කට්ලට් හදන්න වෙනස්ම විදියක් | Corn Flakes Cutlets | ආතල් Kitchen

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 790

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 3 роки тому +61

    අනේ සිරිසෝම සිරියලතා දෙන්නා එක්ක පටන් ගත්ත විදිය ෂෝක් 😇💕 අක්කා අහිංසක හාවියක් 🐰❤ අය්යා කටකාර හාවෙක්🐰 💙

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      හෙ හේ.... අඩ්ඩඩ්ඩේ... 😀😀😀😍😍😍❤️❤️❤️❤️❤️

  • @ayeshasachini2479
    @ayeshasachini2479 3 роки тому +47

    කම්මැලිකම යන්නත් එක්ක විඩියෝ එක්ක දාපු එක හොදයි..lockdown එක දිගටම තිබ්බොත් සතියකට සැරයක් හරි කෑම විඩියෝ නැතත් daily vlogs හරි ඔ⁣නේ..😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      මොනා හරි කරලා අනිවාර්‍යයෙන්ම නියමිත දවසට වීඩියෝ එක දාන්න උපරිම ට්‍රයි එක දෙනවා. ❤️😍😘

  • @LankansInUK
    @LankansInUK 3 роки тому +10

    Intro එකත් නියමයි❤ අක්කත් අද ගොඩක් ලස්සනයි😍 කට්ලට් කන්න ආසාවක් ආවනෙ video එක බලන කොට 😭😭😭😭

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      අඩේ.... ඔන්න එහෙනම් හදමුද මෙයින් කට්ලට්ස් බෝල ටිකක්.
      ගොඩාක් ස්තූතියි හොඳේ... 😍❤️😍

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 3 роки тому +3

    ගස් වල හැදෙන ගෙඩියක් කාලා ගෙදරට හිර වෙලා ඉන්න අපට ඔයාලගේ ආතල් විඩියෝ එකක් වැලි කතරට වැටෙන වැස්සක් වගේ😊😊😁😁❤️❤️ආදරෙයි පරිස්සමෙන් ඉන්න😌😌❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.. පට්ටම ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️❤️😍😍😍😍

  • @thilinapethum3976
    @thilinapethum3976 3 роки тому +1

    Aiye oyala denna maru lassanata karanawa api dennath hemadama balanawa asawen

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      Ane thank you nangi apith ekka innawata 😍😍
      Adarei godak ❤️❤️

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 роки тому +1

    අදත් මරු අක්කී 😊😊 අම්මෝ අයියගෙ කියවිල්ල නම් මරු. අද අම්මගෙ උපන් දිනය 😊😊 අද lunch හදනකොට මට අක්කිවයි අයියවයි මතක් වුණා 😍😍 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤ කාගෙ වීඩියෝ නොබැලුවත් අක්කිගෙයි අයියගෙයි වීඩියෝ අනිවාර්යෙන් ම බලනවා 😊😊 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘😘 තෙරුවන් සරණයි වස්තුලා 🙏🙏😇😇

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ශා... ඔන්න සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කලා කියලා අම්මට කියන්න හොඳේ...
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී අපිත් එක්ක ඉන්නවට. මේ වචන අපිට මාරම ශක්තියක්. ❤️😍❤️😍❤️

    • @manekagayanthi6722
      @manekagayanthi6722 3 роки тому

      @@MagicCompass අයියේ අද මම lunch එකට ඉස්සො , චිකන් , සොසේජස් & කජු දාල නාසිගුරාන් එකක් හැදුවා 😁😁 ඉතින් අද මට විශේෂයෙන් අක්කිවයි අයියවයි මතක් වුණා 😘😘❤❤

  • @sachithracharuni3494
    @sachithracharuni3494 3 роки тому +4

    Status වලින් ඉගියක් දුන්නනේ 😁😁 බලාගෙන උන්නේ video එක එනකන් 😍😍😍 අක්කගේ අත් ගුණේ කොහොමද අයියේ 😌😌 කොහොමද අයියගේ තත්වේ කට්ලට් ටික කාලා 😂😂😂
    ♥️♥️♥️ ආදරෙයි දෙන්නටමයි පවුලේ හැමෝටමයි 😘😘😘😘 පරිස්සමින් ඉන්ඩෝ.. බුදුසරණයි ❤️❤️❤️❤️🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හෙ හේ... ආබාධයක් උනේ නෑ. තාම යහතින් ඉන්නවා. 🙈🙈😀😀😀 හෙ හේ.. වෙලාවක හදලා බලන්නකො ඔයාලත්.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 роки тому +1

    Shoooooooi aneeee oyala denna....
    Harima awankai..
    Boru sobana na...
    Harima nihathamanie...
    Adareii godak
    Parissamin inna..
    Budu saranai

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍😍

  • @thisharasewwandi2134
    @thisharasewwandi2134 3 роки тому +1

    කම්මැලිකම ynna me video eka godaak watinwa...hamadama hari kmk na mnwa hari danwnam api godak kamathii..parissmta inna dennama..😘🤘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍

  • @hirublacky8317
    @hirublacky8317 3 роки тому +1

    කෝන් ෆ්ලෙක්ස් කට්ලට් ...හිතුවෙවත් නැති වෙනස්ම කෑමක් නේ 🙊❤...ආතල් කිචන් වීඩියෝ එකක් එනකම් බලං හිටියෙ 😌❤❤❤...ආ ඩබල මයික් අරන් නේ 🙊❤❤❤❤...ඔන්නොහොම දියුනු වෙන්නෙපෑ ෆෝන් කට්ටෙම සරණං ගච්ඡාමී කියන්න බෑනෙ නේ හැමදාම 😂❤...අපිට තව අලුත් වීඩියෝ ඕනෙ හාද..මුරුක්කු හරි කමන්නෑ 😂😂❤අපි බලනව.. අක්කායි අයියයි දෙන්නම කටකාර හාවො 😂😂❤ ..පරිස්සමෙන් ඉන්න පිස්සො දෙන්නා..ආදරෙයි ගොඩාක්

