Man hithanne mulinma pan piti wala thavaraganna one. Eeta passe than batter dala, biscuit kudu daanne. Ethakota coating eka watenne nathuwa thiyey. Also boil karala gaththoth amu raha nathi wey neda.
Monawa unath nangi malli aththatama una de keewa ekata respect . Mamath hithanne batter fry karanna kalin poddak unu wathurata dala aran haduwa nam hari yaei kiyala. Monawa unath superb👍👍👍👍 kamak wagee. Kawadawath kala nam na. Lankawata awa dawasakata kamuu.. Adareiii❤❤❤❤❤❤❤
Hi Nangi, I think the bitter part ( stems ) of that Banana flower should be removed and may be you need to boil those just to take the raw taste out. Then you can batter it coat with bread crumbs . I haven't tried this before too but when you explain the taste I feel like that is the reason. Good luck.
Akki oka hodatama unu, unu wathura ekaka linu tikak dala vinadi 2 vithara thambala iwara wela.... pan piti walata wathura wenuwata biththarayak dala lunu tikak batar eka hadagen ekw thawarala biscuit kudu kala thawarala badala balanna
Man hithanna kesel mal thambala Kahata Ariya nam hodai kiyala, kohoma unath ekath maru, Amma dan lassana wela, Adari hamotama, parissamen inna budu saranai 😘😘😘❤❤❤❤
Oyala weradi mulimma kehel mal tika welanna . Ita passe eka thambanna. Ita passe pan piti irugu piti dala wathura dala bata eke hadanna. Ita passe poddak wela tiyanna . Ita passe thele badinna .. ohoma hadanna. Mawath widiyo ekaka mathak karanna hode 😚🤗
Mama 3 days kalin haduwa mama corn flour damma egg 1 k damma godak crispy .hari rasai tikak ithuru karala ma dan oyalage video aka balana gaman kewa.....
Hi Kuchi & Buchi . Mama hithanne oka badinna kalin hodata natana unu wathure dala podak blanch karala wathura berala aimath Better fry karanna.Ahema karoth hari yai kiyala mama hithana. 😊
kesel muwa mal renuwa athule tiyena kurak wage kella ain karala, kaha saha lunu ekathu karala wathura tikak dala thamba gattama kahata gathiya nathiwenawalu yashii, passe batter eka dala badda nm hari yawi.
Math kesel muwa knna asa ne hebei oyla hadapu wediyta heduwama nm hemadama unath knna puluwan mage mhttyath hrima asawen knawa.Me wage rasa rasa kema hadla apita video aran anna akki aiyeeeee.Bsss
මේ රෙසිපිය වරදින්න ඇත්තෙ ඇයි කියලා ඔයාලා හිතන හේතු මොනාද?
කෙහෙල්මල ඇතුලෙ තියෙන අර කූර වගේ එක අයින් කරලා නේද හදන්න ඕන.නැත්තං කහට ගතිය තියෙනවනේ☝️
Bater ekata biththarayak demma nam hari yai kiyala hithenawa 🤔
කෙසෙල් මල් බැටර් එකේ තවරන්න කලින් හොදට පාන් පිටි ගාන්න ඕනෙ නැද්ද.🤔
Flowers should be soak first15 M ,fr batter equal Q of flour + corn flour with thick mixture and no need fr bread crumbs..just feep fry in oil 😊
අක්කි කහයි ලුණුයි වතුර එක්කට දාලා ඒ වතුර එකට කෙසෙල් මල් ටික දාලා ටිකක් වෙලා තියන්න ඒකෙන් කහට තිත්ත ගතිය යයි.පාන් පිටි මිශ්‍රණයට කඩල පිටි ටිකක් හරි බිත්තරයක් හරි දැම්මම හොදට බැදෙනවා.....මං හිතන්නේ එහෙම හරියයි...🤗🤗🤗
