First time Kids go shopping With £5 budget. Let’s see what they going to buy .we all are excited .

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @iresharajapaksha2323
    @iresharajapaksha2323 3 роки тому +258

    ලොකු බබාට හොද ඉවසීමක් තියෙනවා.... එයා හරිම බුද්ධිමත් .. ඒ වගේම මේ තුන් දෙනාටම හොද විනයක් තියෙනවා❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 роки тому +10

      Bohoma stuthi 😍

    • @rameshsilva6296
      @rameshsilva6296 3 роки тому +3

      Ape babala asawen balan innawa oyalage video.hari hoda babala thundenek.oyalata budusaranai puthe....😍

    • @WasthuandMenika
      @WasthuandMenika  3 роки тому +3

      @@rameshsilva6296 bohoma stuthi 😍😍budusaranai

    • @rameshsilva6296
      @rameshsilva6296 3 роки тому +1

      Ape baba balan hitiya oyala ada ayata bye kiyai kiyla🤔

    • @laxmannalindha2802
      @laxmannalindha2802 3 роки тому

      Well said

  • @sunildissanayake
    @sunildissanayake 2 роки тому +1

    Really enjoy the video that’s the real way best to children 👶 mind set from beginning.
    Really good thought father and mother god bless you all enjoy the shopping 🛍.

  • @wasanasewwandi9756
    @wasanasewwandi9756 3 роки тому +12

    You are the best parent's ever🖤
    The experience it gives to children is invaluable.
    Both of You are two parents that I love and respect very much💞

  • @iresharajapaksha2323
    @iresharajapaksha2323 3 роки тому +90

    මල්ලී දැන් චුට්ට චුට්ට ලොකු වෙනවා නොදැනීම... පැංචෝ ටික ටික ලොකු වෙනවා කියන්නේ වගකීම් ගොඩායි ❤️
    හැමදාමත් සතුටින් ඉන්න ❤️

  • @anushagunasekara838
    @anushagunasekara838 3 роки тому +18

    පොඩි කාලේ ඉදලා ලමයිට හැමදේම පුරුදු කරනවා.ඔයාල තමයි සැබෑ දෙමාපියන් .ඇත්තටම සතුටුයි මේවා දැක්කම .පැටවු තුන්දෙනාටම තෙරුවන් සරණයි.බුදුසරණයි .

  • @iamamess2333
    @iamamess2333 3 роки тому +3

    First time watching your videos. These babies are so lovely & the little girl reminded me of my childhood.💗

  • @malsha1645
    @malsha1645 3 роки тому +106

    අද වීඩියො එකත් ලස්සනයි 😍චූටි මැනික තමයි හොදටම කරෙ😂❤️

    • @Kalu_Lalla
      @Kalu_Lalla 3 роки тому +4

      සුදු වෑන් ලෑස්ති 😂😂😂😂😂😂😂😂

    • @WasthuandMenika
      @WasthuandMenika  3 роки тому +5

      Bohoma stuthi 😍

    • @skysandikk3945
      @skysandikk3945 3 роки тому +2

      😍😍😍❤️❤️😂🤭

  • @kamalrathallageofficial8142
    @kamalrathallageofficial8142 3 роки тому +10

    අනේ ඔයාලා දෙන්නා හරිම බුද්ධිමත් විදියට දරුවන් සමග වැඩ කරනවා ඒක හැම දෙමාපියෙකුයටම ලොකු ආදර්ශයක් 👍👍 බබාලත් හරිම හොදයි හැමදාම වගේ සතුටින් ඉන්න 😍😍බුදු සරණයි ආදරෙයි කට්ටියටම😊😍

  • @Kaushi4113
    @Kaushi4113 3 роки тому +55

    චූටි මැණික තමා ලස්සනටම ශොපින් කලේ මොලේ පාවිච්චි කරලා හොදට ලස්සන බඩු ගත්තේ(කෙල්ලො කොහොමත් ඔහොම නේ😂) මල්ලත් මරු අයියා එකක් අරන් ආතල් එකේ ඉන්නවා.ආදරෙයි හැමෝටම බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි,අයියා💛💕

  • @ashaniperera8151
    @ashaniperera8151 3 роки тому +15

    චූටි මැණික තමයි හොඳටම ෂොපින් කරේ..පුරුදුකාරියක් වගේ...දරුවන්ට හොඳ අත්දැකීමක්..බුදු සරණයි...❤

