අතහැර දමා ගරා වැටෙන කොළඹ 07 ශාවස්ත්‍රි ගොඩනැගිල්ල යළිත් පාර්ලිමේන්තුවට

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ •

  • @niroshandavid
    @niroshandavid 19 годин тому +330

    මේවා දකිනකොට මාලිමාවට තව අවුරුදු 50ක් දෙන්න වටිනවා..

    • @gajalanka95
      @gajalanka95 18 годин тому +25

      මේ ආණ්ඩුව නොතිබෙන්ඩ ඕවා කිසි කෙනෙක් කවදාවත් දකින්නේ නෑ ජනතාවගේ සල්ලි

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c 18 годин тому +8

      💯💯💯✔️♥️👍🙏

    • @ErinPerera-o7j
      @ErinPerera-o7j 18 годин тому +9

      Agree!

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 18 годин тому +5

      අනිවාර්යයෙන්ම. ❤

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 18 годин тому +5

      Aniwar

  • @PushpaTharanga-xp2ug
    @PushpaTharanga-xp2ug 19 годин тому +283

    රාජපක්ෂල වෙනුවෙන් කඩේයන උන් බලාපියව්

    • @jayasekaramaryperera6340
      @jayasekaramaryperera6340 18 годин тому +3

      අනිවාර්යයෙන්

    • @Shewonansalam9877
      @Shewonansalam9877 18 годин тому +1

      මහින්ද mahattaya ge gedara k da me🤔🤔

    • @1055sanath
      @1055sanath 17 годин тому +1

      @Shewonansalam9877mahinda mahaththaya mokada eka

    • @subashiniperera2881
      @subashiniperera2881 17 годин тому +2

      ​@Shewonansalam9877මහත්තයා, එතකොට නියම මහත්වරුන්ට මොකක්ද කියන්නෙ.

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 17 годин тому

      ඇස් ඇරලා බලපියවු .කාලකන්නී මේ රටට කර්ලා තියෙන විනාශ ය.පර හැත්ත ලෙවකාපියව් රාජපක්ෂ ගේ පුක .රනිලා ගේ පුක .

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 19 годин тому +204

    මේවා හිරු නිවුස් වල පෙන්නන්නේ නැද්ද😂මේවා දැකදැක තාමත් රාජපක්ෂ ලාට කඩේයන වහල්ලු මේ ලංකාවේ ජීවත් වෙනවා.

    • @ShalikaChathura-l8c
      @ShalikaChathura-l8c 18 годин тому

      Na.un puka muttu wela..renna bariwa.

    • @subashiniperera2881
      @subashiniperera2881 17 годин тому +1

      උපන්ගෙයිම මන්ද බුද්ධික බව මැරෙන තුරුම ඔහොමයි .ඊළඟ ආත්මය බුරුවේක්, මීහරකුන් වෙන්න කට්ටිය ඕනා නේ.

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 17 годин тому

      හිරුට ,දෙරනට පේන්නේ මහින්ද ගේ ,රනිලා ගේ පක යි පුක යි විතරයි .

    • @lesslirajapaksha7825
      @lesslirajapaksha7825 17 годин тому +2

      හිරු දෙරණ රාජපක්ෂලා ට කඩේ යන නිසා මේවා පෙන්නන්නේ නෑ.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 11 годин тому +1

      rajapakshala panak nowei pawathi andu okkoma mewata waga kiyanna ona.rajapakshala pradhanai

  • @kg94837
    @kg94837 19 годин тому +210

    අනුර නාවානම් මේ ඉඩම් පවා අතුරුදහන් වෙයි. මේ නාස්ති කරලා තියෙන්නේ මහජනතාවගේ මුදල්. බහුතරයක් මිනිස්සුන්ට එක වේලක් කන්න නැහැ. මුන්ට හෙණ ගහනවා නේද?

    • @Susanntha
      @Susanntha 19 годин тому +4

      ඔහොම කරලා දාලා පස්සේ විකුණන්න තමා ප්ලෑන් එක

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 18 годин тому +1

      Whose plan?​

    • @subashiniperera2881
      @subashiniperera2881 17 годин тому +2

      ​@@Susanntha ඊළඟ භවය මී හරකෙක් වෙන්න දැනම ප්‍රාර්ථනා කරනවා නේද.