අම්මා හරිම සිරියාවන්තයී 😍❤️
Ow amma hari smily.......👌
😍❤️❤️😍
පලවෙනි වතාවට දැකගන්න පුළුවන් උනා කෙසෙල් ගහට ඉනිමගෙන් නගිනවා thanks අපිත් try කරලා බලන්න ඕනේ ....😁😁👌👌👌
හෙ හේ.... ඉනිමග එහෙම ඕනෙනම් ඉල්ලන්න ඈ. 😀😀😁😁😁
@@MagicCompass හා හා 😂😂😂
ඔහොම තමයි ඩාම් වෙනවා ඩුම් වෙනවා.......... 😁😁😉😉
හරියට ම හදාගන්න බැරි උනා කියලා නිහතමානීව අනිත් අයත් දැනුවත් කරපු එක අගය කරනවා අක්කා & අයියා 🙏🙏❤️❤️❤️
😍😍😍😍❤️❤️❤️❤️🙏🙏🙏
Ogollo kanava dakala apith try kala..api biscuit kudu damme na.. ethakota hodata ava… batter ekata kaha,Miris kudu ,Lunu(salt )Tikak danna..ehema haduvama thamai rasata awe..✨🔹
කහට රහක් වගේ එන සීන් එක ආවෙ නැද්ද
@@MagicCompass Ne Kuchi Buchi ✨
වැරදුන එක කිව්ව නිහතමානී කමම ඇති ,ආදරෙයි ඔය දෙන්නටම ❤️❤️😊
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Oya male mda renuvak thiyenava eeka ai karanna one nthnan thiththai
🙏🙏🙏
ඔව් මටත් covid හැදිල හිටිය කාලෙ...ගොඩක් Time එක තියෙන නිසා බැලුවෙම ඔයාලගෙ පරණ video ..❤️😍🇱🇰
දැන් හොඳටම සනීපයි නේද? 😍❤️❤️😍
ඔව්❤️
You should add plain flour salt n corn flour to a thick batter n then drop it in bread crumbs n deep fry it should come ok
Me male thiyenawa mada renawak eka in karanna oni.
Habi oyala kaddinam Rasa patai wage panna.oyala aththa kiyala dunnata bohoma sathuti.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍
Akkaaa kehelmal tika unuwathura tika aran ekata lunu tika dala vinadi 5k vithara wasanna.ita passe badinna ganna
🙏❤️😍
Wow 😮 wonderful 😊 all the best ❤️
😍❤️😍
Niyamai ane oya denna nm adarey ❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍
Lassanai akki aiya..ohoma thamai hamadema ekapara hariyannane..adarei dennatama ❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
A renu welala gann oni athi ... ethkot kahata raha enne nathuwa athii .. kohom unath jaya wewaa ... akki and aiya ...
❤️😍😍😍❤️
Hamadama diga videos dannkooo ane dan nam balanne nathywa inna be oya dennge video. Mn parana video aye aye balnwa video nathy dawasata 😍❤️
😍😍😍❤️❤️❤️😍😍😍
Akka hodaddi lunu wathuren hodanna..nikan wathuren nAthuwa ..ita passe rasa anuwa lunu daganna
😍😍😍❤️❤️❤️
Man hithanne mulinma pan piti wala thavaraganna one. Eeta passe than batter dala, biscuit kudu daanne. Ethakota coating eka watenne nathuwa thiyey. Also boil karala gaththoth amu raha nathi wey neda.
😍😍😍❤️❤️❤️🙏🙏🙏
Monawa unath nangi malli aththatama una de keewa ekata respect .
Mamath hithanne batter fry karanna kalin poddak unu wathurata dala aran haduwa nam hari yaei kiyala.
Monawa unath superb👍👍👍👍 kamak wagee.
Kawadawath kala nam na.
Lankawata awa dawasakata kamuu..
Adareiii❤❤❤❤❤❤❤
ඔව් අක්කේ... රේනු වල අමු ගතිය යවලා වෙන්න ඕනෙ බැටර් කරන්න ගන්න ඕනේ. අපිට ඒක තමයි මිස් උනේ.. ආයෙ දවසක හදලා බලන්න ඕනේ..
