ළමයින්ට ගහනකල් බලන් ඉන්න පක්ෂවලට චමීර රිදෙන්න දෙයි

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 170

  • @nimaliperera9457
    @nimaliperera9457 2 роки тому +30

    රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වැලිවේරියේ දී ප්‍රහාරය එල්ල කලෙත් ඔය වගේ කලු ඇද ගත්ත උන්....
    මතක් වෙද්දී ත් බය හිතෙනවා .
    පව් අසරණ දරුවෝ 3 අමු අමුවෙ මරල දැම්මා ...
    සාප වෙනවා කරපු උන්ට ....
    ජයවේවා අරගලයට ....
    😓😓😓😓❤️❤️❤️❤️❤️

  • @thusithabandara7694
    @thusithabandara7694 2 роки тому +33

    ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි...ඔබතුමා දේශපාලන ට එන්න..නායකත්ව ය දෙන්න

  • @rainbowabc3217
    @rainbowabc3217 2 роки тому +32

    නියමයි ... කතාව සහතික ඇත්ත ... අරගලයට ජයෙන් ජයම වේවා .. ✌️✌️

  • @vindya333
    @vindya333 2 роки тому +37

    ඔබගේ කතාව සත්‍යයක් .මුලු රටම අරගල භූමිය ක් කරමු.ජඩ දේශපාලුවන් හා උන්ට කඩේ යන උන් එලවාදමමු.

  • @lalithafernando3369
    @lalithafernando3369 2 роки тому +10

    මං හරිම කැමති චරිතයක් මෙතුමා .සහතික අැත්ත ඔබතුමා ගේ කතාව .රටවිනාස කරන මුංටනම් හෙන ගහන්ඩ ම ඔ්නා .ජයවේවා

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p 2 роки тому +12

    ජයවේවා !👍සහතික ඇත්ත obathmaa කියන්නේ 👍👍👍

  • @localpowerproduction6348
    @localpowerproduction6348 2 роки тому +26

    ඔබ තුමාගෙ කතාව ඉතාම නිවැරදියි.ඒත් …ඒ දේ වෙන්නෙ නැතිඑකනෙ වෙලා තියෙන්නෙ.මේ උද්ධමනය ශ්‍රී ලංකා පොලිසියට නැද්ද..?…..ඔබ තුමාට දිඝායුෂ……!!!…..

  • @hhhggfc3086
    @hhhggfc3086 2 роки тому +7

    අනිවාර්යෙන් ඔබගේ කථා සහතික ඇත්ත පින් ජනාධිපති බැංකු හොර රට කන්ව ahnsaka දරුවෝ හිර ගෙවල් වල හරිම දුකයි අපේ රටේ නීතිය සර් ඉක්මනින් අපේ රටේ දරුවෝ හිර ගෙවල් වලින් බේරාගනිමු මර්දනය හෙළ දකිනවා තෙරුවන් සරණයි ජය වේවා

  • @damai4603
    @damai4603 2 роки тому +14

    ඉතාම අර්තවත් ව්ගුහයක් අරගලයට ජයවෙවා 🙏❤️

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 2 роки тому +10

    GREAT SPEACH

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 роки тому +6

    ස්තුතියි මහතානනි! සියලුම පක්ෂ එකතුවෙන්න. විශෙශයෙන්ම ස ජ බෙ, JVP, එකතුවෙන්න අන්තරයෙ දරුවන්න බිල්ලට දිලා තමන්ගෙ දෙශපාලන අබිප්පරායන් ඉටුකර ගන්න ඉන්න එපා. එ දරුවන් පෙරට දාල එ දරුවන්ගෙ කරපිටින් යන්නෙ නැතුව, ව්ශෙශයෙන්ම JVP පෙලපාලියෙ මුල් තැන අරගෙන රනිලා ඇතුළු දුශිත දෙශපාලකයන්ගෙන් රට බෙරා ගන්න පෙරමුන ගන්න
    අරගලයට ජයවේවා !