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 17 годин тому

      ​@@Susannthaතෝ මී හරකෙක් නෙවෙයි මීහරක් පට්ටියක නායකයෙක් .වසලයා .🤮🤮🤮🤮💩💩💩💩

    • @MahindaRathnayake-n6v
      @MahindaRathnayake-n6v 17 годин тому +2

      මුං දැං විපක්ෂයේ ඉදගෙන කටමැත දොඩවන්නේ😂😂😂😂
      පර හැතිකරය මේක සුරපුරයක් කරපූ ගානට
      කාලකන්නි දේශපාලූ හැතිකරය කාලා රටම කාබාසිනියා කරලා
      අනුර කුමාර දිසානායක ජනපති තුමණී ඔබට ජාතියේම උත්තමාචාරය පිරි නමමූ!!!

  • @PriyanthaPadmasiri-y8o
    @PriyanthaPadmasiri-y8o 19 годин тому +262

    මොන තරම් අපරාධ ද මෙිවා මාලිමා ආන්ඩුව නිසයි මෙිවා ජනතාවට බලා ගන්න හරි තියෙන්නේ

  • @nalakaanjana8621
    @nalakaanjana8621 19 годин тому +147

    බලපල්ලකෙ මෙච්චර කාලයක් මෙි රට පාලනය කරපු කාලකණ්ණි මෙික විනාශ කරල තියෙන විදිහ 😢😢

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 17 годин тому +2

      අපේ දුක් මහන්සිය. අනේ අපිට කරපු දෙයක්.කාලකන්නී .😢😢😢🤮🤮🤮🤮🤮

  • @ravindra-ii9on
    @ravindra-ii9on 18 годин тому +145

    හෙනම වැදියව් අපේ දරුවන් අසරණ කරපු හැත්ත. අපි දුප්පත් කරපු කාලකන්ණි.

    • @LalanthaPerera77
      @LalanthaPerera77 18 годин тому +6

      හෙනම වදිය න්

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 17 годин тому +3

      හෙන 7 ක් වැදිලා තවත් 7 ක් වැදියන්.👍👍👍👍👍♥️

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 19 годин тому +194

    දෙවියනේ මොන තරම් අපරාද මේ කරලා තියෙන්නේ.. මේ විදියටවත් රට ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්.

    • @jayasekaramaryperera6340
      @jayasekaramaryperera6340 18 годин тому +3

      ඇත්තටම

    • @Samcromer444
      @Samcromer444 17 годин тому +1

      මේවා ජාතික සම්පත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ගොඩනැගිලි

    • @jennysaro8960
      @jennysaro8960 16 годин тому

      මේ අත ඇරියේ නිකමි නෙවෙයි හොදේ එක්කෙනෙක් කෙල හල හලා හිටියෙ මේකට කාටත් මොකුත් කරගන්න බැරිවුණා ආණ්ඩුවෙ මාරුවීම් එක්ක. මාලිමාවට ජීවිත කාලෙදිම චන්දෙ දෙන්නෙ මෙන්න මේ දේවල් නිසයි.
      ජයවේවා මාලිමාවට ♥️

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 19 годин тому +117

    හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවල් රෙප්‍රයාර් කරන්න කෝටි ගණන් වියදම් කරන්න මුන්ට සල්ලි තියෙනවා. රටේ ආර්ථිකය හදන තැන් විනාශ වෙනවා පෙන්නේ නැ.

    • @ricvibesinc1
      @ricvibesinc1 19 годин тому +4

      Yako hitapu horu padala thiyannay volvo..range rover bmw ma thamaie. ' hena gana aparadha meywa
      Clean ma kerala danna silly lanka . Nawatha Sri wenakan.

  • @rohanshaminda4151
    @rohanshaminda4151 19 годин тому +116

    හිරු දෙරණ මේවා දැකලා නැතුව ඇති අයියෝ සාමි

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 19 годин тому +81

    ඇත්තටම මේ රටේ නීතියක් නද්ද..අහස පොලව නුහුලන අපරාද හිටපු පාලක බල්ලන්ට හෙන හතම වදියන්

    • @mahipalaperera8207
      @mahipalaperera8207 16 годин тому

      7 මදි 77 වැදියායායාන්

  • @srimadeepani2321
    @srimadeepani2321 19 годин тому +87

    Malimawata ආණ්ඩුව hari පින් me වනසා athi ආණ්ඩුව ගොඩ ගැනීමට ගන්නා උත්සාහ ...

