It is good that the deputy minister who is an engineer himself is explaining it clearly . People who oppose these initiatives either due to total ignorance or due to their intention to rob the system .
Mohu kiyanne aththa eka hodai. Wancha karanna ba hama awurudu 10kin aluth wenna ona. Very good. Mewa thamai api updated wenawa kiyanne. Good luck my country ❤
ශ්‍රී ලංකිකයෙනි ඔබලා මේ ගැන දන්නේ නැතුව ඇති , මේවාට පාට පක්ෂ පස්සේ ගිහින් කකුලෙන් අදින්න එපා , රට දිවුණු වෙනවා නම් මේවා තමා මුලින්ම කරන්න ඕන වැඩ ,
මේ වගේම කාලකන්නි ටිකක් මිනිසුන්ගෙ biometric details දෙන්න හැදුවා 2018දි ඇමරිකාවට. මේ එක බල්ලෙක් දන් නෑ රටක මිනිස්සුන්ගෙ details වෙනත් රටකට server එකකට දුන්නම වෙන හානිය. VFS වෙන හානියට වඩා වැඩියි.
මේ ක්‍රමෙන්, හොරකම් කරන එක 99% නැතිවෙනවා 👍👍👍👍👍
PW policiya
ඔබගේ අදහස හරි
මම ඉන්නේ ස්විස්ටර්ලනතයේ තියෙන්නෙත් මුළු ලොකයේම දියුනු රටවල තියෙන්නෙත් මෙ ක්‍රමය. හොර මගඩි කරන්න ආමාරැවෙනවා.ගොඩාක් සතුටක් දැනෙනවා.
නියමයි හොද දෙයක්..ලංකාවේඔනම තැනකට ගියත් අගිලි ඝලකුන තිබිබ ගමන් අපේ හැම දේම පේන්නනවා.හොද දේයක්
අවුරුදු 20 කට කලින් ඉදන් වෙන රටවල මේවා සිදුවෙනවා අපිට දැන් හරි පටන් ගන්න ලැබීම සතුටක්
නියමයි මේක. විය යුතුම දෙයක්. ❤️
කව්රුහරි මේවට විරුද්ධව කතා කෙරුවොත් ඌ පට්ටම හොරෙක් තමයි.🇱🇰🇱🇰👍👍👍
සහතික ඇත්ත සහෝ👍
එහෙම වෙනවද? India වට අපේ තොරතුරැ යන එක?
Coronavacc ගහගත්තෙත් එහෙම හිතලා...😂
මේකට විරුද්ධ වෙන්නේ හොරට ඉතාලි ගිය උන් විතරයි 😂
@@nawatime_tithaමම හිතන්නෙ ඇමති පැහැදිලිව කිව්ව ඉන්දියාවෙ සමාගමට මේ පද්ධතියේ access දෙන්නෙ නෑ.කියල...මෙම පද්ධතිය සැකසීම සදහා තාක්ෂණික සහය පමණයි ඉන්දියානු සමාගමෙන් ලබා ගන්නෙ.
ඉන්දියාව ගාව ගන්නෙ නැතිව කරන්න පුළුවන් බුද්ධිමතුන් අපේ රටේ ඉන්නව නේ
හොදම හොද වැඩක් ❤❤❤❤❤❤❤
Indian financial aids giving on conditions, I think.
සල්ලි කිසි කෙනෙක් දෙන්නෙ නෑ ලංකාවෙ
අයියගෙන් උදව්වක් ගන්න මොකටද බිය වෙන්නේ 😏
අපට මෝලේ තිබිලා විතරක් කරන්න බැ සහෝ මේවා කරන්න තවත් ගෝඩක් දේවල් ඔන එවා අපේ රටේ කරන්න තිබුනා හැබැයි එවට සල්ලි ඔන ගෝඩක් එතනයි අවුල
SHATHIKE ATHTHE
මේක නියම වැඩක්.යුරෝපයේදිත් මේ විදියයි.❤🙏
මේ වගේ උගත් ඇමතිවරැ රට පාලනය කරනවා දැකීම ලොකු සතුටක්.. වෙනදට මේ වගේ වටිනා දේවල් කතා උනාද, මේ වගේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කලේ කුණුහරප. නොසන්ඩාල කතාවක් කියලා හිනාවෙලා යනවා. ඇත්තටම දැන් අපේ ලමයින්ගෙ අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ❤
NPP එකේ ඉතාමත් වැදගත් ම ව්‍යාපෘතිය ❤❤❤🎉🎉🎉
මෙය සිදුවිය යුතු අත්‍යවශ්‍යම විශේෂ කරුණක් ....
