ඩයට් එකට හොඳම කෑම | Hathu Kottu | ආතල් Kitchen

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1,6 тис.

  • @MagicCompass
    @MagicCompass  3 роки тому +242

    මේක බලද්දි ඔයාලට මතක් උනෙත් අපිට මතක් උන කෙනාමද කියන්නකො?
    @binario12 ඔන්න උඹලටම ගැලපෙනම කෑමක්. 😍

    • @sandalihewage8452
      @sandalihewage8452 3 роки тому +19

      Vini eke ishara wge😂😂

    • @wangyibo9278
      @wangyibo9278 3 роки тому +2

      ඔව්

    • @sadgaminghaj6999
      @sadgaminghaj6999 3 роки тому +4

      Ow මමත් හතු ෆෑන් කෙනෙක් ❤❤❤️

    • @chandaniandprasadh4242
      @chandaniandprasadh4242 3 роки тому +11

      මට මතක් උනෙනම් විනි එකෙ ඉශාර අයියගෙ වොයිස් එකමයි

    • @sadunigunawardha1130
      @sadunigunawardha1130 3 роки тому

      Hm hm..eyawa thamai හතු rasethi mushroom

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 роки тому +244

    ඉක්මනට සනීප වෙයි අයියා🙏❤️

    • @Gossip10482
      @Gossip10482 3 роки тому +8

      100K Congratulations 😍🙈

    • @suga3572
      @suga3572 3 роки тому +1

      Naga oya...❤️❤️

    • @suga3572
      @suga3572 3 роки тому +4

      සුබ පැතුම් 100k වලට නංගී ...🎂💐....❤️❤️😘😘😘.....බුදු සරණයි

    • @slgossips1311
      @slgossips1311 3 роки тому +2

      Tediya ko

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +11

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @swaranakanthi7542
    @swaranakanthi7542 Рік тому +2

    බුචී එහෙම කතා කරද්දි cute 🙂🥰

  • @gayanikalupahana6850
    @gayanikalupahana6850 3 роки тому +72

    ටිකක් වීනීලගේ මහතුං අයියගේ කටහඬ වගේ අයියාගෙ කටහඬ 😅😅😅ඉක්මනට සනීප වෙන්ඩෝ❤️❤️❤️

    • @dilmiangammana9118
      @dilmiangammana9118 3 роки тому +1

      Matath ekamai mathak une

    • @Hasith640
      @Hasith640 3 роки тому +2

      සිරා කතාව 😆👍

    • @malkinathashanifernando5911
      @malkinathashanifernando5911 3 роки тому +1

      Matath e video eka baladdi.mathak una

    • @milankannangara4925
      @milankannangara4925 3 роки тому +1

      Matath mathak une akama thama😙😙😙😙

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      හෙ හේ.. ඒ වගේ තමා නේද ටිකක්. 😀😀😀
      ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️❤️😍

  • @sashikala_lakshani
    @sashikala_lakshani 3 роки тому +44

    අයියා අමාරුවෙන් කද්දි අක්කා දුකෙන් අයියා දියා බලන් හිටියා. ආදරේ කියන්නෙ අන්න ඒකට ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      ❤️❤️❤️😍😍❤️❤️❤️

    • @taniyasilva1028
      @taniyasilva1028 3 роки тому +3

      Ane ow mamath dekka aka ❤️❤️❤️

    • @senawirathn.madumali7801
      @senawirathn.madumali7801 3 роки тому +3

      මමත් ඒක දැක්කා වෙනද රන්ඩු වෙන කෙනා දුකෙන් බලන් හිටිය තමා

  • @chathurikankanamge1090
    @chathurikankanamge1090 3 роки тому +11

    අයියට ඉක්මනට හොඳ වෙයි. අයියා අමාරුවෙන් අක්ක වෙනස් වුන විදිය. අනේ cute. දෙන්නටම ගොඩක් ආදරෙයි.❤️🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️😍😍😍

  • @reallifewithlakshika7599
    @reallifewithlakshika7599 3 роки тому +71

    කොහොම කතා කරත් අපේ අනුරාධ අයියාගේ අමුතු හුරතල් කමක් පේන්නේ මට විතරද??? ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +8

      අඩේ.... 😀😀😀🙈🙈🙈
      ලැජ්ජයි අනේ... ☺️☺️☺️☺️😍

  • @sithunuwanjali9596
    @sithunuwanjali9596 3 роки тому +23

    අයියාගෙ දිව කොච්චර සැරට හැපිලා තියෙනවද කියලා තේරෙනවා හැපුනෙ කොයි වෙලාවෙද කියලා මතක නෑ කීව එකෙන්ම.... ඉක්මනටම සනීප වෙන්න අයියේ 💙

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +7

      හෙ හේ.. ඔව් අනේ.... හැපුනා කියලා මතකයි. හැපුන වෙලාවක් මතක නෑ. මොකද ඒක එච්චර ගානක් උනේ නෑ. පස්සෙ අර රස්නෙට බීපු තේ එකක් හින්දා තමා වැඩේ වර්චස් උනේ.

    • @sithunuwanjali9596
      @sithunuwanjali9596 3 роки тому +2

      @@MagicCompass ඒක තමයි . ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💙🙏

    • @chandimaariyarathna3770
      @chandimaariyarathna3770 Рік тому +1

      පව් අනේ අයියා ඉක්මනින් සනීප වෙන්න 😢

  • @kaweeshagodakanda7708
    @kaweeshagodakanda7708 3 роки тому +1

    දිව හැපිලා තුවාල වෙන එක තරම් ජීවිතේ එපා වෙන දෙයක් තවත් නෑ මට නම්.ඉක්මනටම සනීප වෙන්න අයියේ.Thank you soo much අපිට හැමදාම රස රස video ගේනවට😇😁

