Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම මගේ හිතට ආපු දේ මං කියන්නේ ....ඒ වැදගත් මනුසයා එතන තියෙන භාණ්ඩ ගැන විස්තර කරන විදිහ අහන් ඉන්න ආසායි....තවත් දිගටම සාර්ථකව මෙ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මං. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...නිලමේ අයියේ ඔයාටත් සුභ වේවා ...බුදු සරණයි☸️ජේසු පිහිටයි✝️ 🙏🙏
නිලමේ යූ ටූබ් එකේ හොදම වීරයා අනික් චීත්ත කෑලි වගේ නෙවෙයි රටට ජතියට ආගමට් අවශ්‍ය දේවල් පෙන්වන ඔබ නිහතමානී මිනිසෙකි බුදුසරණයි
We.
අපේ දරුවන්ට අතීතයේ භාවිතා කළ මුදල් සහ බොහෝ තොරතුරු දැන ගැනීමට දැක ගැනීමට ඉඩ සැලැස්විම වෙනුවෙන් ඔබතුමා ට සහ දෙමාපියන් ට බොහොම ස්තුතියි ! ඔබලා සැමට මේ කාර්‍ය් ඉදිරියට කරගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා ! ඔබ සැමදෙනාටම තෙරුවන් සරණයි ! සියලු දෙවිරැකවරණයි !
අපි මාතලේ අළුවිහාරේ ඉදලත්, ඔච්චර ඔය ගෙදර ලගින් ගිහිල්ලත් කෞතුකාගාරයක් තියනවා කියලා දැනන් හිටියෙ නැ.. හරිම වටින ඉතිහාසයක්.. තව සාර්ථකත්ව කරගන යන්න හැකිවෙව්වා..
ගොඩක් වටිනවා.. කලවම් ජාන වලින් පරදේශක්කාර ජාන ප්‍රතිශතය වැඩි එවුන් dislike කරලා...🙄🙄 මේ වගේ හොද දේවල් කරන්න ඒක අපා නොදන්න තැන් දේවල් දරනගන්න වටිනවා... සුභ පැතුම්
අනේ අම්මේ ඔයාට ගොඩාක් පිං මේවාගේ වටිනා දේවල් ආරක්ෂා කරලා මේවාගේ කෞතුකාගාරයක් හදලා අපේ රටේ සිටිනා අලුත් පරම්පරාවට දැක ගන්න සලස්සපු එක ගැන හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා නිලමේ ටත් මේවගේ අළුත් අළුත් දේවල් පෙන්නන වට තෙරුවන් සරණයි
ගොඩක්ම ස්තුති නිලමේ මේ වාගේ තැන් අපිට දැක ගන්න සැලස්සුවට ..... ඇත්තමයි හරිම් අගෙයි .. ආරක්ෂා කල යුතුයි අනිවාර්යයෙන් ....
බොහෝමත්ම වටිනවා පුතේ ඔයාට ගොඩාක් 🙏 ස්තූතියි ගොඩාක් පින් ...........ලාංකේය අභිමානය.......ඇත්තටම වටිනවා........චිරo ජයතු ජය වේවා
දීර්ඝායුෂ ලැබේවා අම්මේ ඔයාට නිරෝගී සුවය ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි ඔබ වැනි අම්මා වරුන් රං අකුරින් ලිය වෙන්නේ ඕනෑ රටට වඩින දායාදයක් ලබා දුන්නාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ නිලමේ අයියේ ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් අපේ අයට පේන්නුවට ඇත්තටම ආසයි පැරනි දේවල් බලන් ලැබුනට දැන් ඉන්න දරැ වන් මේවා දන් නේ නැ අනේ මේ කේරොනා ඉවර උනාම පාසල් ළමුන්ට පේන්නනකො කියලා නිම කරන්න බැරි ආස හිතේන දේවල් හරිම වැදගත් ඔයලා හැම දේනාටම පින් මම කුවේට්
මන් ගාවත් ඔය වගේ වටිනා එකතුවක් තියනවා... පරන කාසි... මුදල් නොට්ටු 1917 ඉදන්... සිලුමින මුල්ම පුවත් පත... සිලයි දිපයේ රාජ නිතිය 1857 පොත... මේ පොත මම වෙන කොහේවත් දැකලා නැහැ .... තව ගොඩාක් දෙවල් තියනවා... මගෙත් ආසවක් තියනවා.. ඔය වගේ දෙයක් කරන්න...
Great machan
Me ouwa wikunannedda☺☺☺☺☺🔥🔥🔥🔥
@@maharawana6687 ඔයත්... එකතු කරනවද...
Ou man laga parana kasi salli kola eahema tiuenawa kola nan ne ea eachara kasi tiyenawa keta 3k witara 1700, 1800 1900 wage
@@maharawana6687 මට කතා කරන්න.... මම ආසයි පරන දේවල් වලට ආස කරන අය අදුන ගන්න.... 0972534553632
ස්තුතියි නිලමේ මල්ලි අතිතයට අපිව අරන් ගියාට ඉතිහාසයේ අපේ දේවල් රැකලා තියෙන මාතලේ මේ මහත්මයාට ගොඩාක් පිං තවත් පරම්පරාවකට අපේ දේ රැකලා දෙන්න අපේ ඉතිහාසය දැන් ටිකින් ටික විනාශ වෙලා යන අවදියක මේ වගෙ දෙයක් දැකිමත් ආඩම්බරයක්
නිලමේට බොහෝම ස්තුතියි මෙවැනි දෙයක් අපිට දැක ගන්නට සැලැස්සුවාට. නමුත් මට කියන්න තියෙන්නේ මෙම වටිනා කියන දෙය කන් ගැට්ටාගෙන් ප්‍රවේසම් කරගන්න ඕනා වැඩිය විස්තර කියන්න එපා එය ඔබලාගේ අරක්ෂාවට ගොඩක් හොදයි දුරකතන වලට ප්‍රතිචාර දක්වන්න නමුත් ඔබලාගේ සත්තය තොරතුරු සදහන් කරන්න එපා ඔබලාගේ මතු ආරක්ෂාවට එය එතරම් හොදමදි. ජය වේවා ඔබ සැමට දෙවිපිහිටයි.
සුගත් කියපු කතාව මමත් අනුමත කරනවා ලොකු රිස්ක් එකක් මේ තැන ගැන හෙලිදරවු කෙරුව එක.