ඇත්තටම සන්තෝෂයි. මෙය විය යුතුමයි. මම ඉන්නෙ ඩුබායි . ඇත්තටම මේ රටවල්වල වැඩ දැක්කහම හරීම දුකයි අපේ රට ගැන හිතද්දි. මෙහෙ වැඩක් කර ගන්න හරි ඉකමන්, හරි පිලිවෙලයි. අපේ රටේ බැංකුවට සල්ලි ගන්න ගියත් දවසම ඉවරයි . මින් ඉදිරියට එහෙම නොවේය කියා විශ්වාස කරනව. ❤❤
හොදම වැඩක්.මේක සාර්තක උනොත ආයේ කිසිකෙනෙක් කපටිකම් කරනවා බොරු.
නියමයි අපි ඉන්න කුවෙට් රටෙත් මේක වෙනව නියම වැඩක් හරිම ලේසියි වැඩ කරන්න air port එකේ ඉඳන් පටන් ගන්නෙ නියමයි සතුටුයි
Ow මමත් kuwet මේක සුපිරි වැඩක්
කොරියාවේ වගේ හැම පුරවැසියෙක්ම විගනනය වෙන්න ඕන
නියම වැඩක් ❤️❤️❤️ සිම්පත් භාවිතයේදි පුද්ගලයකුට එකක් බව අනිවාර්ය කරන්න ඕනේ
මේ වැඩේට බය වෙන්නෙ හොර බොරු වංචා කරන අය
ඉතාම හොඳ වැඩක් නියමයි👍❤️
හොරට ව්‍යාජ ලිපි ලේඛන හැදුනුම්පත් මේවා මින් පස්සේ හොරට හදන්ඩ බෑ ..
ඉතාම හොඳ දෙයක්....
පුතගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා.ලොකු අව්බොදයක් ලැබුනා.මගේ රට දිනේවා!!!
නියම වැඩක් . දියුණු රටවල තියෙන ක්‍රම.
අපි දුප්පත් රටක් බන්..
@marvindharmakeerthi1352 අපි දුප්පත වුනේ පාලකයෝ පොහොසත් වුන නිසා. ඒක නිසා දැන් අපි ලෝකෙ දිහා බලන්න ඕන. නැතිනම් ආයෙම උන් අපිව හිඟාකෑම දක්වාම දක්කාගෙන යයි.
@@marvindharmakeerthi1352දුප්පත් මිනිස්සු තමා ලෝකෙ වෙනස් කරේ. ඔය මානසිකත්වයෙන් හිටියොත් කවදාවත් දියුනු වෙන්න බැහැ. උබලගෙ මනසයි ක්ලීන් කරන්න ඕනෙ
@@RashmindaFernando-ro2qq ඒක තමයි මහත්තයො මං කියන්නෙ..හදන්නකො අපේ ලංකාවේ තාක්ෂණය භාවිතා කරලා..දැන්වත් අපේ දක්ෂයින් යොදාගන...ඔයාලා තාමත් change වෙලා නෑ දෙයියෝ..😥😥
இது நல்ல தீர்மானம்.
NPP க்கு வாழ்த்துக்கள்.❤
ඉතා පැහැදිලී අපිට මේ ඩිජිටල් කරනය විය යුතුයි...❤❤❤❤❤❤
ඉතාමත් හොඳ වැඩක් .කුවේට් වල හැමදේම වෙන්නෙ එහෙම තමා . හරි ලේසියි
Excellent work Thanks for Malima government ❤
ඉතා හොඳ වැඩපිළිවෙලක්.
