රේගුවෙන් අල්ලපු බඩු බලන්න ඇමති දුවගෙන එයි

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 300

  • @munasinghefernando7864
    @munasinghefernando7864 День тому +106

    අපි පිටරවල්වල සිට දරුවන්ට චොක්ලට එකක් එව්වත් අල්ලනව.මේව මෙතුවක්කල් හොරපාරෙන් එලියට යැව්ව.දැන්වත් මේව හරියට කරනඑකගැන ස්තුටුයි.

    • @AjithAnanda-w1i
      @AjithAnanda-w1i День тому +2

      👍

    • @geethasenevirathna2260
      @geethasenevirathna2260 День тому +4

      මේ පරික්ෂා නොකර එලියට දාපු කන්ටේනර් නේද 😂 යාළුවගෙ දේවල් 😂😂 ගිය ආණ්ඩු කාලෙක උනා නම් තව කමක් නැහැ .

    • @UdayaKumara-kg1tn
      @UdayaKumara-kg1tn День тому +3

      රතු ලේබල් කරනලද කන්ටේනර් රථ නිදහස් කර පු කයිතං........

  • @jagathnishantha7233
    @jagathnishantha7233 День тому +37

    පිටරට දුක්විදලා එනකොට ළමයෙකුට අපල් ගෙඩියක්‌, දොඩම් ගෙඩියක්‌, චොකලට් එකක් ගෙනාවොත් අල්ලයි.

  • @manjulajagath8047
    @manjulajagath8047 День тому +18

    රේගු පරික්ෂණ නැතිව බහලුම් බරගානක් එලියට පන්නපුව හොයන්නෙ නෑ ඒකත් වෙනවනම් මරු...

    • @dammikapradeep914
      @dammikapradeep914 Годину тому

      Mun ewa gan kiyan na

    • @dammikapradeep914
      @dammikapradeep914 Годину тому

      Podi minissunta kiwane kediriganda epa kiyala koheda ban priksa karanne nikanne eliyata danne

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq День тому +55

    අයිති කාරයෙක් නැති නිසා මාධ්‍යට දුන්නා අයිතිකාරයෙක් හිටියනං ඔයා හවස ගෙවල් පැත්තෙ එන්ඩකෝ තමයි

    • @nalakawijerathne281
      @nalakawijerathne281 21 годину тому

      මල්ලි ඒ ඉස්සර අපි දැන් අකුරට වැඩ❤

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 17 годин тому

      අපොයි ඔව්.රේගුවෙන් රතු ලේබල් ගහල තිබුනු කන්ටේනර් 323 පන්නල බොරු show ,මාධ්‍ය සංදර්ශණ දානව ඇමතිට ඇවිල්ල.ඕවට මොලේ නැති 69 ලක්ෂෙ මිසක් වෙන කවුරුත් ඇන්දෙන්නෙ නෑ

    • @dammikapradeep914
      @dammikapradeep914 Годину тому

      Akurata wada hindada arawa eliyata giye

  • @HarischandraKannangara
    @HarischandraKannangara День тому +42

    එක ටැංකියකට රේගු නිලධාරියක් සහා හමුදා භටයන් 10ක් දාල නිෂ්කාශනය කරානම් තද භදය ඉක්මනින් අවසන් කල හැකි වෙයි නේද

    • @NuwanSanjeewa-f6w
      @NuwanSanjeewa-f6w День тому +2

      👍👍

    • @harin789
      @harin789 23 години тому

      ඔයාට පුලුවන් අනුරගේ උපදේශකයෙක් වෙන්න

  • @samfernando5389
    @samfernando5389 День тому +49

    ඇමැතිට විහිළු සපයා හොඳ මිනිසුන් වීමට උත්සාහ කිරීම.
    😂😂😂😂

  • @wood-u8q
    @wood-u8q День тому +9

    නොකඩා නොබලා 300ක් යවලා ඒකවැහෙන්න මුන් පඩ ෂෝ දානවා

  • @priyanifrancis4122
    @priyanifrancis4122 День тому +36

    ලොකුම හොර ගුහාව රේගුව තද බදය හදන්නෙම රේ ගුව ඔය බඩු පන්නන්න හා නැද්ද😂😂😂😂😂

  • @LalWijesingha
    @LalWijesingha День тому +56

    මෙපමණ කලක් මෙය රටට ආව නෙ.
    රෙගු නිලධාරින් මෙයට වග කියන්න
    ඕනැ.

