LIVE LIFE KANDY
LIVE LIFE KANDY
  • 98
  • 458 231

Відео

BELWOOD 360° View Point නුවර ඉඳන් පැය බාගෙන් යන්න පුළුවන් කෑම්පින් සයිට් එක
Переглядів 495 місяців тому
මහනුවරරින් පටන්ගන තලාතුඔය ඉඳලා කිලෝමීටර් 7ක්‌ විතර මොරගොල්ල පාරේ යනකොට අපිට කිරිමැටිය ස්ටේට් එකට යන්න පුළුවන්. කිරිමැටිය ස්ටේට් එක කියන්නේ කාලෙකට කලින් හරි සරුවට තේ වගාකරපු වත්තක්. ප්‍රසිද්ධ බෙලවුඩ් 360 View point එක සහ මුතුකෙලින වැව තියෙන්නෙත් මේ කිරිමැටිය ස්ටේට් එකේ. මටනම් ගෙදර ළඟ ඉඳන් කිලෝමීටර් 6ක්‌ වත් නෑ. නිතරම අපි යනවා මෙතනට. අදත් පෝය දවසේ නිවාඩුවේ දවල්ට ඉව්ව බත් එකත් ඔතාගන අපි ගියා එතනට ...
රයිස් එකක් කන ගාන වියදම් කරලා ලක්ෂ ගණන් හොයන්න පුළුවන් මැෂින් එක ROTECH Battery Charger
Переглядів 1585 місяців тому
මම පොඩිම මුදලක් වියදම්කරලා ලක්ෂ ගානක් හොයල තියනවා මේ බැටරි චාජර් එකක් නිසා. ඔයාලත් උත්සාහකරලා බලන්න... අවරුදු ගානකට කලින් මම මුලින්ම මගේ වාහන සර්විස් එකට බැටරි චාර්ජර් එකක් ගන්න හොයනකොට දැන් කාලේ ෆුල් රයිස් එකක් ගන්න බැරි ගානකට තමා මට මේ බ්‍රෑන්ඩ් නිව් චාර්ජර් එකක් සෙට් උනේ. පිටරටින් ගෙන්නන්න ඒවා ලක්ෂ ගානක් කියන නිසා මම කෝකටත් කියලා මුලින්ම මේවා එකයි ගත්තේ. පස්සේ එක දෙක උනා, දෙක තුන උනා. මම තව ...
කාර් එකේ Flare Stick එක පත්තුකරලා බලපන් බ්‍රෝ... ආස හිතෙයි
Переглядів 458 місяців тому
කාර් එකේ Flare Stick එක පත්තුකරලා බලපන් බ්‍රෝ... ආස හිතෙයි
Spoce and Herb Kandy රසම රස මික්ස් රයිස් ❤️
Переглядів 749 місяців тому
ලොකුවට කැටයම් නැති ඒ උනාට රසම රස කෑම තියන Spice and Herb Restaurant Kandy. මම ගොඩාක් වතාවක් Pickme food, Uber eats වලින් ඕඩර් කරලා කාල තියනවා. ඒ උනාට outlet එකට ගියේ ඊයේ. තියෙන්නේ වැවරවුමේ ඉඳන් අම්පිටිය පාරේ මීටර් 500ක්‌ වගේ එනකොට. කෑම රස නිසා පොඩි පොඩි වීඩියෝ කෑලි ටිකක් දාගන ආවා. අයිති අය දන්නෙත් නෑ. ඇත්තටම කෑම හොඳයි රසයි ❤️ Spice & Herb Restaurant 92E Ampitiya rd Kandy දුරකතන - 0779648240 081...
දුම් පරීක්ෂාව කරන්න Drive Green එකට ගියාම මාර වැඩක් මට උනේ...
Переглядів 6811 місяців тому
දුම් පරීක්ෂාව කරන්න Drive Green එකට ගියාම මාර වැඩක් මට උනේ...
නුවර අරුප්පල මහවන්ගුවේ Street Food joint ❤️
