිම ආසාවෙන් මුල ඉඳල අගටම රසවින්දා.... ❣️❣️❣️ අයියට, අක්කට, පුංචි පැටව් තුන්දෙනාට බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා... 🌻🌸🌻
Bohoma stuthi nangi 😍.budusaranai!!!
රෑ 12 ටත් නැගිටගෙන ඔයාලගේ වීඩියෝ බලනවා හරි ලස්සනයි ඔයාලගේ වීඩියෝ මේ වගේ video තව තවත් කරලා අපිට දාන්න ඔයාලා හැමෝටම ආදරෙයි ❤️❤️❤️❤️❤️
Bohoma stuthi 😍
ඔයාලගෙ වීඩියෝ බලන්න අරන් දැන් අවුරුද්දක් වෙනවා මන් ගිය අවුරුද්දේ ඔයාලගෙ christmas වීඩියෝ එකේ ඉදන් අද වෙනකන් අවුරුද්දක් එක දිගටම බැලුවා.ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා පැටවු තුන්දෙනා නිසා ගොඩක් සතුටු උනා අයියාගෙ කෑම හදන විදිය බැලුවා..මන් ප්‍රාර්ථනා කරනවා හැමෝටම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා..ඒ වගේම ඉදිරියටත් ලස්සන වීඩියෝ අරන් එන්න කියලා ආදරෙන් ඉල්ලනවා...ආදරෙයී හැමෝටම.❤️❤️❤️❤️❤️
Ane bohoma stuthi nangi apeth ekka degatama ekatu wela hitiyata .😍😍
වීඩියෝ එක ලස්සනයි .අද දවසත් වාසනාවන්ත සුභ දවසක් වෙිවා .සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි .පරිස්සමෙන් ඉන්න .ආදරෙයි හැමෝටම .🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹😍
Bohoma stuthi 😍.theruwansaranai
Love from sri lanka 🇱🇰 ❤️❤️❤️❤️❤️❤️
Thank you 😊
උදේම වීඩියෝ එක දැක්කා. එ්ත් බලන්න උනේ නෑ. උදේ ඉදන් එහෙ මෙහෙ ගිහින් අැවිත් කෝම හරි දැන් බැලුවා.😊😊
මුලු ඔක්කොම relax උනා .
නංගි බබාත් නියම වැඩ තමයි කරන්න.😊😊
ඉරිදටත් හමු වෙමු එහෙනම්.
බුදු සරණයි. !!.. 🙏🙏
Bohoma stuthi 😍.budusaranai
Hellow...
Happy to see you all again...
God Bless You Iron Mum Family!...
💪😎😊🔥
Thank you 😊
චුටි මැණික එයාගෙ සුකුරුත්තං ටික දාගෙන වැඩ🤭❤️ආදරෙයි කට්ටියටම❤️
බුදු සරණයි❤️❤️❤️
Bohoma stuthi nangi 😍.budusaranai
ලස්සනයි හැමෝම බුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි හැමෝටම 😍🎉️😘
Bohoma stuthi 😍.budusaranai!!!
අදත් හුගක් ලස්සනයි අක්කෙ අය්යෙ video එක🌸😊.ඔයලා හැමොම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලා හැමොටම.....💖💖 ආදරෙයි ගොඩක් 😊🌸
Bohoma stuthi nangi 😍.budusaranai!!!
හරිම ෂොයි
මායි බාබාලයි ගියා boxingday shopping
husbsnd නමි busy වුනා.
එත් බඩු නමි ගොඩාක් අඩු කරලා තිබිබා අපිත් ගතිතා
අයියා කියපු දේ ගැන අපිටත් කියලා දෙන්නකො
සතුටින් පරිස්සමින් ඉන්න
ආදරෙයි ඔක්කොමටම
ජේසු පිහටයි
Ane ehemada.godak dewal aduwata ganna puluwan neda.parissamen enna hemoma 😍
පලවෙනි comment එක මගෙන් ඔයාලට හැමදාම හොද වෙවා ජයෙන් ජයම වේවා 🥰🥰❤️❤️❤️😍🌹🥰
Bohoma stuthi 😍
Such a beautiful and lovely famiy😘😍Love you akki,aiya and 3 little gems❤️❤️stay safe and happy and god bless you ✝️❤️❤️
Thank you nangi 😍
සුභ අලුත් අවුරුද්දක් වේවා ශ්‍රී ලංකා 2022!!! From Finland
Esema wewa 😍😍
Wooow හැමදාම හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ බුදුසරණයි.........!
Bohoma stuthi 😍.budusaranai
Adath podi 3 daga wedath akka harima adaraniiyai. Mallige keemana rasa patai .hamooma parissamen sathutin inna budu saranai
❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
Bohoma stuthi akke 😍.budusaranai!!!