  • @volexengineering4627
    @volexengineering4627 19 годин тому +71

    මේවා මේ විදිහටම වෙන්දේසි කලත් කෝටි ගනනක් මුදල්, වැහි නැති හෙන ගහන අපරාධ.

  • @subatheja7574
    @subatheja7574 18 годин тому +70

    මේවා නවීකරණය කරලා සංචාරක කර්මාන්තයට යොමු කරන්න...ආදායමකුත් ලැබෙනවාමයි ...👍👍

  • @IndraRathnayake-l6x
    @IndraRathnayake-l6x 18 годин тому +74

    මෙවා පෙන්නපුවහාම කියන්නේ දෙශපාලන පලිගැනීම් කියලා 😮😮😮😮

  • @krishanthahmd2586
    @krishanthahmd2586 19 годин тому +58

    මහා නාස්තියක්. මේකෙ හරක් ලැගල වගේ. මේ තක්කඩි ටික රටේ හැමෝම එකතුවෙලා හරියට එලවපු එක විශාල පුන්‍යකර්මයක් නොවේද ?

    • @kwtkwt6764
      @kwtkwt6764 18 годин тому +1

      Aniwaryenma 100%👍👍

    • @Shiromi947
      @Shiromi947 16 годин тому

      ඇත්තටම ඔබ හරි

  • @لوبا-س5ي
    @لوبا-س5ي 19 годин тому +107

    නමලයෝ ඔන්න් බලපන් තෝ හාල් පොල් gena කියෝනව හරියට ආණ්ඩුව කරල වගේ.

    • @subashiniperera2881
      @subashiniperera2881 17 годин тому +5

      ඒ මී හරකා ගැන කතා කරන එකත් ඔබගෙ කාලය අපතේ දැමීමක්.

    • @لوبا-س5ي
      @لوبا-س5ي 17 годин тому +2

      @subashiniperera2881 👍👍❤️❤️🙏🙏

    • @Aristosmixail
      @Aristosmixail 16 годин тому +1

      Namal la ekka meke athi sambandaya mokakda.😂dan oke inne harinige arakshakayo kiyala harini parlimenthuwe kiwwa

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 10 годин тому

      ​@Aristosmixail මෙච්චර කල් මාරුවෙන් මාරුවට ආණ්ඩු කෙරුවෙ රාජපක්ෂලා හෝ උන්ගෙ ගජමිතුරු අනිත් පාර්ශවය හෝ දෙගොල්ල එකතු වෙලා. කෝටි ගණන් වියදම් කරල උන්ට මන්දිර හදාගත්ත. මේව ගරා වැටෙන්න දීල. තමුන්ල වගේ අතවැසියන්ට මේව දැක්කම හිනා යනවද? වාහන ටික දැක්කම පේනව පහුගිය කාලෙ මහජන දේපළ නාස්ති කරල තියන විදිය.😢😢😢

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 18 годин тому +42

    මෙිවා දකිද්දි මුන්ට විතරක් හෙන ඉල්ලලා මදි මුන්ගේ දරැවන්ගේ දරැවනටත් හෙන හතක් වදින්න ඔනා

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 19 годин тому +77

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @KanthiRajini
    @KanthiRajini 18 годин тому +35

    අම්මෝ මහජන බදු මුදල් කොහොම නාස්තියක්ද මෙච්චර කල් මුන් කරලා තියෙන්නෙ අනුර ජනාධිපති නොවෙන්න මේවා අපිට දැක ගන්න ලැබෙයිද කාලකණ්නි පන්නයිද මුන් රටටම හෙනයක් මාලිමාවට ජයවේවා අපේ ජනාධිපතිව රැකගන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 19 годин тому +52

    ඕවතමාගිය ආන්ඩුවකරපුවා මිනිසුන්ට තේරෙන්නෙ නැස් තවබලන්නේ හොරුන්ට ඩෙන්නනේ ඩීලා තොපිම විඩවපියව්

  • @munasinghefernando7864
    @munasinghefernando7864 19 годин тому +52

    හිටපු කාලකන්නි පාළකයො මේ රටට කරලතියෙන විනාසෙ තරමක්😢😢 මේව ජනතා බදුමුදල් නේද? වාහන අතුරුදන් වෙලා කිව්වෙ මේ වාහනවලට වෙන්න ඇති.

