Great, honestly one of the best analyses by a Former prime minister Hon.Mr.Ranil Wicramasinge regarding the ongoing Russian invasion of Ukraine. I agree with every point he raised at this moment, and indeed he does have good geopolitical knowledge. One of the great politicians of Sri Lanka.
This man is talking rot. He is giving a wrong picture. He cannot control and govern his own country. This is a bank robber coming out at the correct time to deceive people by talking rubbish. Why not join the Security Council.
Everyone praises Mr Ranil, but great interviewer from Sirasa too. Professionally done, intelligent questions giving ample time for Mr Ranil to explain. @Newsfirst, give a raise to the man.
Wow.. honestly one of the best analysis by a Sri Lankan politician regarding the ongoing Russian invasion on Ukraine. I agree with every point he raised at this moment, and indeed he does have a good geo political knowledge.
Intelligent man! Intelligent discussion! Love these types of discussions! Sri Lanka needs more intelligent interviews and discussions like these and less meaningless interviews and TV shows.
මාර දැනුම්ක් තියෙන්නේ .වැදගත් සාකච්ඡාවක්
අහන් ඉන්න ආසයි ඒතුමාගේ කතාබහා ❤️
මේ ප්‍රශ්නෙ පිළිබඳවව විතරක් නෙමෙයි රටක මොන ප්‍රශ්නයක් උනත් අහන්න ඉන්න සුදුසුම සහ සාර්තකම කෙනාගෙන් අහල තියන එකට සිරසට ස්තූතියි .
Like uuuuyy
වැඩක් ගත්තා අයි ලංකාවේ පරණම පක්ෂේ 6 දෙනෙක්ට බස්සපු එක ම
@@dasunlahiru7916 ඒක අපි balagannum!
කාලේ නාස්ති නොකර
@@dasunlahiru7916 බොහෝ comment s කියවන්න කුණුහරුප කියන්නේ නැතිව
thamath ehema hithenawanam doctor kenek hamba weyan 😆
දේශපාලනයෙන් තොරව ඉතාමත් ශේෂ්ට බුද්ධිමත් චරිතයක් ඔබතූමා ...ඒ වාගේම ඉතාමත් සරලව මනා ලෙස කාලෝචිත පැහැදිලි කීරීමක් ඔබ තූමා කරේ .. අහගෙන ඉන්න හරිම ආසවක් ඇති උනේ ..
ඔබතූමට චිරං ජයතු .. !!!
kiyala wadak na program eka iwarawenawa danunewath na
Marenath wadi kal name
Ukraine leadership trusted USA and gambled to risk the lives of Ukraine people. USA cannot be trusted. Ranil will never learn.
රුසියාව කනව
ඔය මොලේ පාවිච්චි කරානම් රට හදන්න අපිත් අද හොද තැනක 😑
රනිල්ට "අධිරාජ්‍යවාදී ගැත්තා" කියලා කියන අයට රනිල් අද හොඳ කනේ පහරක් ගැහුවා 👏👏👏
😅 සිංහලෙන්. In English ?
මොහු 88 -89 සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... බනින්නෙ කොහොමද ? 😊 රාජපක්සලාට මෙන්ම රනිල්ටත් හොරකමක් / අපරාධයක් / වන්චාවක් කරනවා හැරෙන්න බුද්ධියක් මෙහෙයවා යමක් කරන්න බැරි නිසා තක්කඩිකම් පමනක්ම කර කර හිටපු රනිල් නූගත් මෝඩ ජනතාව ඇන්දුවේ " වියතෙක් " ලෙස සමාජයේ ප්‍රතිරූපය ගොඩනඟමින් තමයි. බැසිල් කලෙත් " බැසිල්ට මොල 07ක් තිබෙනවා " කියා ඔහුගේම " කුඩු ලන්සා " සහ ජාවාරමුන් ලවා ජනතාවට කියවා එය සමාජ ගත කිරීම. ඒ වෙස් පෙරලීම හොඳටම කලේ උන් දෙන්නම නෙවේ , මිලින්ද මොරගොඩ ... රනිල් දියුනු රටක හිටියානම් එක්කෝ මේ වෙද්දි හිරේදීම මැරිලා , එහෙමත් නැත්නම් මරණ දඬුවමකින් මැරිලා , එහෙමත් නැත්නම් ලතින් ඇමරිකානු රටකට පැනල ගිහොන් ... ලංකාවේ නූගත් මෝඩ අමන ජනතාවට පින්සිදු වන්නට මේකා තාමත් මරන බය නිසා ව්‍යවස්තා වගන්තිත් එක්ක සූදු කෙලිනවා ....
😂😂😂😂Lol
හොද පැහැදිලි කිරීමක් පරිනත දේශපාලන දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි ඔබට
If Ukraine has Toppigala, Ranil will say it is a jungle. Why fight there?
රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ විදේශ කටයුතු ගැන හසල දැනුමක් තියෙන සුපිරිම චරිතයක්
සුපිරි සාකච්ඡාවක් ස්තූතියි අපව දැනුවත් කලාට
රනිල් මැත්තුමාගේ සුපිරි අර්ථකථනයක් ,බෙහෙවින් ස්තුතියි !
සිරසට ස්තුතිය ....රනිල් වැනි උගත් බුද්ධිමත් කෙනෙක් යුකේනය සහ රුසියාව අතර පවතින යුදමය තත්වේ පැහැදිලි කිරීමට තොරාගනු ලැබුවට.
පණ්ඩිත කම තිබුණට වැඩක් නෑ.ඒකෙන් රටට වැඩක් නැත්නම්.කථා විතරයි වැඩ නෑ.
@@padmasirigunarathna8833
Redi nathi minissunta redi dunne oya minissu thama
@@padmasirigunarathna8833 mooda kunu baiya...😂🖕🌷
@@padmasirigunarathna8833 උබ දන්නවද රනිල් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්♥️
@@Chutikella0 වැඩ්ඩෙක් උනාට එකෙන් රටට වැඩක් කලේ නැනේ.එහෙනම් උබල අපි දුක් විදින්නේ නැ මෙච්චර
ලංකාවේ ඔළුව...පැය බාගයක් මදි..
අපේ ළමයින් මේ වගේ වැඩසටහන් බලන්න ඕන...
අනිවාර්යයෙන්ම
Ithin ai bn ehenam 2019 elewwe
@@GamingLK-bn3fx Lecture karanna thamai kivve,
ඔබ තුමා ගේ බුද්ධිමත් බව අපේ රට වැටි ඇති අගාධයෙන් ගොඩ ඵ්මට පූයෝඡනය ට නොගැනීම අපේම අවාසනාව කියලයි මට සිතෙන්නේ. ඔබ තුමා ට දීර්ඝ යුෂ පූර්ථන කරමි
.
බොහොම වටිනා කතාවක්. රටවල් සමඟ හිතවත්කම සහ ගණුදෙනු කරන්නෙ කොහොමද කියල පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කලා. අපේ පුද්ගලික ජීවිතය තුලත් මිනිසුන් සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යාමට මේක උපකාර කරගන්න පුළුවන්.
මෙ මනුස්සය මැරිල කාලයක් ගියාට පස්සෙ තමා මොහුගේ vision එක අපෙ රටට පේන්නේ! එහෙම තමා හැම දේම වෙන්නෙ.
දැන් වැඩක් කරන්න අවස්තාවක් ලැබිල තියෙනව නේද ,හොද දෙයක් බලාපොරොත්තු වෙමු.