  • @hanaimtiyas3059
    @hanaimtiyas3059 3 роки тому +5

    Every child bless parents like you ❣️precious cutie pies ☺️much love god bless you all 👨‍👧👩‍👦‍👦| 🇱🇰🇬🇧

  • @dewminigajanayake2245
    @dewminigajanayake2245 3 роки тому +9

    Different content 😊
    Beautiful concept 😀
    Adorable children 😍😍
    Luv u all ❤️❤️

  • @disithadisitha5478
    @disithadisitha5478 3 роки тому +16

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක්
    ෆෝන් එක බලපු ගමන් notification එක දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ 😍😍😍😍❤️❤️❤️❤️

  • @politicallyneutral2236
    @politicallyneutral2236 3 роки тому

    Woooowww the biggest fan here to the best video !!!!😘😘😘😘 congrats on 50k we50 more to go we can!!!!!

  • @tharushis1420
    @tharushis1420 3 роки тому +11

    වීඩියෝ එක දානකල් බලම් හිටියේ... බුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමෝම අක්කෙ අයියේ චුට්ටො තුන් දෙනා එක්ක..ආදරෙයි 😍♥️♥️♥️

  • @adtele2965
    @adtele2965 3 роки тому +1

    Your idea isvery good...

  • @Jagathkandy
    @Jagathkandy 3 роки тому +27

    බබාලා තුන්දෙනත් එක්ක ඔයාල ගෙවන ජීවිතෙ හරිම ලස්සනයි,ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන්,පුංචි පුංචි දේවල් වලින් උනත් සතුටු වෙනවා,පරිස්සමට ඉන්න හැමෝම

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 3 роки тому +1

    So sweet...god bless all of u

  • @mashameddiaries1111
    @mashameddiaries1111 3 роки тому +64

    Today's content was the best.... I was eagerly waiting to see how chooti malli is gonna do this shopping stuff.... btw Nangi was on another level ❤️..... Girls never fail to do shopping anyway 😎

  • @gaikasamanmali7228
    @gaikasamanmali7228 2 роки тому +1

    A Beautiful Family

  • @iroshanivithanage5824
    @iroshanivithanage5824 3 роки тому +4

    These are three cute babes ... 😍😍bro and sis teach them good things ... 🥰🥰I love you so much...😘😘

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 роки тому

    Good idea .beautiful

  • @chanu9189
    @chanu9189 3 роки тому +4

    ආදර්ශමත් ලස්සන වාසනාවන්ත පවුලක්..🤗හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.අක්කගේ හිනාව දැක්කත් ඇති හිත පිරෙනවා.😉😀🤭

  • @vindiv7024
    @vindiv7024 3 роки тому +1

    Good one....nangi did nice shopping🥰🤣girls following moms😉stay safe

  • @hasinis.7237
    @hasinis.7237 3 роки тому +4

    හරිම ආදර්ශමත් දෙයක් අද කළේ.. ❤ නංගි අම්මා වගේ අරපිරිමැස්මෙන් ලස්සනට ශොපින් කළා. බුදුසරණයි හැමෝටම...

  • @dinidueranda3285
    @dinidueranda3285 Рік тому +1

    Very nice family 🎉

  • @sehaniumesha442
    @sehaniumesha442 3 роки тому +4

    යූ ටියුබ් එකේ අපෙ ගෙදර හැමෝම ආසම පවුල..මගෙ බබාලා දෙන්නා හරිම ආසයි ඔයාලගෙ පැටව් තුන්දෙනාට..ඔයාලගෙ වීඩියෝ වල තප්පරයක්වත් මග නොහැර බලනවා..ඒ දෙන්නා..ආදරෙයි හැමෝටම..තෙරුවන් සරණයි ..❤️❤️😘😘

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 роки тому +2

    Nice ❤️ ❤️ Advice. Lovely ❤️ Family 👪

  • @rashmikagayathri395
    @rashmikagayathri395 3 роки тому +6

    චූටි මැනික තමා හොදටම කලේ.☺️😍❤...ඒක ගොඩාක් හොද වැඩක්...පරිස්සමින් ඉන්න හැමෝම ආදරෙයි ඔක්කොටම 😘😘😘