    • @KanthiRajini
      @KanthiRajini 18 годин тому

      අනිවාර්යෙන්ම අවුරුදු 76 රජකම් කරපු උන් මාරුවෙන් මාරුවට කරලා තියෙන අපරාධ මුන්ට හොදක් සිද්ධවෙයිද මේ අපරාද කාරයින්ට හෙන නොගැහැව්වා පුදුමයි කාලකණ්නි

  • @gajalanka95
    @gajalanka95 18 годин тому +16

    මේ විශාල ගොඩනැගිලි අතහැරලා කෘෂිකර්ම අමාත්‍යාංශය සබීතා පෙරේරාගේ බිල්ඩිමට අරන් ගියේ දුමින්ද දිසානායක ඒ සල්ලිත් ජනතාවගේ සල්ලි මාසෙකට කෝටි දෙකක් ඒවා ගැනත් හොයන්ඩ ජනාධිපතිතුමා

  • @ranakodi6468
    @ranakodi6468 18 годин тому +34

    රාජපක්ෂ හැතිකරේට හෙනම ගහපිය

  • @Lankapremi
    @Lankapremi 18 годин тому +29

    මේවා මහාපරිමාණ පව්.

  • @Wasantha-f2j
    @Wasantha-f2j 18 годин тому +20

    මේවා දකින කොට ඇග හිරිවැටෙනවා. මාලිමාවට දීපු ජන්දය ගැන සතුටු වෙනවා.

  • @chandanifernando7456
    @chandanifernando7456 19 годин тому +32

    ජාතික අපරාධ හෙන ගහන්න ඕනා වාරික වශයෙන් 😢

  • @PermaKeerthi
    @PermaKeerthi 17 годин тому +14

    මෙවා නම් හෙන හත ගාහන අපරාධ කොහොමද මෙච්චර රට හදලා තියෙන හැටි මාලිමාව නාවා නම් බලන්න තිබුණා මෙවාට වෙන ටික. කොච්චර වටිනාම සම්පත් ද මෙ අතහැර දාලා තියෙන්නෙ මෙවා දැක දැක තවත් මෙවන් ගෙ පස්ස ලෙව කන හැත්තක් රටෙ ඉන්නවා නෙ අපි නම් ඉතින් මාලිමාව ට තමයි කවදත් ජය වෙවා රජයට❤❤❤

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara 19 годин тому +45

    මහජන ධනය

  • @suryalas1990
    @suryalas1990 16 годин тому +7

    යට ගිය රජයෙ දෙපල අයතන වලට යලි පන දෙන අනුර ජානදි පති ඇතුළු මාලිමා අන්ඩූවට ජයෙන් ජායම වේවා

  • @SLchoise
    @SLchoise 19 годин тому +28

    මුන් කරලා තියෙන අපරාද මුන් තවමත් ජනතාව රවට්ටන්න වලි කනවා

  • @DramaBulathsinhala
    @DramaBulathsinhala 19 годин тому +32

    අනේ මේ අපේ සල්ලි නේද මේවා මුං අම්ම අප්පගෙ බූදලේ වගේ නාස්ති කරලා

  • @dsaluth8413
    @dsaluth8413 15 годин тому +7

    67ක් මෙතෙක් පාලනය කල උන් හැමෝටමත් හෙන ගහන්න ඕනි

  • @chandralk-di2tr
    @chandralk-di2tr 19 годин тому +63

    නාමල්. බල්ලෝ. මේ. බලාපියෝ. තොපේ. අම්මා ගේ. තත්ගේ. බුදල්ද. මේවා. අපි. අඋරුදු. ගණන්. රටවල්. දුක. විදනී. දොළොර්. වලින්. තුපිට. හෙනම ගහනවා. කුවේට් ❤️❤️🌹❤️🌹👍👍👍👍. මුන්. ඔක්කොම. හිරේ දන්න.