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔන්න එහෙනම් ඔයාලත් හදලා බලන්න ඈ.... ගෙදර කස්ටියට හොරෙන් හදලා එයාලගෙන් අහන්නකො මොනාද කියලා අඳුරගන්න පුලුවන්ද කියලා. 😀
      ඔව් ඈ... ෆෝන් එක අතේ තියන්ම වීඩියෝ කරලා එපා වෙලා තිබ්බෙ.. දැනුත් හැබැයි මේ වයර් පටලගන්නෙ නැතුව වීඩියෝ කරන්න පුරුදු වෙන්න ටික දවසක් යයි. හෙ හේ..
      ශා.... මුරුක්කුත් මරු ඈ. හදාගත්තනම් ෆිල්ම් බල බල කන්න තිබ්බා. 😀😀😀
      පට්ටම පට්ට තැන්කූ හොඳේ නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි පැලෙන්න. 😍😍❤️❤️😍😍

  • @Amasha_Herath
    @Amasha_Herath 3 роки тому +16

    පටන් ගත්ත විදිහ🤣 ආතල්ම තමා🤣❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ... සෑහෙන්න දවසකින් දැක්කෙ. 😍❤️😍

    • @Amasha_Herath
      @Amasha_Herath 3 роки тому

      @@MagicCompass හැංගිලා ඉන්නෙ හුම්ම්😁

  • @sachithranishadani9984
    @sachithranishadani9984 3 роки тому

    අම්මෝ lockdown එකේ කම්මැලි කමෙන් හිටියේ අනේ.....Video එකක් එනකන් බලන් හිටියේ😊ආයෙත් daily vlogs ගේමු නේහ්🙄අද video එක මරු👍ආහ් අයියේ සචිනි අක්කිත් එක්ක කරපු food challenge වීඩියෝ එක ඉක්මනින් ඕනී😍අදරේයි දෙන්නටම❤❤පරිස්සමින් ඉන්න.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      පට්ටම පට්ට ස්තූතියි නංගී. ඒ වීඩියෝ එක ඉක්මනටම ගේන්නම්. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @dinushikapiyumali508
    @dinushikapiyumali508 3 роки тому +6

    ආදරෙයි අක්කි අයියා 🤗🤗🤗
    ඔයාලගෙ videos එනකන් තමයි අපි හැමදාම බලන් ඉන්නේ ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩාක්. ❤️😍😍

  • @m.g.i.samudramaliishara1748
    @m.g.i.samudramaliishara1748 3 роки тому +4

    අනේ ඩබල මයික් කුචී & බුචී නියමයි අද කෑම. පරිස්සමෙන් ඉන්න අක්කියි & අයියයි 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ.. 😍😍❤️❤️❤️

  • @sanduni4550
    @sanduni4550 3 роки тому +1

    Akkiya aiya oy dennata mn godaaaaaak kemathi 😘😘mn oylta ekathu wela godaaaaaak kal.e unata ada thama first comment eka daanne .adarei dennatama 😘😘😘.akki aiya parissamin inna dennma . Jaya sri maha bo samidunge pihitai 🙏 mn sanduni .adarei akkitai aiyatai😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක හැමදාම ඉන්නවට. ඒ වගේම ගොඩාරියක් සතුටුයි අද මේ වගේ කමෙන්ට් එකක් දැම්ම එක ගැන. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත්. 😍😍😍😘😘😘😘❤️❤️❤️

  • @nadeesharathnasekara3713
    @nadeesharathnasekara3713 3 роки тому +5

    වීඩීයෝ එකක් දානකන් බලන් හිටියේ පාලුවෙන් 😦 තැන්කියු දැම්මට වීඩීයෝ එකක් 😍 පරිස්සමින් සතුටින් ඉන්න 💕

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි අපිව බලන්න ආවට. ❤️😍😍

  • @dewfashionhub395
    @dewfashionhub395 3 роки тому +8

    පටන් ගත්තු විදිය ශෝක් ඈ 😃😃😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ.. ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍❤️😘😘😘

  • @imashawanninayaka9516
    @imashawanninayaka9516 3 роки тому +4

    🐔😎 = යශී ඔයා හරි චබී
    🐔😍 = අනූ ඔයා හරි ෆනී
    🐔😎 = මේ මට සින්දුවක් මතක් උනා
    🐔😍 = මොනවද අනේ බුචී ... ඔයාට කොහෙන් හරි සින්දුවක් එනවා නේද කටට.. අනේ පොඩ්ඩක් කට වහ ගන්නකෝ...
    🐔😎 = ඕකනෙ බැරි... 😁😁😁
    අපිට ඉතින් මොනවා හරි කමක් නෑ වීඩියෝ එකක් තිබ්බොත්... ඇති... සීරියල් නෙවේ පොල්කුඩු වලින් හරි මොන අටමගුලක් හරි හදලා දාන්නෝ... සුවහසක් ආතල් වැසියෝ බලා ඉන්නවා මේ සමයං බලන්න 😍❤️

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 3 роки тому +1

    Ow ane kammeli kama neti una thenks akki අයියා ...pi bs ...

