මම බරපතල වැරදි දෙකක් කරලා තියෙනවා - බන්ධනාගාරගත වෙන්න සූදානම්

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 409

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 20 годин тому +119

    මේ වගේ අමන දේශපාලන චරිත ආයෙත් සදහටම ඒපා

  • @sujathasamarakoon8217
    @sujathasamarakoon8217 20 годин тому +86

    රටටම අප්‍රසන්න වුන චරිතයක්, කොහොම හිටපු අයද,

  • @m.srathnasiri1954
    @m.srathnasiri1954 20 годин тому +84

    අන්‍ෙ පලයන් කාලකන්නි කානුකටා 😂😂😂😂😂

  • @jayaniwimalasekara3024
    @jayaniwimalasekara3024 20 годин тому +62

    මුගෙන් මොකටද අහන්නේ විශ්‍රාම වැටුප ඕන වෙනවද නැද්ද කියන එක ජනාධිපතිවරුන්ට, මූ කවුද

    • @renoldahelen7863
      @renoldahelen7863 20 годин тому +2

      Aneda කියන්නෙ

    • @PriyanthaPadmasiri-y8o
      @PriyanthaPadmasiri-y8o 19 годин тому +1

      ඇත්තට මුගෙන් අහන්නේ පකටද

    • @anjanagurusigha
      @anjanagurusigha 18 годин тому +1

    • @RanDi-fd8ct
      @RanDi-fd8ct 17 годин тому

      කියල වැඩක් නෑ කාලකන්නි මාධ්‍ය වෙදියො

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 13 годин тому

      @@PriyanthaPadmasiri-y8o🤣🤣🤣🤣

  • @Sindubindu123
    @Sindubindu123 20 годин тому +61

    ඇප ලැබුණා තමයි නීතිය අනුව. දැන් තමයි නඩුව අහන්න පටන් ගන්නෙ.

  • @PriyanthaWeerakkody-g1n
    @PriyanthaWeerakkody-g1n 20 годин тому +46

    රටට වැඩ කරන්ඩ අපෙන් චන්ද අරන් මොකටද බන් විශ්‍රාම වැටුප්

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 19 годин тому +16

    හොල්මන්පිල්ලිය නොද්දකින් ..

  • @chandralalsn3969
    @chandralalsn3969 20 годин тому +43

    මූ නම් සාපයක්...

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 19 годин тому +18

    සත්තුන්ට කෑම් නැවතුනේ තොපේ කාලේ දැන් කවුරුත් බඩ ගින්නෙන් පෙළෙන් නේ නෑ පිස්සෝ උඹත් ළඟ දී ඇතුල ට Npp එකට ජය වේවා

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 19 годин тому +15

    අප්‍රසන්න චරිත සමඟ ගනුදෙනු කිරීම
    තුලින් පාඨකයන් අහිමි වේ.

  • @zak-zr1xn
    @zak-zr1xn 19 годин тому +6

    ජනතාව එළවපු හොරුන් ආයේ ෆෝර්ම් කරන්න එපා මුන් රටට සාපයක් .

  • @WgSumali
    @WgSumali 14 годин тому +3

    මාලිමාව නෙවෙයි මිනිස්සු ආන්ඳුවෙ...තමුන්ලා...සහ තමුන්ලාගේ ලොකු ඇට්ටරයො.තව දුරටත් ලැජ්ජ නැතුව කෑගහනව.අප්පිරියයි.ඒ නිසයි මිනිස්සු එළෙව්වෙ.කටවහන් පලයාව්

  • @dineshkumara4495
    @dineshkumara4495 20 годин тому +24

    උඹ බොරු කියන්නෙම නැද්ද උඹ දැනුත් බොරුනේ බං කියන්නේ අනාථයෝ

  • @nimalnaulla6189
    @nimalnaulla6189 17 годин тому +2

    කට බෝක්කුවා ගොම්මන්පිලයා හොරු වෙනුවෙන් කඩේයන නිසා දවසකට හරි ඕකගෙ නඩුවකට දවසකට හරි රිමාන්ඩ් එකට යවන්න ඕන. ඕස්ට්‍රේලියානු හොරකමට හරි ඇතුලට දාන්න ඕන.