ආදරෙයි අක්කෙ හැමදාමත් 😍😍😍❤️❤️❤️❤️
නොටිෆිකේශන් එක ආව ගමන් බලන්න ආවා. ආදරෙයි අක්කටයි අයියයයි😍🖤
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
A Renu lunu dala thambanawada dan na mulinma.ita passe batter eke dala badinawada dan na.man harida waradida dan na.mata nikan hithuna.
අපිටත් පස්සෙ හිතුනෙ එහෙමද දන්නෙ නෑ හරි ක්‍රමේ කියලා
Akki,aiya oyalaga videos mama hamadama balanawa.niyama oyla danna.b.s
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
Wow amma innavanam super thama 👍👍👍👌👌👌👌👌👌👌👌 api hari asai keselmovo indiyanstiles
❤️❤️😍😍❤️❤️❤️
Mama thawa video ekak dakka...eke ලුණු ,කහ වතුරෙන් විනාඩි 15 තියලා තමයි ගත්තෙ
❤️😍❤️🙏
Hi Nangi, I think the bitter part ( stems ) of that Banana flower should be removed and may be you need to boil those just to take the raw taste out. Then you can batter it coat with bread crumbs . I haven't tried this before too but when you explain the taste I feel like that is the reason. Good luck.
😍😍❤️❤️🙏🙏
නියමයිනේ රෙසෙපි එකක්
🔪
😍❤️
Akki oka hodatama unu, unu wathura ekaka linu tikak dala vinadi 2 vithara thambala iwara wela.... pan piti walata wathura wenuwata biththarayak dala lunu tikak batar eka hadagen ekw thawarala biscuit kudu kala thawarala badala balanna
ගොඩාක් ස්තූතියි නංගී ❤️🙏😍
Man hithanna kesel mal thambala Kahata Ariya nam hodai kiyala, kohoma unath ekath maru, Amma dan lassana wela, Adari hamotama, parissamen inna budu saranai 😘😘😘❤❤❤❤
ඔව් ඒ ස්ටෙප් එක මිස් උන එක තමයි අවුල ගියේ මන් හිතන්නෙ.
ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍😍❤️❤️
Oyala weradi mulimma kehel mal tika welanna . Ita passe eka thambanna. Ita passe pan piti irugu piti dala wathura dala bata eke hadanna. Ita passe poddak wela tiyanna . Ita passe thele badinna .. ohoma hadanna. Mawath widiyo ekaka mathak karanna hode 😚🤗
ගොඩාරියක් ස්තූතියි 😍🙏🙏❤️
Mama 3 days kalin haduwa mama corn flour damma egg 1 k damma godak crispy .hari rasai tikak ithuru karala ma dan oyalage video aka balana gaman kewa.....
😍😍😍❤️❤️❤️
බලන්න කලින් කොමේන්ට් එකක්, විඩියෝ එකක් දාලා දැක්කම තියන සතුට ❤️❤️❤️
❤️❤️❤️😍😍😍
Aththama kiwwoth videos balanne kama hadannama neme dabalage athal balanna 😅 anyway luv u guys ❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Hi Kuchi & Buchi . Mama hithanne oka badinna kalin hodata natana unu wathure dala podak blanch karala wathura berala aimath Better fry karanna.Ahema karoth hari yai kiyala mama hithana. 😊
Eda a kaapu restaurant eke uyapu kena innawadaaaa....???reply karannnnaaaa
Oyala inna විදිහට ආසයි.හැමදාම සතුටින් ඉන්න bs oyala හැමෝටම
😍😍😍❤️❤️😍🙏🙏🙏
Ai den restuarents walata yanne netthe ?
පොඩ්ඩක් සීමා කලා මේ දවස් වල තත්වෙත් එක්ක
Udama thiyana pothu tika karawala dala thel dapuwama harima rasai
❤️😍😍❤️
oka nangi steam karala ganne renu tika.amuwen renu iti wagene bater eka galawenne ekai.
❤️😍😍❤️
Akkati aiyatai බුදුසරණයි පරිස්සමින් inna ගෙදර ayatat බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
😍❤️❤️😍
Corn flavor demma nam hari.godak crispy gathiya enawa .
