බර වැඩිකරගන්න බොන පිටි සහ විටමින් | Milk Powder & Vitamin for Weight Gain By Nutritionist Hiroshan

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 187

  • @madushan6365
    @madushan6365 4 місяці тому +73

    I'm a lady.මට අවු.36යි. usa 5" යි.2023 august wala mage බර 43 kg.මම පෙනුමෙන් කෙට්ටුවට හිටියේ .එක දිගට මාසයක් වගේ රෑට කෑම කාලා , fresh milk walata,රට කජු ටිකක් ,රට ඉදි ගෙඩි 5ක් වගෙ,කෝලිකුට්ටු hari ඇන්බම් ගෙඩි 1 ක් ,2ක් වගේ දාලා blender karala bila nida ගත්තා .හොදට බත් කෑවා.රෑට පුලුවන් වෙලවට යෝගට් 1ක් cheese kellak කෑවා .මාසයක් 2 ක් යද්දී බර 48 උනා.ඒ බර තවමත් තියෙනවා .අඩු උනේ නෑ.ඇග පිරිපුන් ගතියක් උනා.දැන් fresh milk bon naa.eth hodata කෑම කනවා.බිත්තරයක් කනවා දින් පතාම වගේ.ම්ම බබාලා 2ක් ඉන්න අම්මා කෙනෙක්. ඔයාලත් try karala balanna.mata hari giya nisa kiuwe.

    • @madhubhashinijayasekara4282
      @madhubhashinijayasekara4282 3 місяці тому +1

      Oya use krpu fresh milk brand monda dr

    • @madushan6365
      @madushan6365 3 місяці тому +3

      @@madhubhashinijayasekara4282 අඹේවෙල Fresh milk dr

    • @amiduthathsara4920
      @amiduthathsara4920 3 місяці тому

      ​@@madushan6365ඇත්තටම ඔහොම karama mahath wrnawada

    • @sanjeewanifernando3286
      @sanjeewanifernando3286 3 місяці тому

      Dr attamada.mat eka babatama 10kg adu vela.me vidiyta kavot mahat veida.

    • @sanjeewanifernando3286
      @sanjeewanifernando3286 3 місяці тому

      Fresh milk ml kohharak beuvada.sema avissenava neda eka digatama boddi

  • @GayanikaSandamali
    @GayanikaSandamali 2 місяці тому +7

    අනේ ඩොක්ට මන් කෙට්ටු කොච්චර කෑම කෑවත් මහත් වෙන්න නැ මොනවාද කරන්න ඕනෙ කියන්න පුළුවන්ද

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 5 місяців тому +32

    මමත් ගොඩක් කෙටිටුවට හිටියේ 45 kg හැබැයි මම සස්ට්‍රජන් චොක්ලට් පිටි එක පාවිච්චි කරන්න ගත්තා දැන් මගේ බර 55 kg

    • @sarojaniweerasekara1157
      @sarojaniweerasekara1157 5 місяців тому +1

      @SlChathuranga-qq2pr මම දැන් පාවිච්චි කරන්න අරගෙන මාස 3 වගේ

    • @akashsithum-dw4up
      @akashsithum-dw4up 5 місяців тому +2

      ​@@sarojaniweerasekara1157 වයස කීයද

    • @sarojaniweerasekara1157
      @sarojaniweerasekara1157 5 місяців тому

      @@akashsithum-dw4up 35

    • @chamokavi5200
      @chamokavi5200 5 місяців тому

      මහත් උනාද dr

    • @sanduniishara8158
      @sanduniishara8158 5 місяців тому

      Eka ta thawa piti ekak dnn oneda

  • @sandayakumari3773
    @sandayakumari3773 5 місяців тому +6

    ඩෝක්ටමට හෝදපිටිවර්ගයක්කියන්නකෝ මහත්වේන්න

  • @sarojikajayamini227
    @sarojikajayamini227 5 місяців тому +9

    වෛද්‍යතුමනි සස්ටජන් වැඩිහිටියන් දීමෙන් ප්‍රයෝජනවත් වෙනවා ද ??? දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි තෙරැවන්සරණයි ✍️✍️✍️✍️❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏

  • @nalindag.m206
    @nalindag.m206 5 місяців тому +71

    මගේ ඇගත් කෙට්ටුයි.අනිත් අය වගෙ වැඩිය කන්නත් බැ.අම්ල,පිත්ත රොගි තත්වයත් තියෙනවා.විටමින් B 12 සිරප්එක මම ගන්නවා.එක ගත්තම කම්මැලි නැතුව වැඩ කරන්න පුලුවන්.