මටත් ඕකම හිතුනා
නියමයි
ඇත්තටම මේ කුවේට් වල තියනවා මුදල් නෝට්ටු වලින් හදපු ලියුම් කවර මේවාගේ දේවල් ඇත්තටම සුලු දේවල් අප රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
ඉතාමත් වටිනවා මේවැඩසටහන...නිළමේ...බොහොම ස්තූති . වගේම ලෝකෙට ආදර්ශමත්..වන වටිනා කෞතුකාගාරය ..බොහොම ස්තූති නිළමෙ ...ජයව්වේවා ......
ඉතා වටිනා ක්‍රියාවක්.ළදරු කිරි බෝතලය ගැන යමක් කිව යුතුයි.ඵහි ඵක් අන්තයකට සූප්පුවකුත්, අනෙක් අන්තයට කිරි උරා බොන විට හැකිලෙමින් සහ දිග හැරෙමින් බෝතලය තුල වායු පීඩනය සමබර කිරීම සදහා කුඩා සූප්පුවක් වැනි කොටසක් සවිකල බව මතකය.
Obama. Hari. Mata. 72 yi mate. P0dikaale. Kiriden a. Gaththa.
❤❤❤❤❤matath mathakay hariyata oruwaka headayak thibuna keaseal geadiyak eagea
අැත්තටම..ගොඩක්..සතුටුයි.නිලමෙි.හොයන්නේම..නොපේනේන.දේවල්..ස්තුතියි
ඇත්තටම හරිම ආඩම්බරයි දකුණේ පැමිලි එකක්නෙ මාතලේ පදිංචි වෙලා තියෙන්නේ අපි දකුණෙ තමයි ඇත්තටම හරිම ආඩම්බරයි විශිෂ්ටයි දේවල් තව තවත් වැඩි වැඩියෙන් ඉදිරියට කරගෙන යාමට ඔබටත් ඔබතුමිය ටත් ඔබගේ පුතාට ධෛර්යය ශක්තිය ලැබේවා ඉදිරි පරම්පරාවටත් මේ දේවල් පෙන්නන්න
Mona magulakdha bn hama magulatama dhakune gaga walalenne dhakune kiyala wenama mona hari pihitanawadha? OKKOMA LANKAWE
Ethanath bedimak hoyana minissu laga. Thawa mona sahodara kamda😓
@@riderd5491 ow bm
@@ඇන්තනි subscribe ooni
@@riderd5491 subscribe oni
ගොඩාක්.....වටිනවා....මහත්මයා ....Respect and proud of you...ඔබට ගොඩාක් පින්....නිලමේ ඔයාටත් ගොඩාක් පින්...🙏🙏🙏🌸💞🌸
ඇත්තටම මල්ලි ඒකනමි නියම වැඩක්..කිසිම කෙනෙක් නොකරන හොද වැඩක් මෙි දේවල් හොයල පෙන්නන ඔයාට ගොඩක් පින් සියලුම දෙන්නට තෙරැවන් සරණයි
ඔබට ජය,නිලමේ ඔයා මේවා හොයාගන්න එක ගැන අපිට හරි ආඩම්බරයි.මේවා අනාගත පරපුරට ඉතිරි කිරීම ගැන එම මහත්තමයාටත්,මැතිණියටත් අපේ ආදරය සහ භක්තිය.
'll PAP
Keridespaluwookathrajayata.pawaragannawakedinakaho.paressamen.siyaludekararanna
ඔයා හරිම උසස් කෙනෙක් පුතේ...සතුටුයි ඔයා ගැන ...ස්තුතියි ගොඩාක් ඉදිරියටම යන්න ....ජේසු පිහිටයි ....!
වටිනා ඉතිහාසයක් හරිම වැදගත් මේ රකින් ඉතිහාසට ආරය කරන මිනිස්සු ඉන්න අවශ්‍යයි.
බෙහෙවින්ම ස්තුතියි යොමුකිරීම සම්බන්ධයෙන් ...අගයමි සෙනෙහසින් ....දකින්නට අපහසු වැදගත් දේවල්...
ඇත්තටම නිලමෙි මහත්තයෝ ඔයානමි නියම වටිනා තොරතුරු තමයි අපිට දෙන්නෙ තෙරුවන් සරණයි
රටට ජාතියට ආදරය කරන සැබෑ මිනිස්සු දෙන්නෙක් , සැබෑ නිලෙමෙල දෙන්නෙක් .ඉතාම හොද දෙයක්.ස්තුතියි
ගොඩක් වටිනවා ගොඩක් ආඩම්බරයි ගොඩක් සතුටුයි. ඔබ දෙපලටම තෙරුවන් සරණයි
❤ නිලමේ... ඔබට බොහෝමත්ම ස්තූතියි 🙏 මෙවන් වටිනා දේ.. අපේ නෙත්මානයට ගෙනඒම පිළිබඳව, තෙරුවන් සරණයි 👍
මෙවැනි ආදර්ශමත් පින්වත් ඒ පවුලේ සැමටම මෙිකරගෙන යනු ලබන වටිනා කර්තව්‍යය ට බුදුසරනින් දෙවිපිහිටින් සැම අතින් ම උදවි උපකාර ලැබෙවා !!!දෙවියන් ගේ ආරක්ෂාව සැලසේවා !!!
බෝහෝම ස්තුතියි ඔබතුමාට මෙවෙනි දේවල් කරනවට පින් ඔබතුමාට තවතවත් වැඩිදියුනු කරන්න සක්තිය ලැබෙිවා
ඔබලාට බොහොම ස්තූතියි .
නිලමේ කොහොම හොයා ගන්නවද මන්දා මේ විස්මිත දේවල් ස්තුතියි ඔබට ඔබේ වැඩ සටහන් බලන්න ආසයි ජයවේවා ඔබට
මට හරි සතුටුයි මං ගෙදරටම ඇවිත් බැලුවා. ගොඩක් වටිනවා මේ විඩියෝ එක කරපු එක ගැන
නිලමෙට ගොඩක් ස්තුතියි. මමනං කවදාවත් මේ කාසි දැකලා නැ මේ දැක්කමයි පලවෙනි පාරට. අනේ දවසක රන් කහවණුත් පෙන්නන්නකෝ ආසයි රන් කහවණු බලන්න . ඒ මහත්මයා කිව්වා නේද රන් කහවණුත් තියෙනවා. කියලා. නිලමේ හැමදම ඉතිං අපට හොඳ දේවල්මනේ ගේන්නේ බලන්න 💕💕💕💕💕
රංකහවනු දිනයකවෙනම පෙන්වන්නම්......