  • @renukafernando6337
    @renukafernando6337 2 роки тому +5

    Yes yes super. Thanks you Mr chamira aragalayata Jaya wewa

  • @Champiherath
    @Champiherath Рік тому +1

    මං හරිම කැමති කෙනෙක් අවංකව කතා කරන හොද පැහැදිලි දැක්මක් ඇති කෙනෙක් අපිට ඔින ඔබලා වගේ අය ඉදිරියට යමු අරගලයට ජය වෙිවා.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 роки тому +16

    88 89 කාලේ ත්‍රස්තවාදී ලේබලය අලවා සින්හල තරුන තරුනියන් 40000ක් ගාතනය කරපු ප්‍රේමදාස රන්ජන් විජේරත්න බටලන්දේ රනිල් ගේ නිවාස සන්කීර්නයේ කරපු ගාතන ඉදිරියේ පාපොච්චාරනය දන්නෝ දනිති
    හෙලිකීරීම ආසන්නයි
    ජනපති තප්පරයකදී පසුපෙල මන්ත්‍රී

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 роки тому +5

    Valuable speach..totally agreed.Aragalayata jayawewa.🙏🙏💗💗

  • @nishandwijesuriya5109
    @nishandwijesuriya5109 2 роки тому +2

    ජය වේවා 🇱🇰

  • @sumithrasumithra3979
    @sumithrasumithra3979 2 роки тому +5

    NEYAMA KATAWA THANK YOU. JAYA WEWA.

  • @sreeathukorala1342
    @sreeathukorala1342 2 роки тому +3

    ඇත්ත නිර්බීතව කතා කරන ඔබ සැබැවින් ම නියම සින්හල වීරෝදාර තැනැත්තෙක්.

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 2 роки тому +3

    GOD BLESS YOU SIR ....!👍 🙏🙏🙏

  • @ariyamalagamage9025
    @ariyamalagamage9025 2 роки тому +2

    ඔබේ කතාව සුපිරි
    සියලු දෙනා මේ වෙලාවෙ එකතු උනේ නැත්නම් රටම සදහටම අනාථයි

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 роки тому +8

    ඔබෙි කටෙි මසුරන් දාන්න හිතෙනවා....කියන්න ඔින ටික හොදට කිවිවා. තේරුම් ගැනීම සහ කිුයාත්මක විම අසන්නාගේ වගකිමයි.✌✌

  • @sarakuwait4217
    @sarakuwait4217 2 роки тому +5

    Aththama kathawak aragalayata jayawawa jayawawa budu saranai siyaluma danata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maryviranthi7999
    @maryviranthi7999 2 роки тому +2

    Great speech! Well said

  • @sajeewafernando5949
    @sajeewafernando5949 2 роки тому +7

    ලංකාවේ පොලිස් කබ්බන්ට මේ වෙන දේවල් දැනෙන්නෙ නැද්ද කියල හිතෙනවා. උන්ට දරු පවුල් නැද්ද මන්දා? 🤔 ඒත් සමහර නිලධාරීන් ඉන්නවා කොන්ද කෙළින් තියාගෙන Duty එක හරියටම කරන. අනේ ඉතින් අර තරු ගහාගෙන දේශපාළුවන්ගෙ Orders වලට වැඩ කරන Cheap Police කබ්බන්ට ලගදිම වැඩ වරදින දවසක් එනවා මතක තියා ගනිල්ලා 🔊

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 2 роки тому +4

    චමිර සහෝදරය...ඔබ නිවැරදිව මේ පාදඩ අර්බූදය විග්‍රහකලා....මේ තීරනාත්මක නොනවතින අරගලයේ දී වර්තමාන පාදඩ පාලකයන් පන්නා දැමීමට කලයුතු එකම දේ තමයි සියලුම ප්‍රගතිශීලී න් එක් කදවුරකට සමගිකරවීමයී...එවිට මේ පාදඩ පාලකයන් සුලුදිය පහකරමින්, සටනකින් තොරවම පලායනු නියතයි...! තව දුරටත් ප්‍රගතිශීලීන් අතර සමගියට බාදා කරනවුන් පාදඩ රනිල්/රාජපක්ශ වරුන්ගේ මේ තක්කඩි පාලනය තහවුරු කරනු ඇත...?