  • @ajithfernando4343
    @ajithfernando4343 16 годин тому +2

    අවුරුදු පහක් පාර්ලිමේන්තු ගිහින් ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් ගන්න ලැජ්ජ නැද්ද. අවුරුදු 76 පාර්ලිමේන්තු ගියේ කැනීමෙන් කන්නයි හොරා කාලා රට බංකොලොත් කරන්නයි.
    .

  • @MnskHw
    @MnskHw 11 годин тому +1

    ඇත්තටම,ඔයාගෙකතාඅහන්නහරිම,අපුලයි.

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 17 годин тому +2

    යෝෂිත ට වෙන නඩු තියෙනවා.ඒවා ඉදිරිපත් කරනකම් රට පනින්න නොදී ඉන්න තමයි මේ නඩුව ගෙනාවා කියන්නෙ.

  • @ChandrasenaJayaneththi-ur4qx
    @ChandrasenaJayaneththi-ur4qx 19 годин тому +6

    Npp මුලින්ම කල යුතු දේවල් මිනිස්සුන්ට දැවෙන ගැටලු ටික විසද කියපු ටික කරානම් npp ekka මිනිස්සු ඉදිවී නැත්නම් හිටපු හොල්මන් කරලියට එන එක ඔය කටවත් නවත්තන්න බැ...

    • @anjanagurusigha
      @anjanagurusigha 18 годин тому

    • @WgSumali
      @WgSumali 14 годин тому

      මිනිස්සු එච්චර මෝඩ නෑ.මුන් හිතන් ඉන්නවා හාල් පොල් විකුණගෙන..වැඩකට නැති කතා ටිකක් අල්ලන් මිනිස්සුන්ව නම්ම ගන්න😂

  • @punsarayahampath695
    @punsarayahampath695 20 годин тому +28

    මුන් බූතයෝ වගේ තාම ඉන්නවා මැරිලා කියලා හිතුවේ 😂

  • @sumanaherath2241
    @sumanaherath2241 19 годин тому +17

    මෙ වගෙ කාලකණ්නි නැවතත් එපා 😂😂😂😂

  • @MovinduWeragoda
    @MovinduWeragoda 20 годин тому +21

    අපතයා

  • @mpriyanthi5365
    @mpriyanthi5365 20 годин тому +25

    මෙවුන්ගෙ විකාර බල්ලා එපා වෙනව

  • @alexcooray3235
    @alexcooray3235 20 годин тому +16

    අපතයෙක් උඩුබුරනනවා !

  • @RathanaRathna-i7q
    @RathanaRathna-i7q 15 годин тому +3

    අපේ ජනාධිපති thumata wissarama වැටුප් Epa pako අපි වෙනදා වගේම ජීවත් වෙනවා පාඩුවේ hitapiya Api වැඩෙ karanakal

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 20 годин тому +12

    මේ කොමෙන්ට්ස් මෙයාල බලන්නේ නැතුව ඇති. ජනතාව රැවැට්ටුවේ කවුද කියලා පුරවැසියන්වන අපි දන්නවා. අප්පටසිරි මේයකා බතුත් කනවනේ...

  • @Hansamali.724
    @Hansamali.724 15 годин тому +3

    එහෙනම් ඉතින්...මහජනයාටත් වැටුපක් දියල්ලා

  • @shanthawh
    @shanthawh 20 годин тому +13

    අනේ උබ දන්න නීතිය උබේ නීති උපදෙස් අරගෙන තමයි 32ඇ යටතේ කිය කිය සිරිසේන ජනාදිපති අමාරුවෙ වැටුනෙ.

  • @udayaudugama
    @udayaudugama 19 годин тому +5

    මේහෙම පච වෙන එකනම් පව්.......!!

  • @NATURE-1M.
    @NATURE-1M. 10 годин тому

    🌍 🌏 🌎 කොහෙද යන්නේ මල්ලේ පොල්. 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @padmakumaraaluthge9342
    @padmakumaraaluthge9342 11 годин тому

    මාලිමාවට ජයවේවා.