@@bobenjoylankatravelwithbob803 ....we hope so....thank you
0
බොහොම වටිනා සම්පත් රාශියක් ඔබතුමා සතුව තිබෙනවා.අනාගත පරපුර වෙනුවෙන් මේවා ආරක්ෂා කර තබා ගැනීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා.
හරි පුදුමයි..හරිම වැදගත් ..අපේ අභිමානය මේ දේවල් වලත් තියෙනවා.හොඳ යහපත් මනුස්සයො ,හොද දෙමාපියන්ගෙ මග පෙන්වීම.දීර්ඝායු වේවා ඔබලාට ..තෙරුවන් සරණයි..නිලමේ ඔබටත් ගොඩාක් ස්තූතියි .මේ දේවල් අපිට දකින්න සැලස්වීම ගැන..
අපෙ රටේ ඉතිහාසෙ කතාකරන්නෙ පිට රටවල තමයි.පුස්කොල පොත් නැව් ගනන් එහෙ කතා කරනව මුලු ලෝකෙටම.මෙහෙම හරි රැකිල තින එක වටිනව.
මගේ ගාව තියෙනවා සතය,සත දෙක,සත පහ, නොයෙක් කාසි වර්ග,කොහොම වුණත් ඔබ හොඳ පුරුද්දක් නියම විදියට ආරක්ෂාවක් දීලා වටිනා කමකුත් දීලා.නයමයි
කියලා දෙන විදිය හරිම පැහැදිලියි.දකින්න හරි ආසයි..ඔයාලට ගොඩක් පින්...
එන්න මාතලේ
නිලමේ කියන්න වටිනාම නිලමේ කෙනෙක් ඔබ තුමට සම්මා සම්බුදු සරණයි ඔබතුමාගේ දෙමව්පියන්ට ස්තූතියිඇත්තටම පැරණීදේ දැකීමට මම හරීම කැමතී ආශයී
හොඳ .වැදගත් වටිනා පවුලකින්පැවත එන .මහත්මයෙක්..ඒ අම්මා තාත්තා කෙතරම් උසස්උගත් පුද්ගලයෝද ..කිව නොහැකිතරම් .වටිනා ස්ථානයක් පෙන්නුම්කරන මේ මහතාටත් එතුමාගේදෙමාපියන්ටත් ස්තුතිවන්ත විය යුතුයි.මේ ස්ථානය සොයාගෙන ඇවිත්රටටම පෙන්වන .නිළමේටත්ස්තුතිය පිරිනමන අතරමේ සැමදෙනාටම .නිදුක් නිරෝගීසුවය පතමු.
වටිනාම දෙයක් අගේ කරමි නිලමේ නාලිකාවට බොහොම ස්තුතියි
හරිම අගනා වැදගත් video එක.ආසාවෙන් බැලුව.ජයවේවා නිළමෙ ඔයාට.එතුමාටත්,එතුමියටත්,නිළමේ ඔබටත් තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
ම්ත්‍රයා මේවාගේ වටිනා ස්ථෙන ප්‍රසිද්ධ කිරීම මෙන්ම ආරක්ෂිත වැඩ පිලිවෙලක් යෙදිය යුතුය. ලංකාවේත් අමුතු මිනිස්සු ඉන්නවා!
හරිම වටිනවා ඒ වගේම පැරණි අතීතයකටගෙනගියාට නිළමේ චැනල් එකක් බොහොම ස්තූතියි
දිර්ඝායුෂ ලැබෙිවා ඔබ දෙපලට පුංචි කෞතුකාගාරයක් උනාට ගොඩාරියක් වටින සමිපතක්❤❤❤❤
Nilameyoyagewedasatahangodakhodai.athoyawagey.sthanaprasiddakrama.rateyhoradespaluwo.suddeydana.akathamai.wenneyagenath.hithalawedasatahankranawanam.godakhodaineda?oyata.b.s.t.s
ඇත්තටම වටිනව බුදුසරනයි ❤️
Godak watina program එකක් thx නිලමේ .budusaranai
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබ දෙපලට ස්තූතියි බුදු සරණයි දෙවි පිහිටයි
ගොඩාක් වටිනවා.මිල කල නොහැකි වටිනා දෙයක්.
ඇත්තටම මේවා වටිනා දේවල් නිලමේ චැනල් එකට මේවා පෙන්නනවා දෙනවටගොඩක් ස්තුතියි
සුපිරියි නිලමෙ වැඩේ. අද වෙනකොට අපි කොයිතරම් පහලට ගිහින්ද කියල පේනව අද තියන කාසි වලින්.මේ මහත්තය තව විස්තර කරයි. වෙලාව ප්‍රශ්නයක් නෑ. මේ වගේ වීඩියෝ එකක් කරද්දි හොදට විස්තර කරන්න ඉඩදෙන්න. ඒක ගොඩක් වටිනව මේව ඉගන ගන්න ආස අයට
නියමයි නිළමේ හැමදාම වෙනස් දෙයක් කරන්නෙ ජය වේවා බුදුසරණයි ..
Thank you very much Nilame putha obatath Bopearachchi mahathatath ketharam watinawada mema idiripathkireema
ලස්සන වටිනා එකතුවක් thanks ඔබ depalata
අපගේ දරුවන් ට පාවා බලන්න පුළුවන් දෙයක් ඔබගේ දෙමව්පියන් ඉටුකර ඇත වචන වලින් නිම කරන්න අමාරුයි වටිනා කම ඔබ දේපළ ඇතුළු සියලු දෙනාට සම්මා සම් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🌹🌹🌹🌹🌹🌹🌹❤❤
අනේ මංදා කියන්න ගොඩාක් දේවල් හිතට ආවත් කියාගන්න බෑ මට ඔබ තුමාටත් අපේ ආදරනිය නිලමේ තුමාටත් තුනුරුවන්ගේ පිහිට ලැබේවා
Oba thumata thawath shakthiya lebewa.නිලමේ oyatath godak ස්තුති 👃👃👃🌹🌹🌹🌹🌹
හොඳ වැඩක් නිලමේ ..සුභ පැතුම් ඉදිරියටම යන්න .💐👍
ෙමවන් අයට සම්මාන දිය යුතුයි.. ඉතාමත් වටිනවා.. එ්ත් එක්කම අාරක්ෂා කරන්ඩ ඕන.. සෑම ෙදනාටම ෙතරුවන් සරණයි.. නිල.ෙම කළා කියන්ෙන ඉතින් ෙහාඳ ෙදයක්ම තමයි...