    • @theekshananipulanga5675
      @theekshananipulanga5675 День тому

      Udin order aka awama release wena nisa issara

    • @jayanthajayakodl
      @jayanthajayakodl 19 годин тому

      Dan..rego.ballo..babaala.wella..ookun..wesama..hora.kari.ballo..ookunta..laybayanwaaa.dawasakaa

  • @Iranrj
    @Iranrj День тому +15

    කැලේ හිටපු උන් කවදා දැකපුවද

    • @ramaniwelgamage6547
      @ramaniwelgamage6547 8 годин тому

      හා ඔබ ඇමෙරිකානුවෙක් බව පැහැදිලියි ගොං පොශ් නෙ 😂😂

  • @nuwannelum1639
    @nuwannelum1639 День тому +7

    හොදට බලපල්ලා අයිස්,කුඩු වල රසායනික සංයුතිය වෙනස් කරල ගෙන්වයි.ජාවාරම්කාරයන්ගෙ තාක්ෂණය ඉතා ඉහල මට්ටමේ පැවතිය හැකියි.

    • @rubyperera8926
      @rubyperera8926 День тому

      ඔව් අමුද්‍රව්‍ය ගෙනාවොත් මෙහෙ දි හැදුවැහැකි 😢

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 День тому +13

    කලින් ගිය රතු නිවේදන කන්ටේනර් 323න් ඕකේ පාඩුව වගේ සිය ගුණයක් හොයලා ඇති..

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 День тому +7

    මෙවා පෙන්වනවා....ඉහල අනින් රැගෙන යන කොන්ටෙනෙර්...😂😂😂😂😂😂

  • @IsuruBandara-m4i
    @IsuruBandara-m4i День тому +22

    ලොකු ලොකු බඩු කලින්ම පන්නලා ඒක වහන්ඩ දැන් මාධ්‍ය සන්දර්ශන් දානව...ගැලරිය චුන් කරනවා

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g День тому +5

    අයිති අය නැති නිසා රටතුල තිබෙන අනාත නිවාස අඩු ආදායම් ලාබි අයට මේවා දෙන්න පුලුවන් නේද

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 День тому +5

    බහාලුම් 300කට එහා හොර පාරෙන් යවලා වහල් හැත්ත චූන් කරන්න සංදර්ශන දානවා කයිවාරු කාලකන්ණි...😂😂😂

    • @coolpodda1331
      @coolpodda1331 День тому

      Security කෙනෙක් දාල තියපන් ටිපර් ටික ඇවිත් හප්පගනී බං ඕව කියනකොට

  • @RanjithMallawage-dv9vy
    @RanjithMallawage-dv9vy День тому +4

    මුන් සුවර් එකට ජාරාව දේන පරක්කු වෙන්න ඇති එකහින්දා ඇල්ලුවා

  • @pradeepjy1
    @pradeepjy1 День тому +45

    රෙගුව යනු හොරැන්ගේ පාරාදිසයයි

    • @NuwanSanjeewa-f6w
      @NuwanSanjeewa-f6w День тому

      හොරු නෙවෙයි මංකොල්ල කාරයෝ...

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 День тому +7

    ඕව උඩින් විතරනි පරීක්ශා කරන්නෙ ඔඉවගෙ ඇතුලෙ අයිස් එන්නෙ කුඩු එන්නෙ පාතාලේ ආයුධ එන්නෙ..

  • @ShinFernando
    @ShinFernando День тому +8

    දැන් බොරුවට දුවගෙන එන්න එපා බං මීට දවස් දෙක තුනකට කලින් බොක්ස් 300ක් එළියට ගියා. ඒ දේවල් චෙක් කළේ නැහැ මහත්තයෝ😂

  • @georgedesilva1561
    @georgedesilva1561 День тому +4

    යකෝ රේගුවෙන් පන්නපු උන්ව අල්ලපල්ලා, නිකන් ලබ්බේ සංදර්ශන තියන්නේ නැතුව , කන්ටේනර් 300 ක් එලියට යනකං මොන ලබ්බක්ද මේ සක්කිලින් කලේ , ගිය ඒවා ගැන කතාවකුත් නෑ , යකෝ කන්ටේනර් 300 ක් එලියට ගියාම මේවා තොපිලට හොයාගන්න බැරිද ? මොන ලබ්බේ ආණුඩුවක්ද මේක , මේවා ගැන ඇමතියා කතාවක් නෑ , මේවා දැන් අරගෙන හංගන්න, පුලුවන් හැම තැනම හංගලා මේවා ටිකක් විතරක් එලියට දාලද ? කියලා වැඩක් නෑ මේ ආණුඩුව ගැන ,