    • @himayasilva238
      @himayasilva238 3 роки тому

      මේ vedio එක දැක්කම සුපුරුදු comment එකක් දානවට වඩා අයියාට වගේම කටේ සහ දිවේ තුවාල ඇවිත් suffer කරන හැමෝටම වැදගත් වෙන දේවල් කීපයක් කියන්න හිතුවා....
      Normally කටේ තුවාල එන්න හේතු කීපයක් තියනවා.
      1. ජලය අඩුවෙන් පානය කිරීම නිසා
      2. මානසික ආතතිය
      3. නින්ද මද බව ( නිදි වැරීම )
      4. විටමින් ඌනතාවය
      5. ඔසප්වීම් වැනි ශරීරයේ හෝමෝන අසමතුලිතවීම් සිදුවන අවස්ථා.
      6. නිසි වේලාවට ආහාර නොගැනීම තුළ සිදුවන ගැස්ට්‍රයිටීස් තත්ත්ව...
      Basically මේ බහුතරයක් අවස්ථා වල ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම සිදු වෙනවා.
      එවිට මෙවැනි තුවාල වීම් මුඛ කුහරය තුළ ඇති වෙනවා .
      මින් වැළකීමට
      1. නිසි ආහාර රටාවක් ...
      පෝෂ්‍ය පදාර්ථ ආහාර රටාවක් ..
      ලබා ගැනීම...
      2. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ...
      3. මානසික ආතතිය අවම වන පරිසරයක් ගොඩ නගා ගැනීම
      4. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම..
      5. නිසි වේලාවට ආහාර ලබා ගැනීම .
      ( always right food on right time with the right potion )
      වැනි හිතකර පුරුදු ඇති කර ගැනීම අතවශ්‍යය .
      ( Because Always Prevention Is Better Than Cure .)
      ඒත් මේ වගේ තත්ත්වයක් ඇති වුණ අවස්ථාවකදි dentogell හෝ orepaste වගේ gell එකක් pharmacy එකකින් අරගෙන තුවාලය ඇති වුණ ස්ථානයේ ගාන්න .
      ගොඩක් වතුර බොන්න...
      තැඹිලි බොන්න .
      කතුරුමුරුංගා කොළ ගොඩක් කන්න...
      Pain එක දරාගන්නම අමාරු අවස්ථාවක panadoll දෙකක් ගන්න.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔව් අනේ පුදුම දුකක්. කෙල ගිලින්නත් අමාරුයිනෙ....
      අනේ ගොඩාරියක් ස්තූතියි නංගි. තැන්කූ හැමදාමත් අපිත් එක්ක ඉන්නවට 😍😍❤️❤️

  • @_himasha_
    @_himasha_ 2 роки тому +1

    අනේ පවු අයියා මුල ඉදම්ම හිනා වෙලා හිනා වෙලා අන්තිමේට කනකොට තමා දුක හිතුනේ 🥺 ❤️‍🩹

    • @MagicCompass
      @MagicCompass  2 роки тому

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 роки тому +12

    අයියගේ කටහඬ ෂෝක් 🙈🥰
    මේ කෑම එකට නම් ආසා හිතුනා 🤤ජය වේවා ❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      මේ කටහඬෙන්ම ඉන්නද දිගටම? 🙈😀😀
      ඔන්න එහෙනම් හදලා බලන්න හොඳේ මේක. ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

    • @sachinipremasiri4480
      @sachinipremasiri4480 3 роки тому +1

      @@MagicCompass අනේ ඒත් දුක හිතෙනව එහෙම් කතා කරද්දි 🤭.... අක්කත් දුකින් ඉන්නේ එ හින්දා ඉක්මනට හොද කර ගන්ඩ අය්යේ 🤗😍....

  • @lovestatus8628
    @lovestatus8628 3 роки тому +2

    මමත් හදලා කාලා තීයේ බිම්මල් කොත්තු....මීට් බෝලත් දැම්මම රසයී❤❤❤😋😋😋☺️හරීම රසයි...

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා...ඔව් ඒකෙන් තව රහ වැඩි වෙයි. තව ඒ වගේ එක එක ජාති දාලා තව රහ වැඩි කරගන්න පුලුවන්. ❤️❤️😍😍

  • @tilakshidodamgoda7746
    @tilakshidodamgoda7746 3 роки тому +4

    අමාරු උනත් කතාවේ නම් අඩුවක් නෑ අයියගේ, ඉක්මනට සනීප වෙන්න අයියා. ආදරෙයි අක්කා, අයියා ❤😍😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ.. කතාවෙ අඩුවක්නම් ලොවෙත් වෙන්නෙ නෑ. 🙈😀
      ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 3 роки тому +1

    නියම කෑමක්. අපි හැදුවා මාරම රහයි අනේ ඔයා දෙන්නට ගොඩක් ස්තුතියි ❤❤අනේ අයියගේ කච කචේ නැතුව පාලුයි. අනේ ඉක්මනට හොදවෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා. ආදරෙයි දෙන්නටම ❤❤❤බුදුසරණයි

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ නියමයිනෙ 😍😍
      තැන්කූ හදලා බලලා විස්තර කිව්වට....
      ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට 🙏🙏
      ආදරෙයි ❤️❤️

  • @apsarapiumanthi1104
    @apsarapiumanthi1104 3 роки тому +20

    අම්මො අදනම් හිනා වෙලා පන ගියා අයියා කතා කරන විදිහට 🤣, ඉක්මනින් සුව වෙන්න, අදරෙයි දෙන්නටම 😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ... ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😘😘

  • @erandinimasha5406
    @erandinimasha5406 3 роки тому +1

    Ikmanata hoda wenna aiyee.. Oy denna shooi..😍❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 роки тому +6

    අනේ පව් අයියා.. ඉක්මනින් සුවය ලැබේවා ❤️ .. හදලා බලන්න ඕනේ මේක පට්ට..😋 cauliflower වලින් හැදුවාමත් රසයි අක්කි කොත්තු..හැබැයි අයියාගේ කටේ අඩුවක් නැත.කමක් නැත.සචුචින් ඉන්ච♥️♥️😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      Cauliflower වලිනුත් අපි හදනවා එක එක කෑම. මේකත් හදලා බලලා කියන්නකො කෝමද රහ කියලා. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍😍

  • @tharushithathsarani6390
    @tharushithathsarani6390 3 роки тому +2

    අයියට කතා කරන්න කට අරින්න බැරි උනාට කන්න නම් හොදට කට ඇරෙන්න ඇති නේද අක්කේ 😁😁😂😂🤭🤭 ayya and akka bolaya ❤️❤️❤️😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      කන්නත් අමාරුයි අප්පා. කන්න බොන්න කතා කරන්න තුනම අමාරු කාලයක් ගත කලේ.