තනූජ මහත්මයාටත් එතුමාගේ මවටත් හදවතින්ම උත්තමාචාරය පුදමි ..නිලමේ අපට මේහෙම අපේ උරුමයන් බලන්න සැලැස්සුවාට ගොඩක්ම ස්තූතියි .තෙරුවන් සරණයි .❤️🇱🇰💐
පුද්ගලිකව කටුගෙයක් පැවැත්වීම පිළිබඳව ජාතියේ පුණාමය පුදමි.
B8xto8
නියමයි ..හරිම ලස්සන වැඩසටහනක් .. හරිම ආසාවෙන් බැලුවේ ..
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤
Ape anagatha parapurata godak watina sampathak,mawthumiyatath,Tanuia mahathatath thawa thawath shakthiya,wasanawa labeewa.Theruwan saranai.
Harima watina video ekak. Budusaranai
*ගොඩක් වටිනවා මචං ඒ විඩීයෝ ඒකත් ඔබ නම් පට්ට මචං අපේ රටේ තියෙන වටිනාම දෙවල් ඒ වගේම ලංකාවේ හොද වැඩ්ඩන් රටට පෙන්නලා ලොකු දෙයක් කරනවා රට වෙනුවෙන් තවත් ඉස්සරහට මෙවන් හොද දේවල් බලාපොරොත්තු වෙනවා 💗❤️💗👍👈*
නිලාමෙි මහතාට පින්සිදු වෙිවා!මෙවැනි දේ එලිකිරිමට බුදුසරනයි.
නිලමෙට ගොඩක් ස්තුතියි.ගොඩාක් දේවල් අදමයි දැක්කේ.
මෙච්චර වැදගත් හොද දෙිකටත් අන්ලයික් දාන්නතරං ගුනමකවොනෙ ඉන්නෙ අපේ ලංකාවෙ අපි කවදාවත් දැකල තිබුනෙනැහැ මේ තරං පරන කාසි බලන්න දැං ඉන්න අපේ දරුවන්ටත් හුගක් වටිනව මේදේවල් බුදුසරණයි ඔබලාට
බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි
ගොඩාක් ස්තුතියි නිලමේ.
නිලමේ oba සොයා යන දේවල් godak වටිනවා . ඔබටත් ..atumatat බොහොම පිං .👌🇱🇰
ගොඩක් වටිනා කතබහක් බුදු සරනයි
ගොඩක් දැනුමක් ගත්තා .තව මේවගේ දේවල් කරන්න .good luck 👍👍👍👍👍
ස්තුතියි බුදුසරණයි නිලමේ
Attamai nilame oya nam supiri ratata jathiyata wadak karana niyama porak.mewat rajayata aithi kiyaida danna ehema ne loku lokko me manussayata sammanayak denda oni dakala nathi godak dewal dakaganda puluwan.kauthukagaret owa nathuwa athi
ගොඩක් වටිනව මෙ වගේ දෙයක් අනාගතය වෙනුවෙන් කරාට .පරිස්සම් කරගන්න දන්නවනෙ අපේ රටේ මිනිස්සු කොහමද කියල .නිලමේ ඔබගේ වැඩ සටහන අපි අගේ කරනව අපි නොදකින දේවල් අපිට පෙන්නනවට පොඩි වරදකට තියෙන්නෙ ඔය වගේ දේවල් අපිට පෙන්නන කොට එ දේ විතරක් පෙන්නන්න ගෙවල් දොරවල් කී වෙනි තට්ටුවෙද කීයක් වටිනවද කියන්නෙපා මොකද එතනට ආරක්ෂාව මදි
Gm'dear
ගොඩක් වටිනව හැමෝටම තෙරුවන් සරණයි🙏🙏
නිලමේ අපේ ගෙදරත් අවුරුදු 50.වෙන singer mahana.මැසීන් එකක් ..හොඳට මහන්න පුළුවන්
මේ දෙවල් පෙන්වීම නිලමේ ඔබට ගොඩාක් ඉස්තුතියි..
Maru thanuja aiya.. Thank you nilame
ඉතාම වැදගත් වටිනා වීඩියෝ එකක්.
Wow awesome what a great collection.Thank you for that family & respect 🙏🙏🙏
නිලමේ ට ස්තුති .මේ මහත්මියට විස්තර කල මහතාට ස්තුති .
නිලමේ බොහොම පිං.. අපි නොදන්නා බොහෝදේ නිලමේ නිසා දැක බලාගන්න පුළුවන් උනාට..
වැදගත් video වක්. නිලමේට බුදු සරණයි ❤👏🏻👏🏻👏🏻
ඇත්තටම ගොඩාක් ලස්සනයී වැඩේ..ජේසු පිහිටයි...
ගොඩක් වටිනවා .ඇත්තමයි මිලකල නොහැකි.
මෙි. අමිමාට පුතාට හා නිලමෙිට. බුදුසරනයි සියලු දෙවිරැකවරනයි
අපිත් තාම දන්නෙ නෑ මාතලේ ගම උණාට நன்றி நண்பரே very good iam so happy thanks amazing video nilame 😂😂😂😂😆
ස්තූතියි නිළමේ..
තැන ප්‍රසිද්ද කරන්න තිබුනෙ තව කල් ගිහින්....බොහොම කල්පනාවෙන් ඉන්න....දෙවියෝ රකීවා අපේ උරුමය ❤
මේ දේවල් දැක ගැනීමත් ලොකු පිනක්.ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🙏💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷
නිලමේට ගොඩාක් ස්තුති
Nilame u tube channel ekata godak sthutiy athuth wadagath dewal pennanawata
Lassanai godak vatina vidiyo ekak istuti nilame etulu semata budu saranai 💐🙏
නිලමේ ge video harima වැදගත් ..man ඔක්කොම share කරනවා ...
Great, valuable collection . Thanks. God bless you all.