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍

  • @nipusathsarani
    @nipusathsarani 3 роки тому +1

    හිතුවෙවත් නැති දේකින් නේ කට්ලට් හදන්නේ 😲😲 නියමයි වැඩේ . 👍👍🤩😍🤩😍🤩

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒකනෙ... තව මොනා මොනායින් කට්ලට් හදන්න පුලුවන් වෙයිද මන්දා මේ විදියට. 😀😀😀😍😍😍❤️❤️❤️

  • @piyumibhagyamandakini5122
    @piyumibhagyamandakini5122 3 роки тому +7

    ශා ශා😍 හොද හිතින් සචිනි අක්කලා එක්ක කරපු ෆුඩ් චැලේන්ජ් එක දානවද😑 අපිට ආරංචී🙈

  • @manishahansani7727
    @manishahansani7727 3 роки тому

    මේ වගේ වීඩියෝ බලලා හරි හිත හදාගන්නවා.සතියට වීඩියෝ 2ක් වත් දාන්නකෝ අයියේ පුළුවන් නම්.day vlogs එකක් කරන්නකො.🥰😍😍
    හැමදාමත් ආතල් එකේ ඉමු ❤️❤️🥰🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      තව වීඩියෝස් දාන්න තිබ්බනම් ආසයි නංගි. ඒත් වැඩත් එක්ක වෙලාව තමයි ප්‍රශ්ණෙ. Day Vlogs වගේ සීන් එකක් තමයි අපේ kuchi and buchi චැනල් එකේ යන්නෙ. 😍😍😍❤️❤️❤️

    • @manishahansani7727
      @manishahansani7727 3 роки тому

      @@MagicCompass ehnam goda 😍😍

  • @-wedikawa
    @-wedikawa 3 роки тому +3

    බඩු නැහැ කියලා සැලෙන්න එපා අනේ 😘 ලස්සනයි ආනේ 💚

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ❤️😍😍❤️😘

    • @-wedikawa
      @-wedikawa 3 роки тому

      @@MagicCompass 💚

  • @hirunijayalath3680
    @hirunijayalath3680 3 роки тому +1

    Ayya patan gaththa vidiyanam maru ❤️😁supirii..aniwaren hadala balanw mekanm😋dennama parissmin inna aiyai akki adarei denntama budu saranai❤️😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගී. හදලා බලලා කියන්නකො රහ දැනුනෙ කොහොමද කියලා. ආදරෙයි ගොඩාක් ❤️❤️❤️😍😍😍

  • @shenu4081
    @shenu4081 3 роки тому +2

    shoii ane video eka mn asai oylge videos blanna😍😊Aiya tamai ahinsaka hawa harithee😌😎.oyla dennama newei ekko mn tami hawa hrithee😂😌

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අහා... ඔන්න එහෙනම් ඔයත් හාවා හොඳේ. අපි තුන් දෙනාම අහිම්සක හාවො. 😀😀😍😍😍❤️

  • @rangumrajapaksha5358
    @rangumrajapaksha5358 3 роки тому +1

    Ada video ekath mare maru 😎😎wens vidihe kamak hdl pennuwta gdk thnx denntma good luck

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍😍❤️

  • @CraftAngle1016
    @CraftAngle1016 3 роки тому +8

    මාර වැඩෙන් මරු කෑමක් 🏆️🏆️♥️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඒකත් මාර වැඩක් තමයි නේ? 😀😍😍

  • @memoriescelibretion2240
    @memoriescelibretion2240 3 роки тому +1

    අපේ අම්මා අහනවා මේ දෙන්නා කෑම හදන අයද කියලා 😂 මන් එක තෙරුම් කරන්න ගිහින් දැන් අම්මාට මල පැනලා ඉන්නේ 🤪 අයියයි අක්කායි නම් මරු ආතල් කපල් එකක් ❤️ හැමදාම වගේ ආදරේයී දෙන්නටම පරිස්සමේන් ඉන්න මේ කලේ 😘

  • @yasurikiriella5105
    @yasurikiriella5105 3 роки тому +1

    Adeee mics aran...😍😍akke mixture eke thickness eka ganna biscuit kudi dammat hari...anika oya bola palune gindara wadi nisa man hitanne...mata tawa deyk hituna...oka unu waturen pogawanne natuwa..kiri walin pegewwanm tawat rasa wei neda akki bolee...khma unat oyala dakala mage badaginna wadi wela inne dn...umma dennatama..adarei ahh..😍😍😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      යා යා... මේක දැන් තව එක එක එක්ස්පෙරිමන්ට්ස් කරලා හදාගන්න පුලුවන්. සුපිරි සුපිරි කෑම වර්ග හැදෙයි එතකොට ඔන්න ට්‍රයි කරලා බලලා අපිටත් කියන්න හොඳේ..
      ආදරෙයි ගොඩාක්. උම්ම්ම්ම්ම්මා. 😍❤️😍

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 роки тому +2

    අනේ ඕවා කන්නේ කොහොමද අයියා.. 🤤🤤 මං හිතුවා ඒත් පාන් ,නූඩ්ල්ස් , බිත්තර , කුස් කුස් වගේ මොකක් හරි දාලා අටමගලයක් තමයි කියලා😀😀 බුදුසරණයි❣️❣️😋

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ... අවුලක් නෑ.. කන්න පුලුවන්. පිටි වැඩිය නොදා පදම හරියට හැදුනනම් රසත් මීට වඩා වෙනස් වෙයි. 😀😀😍😍

  • @kumiiRathnayaka9109
    @kumiiRathnayaka9109 3 роки тому +6

    නේද අක්කේ. අයියනම් බය වෙන්න එපා කියනවා.. තෙල් විසි වෙලා පිච්චෙන්න ඔනී අපිනේ..😂😂😂. අදත් මරූ... ජයවේවා ඔයාලා දෙන්නට. ආදරෙයි ගොඩක්💟.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ... ඒකනෙ.... අයියටනම් සෙල්ලම් නේ නංගී..
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍😍

  • @tharindudrajapaksha
    @tharindudrajapaksha 3 роки тому +15

    සැහ් මයික් දෙකක් අරන් 💙 ජයවේවා 🙏

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +3

      හැමදාම ෆෝන් එකට පදිරි වෙන්න ඕනේ නෑ කියලා මයික් එකක් අරන් දැම්මා 😀😍

    • @tharindudrajapaksha
      @tharindudrajapaksha 3 роки тому

      @@MagicCompass එහෙම තමයි දියුණු වෙන මිනිස්සු 💙

    • @sadubridal
      @sadubridal 3 роки тому

      Math dekke kalinma aka

  • @mahelanabeykoon
    @mahelanabeykoon 3 роки тому +3

    ඇති යන්තම් clipon mic අරන්. නැත්තං ෆෝන් එකත් තියන් විදින දුකක්.🔥😍 එක මරු...

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔව් අනේ... ඒක එපාම උනා... හැමවෙලේම අතේ ෆෝන් ර්ක තියන් ඉන්න එපැයි. හැබැයි මේකත් ලේසි නෑ. වයර් ගොඩයි. 🙈🙈😀😀

    • @mahelanabeykoon
      @mahelanabeykoon 3 роки тому

      @@MagicCompass ඒ උනාට ඔහොම ලස්සනයි.. 😍

  • @chamindakumara3868
    @chamindakumara3868 3 роки тому +2

    ඒකත් මරු. හදල බලන්න ඕනේ 👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හදලා බලලා කියන්නකො කෝමද කියලා. 😍❤️❤️

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 3 роки тому +2

    Ana oyala kohoma Hari apiwa balanna Anna Oni hode.athal aka parissaman Inna sathutin Inna Oni hode bs JP thawa video Danna apita live akak Hari Anna Oni 😷😷😷😍😍😍🥰🥰🥰😘😘😘🤩🤩🤩🤗🤗🤗👍👍👍👌👌👌🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අනිවා.. මොන දේ උනත් අනිවාර්‍යයෙන්ම ඔයාලව බලන්න එනවමයි. 😍😍😍❤️❤️❤️😍😍😍

  • @savinikularathne3216
    @savinikularathne3216 3 роки тому +3

    රස පාටයි ඒ කට්ලට්ස් 😁❤️ වයර් වල පැටලෙන්නැතුව කන්ටෝනෙ 😁😁❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      වයර් වල පැටලිලාම ගියත් කන එකනම් නවත්තන්නෙ නෑ. 😀😍😍

  • @malinthajayani3228
    @malinthajayani3228 3 роки тому +2

    කම්මැලිකමේ හිටියේ . විඩියෝ එකනම් හරිම ලස්සනයි . All the best 🖤🖤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 3 роки тому +3

    අක්කා ,අයියා අදරෙයි දෙන්නට.maru oyala denna.පරිස්සමින් ඉන්න.අදරෙයි අදරෙයි ගොඩාක්.oylage vedio enakn balna inne...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍😍😍😍❤️❤️❤️❤️

  • @chamisudu6119
    @chamisudu6119 3 роки тому

    akki mata dana ganna puluwanda ane me cron eka breakfast ekak widiyata kanawane akke meka adanne kiri dalada akki mn kiri ema bon e nathi nisa nestamolt ekka dala kanna puluwanda mn bonne nestamolt withari akke ema aulak naddfa kiyannko akki bs

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      එහෙම අවුලක් නෑ. එතකොට එන රස ඔයාට ප්‍රශ්ණයක් නැත්නම් කිසිම කේස් එකක් නෑ. නෙස්ටමෝට් මයිලෝ ඔයි ඕනෙ එකක් එක්ක පුලුවන්.

    • @chamisudu6119
      @chamisudu6119 3 роки тому

      thank you akki parissaminn inna dennma bs

  • @dammi2264
    @dammi2264 3 роки тому +1

    Shok ne😊😊😊😊😊😊aathal cutlet...miris luunu padamata pari ithiri aathal eke imu....