  • @kamalajayantha3922
    @kamalajayantha3922 19 годин тому +4

    මේ ඉන්නේ රුපියල් 100 හොරා.අමතකද මන්දා😂

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 12 годин тому

    4:00 මන්ත්‍රී රස්සාව!!! මහජන සේවය නොවේ. ඇත්ත කියවෙනවා.

  • @sududhoni8763
    @sududhoni8763 18 годин тому +13

    මුංට නාමයෝජනා සමිපුර්නයෙන් තහනමි කලයුතුයි

  • @Chandrikajayasinghe-ht1qg
    @Chandrikajayasinghe-ht1qg 12 годин тому

    මම පුදුම වෙන්නෙ දේශපාලුවන්ගේ කතා වලට නෙවෙයි. මේ ගොබ්බ ප්‍රශ්න අහන්නේ ඇත්තටම මාද්යවෙදියෝද? මේ රටට උගත් ප්‍රඥාසම්පන්න ගවේෂණශීලී මාධ්‍යවේදියෝ ඕන. නැත්නම් සමාජගත කරන්නේ ඕපාදුප. දුකයි ඇත්තටම.

  • @Aravindawijebahu
    @Aravindawijebahu 11 годин тому +2

    මූ කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක් එහෙම නැත්නම් බොරුවක් !

    • @arunafonseka5881
      @arunafonseka5881 11 годин тому

      උගත් බුද්දිමතුන්ට විතරයි තේරෙන්නෙ.මාලිමාවට අපහාස කරන්න එපා එයාල බොරුවට කප් ගහල ඉන්නෙ.

  • @nishanthafernando8963
    @nishanthafernando8963 19 годин тому +3

    වැටුණ තැනක්...

  • @wauweerasinghe2145
    @wauweerasinghe2145 18 годин тому +6

    අයියෝ පරාදයිනේ.

  • @mrohithadais
    @mrohithadais 17 годин тому +1

    මාද්‍යහොරුත් ඉන්නව කිව්වනෙ.ඉතින් ඒ වගේ අය මේ මැක්කො පස්සෙ යන එක නවත්තන්න බෑ.

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 14 годин тому

    මේ යකාට නං විළි ලජ්ජා‌ව කියන එක ගෑවිල වත් නැහැ. පාර්ලිමේන්තු චන්දෙ දවසෙ දවාලේ මාධ්‍යයට කිව්වනෙ මහ ජනතාව මේ ටික දවසට අනුර ජනාධිපති තුමා ගැන දැනටම කළකිරිල, මාලිමාවට චන්දෙ දාන්න කවුරුවත් එන්නේ නැහැ, මාලිමාව අන්තෙටම පරාදයි, ඒ ගොල්ලො උඩින්ම දිනුම් කියල. පැය කීයක් පවතින ගොබ්බ කතාවක්ද ඒ කිව්වේ? දැන් ආයිත් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල!

  • @AsangaDelapalage
    @AsangaDelapalage 9 годин тому

    Super කතාව ස්තුතියි.

  • @PiyathilakaPathiranage
    @PiyathilakaPathiranage 10 годин тому

    මුන්ගේ මූන දකින්න දකින්න කලකිරෙනවා අප්ප්රියම තරිතයක්

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 12 годин тому +1

    Pala gomanpila pala tho guti Kala martens janathwagen😡😡😡😡😡😡😡😡😡😡😡

  • @SarathPriyantha-b2y
    @SarathPriyantha-b2y 18 годин тому +1

    අයිසෙ ගම්මන්පිල තමුසෙ ලා අයෙමත් කැම්පස් ගිහිල්ලා එන්ට වෙනවා NPP එකෙ ක්‍රමවේදය ඉගෙන ගන්ට .. ඉස්සර හට අපේ දේශපාලන ය තමයි තමුසෙ ලා ගෙ මොලේ රී වෝල්කනයිස් කරන එක ...