නමුත් ජනතාවට ලොකු වධයක් නොවන පරිදි මෙය ලබා දිය යුතුයි.
kyc උපරිම තිබිය uthui පිට රටකින් දෙන software wala හොඳින් addiyanaya kala uthui,hadissi wanna epa ,mona සහනාධාර දුන්නත් ,ලංකාවේ සිටින minissunge පෞද්ගලික thora තුරු නොදැන wena රටකින් ගැනීමේ හැකියාව වැඩියි ,digital කාරණය යටතේ ,good luck sri lanka ❤❤
ඉතාම වටිනා ක්‍රියාවකි හැම දේකටම විරුද්ධවෙන දුෂ්ඪයෝ කියන කිසිම දෙයක් තුට්ටුවකට මායිම් නොකර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යායුතුයි
ස්තූතියි රජයට
මම වසර 13ක් UAE සේවය කලා.. ඔවැනි ජීවදත්ත අරගෙන වීසා කාලය අනුව අලුත් කරමින් හැඳුනුම්පත දී තිබුනා.. විදෙස් පුරවැසියන් මිලියන ගනනක් එම රටේ සේවය කරන අතර.. ඒ ජීවදත්ත වලින් වෙනත් කිසිම තොරතුරක් ඔවුනට ගන්න බැහැ.. අපේ ලංකාවේ ලිං මැඩි ආකල්ප සහ බොරු බිල්ලන් මවනවා. ඒකෙන් රටට දියුනු වෙන්න දෙන්නේම නැහැ.. මේ වගේ මෝඩ උද්ධච්චකම නිසා රට පසු පසටම යනවා.. බොරු වයිරයක් ඉන්දියාව සමඟ පතුරන ගමන් ඔවුන්ගේ සංගීතය,ටෙලිනාට්‍ය, සහ චිත්‍රපට වැලඳගෙන නහිනවා.. අනේ රටට දියුනුවෙන්න ඉඩ දෙන්න.. නැතිනම් දේශපාලුවන් නැවත නැවතත් එකම විදියට රවටමින් ලංකාව හයිටි 2 කරාවි.
Congratulations clean Sri Lanka project. Thanks for implementing the project. Congratulations NPP government ❤
ඉතා හොදයි.සෙමින් රට ඉදිරියට යනවා .සතුටුයි❤️👍
ඉතාම හොද වැඩක්
ඇත්තටම හොඳ වැඩක් ඒක .❤❤
මෙහෙම පැහැදිලි කරන එක හොඳයි . නැත්නම් බස්, ත්‍රීවීලර් ප්‍රශ්නෙ වගේ හත් පොළේ ගා ගන්න වෙන්නෙ. පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න .
හරිම සතුටුයි . ලෝකයට මේ භාවිතය ඇවිත් අවුරුදු 20 ක් විතර වෙනවා . හැමෝටම තේරුම් ගත හැකි ආකාරයට ඉතාමත්ම පැහැදිලි අවබෝධයක් ලබා දුන්නා . තාමත් ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඒ රටේ දියුණුවට අකුල් හෙලන අය .
ප්‍රශංසනීයයි . ජය වේවා ශ්‍රී ලංකා ! 🎉🎉🎉🎉✌🌎
ලංකාවේ ජනතාවගේ ජීවදත්ත තොරතුරු ඉන්දියාව සතු නොවෙන්ඩ තමයි වගකීම තියෙන්ඩ ඕනේ
ANIWARYENMA INDIYAWE EPAA
ඩුබායි වල ඔක්කොම කරන්නෙ ඉන්දියන් අය තමා...මෙහෙ ඉන්න බොහො දෙනාගෙ ජීව දත්ත එහෙනම් ඉන්දියාව සතු වෙන්න ඔනෙ ...😂😂😂😂@@gaminipathiregeperera864
මෙක සුපිරි.
සෞදි වල ඉන්න කට්ටිය දන්නවා අබ්ශර් ගැන. කිසිම දෙයකට රස්තියාදු වෙන්න ඔනි නැ . ගෙවිමෙ ක්‍රමයට බඩු ගන්න. බැංකු ගිණුමක් අරින්න සිම් එකක් ගන්න ඔය වගෙ ගොඩක් දෙවල් වලට එක පාවිච් කරන්න පුලුවන් . ගොඩක් හොද වැඩක්. කාර්ඩ් එක අරන් යන්න ඔනි නැ . නම්බර් එක කිව්වත් ඇති පොලිසියට අපෙ විස්තර බලන්න පුලුවන්. බය වෙන්න එපා. සවුදි පාවිච්චි කරන ඇප් එකත් මෙහෙ හදපු එකක් නෙමෙයී.