  • @roshanharshana8690
    @roshanharshana8690 3 роки тому +1

    Den thama video akh beluwe...best ...
    පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින්😍😍
    Budusaranai ❤️❤️

  • @happyfamily5910
    @happyfamily5910 3 роки тому +14

    Nangi baba so smart... she knows how to shopping like amma...🤩love it... bs

  • @greenaccessde5820
    @greenaccessde5820 3 роки тому

    Wow! Nice video. Wonderful blessed children. May Triple Gem Bless you all 🙏

  • @tanyaadolphus4863
    @tanyaadolphus4863 3 роки тому +14

    අනේ එක නම් හොද වැඩක් අක්කී අයියා...එයාලට හොද experience එකක් උනා එක අද 😍😘❤️

  • @bashu2891
    @bashu2891 3 роки тому +1

    I really respect you. When you look at the people of today, you are great. There are people making UA-cam videos for the wave. But you are not like that. We have a lot of advice to take from your life. It doesn't matter what country you are from. You are very humble people. I appreciate you

  • @MaleeshaWeerakoon245
    @MaleeshaWeerakoon245 3 роки тому +5

    Loku Malli= No matter what anyone said, Big Brother did not change his decision.Because he had a lot of confidence in him.He was really happy to finally see what was in the box and did not regret it. Its a good quality .
    Nangi= Girls like to shop anyway
    That's why nangi took what she wanted.At first I thought nanga would only buy jewelry when I was really happy to see her buy a book.
    Chuti Malla=Little brother didn't understand much so he took what he liked. Actually, I saw the chuti malla was a little surprised that experience.
    Finally = Finally saw everyone get together and eat sweet. And colouring Nangi's book

    • @WasthuandMenika
      @WasthuandMenika  3 роки тому +1

      Lovely comment . Thank you . We like what you wrote about loku malli . We were thinking the same . And of course thank you for nanga and malli appreciation too.

    • @MaleeshaWeerakoon245
      @MaleeshaWeerakoon245 3 роки тому

      @@WasthuandMenika Welcome akke...
      Also akka and aiya are the best perantes, l have ever seen after my parents.. really, i addicted your video. They're so nice..
      I most like UK. All the best all of you. Keep it up. Budu saranai

  • @viharaeashwarage7809
    @viharaeashwarage7809 3 роки тому +1

    very interesting video

  • @tharudishaa3598
    @tharudishaa3598 3 роки тому +7

    නංගා තමා හොදටම ශොපින් කරේ,,, ❤️❤️❤️❤️ අයියා බබා නම් ශෝක්, මල්ලිත් ශොක් අනේ... ආදරෙයි කට්ටියටම,,,

  • @inokadilrukshi7631
    @inokadilrukshi7631 3 роки тому +1

    Nice video and happy family 👍👍love it ❤️

  • @sanduuthsarani
    @sanduuthsarani 3 роки тому +11

    ආදරෙයි ඔයාලා හැමොටම. අදත් හුගක් ලස්සනයි හැමොම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලා හැමොටම 🌸💖😊

  • @sasmithamethhasindujayathi7272
    @sasmithamethhasindujayathi7272 3 роки тому

    Wow brilliant great video

  • @greatlife8078
    @greatlife8078 3 роки тому +3

    👍

  • @kaushalyamendis8858
    @kaushalyamendis8858 3 роки тому +1

    So down to earth people ..

  • @irimasamarasinghe2657
    @irimasamarasinghe2657 3 роки тому +4

    Hello Iron Mom fam⭐️
    The comfort we feel when we are under a lot of pressure😊💐
    Stay safee guys!!!!👋❤️🌸

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 3 роки тому +1

    Wow.. nice idea & nice video
    Superb.💕💕

  • @shashikalabandara1378
    @shashikalabandara1378 3 роки тому +3

    Good morning love family

  • @PrasadiLiyanage
    @PrasadiLiyanage 3 роки тому +2

    Great Concept ❤️

  • @parttimeyoutubers8681
    @parttimeyoutubers8681 3 роки тому +3

    A lovely vlog❤️ stay safe guys😷 Love y’all 💕
    Watched with out escaping a single minute 😇