  • @sapunipaboda2647
    @sapunipaboda2647 3 роки тому +6

    හම්මෝ අයියෙ 😂😂 හිනාගියා සොරි හොදේ ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනි🌸

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ... අවුලක් නෑ නංගි. මටම හිනා. 🙈🙈😀😀
      දැන්නම් හොඳයි නංගි. ගොඩාක් ස්තූතියි ❤️😍😍

  • @madusinghapura5144
    @madusinghapura5144 3 роки тому

    ඉස්සෙල්ලම හිනාවෙවී බැලුව අන්තිමට දුක හිතුන අක්කත් දුකේ බලාගෙන හිටිය... 😢 කෑමනම් නියමයි ඉතිං මාත් හදල බලන්න ඕනි අනිවාරෙන්ම👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හදලා බලලා කියන්නක් රහ කෝමද කියලා. ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍😍

  • @shakilachamikara2182
    @shakilachamikara2182 3 роки тому +3

    අයියගෙ හරියට කටහඩ අහන්න නැතුව ඇත්තටම වැඩක් නෑ අනේ ඉක්මනට හොද වෙයි 😥 ආදරෙයි දෙන්නටම 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාක් ස්තූතියි මල්ලි. ආදරෙයි පැලෙන්න. 😍❤️😍

  • @Piumi2169
    @Piumi2169 3 роки тому +1

    Dayat ekanan maru නංගී...තව එකක් තියෙනවා කරපිංචා තේ ekath හොඳයි ඒකනං ෂුවර් මමත් ඒකනං..dennatama b.s.පරිස්සමින් ඉන්න..අයියට ඉක්මනට සනීප වෙන්න කියලා prarthana කරනවා..💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️

  • @tharushibhagya6515
    @tharushibhagya6515 3 роки тому +13

    පෙනුමත් කතාවත් ඉශාර අයියා වගේ ටිකක්🤩❤️

    • @shanukavindya5240
      @shanukavindya5240 3 роки тому +2

      ඇත්තටම අද නම් ඒ වගේ 😋

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      අහ්. අඩේ... පොරගෙත් සමහර කැරැක්ටර්ස් මේ වගේ තමයි නේද. 😀😀😍

    • @shanukavindya5240
      @shanukavindya5240 3 роки тому

      @@MagicCompass ඒකනේ

  • @thilinasangeeth4899
    @thilinasangeeth4899 3 роки тому +1

    අනේ අයියෙ ඔයා අමරුවෙන් හතු කොත්තුවේ රස බලද්දි ඇස් දෙකට කඳුළුත් ආවා ඔයාට ඉක්මනට හොඳ වෙන්න ඕනා ඔයාට අක්කටයි ජේසු පිහිටයි.❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @shanukavindya5240
    @shanukavindya5240 3 роки тому +6

    අයියගේ කියවිල්ල නැතුව දැන් විඩීයෝ බැලුවට වැඩකුත් නෑ වගේ , ඒ තරම් දැන් අයියගේ කියවිල්ලට ඇබ්බැහි වෙලා 😁😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. කියවිල්ල මගේ ස්වාභාවයනෙ. ඒකට කැමති කියලා දැනගත්ත එක ලොකු සතුටක්. ❤️😍😍

  • @sudarshaniwickramathilake3296
    @sudarshaniwickramathilake3296 3 роки тому +1

    Ada baluwe video eka.den kohomada sanipada nangi?habai mirisata wage kema kewama thama thuwale sanipa venne.amarui thamai itin.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔව්. ඒකනම් ඇත්ත. දැන්නම් ගොඩාක් හොඳයි. ❤️😍😍

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 роки тому +11

    මහතුන් මහතුන්😅😂 මතක් වුනේ.. අද අයියා ඉශාර අයියා වගේ vini 🙈🙈……
    අද හදපු කෑමත් එක්ක චිරා අයිය ව මතක් වුණා..😜 හතු රසතා මස්රූම්🥰🙈😅

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ආයෙත් අහලා... හතු කිව්වම ආයෙ වෙන කාව මතක් වෙන්නද නේද? 😀😀😀😍😍😍❤️

  • @sadunigunawardha1130
    @sadunigunawardha1130 3 роки тому +1

    Akke kathuru murunga kanna dendoo wedi wediyen aiyandita oya thuwale hoda wei

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔව් නංගි ඒ ටිකේම ඒවා කෑවා. දැන්නම් හොඳයි. 😍❤️😍

  • @koreanlovers1787
    @koreanlovers1787 3 роки тому +23

    බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගත්තේ!.............🤣

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      පාලනය කරන්න එපා අනේ. ඔන්නොහේ පිට වෙන්න දෙන්න.😀😀

    • @koreanlovers1787
      @koreanlovers1787 3 роки тому

      @@MagicCompass 🤣🤣🤣🤣🤣

  • @chandaniwimalasakara7065
    @chandaniwimalasakara7065 3 роки тому +1

    අනි ඒ කටහඬ මරු catoon akk dubing කරන්න

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.. හදමුද කාටූන් එකක්. 😀😀😍

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 3 роки тому +5

    පවු අනේ අයියා...🙄
    ඉක්මනට සනීප වෙලා අයෙත් කච කච ගාන්න ලැබේවා....
    පරිස්සමින් ඉන්න..
    ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      දැන්නම් හොඳටම හොඳයි. ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️❤️😍😍😍

  • @kawyafernando1215
    @kawyafernando1215 3 роки тому

    Orrepest gel rka gaanna aiye thuwaleta...ohoma idan hari video ekk genawata thnk uu ..adarei dennatamaaa❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      Dan nam godak adui nangi. Thank you tip ekata.
      Adarei apith godaaaariyak 😍😍❤️❤️

  • @mycreation1837
    @mycreation1837 3 роки тому +51

    අයියගෙ කටේ අමාරුව හොඳ වේවා කච කචේ නැතුව පාළුයි ❤️😆

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +9

      අද හැබැයි වෙනදට වඩා කච කචේද මන්දා. 🙈😀😍

  • @rangumrajapaksha5358
    @rangumrajapaksha5358 3 роки тому +1

    Rasa kamak hdnna kiyla dunnta oylta gdk thnx ❤❤ayyge kata hada aye yatha thathweta path wewaaaa🙏dennma palissmta inna good luck