ඉතා හොද වැඩ පිලිවෙලක් ❤
නියමයි අනුර ජනාධිපති තුමනි
අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක්.විදේශ රටවල මේ කිරමය තිබෙනවා,,,
ඔය ක්‍රියාව සදහා අවශ්‍ය මානව සම්පත අපිට ඉන්න වා
ඔව් දිව්නු රටවල්වල තිටනව ඔය ක්‍රමය 👍
අනිවාර්යෙන්ම මේ කියන දේ හරියටම සිද්ධ වුනොත් එක එකාට ඕන විදිහට හොරා කන්ඩත් බෑ කිසිම හොර වැඩක් කරන්න බෑ
මෙය සෑම දෙනාටම දැනුවත් වීම සදහා share කරමු.
ඩුබායි මේ ක්‍රමය.වසර 2.ත් 3 ක් අතර නැවත අලුත් කරනවා .ඒ අලුත් කරන විට ලේ එකක් පරික්ෂාකරනවා
අනාගතයට යන හොඳ තීරනයක්
😅.හරියටම මේවා කෙරෙන්න ඕනෑරටේ කලින් හිටපු හොරැහොර දේශපාළුනො ටික දැන් කලබල වේවි ගෝතයො ටිකඅවුස්සාවි
නියම වැඩක් මම ඉන්නෙත් විදේශරටක..මෙහේ වැඩ වෙන්නේ ඒ විදිහටම තමයි.. කිසිම කෙනෙක්ට බොරුවක් කරන්න බෑ... හරිම සතුටුයි මේ දේවල් වලට..❤ හොරුන්ට විතරක් මේ දේවල් තේරෙන්නේ නැතිවෙයි.. 😂
Npp ආන්ඩුවේ හොදම ව්‍යාපෘතියක් සතුටුයි පොහොසත් රටක් ගොඩනැගිමට කලයුතුම දෙයක්
❤❤❤❤❤ නියමයි 👍👍, හොරුන්ට තිත 👍👍👍
Aaaaannna wada ...හොරුන් ta මෙවැනි අදහස් natte හොරකම් කරන්න ඕනෑ නිසා .....100% k agree
අපි ඉන්න මෙ යුරෝපයෙ රට වල අපෙ සියලු දත්ත අරන් තියෙන්නෙ අපිට හරිම ලේසියි ..කොහෙට ගියත් iD එක විතරයි අරන් යන්න ඔනෙ ...සියලුම තොරතුරු එහි තියෙනවා ...හොරු මේකට කැමති නෑ ...මෙහෙත් එහෙමයි ලංකාවෙ උන් ගැන අහන්න් දෙයක්ද හොරු බයයි... ගේම් ගහන්න බෑ 26:38
It is good that the deputy minister who is an engineer himself is explaining it clearly .
People who oppose these initiatives either due to total ignorance or due to their intention to rob the system .
මේ තියෙන්නෙ වැඩ.❤
හොරුන්ගෙ පාරාදීසයක් වෙච්ච රටක් දේශපාලනය කරන අයත් හොරු නිළධාරීන් නමුත් හොරු ඒ නිසා ඕවට උදැල්ල දාන්න උත්සාහ කරාවි
හොද වැඩක් ඩුබායි වල අයිඩින්ටියත් ඔය සිස්ටම් එක තමා තියෙන්නේ
මං බලාගෙන හිටියේ ඔය වැඩේ ගැන, ඉන්දියාවේ ගොඩක් අයට දැනටමත් ලංකාවෙ ID, Passport thiyanawaa
නියමයි හොදම වැඩක්
අර අයිඩෙන්ටි අරන්ගියා කියල වැලපෙන උන්ගෙ ටික මුලින්ම හදල දෙමු
කල් නොඇර ඉක්මනින්ම කලයුතු දෙයක් මේක මොකද ගොඩක් මිනිසුන් හොර උපන්දින සහතික, ID, passport , හදාගෙන හොර වැඩ කරන්නෙ, අනුන්ගේ නම් වලින් phone සිම් අරගෙන කරන දේවල්
මම ඉන්නේ මැලේසියා මෙහෙ HIGH WAY එකෙත් කැමරා....HIGH SPEED අල්ලන්නේ නෑ සියලු දේවල් ගෙදරටම එනව කරපු වරද.....