  • @MohamedRiyas-q4p
    @MohamedRiyas-q4p 17 годин тому +1

    ඔබලාට පිස්සු ද... මහත්තයෝ මේ අයව ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට mic අල්ලන්න 😂😂😂

  • @PriyanthaPadmasiri-y8o
    @PriyanthaPadmasiri-y8o 19 годин тому +2

    අනේ පල යන්න ගොමිමන් පිලයෝ තොපිට විස්සාම ආයේ නැ

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 14 годин тому

    ඔිිව,,මෙිිිහිටපු,දේශපාලකයොම
    තමයි,(JR)ගෙනාවෙිි
    තමන්ට,ම,මෙිිව,හදාගෙන
    දැන්,කියනව,නීතියලු,
    නීති,හැදුවද,ජනතාසහන
    වලට,,ලොරිචැසි,,බස්,කරල
    තමයි,ජනතාවට,එයාලට
    ලෝකෙහොදමවාහන

  • @SarathKumara-d1c
    @SarathKumara-d1c 13 годин тому

    කියන්නේ සම්පප්‍රලාප....කිව් දෙයක අඩුවක් පෙන්නගෙන කතාකරනවා.... වෙන දෙයක් නැති නිසා....

  • @Hansamali.724
    @Hansamali.724 15 годин тому

    ඒක මාරවැඩක් නේ...රටට සේවය කරන්න අපෙන් චන්දෙ අරන්..මෙව්න්ට මොකටද විශ්‍රාම වැටුප් ...අනේ පලයන් බන් යන්න

  • @janakapremarathne5279
    @janakapremarathne5279 16 годин тому

    ගම්මන්පිලගෙන්නීති උපදේශ අහන්න පිස්සුද අනේ ඔයාලට ඔය යකා තමයි අර මන්ත්‍රීපාල මහින්දව දින හතළිස් ගාණට බලයට පත් කරපු එකත් හරි කිව්වේ අන්තිමට කෙලවෙලාම ගියා

  • @KalanaMahesh
    @KalanaMahesh 20 годин тому +3

    පාරෙ හරක් yanava mage ගෙදර වත්තේ තාප්පයක් na mama ඉන්ධන pala උන් kanawa mage ආදායම අඩු wenawa😢ඉක්මනට විසදුමක් ona

  • @Thenuwara
    @Thenuwara 6 годин тому

    වසර පහකින් කොහොමවත් විශ්‍රාම වැටුපක් දියයුතු නැහැ.

  • @dudleySft
    @dudleySft 19 годин тому +5

    දකින්නත් අප්පිරියයි, කාලකන්නි

  • @susanthapriyaruwan6989
    @susanthapriyaruwan6989 12 годин тому

    බොරු මු කියන්නේ අවු 10යි ඉන්න ඕනි රා.සෙවකයන්ට

  • @PriyanthaLiyanaarachchi-v5y
    @PriyanthaLiyanaarachchi-v5y 11 годин тому

    මු ඉස්කෝලෙ ගියාද ? හැබැයි මූත් පිලිගන්නවා නියම හොරෙක් ඇල්ලුවා කියලා

  • @Maheshasenarathna
    @Maheshasenarathna 18 годин тому +3

    අනාගතේ ඉඳලා නෙමෙයි අතීතයේ ඉඳලම විශ්‍රාම වැටුප් කපන්න ඔිනෑ. හොර යක්කු ජනතාවගේ මුදල් කාලා රටත් කාලා ගිය අයට මොන විශ්‍රාම වැටුප්ද.ඔවුන් රටට කරපු සෙිවයක් නැහැ.තමන්ටත් හිතවතුන්ටත් ඥාතින්ටති කොමිස් ගහලා වැඩ කර ගත්ත එකතමයි කරගතේ.අනේ තමුසේ බරපතල කතා කියලා ජෝකර් කෙනෙක්නේ. අනුන්ට කියලා දෙන්න ඉස්සෙල්ලා කානු කටා පල
    ඔය කියන දේවල් කවුද ගනන් ගන්නේ තමුසේත් ඔය හොර නඩේනේ ම
    හිටියේ.

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 12 годин тому +1

    Pissu gomanpila tho wara elitata🤞🤞🤞🤞🤞🤞🤞🤞👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 18 годин тому +5

    මෙයා අනිවාර්යයෙන් දඬුවම් ලබන්නම ඕනේ...