ඒක ඇත්ත ,තව කාලයක් හටියනම් මු මොනවා විකුණයිද කියලා මිනිස්සුන්ට හිතෙයි 😜
@@----Dasun--- හරි එල 🤣🤣
මොහු 88 -89 සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... බනින්නෙ කොහොමද ? 😊 රාජපක්සලාට මෙන්ම රනිල්ටත් හොරකමක් / අපරාධයක් / වන්චාවක් කරනවා හැරෙන්න බුද්ධියක් මෙහෙයවා යමක් කරන්න බැරි නිසා තක්කඩිකම් පමනක්ම කර කර හිටපු රනිල් නූගත් මෝඩ ජනතාව ඇන්දුවේ " වියතෙක් " ලෙස සමාජයේ ප්‍රතිරූපය ගොඩනඟමින් තමයි. බැසිල් කලෙත් " බැසිල්ට මොල 07ක් තිබෙනවා " කියා ඔහුගේම " කුඩු ලන්සා " සහ ජාවාරමුන් ලවා ජනතාවට කියවා එය සමාජ ගත කිරීම. ඒ වෙස් පෙරලීම හොඳටම කලේ උන් දෙන්නම නෙවේ , මිලින්ද මොරගොඩ ... රනිල් දියුනු රටක හිටියානම් එක්කෝ මේ වෙද්දි හිරේදීම මැරිලා , එහෙමත් නැත්නම් මරණ දඬුවමකින් මැරිලා , එහෙමත් නැත්නම් ලතින් ඇමරිකානු රටකට පැනල ගිහොන් ... ලංකාවේ නූගත් මෝඩ අමන ජනතාවට පින්සිදු වන්නට මේකා තාමත් මරන බය නිසා ව්‍යවස්තා වගන්තිත් එක්ක සූදු කෙලිනවා ....
😂😂😂
හොඳ පැහැදිලි කිරීමක්
iran bro. koheda
@@kosaladasanayake6446 දෙමටගොඩ
රනිල් තමයි මේ සංවාදයකට ලංකාවේ ඉන්න සුදුසුම කෙනා
හ්ම් ඇත්ත
මොහු 88 -89 සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... බනින්නෙ කොහොමද ? 😊 රාජපක්සලාට මෙන්ම රනිල්ටත් හොරකමක් / අපරාධයක් / වන්චාවක් කරනවා හැරෙන්න බුද්ධියක් මෙහෙයවා යමක් කරන්න බැරි නිසා තක්කඩිකම් පමනක්ම කර කර හිටපු රනිල් නූගත් මෝඩ ජනතාව ඇන්දුවේ " වියතෙක් " ලෙස සමාජයේ ප්‍රතිරූපය ගොඩනඟමින් තමයි. බැසිල් කලෙත් " බැසිල්ට මොල 07ක් තිබෙනවා " කියා ඔහුගේම " කුඩු ලන්සා " සහ ජාවාරමුන් ලවා ජනතාවට කියවා එය සමාජ ගත කිරීම. ඒ වෙස් පෙරලීම හොඳටම කලේ උන් දෙන්නම නෙවේ , මිලින්ද මොරගොඩ ... රනිල් දියුනු රටක හිටියානම් එක්කෝ මේ වෙද්දි හිරේදීම මැරිලා , එහෙමත් නැත්නම් මරණ දඬුවමකින් මැරිලා , එහෙමත් නැත්නම් ලතින් ඇමරිකානු රටකට පැනල ගිහොන් ... ලංකාවේ නූගත් මෝඩ අමන ජනතාවට පින්සිදු වන්නට මේකා තාමත් මරන බය නිසා ව්‍යවස්තා වගන්තිත් එක්ක සූදු කෙලිනවා ....
පරිනත දෙශපාලන චින්තනය..රටට මැනිකක්.
Great, honestly one of the best analyses by a Former prime minister Hon.Mr.Ranil Wicramasinge regarding the ongoing Russian invasion of Ukraine.
I agree with every point he raised at this moment, and indeed he does have good geopolitical knowledge. One of the great politicians of Sri Lanka.
ඇයි ආයිමත් බැන්කුව කඩන්නද..මිනීමරු හොරා..
Thank you very much, Mr Ranil wikramasinghe.
Please do more programs with Ranil Wickramasinghe, This was a very informative session
රනිල් මහත්තයා කොතරමි විශ්ව දැනුමක් තියන කෙනෙක්ද ජයවෙිවා
This man is talking rot. He is giving a wrong picture. He cannot control and govern his own country. This is a bank robber coming out at the correct time to deceive people by talking rubbish. Why not join the Security Council.
@@shiraneefernando870 🖕😂🌷
🤣🤣
@@vinushasilva9179 dammika peniya gahala peechn wechcha BAIYEK...🤣🌷🖕
@@mendissri...6200 රනිල් හාමුගේ රසද 🤣🤣🤣
ස්තුයි , මේ වෙලාවෙදි අපිට මේවගෙ හික්මුණු , බුද්ධිමත් නායකත්වයක් අවශ්‍යයි
වරාය චීන්නුන්ට ඉඩම් එක්ක විකුණපු සුපිරි මොලයක්.
@@gamunu5398 එතකොට දැන් විකුණන්නේ උඹේ අම්මගේ රෙද්දද බං😂
ප්‍රයෝජනවත් සාකච්ඡාවක් සහ හොඳින් වැය කරන කාලය ලෙස හඳුන්වන්නේ මෙයයි. විශේෂයෙන්ම ගෝලීය දේශපාලනය සම්බන්ධයෙන් අපේ හිටපු අගමැතිතුමාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. 2024 දී අපට මේ අවුලෙන් ගොඩ ඒමට ඉතිරිව ඇත්තේ එකම එක අවස්ථාවක් බැවින් ජනතාව ඉක්මනින්ම මේ මහත්මයාගේ ප්‍රයෝජනය දකිනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.
Meke eunta pinak ne . Kuhakayo wedi..a Kuna den okkoma ekata kanawa
මේ මනුස්සයාව අවුරුදු 10ක් මේ රටේ ජනාධිපති කරගන්න බැරි වුන කරුමය තමයි අපි මේ ගෙවන්නේ 🙏🙏🙏
අනිවාර්යයෙන්
ඔව්.ඒකතමා. අවු 5 ක් අගමැති ඉදලා කරපු හරිය හොදටම මදි.ජනාධිපති උනා නම් හොදටම කරලා අපේ රෙදිත් ගලවලා නවතින්නේ මේ ලොක්කා
එකම විසදුම අනුර ප්‍රමුක JVP එක
@@chandimalishan8275 😂😂😂😂😂😂
@@chandimalishan8275 උගේ කයිය විතරයි කරල තියෙන වැඩක් නෑ අනුරයගෙ😅
සුපිරිම බුද්ධිමත් නායකයෙක්, මෙතුමාගේ දැනුමෙන් ප්රයෝජනයක් ගන්න ඉඩනොදුන්නු කාලකනි ඉන්න රටක්
ඇයි යකො ගිය ආන්ඩු කරෙ මුන් නෙමෙයිද මුනෙ අගමැති වෙලා ඉදියෙ මුට රටට වැඩක් කරන්න තිබ්බනෙ මේ රටෙ ඔය උගත්තු මේ රටට කෙලිය එක තමයි කෙරැවෙ බලයෙ ඉන්න කාලෙ රට කාල බලයෙන් පහ උනාම මිනිස්සන්ගෙ හිත ඇදෙන කතාකියනො ඉතින් මේවට මේ රටේ ඉන්න හරක් ටික අහුවෙනෝ කොච්චර කිව්වත් අපි ඔය දෙගොල්ලොන්ටම දෙන් නෑ කියල උන් ඉන්නකොට මුන් හොදවෙනෝ මුන් ඉන්නකොට උන් හොද වෙනෝ හැමදාම මේ වගේ රට එකතුවෙලා උන් හැදුන එක විතරයි උනේ රටේ කරැමෙ කියන්නෙ ඒකවත් තේරෙන් නැති ගොබ්බොයො මාරැවේන් මාරැවට කතිරෙ ගහන එක
@@pradeep3543 රනිල් මුකුත් කරේම නැද්ද, අඩුම තරමේ සුවසැරිය ගැනවත් මතක් වෙන්නැද්ද, රුපියල් 10000කින් පඩි වැඩිකරපු එකේවත් කෙලෙහිගුණේ මේ රටේ මිනිස්සු තිබ්බද. අනික ඒකාලෙ මහින්දයි මෙත්‍රීයි නේ ආණ්ඩුව හොරෙන් කලේ. මතක නැද්ද , දින 52කේ ආණ්ඩුව. ටයර් කර්මාන්තශාලාව , පෙරේදා විවෘත කරපු සිමෙන්ති කර්මාන්තශාලාව , ඒවා ගෙනාවේ කවුද , Gsp+ එතකොට ඒවා ගෙනාවෙ කව්ද. ඒ කාලේ ඖෂධ මිල අඩුකලා මතකද, ඔයා දන්නවද unp ආණ්ඩුව කාලේ මහ බැංකුවේ මද්‍යම භාණ්ඩාගාරයේ මුදල් අතිරික්තයක් තිබුනා කියලා. ඕවා මිනිස්සු දන්නැ, මිනිස්සුන්ට වැඩක්නැ. මොකද ඒව වැඩිය දැනෙනෑනෙ. අපේ අය හිතන්නේ අවුරුදු පහෙන් රට සුරවිමනක් කරන්න පුලුවන් කියලා. මමත් ඉස්සර හිතුවේ ඔහොම තමා. පස්සේ මමම කල්පනාකරා රටේ මිනිස්සු මොනවගේද කියල. පස්සේ තෙරුම්ගත්ත දෙශපාලුවො රනිල් වික්‍රමසිංහව හොරා කරලා මිනිස්සුන්ට එපා කරවලා. අපේ මිනිස්සු ඉන්නේ රැවටෙන්න කියලා 🧐
@@theekshanajayalath7023 uba kiyanne me rajapassala witharai mekata wagakiyanna ona kiyalada, okath ohoma thama.