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 роки тому +1

    ඔන්න බලන්න ආවා.. පරක්කුයි අද ගොඩක් 😭😭😭 සමාවෙන්ඩෝ... ෂා.. පටන් ගැන්ම නම් මරු...🤩❤️🤩 අර පොඩි කාලේ ITN එකේ ගියේ නම මතක නෑ.. ඒ කතාව මතක් උනා...🤩❤️🤩 රූකඩ නටවන්නත් පුළුවන් නේ අයියා ට .. අද පරක්කු නිසා එකම comment එකෙන් අදහස් කියනවා...❤️❤️ අඩේ.. මරු idea එකක් නේ.. cornflakes කට්ලට් 🤩🤩🤩❤️ නටා ගත් වතුර එක්ක අපිත් නටන්න ඕනේද?? අන්න ප්‍රශ්නය 😅😂😂🤣 ඔව් අයියා ඔයා හොදට සැර කනවා අපි ඒක දැක්කා 😅😅 බොරුව දාන්න එපා..😂🤣 කටත් උල් කරගෙන අක්කා කට්ලට් බෝල හදනවා..🥰😂 ෂෝයි අනේ..❤️🥰❤️ වඩේ වගේ වෙන්න ගිය එක දැන් තමයි ලු කට්ලට් උනේ.. අම්බෝ අයියා 🤣🤣🤣😂😂😂 මාර බයයි නේ අක්කා තෙල් එකට.. අනේ සද්දෙ ආවට බය වෙන්න එපා අනේ..😅❤️ අත පොඩ්ඩක් තෙල් බිංදු වැදිලා පුරුදු උනා නම් බය නැති වෙයි..☺️❤️ අනේ රස පාටයි.. නියම කට්ලට් විදියටම තීනවා ❤️🤩❤️ ඔව් හදපු mixer එකට පිටි නැතුව තව cornflakes ටිකක් දැම්මා නම් තව රස වැඩි වෙයි කියලා හිතුනා.. 🤩☺️ වීඩියෝ එක හැමදාම වගේ ආතල් ලෝකයක් 🤩❤️🤩ආදරෙයි ගොඩක්... මං අසල්වැසියා ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ ඒකනෙ. මන් ඒත් රිප්ලයි දාන් එන ගමන් කල්පනා කලා මොකදෑ අද මෙයැයිට උනේ කියලා.
      ම්ම්ම්ම් මොකද්ද ඒ.... සුදු පුංචාද? වැඩේ කියන්නෙ ඔයාග් පොඩි කාලෙයි මගේ පොඩි කාලෙයි එකම වැඩසටහන් ගියාද දන්නෙ නෑනෙ. 🙈🙈😁😁
      රූකඩනම් ඉතින් ආයෙ පුරුදු වෙන්න නටවන එකක්යැ, අපිම රූකඩනෙ. 😀😀
      එදා සැර කෑවෙ චැලෙන්ජ් එකේ සිහිය නිසා අනේ.. ඒක නෝමල් කන්න උනානම් එහෙම මන් කටෙන් කටට සීනී කාලා වතුර බොනවා. 🙈😁😀
      අක්කාගෙ වැඩනම් වැඩක් නෑ කතා කරලා. කෝමද බබා පාර්ට් එක. හැබැයි වෙනදට සාමාන්‍යයෙන් ඔයි බදින වැඩේ කරන්නෙ මන්. මාව තමයි බිල්ලට දෙන්නෙ එයා. 🙈😀
      ඔව් තව කෝන්ෆ්ලෙක්ස් දාන්න තිබ්බා. හැබැයි එහෙම උනානම් කෝන්ෆ්ලෙක්ස් පැකට් එකම මේකට ඉවර වෙනවා. මොන අපරාදයක්ද දෙයියනේ. 😁😁😁
      හැමදාමත් වගේ අදත් පට්ටම ස්තූතියි හොඳේ අපිව බලන්න ඇවිත් ලස්සන අදහස් ගොඩක් එකතු කලාට. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 роки тому

      @@MagicCompass අන්න හරි සුදු පුංචා තමයි අයියේ 😅

  • @mihirankgd978
    @mihirankgd978 3 роки тому +1

    Lunu kapaddi yata thiyna lunu eke bulup eka ain Kenna. Eken thama as deka danna ganne

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීමට. 😍😍😍

  • @shehra793
    @shehra793 2 роки тому +1

    Corn flacks eka kiyada akki
    Eka rasai da ?
    Danna kenek kiyanko?

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 роки тому +3

    මුලින්ම පොඩිකාලෙ බලපු කාටූන් මතක් වුනා..😛😛මේ Loc down කාලේ ඔය දෙන්න අපේ මනසට සතුටක් ගෙනවා මෙහෙම හරි..අපි කන්නෙත් බතුයි පරිප්පුයි ,සම්බෝලයි,පලයි මාරැවෙන් මාරැවට ඉතින්.😞..අයියලා පරිස්සමෙන් ඉන්න.අපේ ගම්වලත් මැරෙනවා අයියෙ කොරෝනා වලින්.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      මේ කාලෙ හැමෝටම අමාරු කාලයනෙ. හැබැයි ඒ අමාරු ගැනම හිත හිත දුක් වෙවී හිටියොත් ඇඟේ ප්‍රතිශක්තිකරණය කෝමත් අඩු වෙනවා. ඒ නිසා හිත සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න තරමට හොඳයිනෙ.
      පරිස්සමින් ඉන්න නංගි. 😍😍❤️❤️

  • @akithwithlutino2312
    @akithwithlutino2312 3 роки тому +1

    Shaa mic aran 😍😍😍 aiyala vitharak newai apith dan parippui bathui, special menu aka thama 😁😁😁ahinsaka hawa kauda kiyala api dannawa akkiyoo😉😉 recipe aka nam maru👍👍 gedara wela parissamin athal ake imu🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඒක තමා හැබැයි ඕනේම දවසක එපා නොවී කන්න පුලුවන් හොඳම රාජකීය මෙනූ එක නේද?
      අහ්. අන්නේකනේ.... දන්නවනෙ අහිම්සක හාවා කවුද කියලා. 😁😁
      ඔයාලත් හොඳ පරිස්සමින් ඉන්න හොඳේ... 😍❤️😍

    • @akithwithlutino2312
      @akithwithlutino2312 3 роки тому

      @@MagicCompass 👍👍🤗🤗

  • @mc2176
    @mc2176 3 роки тому

    අයියා කුකුල්ලු දෙන්නට හඩ කවපු එක නම් සුපිරියටම කරා.😍😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ පට්ටම තැන්කූ 🙈🙈😍😍❤️❤️

  • @samadhiupadhya1225
    @samadhiupadhya1225 3 роки тому +11

    අක්කේ Plastic cutting board පාවිච්චි කරන්න හොද නැහැ ❌
    video එක නම් shoiiii 😍❤️ ආදරෙයි දෙන්නටම 😘❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +2

      අඩේ.... ප්ලාස්ටික් ඒවමනෙ දිගටම යූස් කලේ... 😯
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @SachiandAnu
    @SachiandAnu 3 роки тому +1

    අඩේ කුකුල්ලු දෙන්නනම් මරු ඈ 😀😀😀

  • @tashiyafernando8353
    @tashiyafernando8353 3 роки тому

    Atthatama oe denna maru.man harima asai.youtube awoth hoyanne oyalage videos man.akkita palu na ayya inna nisa.harima nihathamani oya denna akki ayya.jesu pihitai hamadama ohoma fun eke inna .