  • @anandathero552
    @anandathero552 17 годин тому +2

    Out

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 14 годин тому

    තො මාද්‍යට එන එකනම් අපිට ජොලි තොගේ කොමඩි බලන්න පුළුවන් අඩේ මුගේ කතා මරු ජෝක් 😂😂😂තෝව අපිටනම් සුපිරි ජෝකර් පඩික්කමෝ හූමද්යත් මුව ජෝක් එකට අරන් වගෙයි ඔව්න් එකතුවෙලා පැලෙන්න හිනාවෙනවා ඇති

  • @AnuraA-qg2eb
    @AnuraA-qg2eb 14 годин тому

    එදාවේල කුලී කරල යන්ත්ම් කාල ඉන්න මිනිසුන්ට විස්‍රාම පඩියක් දෙන්නඕන නේද

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 14 годин тому

    මෙිි,,,,4,,බීරිකථා
    එයාට,මෙිිබොරැ,,,
    කියාගන්න,ත්,,බෑ
    ගමිිමන්පිල,,
    ටිකක්හොඳයි
    පවිි

  • @chamarinishani2436
    @chamarinishani2436 13 годин тому

    ගොම්මන්පිල ඔයා ඔයාට තිබුන තැන නැති කර ගත්තා .ඔයා කියන්නෙ බොරු .ආයෙ ජාති ජාතිවත් ඔයාලා මේ රට පාලනයට එපා.

  • @mangalasubash6147
    @mangalasubash6147 19 годин тому +5

    නන්දොඩවන දේශපාලන අනාතයෝ මුන්ට මයික් අල්ලන මාද්‍යවේදියෝ ඊට එහා මේවා බලන අපට පිස්සු

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 11 годин тому

    මෙ අමනයත් බයවෙලා වගෙ 😂😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 20 годин тому +3

    මූට මඤ්ඤං😂

  • @chamindahaliyadda4205
    @chamindahaliyadda4205 12 годин тому

    අනේ පල පල යන්න 😂😂😂😅

  • @d.s.psenevirathna6164
    @d.s.psenevirathna6164 10 годин тому

    At least you can see the comments.

  • @amaraweerasamithprasanna8779
    @amaraweerasamithprasanna8779 5 годин тому

    බුකිස් පාරැවා..

  • @DecostaWijenath
    @DecostaWijenath 15 годин тому

    පාර්ලිමේන්තුවෙ 2/3 කින් අතිතය බලපාන්න සංශෝධනය කරන්න පුලුවන්,

  • @danthaabeysekara9993
    @danthaabeysekara9993 16 годин тому

    එපා කියපු උන් ආයෙ මේ වගේ ගෙනැල්ල මේ කරණ වැඩේ තේරැම මොකක්ද .

  • @Jimmy-o4d
    @Jimmy-o4d 17 годин тому

    ඇයි Australiain කාන්තාවට කරපු හොරකම ඛරපතල වරද අමතකද?

  • @RohnaSama
    @RohnaSama 18 годин тому +1

    Ethkan හොරකම් කරගෙන හම්බ karagnawa මොකටද නැත්නම් ඇමති kamwalata දඟලන්නේ

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m 18 годин тому +3

    කුහක කමේ ප්‍රතිමූර්තිය ගම්මන්පිල රටට හොදක් වෙනකොටත් කුහකකම .නැති උනත් කුහකකම .රටට පිලිල මුන්

  • @ThusharaJayasinghe-fw3kg
    @ThusharaJayasinghe-fw3kg 17 годин тому

    රටටම සාපයක් මේ

  • @mohamadfazal2725
    @mohamadfazal2725 16 годин тому

    ගෝං හරකා මුසලය හෝරා කන්න නැතිවේයි කියල බය වෙිලා

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 17 годин тому

    මාද්‍ය වේදීන් කියාගන්නා උන් මොනවද බං මේ කරන්නේ?නිකං කබ්බෝ ෆෝම් කරන්නේ ?