  • @Lisara-r4o
    @Lisara-r4o 3 роки тому +1

    Good luck

  • @lakmaliweerasingha4578
    @lakmaliweerasingha4578 3 роки тому +9

    චූටි මැණික ශොපින් කරන්නේ පුරුදුකාරියක් වගේ.😁 දරුවන්ට හොඳ අත්දැකීමක්.❤️

  • @anomarajapaksha7210
    @anomarajapaksha7210 3 роки тому +1

    Very nice to see their shopping time,☺️🙂😀they realize cost of living😅😅😅really its a good how to kow buy some goods individualy🐛🌻🌼budu saranai all of you🐾🐾️🌻🌸🌸

  • @dinoz9009
    @dinoz9009 3 роки тому +9

    Cute ලස්සන මැණික් තුනක් .... බුදු සරණයි හැමෝටම 🙏🏻❤️

  • @nuwandinindu9198
    @nuwandinindu9198 3 роки тому

    Wow nice.good parents....

  • @mumsview8016
    @mumsview8016 3 роки тому +3

    හරිම ලස්සනයි video එක නංගී , නන්ගි බබා so smart , හොඳටම දන්නවා shopping කරන්න අතෙ තියෙන ගානට 🥰 , බුදු සරණයි ඔයල හමොටම💗💗💗🥰😘.

  • @gayanigeethika3739
    @gayanigeethika3739 3 роки тому +1

    Wow akki Mari 😍😍😍😍 nice video 😊

  • @chamanibaishara2500
    @chamanibaishara2500 3 роки тому +4

    හරිම interesting.ඔයාලගෙ family එක හරිම ආදශමත්.ලමයින්ට හොද දේවල් පුරුදු කරන එක හොඳ දෙයක්..❤️😊

  • @keerthimalli3504
    @keerthimalli3504 3 роки тому +1

    Very well done guys, love you All stay safe 😘😘😘😘😘😘❤❤❤❤❤👍👍👍👍

  • @yashodya6471
    @yashodya6471 3 роки тому +4

    Malli’s outfit is very cute 🤩♥️ Ayya is so intelligent♥️ and Nangi is also smart ♥️

  • @upendradissanayake5547
    @upendradissanayake5547 3 роки тому +1

    Sha.. kids got a marvellous experience .
    Yeh..nangi do the shopping well. Really I enjoyed the video much. You gave them a good experience. ❤👍👍

  • @nadeejaanusaraweerasooriya4876
    @nadeejaanusaraweerasooriya4876 3 роки тому +3

    අනේ ශෝක් වීඩියෝ එක ලස්සනයි🥰❤සතුටින් ඉන්න😍😍බුදු සරණයි

  • @gaveshdilshan7290
    @gaveshdilshan7290 3 роки тому +1

    Superb.

  • @disithadisitha5478
    @disithadisitha5478 3 роки тому +21

    ලොකු පුතාට තමන් කරන දේ ගැන හොද දැනීමක් තියනවා 🙂🙂🙂
    ගෑනු ලමයි ඉතින් කොහොමත් shopping කර්න්න දක්ශයිනේ 😃😃😃😃

  • @hansikaindunayani9444
    @hansikaindunayani9444 2 роки тому

    Stay Blessed forever 💜️🌼💜️

  • @malithshavinda4498
    @malithshavinda4498 3 роки тому +4

    I should say that today video content was brilliant. Actually these little kids are so smart with their attitudes and discipline. All the parents should practice their children from the childhood to learn how to do these kind of day-today activities like this and this was a good msg for all parents. Dear Shamal aiya & Amodhani akki so proud of you and the background that you have made for your little kids to grow up. It was fantastic. Stay safe and love you all loads. Budusaranai ❤️❤️❤️❤️❤️

  • @dharanagunarathna8167
    @dharanagunarathna8167 3 роки тому +1

    Ane I was counting days to watch these videos . Love you all ❤️❤️❤️

  • @dilukamadhushani1214
    @dilukamadhushani1214 3 роки тому +6

    නංගි තමයී හොඳටම කරේ.. good luck cutie 😘❤

  • @nipunithathsarani3655
    @nipunithathsarani3655 3 роки тому +1

    Avda video aka lassani ....😍😍😍😍😍😍 wowwww niyami ... babala shopping karanava...💖💖💖💖💖😘😘😘😘😘😘 budu saranai ...🙏🙏🙏🙏sathutin parissamin ennda ....💐💐💐💐💐💐💐💐💐