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඔයත් පරිස්සමින් ඉන්න. ❤️😍😍❤️

  • @diliiis8875
    @diliiis8875 3 роки тому +4

    මොනා වෙලාද aiye කටට, මොනා උනත් අලුත් voice එක lassanai

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හේ හේ හේ . දිව හැපුනනේ.
      මොකෝ කියන්නේ එහෙනම් මේ වොයිස් එකම දිගටම තියාගන්නද?😀😀😍

  • @taniyasilva1028
    @taniyasilva1028 3 роки тому

    හතු රසැති mushroom koththu aka nam rasai wage.apith hadala balannamko.akki oya hadapu cornflakes cutlat akai ara bread walin hadapu pizza akai api hadala baluwa rasata awa.mekath hadala balanna ona.paw aiyata kanna ba ne.ikmanata sanipa wenna keyla prarthana karanawa.ada nam godak hina una meka balala.thank you ape le pirisidu karanawata oyala 2shoook ane.adareiiiii❤️❤️❤️❤️❤️❤️. thawath vedio genna ikmanata ma.budusaranai

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා... නියමයිනේ. අපිටත් ගොඩක් සතුටුයි ඔයාලත් ඒවා හැදුවා කියලා දැනගත්තම. මේකත් හදලා බලලා රස කියන්නකො. ගොඩම ගොඩාරියක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 3 роки тому +3

    අක්කා අයියා අමාරුවෙන් කන වෙලාවෙ බලපු විදියට තවත් දුක හිතෙනවා.. 😔🥺😰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ... ❤️❤️❤️😍😍😍😍

  • @NushaniWarnakulaarachchi
    @NushaniWarnakulaarachchi 3 роки тому +2

    ඉක්මනට සනීප වෙන්න අයියා....ආසම දෙන්නා.තෙරුවන් සරණයි දෙන්නටම.ආදරෙයි 😘😍❤🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අනේ ගොඩාරියක් ස්තූතියි නංගියො...
      ආදරෙයි ❤️❤️🤗🤗

  • @nishu___nishu5309
    @nishu___nishu5309 3 роки тому +4

    අයියා තමා මරු😁❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      පට්ටම තැන්කූ හොඳේ.. 😀😀😍❤️

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 3 роки тому

    Cle eke innkot notification eka dkka. Clz iwar una gamn awe oyalw blnn. Mahnsiya danenneth na oyalge wihilu balddith.🥳🥳😜 Apiw sathutu kranwat oyalt thank akka aiya.... love uu ❤️❤️❤️❣️❣️😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔයාලට සතුටක් ලැබෙනවනම් ඒක තමයි අපෙත් ලොකුම සතුට ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ❤️😍😍😘❤️😍❤️😘

  • @himalichandima2976
    @himalichandima2976 3 роки тому +4

    බුදාම්මෝ🤣🤣🤣 vini Production eke මහතුන්ගේ voice ekmai aiya ahh ... Monwa unath supiri piri ithiri. හතු තොත්තුව.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ... ඔව්මයි නේද? තනිකර මහතුන්. 🙈🙈😀😀😀

    • @himalichandima2976
      @himalichandima2976 3 роки тому

      අන්න ඒකනේ ... මහතුන් 2nd version

    • @gayathriherath8238
      @gayathriherath8238 3 роки тому

      මටත් එ කටහඬමයි අහුනේ😂😂😂

  • @ayeshasachini2479
    @ayeshasachini2479 3 роки тому +1

    අයිය කතා කරන විදිට ශෝයි අනේ 😂😂😂..මොනා උනත් පාලුයි අයියගෙ කච කචෙ නැතුව..ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි 😊😊😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.... මේ විදියටම කතා කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඒ කියන්නෙ ඉස්සරහට 🙈🙈😀😀
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @vinuperera195
    @vinuperera195 3 роки тому +8

    අක්කා හිනා උනාට හිනා වෙන්නෙ .... දුකක් නැතුව නෙවෙ අයියගෙ වේදනාව අක්කගෙ මුනෙන් පෙනුනෙ මට විතරද 🙂💔 අයියට කන්න බෑ කියද්දී .. ගොඩක් ආදරෙන් දුකෙන් මූන දිහා බලන් හිටපු විදිය ❤️🌏 හැම දාම ඔය දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනී ❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔව් අක්කත් අවුලෙන් හිටියෙ වෙච්ච දේට. මටත් හිනා අනේ මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවෙ මගේම කටහඬ අහලා. හෙහේ. 🙈😀😀😍😍😍😍❤️❤️❤️❤️

  • @SachiandAnu
    @SachiandAnu 3 роки тому

    අම්බෝ කටට කෙලත් උනනවා අනේ. හදලා බලන්න ඕන ❤❤😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඔව් ඔව් හදලා බලලා හොඳ නරක කියන්නකෝ.... 😍😍🙌🙌

  • @thimira3200
    @thimira3200 3 роки тому +5

    අයියා නිකන් vini production එකේ ඉශාර වගේ 😂😂..get well soon අයියා❤️🔥

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩ්ඩේ... 😀😀😍
      ගොඩාරියක් ස්තූතියි මල්ලී. 😍❤️😍

  • @sach_v
    @sach_v 3 роки тому +1

    Ayyata ikmanata hoda wewa....✌️✌️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍

  • @roshelhanza2551
    @roshelhanza2551 3 роки тому +5

    අඩෙහ් 😂
    අද බුචීගේ කච කචේ නිව් වර්ෂන් එකක් 😂❤️❤️
    හචු වලින් චොච්චුවක් 😂
    ඉක්මනට හොද වෙන්න බුචියෝ 😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      හෙ හේ... කොයි වර්ශන් එකද වඩා හොඳ. ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ❤️😍😍❤️

    • @roshelhanza2551
      @roshelhanza2551 3 роки тому +1

      @@MagicCompass මොන version එකක් ආවත් ඕන එකකට ආසයි 😂😂 කච කචේ තමා අපිට ඕන 😌

  • @nnnnn9897
    @nnnnn9897 3 роки тому

    Ikmanata sanipa wenna kiyala prarthana karanawa !!!!!adarei dennatama 💓💓💓💓💓💓

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍❤️❤️❤️

  • @nilukshiattanayaka8562
    @nilukshiattanayaka8562 3 роки тому +10

    හැමදාම කටේ උෂ්ණ බිබිලි දාන මම😂 හිනා වෙන්න එපා අක්කෙ. ඔය අමාරුව හැමෝටම තේරෙන් නෑ😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      කාලෙකට කලින් මටත් එහෙමයි. බැලුවොත් ඇත්නම් කටේ උශ්ණ බිබිලි. දැන්නම් ඒ කරදරේ නෑ. මාර දුකක් වින්දෙ ඒ කාලෙ.