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අපි දෙන්නටම කිසිම පාලුවක් තනිකමක් නෑ අපිත් එක්ක ඔයාලා ඉන්න නිසා. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍

  • @dilmitharushi960
    @dilmitharushi960 3 роки тому +2

    මාත් heduwa iye.eth.ala thmbun ne hariyt 😁 nethmm rasat thibba 😋amu ala kellk kewunama wede iwaraii 😝

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ... උයන්න ගියාම ඔයි වගේ සීන් වෙනවා සමහර වෙලාවට. සැලෙන්න එපා.. ආයෙත් හදන්න. 😍❤️❤️😍

  • @Nature-eye0701
    @Nature-eye0701 3 роки тому +1

    Wow
    I wish your experiment all success

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      Thank you sooo much. ❤️😍😍

  • @achinisandareka416
    @achinisandareka416 3 роки тому +3

    ලොක්ඩවුන් එකේ හරි ආතල් කිචන් එක පැත්තෙ ආපු එකත් හොදයි එකේත් අමුතු ගතියක් තියනවා.ආදරෙයි කුචී බුචී ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 роки тому +2

    Hemadamth oylge vedio blnne godk sathutin .❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍

  • @sumedalihini2604
    @sumedalihini2604 3 роки тому +1

    Supiri akki ayye paluwe kammli kme hetye niyamai hodeee👍👍👍👍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @7836-m5m
    @7836-m5m 3 роки тому

    වීඩියෝ එක පටන් ගත්තු විදිය මරු 😍❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 роки тому +15

    හායි ඩබල.මේ පැත්තෙ එන්නත් බැරි වුණා.මගේ අම්මා නැති වුණා.කැන්සර් එකක්.මාසයක් ලගයි දැන් 🥺😭🤍.. හරිම දුකයි 😭😭

    • @imaumanjana7040
      @imaumanjana7040 3 роки тому +2

      🥺

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +5

      අනේ... 😔 අපේ සාතිශය සංවේගය නංගි. අම්මගෙ ආදරය ආශිර්වාදය හැමදාම ඔයාත් එක්කම තියේවි.

  • @shakilachamikara2182
    @shakilachamikara2182 3 роки тому +2

    මරු මරු ගොඩ කාලෙකින් වීඩියෝ එකක් බැලුවෙ 🙈🙈

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍

  • @reallifewithlakshika7599
    @reallifewithlakshika7599 3 роки тому +7

    අයියයි අක්කයි තමයි හොදටම කරේ.....
    අයියා හරිම ලම්සනයි අෆ්ෆා.....

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ... 😀😍😍😍❤️

  • @teklamunasingha3675
    @teklamunasingha3675 3 роки тому +1

    Ane adanam Mary mulinma video aka patan gaththa vidiyath harima hodai akatai ayyatai gooooooooooooooodaaaaaaaaaaaaaaak adarei😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍

  • @thanushasiwmini3503
    @thanushasiwmini3503 3 роки тому

    Oyala shok ane.. mn hari kemathi..lagadi oyalage vidio balanna gaththee..e unata dawasama oyalage video balanawa.dan godak balala iwarai.digatama karan yanna. Good luck❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ... ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ලොකූ සතුටක් ඔයා අපිත් එක්ක ඉන්න එක. ❤️❤️😍😍❤️❤️

    • @thanushasiwmini3503
      @thanushasiwmini3503 3 роки тому

      @@MagicCompass 😍❤️

  • @niki504
    @niki504 3 роки тому +7

    අයියා අක්කා ආදරෙයි දෙන්නටම ❣️❣️පරිස්සමෙන් ඉන්න දෙන්නම😘❣️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️

  • @mddulee4409
    @mddulee4409 3 роки тому +2

    ආතල් කිචන් එකේ,,, අම්මෝ මං ආසම දෙන්නා,,😜මේ ඒක හැමදාම කියන්න ඕනෙ නෑ නේද දන්නවනෙ මගෙ ආසම දෙන්නා ඔය දෙන්නා කියලා😍😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ අපිට දෙන මේ වටිනාකමට. ආදරෙයි ගොඩාක්. ❤️❤️❤️😍😍😍

    • @mddulee4409
      @mddulee4409 3 роки тому

      @@MagicCompass 😍😍😍😍😍😍

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 3 роки тому +2

    පටන් ගත්තු විදිහ නම් මරු ඩබල...😘 හදල බලන්නෝනි අමුතු කට්ලට් 😋😋
    ආදරෙයි අක්කා & අයියා 😘❣️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      හදලා බලලා කියන්නකො රහ කෝමද කියලා. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @Kyliee98121
    @Kyliee98121 3 роки тому

    Corona hedila gedara innee.oyalage video serama beluwa gedara inna gaman.🤗.adarei akki aiya dennatama....