  • @sithumini9786
    @sithumini9786 3 роки тому +3

    චුටි. 💖මැණික.💖 තමයි 💖හොදටම.💖 ෂොපින්. 💖කරේ.💖 අනේ.💖 තව.💖 එවගේ. 💖ලොකු. 💖විඩියො.💖 එකක්. 💖කරන්නකො💖❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sasminivihanga9552
    @sasminivihanga9552 2 роки тому +1

    Your children are very good their doing what there parents say

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 роки тому +3

    අඩේ ඔන්න පලවෙනි වතාවට දැම්ම ගමන් බැලුවා🖤🖤😁😁❤❤ ආදරෙයි හැමෝටම වීඩියෝ එක බලන්නත් කලින් comment කරා ජයවේව බුදුසරණයි

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 роки тому +1

    Nangi shoping queen good luck all of you

  • @anjellenikz6301
    @anjellenikz6301 3 роки тому +5

    චූටගෙ ඇදුම තමා මරු. ලොකුබබා හරි අහිංසකයි අනේ. ♥️😅 අද තුන්දෙනාටම ශෝයි නේහ්. 😂 අක්කටත් පවුම් පහක් දෙන්න තිබ්බෙ ඒ උනාට. 😂 හැබැයි අය්යෙ ක්ලවුඩියා තව අවුරුදු 10කින් විතර මේ වීඩියෝ එක බලනකොට අය්යගෙයි මල්ලිගෙයි වැඩිපුර ගෙවපු පවුමට හරියන්න එයාටත් පවුමක් ඕන කියයිද දන් නෑ.😅 ‍රියල් සහෝදරකම් එහෙමයි. මිම්මට වැඩ ඈ.

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 роки тому +1

    ලස්සන vidio akak . පැටවු තුන්දෙනා දැක්කාම සතුටුයි .thundenama ලියන්නෙ වමේ අතින් .harima shook .ආසයි . හැමදාම සතුටින් ඉන්න ලැබේවා . තෙරුවන් සරණයි පවුලේ හැමෝටම .

  • @kalanimadara5986
    @kalanimadara5986 3 роки тому +3

    අනේ පැටවු තුන්දෙනට අද හරිම සතුටු දවසක් වෙන්න ඇති.හරිම ලස්සනයි.දැක්කම හැමදාම උනත් බ්ලන් ඉන්න පුලුවන් ඔයලගේ video .හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම බුදු සරණයි .😍😍😍😍😍😘😘😘😘❤️❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 роки тому

      Bohoma stuthi 😍budusaranai

    • @kalanimadara5986
      @kalanimadara5986 3 роки тому

      @@WasthuandMenika අනේ ඔයාලා uk වලට ආපු විදිය බදාදා video එකේදී පොඩ්ඩක් කියන්නකෝ

    • @WasthuandMenika
      @WasthuandMenika  3 роки тому

      @@kalanimadara5986 Aiya awe studys walata nangi.mama dependant

    • @kalanimadara5986
      @kalanimadara5986 3 роки тому

      @@WasthuandMenika හා අක්කී.thanks 😍😍අපි ඉතින් හැමදාමත් ඔයාලත් එක්ක තමයි

  • @samithabandara4152
    @samithabandara4152 3 роки тому +1

    Where are you from...so nice to see you all. From London?

  • @dilkianushka4321
    @dilkianushka4321 3 роки тому +28

    පොඩි මල්ලිගේ ඇදුම...😝😝😝😄😄....න0ගී තමා ජොලිම...😻😻

  • @onithi_perera
    @onithi_perera 3 роки тому +1

    Wow.. that's great video ❤️😘🌹

  • @nnneee33-
    @nnneee33- 3 роки тому +6

    අදත් ලස්සනයි....
    cloudia හරිම smart......

  • @sulekshmitennakoon7935
    @sulekshmitennakoon7935 3 роки тому +1

    Great...

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 3 роки тому +4

    නංගි බබා තමයි හොදට shopping කරේ...😊❤❤

  • @rangakumudunee3927
    @rangakumudunee3927 2 роки тому +2

    Interesting idea. I tried out with my son (same age of Claudia) at a nearby Home Bargain after watching this episode. He enjoys as well as learnt to choose between things, decision making. Finally said 'Decision making is hard work'. We enjoy your videos. My son calls your kids 'London wala inna mage yaluwo'.

    • @WasthuandMenika
      @WasthuandMenika  2 роки тому

      Wow thank you so much for the lovely comments .it’s good to give them experience about monies and they will learn from that . It’s really good to know that our kids have friends too .
      Thank you .