😍❤️😍
Mulin nikan paan piti wala coat karanda eta pasu batter karanda ahama karala biscuit kudu ganda athakota hari....
😍😍😍❤️❤️❤️🙏🙏🙏
Kehel renuwe mada renuwa ain karanna ona.anith eka batter eka tikak ganata hada ganna .deparak batter eke tharawa ganna ethakota hari
kesel muwa mal renuwa athule tiyena kurak wage kella ain karala, kaha saha lunu ekathu karala wathura tikak dala thamba gattama kahata gathiya nathiwenawalu yashii, passe batter eka dala badda nm hari yawi.
ගොඩාක් ස්තූතියි. ආයෙ දවසක හදන්නෝනේ. 🙏😍❤️
Sodana vita dehi Bindu tikak damanna. Bater akata panpiti walata egg 1k cornflower tikak akathu Kara sada balanna
❤️😍😍❤️
හිනා වෙලා සතුටින් ඉන්න funny family එකක්...මොන කෙහෙල්මලක් උනත් සතුටින් හිනාවෙලා❤️🔥
❤️❤️❤️😍😍😍❤️❤️❤️
කෙහෙල් මල ඇතුලේ තියෙනව ප්ලාස්ටික් වගේ කූරක් ඒක අයින් කරන්න ඕන අක්කේ ඒක කෑමට සුදුසු නෑ කෑම දිරවීම අපහසු කරනව ඒක අයින් කරානම් ඕක ලස්සනට රසට එයි.
ඒ සීන් එක දැනන් හිටියෙම නෑනෙ අප්පා.
Aththtama man oyalge ammage fan kenek adarei kuchi buchi💕😊
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
මරු හොදේ.මන් ඔයාලා හිතන පතන විදියට මාරම කැමති....❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
MAMA wageema ayiyath kesel muwa kanna asa nedda🤔
kanne neti wunata video eka balanawa hemadama🤩
හෙ හේ.... එච්චරම ආසාවක් නෑ. 🙈🙈😀 හැබැයි මේ හදන්න ගිය එකනම් සුපිරි රස කෑමක්. කොහේද ඒකත් කෙල උනානෙ.
Math kesel muwa knna asa ne hebei oyla hadapu wediyta heduwama nm hemadama unath knna puluwan mage mhttyath hrima asawen knawa.Me wage rasa rasa kema hadla apita video aran anna akki aiyeeeee.Bsss
🙏🙏❤️❤️😍😍❤️❤️
අම්මව හැමදාම වීඩියෝ වලට ගන්නකෝ,, 💜️💜️
😍❤️😍
Ada hodatama hinauna oyadenta❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹👍
😍❤❤😍
කෙහෙල මලටත් සින්දුවක් තියනවා අනේ.....
කෙහෙල් මලට ජය වේවා...... කහෙල් ගෙඩිත් වැජඹේවා..... කෝලීකුට්ටූ පරම්පරාවේ කෝලිකුට්ටුලා ආවා.....