  • @dineshperera2599
    @dineshperera2599 2 роки тому

    Thanks නිර්භීත ඔබට ජය බුදුසරණ ඔබට sakkile ආණ්ඩුව පලයන්

  • @pusphasinaya3735
    @pusphasinaya3735 2 роки тому +3

    Thanks brother

  • @ig9633
    @ig9633 2 роки тому +10

    We support people in Sri Lanka. Strongly condemned Ranil Rajapaksha and 134 corrupted politicians. Aragalayata Jayawewa 🇱🇰❤🇱🇰 much love from USA 🇱🇰

    • @mohamedshahabdeen6091
      @mohamedshahabdeen6091 2 роки тому

      Chamira ,Always says the truth and whole heartedly says what these 134 people are their caliber, these corrupted uneducated politicians have ruined this beautiful country, disgraceful bunch hypocrites

  • @shiranidominic9138
    @shiranidominic9138 2 роки тому +1

    👍 කතාවක්
    අරගලයට ජයවේවා

  • @pathimaperera9564
    @pathimaperera9564 4 місяці тому

    ජයවේවා ජයවේවා ජයවේවා චමීර පුතා ජයවේවා

  • @nilminijayasinghe6705
    @nilminijayasinghe6705 2 роки тому +2

    ඔබතුමාගේ පැහැදිළි කිරීම ඇස්, කන් වසාගෙන සිටින එවුන්ට වැදගත්ම වේවා !!! කළු ඇඳගත් කාකි කෝට්කාරයන්ට ශාපම වේවා 😱😱😱😱😱

  • @gayanipriyanka8845
    @gayanipriyanka8845 Рік тому

    හරියට hari සහෝදර ඇත්ත

  • @sudathchinthana5350
    @sudathchinthana5350 2 роки тому +7

    ඔය හමුදා(කාරයට)පියවර ගන්න කවුරුත් නැද්ද.

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 2 роки тому +3

    අනිවාර්යයෙන්ම එකම ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණකට සියලු විරුද්ධ පක්ෂ,සිවිල් සංවිධාන,සියලු ජනතාව එකට එක් වී මේ මර්ධනයට එරෙහිව නැගී සිටිය යුතුමයි.මේ යන්නේ පොහොට්ටු ඒකාධිපති පාලනයකටයි.

  • @meerahaani2175
    @meerahaani2175 2 роки тому +2

    ඔබගේ කථාව සත්‍යය යි.

  • @darshaniefernando
    @darshaniefernando 2 роки тому +6

    නොදන්න නිසයි අහන්නේ.
    කළු යුනිෆෝම් එක පොලිස් දෙපාර්තමේන්තුවෙද.?.

  • @gunasirisilva4208
    @gunasirisilva4208 2 роки тому +1

    Supiri Machan,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @jayanthabandara2957
    @jayanthabandara2957 2 роки тому +4

    You are hundred percent correct. People can deceived by giving few things. It is “ esbendumak”.People should realized that these young children are fighting for the country and for our future generation. They have sacrificed their lives for us. Elderly people please come forward and protect them and the country.