ඇත්තටම මගේ හිතට ආපු දේ මං කියන්නේ ....ඒ වැදගත් මනුසයා එතන තියෙන භාණ්ඩ ගැන විස්තර කරන විදිහ අහන් ඉන්න ආසායි....තවත් දිගටම සාර්ථකව මෙ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මං. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...නිලමේ අයියේ ඔයාටත් සුභ වේවා ...බුදු සරණයි☸️ජේසු පිහිටයි✝️ 🙏🙏
නිලමේ යූ ටූබ් එකේ හොදම වීරයා අනික් චීත්ත කෑලි වගේ නෙවෙයි රටට ජතියට ආගමට් අවශ්‍ය දේවල් පෙන්වන ඔබ නිහතමානී මිනිසෙකි බුදුසරණයි
We.
අපේ දරුවන්ට අතීතයේ භාවිතා කළ මුදල් සහ බොහෝ තොරතුරු දැන ගැනීමට දැක ගැනීමට ඉඩ සැලැස්විම වෙනුවෙන් ඔබතුමා ට සහ දෙමාපියන් ට බොහොම ස්තුතියි ! ඔබලා සැමට මේ කාර්‍ය් ඉදිරියට කරගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා ! ඔබ සැමදෙනාටම තෙරුවන් සරණයි ! සියලු දෙවිරැකවරණයි !
අපි මාතලේ අළුවිහාරේ ඉදලත්, ඔච්චර ඔය ගෙදර ලගින් ගිහිල්ලත් කෞතුකාගාරයක් තියනවා කියලා දැනන් හිටියෙ නැ.. හරිම වටින ඉතිහාසයක්.. තව සාර්ථකත්ව කරගන යන්න හැකිවෙව්වා..
ගොඩක් වටිනවා.. කලවම් ජාන වලින් පරදේශක්කාර ජාන ප්‍රතිශතය වැඩි එවුන් dislike කරලා...🙄🙄 මේ වගේ හොද දේවල් කරන්න ඒක අපා නොදන්න තැන් දේවල් දරනගන්න වටිනවා... සුභ පැතුම්
අනේ අම්මේ ඔයාට ගොඩාක් පිං මේවාගේ වටිනා දේවල් ආරක්ෂා කරලා මේවාගේ කෞතුකාගාරයක් හදලා අපේ රටේ සිටිනා අලුත් පරම්පරාවට දැක ගන්න සලස්සපු එක ගැන හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා නිලමේ ටත් මේවගේ අළුත් අළුත් දේවල් පෙන්නන වට තෙරුවන් සරණයි
ගොඩක්ම ස්තුති නිලමේ මේ වාගේ තැන් අපිට දැක ගන්න සැලස්සුවට ..... ඇත්තමයි හරිම් අගෙයි .. ආරක්ෂා කල යුතුයි අනිවාර්යයෙන් ....
බොහෝමත්ම වටිනවා පුතේ ඔයාට ගොඩාක් 🙏 ස්තූතියි ගොඩාක් පින් ...........ලාංකේය අභිමානය.......ඇත්තටම වටිනවා........චිරo ජයතු ජය වේවා
දීර්ඝායුෂ ලැබේවා අම්මේ ඔයාට නිරෝගී සුවය ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි ඔබ වැනි අම්මා වරුන් රං අකුරින් ලිය වෙන්නේ ඕනෑ රටට වඩින දායාදයක් ලබා දුන්නාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ නිලමේ අයියේ ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් අපේ අයට පේන්නුවට ඇත්තටම ආසයි පැරනි දේවල් බලන් ලැබුනට දැන් ඉන්න දරැ වන් මේවා දන් නේ නැ අනේ මේ කේරොනා ඉවර උනාම පාසල් ළමුන්ට පේන්නනකො කියලා නිම කරන්න බැරි ආස හිතේන දේවල් හරිම වැදගත් ඔයලා හැම දේනාටම පින් මම කුවේට්
මන් ගාවත් ඔය වගේ වටිනා එකතුවක් තියනවා... පරන කාසි... මුදල් නොට්ටු 1917 ඉදන්... සිලුමින මුල්ම පුවත් පත... සිලයි දිපයේ රාජ නිතිය 1857 පොත... මේ පොත මම වෙන කොහේවත් දැකලා නැහැ .... තව ගොඩාක් දෙවල් තියනවා... මගෙත් ආසවක් තියනවා.. ඔය වගේ දෙයක් කරන්න...
Great machan
Me ouwa wikunannedda☺☺☺☺☺🔥🔥🔥🔥
@@maharawana6687 ඔයත්... එකතු කරනවද...
Ou man laga parana kasi salli kola eahema tiuenawa kola nan ne ea eachara kasi tiyenawa keta 3k witara 1700, 1800 1900 wage
@@maharawana6687 මට කතා කරන්න.... මම ආසයි පරන දේවල් වලට ආස කරන අය අදුන ගන්න.... 0972534553632
ස්තුතියි නිලමේ මල්ලි අතිතයට අපිව අරන් ගියාට ඉතිහාසයේ අපේ දේවල් රැකලා තියෙන මාතලේ මේ මහත්මයාට ගොඩාක් පිං තවත් පරම්පරාවකට අපේ දේ රැකලා දෙන්න අපේ ඉතිහාසය දැන් ටිකින් ටික විනාශ වෙලා යන අවදියක මේ වගෙ දෙයක් දැකිමත් ආඩම්බරයක්
නිලමේට බොහෝම ස්තුතියි මෙවැනි දෙයක් අපිට දැක ගන්නට සැලැස්සුවාට. නමුත් මට කියන්න තියෙන්නේ මෙම වටිනා කියන දෙය කන් ගැට්ටාගෙන් ප්‍රවේසම් කරගන්න ඕනා වැඩිය විස්තර කියන්න එපා එය ඔබලාගේ අරක්ෂාවට ගොඩක් හොදයි දුරකතන වලට ප්‍රතිචාර දක්වන්න නමුත් ඔබලාගේ සත්තය තොරතුරු සදහන් කරන්න එපා ඔබලාගේ මතු ආරක්ෂාවට එය එතරම් හොදමදි. ජය වේවා ඔබ සැමට දෙවිපිහිටයි.
සුගත් කියපු කතාව මමත් අනුමත කරනවා ලොකු රිස්ක් එකක් මේ තැන ගැන හෙලිදරවු කෙරුව එක.