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

    • @nisansalasanjeewani7857
      @nisansalasanjeewani7857 5 місяців тому +5

      Matath ehemai ane..doctar ekkekgenda gathyhe b vitabin ekka

    • @nalindag.m206
      @nalindag.m206 5 місяців тому +3

      මස් ,මාලු කන්නැත්නම් නිතරම කම්මැලි ගතිය තියෙනවනම් ඩොක්ට කෙනෙකුට කියන්න විටමි මොනවාහරි තියෙනවනම් ලියලා දෙන්න කියලා.එතකොට හොද විටමින් එකක් ලියලා දෙයි .ගොඩක් වෙලාවට මෙ විටමින් වර්ගය තමයි දෙන්නෙ.

    • @මල්කිටීචර්-ණ6ඣ
      @මල්කිටීචර්-ණ6ඣ 5 місяців тому +1

      Pharmacy eken nikan illuwma denwda.kohmda use krnne

    • @nalindag.m206
      @nalindag.m206 5 місяців тому +1

      ඕව් දෙනවා.දවසට දෙපාරක් බොන්න තියෙන්නෙ.සිරප් එක තියෙන පෙට්ටිය ඇතුලේ තියෙන විස්තර පත්‍රිකාව සිංහලට පරිවර්තනය කරන් බලන්න.නැතත් පාමසියෙ කෙනාගෙන් ඇහුවත් කියයි සිරප් එක පාවිච්චි කරන්න ඔන විදිය.

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 5 місяців тому +12

    බොහොම ස්තූතියි ඔබතුමාට 🌹 දියවැඩියාව තියෙන කෙනෙකුට කාබොහයිඩ්‍රෙට් ආහාර නොගෙන මහත් වෙන්න ක්‍රමයක් කියන්න

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

    • @goldfish9713
      @goldfish9713 5 місяців тому +1

      කුරක්කන් කන්න්. High protein .ඉක්මනින් මහත් වෙනවා. Sugar free. දියවැඩියාවට ප්‍රශ්නයක් නෑ

  • @warshaliyanage9485
    @warshaliyanage9485 4 місяці тому +2

    Doctor mama මහතායි කෙට්ටු wenne behethak කියන්න please

  • @shameeradinesh9676
    @shameeradinesh9676 5 місяців тому +6

    Doctor Maya thirocsin thiyenawa mama harima kettui bara wedi wenne Nedda aye mage

  • @deepikacaldera7503
    @deepikacaldera7503 5 місяців тому +10

    බර වැඩිකරගන්න ගොඩාක් අමාරුයි Doctor...

    • @Dinakshi_Nayanathara
      @Dinakshi_Nayanathara 5 місяців тому

      Ethil kotte beheth denawa. Masen bara wadi wenawa 5 kg

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

    • @SavinaEdirisigha
      @SavinaEdirisigha 5 місяців тому +1

      @@Dinakshi_Nayanatharaane phone no dennko pin sidda wenawa

    • @sheha4832
      @sheha4832 5 місяців тому +1

      Nb kiyannako

    • @Dinakshi_Nayanathara
      @Dinakshi_Nayanathara 5 місяців тому

      @@sheha4832 mama dana dana num eke delete wenawa. Ai danne na

  • @sandayakumari3773
    @sandayakumari3773 5 місяців тому +4

    ඩෝක්ට මමබැදලා අවුරැදු6වේනවා එඋනට පෝඩිකලේඉදලම කේටිටූයි කෝචිචරකැවත් මහත්වේන්නැ බරඑදඉදමිම35තියේන්නේ

  • @SandamaliPeris
    @SandamaliPeris 4 місяці тому +2

    ඩොක්ට මගේ බර 34 වයස විඩාබර අඩුයි මම මොකද්ද කරන්න ඕන

  • @NimaliFernando-wh1ig
    @NimaliFernando-wh1ig 3 місяці тому

    Doctor oats hodai NADA udayta ganne hodanada?