Переглядів 25711 місяців тому
කවදත් රස රස කෑම ගොඩාක් ගේන Ruwini අක්කගේ අරුප්පල මහවංගුවේ Street Food ජොයින්ට් එකෙන් අපි කාපු රෝස්පාන් සැන්ඩ්වි, ඉස්සෝ බිරියානි, කොත්තුමී රාමෙන්, මට්න් සුපිරි සුප් ගැන පොඩි වීඩියෝ එකක් දාන්න හිතුනා කෑමවල රස නිසාම ❤️❤️❤️ ඇත්තටම සුපිරි ආ... එකම අවුලයි තියෙන්නේ, එයාලගේ වාහනේ ඇවිත් නවත්තන්න කලින් ඉඳන්ම සෙනග එතන. ඉක්මන් උනේ නැත්තන් රසම කෑම ඉක්මනටම ඉවරවෙන නිසා ඉක්මනටම යන්න වෙනවා... රස කෑම ඕනනම් අක්කට...
ඔෆිස් එකේ පාං පාටිය 🤭❤️😂
Переглядів 55Рік тому
ඔෆිස් එකේ පාං පාටිය 🤭❤️😂
Ayi Rigsa kandy ❤️ කන්න කන්න ආස හිතෙන කෑම තියන ලස්සනම කැෆේ එකක් ❤️
Переглядів 246Рік тому
ගොඩාක් දවසකින් අපි ගියා පොඩ්ඩක් රිලැක්ස් වෙලා රස කෑම ටිකක් කාල එන්න Ayi Rigsa එකට. එතන ටිකක් අළුත් වෙලා. මෙනු එකටත් අළුත් අයිටම්ස් ටිකක් ඇවිත්... සී ෆුඩ් රයිස් එකයි ක්‍රීමි චිකන් රයිස් එකයි කියලා වැඩක් නෑ... ඒ සේරටම වඩා ඩෙසට් එකට ගත්ත අයිස්ක්‍රීම් එක ආආ.... කියලා වැඩක් නෑ. 💪😍 කාලෙකින් රස කෑමක් කාලා රිලැක්ස් එකේ ඉඳලා ආවා
පේරාදෙණියේ පැණි බේරෙන ෆෘට් සැලඩ් එක ❤️
Переглядів 188Рік тому
පේරාදෙණිය ටවුන් එකේ ඉඳන් ගම්පල පැත්තට පොඩි දුරක් යනකොට පාර අයිනේම තියන මේ පලතුරු කඩේ ෆෘට් සැලඩ් එක ගැනනම් අපේ පැත්තේ ගොඩාක් දෙනෙක් දන්නවා. මතක ඇති කාලේ ඉඳන් අපි මෙතනින් සැලඩ් කනවා. අයිස්ක්‍රීම් දාලා කප් එකක් පිරෙන්න දෙන සැලඩ් එක කෑවම ආය සුපිරීම තමා ❤️
වාහනේ ලස්සනට තියන්න බඩු පෙට්ටි දෙකක්ම ගෙනාවා Unboxing car retail products
Переглядів 113Рік тому
වාහනේ ලස්සනට තියන්න බඩු පෙට්ටි දෙකක්ම ගෙනාවා Unboxing car retail products
ගෙදරදී වයිපර් බ්ලේඩ් මාරුකරලා වින්ඩ්ස්ක්‍රීන් ක්ලිනර් එකක් දාමු
Переглядів 127Рік тому
උදෙන්ම පොඩි සාත්තුවක්... වාහනේ වයිපර් හරියට නෑ කියන්නේ ලෝක නඩුවක්. මට ඊයේ රෑ නඩුව වැටුනා. ඒ නිසා උදෙන්ම මාරු කළා සුපිරි වයිපර් බ්ලේඩ් දෙකක් ❤️
The Radh Hotel tour and review
Переглядів 264Рік тому
The Radh Hotel tour and review
Get ready with me කාර් වර්ෂන් එක
Переглядів 89Рік тому
Get ready with me කාර් වර්ෂන් එක
මේ පාර නුවර සල්ගාදු එකෙන් ඉඳිආප්ප, අල හොදි, හාල්මැස්සෝ හොදි, එක්ක රෝස් පාන් කාලා එළකිරි කාලක් බිව්වා