මටත් ඕකම හිතුනා
නියමයි
ඇත්තටම මේ කුවේට් වල තියනවා මුදල් නෝට්ටු වලින් හදපු ලියුම් කවර මේවාගේ දේවල් ඇත්තටම සුලු දේවල් අප රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
ඉතාමත් වටිනවා මේවැඩසටහන...නිළමේ...
බොහොම ස්තූති . වගේම ලෝකෙට ආදර්ශමත්..වන වටිනා කෞතුකාගාරය ..
බොහොම ස්තූති නිළමෙ ...
ජයව්වේවා ......
ඉතා වටිනා ක්‍රියාවක්.ළදරු කිරි බෝතලය ගැන යමක් කිව යුතුයි.ඵහි ඵක් අන්තයකට සූප්පුවකුත්, අනෙක් අන්තයට කිරි උරා බොන විට හැකිලෙමින් සහ දිග හැරෙමින් බෝතලය තුල වායු පීඩනය සමබර කිරීම සදහා කුඩා සූප්පුවක් වැනි කොටසක් සවිකල බව මතකය.
Obama. Hari. Mata. 72 yi mate. P0dikaale. Kiriden a. Gaththa.
❤❤❤❤❤matath mathakay hariyata oruwaka headayak thibuna keaseal geadiyak eagea
අැත්තටම..ගොඩක්..සතුටුයි.නිලමෙි.හොයන්නේම..නොපේනේන.දේවල්..ස්තුතියි
ඇත්තටම හරිම ආඩම්බරයි දකුණේ පැමිලි එකක්නෙ මාතලේ පදිංචි වෙලා තියෙන්නේ අපි දකුණෙ තමයි ඇත්තටම හරිම ආඩම්බරයි විශිෂ්ටයි දේවල් තව තවත් වැඩි වැඩියෙන් ඉදිරියට කරගෙන යාමට ඔබටත් ඔබතුමිය ටත් ඔබගේ පුතාට ධෛර්යය ශක්තිය ලැබේවා ඉදිරි පරම්පරාවටත් මේ දේවල් පෙන්නන්න
Mona magulakdha bn hama magulatama dhakune gaga walalenne dhakune kiyala wenama mona hari pihitanawadha? OKKOMA LANKAWE
Ethanath bedimak hoyana minissu laga. Thawa mona sahodara kamda😓
@@riderd5491 ow bm
@@ඇන්තනි subscribe ooni
@@riderd5491 subscribe oni
ගොඩාක්.....වටිනවා....මහත්මයා ....Respect and proud of you...ඔබට ගොඩාක් පින්....නිලමේ ඔයාටත් ගොඩාක් පින්...🙏🙏🙏🌸💞🌸
ඇත්තටම මල්ලි ඒකනමි නියම වැඩක්..කිසිම කෙනෙක් නොකරන හොද වැඩක් මෙි දේවල් හොයල පෙන්නන ඔයාට ගොඩක් පින් සියලුම දෙන්නට තෙරැවන් සරණයි
ඔබට ජය,නිලමේ ඔයා මේවා හොයාගන්න එක ගැන අපිට හරි ආඩම්බරයි.මේවා අනාගත පරපුරට ඉතිරි කිරීම ගැන එම මහත්තමයාටත්,මැතිණියටත් අපේ ආදරය සහ භක්තිය.
'll PAP
Keridespaluwookathrajayata.pawaragannawakedinakaho.paressamen.siyaludekararanna
ඔයා හරිම උසස් කෙනෙක් පුතේ...සතුටුයි ඔයා ගැන ...ස්තුතියි ගොඩාක් ඉදිරියටම යන්න ....ජේසු පිහිටයි ....!
වටිනා ඉතිහාසයක් හරිම වැදගත් මේ රකින් ඉතිහාසට ආරය කරන මිනිස්සු ඉන්න අවශ්‍යයි.
බෙහෙවින්ම ස්තුතියි යොමුකිරීම සම්බන්ධයෙන් ...
අගයමි සෙනෙහසින් ....
දකින්නට අපහසු වැදගත් දේවල්...
ඇත්තටම නිලමෙි මහත්තයෝ ඔයානමි නියම වටිනා තොරතුරු තමයි අපිට දෙන්නෙ තෙරුවන් සරණයි
රටට ජාතියට ආදරය කරන සැබෑ මිනිස්සු දෙන්නෙක් , සැබෑ නිලෙමෙල දෙන්නෙක් .ඉතාම හොද දෙයක්.ස්තුතියි
ගොඩක් වටිනවා ගොඩක් ආඩම්බරයි ගොඩක් සතුටුයි. ඔබ දෙපලටම තෙරුවන් සරණයි
❤ නිලමේ... ඔබට බොහෝමත්ම ස්තූතියි 🙏 මෙවන් වටිනා දේ.. අපේ නෙත්මානයට ගෙනඒම පිළිබඳව, තෙරුවන් සරණයි 👍
මෙවැනි ආදර්ශමත් පින්වත් ඒ පවුලේ සැමටම මෙිකරගෙන යනු ලබන වටිනා කර්තව්‍යය ට බුදුසරනින් දෙවිපිහිටින් සැම අතින් ම උදවි උපකාර ලැබෙවා !!!දෙවියන් ගේ ආරක්ෂාව සැලසේවා !!!
බෝහෝම ස්තුතියි ඔබතුමාට මෙවෙනි දේවල් කරනවට පින් ඔබතුමාට තවතවත් වැඩිදියුනු කරන්න සක්තිය ලැබෙිවා
ඔබලාට බොහොම ස්තූතියි .
නිලමේ කොහොම හොයා ගන්නවද මන්දා මේ විස්මිත දේවල් ස්තුතියි ඔබට ඔබේ වැඩ සටහන් බලන්න ආසයි ජයවේවා ඔබට
මට හරි සතුටුයි මං ගෙදරටම ඇවිත් බැලුවා. ගොඩක් වටිනවා මේ විඩියෝ එක කරපු එක ගැන
නිලමෙට ගොඩක් ස්තුතියි. මමනං කවදාවත් මේ කාසි දැකලා නැ මේ දැක්කමයි පලවෙනි පාරට. අනේ දවසක රන් කහවණුත් පෙන්නන්නකෝ ආසයි රන් කහවණු බලන්න . ඒ මහත්මයා කිව්වා නේද රන් කහවණුත් තියෙනවා. කියලා. නිලමේ හැමදම ඉතිං අපට හොඳ දේවල්මනේ ගේන්නේ බලන්න 💕💕💕💕💕
රංකහවනු දිනයක
වෙනම පෙන්වන්නම්......