රනිල් එක්ක මේ වගේ මාතෘකා ගැන පැයක දෙකක සාකජ්ජාවක් කලත් වටිනවා. සෑහෙන්න දේවල් ඉගන ගන්න පුලුවන්.👍
හොඳ සාකච්ඡාවක්.. මේ වගේ කතිකාවන්ට ලංකාවෙ ඉන්න එකම රාජ්‍යතාන්ත්‍රික උගතා Mr. Ranil Wichramasinha....
ලග හිටියනං, දෙපා නමදින්න තරම් උසස් "ගුරුදේශනයක්"... දීර්ඝායුෂ ඔබතුමාට... 🙏🙏
අනිවාර්යයෙන් ම..🙏🌷
😂😂😂😂😂😂😂😂
අපි ඔබතුමාව කොපමණ ව්වේචනය කළත් යුක්රේන අගඅගමැතිවරයා ලෙස ඔබ හිටියනම් අද යුක්රේනයට වෙලා තියන දේ වෙන්නෙ නෑ....
Jaan kulasi.. ඔව් හරියට හරි රුසියාව ගහන්නෙ නැහැ රනිල් ජනාදිපතිනම් මොකද දන්නවද ඒ රට විකුනයි දවසින් පුටින්ට ඊට පස්සේ පුටින්ගේ පබයෙක් වෙලා ඉදියි ඉතින් එහෙම එකෙක්ට පුටින් ගහයිද ?රනිලා ලංකාවේ කරපු ඒවා දන්නෙ නැති උබලා වගේ එවුන් නිසා මේ රට දවසින් දවස වලපල්ලමටම යනවා
@@kostagamini3031 akagai
@@deshankavinda2009 රනිල් කවද්ද යකෝ ලංකාව විකුනුවේ රාජපක්ෂලා තමයි මිනිස්සු රවට්ටලා බෝම්බ ගස්සවලා බලේ ගත්තෙ රාජපක්ෂලාට වඩා රනිල් සියදහස් වාරයක් හොදයි
👍 ජඩ මාද්‍ය හා නූගත් දේශපාලනය මගින් විකටයෙක් කරපු චරිතයක්....
ඔව් ... එක තමයි උනේ
Uba modayek ban kollo.ubata gotabayage gon katha athalda
Maha benkuwa maha dawal kolla karapu muwa vikatayek karapu madya jada madya we🥱🥱😂😂
ජඩ මාධ්‍ය ,ජඩ දේශපාලනය විසින් විනාශ කරපු එහෙත් නුවනක්කාර පුද්ගලයන් ගේ අනුපමේය ගව් රවයට පත් උන නායකයෙක්
Supiri kathawa
ඉතා පැහැදිලි, හොඳ විග්‍රහයක් ලැබුනා. ස්තුතියි ❤️
සිරසට ස්තතියි, සුපිරි මොලයක්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක්, අනික මෙතුම ඡන්ද පැරදිල කවදාවත් පැනල ගියේ නෑ, ඉවසීමෙන් වැඩ කරන ඉතාම සාධාරණ චරිතයක්, දින පනස් දෙකේ සිද්ධියේදී අඩියක් හෙල්ලුනෙත් නෑ, හැබැයි ඡන්දෙ පැරදුණම මෙහොතක්වත් හිටියෙත් නෑ. තරුණ නායකයන් ආවේගශීලීව වැඩ නොකර, මේ දේශපාලන චරිතවලින් අවශ්‍ය දේ ඉගෙන ගන්නව නම් හොදයි.
රනිල් කියන්නේ පොත් පත් සහ විදේශ දේශපාලනය ගැන මාර විදිහට කියවීමක් තියෙන කෙනෙක් !
ඒකනේකඹගිල්ලුවෙිජනතාවට.මැරිලදහිටියේ
බැන්කු කැඩුවෙ පොත් කියවල
මෙවැනි වැඩසටහන් රනිල් සමග තව තවත් කරන්න කියල සිරසෙන් ඉල්ලනව. ගොඩක් දේවල් ඉගෙන ගත්ත . අපේ අවාසනාවකට ඔබතුමා අපේ රටේ ජනාධිපති නොවීම
ඇත්තට.පවි.උඹටඑචිචරයිඅඩුපලගෙදර
🤣😂😂😂
@@hdnhdgdbd8537 uba wage un ekka api me rate jeewath wena ekama athi. Thopi wage un thamai wiruwa genawe
මෙවැනි බුද්ධියක් තියන නායකයෙක්
ආය පහළ වෙන්නෙනේ නෑ ඔබට දීර්ගායු ලැබේවා.
හැබැයි vasantha ඔයාලත් වග කියන්න ඕනේ මේ මනුස්සයා නැති keruwata සජිත් සමග එකතු වෙලා!
මටනම් රනිල්ගේ පරිනතබවයි දැනුමයි එක්ක බලද්දි මහින්ද.මෛත්‍රි.අනුර.බැසිල්.ගොටා.සජිත්.කවුද කියලා හිතේනවා.නිකමට මෙතේන්න වෙන එකේක් ආවානම්.හිතා ගන්න පුළුවන්
බලය තියෙන කාලේ කරන්නෙම ගොන් වැඩ අර්ජුන මහෙන්ද්‍රන් ව දානකොට රාජිත කිව්වා සර් අර්ජුන දාන්න එපා අතේ මාට්ටු වෙනවා කියලා එහෙම වෙන්නෙ නැහැ කියලා ඔබා ගෙන නාගත්තා 2001 දින සියයේ වැඩපිලිවෙලක් ගෙනල්ලා ගොවියන්ට ඩෙනිම් කාන්තාවන්ට රන් මාල බුලත් වෙනුවට චුයින්ගම් දෙනවා කියලා නාගත්තා පාස්කු ප්‍රහාරය 9 පාරක් අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දිලත් එය නොසලකා හැරලා ජිවිත 285 වඩා ජිවිත අහිමි කරලා එය ජනාධිපතිටයි වෙන වෙන අයටයි බෝලේ පාස් කලා මොනද මොලෙන් කරපු එක වැඩක් කියන්න අගමැති කමෙනුත් දන්නෙම නැතුව දොට්ට දැම්මා අන්තිමට අදොනා තිය තිය හිටියා යකෝ දෙශපාලනයේ නියම බුද්දිමතා මහින්ද බැදුම්කරේ 2008 ඉදන් ගහලා තියෙන්නෙ අහු වුනාද රනිල්ව බලේ ඉදිද්දිම කනෙන් අල්ලා එලියට දාලා දින 52ක් හිටියන නිකන් මිඩියා එකකින් පිම්පුවහම අපේ මිනිස්සු ඇන්දෙන ඇන්දිල්ලක් දිගට ලිව්වෙ මැරිලා ඉපදිලා වගේ කමෙන්ට් කරපු නිසා තව තියනවා ලිව්වොත් දිග වැඩි වෙනවා
Suresh rajit අනේ ස්කොලේ 10 වෙනකන්ද ගියේ දනුම මොන දැනුමද පොතක් බලාගෙන ඇවිත් කියවනවා පාඩම් කරගෙන දැනුම තියන නිසාද unp එක විනාස කරලා 1.5% බැස්සුවේ දැනුම තියන නිසාද බැදුම්කරෙන් හත්පොලේ ගාගෙගන නාගත්තේ අනික මු ආර්ට් නෙ කලේ a/l වලට ඒකද උගත් කම මම ජවිපෙ නොවුනත් අනුර කුමාර කලේ ජීව විද්‍යාව උපාදිය කලේ අන්න සන්සන්දනය කරලා බලන්න
@@kostagamini3031 meyalata therenna bn
Well said
Ranil can stand up to anyone not only in Srilanka but in whole world.