    • @priaamila5906
      @priaamila5906 19 годин тому

      Rajapaksha paula lankawata bihikarapu unta pawa hena ghanna one menage hoda naraka kiyala denna kisima akek akiyak ipadila naha rata kanna wal horu bihikarala thiyene aura janapathi kiyala kenek bihikarapu Amma nisai Ada lankawa beragana puluwan une wenne ratawal ina ganu minissu apa duk widinawa geyak hadana wahanayak ganna 3 wela kanna mun serama sapa widinawa phottuwe hatikareta hena ghanawa

    • @kaushalyawickramasinghe8574
      @kaushalyawickramasinghe8574 18 годин тому

      Ethin namal monawa karannada ban basnahira palath sabawe ewa nedha me

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c 18 годин тому

      Ane deviyane. Mehe a vinasayak

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 18 годин тому

      😅😅😅😅😅😅😅😅😅​@@kaushalyawickramasinghe8574

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 17 годин тому +15

    සදාකල් මාලිමාව රැකේවා .වෙන ආන්ඩුවක් කවදාවත් එන්න එපා ආවොත් නැවත රට කාබාසිනියා වෙනවා.ශුවර් ..💪👍✌👊🏆

    • @Aristosmixail
      @Aristosmixail 16 годин тому

      2027 wenakam rskenawa bohoma amaruwen😂

    • @ravinduperera9930
      @ravinduperera9930 12 годин тому

      ​@Aristosmixailඊට පස්සේ ආයේ හොරු ටික ගෙනෙල්ලා මේ වගේ රට කාබාසිනියා කරන්නද

  • @dilipasanga8907
    @dilipasanga8907 19 годин тому +27

    රනිල් රාජපක්ෂලාගේ වලව්වල වැසිකිලි හාරන උන්ට මේවා පේන්නෙ නෑ

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 16 годин тому

      ඇයි ජෙප්පෝ 88/89 රටට කල විනාස ගැන උබලට මතක නැද්ද ???අනික හරිනි ඇවිත් පොල් ගෑවද මේක දැක්කේම නැද්ද ??

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 19 годин тому +31

    රටකට ගිය කලක්... රාජ්ය දේපලවලට ගිය කලක්.... රටේ ජනතාවට ගිය කලක්.... අනේ කාලේ.... වනේ වාසේ... කිව්වලු..😂😂😂😂😂

  • @ramanibandara6214
    @ramanibandara6214 17 годин тому +7

    මුලු රටමක දන්නවානේ අද තත්වය. ඉතින් ඒ කාලකන්නි මිනිස්සුන්ට ශාප කරනවා වෙනුවට මෙවා නිවරදි කරන්න ආපු මාලිමා රජයට හමෝම ආශිර්වාද කරන්න මේ රට ගොඩගන්න ශක්තිය ලබේවා සහ කකුලෙන් අදින අයට සත්‍ය පෙනේවා කියල

  • @PriyanthaWeerakkody-g1n
    @PriyanthaWeerakkody-g1n 17 годин тому +9

    රජයේ සහ අපෙ හිතවත් මාධ්‍යය මෙවා හමිපූර්නයෙන් පෙන්නන්ඩ

  • @pushpakalyani2922
    @pushpakalyani2922 19 годин тому +16

    මේවා දැක දැකත් හොරු න්ට කඩේ යන එවුන් ඉන්නවා බලාපියව් අපෙ සල්ලි නේද මෙච්චර විනාශ කරලා තියෙන්නේ අපිට තුන් වේල කන්න බොන්න විදිහක් නැති ව හිටියේ

  • @JayasiriAluthge
    @JayasiriAluthge 19 годин тому +72

    අනෙ අපේ සල්ලි මෙව පාවිච්චි කරපු එවුන්ටත් එක්ක හෙන 7ට14ක් ගහනවා බොලව්

  • @ThilakBannayakage
    @ThilakBannayakage 17 годин тому +9

    රාජපක්ෂලාගෙ අසුචි රසයි කියන කාලකන්නි බලපියව්.

  • @naturallife1724
    @naturallife1724 17 годин тому +6

    මේවා රජයේ වාහන නම් මේවට තනිකරම වගකියන්න ඕනේ අමාත්‍යංශ ලේකම්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන්

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 18 годин тому +7

    නාමල්ලා...යෝෂිතලා..මයින්දලා දිනුමිලු...මෙින්න වැඩ උන්ගේ අප්පුචිචලයි ..සියියලයි හැමෝම කරපු විදිය...හෙන වාරික වශයෙන් ගහනවා සුවර්...ජනතාවගේ බදු මුදල් වලින් මෙන්න කරපු විනාශයන්..අනුරට මෙි රට සදහටම පාලනය දෙනවා රටෙි බුද්ධිමත් ජනතාව මෙි අපරාධයන් නැති කරලා රට සැදිමට සුවර්...