  • @nirmal3926
    @nirmal3926 День тому +4

    ඇයි ඕවා ඔච්චර අමාරු වැඩක් වෙන්නේ? මුං අමු හරක් වගේ වැඩ.ප්‍රසිද්ධිය ගන්න.මෙහෙම හොර භාණ්ඩයක් අසුවුනාම කරන්න ඕනෑ දේ නිශ්ශබ්දව ඉඳලා මේවා ගන්න ආව එකාට අරන් යන්න ඉඩදීලා ඒ පස්සෙන් හෙමිහිට ගිහින් බාන තැන බලාගෙන එතැන කව්ද කියලා ඡාලයම අල්ලගන්න. ආපු එකා අල්ලලා වැඩක් නැහැ කාට හරි සල්ලි දීලා නිකම් මිනිස්සු අයිතිකාරයෝ එවන්නේ.මේ මෝඩයෝ රේගුවෙයි ආණ්ඩුවෙයි ප්‍රසිද්ධියට ගොන් තකතීරු වැඩ.

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 День тому +5

    පඩේ … පඩ ෂෝ …
    ඇලුවනම් දඩ ගහපල්ල ඇරසට් කරපල්ල එච්චරයි

  • @Akkh-z1o
    @Akkh-z1o День тому +10

    මොනවාද බන් මේ වීහිළු අපි හිතුවේ කුඩු ගෙනල්ලා කියලා බලන කොට ක්‍රීම්, සෙන්ට්, සෙරෙප්පු ගෙනාපු මගුලක් පිස්සු මුන්ට 😂🤣

    • @prasannaperera7805
      @prasannaperera7805 День тому +2

      ඒව කොහෙමත් පෙන්නන්නෙ නෑ , මේව නිකං ෂෝ තමයි ,

    • @NimashaNimasha-x7h
      @NimashaNimasha-x7h День тому

      Mewa මෙච්චර kal genna tahanam karala thibune oya cream lokal ewa.dan hari allanawa nm hodai.owa ratin gennanne nethuwama ape minissunge wayapaara diunu kara ganna puluwan.digatama karagana giyoth hodai

    • @Akkh-z1o
      @Akkh-z1o День тому +1

      @@NimashaNimasha-x7h මේ ඕයි ඕවා හැම ක්‍රීම් කඩේ කම තියනවා ඔය බෝඩිලෝෂන් එක දැකලා නැත්නම් එනවා පෙන්නන්න

    • @NimashaNimasha-x7h
      @NimashaNimasha-x7h 18 годин тому

      @Akkh-z1o ou man dakala thiyanawa one taran epa qwata mechchara kal gennuwane.dan hari nawattanawa nm hodai.

  • @AjithAnanda-w1i
    @AjithAnanda-w1i День тому +17

    බොරු ඒපා ඊයේ ඈල්ලුවා අද ඇප ඒ වගේ තමයී බ්‍රෝ මුන් යාලුවෝ රන්ජන් කටට මීපැණි, දාණ්න ඕනේ

    • @funtook
      @funtook День тому +1

      උගේ කටට දෙන්න බැ

    • @ShanIndunil
      @ShanIndunil День тому +2

      ඇප දෙන්නෙ රජයෙන් කියලා අදයි මන් දන්නෙ අපරාදෙ රටේ අධිකරන නිකන්නෙ පවත්වගෙන යන්නෙ 😂😂😂

    • @helankacchannel5470
      @helankacchannel5470 День тому +3

      @@AjithAnanda-w1i අනේ හරකා ඇප දෙන්නෙ නීතියට අනුව.ඒකෙන් කියන්නෙ නෑ නිදොස්කොට නිදහස් කියල.උඹ කොහෙද බං ඉස්කෝලෙ ගියේ

    • @Jaya-up4ln
      @Jaya-up4ln День тому +2

      ​@@ShanIndunilඅදිකරණය වහන්න කියලා උසාවි නියෝගයක් ගන්න බැරි ද දන්නේ නෑ 😂😂

    • @subashiniperera2881
      @subashiniperera2881 День тому

      ​@@helankacchannel5470ඇත්තමයි අප්පා මෙහෙමත් මන්ද බුද්ධිකයෝ, නීතිය හා පාර්ලිමේන්තු දෙකක් කියලවත් නොදන්නා අපේ මැටි හරක්.