  • @vishkagodagamagamage1388
    @vishkagodagamagamage1388 5 місяців тому +15

    Doctor , මට වයස 22යි. Weight එක 30. මං ගොඩක්ම කෙට්ටුයි. කෑම කන්න පුලුවන්.කොච්චර කෑවත් අවුරුදු ගානක ඉදන් weight එක 30.කන වෙලාවට බඩපිරෙන්න කනවා. ඒත් ආයෙ ටික වෙලාවකින් ලොකු බඩගින්නක් හැදෙනවා.ලගදි ඉදන් මං home work පවා කරන්න ගත්තා ටිකක් හරි මහත් වෙයි කියලා.මොකුත් suppliment use කරන්නෙ නෑ තාම. Mentally වැටිලා ඉන්නෙ ගොඩක්ම කෙට්ටු නිසා. මට මේකට පිලිතුරක් දෙන්න doctor 😓😓😓😓

  • @sudarshanasandaruwan267
    @sudarshanasandaruwan267 5 місяців тому +2

    Docter ව meet වෙන්න පුලුවන් කොහෙදිද?

  • @anudhadissanayake9968
    @anudhadissanayake9968 5 місяців тому +7

    Ketu wena,peiti ekak keyana,dr

  • @kavinduprabath68
    @kavinduprabath68 5 місяців тому +15

    ඩොක්ට මට වයස අවුරැදු 25 මම හෙන කෙට්ටුයි ඉන 28 ඒ වගේම බර 50ටත් අඩුයි

    • @SaduKumari-pw6mp
      @SaduKumari-pw6mp 5 місяців тому +4

      Mata 21.. Ina 29. Bara 45 simenthi kottayaka tharamwath bara na....

    • @HksachiniSachi
      @HksachiniSachi Місяць тому +1

      මට 26. බර 43යි🥺

  • @IjazMohomed
    @IjazMohomed 4 місяці тому +1

    Mama hodata mahathata htya kalpanawa nisa ek paara aga bassa aaye mahath wenn oni

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 5 місяців тому +5

    Cholesterol tiyene කෙනෙක් කොහොමද ආහාර ගන්නේ

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

  • @DeepthideepikaMuthuthanthrige
    @DeepthideepikaMuthuthanthrige 5 місяців тому +4

    Matath emai .mata b.තැලසීමියා thinawa.le adui.babek innawa masa dekai.godak kettu una.hoda vitamin ekak kiyannako

    • @goldfish9713
      @goldfish9713 5 місяців тому

      ඔයා ඉක්මනින්ම doctor කෙනෙක් channel කරන්න. කිරි වලින් දරුවා උරා ගන්නේ ඔයාගේ පෝෂණය . දුර්වල වෙලා doctor කෙනෙක් ලගට යනවාට වඩා. අදාල suppliment ගන්න. ඔයාගේ ඇගට අවශ්‍ය caleries පිටින් ගන්න ඕනි. කන බොන දේවල් වලින් මදි.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 4 місяці тому

    ස්තුතිය doctor ❤❤❤

  • @sachinijayasekara4147
    @sachinijayasekara4147 3 місяці тому

    Diane 35 tablet walata mahath wenawda doctor . Aga piripun wenawada

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 5 місяців тому +5

    Doctor mata age hemoglobin adui milk ekak kiyanawada godak pin 🙏🙏

    • @asithakulasinghe5222
      @asithakulasinghe5222 5 місяців тому

      Ape wifegeth aduy hemoglobin. Kiyanna doctor supplemet ekak😢

    • @maheshperera198
      @maheshperera198 5 місяців тому +1

      මුරුංගා...නිවිතියා....හරක් පීකුදු....පොලොස් කන්න

    • @tharindimaddumage6611
      @tharindimaddumage6611 5 місяців тому

      Amaruwen hari harak mas kanna wenawa.. mage wedi une ehema

    • @smdammika9730
      @smdammika9730 5 місяців тому

      Mage hemoglobin hodatama vadi, leth ayin karanava, eth mama godak kettui, barath hodatama adui, ekata mokakda karanne?