  • @MahindacoorayMahindacooray
    @MahindacoorayMahindacooray 19 годин тому +38

    දැන් කියපල්ලා මද්ද්‍ය සංදර්සන කියලා

  • @vishakavishaka5965
    @vishakavishaka5965 19 годин тому +36

    යකො ජාතික අපරාධ මෙිවා නැති බැරි ජනතාවටවත්.දිපියවු

  • @LalKwt
    @LalKwt 18 годин тому +8

    මාලිමාව නොඑන්න මේ කරලා තියන අපරාද රටේ ජනතාවට දැක. දැන ගන්න ලබෙයිද.

  • @luckywijerathne2954
    @luckywijerathne2954 19 годин тому +29

    මොන තරම් අපරාද ද මේ ...?

  • @kawindaabeygunasekara3513
    @kawindaabeygunasekara3513 19 годин тому +16

    මේව නම් මහ සහගහන අපරාද

  • @nilushilarajini5078
    @nilushilarajini5078 18 годин тому +8

    මුන්ට සාපවේවා දුප්පත් අසරනයින්ගේ මුදල් මේවා තවත් මේවගේ නාස්ති කරන අයට කඩේ යන එවුන්ටත් සාපවේවා

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 19 годин тому +14

    රට කාපු එවුන්ට රෙන්ට බැරි වෙන්න පුකවල් මහන්න ඕන රජ කාලේ දඩුවම් දෙන්න ඕන

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 18 годин тому +1

      හොදට කන්න දිලා මහන්න ඕන

  • @shobaherath4666
    @shobaherath4666 19 годин тому +21

    ඉස්සර මැති ඇමැති ගොල්ලෝ පාර්ලිමේන්තු දවසට ඇවිල්ලා හිටියේ ශ්‍රාවස්තියේ.

    • @Catman346
      @Catman346 18 годин тому

      ඒක හදලා ආය ගනී නේ

  • @YamunaPriyangika-m1c
    @YamunaPriyangika-m1c 18 годин тому +8

    අනේ මොන තරම් අපරාදද මේවා. මේවා වාචාල කටවල් තියෙන උන්ට පේන්නැද්ද. බොරුවට පාර්ලිමේන්තු ව දෙවනත්කරන අයට

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 12 годин тому +2

    මේවා දැක්කම හිතෙනවා රටේ පාලකයෙක් ඉදලාම නැත්ද කියලා.බලපියව් වහල්ලුනේ.

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 18 годин тому +6

    හෙන ගහන්න ඕන මේ අපරාධ කරපු පාලකයන්ට

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 18 годин тому +7

    මිනිස්සු බැන්නට කමක් නෑ.ආව වැඩය
    හරී විදියට කරන්න.පස්සෙ තේරෙයි.
    නොතේරීම අවාසනවයී.

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 18 годин тому +6

    මරු පාලකයො ඉඳල තියෙන්නෙ තව ටික කාලයක් හිටියනම් රට නැතිම කරල මැරිල යනව

  • @dissanvlogs7147
    @dissanvlogs7147 19 годин тому +7

    මේවා හෙන ගහන අපරාද

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 18 годин тому +4

    මෙවා විනාශවිමට ඉඩහැරීම මහා පාපයකි.

  • @shiranthimangalika242
    @shiranthimangalika242 18 годин тому +5

    මේ ගොඩනැගිල්ල බස්නාහිර පළාතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇත්තටම මේකේ කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ ඒක මේ බත්තරමුල්ලට ගෙනියන්න.හොඳට ඉඩකඩ සහ පහසුවෙන් හැමෝටම පළාතටම ඒමට යෑමට පහසුව තිබුණා.