  • @prabhathdh
    @prabhathdh 19 годин тому +1

    මුංට mic අල්ල අල්ල ෆෝම් කරන්න එපා යකුනේ.

  • @PriyanthiPerera-h7g
    @PriyanthiPerera-h7g 18 годин тому

    Paharaya

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 17 годин тому

    අතුගැවුන ඩයල්එකක් නෙද

  • @sugathwansabandara6866
    @sugathwansabandara6866 19 годин тому +1

    😅😅😅😂😂😂😂පලයන් හුට්ට යන්න.

  • @dhananjayadissanayake4727
    @dhananjayadissanayake4727 16 годин тому

    අප්පිරිය මිනිස්සු ...

  • @pradeepdesilva579
    @pradeepdesilva579 13 годин тому

    ඇත්තම කියන මිනිහනේ මේ කතාකරන්නේ

  • @mohamadfazal2725
    @mohamadfazal2725 16 годин тому

    අනාත නාත දැන් වැඩක් නැ කට වහගන හිටපන්

  • @wasanawijewardana2130
    @wasanawijewardana2130 11 годин тому

    15:07 Hora gammanpila boru Kiya Kiya giyata rata minussu gahala pannanawa ohawa..

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt 18 годин тому

    අඩෙ ගොනා තොට ආය මෙවා වෙනස් කරන්න එන්න පාර්ලිමෙීන්තු එන්න වෙන්නෙ නැ මොන මගුලටද විශ්රම වැටුප් ගහපු ගැහිලි මදිද

  • @KumariKumari-mu8ig
    @KumariKumari-mu8ig 20 годин тому +3

    දැන් ඉතින් muda නීති හදන්නේ

  • @monaperera8017
    @monaperera8017 13 годин тому

    අනේ මෙයාලනම් ආයේ එපෝ😂

  • @94sheehan
    @94sheehan 17 годин тому

    මේකා නම් අමු ගොබ්බයේක් ජනතව ගෙදර තිබ්බේ ...

  • @Apiyakkubolaw
    @Apiyakkubolaw 18 годин тому +4

    සක්කිලි බල්ලා , පැරදුනානම් ගෙදර හිටපිය

  • @ondraykevin3015
    @ondraykevin3015 18 годин тому

    These former MPS should be very careful making these types of statement cause if the general public feels that the judiciary system is still corrupt and justice is very partial....... mark my words....
    The next people's uprising will be against the justice department.... so they better not push their Luck too fast.

  • @m.n.mameen4522
    @m.n.mameen4522 18 годин тому

    බලා සිටීම වේදනාකාරී ය, අමතක වීම වේදනාකාරී ය,
    නමුත් නරකම දෙය නම් කුමක් කළ යුතු දැයි නොදැන සිටීමයි.

  • @kithsirifernando6968
    @kithsirifernando6968 18 годин тому

    වසලයෙක් ජන්තාව පන්නපු

  • @sriyaniamarasooriya873
    @sriyaniamarasooriya873 17 годин тому

    Hollmanpila pacha විඳිනවා

  • @BohanPerera
    @BohanPerera 19 годин тому

    කො නිතිය අනුර
    නිතිපතිවරයා ගැන පරික්ෂනයක් අවශ්‍ය

  • @DayaLokuge-n3z
    @DayaLokuge-n3z 20 годин тому +2

    අජූතය්

  • @sreeathukorala1342
    @sreeathukorala1342 16 годин тому

    මුන් තමා මේ රට කෑවෙ.

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 19 годин тому +3

    අනේ කෙම්බු තොට ඔච්චරම තේරෙන්නේ නැද්ද මේ මනුස්සයා කියනවනේ ජනාධිපතිකම ගියාට පස්සේ පැන්ෂන් එපා කියලා එපා කියනවා නම් බලෙන් දෙන්නෙ නෑනෙ. එපා නම් එපා

  • @WgSumali
    @WgSumali 14 годин тому

    ඇස් ලොකු කර කර කටුකන අපූරුව😂

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 18 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @StrategicSolutions
    @StrategicSolutions 15 годин тому

    මැක්කා කැගහනාවෝ