  • @sudarmasriyanandani6763
    @sudarmasriyanandani6763 3 роки тому +3

    හැමදාම සතුටින් ඉන්න💙💙💙💙

  • @nadeeshasandamali5316
    @nadeeshasandamali5316 3 роки тому +1

    Good morning lovely family 💕 ❤❤❤❤😘😘😘😘

  • @ashanthaiduvara7927
    @ashanthaiduvara7927 3 роки тому +6

    චුටි දුව තමයි හොදට ශොපින් කරේ 👍❤️

  • @sithumjayawardhana271
    @sithumjayawardhana271 Рік тому +1

    Sooo beautiful 🥺❤

  • @Imashi900
    @Imashi900 3 роки тому +3

    ඔන්න මන් ආවෝ.අදරෙයි ඔයාලට.මන් ආසම ෆැමිලි එක.පරිස්සමින්.බුදු සරණයි .❤❤

  • @sevinipalihakkara6484
    @sevinipalihakkara6484 3 роки тому +1

    Wow.. an amazing experience ☺️

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 3 роки тому +14

    උදේම ඔයාලාව දැක්කාම ගොඩක් සතුටුයි 😊😊❤❤
    හරිම ආදරණිය ලස්සන පව්ලක්❤❤🌟🌟
    චුට්ටො තුන්දෙනාට හරිම සතුටු දවසක් වෙන්න ඇති නේද ❤❤❤
    අයියා ,මල්ලි ,චූටි මැනික❤️ ගොඩක් ආදරෙයි
    පරිස්සමින් ඉන්න ඔක්කොම ❤️ ආදරෙයි

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 роки тому +2

    Great 👍 family video lassani punchi patau ekke gewana Hama tapparayakima

  • @nilukaindrapali7308
    @nilukaindrapali7308 3 роки тому +3

    තුන්දෙනා හරිම ලස්සනයි .පොඩි කාලෙදීම මේ වගේ අත්දැකීම් ලබන එක හොදයි.ආදරෙ හැමදාම බුදු සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️

  • @bilaalh
    @bilaalh 3 роки тому +1

    This is soo cute. Stay blessed!

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 роки тому +8

    අනේ.අදත් ලස්සනයි වීඩියෝ එක ❤️ඔයාලව බලද්දි හිතට මාර සැනසීමක් දැනෙනවා...😘

  • @chamilkalokuge971
    @chamilkalokuge971 3 роки тому

    I feel relax while watching your videos.. Very awesome.❤❤

  • @tharukaidunil3425
    @tharukaidunil3425 3 роки тому +3

    කෙල්ලො තමා හොදටම 𝐬𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 කරන්නේ🥰🥰🥰🥰🥰🥰🥰🥰 🌹🌹♥♥♥♥

  • @madushadeshani137
    @madushadeshani137 3 роки тому +1

    good lesson.❤️

  • @vinudigayathma678
    @vinudigayathma678 3 роки тому +5

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤️😍😘 බුදු සරණයි .

  • @thisarabuddika81
    @thisarabuddika81 3 роки тому +1

    Nice program

  • @tharushi9719
    @tharushi9719 3 роки тому +3

    i like family 😍😍😍

  • @laliku100
    @laliku100 3 роки тому +1

    So sweet! !

  • @YT-cv8ke
    @YT-cv8ke 3 роки тому +3

    Ane good morning ... mt nem covid haduna hospital innee... eth api oyallge vibeo balanwa ewa balankta mt nem sanasimai.... ane පරිස්සමෙන් inna බුදු සරණයි ආදරෙයි ගොඩක් .. asawen baluwa poddo tikata ada happa neda wowo❤️❤️❤️❤️

    • @WasthuandMenika
      @WasthuandMenika  3 роки тому +1

      Ane oyata ekmaninma sanipa wenna kiyala parthana karanawa nangi.ekmaninma hoda wei.parissamen enda.theruwansaranai!!!

    • @YT-cv8ke
      @YT-cv8ke 3 роки тому

      Ane,thnk yu akke oyath පරිස්සමෙන් inna බුදු සරණයි ආදරෙයි

  • @upalihettiarachchi9562
    @upalihettiarachchi9562 3 роки тому +1

    Addary hama dama addary addary god bless your family