  • @pasindumadushan5402
    @pasindumadushan5402 18 годин тому +6

    මහජනතාවගේ මුදල් කෝටි ගානක් කාබාසිනියා වෙනහැටි දැක්කාම කනගාටුයි

  • @RanjanieWickrama
    @RanjanieWickrama 17 годин тому +5

    මෙි තරමි කල් රට කාපු එවුන්ට හෙනම වැදියං😢

  • @AnuraHewa
    @AnuraHewa 13 годин тому

    කඩිනමින් මේවා පිලිසකර කර ප්‍රයෝජනයට ගන්න කටයුතු කරමු .මාලිමාවට ජය ❤

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 19 годин тому +7

    කොලබ හතේ මහජනතාවගේ සල්ලි තුට්ටු දෙක්කට ගනං නොගෙන විනාශ වෙන්න ඉඩ හැරපු පාලකයෝ.

  • @RKSRanjanee
    @RKSRanjanee 17 годин тому +6

    මේ වගේ අපරාධ ,රටේ තව කොයී තරම් ඇද්ද?

  • @sreeathukorala1342
    @sreeathukorala1342 18 годин тому +10

    අනුර ඔබට දීර්ඝායුෂ ලැබේවා!
    🎉🎉🎉🎉🎉❤❤❤❤❤😊

  • @TheGadfly85
    @TheGadfly85 16 годин тому +2

    මේවා වලට වගකියන්න ඕන තව කට්ටියක් ඉන්නවා. කණ්නාඩියක් ඉස්සරහ හිටගත්ත නම් බලාගන්න පුලුවන්.

  • @KrchandradasaKr
    @KrchandradasaKr 18 годин тому +3

    ජනාධිපතිතුමනි නැවත ප්‍රයොන ගැනිම සදහා අලුත්
    වැඩියාකර ගන්න රජයෙ ආයතන සදහා කුලියට ගන්න
    මෙවා පාවිච්කරන්න

  • @BgSenavirathna
    @BgSenavirathna 18 годин тому +4

    මුන්ට හේණ ගහන්න ඔනේ නැද්ද මේ කරන අපරාධ වලට??වග කිව යුත්තන්ට දැඩි දඩුවම් දෙන්න ඕන???

  • @Gamarala12
    @Gamarala12 19 годин тому +17

    දෙයියනේ mona අපරාධ da ?

  • @mekalpana1280
    @mekalpana1280 13 годин тому

    ගැම්මක් ❤❤

  • @UpaliPushpakumara-u7e
    @UpaliPushpakumara-u7e 18 годин тому +3

    කවුරු කලත් මේ ගොඩනැගිල්ල එපා නම් කුලියට හෝ දෙන්න තිබුනා...අපරාධයක්......

  • @wimalawimala913
    @wimalawimala913 12 годин тому +1

    මේවා .මෙහෙම.වෙද්දී පාලකයෝ.කොහෙද ..නිදි ගෙන.හිටියෙ

  • @silvag9383
    @silvag9383 19 годин тому +12

    NPP ❤❤❤❤

  • @AmadoruPriya
    @AmadoruPriya 19 годин тому +21

    මේ අයට නඩු දාන්න එපා දේශපාලන පළිගැනීම්

  • @piyasenaranatunga6112
    @piyasenaranatunga6112 19 годин тому +3

    අතීත පාර්ලිමේන්තුවේ මැති ඇමත්වරුන්ගේ සොඳුරු නවාතැන .

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 19 годин тому +7

    අර විපක්ෂයේ බදුල්ල වාහන ගැන හොයන මහත මහත්තයො මෙිව ගැනත් පාර්ලිමේන්තු වෙ ට ගිහින් බලල කියන්න,එකරල ඔ⁣බගෙ නායකත් පුස්නකරන්න?

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 19 годин тому +5

    මොනතරම් අපරාධද මුන් කරලා තියෙන්නෙ රටේ මහජනතාවගේ බදු වලට ඕකුන්ට හොදක් වෙන්න එපා රට මෙහෙම හරි තිබුන එක ගැන සතුටුවෙයල්ලා තමත් හරක් ඉන්නවා ඉතින් ජාතියේ කරුමෙට

  • @ananmanan3925
    @ananmanan3925 18 годин тому +1

    මාලිමාවට ජයවේවා

  • @AsankaDharmabandu-zt6gg
    @AsankaDharmabandu-zt6gg 14 годин тому

    මාලිමාව තව තවත් වැජඹෙනවා , ❤❤❤

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 19 годин тому +11

    මොන අපරාධයක්ද මේ..මුන්ට නම් කරන්න ඕන දේ හිතා ගන්න බෑ...