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 роки тому

    Niyamai jayawewa

  • @katefm9029
    @katefm9029 2 роки тому

    හැමෝම එක්වෙමු

  • @marythelge6809
    @marythelge6809 2 роки тому

    It’s really nice speech .God bless you sir🤙🤙🤙🙏🙏🙏

  • @sujeewaparanagama7026
    @sujeewaparanagama7026 2 роки тому

    සුපිරි

  • @mohamedyoosufmohideen9479
    @mohamedyoosufmohideen9479 2 роки тому +1

    WEL DONE SPEACH, CHAMEERA , I LOVE YOUR VERY SPECIAL TALK AAL WAYS,KEEP IT UP,

  • @sriyanisinhara1284
    @sriyanisinhara1284 2 роки тому +1

    You are right

  • @srilankan9106
    @srilankan9106 2 роки тому +13

    ලංකා ජනතාව ආණ්ඩුවත් එක්ක නැ.... මුලු ලෝකෙයම ලංකා ආණ්ඩුවට සාපය කරනවා

  • @MrKumar152
    @MrKumar152 2 роки тому

    Very well suggested. We will get smart stand up all our rights. Live well God bless you bro.

  • @munasinghe825
    @munasinghe825 2 роки тому +2

    පාර්ලිමේන්තුව තුල ඉන්න 60 පැනපු උන් ගැන අහන්න කෙනෙක් පාර්ලිමේන්තුව තුල නොසිටීම කණගාටුයි.

  • @wsisira5234
    @wsisira5234 2 роки тому +1

    එල

  • @hahsensenanayaka221
    @hahsensenanayaka221 2 роки тому

    Jaya wewa

  • @marythelge6809
    @marythelge6809 2 роки тому

    Great 👍🏻

  • @fernandocool3830
    @fernandocool3830 6 місяців тому

    Jayaweva jayaweva jayaweva

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 2 роки тому

    ❤ verygood ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 👍 👍

  • @suranganidissanayake4471
    @suranganidissanayake4471 Рік тому

    චන්දයක් තියන්න පර්ලි මෙන්තු වෙ ඉන්න අය බයයි හැම අතින් ම ජනතාව ගෙ මුදල් ගන්නවා එ අය රජ කරනවා

  • @inokafernando5940
    @inokafernando5940 2 роки тому +1

    Nihamaii 👍👍👍👍🦸🦸🦸🦸🦸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🦶🦶🦶🦶🦶🦶nihamaii 👍❤️🌹🌹 jaya wewaaaa 💪💪💪💪💪💪

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 2 роки тому +1

    👍👍👍💪💪💪🔥🔥

  • @sujeewasilva7652
    @sujeewasilva7652 2 роки тому

    Aragalayata Jayawewa!💐👍💪💪💪❤️❤️❤️❤️❤️❤️👏👏👏

  • @rupaamarasinghe6880
    @rupaamarasinghe6880 2 роки тому

    මෙයට පිලියමක් ඕනැ.ඔය යෝජනා ක්‍රියාත්මක කල යුතුයි

  • @rizmiyamorseth7946
    @rizmiyamorseth7946 Рік тому

    Great great great

  • @ig9633
    @ig9633 2 роки тому +5

    This is very true. All the oppositions must come together to defeat Rajapaksha's are still very much in controlled. Plus, rest of the nation need to start peaceful protest. Aragalayata Jayawewa ❤🇱🇰 to chase vicious Ranil cruel Ranil MUST GO HOME!!!

  • @hussaincader4899
    @hussaincader4899 2 роки тому

    Real gentlemen.

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 роки тому +2

    Aragalayata jaya wewa budu saranai
    Ranil rajapaksa go home patta hora ponnay

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 Рік тому

    පාර්ලිමේන්තුවේ 225ම පිලිගන්නෙ නැ .අලුත් ආන්ඩුවකට එන්න.👍🙏

  • @priyankacolombage3333
    @priyankacolombage3333 2 роки тому

    Hoda katawa alannah onama thanks

  • @kalanapelenage9639
    @kalanapelenage9639 Рік тому

    ❤ ela

  • @chamararathnayaka4139
    @chamararathnayaka4139 2 роки тому

    පොදු සම්මුතියක්‌ උදෙසා. පොදු සමුළුවක්‌ කැදවිය යුතුයි.... එක්ව නැගිටිමු...