Oyala hari simple.man hari asai oyalage vedio balanna.Mamath ada udeta keve halmesso polsambolai, ala kirihodi,bath.Budu saranai oualata👍💖💖
Niyamai ne .bohoma stuthi 😍😍😍.budusaranai!!!
වෙනදා වගේ අද වීඩීයෝ එකත් ලස්සනයි.අපි හරිම ආසයි චූටි මැණිකගේ කෝලම් බලන්න.අපි ගොඩාක් ආදරෙයි.😙😍
පරිස්සමින් ඉන්න.බුදු සරණයි.
Bohoma stuthi 😍.budusaranai!!!
ඔයාලා හරිම අව්‍යාජයි ... හරිම සතුටුයි. ගොඩාක්ම ඔයාලව බලන්න ආස පුතා. එයා ඉන්නේ grade 7.
Eyath kohoma hari england yanawalu. E nisa hodata school weda karanawa. Harima satutui apata. E oyala nisai nangi & malli.
Hamoma parissamin inna budusaranai .
Aniwaryenma dawasaka enna puluwan wei .bohoma stuthi 😍.parissamen enna hemoma.budusaranai!!!
Asai ogollo dakinna,hamoma christmas ekata sathutu una babalata godak sathutui,oyala godak hoda demawpiyan,hamoma parissamen sathutin inna,adarei hamotama
Bohoma stuthi 😍
Ayya pitarata hitiyath apekama rekagannawa. Arapirimessma upatimai. Gamekama. Walan pihala kanakota patta rasai neda, harima saralai akki.oyala.mn kemathima video ake ayyage cooking part akata.ayyata ayyawa viswasai hemawelema kemanam patta kyla.🤣🤣🤣 . Master chef srimaal👌👌 okkotama Budu saranai🙏 Parissamin.Adarei chooti petauntai oya dennatai.🥰🥰🥰🥰🥰🥰🥰
Bohoma stuthi nangi 😍.parissamen enna oyalath.budusaranai!!!
Wow🤩It's nice.I love the way akki and ayya explain things🤗😍.very cute one❤.stay safe and blessed 💟
Thank you nangi 😍
Jayasirimaha bosamidhu pihitai, dalada samidu pihitai, parissamen Inna, adaraniya paulak, 💛💛💛💛 podi petau ,akka ayya . Sathutin Inna, Theruwan saranai, Lankawata enne nedda niwaduwata
Bohoma stuthi nangi 😍.theruwansaranai!!!
Hemadama wage godak asawen adath clip eka beluwa godak enjoy kala….2021 wasarata karana anithma video eka wenna oni meka…2022 wasare lassanama lassana video ekakin hambemu…labanna u 2022 wasara oba siyalu denatama wasana wantha wasarak wenna kiyala hadawathinma prarthana karanawa….jayanma wewa….🤜🥰❤️
Bohoma stuthi.oyalatath subama suba nawa wasarak wewa kiyala parthana karanawa .parissamen enna hemoma.theruwansaranai!!! 😍😍😍
අනෙ අදත් ආසාවෙන් බැලුවා...❤ බුදුසරණයි 💕✨️
Bohoma stuthi 😍.budusaranai!!!
Niyamai aiyage kema.... adarei api godaaaaaaaaaaaak. Elaga vedio eka enakam balan ennawa hode.. budusaranai
Bohoma stuthi nangi 😍.budusaranai!!!
Harima shoi video eka hamadama wagema.akki nangi babawa bonikkiyek wage hada karanawa balanna harima asai.e bond eka harima watinawa ganu lamayekta amma best friend kenek wage inna eka harima honda deyak.chuti malliyai nangi loku malliyai balan inna asa hithenawa adare hithenawa.akki aiyai wenada wagema harima lassanai. Dawasaka UK awoth balanna ennam akkiyo oyalawa.theruwansaranai hamotama.adarei akki.parissamen inna poddo tikath ekka.♥️♥️♥️♥️♥️🧚♂️🧚♀️🧚🌝🌞🌺🌻🌷🌼⚘💖💖💖💖💖😍🥰
Bohoma stuthi nangi adaraneya comment ekata 😍😍.parissamen enna hemoma.aniwaryenma dawasaka enna puluwan wei nangi.theruwansaranai!!!
Ayyage meal num rasaine kohomath. Aniwareyne kanna hithunoth kohomahari kanna oni.innakan ne me okkoma. Hamadamath sathutin inna. Oyala hamotama adarei. Budusaranai. ❤ ❤ ❤ ❤ ❤ ❤
Bohoma stuthi 😍.budusaranai!!!
කෑම එකනම් රස පාටයි..ලංකාවට ආවම අයියා ගමටම කන්න දෙයි වගේ..🤭🤭...චුටි මැනිකලා තුනටනම් හෙන සතුට ... තෑගි හම්බෙලානෙ..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න පස් දෙනාම..😘😘😘😘❤❤❤
Bohoma stuthi 😍
Adath udema baluwa. Budu saranay.parissamen inn.adarei.