විදුලි මනු කියවන්නො නෑ. ඌ බයික් එකේම ඉදන් මිටරේ READ කරන මීටර් 10/15ක් දුර ඉදන්ම කොලෙ දෙන්න එන්නෙ වෙන එකෙක් .....ගොඩක් දේවල් DIGITAL කරලා.....
සුපිරි වැඩක් දැව් කුවේට් රටේ ත් ඒ නැති අයට පඩ් ගන්න බැ යන්න එන්න බැ
Wow. Great news ❤🎉
සුපිරි වැඩක් .අවුරුදු 3 ඉහළ wath i d eka හදන්න ඕනි
ඉතා හොඳ පැහැදිලි කිරීමක්, මේක තේරුම් ගන්න බැරි හොරුන්ට විතරයි
අනිවාර්ය කාරනයක් ❤❤
Ithaa hondai. Datta geneema pitaratakata nodeema ithaama wedagath.
Jeewa datta pita kisiwakuta nodeema
athyawashyai. Jayawewa.
සෑමදෙයක්ම කරනවිට ජනතාව මුලින්ම දැනුවත් කරල ඉන්නඕන. නැතිනම් අර බස් ත්‍රීවිල් ප්‍රශ්නෙ වගේ වෙයි.හැම දෙයක් ගැනම අවබෝධයක් නැති මිනිස්සු වැඩි.ඩිජිටල් තියා සාමාන්‍ය දැනුමක්වත් නැති ජනතාවක් මේරටේ ඉන්නෙ උන්කලබල වෙයිදදන්නෑ .හිටපු හොර පාලකයෝ රටට කරපු දේතමයි ඔය
.උන්ට ඕනවිදියට රටේ මිනිස්සු හරක් වගේ හදාගෙන ඉන්නෙ.
Good job ❤️
Great we need to digitalize whole country to fast track and stop corruption
ශා මරු 💪🏼💪🏼💪🏼
ඔන්න බලන්නකෝ හිරුයි, දෙරණයි ඔය කියපු ටික කනපිට ගහලා අදම යකා නටයි 😁
ජාතික ජනඛලයට ජයවේවා ❤❤❤❤❤
Great ❤❤❤
තාක්ෂණය දියුණු උනත් මෙි තරමි කාලයක් ගියා නිවැරැදි තිිරණ වලට එන්න.දැන් නියම නායකයෙක් සමග රජයක් පත් වි තිබෙනවා.මෙි අපි සැමගේ රටයි අපි සැවොම එකතු වි මෙි රට නිවැරදි මාවතකට ගෙන යන්න සහයෝගය දක්වමු.අපේ මතු පරපුර වෙනුවෙන්.ශිිු ලංකිකයන් දෙපිල තුන්පෙල බෙදී තවත් පලක් තියේනවද ?
මේ විස්තර ,රටක් මෙතරම් මාද්‍යයට කතා නොකල යුතු අතර,, එසේ කරන්නට වෙන්නේ රටක මිනිසුන් එකමුතු නොවූ, බාලකම නිසාය.
මේක ඉන්දියාව ට දෙන්නෙ නැතිව ලන්කාවෙ සමාගමකට දෙන්න බැරිද
කිව්ව දේ හොදට අහගන්න🤔 ලංකාවේ සමාගමට දෙන්න cost එක වැඩිලු ලොකු වියදමක් යනවලු..ඉන්දියනු ආධාර මත තමයි ඉන්දියාවේ සමාගමක් ඒක හදන්නේ
ඩුබායි ගුවන් තොටුපළ තුළින් පිට විම් . ඇතුල් විම් හැදුනුම්පත භාවිතා කරනවා
ලංකාවෙන් එලියට යන්නම ඕන ලෝකෙ අනිත් රටවල් වල දියුණුව විනය , අදූෂිත පාලන ක්‍රමය දකින්නනම්.