  • @Roxchatzdabest
    @Roxchatzdabest День тому +2

    දැන් අයිතිකාරයෝ නෑනේ. ඕවා මිනිස්සුන්ට බෙදලා දෙන්න. නිකං විනාස වෙන්න දෙන්නේ නැතිව

  • @chathu-w6r
    @chathu-w6r День тому +12

    යවපු කන්ටේනර් පෙට්ටි කො... ඒවගේ ඩයස් පෝරා වලින් එව්ව බෝම්බ ඇතිද දන්නෙ නෑ

    • @hgramshiuthpala4608
      @hgramshiuthpala4608 День тому

      Am...usss beluenm penei

    • @helankacchannel5470
      @helankacchannel5470 День тому +1

      පිල්ලෙයාන් තමා දන්නෙ

    • @chathu-w6r
      @chathu-w6r День тому

      @helankacchannel5470 පලයන් බන් යන්න... ඩයස්පොරා ඩොලර් පොම්ම කරන්නැති ජනාධිපතිවරනෙට...පස්සෙ ලිකිතව දැනුම් දුන්නෙ උතුරෙ වෙන්න ඕන දේ...පිනට කාපු හිල් ජ්ංගි ඇදපු උන්ට කොහෙන්ද බන් මෙච්චර සල්ලියක්🤌😂

  • @chathuraudayangana8509
    @chathuraudayangana8509 День тому +6

    මාලීමාවෙn එලියට දාපු ක්න්ටේනර් තුන්සීයෙ කොච්චර නම් ඕවා තියෙන්න ඇද්ද නේ😂😂

    • @ShanIndunil
      @ShanIndunil День тому +1

      රාජ්‍ය නිලදාරීන්ගෙ සහයෙන් ඔයිට වඩා කලින් පිට උනා බන් කන්ටේනර් 😅 අපිනෙ ඒවා දන්නෙ අඩුම මාද්‍යයකවත් ඒවා ගියෙ නෑ

  • @ChamerChamer-ol6jo
    @ChamerChamer-ol6jo День тому +15

    මුං ඔක්කොම කරන්නේ බොරුව කුඩු ගිය සතියේ පැන්නුව අද බොරුවට රග පානවා අයියෝ අයියෝ

    • @PiumiNadishaa
      @PiumiNadishaa День тому +1

      හිතට කනගටුයිනෙ බඩු අහුවෙිනකොට😂

  • @chandimanayana5484
    @chandimanayana5484 День тому +1

    ඕවා පෙන්නලා ලකුණු ගන්න හදන්නේ...වැඩක් කරන එකා කිය කිය යන්නේ නෑ වැඩ කරලා පෙන්නන්නවා මිසක් 😂😂😂😂😂

  • @shammisilva223
    @shammisilva223 День тому +14

    යකෝ ඇමතිය දැන්ද ඇහැරැනේ එතකොට කිසිම පරීක්ෂණයක් නැතිව බහාලුම් 323 එලිට ඇරපු එකගැන නෝකතා

  • @mado4672
    @mado4672 День тому +2

    මෙවා ගෙන්නපු එකෙක් ඇති නෙ කෝ උෑ.

  • @priyanifrancis4122
    @priyanifrancis4122 День тому +5

    අයිති කරය රේගුවට පගාව දැනටමත් දීල ඇති හා නද්ද😂😂😂

  • @madugunathilake4440
    @madugunathilake4440 День тому +14

    මුන් මහින්දගේ ගෝලයෝ දැන් ටයිදාගෙන සුදනවෙන්න හදනවා

    • @chathu-w6r
      @chathu-w6r День тому +1

      ආ කමක් නෑ අපි සජිත්ta ❤😂

    • @geethasenevirathna2260
      @geethasenevirathna2260 День тому +1

      😂😂😂😂බැරි වුනාම ආයෙත් මහින්ද අල්ලගන්නවා....ලැජ්ජයි හලෝ😂😂

    • @upaliranjith2930
      @upaliranjith2930 День тому

      මහින්ද උබෙ අම්.......හැ.......බන්

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 День тому +1

      323ක් යැව්වේ මහින්ද කියලා වෙන්න ඇති..