  • @ranugimihidhuni8549
    @ranugimihidhuni8549 3 роки тому

    Aneee vedio eknm shoooi ....oylge vedio ekk dla thino dkkhm maarama sathutak anee enne blknm ivasillk n 😊...aiyage kate amaaruva ikmanatam hoda veeva

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒ වගේමයි මේ කමෙන්ට්ස් දැක්කමත් අපිට මාරම සතුටක් එන්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️

  • @papersforolschoolarship1600
    @papersforolschoolarship1600 3 роки тому +3

    අයියයි අක්කියි ලස්සන වෙලා ❤😍😍 GOOD LUCK 👍👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍

  • @roshshali8182
    @roshshali8182 3 роки тому

    Ikmanta saneepa wenna aiya. Wenada wagema athal kotiyai. E uanata aiya asaneepa handa dukai. Adarei dennatama ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️😍😍❤️

  • @yasodhaimalki16
    @yasodhaimalki16 3 роки тому +22

    අයියාගේ voice එක හරියට චූටි බබෙක් කතාකරනවා වගේ , හතු කොත්තු කියනවාට වඩා හතු තොත්තු කිවුවා නම් ලස්සනයි වගේ 😉😉 , මරු ආතල් කිචන් video එකක් මේකත් ,

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      මන් ඉතින් කෝමත් චූටි බබානෙ. මේ කට හඬ මට ගානට ගැලපෙනවා නේද? හෙ හේ...
      ගොඩාක් ස්තූතියි නංගි ❤️😍😍❤️

    • @yasodhaimalki16
      @yasodhaimalki16 3 роки тому +1

      @@MagicCompassඔව් අයියා ට කටහඬ නම් ගැලපෙනවා තමා ,

  • @shenuliviha9813
    @shenuliviha9813 3 роки тому +1

    අඩේ මගෙත් ආසම කෑමක් හතු 😍
    ඒක තමයි අද hi foodies කියද්දිම වෙනසක් තේරුනා.අයියාගෙ කටහඩ නැතුව පාලුයි තමයී ඇත්තටම...ඉක්මන්ට හොද වෙයී 😇🙏🙏

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ එහෙනම් මේ විදියටත් හදලා බලන්න දවසක....
      ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️❤️

  • @nuwimandawala9069
    @nuwimandawala9069 3 роки тому +3

    Get well soon aiye❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      Thank you sooo much nangi. 😍❤️😍

  • @lakshanih85
    @lakshanih85 3 роки тому +1

    God bless you

  • @geyumikavindi1574
    @geyumikavindi1574 3 роки тому +5

    much love akki & aiya❤️❤️
    A/l exam ek atha laga thiyn oylw blnn enne😁free thime ek had gnnw vlog ek dan welw balla💕💕💕ආධ්‍යාත්මික සුවය 😋😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +4

      අඩේ... මොනා කලත් ඉගෙනගන්න වැඩ කටයුතු වලට මුල් තැන දෙන්න ඕනෙ හොඳේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 3 роки тому +2

    අඩේ ඒ කතා කරන විදියෙ හුරතල් කම😁😁😁
    ආදරේ වැඩි උනා❤️❤️
    ලග පාත හිටියා නම් හිනා වෙලා බඩ පිරෙන්නෙ🤣🤣🤣
    ඔය විදියට ආතල් එකෙ ඉමු නේ💪🏻💪🏻👌👌
    මීටරෙන් ඉමු මාස්ක් දාමූ👍👍
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤️❤️😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.... ගතින් ඈත් උනත් හිත් වලින් අපි හැමදාම ලඟමයිනෙ. ආදරෙයි හොඳේ අම්බානෙක. ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @piuminishara2910
    @piuminishara2910 3 роки тому +4

    දිව නැති උනත් අයියාගේ කතාව නම් අඩු වෙන්නෑ සත්තයි.ඉක්මනට හොදවෙන්න අයියා කතාව නැතිවත්පාලුයි ❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ... සිරාවටම ඈ... ගොත ගගහ හරි කියවන එක කියවනවා. දැන්නම් හොඳයි නංගි. ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @virajsiriwardhana
    @virajsiriwardhana 3 роки тому +2

    අනුරාද ඒකේ වෙනම ආතල් එකක්. ❤️ ඉක්මනට සනීපවෙන්න 🙏

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      පට්ටම තැන්කූ හොඳේ.. ❤️❤️❤️😍😍😍

  • @dilininadeesha8376
    @dilininadeesha8376 3 роки тому +3

    අයියෙ කතුරැමුරැංගා කොල ටිකක් කිරි හොදි දාලා කන්න .නැත්තම ෆාමසි එකේ මින්ට් රස ක්‍රීම් එකක් තියනවා ගන්න ...ඉක්මනින් අඩු වෙයි .....❤️🙏❤️