  • @ramanikeshala9341
    @ramanikeshala9341 5 місяців тому +4

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏

  • @Gamingpodie
    @Gamingpodie 5 місяців тому +1

    Hair loss eka nawaththagannama berida doctor 😢

  • @isharasachini
    @isharasachini 5 місяців тому +1

    Atharatis genat video ekak kranna

  • @depasikarajapaksha
    @depasikarajapaksha 5 місяців тому +2

    Doctor Muna gahana ona doctor ana hospital eka kiyana

  • @Aashi2005-r4v
    @Aashi2005-r4v 3 місяці тому

    අනේ ඩොක්ට කෙට්ටු වෙන්න මොනා හරි දෙයක් කියන්නකො...😔😔

  • @AbyashmithKumara
    @AbyashmithKumara 5 місяців тому

    Kettu wennath kramayak kiyannako

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 5 місяців тому +6

    දියවැඩියාව නිසා මම හොදටම කෙට්ටු වුනා.දැන් දියවැඩියාව හොදින් පාලනය වෙලා තියෙන්නෙ.තාමත් ශරීරය කෙට්ටුයි..අපි වගෙ අයට මහත් වෙන්න බැරිද...

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

    • @preethikaperer897
      @preethikaperer897 5 місяців тому +1

      Matah tienne oya prasnema thamai mona කළත් mahath wenne na

    • @nilushadulanjali2432
      @nilushadulanjali2432 4 місяці тому +1

      අනේ මටත් ඔය ප්‍රශ්නයම තියෙයි , එකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවාද ,මොකද ගොඩාක් අය මෙ ප්‍රශ්නය නිසා මානසිකව වැටෙනවා

  • @DamayanthiThilakarathna-q5n
    @DamayanthiThilakarathna-q5n 5 місяців тому +2

    Tank u, doctar❤

  • @PriyankaKumari-zm8qs
    @PriyankaKumari-zm8qs 5 місяців тому

    ප්ලිස් ඩොක්ට අපෙ දුගෙ පොඩ්ඩෙක් ඉන්නවා අවුරුදු 2 මාස 7 ක් වෙනවා කැම කන්න ගොඩක් හොරයි ගොඩක් දුරට කන්නෙම නැතිතරම් ඉතින් පුලුවන්නම් මට විටමින් එකක් ලියලා දෙන්න ප්ලිස් ඩොක්ට

  • @manjulamadhushani849
    @manjulamadhushani849 5 місяців тому +3

    Onama ekk thank u. doctor🙏

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

  • @shanthidesilva1428
    @shanthidesilva1428 5 місяців тому +1

    Thanks dr.🙏

  • @prasangasandika4961
    @prasangasandika4961 5 місяців тому +2

    Mata 21bara35i dc mekat mkd krnne

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 5 місяців тому +6

    Doctor mata bada Gini danne na bada danawa a welawata monawa hari tikak kanawa mehema wenne ai doctor pls kiyanna 🙏🙏

  • @kanthimanike1525
    @kanthimanike1525 5 місяців тому +4

    Dr diyawadiyawa kenk mahath wenne kahonada

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

    • @goldfish9713
      @goldfish9713 5 місяців тому

      කුරක්කන් කන්න හැමදාම . High protein .ඒ නිසා මහත් වෙනවා. Sugar free . ඒ නිසා දියවැඩියාවට ප්‍රශ්නයක් නෑ.

  • @madunidenishika331
    @madunidenishika331 3 місяці тому

    Suger thiyena kenekuta owa kiyana kema kanna hodada

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna 5 місяців тому +4

    Dr.මමත් කෙට්ටුයි ගොඩාක් . හැබැයි වයස 60 යි. හැමදාමම කෙට්ටුයි එදා ඉදන්ම. ඒත් දැනට ලෙඩක් නැහැ dr. තවත් එකක් මම අවු 15 ක වගේ ඉදලා නිර්මාංශ කෙනෙක්. මම පලතුරු එලවලු, ඇට වර්ග, රටකජු වගේ දේ කනවා. ඒත් මගේ උසට සරිලන බර නැහැ dr. මට dr.ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා. Whatsapp අංකය ගන්නේ කොහෙන්ද

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

  • @KeshaMadushika
    @KeshaMadushika 2 місяці тому

    කෝ ඩොක්ට හොද පිටි එකක් ගැන කියන්නකො කිව්වෙ නෑනෙ

  • @KeshaMadushika
    @KeshaMadushika 2 місяці тому

    මට වයස 22යි හැබැයි බර 32යි 😔මොනවා කරත් වැඩක් නෑ

  • @navithmaadikari6418
    @navithmaadikari6418 5 місяців тому +2

    Thankyou

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 3 місяці тому

    කෝ කිසිම පිටි වර්ගයක් ,විටමින් එකක් ගැන කිව්වේ නැහැනෙ .