Everyone praises Mr Ranil, but great interviewer from Sirasa too. Professionally done, intelligent questions giving ample time for Mr Ranil to explain. @Newsfirst, give a raise to the man.
මම දැකපු නිහතමානී නායකයෙක් . කාලකන්නි දේශපාලකයන් ඉන්න රටේ සිටින හොඳ නායකයෙක්
කණගාටුවෙන් වුවත් කිව යූතු මය... අපේ රටට ඉතාමත් වටින නායකයෙකි.. අපේ රටේ ජනතාවට කිසිම වටිනාකමක් නැත.රනිල් වික්‍රමසිංහ චරිතය අදටත් රට ගොඩ නැගීමට පූළුවන් නායකයෙකි.
ATTHATAMA ATHTHA. ....
* APPE MINISSUNTA NAAYAKAYO KIYALA DENNA OONA. ..*
*DAN KAALAYA GIYA. *
// PODU APPEKSHAKA PRATHIPATHTHIYA NISA METHUMA WINASA WUNA. .//
^^ DAKSHA KAMAI KAPATI KAMAI. ..*
DEKAMA BAA. ...//
ඔව් බන් ප්‍රභාකරනුත් කිව්වා
Thopi wage kalakanni wanasewa
මෙතුමාට පුළුවන් අනිවාර්යයෙන් ආර්ථිකය ගොඩගන්න
@@surenmadusanka5384 pohottuwe ponsi rela wenasewa...🌷😂🖕
What a conversion. First time I feel respect and proud about him.
රනිල් කියන්නේ මොනා උනත් ඇවිදින පුස්තකාලයක්....
අද තමයි රනිල් මැතිතූමා හරියටම ඇත්ත කිව්වෙ...❤️❤️❤️❤️❤️💓💓💓💓💓ඔය වගේ ම අපෙ ලංකා වත් ආයෙමත් පාලනය කරන්න කො දෙනවා මගෙ චන්දය දෙපාරක් හිතන්නේ නෑතූවම....❤️❤️❤️❤️❤️❤️
රටට සෑහෙන්න දෙයක් කරපු, නිහඬව අපවාද දරාගෙන ඉන්න ...පුළුවන් , උගත් නායකයෙක් ❤️❤️
😁😁😁😁
මහ බැංකුව එහෙමත් සුද්ද කලාට නේද🤣🤣🤣🤣
Very true pradeep
එකම විසදුම අනුර ප්‍රමුක JVP එක
@@chandimalishan8275 මහබැංකුව කෑවා නම් අයවැය හිගයට සල්ලි ගත්තේ කොහෙන්ද? 🤣🤣
සුපිරිම දැනුමක් , අත්දැකීමක් තියන මනුස්සයෙක්.ඉතාම වටින කතාවක්.
උගෙ මොලේ පාස්කුවලදි වැඩ කරල නැ
අත්දැකීම්? යුද්දෙට නති කඩුව, කොස් කොටන්නද මල්ලී....
විරුද්ධ පාක්ශකයින්ට මඩ නොගහන එකම දේශපාලකය..❤❤
mada gahanne naa game gahanawa
ඇත්ත
Sera
@@shehandesilva3875 pohottuwe ponsi rela kunu biththara gahanwa...🌷😂🖕
@@mendissri...6200 කියල වැඩක් නෑ..🤣🤣
රටේ සිටින බුද්දිමත්ම නායකයෙක් ඒක අවිවාදයෙන් පිළිගන්න ඕන දෙයක් බටහිර දියුණු රටවල් වල හොඳ පිළිගැනීමක් ඇති එකම නායකයා මෙතුමා
ඔහු හොඳ වෙන්දේසිකරුවෙක් නිසා බටහිර රටවල ඔහුට පිලිගැනීමක් ලැබෙනවා. මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ? ඊටවඩා බැසිල්ට දුන්නොත් නරකද ?
@@sampathk1212 ආ ඒකනේ දැන් රෙවිලා ඉන්න වෙලා තියෙන්නේ කරන්ට් නෑ,ගෑස් නෑ,මුකුත් නෑ උගේ ඔලු හත හුජ්ජ වලක දාලා අතට රීලා මූණට ගහන්න ඕන බැසිල්ගේ අම්මව සෑහෙන පෝලිම් වල මිනිස්සු මතක් කරනෝ මොළේ නැති අට පාස් ආම්කාරයො ආවම රටවල් පාලනය කරන්න ඕක වෙනෝ දැන් ඒක වෙලා තියෙන්නේ
@@sampathk1212 උබේ බැසිල් හොරා කියලා හොඳ පිලිගැනීමක් තියනෝ රට ඇතුලේ නම් පිට නම් ඔය හෑල් පිද පොන්නයා ගනන් ගන්නේ නෑ නිකන් අනුන්ට කියන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන හිටපන්
@@sampathk1212 කපුටාස් නේ ඌ මතක් වෙනකොට උගේ අම්මාව සෑහෙන්න මතක් වෙනෝ
ඇත්ත කෙතරම් හොඳ වුනත් ඒක තිත්තයි. මෙතුමාට අවස්තාවක් නොලැබෙන්නෙ එතුමාගෙ වරදකට නෙවෙයි. රටේ ජනතාවගේ අවාසනාවට වගේම රටේ අවාසනාවට. හොඳ මිනිසුන්ට වඩා පවුකාරයා ශකතිමත් වැඩියි. සංවාදය ගෙනාවාට සිරසට ස්තූතියි. තෙරුවන් සරණයි.
බයියො මොනවා කීවත් මූ හොදයි කපුටාස් ආන්ඩුවට වඩා
මූ හොදයි ගෙදර වලං හෝදන්න.. නොදකිං ඩීල් කාක්කා...
@@gentesttest3080 මුගෙ කාලේ ඩීසල් පෝලිම් ගෑස් පෝලිම්..වාහන නැතුව පිටිකිරි නැතුව හාල් 150ට විතර තිබ්බද?තවත් මැදමුලනෙ ඉදුල් කන හොරිකඩයෙක් වෙන්න එපා බ්‍රෝ
මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ? ඊටවඩා බැසිල්ට දුන්නොත් නරකද ?
ගෝටගේ ගූ කාපන් ගෝතයා. රනිල් කියන්නෙ උගත් මිනිහෙක්
@@gentesttest3080 pala gon higana bayya ube kannath na ne thota 🤣 higanna
විශිෂ්ට දේශපාලන බුද්ධියක් 🙏
ඇත්තටම,, රනිල්, ජනාදිපති කරා නම් කියලා හිතෙනවා
අගමැති කරලා කොරගත්ත හරිය හොදටම ඇති
මෝඩයේක්ගෙන් නැතුව දැනට ලංකාවේ සිටින මෝලකාරයගෙන් මේ ගැන විස්තර ගත්ත එකම ලොකු දෙයක්..... රනිල් මහතා යනු සුපිරි මොලයක් 🙏
Mundage IQ aka kiyada
බැසිල් අයියාගේන් අහන්න තිබුනේ ...🤣🤣🤣
aniwa
සුපිරි මොලේ නිසා වෙන්න ඇති අද සුපිරියටම මිනිස්සු තුන්වේලම කාල හොදටම ඉන්නේ.පාර්ලි මේන්තුවේ වසර කීයක්ද, අගමැතිකම කීපාරක්ද, ලී ක්වාන්යූ සින්ගප්පූරුව හදදදීත් මුන් පාර්ලිමේන්තුවේ. සුපිරි මොලේ, බම්බුව තමයි. ඔක්කෝටම වඩා වහල් කම ලොකුයි නේ. අනේ පවු එච්චරයි කියන්න තියෙන්නේ.