Переглядів 159Рік тому
මේ පාර නුවර සල්ගාදු එකෙන් ඉඳිආප්ප, අල හොදි, හාල්මැස්සෝ හොදි, එක්ක රෝස් පාන් කාලා එළකිරි කාලක් බිව්වා
සල්ගාදු හොටෙල් එකේ රාජා අයියා... වැඩි කතා නැති සුන්දර මනුස්සයෙක්...
Переглядів 132Рік тому
සල්ගාදු හොටෙල් එකේ රාජා අයියා... වැඩි කතා නැති සුන්දර මනුස්සයෙක්...
Hello Kurumba ❤️Kandy ❤️
Переглядів 290Рік тому
Hello Kurumba ❤️Kandy ❤️
Sri Lankan Special Arrack cocktail
Переглядів 180Рік тому
Sri Lankan Special Arrack cocktail
නරක දවස සුබ කරගන්න යමුද Bad Monkey street food එකට...
Переглядів 410Рік тому
නරක දවස සුබ කරගන්න යමුද Bad Monkey street food එකට...
උදේ හිතිලා අරන් එන්න ගිය මිනි කූපරේ විස්තරේ ❤️❤️❤️
Переглядів 117Рік тому
උදේ හිතිලා අරන් එන්න ගිය මිනි කූපරේ විස්තරේ ❤️❤️❤️
පැත්තට ගිය වාහනේ කෙලින් කළා 🤭
Переглядів 35Рік тому
පැත්තට ගිය වාහනේ කෙලින් කළා 🤭
අපේ වෙසක් දන්සල් සවාරිය
Переглядів 86Рік тому
අපේ වෙසක් දන්සල් සවාරිය
හාල්මැස්සෝ හොදි, බිත්තර, පොල් සම්බෝල එක්ක උණු උණු පාන් කාලා එළකිරි කාලක් බිව්ව ඒ රාජ භෝජනය
Переглядів 231Рік тому
හාල්මැස්සෝ හොදි, බිත්තර, පොල් සම්බෝල එක්ක උණු උණු පාන් කාලා එළකිරි කාලක් බිව්ව ඒ රාජ භෝජනය
බිරියානි කඩේ බික නම් පලංචි කඩේට කියන්නේ මොකක්ද 🤔🤔🤔
Переглядів 211Рік тому
බිරියානි කඩේ බික නම් පලංචි කඩේට කියන්නේ මොකක්ද 🤔🤔🤔
අපි ගෙදරදී පොප්කෝන් හැදුවා... Home made Pop corn
Переглядів 141Рік тому
අපි ගෙදරදී පොප්කෝන් හැදුවා... Home made Pop corn
නුවර බලාජි දෝසා, ආය නොයන්න හිටපු කඩයක් අන්තිම වතාවට බලන්න කියලා ගියා
Переглядів 506Рік тому
නුවර බලාජි දෝසා, ආය නොයන්න හිටපු කඩයක් අන්තිම වතාවට බලන්න කියලා ගියා
දවල්ට කටුගස්තොට වැඩපලේ ඉඳන් කන රුපියල් 390 රයිස් එක
Переглядів 365Рік тому
දවල්ට කටුගස්තොට වැඩපලේ ඉඳන් කන රුපියල් 390 රයිස් එක
රුපියල් පනහට ඇඳුම් තිබුණු නුවර බේල් බසාර් Kandy Bale bazar items starting from Rs 50
Переглядів 15 тис.Рік тому
රුපියල් පනහට ඇඳුම් තිබුණු නුවර බේල් බසාර් Kandy Bale bazar items starting from Rs 50
කමුද රසම රස බයිට් Street Fried bites Sri Lanka
Переглядів 224Рік тому
කමුද රසම රස බයිට් Street Fried bites Sri Lanka