හොර තක්කඩින්ටත් ලොකු බැම්මක් වැටෙනව මේකෙන්.අපේ රට මෙතනට යා යුතුයි ඉක්මණින්ම.
පරණ අපත දේශපාලුවො කළේ උන්ගෙ බර හදාගන්න එක විතරයි මේ දේවල් කතා කළෙත් නෑ
බයවෙන්නෙ මොකටද දැන් රටවල් වෙලා තියෙනවනම් ඇයි අපේ රටේ අය බයවෙන්න හොරක විදිහට වැඩ කරන්න බැරි වෙන හින්දද
ජයවේවා
අනිවාර්යයෙන්ම කල යුතුයි ....හැම දේකටම වටිනවා න්මුත් මෙහි පූර්ණ ක්‍රියාව රට තුලම කරන්න අපෙ personal detals DATA තවත් රටකට යෑම අනිවාර්යයෙන්ම වලක්වන්න ඔනෙ ..
උදව්වට එන කෙනා දැක්කම...😅😅 අනේ හරි ආදරෙයි නේ ලංකාවට . හැරෙනකොට හිතා ගන්න පුළුවන්
උබ හෙන ගොනෙක් බන් 😂
ජපානෙ “මයිනම්බර් “ කාඩ් එක. ❤
ඕකෙන් හොයන්න බැරි දෙයක් නැ. පවුල් සැලැස්ම , ටැක්ස් , පෙන්සන්, රජයේ දෙන දිමනා සියල්ල අඩංගුයි. නැති දෙයක් නැ. හැබැයි පුතෝ හොරකං නං කරන්න බැහැ. ❤
දැනට බැංකුවල තියෙන්නෙත් ඔයිට සමාන පොඩි සිස්ටම් එකක් තමා❤
දැනට ඔය ක්‍රමය බාවිතා කරන රටවල් ඕන තරං තියෙනවා. අවුරුදු විසිපහක් විතර පරනයි. බැරිවෙලාවත් ලෝකෙ පලවෙනි වතාවට කරන්න ගියානං දුපත් වැසියො මොනා නොකරයිද! 😂
Mohu kiyanne aththa eka hodai. Wancha karanna ba hama awurudu 10kin aluth wenna ona. Very good. Mewa thamai api updated wenawa kiyanne. Good luck my country ❤
Honda wadak ...
මහත්තයා වඩෙ හොදයි, ඉස්සරලා පාස්පොට් ටිකයි ලයිසන් ටිකයි දෙන්න
Great work ❤️
❤❤❤❤❤eka hodha deyak ❤❤❤❤❤❤❤
මෙි කුවෙටි රටෙත් එහෙමයි ඇගිලි දාහයේ මාක් ,ඇස් දෙක ස්කැන් කරලා තමයි ID ,එක හදලා තියෙන්නෙ,කිසිම වැරද්දක් කරලා බෙිරෙන්න නමි බැ,මෙික තමයි හොදම ක්‍රම,මෙි රටවල් දියුණුයි
Digitalization හොඳයි ඒත් ඉන්දියාව නොවෙයි චීනය මේ සඳහා සම්බන්ධ කරගන්නට හැකිනම් පමනක්.
ඉන්දියාව ගැන යම් කුකුසක් තියෙනවා.
මහජනතාව නොමගාරිනවා නම් ඒ ගැන වගකීම ඕගොල්ලෝ භාරගන්න ඕනමොකද මේ රටේ නීතියක් තියෙනවාඔවුන් බොරු ප්‍රචාරය කරනවා කරනවා නම් නීතියට යටත්ව තීරණ ගන්නඔවුන් සම්බන්ධව එතකොට මේ බොරුවසහ මේ මිනිස්සු නොමග යැවීම නතර වෙනවා
කුවේට් වල හැමෝම මේ දේ කළා
අපට මෙහෙ කුවෙිටි වල මෙි පින්ගර් මාක් එක කරා මෙි රටෙි දැන් ඒ පින්ගර් එක නොකෙරැවොත් අපට බැංකුවට ගිහින් සල්ලි යවන්නත් බැ ලංකාවට
Great project
Waw great 👍
Niyamay mehe tiyanne th oya kramaya tamay🎉🎉
Well done! Time to introduce the digital technology