🤮😁😁😁😁😜😜🤮
මේ ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් ඔබතුමා වගේ චරිතයකට විතරයි
😂😂😂 පේනවා
GOOD KNOWLEDGE AND WIDE VISION
රාජපක්ෂලාගේ මුළු පව්ල් ඔක්කොම ගෙනාවත් ඔය දෘෂ්ඨියේ ඡායාවක් වත් දැකිය හැකිද?
බලය තියෙන කාලේ කරන්නෙම ගොන් වැඩ අර්ජුන මහෙන්ද්‍රන් ව දානකොට රාජිත කිව්වා සර් අර්ජුන දාන්න එපා අතේ මාට්ටු වෙනවා කියලා එහෙම වෙන්නෙ නැහැ කියලා ඔබා ගෙන නාගත්තා 2001 දින සියයේ වැඩපිලිවෙලක් ගෙනල්ලා ගොවියන්ට ඩෙනිම් කාන්තාවන්ට රන් මාල බුලත් වෙනුවට චුයින්ගම් දෙනවා කියලා නාගත්තා පාස්කු ප්‍රහාරය 9 පාරක් අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දිලත් එය නොසලකා හැරලා ජිවිත 285 වඩා ජිවිත අහිමි කරලා එය ජනාධිපතිටයි වෙන වෙන අයටයි බෝලේ පාස් කලා මොනද මොලෙන් කරපු එක වැඩක් කියන්න අගමැති කමෙනුත් දන්නෙම නැතුව දොට්ට දැම්මා අන්තිමට අදොනා තිය තිය හිටියා යකෝ දෙශපාලනයේ නියම බුද්දිමතා මහින්ද බැදුම්කරේ 2008 ඉදන් ගහලා තියෙන්නෙ අහු වුනාද රනිල්ව බලේ ඉදිද්දිම කනෙන් අල්ලා එලියට දාලා දින 52ක් හිටියන නිකන් මිඩියා එකකින් පිම්පුවහම අපේ මිනිස්සු ඇන්දෙන ඇන්දිල්ලක් දිගට ලිව්වෙ මැරිලා ඉපදිලා වගේ කමෙන්ට් කරපු නිසා තව තියනවා ලිව්වොත් දිග වැඩි වෙනවා
@@kostagamini3031 🌷😂🖕
@@kostagamini3031 oya patha gon COMMENT kiywanneha minissu bn...😂🌷🖕
Mooda kun7 baiyo...😂😂😂
මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ? ඊටවඩා බැසිල්ට දුන්නොත් නරකද ?
@@sampathk1212 බැසිල් කපුටු කාක් කක් පට්ට ගොනා
මේවගේ කෙනෙක්ගෙන් අපේ රටට වැඩක් ගන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගේ අදහස් දියුණු නෑ. අවස්ථා වාදී මිනිස්සු ඉන්නකම් මේ රට මෙහෙම තමයි.
හොඳ විග්‍රහයක්. යුද්ධය ගැන යුටියුබය තුල බොහෝ අය ගෙනහැර පාන කොහෙන් හරි අහුලල කොපි කරපු බොරු වලට කාලය වැයකරනවාට වඩා වටිනව මේ කතාව අහන එක, යුද්ධය ගැන උනන්දු අය.
.⁹
Yes..👍
බුද්ධිමත් පාලකයෙක් මං දැක්ක..ඇත්තටම 👏👏
මොහුව වටහා ගැනීමට තරම් බුද්ධිමත් නැති ලංකාවට රනිල් මහතාගෙ වටිනා කම නොතේරේ.එය අපේ රටේ අභාග්‍යයි.
අර්ථවත් පැහැදිලි කිරීමක් රනිල් මැතිදුනි.
Wow.. honestly one of the best analysis by a Sri Lankan politician regarding the ongoing Russian invasion on Ukraine.
I agree with every point he raised at this moment, and indeed he does have a good geo political knowledge.
what a great discussion, what a knowledge, what an explanation by Mr. Ranil Wickremesinghe. thank you so much for this knowledge sharing.
හරියට වැඩක් නොගත් සුපිරි මොළයක් කියලා හිතෙනවා.. අපරාදේ 🤝👍🏼🇱🇰
මෙතුමාගෙන් ප්‍රයෝජන ගන්න රටේ මිනිස්සුන්ට වාසනාව ලැබේවා❤🙏
Dannam preyojaneeee gannawa nedaaaaaa
@@isharachamith4685 ඔව් නැත්තන් මෙයා හරි හිටිය හින්ද හොදයි..නැත්තන් කැඳත් නෑ..
නූගත් උන්ට ඇලජික් පොරක් උගත් උන්ට වැඩ්ඩෙක්
@Shehan Bandara දැන් කෙලවෙලා තියෙන්නෙ අපිට ඔයාලට.ඒක තේරුම් ගන්න. එයාටනම් කෙලවෙලා නෑ මහත්තයෝ .එයා හොදින් ඉන්නව රටටයි කෙලවෙලා තියෙන්නෙ
@Shehan Bandara එයා ඉන්න ගෙදර පවා පාසලකට ලියල ඉවරයි එයාට සැප කියන්නෙ ඔයාලට අපිට වගේ අලුත් දෙයක් නෙවෙයි මහබැන්කුව කඩන්න තරම් අහේනයක් එයාට නෑ හැමදේම දැන දැන බොරුවට මිනිස්සුන්ට මඩ ගහන්න එපා
@Shehan Bandara hena gon ane oya..
ඔබ තුමා තරම් උගත් දැණුමක් තියෙන නායකයෙක් අපේ රටේ තවත් නෑ බුදුසරණයි ඔබට 🙏🙏🙏
කොහොම කෙසේ දැනුමක් තිබ්බත් මෙයා මහ බැංකු ට කෙලියා කෙලිල්ලක්
මොහු 88 -89 සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... බනින්නෙ කොහොමද ? 😊 රාජපක්සලාට මෙන්ම රනිල්ටත් හොරකමක් / අපරාධයක් / වන්චාවක් කරනවා හැරෙන්න බුද්ධියක් මෙහෙයවා යමක් කරන්න බැරි නිසා තක්කඩිකම් පමනක්ම කර කර හිටපු රනිල් නූගත් මෝඩ ජනතාව ඇන්දුවේ " වියතෙක් " ලෙස සමාජයේ ප්‍රතිරූපය ගොඩනඟමින් තමයි. බැසිල් කලෙත් " බැසිල්ට මොල 07ක් තිබෙනවා " කියා ඔහුගේම " කුඩු ලන්සා " සහ ජාවාරමුන් ලවා ජනතාවට කියවා එය සමාජ ගත කිරීම. ඒ වෙස් පෙරලීම හොඳටම කලේ උන් දෙන්නම නෙවේ , මිලින්ද මොරගොඩ ... රනිල් දියුනු රටක හිටියානම් එක්කෝ මේ වෙද්දි හිරේදීම මැරිලා , එහෙමත් නැත්නම් මරණ දඬුවමකින් මැරිලා , එහෙමත් නැත්නම් ලතින් ඇමරිකානු රටකට පැනල ගිහොන් ... ලංකාවේ නූගත් මෝඩ අමන ජනතාවට පින්සිදු වන්නට මේකා තාමත් මරන බය නිසා ව්‍යවස්තා වගන්තිත් එක්ක සූදු කෙලිනවා ....
Intelligent man! Intelligent discussion! Love these types of discussions! Sri Lanka needs more intelligent interviews and discussions like these and less meaningless interviews and TV shows.
His intellect and knowledge unmatched by any politician of the recent past, or of the present.👍
ලෝක දේශපාලනය මැනවින් දන්නා බුද්ධිමත් නායකයෙක් 👍👍👍👍
හොඳම කතාව ලෙඩ ගොඩක් ඇති මිනිහෙක්ට බඩ ගියා වගේ😜😜😜😜
මෙවැනි උගතුන් රටට සම්පතක්.👍👍👍
කරපු දෙයක් නෑ කියන එවුන්ට කියන්නෙ, මෙතුම අද්‍යාපන ඇමති කාලෙ කරපුව හොයල බලපල්ල,2002-2004 කාලෙ කරපුව හොයල බලපල්ල, 2015-2020 කාලෙ කරපුව හොයාපල්ල.