ඒකනෙ.. ඒක අමතක උනානෙ.😀😀
Kehel male mada thiyena kurra e kiwwe nikan uda bulb eka wage kallak ekka diga anith chuuti Renu walata wada poddak mahatha kurrak...eka ain karannama oni akke naththan kahata gthiyak enawa...anika ekata miris udu tikak e wagema batter ekatath lunu ,miris kudu, gammiris chuttak ekathu karanam hodai kiyala hithenawa...me mage adahas ...kohomath dennatama adarei ..ape head chetath adarei...okkolama parissamin inna ..budu saranai...Wadi wadiyen Kanna labewa...❤
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
eag add karanna oni
ලුනු වතුර දාලා කහට අරින්න බිත්තර ,පිට් දෙකම දාලා හදන්න .ඊට පස්සෙ විස්කෝතු කුඩු තවරන්න මේ මගේ අදහස .ආදරේ ඔයාලාට කොමෙන්ට් නොකරට හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා ❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 🙏❤️😍
කෙහෙල් මලට ජය වේවා
කෙසෙල් ගෙඩිත් වැජබේවා
(කෝලිකුට්ටු සහෝදරයෝ)
අන්න සින්දුව 😀😀😍❤️😍
මාත් මතක් කරා විතරයි 🤗😂
මාත් මේ comment කරන්න ආවේ🙂
Owa thambanawada danne akki.nttn tika welwk tynna oni athi.oylage adara kthawa vedio eka bala bala htye..me vedio eka daddi..lssna love story ekak ane..hemadama adaren innaa♥️😘
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️❤️😍😍
යේ කෙහෙල්මලට ජය වේවා 🥰 අම්මා ඉන්න නිසා හොදයි කට්ටියට කෑම හදන්න. අපරාදේ ඔය දෙන්නට වෙනම කුස්සියක් තියෙන්නේ ☺ වැරදුනාට අවුලක් නෑ කන්න පුලුවන් තත්වේ තියනවනේ. ආදරෙයි හැමෝටම 🥰😍❤
ආදරෙයි ගොඩාරියක් ❤️😍😍❤️
හයියෝ මටත් positive වුනා අනේ😭 ඔයාලගේ පරන videos බල බල තමයි කාලේ ගත කරන්නේ. දැන් ඉතිම් අලුත් එකත් බලනවා🤭 Thankyou වේවා🙏
අනේ මමත් ඕකමයි කලේ පොසිටිව් කාලෙම බැලුවේ මෙයලාගෙ වීඩියෝ
Mamath ehemai
Get well soon all🙏
Ane mamath ahemai kalaya gatha karanne
මමත්
Oyala mara athal eke inne appo ❤❤❤❤❤❤❤❤
නංගි ඔය මලේ මැද්දේ තියෙන කූර අයින් කරන්න ඊට පස්සේ පාන් පිටි නැතුව කෝන් ෆ්ලා දාල බිත්තරයක් දාලා ඒකට මිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් දාලා බදින්න.
අම්මෝ මොනා උනත් හදාගෙන කන්න ආස හිතුනා 🥰
❤️😍❤️
Math hadanna hitiyee😌😌😌😌😌😌😌
❤️😍😍
Oya male mada naratiyak thiyenawa eka ayin karanna one,corn flour hari kadala piti hari dammang hari yanawa oka
🙏🙏🙏😍😍😍❤️❤️❤️
ආදරෙයි දෙන්නටම😍.අයියා ගාල්ලේ නේද😍
ඔව්නෙ. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
සින්දුවක් හදමු අයියේ කෙහෙල්මලට...🤣🤣🤣 ආතල් තමා ඉතීම් කොහොමත් ඔයාලගේ කිචන් එක 😁😁♥️♥️♥️
😀😀😀😀❤️❤️❤️😍😍😍
Eke mada thiyana noolak wage renuwa ayin karanna ona dawatapu piti walata biththarayak damma bam hari yai.