КОМЕНТАРІ

  • @KeshaniSenavirthna
    @KeshaniSenavirthna День тому

    මං ඔතෙන්න ඉස්සර ගියා ඔතන ඉන්න අය එක එක ඒවා කියනවා අමුතු විදිහට බලනවා. ඔව් ඇත්ත අඩුවට නම් ගොඩක් ඇදුම් තියනවා...තනියම කෙල්ලෙක්ට යන්න බැ මං හිතන්නේ..එදායි පස්සෙ ගියෙත් නැ😢

  • @PlaJayarathna
    @PlaJayarathna 2 дні тому

    මෙහි ලිපිනය දමන්න

  • @ayoutubeuser4757
    @ayoutubeuser4757 3 дні тому

    Kandy සහස් උයනෙ ජනවාරි 16 ලොකු event එකක් තියෙනව

  • @TharangaTharanga-r2n
    @TharangaTharanga-r2n 4 дні тому

    Ane thogagannathanak kiyannako

  • @AnujaJeewani
    @AnujaJeewani 5 днів тому

    කොහොමද ගන්නෙ කොහෙද තියෙන්නේ

  • @NandaniSriyalatha-gf4vg
    @NandaniSriyalatha-gf4vg 6 днів тому

    Mata beel bandel ganna puluwanda

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 7 днів тому

    පොන් නොම්බරය එවන්න

  • @rishanthaperera1415
    @rishanthaperera1415 7 днів тому

    Place එක දාන්න

  • @chandanashan4944
    @chandanashan4944 7 днів тому

    Oyage video maru sahoo..jayaweeva

  • @chandanashan4944
    @chandanashan4944 7 днів тому

    Lassanai

  • @EnglishwithNilanthaSir
    @EnglishwithNilanthaSir 8 днів тому

    colombo nedda

  • @thilinakavisekara3838
    @thilinakavisekara3838 8 днів тому

    2k gaththaa

  • @herathbandara1893
    @herathbandara1893 9 днів тому

    ඩිලිවරි කරන්නෙ නැද්ද

  • @janakapushpakumara6073
    @janakapushpakumara6073 9 днів тому

    Location & contact No.?

  • @rasikajayaweera2545
    @rasikajayaweera2545 10 днів тому

    Ma vedeyo aka edere pathe kara obata thank dalada samedu pehetae

  • @wanninayakagallewa2327
    @wanninayakagallewa2327 10 днів тому

    පර්ස් ,බෙල්ට් හදන්නෙ නැද්ද.

  • @lakshmimallika794
    @lakshmimallika794 11 днів тому

    ලේඩ්ස් ඒවා හදාගන්න පුලුවන්ද

  • @newnn1268
    @newnn1268 11 днів тому

    ගිහින් ගම්වලට ව්‍යාප්ත කරලා කුඩා කර්මාන්ත දියුණු කරන්න.රැකියා නැති පුහුණුවක් නැති ගම්වල කී දෙනෙක් ඉන්නවද.ස්වයං රැකියා කරන්න මාර්ගයක් එයාලට නෑ

  • @NP-fk4mq
    @NP-fk4mq 11 днів тому

    ලස්සනයි වැඩේ. Machine ටිකක් දැම්ම නම් පිරිවැය අඩුකරගෙන කාර්‍යක්ශය තාවය වැඩි කරගන්න පුලුවන්.

  • @KirthiJayasekera
    @KirthiJayasekera 12 днів тому

    නුවර ඔය වගේම Banda boot works කියල සුපිරි shop ඵකක් තිබුනා.

  • @dikson2244
    @dikson2244 13 днів тому

    ඔය කිව්වට ගියාම ගනන්. කඩේට වැඩියෙ ඕනනම් පොඩි ගානයි අඩු.

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 13 днів тому

    හොඳ වැඩක්.👍

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 13 днів тому

    අගයමු,,,,

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 13 днів тому

    Great job

  • @24banda
    @24banda 13 днів тому

    මචං පට්ට වැඩක් මේ මිනිස්සුන්ව රටට Expose කරපු එක... ❤❤🤝🤝

  • @bamunua
    @bamunua 14 днів тому

    100% ලංකාවේ හදන ලෙදර් ? ඔය කියන්නේ සත්ව් හම්ද නැතිනම් එක එක ආයතනවල හදන කෘතීම හම් වර්ගද ? සපත්තු හදන තරම් සියුම් ලෙස සත්ව හම ලංකාවේ නිෂ්පාදනය කරන බවක් කොහෙවත් සනදහන්වෙලා නැහැ. සත්ව හම්වගේ පෙනෙන කෘතීම සම නම් ඕනේ තරම් ලංකාවේ තිබෙනවා.

  • @sucharithagunasekera4933
    @sucharithagunasekera4933 14 днів тому

    Supiri ❤❤❤

  • @AshokaAbashinha
    @AshokaAbashinha 14 днів тому

    ලිපිනය දාන්නකෝ

  • @ManikeGalpotte
    @ManikeGalpotte 14 днів тому

    Koheda me

  • @prasannaperera7805
    @prasannaperera7805 14 днів тому

    අධ්‍යපනයත් නොමිළේ ලබල රස්සාවල් ඉල්ල ඉල්ල රන්ඩු කරන තරුණයන්ට ගන්න පුළුවන් ආදර්ශයක් , ඔබලාට සහ ව්‍යාපාරයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව .

  • @prasannaperera7805
    @prasannaperera7805 14 днів тому

    අධ්‍යපනයත් නොමිළේ ලබල රස්සාවල් ඉල්ල ඉල්ල රන්ඩු කරන තරුණයන්ට ගන්න පුළුවන් ආදර්ශයක් , ඔබලාට සහ ව්‍යාපාරයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව .

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 14 днів тому

    Pasal lamaige sapattu nadda

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 14 днів тому

    meken customize karala shoes hadaganna puluwanda??

  • @PrabhathEkanayake-y4k
    @PrabhathEkanayake-y4k 15 днів тому

    sapaththu hodai lassanai me aya customer kenekuta katha karanna danne na onawata apata bisnus karannne

  • @LassanaGreatlife
    @LassanaGreatlife 15 днів тому

    Wow great talent! Success and pls. Continue to grow and win the world with shoes!

  • @charithgunathilaka
    @charithgunathilaka 15 днів тому

    meyalageda vista brand eka, mama me sapaththu dekak gath 2016, hamadaama daanava thamath mukuthma vela na, marama sapaththu

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 15 днів тому

    ඇත්තටම මේ වගේ නිෂ්පාදකයන් තමයී රටේ සංවර්ධනයට උදවු කරන්නේ. වෙවැනි ව්‍යාපාරිකයන්ට උදව් දීම සමාජයේ වගකීම .. මම හැමෝගෙන්ම ඉල්ලාසිටින්නෙ මේ අයගේන් සපත්තු මිලදී ගන්න කියලා.මේ වීඩියෝව දාපු මහත්තයාටත් ස්තුතියි . සිය රට දේ සිරි සැප දේ කියලා දේශිය නිෂ්පාදිත මිලට ගන්න.

  • @WHYCANTICHOOSEAHANDLE
    @WHYCANTICHOOSEAHANDLE 15 днів тому

    මම මේ වගේ දෙකක් ගත්තා.. කොලබින්.. ඒ උනාට අඩුය ලෙදර් නෙමේ.. අඩිය ඉන්දීයාවේ .. අඩිය බලලා ගන්න .. මම DI එකට ගියා බම්බලපිටියේ.. එකෙත් අඩිය ලෙදර් නෙමේ.. හමුදාවට විතරයි අඩිය ලෙදර්ེ.. මේ වීඩියෝ එකේ කියනවා උඩ කොටස.. විතරයි ලෙදර් කියලා

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 15 днів тому

    Pls shhow the address,otherwise useless, customers can come n buy.without that details how could buy.

  • @gracemari2258
    @gracemari2258 15 днів тому

    Kandy address denna

  • @NandaAbeykoon-u9g
    @NandaAbeykoon-u9g 15 днів тому

    Nuwara koheda may shop eka thiyenne

  • @ayoganathan7076
    @ayoganathan7076 15 днів тому

    Can I get one shoe and a shandal for diabetic

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 15 днів тому

    බොරු නියම ලෙදර් සපත්තු කුටිටමක් 15000 විතර වෙනවා මෙවා,බොරු ලෙදර් අහුවෙන්න එපා

  • @danushkadesilva9376
    @danushkadesilva9376 15 днів тому

    ජය වේවා❤

  • @KumariKumari-xj7cb
    @KumariKumari-xj7cb 15 днів тому

    Kiyada

  • @wasanthaekanayake3398
    @wasanthaekanayake3398 15 днів тому

    👍 ජයම වෙවා

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 15 днів тому

    ජය වේවා..දවසින් දවස දියුණු වේවා අපේ රටේ දෙයක් කිවුවොත් ඉතින්. ආයෙ කතා කරන්න දෙයක් නෑ..සුපිරිම තමයි.

  • @natureunlimitedsl
    @natureunlimitedsl 16 днів тому

    Location pl

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 16 днів тому

    Eddes eka dannako poon nommare ekka

  • @muhammadrihab621
    @muhammadrihab621 16 днів тому

    ලස්සනයි ❤ලස්සන වැඩ සටහනක්. මම රට ඉන්නේ ලංකාවට ආවම අනිවාර්යෙන්ම එනවා.👍 සුපිරි ජයවේවා👍🙌🙏❤