    • @himayasilva238
      @himayasilva238 3 роки тому +1

      මේ vedio එක දැක්කම සුපුරුදු comment එකක් දානවට වඩා අයියාට වගේම කටේ සහ දිවේ තුවාල ඇවිත් suffer කරන හැමෝටම වැදගත් වෙන දේවල් කීපයක් කියන්න හිතුවා....
      Normally කටේ තුවාල එන්න හේතු කීපයක් තියනවා.
      1. ජලය අඩුවෙන් පානය කිරීම නිසා
      2. මානසික ආතතිය
      3. නින්ද මද බව ( නිදි වැරීම )
      4. විටමින් ඌනතාවය
      5. ඔසප්වීම් වැනි ශරීරයේ හෝමෝන අසමතුලිතවීම් සිදුවන අවස්ථා.
      6. නිසි වේලාවට ආහාර නොගැනීම තුළ සිදුවන ගැස්ට්‍රයිටීස් තත්ත්ව...
      Basically මේ බහුතරයක් අවස්ථා වල ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම සිදු වෙනවා.
      එවිට මෙවැනි තුවාල වීම් මුඛ කුහරය තුළ ඇති වෙනවා .
      මින් වැළකීමට
      1. නිසි ආහාර රටාවක් ...
      පෝෂ්‍ය පදාර්ථ ආහාර රටාවක් ..
      ලබා ගැනීම...
      2. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ...
      3. මානසික ආතතිය අවම වන පරිසරයක් ගොඩ නගා ගැනීම
      4. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම..
      5. නිසි වේලාවට ආහාර ලබා ගැනීම .
      ( always right food on right time with the right potion )
      වැනි හිතකර පුරුදු ඇති කර ගැනීම අතවශ්‍යය .
      ( Because Always Prevention Is Better Than Cure .)
      ඒත් මේ වගේ තත්ත්වයක් ඇති වුණ අවස්ථාවකදි dentogell හෝ orepaste වගේ gell එකක් pharmacy එකකින් අරගෙන තුවාලය ඇති වුණ ස්ථානයේ ගාන්න .
      ගොඩක් වතුර බොන්න...
      තැඹිලි බොන්න .
      කතුරුමුරුංගා කොළ ගොඩක් කන්න...
      Pain එක දරාගන්නම අමාරු අවස්ථාවක panadoll දෙකක් ගන්න.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️❤️😍😍😍

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 3 роки тому +2

    හතු රැසැති මෂ්රෑම් දැක්කනම් ඉවරයි..🤭.. ඔයාලාදෙන්න විසින් හොයාගන්න රෙසිපි මරැ..💛.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ... එයාට තමා මේක හොඳටම ගැලපෙන්නෙ.
      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 роки тому +4

    කටේ තුවාලයක් හැදුන මිනිස්සු තමා ඒකෙ අමාරුව දන්නේ ඔහොම තමා ඉතින් කට ඇරගන්න බැරි වුනාම කතාකරන්න වෙන්නෙ ,ඉක්මන් සුවය ලැබේවා 😌

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      ඔව් අනේ... පුදුම දුකක් වින්දේ මේ ටිකේ.. දැන්නම් හොඳයි ඔන්න. ගොඩාක්. ස්තූතියි 😍❤️❤️😍

    • @himayasilva238
      @himayasilva238 3 роки тому

      මේ vedio එක දැක්කම සුපුරුදු comment එකක් දානවට වඩා අයියාට වගේම කටේ සහ දිවේ තුවාල ඇවිත් suffer කරන හැමෝටම වැදගත් වෙන දේවල් කීපයක් කියන්න හිතුවා....
      Normally කටේ තුවාල එන්න හේතු කීපයක් තියනවා.
      1. ජලය අඩුවෙන් පානය කිරීම නිසා
      2. මානසික ආතතිය
      3. නින්ද මද බව ( නිදි වැරීම )
      4. විටමින් ඌනතාවය
      5. ඔසප්වීම් වැනි ශරීරයේ හෝමෝන අසමතුලිතවීම් සිදුවන අවස්ථා.
      6. නිසි වේලාවට ආහාර නොගැනීම තුළ සිදුවන ගැස්ට්‍රයිටීස් තත්ත්ව...
      Basically මේ බහුතරයක් අවස්ථා වල ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම සිදු වෙනවා.
      එවිට මෙවැනි තුවාල වීම් මුඛ කුහරය තුළ ඇති වෙනවා .
      මින් වැළකීමට
      1. නිසි ආහාර රටාවක් ...
      පෝෂ්‍ය පදාර්ථ ආහාර රටාවක් ..
      ලබා ගැනීම...
      2. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ...
      3. මානසික ආතතිය අවම වන පරිසරයක් ගොඩ නගා ගැනීම
      4. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම..
      5. නිසි වේලාවට ආහාර ලබා ගැනීම .
      ( always right food on right time with the right potion )
      වැනි හිතකර පුරුදු ඇති කර ගැනීම අතවශ්‍යය .
      ( Because Always Prevention Is Better Than Cure .)
      ඒත් මේ වගේ තත්ත්වයක් ඇති වුණ අවස්ථාවකදි dentogell හෝ orepaste වගේ gell එකක් pharmacy එකකින් අරගෙන තුවාලය ඇති වුණ ස්ථානයේ ගාන්න .
      ගොඩක් වතුර බොන්න...
      තැඹිලි බොන්න .
      කතුරුමුරුංගා කොළ ගොඩක් කන්න...
      Pain එක දරාගන්නම අමාරු අවස්ථාවක panadoll දෙකක් ගන්න.

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 3 роки тому

    Ane aiyage voice eka.maru dennama..ආදරෙයි අක්කා අයියා..oyla hmadama vedio dammath balanwa.dan oylata ඇබ්බැහි wela inne...parissamin inna.❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ... පට්ටම සතුටක් ඔයාලා අපිත් එක්ක ඉන්න එක. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍😍❤️❤️

  • @dayakumarasiri840
    @dayakumarasiri840 3 роки тому +6

    ආදරෙයි dennatama පරිස්සමෙන් inna ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍

  • @manubashini3432
    @manubashini3432 3 роки тому

    ඉක්මනට සනීප වෙන්න අයියේ ඒ උනාට වීඩියෝ එකේ කතා කරන විදිහ මරු අනෙ 😍🙈 දැනුයි වීඩියෝ එක බලන්න එන්න උනේ මරු හොදේ වීඩියෝ එක 😍 ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න අක්කි අයියා ❤️😍🙈

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.. ඒ කියන්නෙ දිගටම දිව හපාගන්න වෙන සීන් එකක් වගේ තියෙන්නෙ 😀😀
      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