  • @anulaswaranalatha5148
    @anulaswaranalatha5148 15 годин тому

    හිටපුපාලනහැතිකරේට හෙන හතම වැදියන් හැදිගැවිලාම පලයවු

  • @Lata112
    @Lata112 16 годин тому

    මෙවා .බලාපල්ලා

  • @jayanthabandara6562
    @jayanthabandara6562 17 годин тому +1

    ඉතාමත් ,,,ම හොදයි නේද ජයවෙවා දෙවිපිහිටයි ⛪⛪⛪✝️✝️✝️🎅🎅🙏🙏🙏

  • @kensaunders4537
    @kensaunders4537 18 годин тому +3

    Very beautiful work god save this country!?

  • @punsiriperera5680
    @punsiriperera5680 16 годин тому

    මේවා පරන වෙන්න දිලා ඕවා ගානට හොරැටික අයිති කරගන්නවා මේවා හෙන ගහන අපරාධ

  • @chamindadewage9004
    @chamindadewage9004 6 годин тому

    මේවා සහ ගහන අපරාධ,මොන ආණ්ඩුව කලකත මෙවට මේ කරල තියෙන දේවල් වලට පඩ්සං දෙන්ව.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 19 годин тому +3

    🐕🐕🐕🐕🐕 කරපු අපරාධ මේවට නීතිය ක්රියාත්මක විය යුතුයි .

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 12 годин тому

    මොනතරම් අපරාදයක්ද? මාලිමාව ආවෙ නැත්නම් මේවා කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ. මේවා හොයයි කියන බයට තමයි ආණ්ඩුව නොයෙකුත් අවුල්වලට දාන්න හදන්නේ❤❤❤❤❤❤

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 16 годин тому

    අයියෝඔන තරම් අපරාදද? පහුගිය ආන්ඩු කරපු උන්ට හෙන හතම වැදියන්

  • @arunakudaligama6327
    @arunakudaligama6327 14 годин тому

    Our vote is working

  • @ranithakannangara5782
    @ranithakannangara5782 14 годин тому

    මොනතරම් හෙන ගහන අපරාධ ද
    මුං මිනිස්සුන්ට සහ රට අමතක කරලා ඉදලා තියෙන්නේ ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න දීලා

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 18 годин тому +1

    හිටපු ....මේවා...විනශ වෙන්න ඇරපු..... එවුන්ට හෙනම..... වැදියන්.......මේවා රටටට තියෙන සම්පත්......රටේ දියුණු වට යොදා ගන්න පුලුවන් ......

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 18 годин тому +3

    මාලිමාව යනු ජනතා ජයග්‍රහණයකි❤🎉

    • @MamaSita-x5y
      @MamaSita-x5y 17 годин тому

      AIYO.Aiyo

    • @mistycottage9558
      @mistycottage9558 14 годин тому

      ඉදුල් පකො තො පොට්ටද ​@@MamaSita-x5y

  • @dtv7542
    @dtv7542 14 годин тому

    මේ වටනම් හෙන ගහලත් මදි අපරාද.

  • @neelbee
    @neelbee 13 годин тому

    මම ආදරෙයි. ජනාධිපති, සියළුම දෙනාට. තවත් වචන නෑ.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 9 годин тому

    මේවා බල බල තව පලයල්ලා පහුගිය ආන්ඩුව වලට කඩේ .ඔය කඩේ යන අයගේ රටේ‍ ජනතාව ගේ සල්ලි .තේරුම් ගනිල්ලා දැන් වත් ඇත්ත .ජාතික ජන බල වේගයට ජය වේවා ...❤❤❤

  • @earndollars8319
    @earndollars8319 17 годин тому +1

    අපරාදේ 😢

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 11 годин тому

    මාලිමාව ට ජය වේවා!!!!💪👍♥️♥️♥️♥️♥️♥️ හොදේ.🤣🤣🤣

  • @chinthakagunasekara3026
    @chinthakagunasekara3026 16 годин тому

    මාලිමා ආණ්ඩුව නිවැරදි පාරේ ගියොත් කවදාවත් වෙන පක්ෂයකට බලයක් ලබාගන්නා හම්බවෙන්නෙ නෑ.