  • @sugathsuriya
    @sugathsuriya День тому +5

    පරික්ෂා නොකර යවපු කන්ටේනර් 280 මොනවද තිබුනේ... ටයි දාගෙන ඉන්න කල්ල හොරු... ජනපතිට වැඩ කරන්න වෙන්නේ හොරුන්ගේ තිත්පොලක

    • @geethasenevirathna2260
      @geethasenevirathna2260 День тому +1

      තීන්දුව දුන්නෙ ජනාධිපති නෙවෙයි නම් රේගුව පාලනය කරන්නෙ පිටකොටුවේ මුදලාලි කෙනෙක් ට පුළුවන් නෙ😅

    • @upaliranjith2930
      @upaliranjith2930 День тому

      ඌ බත් මුට්ටියෙ ඉදල හොරා කාපු එකෙක් අල්ලයි පක

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 День тому

      323ක්.. රතු නිවේදනය කරපුවා..

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 День тому +3

    පළවෙනි පාර ගේනකොටම අල්ලපුවා වෙන්න බෑ......පුරැද්දට එවපුවා තත්වෙි හොඳ නැති නිසා අහුවෙලා........ගෙන්නපු අයයි .අල්ලපු අයයි දන්නවා ගේම.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 День тому +3

    හෙයා ක්‍රීම් වලට එයා කැමති නෑ..😂😂😂😂😂😅

  • @kumarasisira7143
    @kumarasisira7143 День тому +3

    "හොරාගේ අම්මගෙන් පේන අහනවා"

  • @DesmonJayawardena
    @DesmonJayawardena 4 години тому

    නව රජය සමග රේගුව රාජකාරි අරඹයි . සතුටුයි !

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr День тому +2

    😄😄😄 මාධ්‍ය සන්දර්ෂන 😄😄😄😄

  • @mlpjayatilaka
    @mlpjayatilaka 19 годин тому

    ඉන්දියාවේ කොලඹට ආසන්නයේ අලුතෙන් වරායන් දෙක තුනක් හැදෙනවා. කොළඹ වරය වට්ටලා ඒවා ප්‍රමෝට් වෙන සියුම් ක්‍රියාවලියක් වෙන්න්ත් පුළුවන්.
    මේ වාමාංශික කියාගන්නා පරයින් දිගින් දිගටම කල වරාය වැඩ වර්ජන නිසා එදා සිංගප්පූරු වරාය ගොඩ නැඟුනු හැටි අපිට් මතකයි

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen День тому +6

    රේගුව ගෙන දන්නෝ දනිති

  • @ruvan73
    @ruvan73 День тому +4

    ඕව ඇල්ලුවම රජයට ආදායමක් එනවද,අල්ලපු බඩු මොකද කරන්නේ,,,,

    • @PiumiNadishaa
      @PiumiNadishaa День тому

      තමුන්න හෙර බඩුවල අයිති කරය😅😅😅

    • @srisambodhimeheniaramayasi514
      @srisambodhimeheniaramayasi514 День тому

      අයිතිකාරයෝ නැති සේරම රජුට😂😂

  • @Himi-Diri
    @Himi-Diri 22 години тому

    මේවා පන්නපු එව්වන්ට මොකද ලරන්න්‍රේ🎉🎉🎉

  • @YamunaKumari-p4w
    @YamunaKumari-p4w День тому +1

    මෙතන කීදෙනෙක් නිකන් බලාගෙන ඉන්නවා ද?රටේ දියුණුව බලන්න නම් හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනේ .අස්වැසුම ගන්න නිකමුන් ගෙන් වැඩ කරවන්න

    • @BandaraSenarathna-mg6zu
      @BandaraSenarathna-mg6zu День тому

      අනේ අස්වැසුම රෙද්දක් මෙතෙන්ට අදාළ නෑ.