ඇයි ආයිමත් බැන්කුව කඩන්නද..මිනීමරු හොරා..
@@mydreams7104 ගොඩක් දේවල් කරා රනිල් වික්‍රමසිංහ මහතා , අදටත් ලංකාවේ ප්‍රධානම ආදයම් මාර්ගය වන කටුනායක නිදහස් වෙළෙඳ කලාප ඇතිකරල මුලු ලෝකෙම නිමි ඇදුම් කර්මාන්තයේ හොඳම තැනකට ගත්ත, ලංකාවේ විද්‍යා පීඨ ඇති කරල විශ්ව විද්‍යාල වලට යන්න බැරි ළමයින් ට ඊලගට වටිනාම ආයතන පහක් ලංකාවට ලබා දීල පුහුණු ගුරුවරු වශයෙන් සේවය අද වන තුරුත් ක්‍රියාත්මකව පවතිනවා, බවුද්ද හා පාළි විශ්ව විද්‍යාල දෙකක් ඇතිකරා, ජාතික අධ්‍යාපන ආයතනය ඇති කරා, ඉංග්‍රීසි ගුරුවරුන් දහස් ගනනක් විදේශීය සහය ඇතුව ඩෙලික් ආයතනය නමින් පුහුණු කර රැකියා ලබා දුන්නා, යව්වන හා තරුන කටයුතු අමාත්‍යාංශ ඇති කරා, බාහිර උපාධිය ඇති කරා, ලංකාවේ මුල්ම හයි වේ එක ඇතිකරා තව බොහෝ සේවයන් එතුමා සිදුකරා 2001 චන්ද්‍රිකා බංඩාරනායක පාලන යුගයේ රට ඍණ ආර්ථිකය ගොඩගත්ත. කොටි සංවිධානය සම්පුර්ණයෙන් බෙලහීන කරවන අතිශයින්ම තීරණාත්මක කරුණා අම්මාන් ඉතා සූක්ෂම ලෙස කොටි සංවිධානයයෙන් ගැලෙව්වා ,ඉතා වටිනා ස්වාධීන කොමිසම් ලංකාවේ ඇතිකරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපනය කලා ඔය ලියන අය මුකුත්ම එතුමා ගැන දන්නේ නෑ මොකද එතුමාගේ මාකටින් පැත්ත හරි දුර්වලයි .දක්ෂිණ අධිවේගී මාර්ගය ක්‍රමානුකූලව කිරීමට එතුමා සීමා නිර්නය කර තිබුණෙ ප්‍රකෝටි ගනන් චීනයෙන් නය නොගෙන අපිට ගැලපෙන විදියට ඒක කරගන්න තිබුනා
@@lessonsbk6438 A/L O/L හදුන්වාදීම නිලපොත් නොමිලේ ලබාදීම කොලබ අලුත් වරාය පටන් ගැනීම, මොරටුව ඇතුලු ආයතන 7ක් විශ්වවිද්‍යාල බවට පත්කිරීම, A/L දක්වා සැමට අද්‍යාපනය gsp + ගත්තු එක, යුරෝපා මාලු තහනම අයින් කරපු එක, මහපොල 5000 කරපු එක, සමුර්දිය දෙගුන කරපු එක වැඩිහිටි දීමනාව දෙගුන කරපු එක, හර්දරෝගීන්ට ලෝකයේ හොදම ස්ටෙන්ට ලබාදුන්න එක, අක්ශි කාච නොමිලේ ලබාදුන්න එක රු 3ට තිබ්බ පැනඩෝල් පෙත්ත 1.40කරපු එක සහ අත්‍යාවශ අවුශද 50 මිල පාලනය කර අඩුමිලට ලබාදුන්න එක, පිලිකාරෝගීන්ට අසීමිත වියදම් කරන්න සැලැස්වීම, ලංකාවට ඩිජිටල් කරනය හදුන්වාදීම, 2002 රටට ජංගම දුරකතන ජාල හදුන්වාදීම, කොලබ ජාතික රෝහලේ හැදෙනව තට්ටු 14 ක ගොඩනැගිල්ලක් ඒක, පොලොන්නරුවෙ වකුගඩු රෝහල, කියන්න ඕනි තරම්. ඉන්දන කිරිපිටි ඇතුලු අත්‍යාවශ ආහාර මිල අඩුකරපු එක, LRT එක මේ කාලකන්නි නැවැත්තුව, අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය මුං නැවැත්තුව. සාමාන්‍ය ජනතාවට අවශ ඉහළම තත්වයේ දුම්රිය ගෙන්නුව. යහපාලනේ කාලෙ හදපු සෑම ව්‍යාපෘතියක්ම එක්කො ජයික එක එක්කො කොයිකා, නැත්නම් ආසියානු සංවර්දන බැංකු ආදාර ඊයෙ පෙරේද විවුර්ත කරපු ජල ව්‍යාපෘතිය පොලී රහිත ණයක්, නැත්නම් ලෝක බැංකු ආදාර, මේ රටට කිසිම අගතුදායී දෙයක් කරල නෑ,නන්දෙල, මහින්දල ගිහින් විවුර්ත කරපු ටයර් කර්මාන්තශාලාව, සේලයින්, බෙහෙත් කර්මාන්තශාලා, සිමෙන්ති කර්මාන්තශාලා සුලං විදුලි බලාගාර මේ සියල්ල යහපාලනේ කාලෙ කරපුව තමයි. මීරිගම කඩවත කොටසට සතපහක්වත් ඩොලර් ගෙවන්න නෑ, හම්බන්තොට බදු දුන්නෙ නැත්නම් අද චීනට සින්නක්කර අයිතිවෙලා, පෝට් සිටියෙ සැලසුම් වෙනස්කරල ඒක මූල්‍ය නගරයක් කලා, රේස් පදින්නයි කැසිනෝ ගහන්නයි තිබ්බ එක. සින්නකර තිබ්බ හෙක්ටයා 20 නැවත පවරගත්ත. ඕනි තරම් දේවල් තියනව
@@mydreams7104 මමනම් නෙමෙයි බැංකු හොරු නිදොස්කොට නිදහස් කලේ,
මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ? ඊටවඩා බැසිල්ට දුන්නොත් නරකද ?
ලංකාවෙ මිනිස්සු හොද නායකයෙක් ආවත් තෝරගන්න බුද්ධිමත් නෑ. නැත්නම් මේ වගේ නායකයෙක් පැත්තකින් තියල අර ගොබ්බයො තෝරගන්නෙ නෑනෙ.
ඒක තමයි වෙලා තියෙන්නේ
ඇයි ආයිමත් බැන්කුව කඩන්නද..මිනීමරු හොරා..
@@mydreams7104 මිනී මරුවා උබලගේ මහ එකා
මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ? ඊටවඩා බැසිල්ට දුන්නොත් නරකද ?
ලෝක දේශපාලන ගැන හොඳ දැනුමක් මෙතුමාට තියෙනව ...බුද්ධිමත් දේශපාලන දැනුමක් තිබුණට අපේ රටේ පාලනය අනාගත්ත. බලය තියෙනකොට මොලේ නෑ වගේ ... මෙතුමාගේ දැනුවත්කිරීම් අතිශයින්ම වැදගත් .
මොහු ට දැනුම අවබෝධය තිබුණට, දේශපාලනයට ආධුනිකයෙක්.
දේශපාලන සටකපට බව, මිනිසුන් අන්දන අන්දම ගැන අවබෝධයක් නැත.