😍❤️❤️😍
අනේ ඔයාලගේ වීඩියෝ හැම
එකක් ම බලනවා දෙන්නටම ආදරෙයි මං කුවේට් එකේ ඉන්නේ ....ජේසු පිහිටයි බුදු සරණයි
ආදරෙයි හැමදාමත් ❤️😍
Oya renuve thiyenava plastik kurak vage kotadak e kotasa ain karanna oni
😍❤️❤️😍🙏🙏🙏
Ai anhh biththarayak danna epai appa 😁 thambala gattanan hri ❤️kmk na ithin kawanhh 😍
කෝමත් බඩටනෙ කියලා කෑවා 🙈🙈😀😀
Batter eka ain wenne na akke cornflour tikak add karanna one piti ekata ethakota batter eka badiddi ain wenne na ♥️
🙏🙏🙏😍😍😍
කෙහෙල්මලට සිංදුවක් තිබ්බා .කෝලිකුට්ටු මල්ලිලා කාටූන් එකේ🤗😂😂❤️❤️❤️(කෙහෙල් මලට ජයවේවා කෙහෙල් ගහත් වැජඹේවා කෝලිකුට්ටු පරම්පරාවේ කෝලිකුට්ටුලා ආවා)
අඩේ ඔව්මයි නේද 😀😀😀
මේ මොන කෙහෙල් මලක්ද මේ..😁😁 ඒක මරු.. හැබැයි මං කෙසෙල් මුව කන්නේ නැ ..🥺😞😞 ඒත් මේ විදිය try කරලා බලන්නම්.. thanks aiya & akkii ❤akkiyge ammai..🤗❤😍
❤️❤️❤️😍😍😍❤️❤️❤️
Menikai menikoi adarei wasthula.hemadama hina wela inna paule hemoma...♥️😘🙏
ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️😘😘
Akke ayye බිත්තරයක් damma nn hari yanna thibuna
අන්තිමට එහෙමත් කලා. ඒත් හරිගියේ නෑ
" කෙහෙල්මලට ජය වේවා
කෙහෙල් ගෙඩිත් වැජඹේවා "
කෝලිකුට්ටු සහෝදරයෝ කාටුන් එකේ සිංදුව 😌😂❤️
ඒක අමතක උනා කියන්නකො එවෙලෙ 😀😀
මම මේ කෙහෙල් මල් රේණු නම් හදල නෑ ට්‍රයි කරලා බලන්න ඕන. කොස් ඇට සිබිඩි වගේම රස ඇති. 👍
❤️😍❤️
මොනා වුණත් ඒක නියමයි අක්කා අයියා ඇන්ටිත් මරු අනේ ශෝක් 💕💕💕💕
😍😍❤️❤️😍😍
Deparak batter karanm hariyai
😍❤️😍
Shaa maru maruu 👍👍👍😍😍😍
😍❤️😍
Thambala hari welala hari gaththoth hari yaida danne naa math hadala balannam kuchi buchi & amma
❤️❤️❤️😍😍😍❤️❤️❤️
Ayiye කෙහෙල් male mada thiyana kaha pata kuru ayin karanna one naththam kahata raha enava
ඒක දැනන් හිටියෙම නෑනෙ. 🙏❤️😍
Maru hebi kehel mala 😎😜
😀😀😀😍❤️
කෝලි කුට්ටූ පරම්පරාවේ කෝලිකුට්ටුලා ආවා......adrei akka & ayiyya 😋❤❤
ආදරෙයි හැමදාමත් 😍❤️😍
Ammi nm niyamayi hode🤗🤗 adarayai akki ayiye ammita p.i .bs 😋😋🌹🌹😘😘😘👌👌👌🌹😍😍😍 love you 😍😍
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Maru video ekh 👍 Adarei akkiyoo ❤️
ආදරෙයි හැමදාමත් 😍❤️😍
15:53 meke video link eka danna ko aiye
කෙහෙල් මලේ විඩීයෝ එක එනකල් කී දවසක් බලන්න හිටියද... 💛💛💛
ඔන්න ඒකටත් උන වැඩේ. 🙈🙈😀😀
@@MagicCompass ekane 🤣😁😁😁
Much love 💕
Love you more. ❤️😍
Biththara wala dawatanna balanna
❤️😍❤️
ඔයාලා ශෝක් අනේ. ආදරෙයි .💕💕
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Corn flour ganne one
😊😍❤️
Aebul kesel ,seni kesel mal vithari kanna puluwan...man hithane...
😍❤️❤️😍
උණු වතුරට දාන්න කෙසෙල් මල් බැටර් එකත් හදද්දි එකට බිත්තර ,පාන් පිටි, රස දැනෙන්න ලුනු දාල හදන්න
🙏🙏🙏😍❤
අම්ම ගොඩක් හොදයි අනේ තෙරුවන් සරණයි
😍❤😍
Wibaga nisa goda kalekin awe ❤️
❤️😍😍❤️
Adarai aiya & akka 🥰❤️
ආදරෙයි හැමදාමත් ❤️😍😍
Kehel mal kalana try karamu
😍❤️