@@bobenjoylankatravelwithbob803 ....we hope so....thank you
0
බොහොම වටිනා සම්පත් රාශියක් ඔබතුමා සතුව තිබෙනවා.
අනාගත පරපුර වෙනුවෙන් මේවා ආරක්ෂා කර තබා ගැනීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා.
හරි පුදුමයි..හරිම වැදගත් ..අපේ අභිමානය මේ දේවල් වලත් තියෙනවා.හොඳ යහපත් මනුස්සයො ,හොද දෙමාපියන්ගෙ මග පෙන්වීම.දීර්ඝායු වේවා ඔබලාට ..තෙරුවන් සරණයි..නිලමේ ඔබටත් ගොඩාක් ස්තූතියි .මේ දේවල් අපිට දකින්න සැලස්වීම ගැන..
අපෙ රටේ ඉතිහාසෙ කතාකරන්නෙ පිට රටවල තමයි.පුස්කොල පොත් නැව් ගනන් එහෙ කතා කරනව මුලු ලෝකෙටම.මෙහෙම හරි රැකිල තින එක වටිනව.
මගේ ගාව තියෙනවා සතය,සත දෙක,සත පහ, නොයෙක් කාසි වර්ග,
කොහොම වුණත් ඔබ හොඳ පුරුද්දක් නියම විදියට ආරක්ෂාවක් දීලා වටිනා කමකුත් දීලා.නයමයි
කියලා දෙන විදිය හරිම පැහැදිලියි.දකින්න හරි ආසයි..ඔයාලට ගොඩක් පින්...
එන්න මාතලේ
නිලමේ කියන්න වටිනාම නිලමේ කෙනෙක් ඔබ තුමට සම්මා සම්බුදු සරණයි ඔබතුමාගේ දෙමව්පියන්ට
ස්තූතියි
ඇත්තටම පැරණීදේ දැකීමට මම හරීම කැමතී ආශයී
හොඳ .වැදගත් වටිනා පවුලකින්
පැවත එන .මහත්මයෙක්..
ඒ අම්මා තාත්තා කෙතරම් උසස්
උගත් පුද්ගලයෝද ..කිව නොහැකි
තරම් .වටිනා ස්ථානයක් පෙන්නුම්
කරන මේ මහතාටත් එතුමාගේ
දෙමාපියන්ටත් ස්තුතිවන්ත විය යුතුයි.
මේ ස්ථානය සොයාගෙන ඇවිත්
රටටම පෙන්වන .නිළමේටත්
ස්තුතිය පිරිනමන අතර
මේ සැමදෙනාටම .නිදුක් නිරෝගී
සුවය පතමු.
වටිනාම දෙයක් අගේ කරමි නිලමේ නාලිකාවට බොහොම ස්තුතියි
හරිම අගනා වැදගත් video එක.ආසාවෙන් බැලුව.ජයවේවා නිළමෙ ඔයාට.එතුමාටත්,එතුමියටත්,නිළමේ ඔබටත් තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
ම්ත්‍රයා මේවාගේ වටිනා ස්ථෙන ප්‍රසිද්ධ කිරීම මෙන්ම ආරක්ෂිත වැඩ පිලිවෙලක් යෙදිය යුතුය. ලංකාවේත් අමුතු මිනිස්සු ඉන්නවා!
හරිම වටිනවා ඒ වගේම පැරණි අතීතයකටගෙනගියාට නිළමේ චැනල් එකක් බොහොම ස්තූතියි
දිර්ඝායුෂ ලැබෙිවා ඔබ දෙපලට පුංචි කෞතුකාගාරයක් උනාට ගොඩාරියක් වටින සමිපතක්❤❤❤❤
Nilameyoyagewedasatahangodakhodai.athoyawagey.sthanaprasiddakrama.rateyhoradespaluwo.suddeydana.akathamai.wenneyagenath.hithalawedasatahankranawanam.godakhodaineda?oyata.b.s.t.s
ඇත්තටම වටිනව බුදුසරනයි ❤️
Godak watina program එකක් thx නිලමේ .budusaranai
ගොඩක් වටින වීඩියෝ එකක්
ඔබ දෙපලට ස්තූතියි
බුදු සරණයි දෙවි පිහිටයි
ගොඩාක් වටිනවා.මිල කල නොහැකි වටිනා දෙයක්.
ඇත්තටම මේවා වටිනා දේවල් නිලමේ චැනල් එකට මේවා පෙන්නනවා දෙනවටගොඩක් ස්තුතියි
සුපිරියි නිලමෙ වැඩේ. අද වෙනකොට අපි කොයිතරම් පහලට ගිහින්ද කියල පේනව අද තියන කාසි වලින්.මේ මහත්තය තව විස්තර කරයි. වෙලාව ප්‍රශ්නයක් නෑ. මේ වගේ වීඩියෝ එකක් කරද්දි හොදට විස්තර කරන්න ඉඩදෙන්න. ඒක ගොඩක් වටිනව මේව ඉගන ගන්න ආස අයට
නියමයි නිළමේ හැමදාම වෙනස් දෙයක් කරන්නෙ ජය වේවා බුදුසරණයි ..
Thank you very much Nilame putha obatath Bopearachchi mahathatath ketharam watinawada mema idiripathkireema
ලස්සන වටිනා එකතුවක් thanks ඔබ depalata
අපගේ දරුවන් ට පාවා බලන්න පුළුවන් දෙයක් ඔබගේ දෙමව්පියන් ඉටුකර ඇත වචන වලින් නිම කරන්න අමාරුයි වටිනා කම ඔබ දේපළ ඇතුළු සියලු දෙනාට සම්මා සම් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🌹🌹🌹🌹🌹🌹🌹❤❤
අනේ මංදා කියන්න ගොඩාක් දේවල් හිතට ආවත් කියාගන්න බෑ මට ඔබ තුමාටත් අපේ ආදරනිය නිලමේ තුමාටත් තුනුරුවන්ගේ පිහිට ලැබේවා
Oba thumata thawath shakthiya lebewa.නිලමේ oyatath godak ස්තුති 👃👃👃🌹🌹🌹🌹🌹
හොඳ වැඩක් නිලමේ ..සුභ පැතුම් ඉදිරියටම යන්න .💐👍
ෙමවන් අයට සම්මාන දිය යුතුයි.. ඉතාමත් වටිනවා.. එ්ත් එක්කම අාරක්ෂා කරන්ඩ ඕන.. සෑම ෙදනාටම ෙතරුවන් සරණයි.. නිල.ෙම කළා කියන්ෙන ඉතින් ෙහාඳ ෙදයක්ම තමයි...