  • @IshaniNeranjala-u9u
    @IshaniNeranjala-u9u Місяць тому

    Mage wayasa 28...barth 28i.....mn godak kettui....mn inne rata.kanna hoda deyak kynnako mhthwenna......piti nmm kann be amta

  • @hashibandara5859
    @hashibandara5859 5 місяців тому

    රජයෝ රෝහල්වල මේ සඳහා ප්‍රතිකාර කරනව ද

  • @thiliniwathsala3644
    @thiliniwathsala3644 3 місяці тому

    22 Y kenekt monawage ewad hoda

  • @User3458A.
    @User3458A. 5 місяців тому +5

    මමත් ගොඩක් කෙට්ටුයි.ඒත් මගේ බර නම් මට වඩා මහත අයට වඩා තියෙනවා.මහත් වෙන්නෙ නැත්තේ ඇයිද මන්දා 🥺

  • @gayanimadushani3181
    @gayanimadushani3181 5 місяців тому +1

    ඩොක්ටර් මට බර මට බර වැඩි කර ගන්න පුලුවන් කොහොමද මං නිර්මාංශයි එක්ක.

  • @milanmahawattage8269
    @milanmahawattage8269 5 місяців тому +1

    Whey protein, iso 100 ,carnivor mass me thunen mokadda hondama...puluwannam video 1karanna...

  • @piyanidasanayaka
    @piyanidasanayaka 4 місяці тому

    kama kanna ba wadiya mahanshi agata

  • @AdhithAkarsha
    @AdhithAkarsha 5 місяців тому

    Ane matath mahath wenna asai..e unata kannath be.. mahath wenna thiyena asawa nisama auruddak vithara beheth biuwa doctor keneggen eth hari giye ne..ewa bonakan vitharai e mahath thibune ita passe aye ..kanth beruwa hitiyatath wediya kettu una.. 😢

  • @JanakaRubasinghe-qg5hu
    @JanakaRubasinghe-qg5hu 5 місяців тому

    Wattala ennawa kettu aya mahat wenna behet dena dokta kenek 1000% hariyatama hariyanawa 15kg maasa 3n wedi wenawamai

    • @yashodarachathurangi165
      @yashodarachathurangi165 5 місяців тому

      Kohetda enne wattala koi hriyda

    • @priyadsaku-iw9mz
      @priyadsaku-iw9mz 5 місяців тому +1

      E doctergen beheth ganne kohomada api rathnapurane..reply plzzz..e doctwr meet wenna hari online walin beheth gana hari poddak wistara kiyanko

    • @KalaniMunasinghe-wn6bm
      @KalaniMunasinghe-wn6bm 4 місяці тому

      ​@@yashodarachathurangi165oyage number eka danna kiyannam

    • @NipunVijesinha
      @NipunVijesinha 2 місяці тому

      Koheda Visthara karana

    • @Fishaquarium800
      @Fishaquarium800 2 місяці тому

      Number ekk nedd

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk 5 місяців тому +3

    Thnikara borune

  • @dulariwas2587
    @dulariwas2587 5 місяців тому

    Thanks doctor

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

  • @neehu936
    @neehu936 5 місяців тому +5

    Mata kisima ledak ne eth kettui kiyannako doctor behethak

    • @piyumipiyumi2664
      @piyumipiyumi2664 5 місяців тому

      😢

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

  • @TheekshanaImandi-c4t
    @TheekshanaImandi-c4t 5 місяців тому +7

    Dr මට අවුරුදු 36 බර 42 කොහොම කෑවත් බර වැඩි වෙන්නෙත් නෑ මහත් වෙන්නෙත් නෑ ඒකට මොකක්ද කරන්න පුලුවන්