  • @janukiinupama6592
    @janukiinupama6592 3 роки тому +3

    අද නම් මරු 😂💔

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 роки тому +1

    Ane pau ape aiya ane ada video aka lassanaii adarei godariyak akkiyoo parissamen sathutin inna Budhu saranaii.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 роки тому +4

    දිවේ කෑල්ලක් නැතත් කතාවෙනම් අඩුවක් නෑ. . ❤️❤️❤️❤️

    • @nilanga2717
      @nilanga2717 3 роки тому +1

      🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      දිවම නැතත් ඔච්චරයි. 🙈🙈😀😀❤️❤️😍😍

  • @ilangarathnageprashadini7987
    @ilangarathnageprashadini7987 Рік тому +1

    Cuteness overloaded😩❤

  • @sevnijayanima3994
    @sevnijayanima3994 3 роки тому +8

    අයියගෙ වයසට ගැලපෙන ම කටහඬ 🤭 😂❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හම්බෝ.... හෙ හේ... 🙈🙈😀😀😍😍

  • @thrisukumara6842
    @thrisukumara6842 3 роки тому

    Ada mallige kach kache natuwa hari palui.nangi oyala dennanam marai ane.boru soban na harima cham sarala gati pawatum tiyan oyala dennata budu saranai.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️❤️😍😍❤️❤️

  • @Jayaniimalka
    @Jayaniimalka 3 роки тому +5

    විනීලගේ ඉශාර අයියා වගේ 😂😂😂💔💔
    අනේ අපේ අයියට වෙච්ච දෙයක් දෙයියනේ 🙉🤦😂

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒකනෙ දෙයියනේ.. 🙈🙈🙈😀😀😀😀

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 роки тому +2

    මුලින්ම අයියට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!! මරු වීඩියෝ එක 😊😊 ඒක නම් මට හදල බලන්න හිතුණා 😋😋😋😋 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤ තෙරුවන් සරණයි වස්තුලා 😇😇😇😇🙏🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හදලා බලලා කියන්නක් හොඳේ රහ කෝමද කියලා. දැන්නම් ඔන්න හොඳයි දිව. ගොඩම ගොඩා ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️😘😘😘😘

  • @mddulee4409
    @mddulee4409 3 роки тому +11

    අක්කා පටන් ගත්තෙ අද අයියගෙ කියවිල්ල අඩු වෙයි කියලා,,,,දිව ගැල උනත් අයියා කතා කරනවා සත්තයි,, 🤭🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      හෙ හේ.... අන්නේකයි. මාත් අදනම් වැඩිය කතා කරන්නෙ නෑ කියලා හිතන් හිටියෙ. ඒව්වනම් රකින්න බැරි වාරණ. 😀🙈🙈🙈🙈😁

    • @mddulee4409
      @mddulee4409 3 роки тому

      @@MagicCompass 🤣🤣🤣🤣🤣😝😝

    • @travalvlog9565
      @travalvlog9565 3 роки тому

      😁😁😁😁😁

  • @gamingwith9770
    @gamingwith9770 3 роки тому +2

    ඒ කට නම් වැහෙන්නේ නෑ යකු, ඇත්තට ම හිනා යනවා හලු 😂😂. ඉක්මනට හොද වෙන්න හොදේ ❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      වීඩියෝ එක එඩිට් කරද්දි මටම හිනා 😆😆😂😂❤️❤️
      තැන්කූ වේවා 🙏🙏

  • @HelloExplorersLK
    @HelloExplorersLK 3 роки тому +17

    හතු කොත්තු යකෝ දිවත් පැටලෙනවා ලොල් ... නිකන් වෙන කොත්තුවක් වගේ කියවෙන්නේ 😂 anyway nice video මචන් ❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      හෙ හේ... හම්බෝ... පටලගන්නනම් එපා මචෝ... 🙈🙈😁😁😁
      අම්බානෙක තැන්කූ හොඳේ. ❤️😍😍

    • @HelloExplorersLK
      @HelloExplorersLK 3 роки тому

      @@MagicCompass ❤️❤️❤️❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 роки тому +1

    Akkge gdra kattiywat pennko.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආයෙ ලගදිම පෙන්නන්නම්.

  • @mddulee4409
    @mddulee4409 3 роки тому +3

    මං හරිම ආසයි ආතල් කිචන් එකේ වීඩියෝ වලට,, අයියා අද පව් අනේ,,, අක්කගෙ කෑම කාගෙන කාගෙන යන්න ගිහින් නේද ඔහොම උනේ🤭🤭🤭🤭

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔව් අනේ..... කාගෙන කාගෙන යන ගමන් කතා කරන්න ගිහින් හචෑස් ගාලා හැපිලා ගියා. 🙈😀😀😀

    • @mddulee4409
      @mddulee4409 3 роки тому

      @@MagicCompass ඉක්මනට හොද වේවා,,,,

  • @morinlakshika7657
    @morinlakshika7657 3 роки тому

    Hathu rasathi mushroom...
    Ane ayiyage supurudu katahada ikamanata ahanna labewa.
    Akka ayiyawa amaruwe dala balan innawa ane.
    Paw appa ape ayiya.
    Athal kitchen
    Asawen baluwa.
    Ayiya kana welawe akkage muna dakkama duka hithuna matath.
    Parissamin inna dennama.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️

  • @sewminimadhushani3692
    @sewminimadhushani3692 3 роки тому +6

    අයියා නිකන් කතා කරන්නේ අර විනී එකේ කැමරා කරපු අයියා වගේ....😁😁😁😁(ඔල්මාද බඩුවක්නේ පුටුවක් බලලා වාඩ් කරන්න..)😄😄😄😄😄adarei aiya and akki...😘😘

    • @revinlashi9992
      @revinlashi9992 3 роки тому +1

      Eka nam atha thamai... matath ehema hithuna😆😆😆

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ.... සිරාවටම ඒ වොයිස් එක නේද? 😀🙈🙈🙈😀
      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️❤️😍

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 3 роки тому +2

    Mata harima sathutui akka and aiya oyala 2ge Monday video eka trending awata. Issarahata ena video hema ekakama trending enna kiyala hadawathinma prarthana karanawa. Oyala dennata idiriyata yanna suba pathanawa. Love you akka and aiya. 😍😍❣❣

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ ආශිර්වාදය අපිට ලොකූ ශක්තියක්. ආදරෙයි මහ ගොඩාක්. 😍❤️❤️😍

  • @shashipraboda8165
    @shashipraboda8165 3 роки тому +18

    මගෙත් හක්ක හැපිලා...එපා වෙනෝ ජීවිතේ එක්ක...නේ අයියේ 🤣

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +4

      හප්පා... ඒකනම් මාරම වේදනාවක් නේද?