  • @rukmalgregory210
    @rukmalgregory210 2 роки тому

    👍👍👍👍

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 роки тому

    Aragalayata jaya wewa 🙏

  • @ttich903
    @ttich903 2 роки тому +1

    පොහොට්ටු කාරයෝ පව්ල් පිටින් අලු දූවිලි වේවා වේවා පොහොට්ටු කාරයෝ පව්ල් පිටින් හැඳිගෑවිලා මකබෑවි අතුගෑවී යත්වා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 роки тому

    මම ලගකනම් ඔබතුමාට කහවනු පුජා කරනවා. මම හිනා වෙවි ඔබතුමාට සවන් දෙනවා!

  • @lathathennakoon6734
    @lathathennakoon6734 2 роки тому +1

    Mama ratacita oyalata jaya parthana karanawa

  • @teryp7357
    @teryp7357 2 роки тому +1

    සජිත් අපි සෙට් වෙමු!💪

  • @inokachandramali6476
    @inokachandramali6476 2 роки тому

    Elawamu

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 роки тому +1

    රනිල් වසලයා අලුගෝසුව

  • @dilukaroshini9017
    @dilukaroshini9017 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @thissawettewa6843
    @thissawettewa6843 2 роки тому

    👌👌👌👊👊👊❤❤❤❤🙏🙏

  • @NisanthakumaraW.m-kf3fg
    @NisanthakumaraW.m-kf3fg 7 місяців тому

    ❤👍👍👍👍👍

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 роки тому

    පොලිස් ඇදිරිනීතිය ,කියල එකක් හදාගෙන ආවෙත් මේවගේ , අලුත් එක පොලිස් නීතිය .

  • @sarathjayawardena8794
    @sarathjayawardena8794 2 роки тому +4

    ✌✌✌✌✌✌✌✌✌

  • @meriandiss6675
    @meriandiss6675 2 роки тому

    👍✌️✌️👌👌👌👌💐💐💐💐💐💐

  • @mashuibrahim8187
    @mashuibrahim8187 2 роки тому

    Aragalayata jayawewa

  • @nirmaleemendis7288
    @nirmaleemendis7288 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshanisaki7643
    @sudarshanisaki7643 2 роки тому

    ♥️♥️♥️♥️♥️♥️🙏

  • @indikamahindasiri2596
    @indikamahindasiri2596 2 роки тому

    ජනතා අරගලයකින් රාජ්‍ය බලය ගන්න මුන් එලවලා මදි සියලු දෙනාම එකතු වෙලා එකට එකමුතුව ලංකාව ම වැඩ නතර කරමු ඉවසුවා ඇති තව බලන්ඉන බෑ අපි පාරෙ නිදාගමු මුන් එලවමු

  • @nilden-g1c
    @nilden-g1c Рік тому

    පොලිස් කාරයන්ට බෝම්බ ගහන්ඩ ඕනා කොටි ස0විදානෙන් කෙරුවා වගේ

  • @thamarakumuduni4490
    @thamarakumuduni4490 2 роки тому

    Yes

  • @ttich903
    @ttich903 2 роки тому +2

    රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ විනාශ වේවා රනිල් වික්‍රමසිංහ භංග වේවා භංග වේවා භංග රනිල් වික්‍රමසිංහ භංග වේවා රනිල් භංග වේවා රනිල් වික්‍රමසිංහ පව්ල පිටින් අලු දූවිලි වේවා වේවා පව්ල් පිටින් අලු දූවිලි වේවා වේවා පව්ල් පිටින් භංග වේවා භංග පව්ල් පිටින් හැඳිගෑවිලා මකබෑවි අතුගෑවී යත්වා භංග වේවා භංග පව්ල් පිටින් හැඳිගෑවිලා මකබෑවි අතුගෑවී යත්වා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා

  • @nirmaleemendis7288
    @nirmaleemendis7288 2 роки тому

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 роки тому

    Jaya Veva

  • @EthanJayasooriya-u5r
    @EthanJayasooriya-u5r Рік тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nirmaleemendis7288
    @nirmaleemendis7288 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍♥️