තනූජ මහත්මයාටත් එතුමාගේ මවටත් හදවතින්ම උත්තමාචාරය පුදමි ..නිලමේ අපට මේහෙම අපේ උරුමයන් බලන්න සැලැස්සුවාට ගොඩක්ම ස්තූතියි .තෙරුවන් සරණයි .❤️🇱🇰💐
පුද්ගලිකව කටුගෙයක්
පැවැත්වීම පිළිබඳව ජාතියේ පුණාමය පුදමි.
B8xto8
නියමයි ..හරිම ලස්සන වැඩසටහනක් .. හරිම ආසාවෙන් බැලුවේ ..
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤
Ape anagatha parapurata godak watina sampathak,mawthumiyatath,Tanuia mahathatath thawa thawath shakthiya,wasanawa labeewa.Theruwan saranai.
Harima watina video ekak. Budusaranai
*ගොඩක් වටිනවා මචං ඒ විඩීයෝ ඒකත් ඔබ නම් පට්ට මචං අපේ රටේ තියෙන වටිනාම දෙවල් ඒ වගේම ලංකාවේ හොද වැඩ්ඩන් රටට පෙන්නලා ලොකු දෙයක් කරනවා රට වෙනුවෙන් තවත් ඉස්සරහට මෙවන් හොද දේවල් බලාපොරොත්තු වෙනවා 💗❤️💗👍👈*
නිලාමෙි මහතාට පින්සිදු වෙිවා!මෙවැනි දේ එලිකිරිමට බුදුසරනයි.
නිලමෙට ගොඩක් ස්තුතියි.ගොඩාක් දේවල් අදමයි දැක්කේ.
මෙච්චර වැදගත් හොද දෙිකටත් අන්ලයික් දාන්නතරං ගුනමකවොනෙ ඉන්නෙ අපේ ලංකාවෙ අපි කවදාවත් දැකල තිබුනෙනැහැ මේ තරං පරන කාසි බලන්න දැං ඉන්න අපේ දරුවන්ටත් හුගක් වටිනව මේදේවල් බුදුසරණයි ඔබලාට
බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි
ගොඩාක් ස්තුතියි නිලමේ.
නිලමේ oba සොයා යන දේවල් godak වටිනවා . ඔබටත් ..atumatat බොහොම පිං .👌🇱🇰
ගොඩක් වටිනා කතබහක් බුදු සරනයි
ගොඩක් දැනුමක් ගත්තා .තව මේවගේ දේවල් කරන්න .good luck 👍👍👍👍👍
ස්තුතියි බුදුසරණයි නිලමේ
Attamai nilame oya nam supiri ratata jathiyata wadak karana niyama porak.mewat rajayata aithi kiyaida danna ehema ne loku lokko me manussayata sammanayak denda oni dakala nathi godak dewal dakaganda puluwan.kauthukagaret owa nathuwa athi
ගොඩක් වටිනව මෙ වගේ දෙයක් අනාගතය වෙනුවෙන් කරාට .පරිස්සම් කරගන්න දන්නවනෙ අපේ රටේ මිනිස්සු කොහමද කියල .නිලමේ ඔබගේ වැඩ සටහන අපි අගේ කරනව අපි නොදකින දේවල් අපිට පෙන්නනවට පොඩි වරදකට තියෙන්නෙ ඔය වගේ දේවල් අපිට පෙන්නන කොට එ දේ විතරක් පෙන්නන්න ගෙවල් දොරවල් කී වෙනි තට්ටුවෙද කීයක් වටිනවද කියන්නෙපා මොකද එතනට ආරක්ෂාව මදි
Gm'dear
ගොඩක් වටිනව හැමෝටම තෙරුවන් සරණයි🙏🙏
නිලමේ අපේ ගෙදරත් අවුරුදු 50.වෙන singer mahana.මැසීන් එකක් ..හොඳට මහන්න පුළුවන්
මේ දෙවල් පෙන්වීම නිලමේ ඔබට ගොඩාක් ඉස්තුතියි..
Maru thanuja aiya.. Thank you nilame
ඉතාම වැදගත් වටිනා වීඩියෝ එකක්.
Wow awesome what a great collection.
Thank you for that family & respect 🙏🙏🙏
නිලමේ ට ස්තුති .මේ මහත්මියට විස්තර කල මහතාට ස්තුති .
නිලමේ බොහොම පිං.. අපි නොදන්නා බොහෝදේ නිලමේ නිසා දැක බලාගන්න පුළුවන් උනාට..
වැදගත් video වක්. නිලමේට බුදු සරණයි ❤👏🏻👏🏻👏🏻
ඇත්තටම ගොඩාක් ලස්සනයී වැඩේ..ජේසු පිහිටයි...
ගොඩක් වටිනවා .ඇත්තමයි මිලකල නොහැකි.
මෙි. අමිමාට පුතාට හා නිලමෙිට. බුදුසරනයි සියලු දෙවිරැකවරනයි
අපිත් තාම දන්නෙ නෑ මාතලේ ගම උණාට நன்றி நண்பரே very good iam so happy thanks amazing video nilame 😂😂😂😂😆
ස්තූතියි නිළමේ..
තැන ප්‍රසිද්ද කරන්න තිබුනෙ තව කල් ගිහින්....බොහොම කල්පනාවෙන් ඉන්න....දෙවියෝ රකීවා අපේ උරුමය ❤
මේ දේවල් දැක ගැනීමත් ලොකු පිනක්.ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🙏💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷
නිලමේට ගොඩාක් ස්තුති
Nilame u tube channel ekata godak sthutiy athuth wadagath dewal pennanawata
Lassanai godak vatina vidiyo ekak istuti nilame etulu semata budu saranai 💐🙏
නිලමේ ge video harima වැදගත් ..man ඔක්කොම share කරනවා
...