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අනේ.... කවද ඉඳන්ද? ලොකු අමාරුවක් නෑනෙ නේද? ඉක්මනටම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ගොඩාක්. ❤️😍😍❤️

  • @vishmithapalihawadane2598
    @vishmithapalihawadane2598 3 роки тому +1

    Niyamai appa meka aniwaryayenma hadala balala rasa kiyannam akki and aiya adarei hamadamath .mata thiyena eka heenayak thamai oya dennawa hambuwena eka ...😘😘🥰😍❤❤❤🥺

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ශා.. ඔන්න එහෙනම් හදලා බලලා කියන්නකො කොහොමද රහ කියලා. අනිවාර්‍යයෙන්ම දවසක හම්බෙමු අපි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 роки тому

    අපිත් ගෙදර වෙලා ඉන්නෙ ඔයාලා වගේ තමයි අපිත් කන්නෙ අඩු පඩු ගොඩක් මැද්දේ අපි සියලුම දෙනාම පරිස්සමෙන් ඉමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ ගොඩක්

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අන්නේකයි. මේ කාලෙ එක්කෙනෙක්ට දෙන්නෙක්ට නෙවෙයි අපි හැමෝටම එක වගේ අමාරුයි. මේ අමාරු කාලෙ ඉක්මනටම ඉවර වෙලා අපි හැමෝටම සුභ කාලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. 🙏
      ආදරෙයි අක්කෙ ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️

  • @nithyagamage6321
    @nithyagamage6321 3 роки тому +5

    Lockdown kale parttime dubbing karamuthee aiye 😂😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      දැනටමත් 'බුචී' කියලා කාටුන් එකකට හඬ කවනවනෙ. 🙈😀

  • @tharuneth4488
    @tharuneth4488 3 роки тому

    අඩේ ඒක මරු 👍කට්ලට් හදන්න පිස්සුවකුත් හැදුනා 😁කන්න නැති උනාට කමක් නෑ 💪ආතල් එකේ ඉමු 💐👌

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අඩේ.... ඔන්න එහෙනම් හදලා කියන්නකො කොහොමද රහ දැනුනෙ කියලා. 😍❤️❤️

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 роки тому +6

    ගොඩක් දවසකින්... අාදරෙයි ❤😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @nelumsewwandi8879
    @nelumsewwandi8879 3 роки тому +3

    Rasa patai maru video ekak 👍👍🌟🌟

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 роки тому

    සරල ජීවිත දෙකක් අප්පා.ආය කියන්න වෙන දෙයක් නෑ.ළඟපාත් හිටියා නම් එනවා මාත් දෙන්න එක්ක ආතල් කිචන් එකේ කෑම උයන්න.කිසිම ලොකුකමක් නෑ.දවසට දෙන්නටම හරියන්න ඕනි❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... දවසක එන්න. අපි උයලා කමු මොනා හරි. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට මේ දෙන වටිනාකමට. 😍😍❤️

    • @sarajayasundaratv
      @sarajayasundaratv 3 роки тому

      @@MagicCompass අනිවා එන්නම්.නුවර පැත්තෙ එහෙම ආවොත් කියන්න ඕනි හොදේ

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 роки тому

    🙅‍♀️නියමයිනේ aniwarenma hadanawa ada patan gathta vidihanam maru 😍🤭 adarei hemadamath dennatama adaren sathutin parissamata inna dennama parippui bathui hari kamak na vedio ona akke ayye ❤️😍🥰🇱🇰💑

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා.... හදලා බලලා එහෙනම් කියන්න හොඳේ රස කොහොමද කියලා. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️❤️❤️

  • @rukikaushalya6465
    @rukikaushalya6465 3 роки тому

    Ane sirisomai siriyalathai kohenda gaththe akkiyo..athal kitchen eke vedio nan niyamai ane akkayi aiyai dennama niyamai dennatama budusaranai ehenan ithin hemadama api athal eke imu..😁❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      Tori House කියලා කඩේකින් ගත්තේ. අම්බානෙක තැන්කූ හොඳේ නංගි අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️❤️

  • @hsuhadasili1031
    @hsuhadasili1031 3 роки тому +3

    Maru dabala adarei akki and aiya💗💖

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 роки тому +6

    ඉලග එක day වොල්ග් එකක් වෙනවට ආස අය කෝ.🥰

  • @nayomidarshika5888
    @nayomidarshika5888 3 роки тому +1

    Maru aa pissu dabala. Adarei hode. ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍❤️❤️❤️😍😍😍

  • @sasikaruwanka6061
    @sasikaruwanka6061 3 роки тому +1

    අඩෙ නියමයි අය්යෙ. පරිස්සමෙන් ඉන්න ඔයාලා❤️ හොදෙ. 😂😂😂 අඩෙ අලුත් මයික් ඩෙකක් අරන් එල එල ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔයාලත් හොඳ පරිස්සමින් ඉන්න හොඳේ... ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍❤️😍

  • @roshshali8182
    @roshshali8182 3 роки тому

    Maru maru e katlat 1th. Good luck akki & aiya adarei dennatamaaaa ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️

  • @udanihansana181
    @udanihansana181 3 роки тому

    Cereal walin waffles hdnn puluwn wei akki. Flour wenuwt cereal powder dala. Video ekkt hdi kyl hithnw. Thawa idea's dala try krl balala apit lssn video ekak genna. Love you akki and ayya.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ....ගොඩාරියක් ස්තූතියි නංගි මේ අයිඩියා එකට. අපිත් ට්‍රයි කරලා බලන්නම්කො. ආදරෙයි ගොඩාක්. 😍😍❤️❤️❤️