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 День тому +1

    අපිත් බැලුවේ කුඩු කියලා 😁පකේ ඇමති

  • @upaliranjith2930
    @upaliranjith2930 День тому +2

    උවමනා ටික පන්නලා දැන් රගනවා

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f День тому +1

    නියමයි

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර День тому +7

    කලින් හිටියෙත් මුන්ම නේද

  • @greenhome4302
    @greenhome4302 День тому +4

    පිටකරපු 300 ඇතුලේ මොනවද දන්නේ තිබ්බේ

    • @pubudus.gunasekara3870
      @pubudus.gunasekara3870 День тому

      @subatheja7574
      5 hours ago
      කුඩු කන්ටේනර් 300 යවලා රේගු දූශිතයෝ දැන් ෂෝ දානවා ...අපට පුපෙන් හිනා...😅😅

  • @ChamindaSadaruwan-n3b
    @ChamindaSadaruwan-n3b День тому +1

    Mewa yako sandarshana😂😂😂

  • @titiit5403
    @titiit5403 День тому +1

    අපි බඩු ගෙනාවොත් ටොපියටත් බදු එතකොට මෙි ගෙන්නන ඒව කාගෙද අයිතිකාරයන් ඇති ඔිවට

  • @kumarasisira7143
    @kumarasisira7143 День тому +1

    කොලකෑලි අත්සන් කරන විකාර නවත්වන්න

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk День тому +4

    කලින් හිටපු ඇමතිල පාර්ලිමේන්තුවෙයි නිල නිවසෙයි පිටරටයි විතරයි දැක්කෙ.

  • @kalumkumara9977
    @kalumkumara9977 День тому +1

    ආන්ඩුවෙ එකෙක් වෙන්ඩ බැරිද ඕව ගෙනත් තියන්නෙ

  • @npapluseducation7515
    @npapluseducation7515 День тому +1

    අර හොරපාරෙන් ඕඩර් එකකට එලියට දාපු කන්ටේනර් තුන්සිය ගානත් ආයෙ හියාගෙන බැළුවොත් පිරිසිදුයි නේද් මහත්තුරුනෙ....

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 День тому +1

    හපන්කම තමයි කටින් බතල.

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 2 години тому

    අවශ්‍ය කරන බඩු ටික එළියට ගියාට පස්සේ දැන් දුවගෙන ඇවිල්ල බම්බුවද බලන්නේ

  • @arunakudaligama6327
    @arunakudaligama6327 День тому +3

    For custum inspection one custum officer and 10 army officers put

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 17 годин тому

    බොරු වහන්න සංදරිශණ දැම්මම රැවටෙන 69 ලක්ෂයක් ඉන්නවනෙ මේ රටේ.ඒ නිසා මුන් හැමදාම show දානව😂😂😂😂😂😂😂

  • @tsampath815
    @tsampath815 День тому +2

    අනේ බන් කාවද මේ රවටන්නෙ හැමදාම අපිට මතුසම්බන්දයි කතා පෙන්වන එක තමයි කරන්නෙ

  • @nilanthifernando2168
    @nilanthifernando2168 День тому +1

    තදබදය ඇයි දන්නවාද.හොර බඩු පිට කරනනිසා. අපි රට ඉදලා ඵවන බඩුවලට පුදුම සල්ලියක් ගන්නෙ.වහින වෙලවට ඵලියෙ යන්න ඵපා හෙන වදිනවා.සත්තයි.

  • @mlpjayatilaka
    @mlpjayatilaka 19 годин тому

    ඉතිං යකෝ මෙච්චර කලක් මෙහෙම ප්‍රශ්නයක් තිබුනේ නැත්තෙ ඇයි?

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 День тому +1

    බැරි බැරියාවට එන්නතක් නැද්ද පිටරටින්වත් ගෙනා ගන්න.

  • @sonuththarathero2375
    @sonuththarathero2375 22 години тому

    😂😂 මරු ඈ.. වෙන වැඩක් නෑ මාද්ධ්‍ය සංදර්ශන තිය තියා හිටපල්ලා..

  • @kalumkumara9977
    @kalumkumara9977 День тому +1

    තට්ටය හෙයා ක්‍රීම් වලට කැමති නෑ වගේ

  • @ramaniwelgamage6547
    @ramaniwelgamage6547 8 годин тому

    ඔය අල්ලපුව ප්‍රසිද්ධියෙ විකුණල රජයට අයකරගැනීමට බැරිද නැති නම් ඕවට දෙවියන්ගේ පිහිටයි 😂

  • @MaskmanDP
    @MaskmanDP День тому

    පව් මේ ඇමතිලා ඔක්කොම මංඥන් වෙලා ඉන්නේ.