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 роки тому +3

    එදා පාර්ලිමේන්තුව වටකරලා මඅනි එලවලා දැමිමා නමි ැද උන් නැ අවසානයේ විප්වය ගබිසා කරා උන්ට එකතු වෙලා මිනිසුන් මර්දනය කරන්න පුලුවන් නමි ඇයි පෙරැටිටො ඡාතික ඡනබලවෙිගය සමගි ඡනබලවෙිගය lawyers Doctors සමාඡ කිුයාකාරින් කමිකරැ ගුරැ හෙද සියලුම දෙනා එකට එක් වන්න මෙය ඉවර කල යුතුමය ඡාත්‍යන්තර මටිටමින් උද්ගගෝශන කල යුතුය වසන්ත ඇතුළු සියලුම ශිෂ්‍ය නායකයින් බෙිරාගත යුතුය ඔවුන් මොන තත්ත්වය කද ඉන්නෙ අපිට දන්වන්න 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤

  • @Wildflower6n
    @Wildflower6n 2 роки тому

    සමිරමහත්ත ෙයා. ෙමාකක්ද අරනාඩගමවිමල්හුජ්ජ ෙබෙලක්ෙක් ෙගම්‍බා නාකිරිලවාවාසු. මුංඔක්ෙකාම. එකතුෙවලා. නටන්නයන. නනාඩගම. ෙම්‍හැම. ෙලාලිස්බල්ලන්ව. මතක. තියාගමු. ජනඅරගලයටජයජයජයමෙව්‍වා.

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 2 роки тому

    Qatar ❤

  • @deepamangali3638
    @deepamangali3638 2 роки тому +6

    ඒත් කෝ අනුර කුමාරලාට ඔය කිසිම බාධා නැහැ නේ..මාත් ඕක හරියට හිතුවා .අන්තරේට විතරයි සේරම ගැරහුම්..

    • @tharindadush8705
      @tharindadush8705 2 роки тому

      ඇයි බූරු පුතානෝට මුකුත් කරාද 🤣🤣

    • @tharindadush8705
      @tharindadush8705 2 роки тому

      අනේ ඔයාට ඒක හරියට හිතුනද🤣🤣 , රෑ එළි වෙනකන් ඒක ගැන හිතන්න ඇති නේද , හැබැයි බූරු පුතානෝගෙ හොර සල්ලි අච්චු ගහපු නංගි හොරෙන් රට පැන්නෙ කොහොමද , ඇයි සජබෙ තිබ්බ විරෝධතා වලට ගැහුවෙ නැත්තේ කියලා හිතිල නෑ බබාට😂, පුතානෝගෙ වහල්ලුන්ගෙ කිඹුල් කදුලු 😂😂

  • @ChandrasiriFernando-m8q
    @ChandrasiriFernando-m8q Рік тому

    Vikramasingha.balusinha.welaada?? 3:55

  • @teclafonseca2286
    @teclafonseca2286 2 роки тому

    Aragalayata jayaweva ❤️

  • @maliperera5162
    @maliperera5162 2 роки тому +2

    Ranil thinks he is so young. He wants 60+ to retire. He should retire first because he is just an 74+ old person now. 😃😃😃😃

  • @puspikapadukka1847
    @puspikapadukka1847 2 роки тому +2

    Kalakanni horu 9pannadamu

  • @nandaherath4851
    @nandaherath4851 Рік тому

    ✔✔✔✔✔

  • @ttich903
    @ttich903 2 роки тому

    රාජපක්ෂ හොර හැතිකරේ සහ උන්ගේ හෙන්චයියන් පව්ල් පිටින් අලු දූවිලි වේවා පව්ල් පිටින් අලු හැඳිගෑවිලා මකබෑවි අතුගෑවී යත්වා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග රාජපක්ෂ පව්ල් පිටින් අලු දූවිලි වේවා වේවා පව්ල් පිටින් අලු දූවිලි වේවා පව්ල් පිටින් භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග වේවා භංග