@@jatpgunawardena8850 දනුම මොන දැනුමද පොතක් බලාගෙන ඇවිත් කියවනවා පාඩම් කරගෙන දැනුම තියන නිසාද unp එක විනාස කරලා 1.5% බැස්සුවේ දැනුම තියන නිසාද බැදුම්කරෙන් හත්පොලේ ගාගෙගන නාගත්තේ අනික මු ආර්ට් නෙ කලේ a/l වලට ඒකද උගත් කම මම ජවිපෙ නොවුනත් අනුර කුමාර කලේ ජීව විද්‍යාව උපාදිය කලේ අන්න සන්සන්දනය කරලා බලන්න
ගොඩක් වටින වැඩසටහනක් ඉගන ගන්න ලමයිට වටිනව.ඇත්තමයි නුවනින් බැලුවම රනිල් වික්‍රමසිංහ මහත කියන්නෙ උගත් දේශපාලනච්‍යෙක් .අද පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය දැක්කම ඉදිරි පරම්පරා ලමයිට ඉගනගන්න දෙයක් නෑනේ උගතුන් පාර්ලිමේන්තු යවන්න මහජනයා තීරණය කලයුතුයි. මේ අවස්තාවෙ රටට ඕනේ ඔහුයි.රට ගොඩ ගැනීමට
ඔව් හැබැයි PhD කාරයොනම් යවන්න එපා. කපටි, කුහක අයිස් පප්පල. පොතේ ගුරාල. ජයසුමන, සරත් පේනවනෙ
හ්ම් 💚💚💚
@@11වසරගණිතය ගෝටා පාප්පා නෙවෙයි ද???රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ පාප්පා නෙවෙයි ද???
රට ගොඩගන්න ආර්ථික වැඩපිළිවෙළක් මෙතුමා කරන්න හදපු හැම අවස්ථාවෙම ජරා දේශපාලනය විසින් සියල්ල ප්‍රකෝප කරමින් විනාශ කරා. මොනතරම් වටින ,මැදිහත් මොලයක් ද මේ!
එයාට යහපාලනය කාලේ සැලසුම් 8ක් ගෙනාවා. මොකක්ද දන්නේ නැ හරි එක?
තමුන්ගෙ දේසපාල දැනුම දේශීය සහ විදේශීය වසයෙන් සමබරව පරිහරනය කරමින් සිය අදහස් දැක්වීම විශිෂ්ඨයි. .
Ranil seems to memorize western propaganda. Hitler died in Argentina. Ranil does not know the facts.
Ranil thinks Buddha born in India. He has no updated facts.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන කතාව හරියටම හරි.ලෝකයේ බලතුලනය ආසියාව පැත්තට ගමන් කරනවා ඒක නවත්තන්න බැහැ.අපි දේශපාලනික වශයෙන් රුසියාවට උදව් නොකළත් අප කළ යුත්තේ ආසියාවට බලතුලනය ගලා ඒමට උදව් කිරිම පමණයි ඒ අපගේ දූදරුවන්ට මහඟු දායාදයක් වෙනවා නිසැකයි.
කොපිකල හැක සමකල නොහැක බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏
සුපිරි මොලයක්. ආසාවෙන් අහන් හිටපු සංවාදයක්. දේශපාලනයට වටිනා පුද්ගලයෙක් මොහු. 💛👌
අනෙඋබෙ රෙද්ද
namuth ape rata muu kala damma
@@udaraudara5281 den sepada kun7 baiyo...🤣🖕🌷
සුපිරිපරි.ඉතිරෙන්න.ජනතාවට.කඹගිල්වවපුපරයෝ.අනුන්ගේහුත්තක්කියවනවා.මැරිලදහිටියේ
@@sehnal139mewa kare upe thathda ehenam අදටත් ලංකාවේ ප්‍රධානම ආදයම් මාර්ගය වන කටුනායක නිදහස් වෙළෙඳ කලාප ඇතිකරල මුලු ලෝකෙම නිමි ඇදුම් කර්මාන්තයේ හොඳම තැනකට ගත්ත, ලංකාවේ විද්‍යා පීඨ ඇති කරල විශ්ව විද්‍යාල වලට යන්න බැරි ළමයින් ට ඊලගට වටිනාම ආයතන පහක් ලංකාවට ලබා දීල පුහුණු ගුරුවරු වශයෙන් සේවය අද වන තුරුත් ක්‍රියාත්මකව පවතිනවා, බවුද්ද හා පාළි විශ්ව විද්‍යාල දෙකක් ඇතිකරා, ජාතික අධ්‍යාපන ආයතනය ඇති කරා, ඉංග්‍රීසි ගුරුවරුන් දහස් ගනනක් විදේශීය සහය ඇතුව ඩෙලික් ආයතනය නමින් පුහුණු කර රැකියා ලබා දුන්නා, යව්වන හා තරුන කටයුතු අමාත්‍යාංශ ඇති කරා, බාහිර උපාධිය ඇති කරා, ලංකාවේ මුල්ම හයි වේ එක ඇතිකරා තව බොහෝ සේවයන් එතුමා සිදුකරා 2001 චන්ද්‍රිකා බංඩාරනායක පාලන යුගයේ රට ඍණ ආර්ථිකය ගොඩගත්ත. කොටි සංවිධානය සම්පුර්ණයෙන් බෙලහීන කරවන අතිශයින්ම තීරණාත්මක කරුණා අම්මාන් ඉතා සූක්ෂම ලෙස කොටි සංවිධානයයෙන් ගැලෙව්වා ,ඉතා වටිනා ස්වාධීන කොමිසම් ලංකාවේ ඇතිකරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපනය කලා ඔය ලියන අය මුකුත්ම එතුමා ගැන දන්නේ නෑ මොකද එතුමාගේ මාකටින් පැත්ත හරි දුර්වලයි .දක්ෂිණ අධිවේගී මාර්ගය ක්‍රමානුකූලව කිරීමට එතුමා සීමා නිර්නය කර තිබුණෙ ප්‍රකෝටි ගනන් චීනයෙන් නය නොගෙන අපිට ගැලපෙන විදියට ඒක කරගන්න තිබුනා
සෑහෙන කාලෙකින් අහපු හොද දේශපාලන විග්‍රහයක්.
මට දුක මේ මොලෙන් රටට වැඩක් වුනේ නැති එක ගැන.
වැඩක් ගත්තා අයි ලංකාවේ පරණම පක්ෂේ 6 දෙනෙක්ට බස්සපු එක ම
@@dasunlahiru7916 ඉතින් rajapakshala රට මේ තත්ත්වය ට ගේන්න kochchara ඡන්ද දුන්නද?ඒ වගේ ම තමයි ඉතින් මේ රටේ ජනතාව ඡන්ද දෙන විදිය!
මොල කාරයෙක් නෙමෙයි ගොනෙක් . මිනීමරුවෙක්. ලංකෙවෙ පාලනය ගෙනියන්න අද උගත්තු නැත්තෙ මෙයාගා කාලෙ ජේවීපියට අයිතිනැති අහිංසක විශ්ව විද්‍්‍යල උගත් ලමයි පරම්පරාවම මරාදාපු නිසා.
@@sammurphy4122 එතුමා මිනීමැරුම් කරලා නැහැ!ඒ කාලේ ජනාධිපති ප්‍රේමදාස!රන්ජන් විඡේරත්න ආරක්ෂක ඇමැති!මෙතුමා තරුණ ඇමැති කෙනෙක් පමණි!අනිත් කාරණාව තමයි එතුමා elanga නිල නිවසක තමයි හිටියේ!
ඔය චෝදනා එල්ල කලේ ඡන්ද කාලෙක චන්ද්‍රිකා සහ මංගල එකතු වෙලා දේශපාලන වාසි ගන්න මුළු රටේම පෝස්ටර් ගැහුවා!
මේ මatha කාලයේ මංගල කිව්වා 'රනිල් ට පුළුවන් ඒ නිසා අපි කෝටි ගාණක් වියදම් කර එතුමා නැති කරන්න කියලා!සත්‍ය තේරුම් ගන්න!නිකම් අපහාස කරන්න එපා!යම රජු බලා ඉන්නවා ඔබ එනකම්!සත්‍ය ජයගැනීමට නියමිතව ඇත
@@sammurphy4122 ඔයාගෙ වයස keeyada?
My favorite politician, God bless 🙌
මේ වැඩසටහන බලන්න කාලය වැයකරාට දුකක් නැහැ ..👍👍
Congratulations nice explanation Sir.