  • @RajaSiva-g2q
    @RajaSiva-g2q День тому +1

    කුඩු ගේනවනම් වෙරදී නමුත් කා සෙම්බෝ ගේනවනම් බද්දක් ගාලා දුන්නනම් අරි මේක ලොකු කරලා පෙන්නනවා රජෙ යවපු 325මොනවා තිබුණතා දාන්නේ නැහැ

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 День тому +1

    අයිතිකාරයෝ නැත්තේ.... බඩු නැති නිධානය ස්කෑන් වුණා වගේද දන් නෑ නේද? අර එලියට දාපු තුන්සීය ගානේ මොන මොනවා තියෙන්න ඇද්ද නේද? අල්ලේ පැලවෙන බොරු කියන්නේ මේවට තමයි. අහම්බෙන් ආවම මෙහෙමනම් දිනපතා කොහොම ඇද්ද ?

  • @ududagepala2500
    @ududagepala2500 День тому +1

    රේග්වට කුටිටියක් අරගෙන එළියට දෙන්න පුළුවන් වුනානමි ඔීවා ඔතන නැහැනි😢 .

  • @kapilaabhayasinghe7624
    @kapilaabhayasinghe7624 День тому +1

    අර නිදහස් කල කන්ටේනර්වල මොනවා තියෙන්න ඇතිද.

    • @pubudus.gunasekara3870
      @pubudus.gunasekara3870 День тому

      @subatheja7574
      5 hours ago
      කුඩු කන්ටේනර් 300 යවලා රේගු දූශිතයෝ දැන් ෂෝ දානවා ...අපට පුපෙන් හිනා...😅😅

  • @kumarasisira7143
    @kumarasisira7143 День тому +1

    පකිස්තානය , ඉන්දියාව, බංගලාදේශ් වරාය අධිකාරියෙන් උපදෙස් ගන්න එයාලා ඔයාලට වඩා ගව් ගානක් දුරින් ඉන්නේ විහිලු සපයන්න එපා

  • @pradeepjy1
    @pradeepjy1 День тому +3

    බොරැ තද බදය හදන්නෙම ඔය පරික්ශන නොකර ඉක්මනින් ලිහල් ක්‍රමයක්න් එලියට ගන්න පාර කපාගන්න

  • @hemanthadharmarathna1196
    @hemanthadharmarathna1196 День тому +1

    ලොක්කන්ට රේගුවේ හැම තැනම ඉඩම් ගෙවල් තියෙනවා.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 День тому +3

    පොඩ්ඩක් අල්ලලා ගොඩක් එලියට දැමිමද

  • @sujithperera7670
    @sujithperera7670 День тому +1

    අවුරුදු හැත්තෑ පහක් තිස්සේ කරපු හොර වැඩ

  • @VernonAntonee
    @VernonAntonee День тому +1

    රේගුවෙන් නිකම්ම එලියට යවපු කන්ටේනර් බලන්ඩ ඒ ගැන අහන්ඩ කව්රුවත් ආවෙ නැ නේද 😂

  • @Purpleman285
    @Purpleman285 День тому +1

    3:02 රස සුරුට්ටු නේද ?

  • @nilanthifernando2168
    @nilanthifernando2168 День тому +1

    රේගූවේ ඉන්න ජරා කන කිසිම කෙනෙක් තිය ගන්න ඵපා.අලුත් අය දමන්න.ගිය ආන්ඩුවට.කඩේ ගිය අය තාමත් ඉන්නවා.රේගූව කියන්නෙ.හොර ගූවහවක්😅😅

  • @amilaupendra4845
    @amilaupendra4845 14 годин тому

    මේ වගේ දේවල් විනාශ කරන්නේ නැතුව සල්ලි කරගන්න ක්‍රමයක් හදන්න ඕන

  • @priyankarajayathilaka8953
    @priyankarajayathilaka8953 День тому +1

    ඇමති ජෝකර්ලා දැන් පෙන්වනවා මාලිමාවෙ බයි චිත්‍රපට. නොදකින් ජෙප්පෝ මුන්ගේ ආතල්.