Bohoma stuthi 😍.budusaranai
My favorite youtube chanal❤️love your family 💕
Thank you 😊
වෙනදා වගේම අදත් ඔයාලා 5දෙනාම ගොඩක් ලස්සනයි😍අක්කිගෙ හිනාවට මම ගොඩක් ආසයි 😘🙈😁අයියා හදපු කෑම එක නම් ගොඩක් රස පාටයි😚😋වෙනදා වගේම සතුටින්, සාමයෙන්, ආදරෙන් ඉන්න 😘 හැමෝමටම තෙරුවන් සරණයි 🙏🏻❤️
Bohoma stuthi nangi 😍.theruwansaranai!!!
🤗❤️
Ayiya is like a chef now trying new new dishes he's a great dad for children akki your so cute nangi baba if tie the hair very beautiful in this vlog shes nice tie the hair and budu sarannai hamotame stay happy and safe forever
Thank you nangi 😍
Niyama cook kenek.gedara aya hari wasanawanhthai uyala dena kama kanna.parissamin inna.budusaranai
Bohoma stuthi 😍.budusaranai!!!
Nice lovely family, budusaranai hemotama!!!😍🥰
Thank you 😊.budusaranai!!!
Aneee aiyai akkai harima adaraneeyai...man asama oyalagee tiyena nihathamanikamata...simple , decent , cute family ..adarei ...budu saranai
Poddo antimata noodles kavada???😥😥😥
Bohoma stuthi nangi 😍.parissamen enna.budusaranai!!!
Kohoma hari kawagaththa 😍
My favourite UA-cam channel ❤❤❤
Thank you 😊
අදත් හරිම ලස්සනයි අක්කි හැමෝටම ගොඩක් ආදරෙයී පරිස්සමෙන් සතුටින් ඉන්න. චූටි මැණික කතාකරද්දි උස්සගෙන එන්න හිතෙනවා මන් හරිම ආසයි එයාගෙ කෝලම් වලට තෙරුවන් සරනයි හැමෝටම ❤️❤️❤️❤️❤️😍😍😍😍😍
Bohoma stuthi nangi 😍.theruwansaranai
උදෙන්ම වීඩීයෝ එක බැලුවා ඕන් මාත් අක්කා අයියා...❤️❤️හැමදාම වගේ ගොඩාක් ලස්සනයි .ආදරෙයි ගොඩක් ඔයාලට..පරිස්සමින් ඉන්න ඔයාලා.
Bohoma stuthi nangi 😍
Lassanai adath ❤️❤️budu Saranai parissamen inna oyala hemoma adarei ❤️❤️❤️
Bohoma stuthi 😍.budusaranai!!!
අනේ හරිම ලස්සනයි 💖 සතුටින් පරිස්සමෙන් ඉන්න ❤✌️හැමෝටම ආදරෙයි 😍❤😘✌️
Bohoma stuthi 😍😍
Akka aiya vediyo eka beluwa hrim lassni ane mta kiynna deyak ne hrim adaraniyai..aaa aiyeee oya kiyl dipu widiyt kottu heduwa hrim rasat awa.....adarei hemotm.....budusarani ...akke mn gena vediyo eheka kiynnkooo plzzzzzzzzzz.....💟💟💟💟💜️💜️
Bohoma stuthi nangi 😍.
Hi guys😑😜manika is very lucky wife🌹🌹because your loving hubby🌻🌻🌻at christmas day chooti manikes hair is very nice🙆two boys are cute budusaranai all of you🍒💐💮
Thank you 😊 .budusaranai
Wooooooooooow 😍🥰
Harima lassanai akki.babala 3n denama harima sathutin inne ada .aiya nam ithin harima joli neda akki.oyala denna kohe hitiyath 🇱🇰 ape rata thama anka 1 karan inne.eka ithin aiyage wada walin penwa haliye kanokota. 😛😛chuti manika nam ithin rosa malak.🥰🥰😘aiyage kama 1 nam niyamai akki.e hamadekama ithin thiyenne akkige adare thama.hamadamath adarei.budu saranai.parissamin inna akki hamoma😘😘😘💖💖💖
Bohoma stuthi nangi 😍.parissamen enna .budusaranai!!!
Oyalage videosnam koitaram baluwath athi wenne na.asa hithenawa.akka aiya babala hamoma parissamin inna.bs😘😘😘
Bohoma stuthi nangi 😍.budusaranai
Love you loads 💕 stay safe ❤
Thank you 😊
කරවලයි, සම්බෝලයි කියන්නෙ මට නම් ආගමක් තමා අයේ 😋ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🤩💕🤍
😍😍😍.budusaranai!!!