One day take interview with nandersena
Gotta. 😃😃😃
ehemada ? ow uu parliament eke hitapu awurudu50 ganath duka naa . rata ee tharam diyunui
@@shehandesilva3875 pohottuwe ponsi rela awurudu 2k asse ratacdiyunu karapu tharama amboooo...🖕😂🌷
@@mendissri...6200 අනේද කියන්නේ මේ අවුරුදු දෙක තරම් මිනිස්සුන්ට එපා වෙච්ච කාලයක් නැතිව ඇති ජීවිතේට වත්..පෙට්‍රල් පෝලිම් කිරිපිටි පෝලිම්,ගෑස් පෝලිම් ..තව ඉස්සරහට හාල් පාන් පෝලිම් ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ
@@C424c424 🙃
ඔබතුමාට එක දිගට ජනාධිපතිවරයකු වී අවුරුදු 10 ක් මේ රට පාලනය කරන්න ලැබුන නම්... අද මෙ තියෙනවාට වඩා අපේ රට මීට වඩා යහපත් රටක්.
😂😂😂😂😂
👍👍👍
ඇත්ත කතාව 👍
Very true & can't agree more
මනුස්සයෙක්ගෙ අගයක් මිනිස්සුන්ට දැනෙන්නෙ ඒ මනුස්සයා බලයෙ නැතිවෙනකොට
ගොඩාක් කාලයකින් ආසාවෙන් මේ වගේ විස්තරාත්මක වැඩසටහන බැලුවේ
ලාංකික දේශපාලනයේ නොකියවු පොතක්.... අපරාදෙ රටට වැඩක් ගන්න බැරි උනා
දැනුමෙන් පිරිපුන් ආසියාවේ උගත් බුද්ධිමත් කෘතහස්ත දේශපාලන නායකයා👍
Pari ඇටේ🤣🤣🤣
අවුරුදු 5 ක් ජනාධිපති උනානම් මේ රට ගොඩ යනවා.අවාසනාවකට අපේ රටේ මිනිසුන්ට පින නෑ.
අපරාදෙ කියන්න බෑ අවු 5 ක් අගමැති ඉදලා කරපු වින්නැහිය ජනාධිපති උනානම් කොහොම කරයිද මේ ලොක්කා.අගමැති ඉදලා මහබැංකුව හොරා කෑවා.ජනාධිපති උනානම් ග්‍රාමීය බැංකු ටිකටත් විදලා නවතින්නේ
එකම විසදුම අනුර ප්‍රමුක JVP එක
අපිට නෙවෙය් ලෝකෙටය් පින නැත්තෙ,මේක 5ක් හිටියනම් .......මුන්ට වඩා ඉක්මනින් විකුනනවා
ඇයි ආයිමත් බැන්කුව කඩන්නද..මිනීමරු හොරා..
මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ? ඊටවඩා බැසිල්ට දුන්නොත් නරකද ?
අති විශිෂ්ටයි එතුමාගේ දැනුම් සම්භාරය....
රනිලුත් පුටින් වගේ තමා මොල ගෙනාපු නැව් , රුසියාවට ජය වේවා
ඉතාම පරිනත නායකයෙක්. තවමත් රනිල්ට රටට සේවයක් කල හැකියි. JVP යටතේ උවත්, රනිල් විදේශ කටයුතු උපදේශකයෙක් වියයුතුයි.
Jvp යටතේ රනිල් පිස්සු හැදෙයි..රනිල් එක්ක බලද්දි අනුරයියලා මොක්කුද😂
@@aaslakmal8820 දැනුම විතරක් මදි. Skill එක ඔනේ. කොහොමත් දෙන්නගේ දෙකක් තියෙන්නේ. අනුරත් සුපිරි මොලයක්.ඒ වයසත් එක්ක.
මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ?
@@sampathk1212 gon samajawade genna hadanawa moda brain wash jeppo😂
@@tharidhudiss3921 ugathek wennathi eth aye samajawade hariyanne naha..nuthana kramayata hadagahenna one..
ඇවිදින පුස්තකාලය... නොදන්නා කරුණු රාශියක් ඉගෙන ගත්තා..මෙවැනි උගතුන් සමග පැය භාගයක සංවාදයක් මදි..
අඩේ නාඩගම් පෙන්නනවට වඩා මේ වගේ හොද වැඩසටහන් ටීවී එකේ පෙන්නපල්ලා
What a lot of information and knowledge in this talk show !
I’m sure we have lot to learn from Mr Wickramasinghe.
මෙවන් දැනුමක් වෙනත් දේශපාලන නායකයන්ට ඇත්ද? මෙතුමාට බලය නිවැරදිව ලබා නොදීමේ විපාක අප මේ ගෙවන්නේ 2024 හෝ ජනතාවට බුධ්දිය පහල වේවා.
Genuine politician having good knowledge of international relationships and the history. Long life !
මෙතුමාව තේරුම් ගන්න තරම් බුද්ධිමත් ජනතාවක් ශ්‍රී ලංකාවේ නොඉපදී සිටීම තමයි අද රටේ ජනතාවගේ අභාග්‍ය
අති ගරු ජේ ආර් ජයවර්ධන ශ්‍රී මතාණන්ගෙන් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ එකම දුර දක්නා නුවනින් ජනතා සේවයේ රැදුණු මිනිසා
ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා
ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් රැස් කර අද රටේ ජනතාව මේ ව්දින දුකෙන් ගොඩ ගැනීමට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි
මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ? ඊටවඩා බැසිල්ට නරකද ?
ඒක නම් ඇත්ත ......
ඇත්තටම වටිනා මිනිසෙක් එදා ඔහුගේ වටිනාකම නොදැනුනත් අද නම් දුක් වෙනවා ඔහු වගේ බුද්ධිමතෙක් රටට අහිමි රාජපක්ෂලා විද්වතුන් ටිකක් ගෙනත් මුළු රටම විනාශ කළා තව වසර විස්සකට වත් ගොඩ එන්න නොහැකි විදිහට
ඔව් අනිවාර්යයෙන්
මොහු 88 - 89 මිනී මැරුම්, සමූල ඝාථන සහ බැඳුම්කර හොරකම තනිව මෙහෙයවූ කෙනා. 2015 - 2019 රාජපක්ශලාගේ දූෂන නඩු 36 ක් අවුරුදු 5 ක් අල්ලාගෙන යටගසා සිටි කෙනා... සොරකම්කල ධනස්කන්දය බැන්කුවල දාන්න බැරි තරම් විශාල නිසා මහින්ද සහ රවි කරුනානායක සමඟ එය අප්‍රිකාවෙ සිටින වේල්ලුපිල්ලේ කන්නාදන් ලඟ සඟවා ඉතිරිය සහ ඩුබායිහි සිටින නන්දන ලොකුවිතානගෙ නමින් ලංවා සිමෙන්ති ලෙස බිලියන ගානක ආයෝජනයක් ලෙස පටන්ගත් කෙනා..... එයා රට ගොඩනඟයි කියලද හිතෙන්නෙ ? ඊටවඩා බැසිල්ට දුන්නොත් නරකද ?
@@sampathk1212 ha ha ha ha pala gothaya yanda..balagena hitiya wage kiyanne 🤣🤣😅
වටේටම වටිනා පොත්.
@@sampathk1212 මොල හතානෝ
සාමාන්‍ය ජනතාව මේ විඳින අපාදුකෙන් තරමක් හෝ ගොඩ ගත හැකි නායකයෙක්. දේශීය සහ ජාත්‍යන්තර දේශපාලනයත් ආර්ථිකයත් පිළිබඳ මේ දැක්ම සහ විශ්ලේෂණ හැකියාව ප්‍රශංසනීයයි.
සිරසට රනිල් මහත්තය මතක් වෙලා. ඉස්සර බැනපු හැටි කොහොමද
මේ කතිකාව හරියට දන්න වෙනත් දේශපාලකයෙක් නැහැ ඒකයි
දැන් සිරස මේ ගෙවන්නේ එතුමා විනාශ කරපු paw ගෙවන්න!any way thanks vasantha!
ඉතාම වැදගත් කතාවක්මේ වැඩසටහන ගුරු දේශනයක් වගේ අනික දරුවන්ට ඉතා වැදගත් වැඩසටහනක් ඔබතුමා ඉතාම සුවිශේෂී අති බුද්ධිමත් කෙනෙක්
ඉතාමත් වටිනා සාකච්ඡාවක් . ඔබතුමාට ජිරන් ජයතු!
Great discussion 👍