    • @shashipraboda8165
      @shashipraboda8165 3 роки тому

      @@MagicCompass aiye hapuna thanata butter gannnna....hoda wei ethakota..

  • @imashisasangi983
    @imashisasangi983 3 роки тому

    Ane..... ishara aiyage voice eka.... cute gathiyakuth thibba manda...😆 ikmanin hoda wenna supurudu kacha kache patan gnna...

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      Ekane hehehe tikak e wage neh 😀😀
      Ow appa hena amaruwen aduwen katha kare 😀😀😜😜
      Thank you nangi ❤️❤️

  • @annperera2333
    @annperera2333 Рік тому +3

    අනුරද අයියා පව්😂

    • @MagicCompass
      @MagicCompass  Рік тому +1

      ☺️☺️☺️

    • @annperera2333
      @annperera2333 Рік тому +1

      කුචිගෙ නම්බරය දාන්නකෝ

  • @indunilprasadika2718
    @indunilprasadika2718 3 роки тому

    Mokada une ane aiyata... Adath lassani vedio eka 😊😊😊

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      Thank you wewaaaa 😍😍
      Diwa hapunane aneeee 😟😟

  • @mddulee4409
    @mddulee4409 3 роки тому +8

    බිත්තර කුඩු බිත්තර කුඩු😉😉

  • @tharindalaknidu7210
    @tharindalaknidu7210 3 роки тому

    Eka Maru aiye akkeee...dn coron time Nisa kohewath yannath banee..meka pattaa ♥️♥️♥️♥️👍👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි මල්ලි. 😍❤️❤️😍

  • @neluhansamali6167
    @neluhansamali6167 3 роки тому +45

    අයියගේ සුපුරුදු කටහඩ නැතුව නම් පාලුයි..

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      ඊලඟ එකේ ඉඳන් ආයෙ සුපුරුදු කට හඬින් එනවා. ❤️❤️❤️😍😍😍

  • @ruhiyasara2418
    @ruhiyasara2418 2 роки тому +1

    ඉක්මනට හොඳ වෙයි අයියා

  • @apsaraseumini4588
    @apsaraseumini4588 3 роки тому +6

    Oyala hemadama godaaariyak kanawada ane

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      සාමාන්‍ය දවස් වලට කන කෑම තමයි මේ.

  • @nimalimadushika5883
    @nimalimadushika5883 3 роки тому

    Aiyooooo aiyeeee.ikmanata hodawenna kiyala prarthan karanwa.adarei.budusaranai

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @anuthishashipraba3350
    @anuthishashipraba3350 3 роки тому +3

    shooiii

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️

  • @chamindakumara3868
    @chamindakumara3868 3 роки тому

    ඉක්මනට සුපුරුදු කටහඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කතා කරද්දීත් මරු හැබැයි.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️

  • @koreanlovers1787
    @koreanlovers1787 3 роки тому +11

    වෙනදට වඩා අද කියවිල්ල වැඩි......

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      සිරාවටම. 🙈🙈🙈😀😀😀

    • @koreanlovers1787
      @koreanlovers1787 3 роки тому

      @@MagicCompass සිරා තමයි.

  • @dulangimuthukumarage8407
    @dulangimuthukumarage8407 3 роки тому +1

    Okata phamacy eke cream ekak thinawa toothpaste wage flavour ekak thina matath hoda una

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍

  • @thanujadilshan1987
    @thanujadilshan1987 3 роки тому +4

    ඔල්මාද බඩුවක්නෙ 😂

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 3 роки тому

    අයියෝ වීඩියෝ එක අද බැලුවේ..😑.අයියට ලොකු ඇබැද්දියක් වෙලානේ.දැන් හොඳයි ද ඉතින්.කෑම එකනම් රස පාටයි😋😋..අයියගේ ඒ කටහඩත් මරු හැබැයි😁🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඒකනෙ අනේ... කටටමනෙ ඇබැද්දිය උනේ.. 🙈🙈🙈
      මොකෝ කියන්නෙ මේ කට හඬින්ම එන්නද දිගටම? 😀😀😀😍

  • @shani8568
    @shani8568 3 роки тому +1

    තාම මේ වීඩියෝ එක බලන ගමන් මේ Comment එක දාන්නෙ. අයියේ ඔක්කොම කලින් ඔයාගෙන් සමාව ඉල්ලනවා අයියේ 🤣🤣🤣🤣🤣🤣. වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදලා හිනාවෙනවා අයියේ 🤣🤣🤣🤣. දැන් බඩත් රිදෙනවා හිනාවෙලාම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣. Sorry අයියේ. ඔයාලගෙ වීඩියෝස් නං සුපිරි. අයියා කනකොට නං ඇඩුනා අයියේ 😭😭😭😭. අම්මෝ මාර වේදනාවක් ඇත්තේ. ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා අයියේ 🙏🙏. තෙරුවන් සරණයි ඔයාටයි අක්කිටයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ... අයියෝ සමාව ඉල්ලන්න දෙයක් නෑ අනේ. වීඩියෝ එක එඩිට් කරන වෙලාවෙ මටම හිනාව නවත්තගන්න බැරුව ගියා මගේම කටහඬ අහලා. ඉතින් කවර කතාද. කෝමත් අපිත් කැමති ඔයාලා හොඳට හිනා වෙලා සතුටින් ඉන්නවනම්නෙ.
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️❤️❤️

    • @shani8568
      @shani8568 3 роки тому

      @@MagicCompass aiye oyala contact karaganne kohomada aiye

  • @upekshaperera355
    @upekshaperera355 3 роки тому

    Oyata ekmanatama sanipa wenna kiyala mama parthana karanawa ayye.oyala dennata බුදු සරණයි dennama parissamin enna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      Aneee godariyak sthuthi ❤️❤️
      Adareiiiii