  • @janakpitawala1146
    @janakpitawala1146 День тому +1

    මෙතෙක් කල් රේගුව පන්නපු බඩු කෝ😂😂

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt День тому +1

    ලකුනුගන්න වැඩ.නොකර රියල් වැඩ කරනවද මිනිසුන්ට කන්න බඩු මිල බස්සපයවුකො යකුනේ

  • @chandanikarunamuni897
    @chandanikarunamuni897 День тому

    පේනවනෙ කෙදිරිගාන කෙදිරිගෑවිල්ල...😅 පව් මුන්.😅😅

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 17 годин тому

    අයිතිකාරයො නැත්තම් ඔතංඉන් පන්නල වෙලදපලට දාගෙන ආදායමක් හොයා ගන්න ඇමති දුවගෙන ඇවිත්😂😂😂😂😂😂😂😂😂

  • @jaliyabandara8912
    @jaliyabandara8912 День тому +1

    පන්නපු කන්ටේනර් කෝ

  • @jdsnfj1113
    @jdsnfj1113 День тому +1

    තාම තද බදය ඉවර නැ ඒ කියන්නේ අපි එවපු බඩු තාම මග මාස ගනන් මෙි වට ඉක්මනින් පියවර ගත යුතුයි

  • @mahisens4540
    @mahisens4540 День тому

    ගාන දුන්නේ නැහැ පොඩියුස් කරනවා දඩය තුන් ගුණයක් ගහනවා

  • @shyamaliepa3154
    @shyamaliepa3154 5 годин тому

    අර 326 එලියට ගියේ පරික්ශනය නොකරපු එ්ව කෝ බන් පචය එ්ව ඕන අපට

  • @funtook
    @funtook День тому +1

    ඕවා setting වලට එන්නේ

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q День тому +2

    මුදාහැරපු 300 යේ තිබුණේ මොනවද

    • @pubudus.gunasekara3870
      @pubudus.gunasekara3870 День тому

      @subatheja7574
      5 hours ago
      කුඩු කන්ටේනර් 300 යවලා රේගු දූශිතයෝ දැන් ෂෝ දානවා ...අපට පුපෙන් හිනා...😅😅

  • @GimhanaDalesha-w2c
    @GimhanaDalesha-w2c День тому +2

    ඕකත් නියෝජ්‍ය ඇමතිගේ පොල් සම්බල් කතාව හා කිරි හොදි කතාව වගේ වෙන්න ඇති ජනාධිපතිතුමාට රට හදන්න අවශ්‍යතාවය තිබුනට ඔය බොයිලර් කුකුල්ලු වගේ පාර්ලිමේන්තුව ට ආපු මන්ත්‍රීලා ජනාධිපතිතුමාගේ ගෞරවයක් නැති කරනවා කිසිම තේරුමක් නැතිව පුරසාරං කතා කරලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරනවා වචන ප්‍රකාශ කරනකොට හිතාමතා ප්‍රකාශ කරන්න ඔය බොයිලර් කුකුල්ලු ගැන විශ්වාසයක් තියලා නෙවෙයි රටේ ජනතාව ඡන්දෙ දුන්නේ අනුර කුමාර මහත්තයා විශ්වාස කරලා මන්ත්‍රීල පිස්සු කෙලිනව හරිම කණගාටුයි

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 День тому +5

    රේගුවෙන් නිදහස් කරානම් පිටතදි චෙක් කරන්ඩ පුලුවන් වෙන්න එපැයි . එහෙම කරානම් කිසිම ප්‍රශ්නයක් නෑනෙ .

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 День тому +1

    Made in china බඩු ඩුබායි වලින් සිංගප්පූරු වලින් ගෙන්වන හේතුව මොකද්ද

  • @shyamaliepa3154
    @shyamaliepa3154 6 годин тому

    ලංන්කටි නැතිව හිටපු උන් දැන් ටයි එහේමත් දානව යකෝ කෞ ජෛප්පන්ගේ ඩෝබිල කියපල්ල මේ අපේ මුදල් කියල මුන් කලිසන් අැදල ටයි දාල

  • @EngTKMGalappaththy
    @EngTKMGalappaththy День тому

    Go ahead with confidence, bro

  • @RadleyLowrance
    @RadleyLowrance День тому +2

    . අපි හදමු අලුත් රටක්.

  • @slbooster
    @slbooster День тому +1

    Uba baba apita koka pennanwa den 😂😂😂😂😂

  • @Imtikarmohamed
    @Imtikarmohamed День тому

    Very good job 👍👍👍👍👍