  • @Sadinionnlinefashion
    @Sadinionnlinefashion 3 місяці тому

    Tnx doctor

  • @ayodyapramodi1770
    @ayodyapramodi1770 5 місяців тому +3

    Docter boy kenekta usa yanna puluwan widiyak kiynwada.age 29 ka wage kenekta

    • @sleep-m9r
      @sleep-m9r 5 місяців тому

      උස යන්න බෙහෙත් තියෙද

  • @anushikapeiris-2299
    @anushikapeiris-2299 5 місяців тому +1

    me sambanwa hambenna one Mona consultant wada. Test krla tyena.roga monawada kyhla hoygnne.khmdh

  • @SleepyCasualShoes-jf7tn
    @SleepyCasualShoes-jf7tn 5 місяців тому +1

    මම.ඉනෙ.රට.මම.ගෙඩාක්.කෙටුයි.වයස.32යි.බර30යි.මෙනවකරත්.වැඩිවෙනෙනැ.පුතාල.3.ක්.ඉනවා.මම.තමත්.පෙඩිවගෙ.මට.බරවැඩිකරගන්න.පිටි.එකක්කියනකෙ.

  • @mihisardenuwan1348
    @mihisardenuwan1348 Місяць тому

    Docter puluwan nam me aka comment akata hari reply akak danna😮

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 5 місяців тому +5

    Dr මට අවරුදු 29 බර 43 මට බර වැඩ කරන්න ඕන එකෙට මෙක්ද කරන්න පුළුවන්

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

    • @sandunmaduwantha5149
      @sandunmaduwantha5149 5 місяців тому

      Calary,fat wadi pura ganna

  • @dinushisumi2263
    @dinushisumi2263 5 місяців тому +2

    🙏🙏

  • @Rajithalakruwan-e7v
    @Rajithalakruwan-e7v 5 місяців тому +2

    මට කැවැහැකි හොදට ඒත් කොච්චර කෑවත් මහත් වෙන් නැ 😒😢

  • @NuwanPrasanna-ts9ql
    @NuwanPrasanna-ts9ql 5 місяців тому +2

    Math kettui doctor

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 5 місяців тому +3

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 5 місяців тому +2

    Doctor මම දියවැඩියාව තියෙන කෙනෙක් අපිට කුස් කුස් කෑම සුදුසු ද්

    • @goldfish9713
      @goldfish9713 5 місяців тому

      කුරක්කන්

  • @LakmalKumara-zp9vx
    @LakmalKumara-zp9vx 5 місяців тому +1

    👍🙏

  • @wish864-n1b
    @wish864-n1b 5 місяців тому +7

    අපොයි වැදගත් දෙයක් කිව්වමයි 🤣
    කෝ හලෝ සැප්ලිමන්ට් එක පිටි එක කිව්වා ද.. පිස්සු හැදෙනවා

    • @ITsMI1107
      @ITsMI1107 5 місяців тому

      ua-cam.com/users/shortsTlWna8qAXuE?si=hYqmgB3Ak8yDonBE

  • @maheshdulanajana1963
    @maheshdulanajana1963 4 місяці тому

    මොනවද කිවුවේ මිනිස්සුන්ට තෙරෙන විදිහට කියන්න ඔය ජතක කතා වැඩක් නෑනේ

  • @sandayakumari3773
    @sandayakumari3773 5 місяців тому

    ඩෝක්ඩදන්න හෝදබේතක්කියන්නකෝ

  • @chameeradinesh1221
    @chameeradinesh1221 5 місяців тому

    😂

  • @سعدالشمري-ك9ع8غ
    @سعدالشمري-ك9ع8غ 4 місяці тому

    Thank you

  • @NayaniMadumali-gc4xu
    @NayaniMadumali-gc4xu 5 місяців тому

    Thanks doctor

  • @nimanthadilshan6548
    @nimanthadilshan6548 4 місяці тому

  • @Araliyabeji
    @Araliyabeji 3 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 5 місяців тому +3

    Tnq doctor 🙏🙏

  • @nisansalaherath1408
    @nisansalaherath1408 5 місяців тому +3

    Thanks doctor

  • @NadeeshaNidarshani
    @NadeeshaNidarshani 5 місяців тому

    Thanks doctor

  • @ShyamaleeRajapaksha-lq2mg
    @ShyamaleeRajapaksha-lq2mg 4 місяці тому

    Thanks doctor

  • @IshiniSandeepani
    @IshiniSandeepani 5 місяців тому

    Thank you doctor