    • @udanihansana181
      @udanihansana181 3 роки тому

      @@MagicCompass ❤❤❤❤❤

  • @dilinidinethma6245
    @dilinidinethma6245 3 роки тому +1

    සුපිරි

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාක් ස්තූතියි ❤️😍😍

  • @prabathmangala5316
    @prabathmangala5316 3 роки тому +1

    Sha marune aththtama hithuwa soya walinwath da kyala meka ita wda supiri khmat experiment karala krala yashi akka thadiya wage wei.khma unat inna tika api athal eka imu.adareiiiiiiii🥰😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      අඩේ.... සෝයා වලිනුත් පුලුවන්ද කියලා හොයලා බලන්න ඕනේ.
      ආදරෙයි හොඳේ අපිත් ගොඩාක්. ❤️😍😍❤️

    • @prabathmangala5316
      @prabathmangala5316 3 роки тому

      @@MagicCompass soya pegenna unu wathura danna ekatama lunu tikak dala ita passe wathura perala hodata mirika gnna akke.passe grinder ekata dala chuti kali wenkan grind kragnna.iguru sudu lunu rampa karapincha lunu okkma dala ekatama ala tikakut danna pluwan paste eka hdagena bola kragna.harima rasai.hadala balannako.🥰😍

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 3 роки тому +1

    Adath supurudu widiyata awa athal kitchen eka balanna. Adarei akka and aiya 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      සාදරයෙන් පිළිගන්නවා ඔන්න. 🙏🙏
      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️

  • @arangikaranasingha2193
    @arangikaranasingha2193 3 роки тому +1

    Kema kotanada api etana atal kican 1 n witarai

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ... 😍❤️❤️😍

  • @ASH-ss6yg
    @ASH-ss6yg 3 роки тому +1

    Oyala denna hari shoii ane..💙💙💙💙

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @adithyaweerakoon9646
    @adithyaweerakoon9646 3 роки тому

    Corn flour wenuwata corn flakesma blend krl dammanm rotee rasa wenas wennath thybba...😉 aaai try krddy salaka balandooo....😊

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ඔව්. ඒක හරි. හැබැයි අපිබය උනා එහෙම කරලා කෝන් ෆ්ලෙක්ස් පැකට් එක මේකටම ඉවර වෙයි කියලා. 😀😀
      හදලා බලලා කියන්නකො කොහොමද රහ කියල. 😍😍

    • @adithyaweerakoon9646
      @adithyaweerakoon9646 3 роки тому

      @@MagicCompass anna eekath pasnayak.. mee kale hatyata tv bala bala hry kanna thyena ek aparade kudu krhm..😂😂 .... dennama paryssmin inna... ayyagei akkagei hama video ekk wagema balala thyeno... eth mee frst time oyalata cmmnt ekk daapu... hythe prshna thyeddy oyala dennage v baluwahama prshneth amathaka wena welawal thyenawa.. adarei dennatama..❤️

  • @daybyday_wee
    @daybyday_wee 3 роки тому

    Luunu miris dala athule paste eka hadagena biscuit kudu wenuwt cornplex wla dawatala Badala blnnko crispy chicken wge thiyewi ✨💕

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අන්න තව මරු මරු අයිඩියාස්. පට්ට. 😍😍😍❤️❤️❤️

    • @daybyday_wee
      @daybyday_wee 3 роки тому

      @@MagicCompass ayye me video eka patan gttu widiha niyamai siriyawathilath ekka , puluwn nm athal kitchen eke video ptn gddi hamadama eyalath ekka ptn gnnko

  • @surangirajapaksha6866
    @surangirajapaksha6866 3 роки тому

    Ane mge akki aiyai sok thnk aka aka aluth wensakm krala kema hdanwat parissmin inna

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍😍❤️❤️❤️

  • @supunmawathakumbura2045
    @supunmawathakumbura2045 3 роки тому +2

    Ane aiye oyt khmd ochchere sata pata gala wachene kiynne katet enne🤔🤔🤔mnw genawath manan hamedame oylge vedio blnw theruwansarenai oyl 2nnatai chuttai eyl paule hamotemai😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      අනේ මන්දා මල්ලි ඉතින්. ඔහේ කටට එනවා. මාත් කියලා දානවා. 😀😀ගොඩම් ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️

  • @Nawodi_Sankalpana
    @Nawodi_Sankalpana 3 роки тому +1

    Sachini akkath ekka karapu food challenge eke vlog 1a danne kawadatada.🤔🙄🤔Ada video ekath supiri.❤️😘😍

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ගොඩාක් ස්තූතියි. ඒක ඉක්මනටම දානවා හොඳේ... ❤️😍😍

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 3 роки тому

    බතුයි පරිප්පුයි එක්ක හරි කමක් නෑ කුචීගෙයි බුචීගෙයි ආතල් කිචන් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්න මම.....🥺😍❤️❤️❤️🥰🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      පට්ටම පට්ට ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️❤️😍😍😍❤️❤️

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 3 роки тому

      @@MagicCompass 🥰🥺

  • @මන්දාකිණිදිල්ෂාරා

    Math hadanna oni oka. Rasa patai. 😋😋.

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ශා... හදලා කියන්නකො කෝමද රහ කියලා. 😍😍

  • @dilmitharushi960
    @dilmitharushi960 3 роки тому +2

    Ada bola akka awe aiya tika wellak kuchu kuchu kuchu gewma 😂😂.Akka lassna wela..a eda salon giyne dn mathk wune 😝

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      හෙ හේ... අන්න අහු උනා නේද අක්කගේ ලස්සනේ රහස. 😀😀😀😀

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 роки тому +1

    ඒකත් නරකම නෑ නේද 👍👍😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ඒකනෙ ඒකනේ... 😀😀😍😍😍😘😘😘

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 Рік тому +1

    ලස්සනයි ❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 роки тому +1

    Adareyi ... oylath parissamen ✝️🙏❤ aiya thma hodtma kale 😁 video eka patan ganiddi super 😍🤣

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ.. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @sanduniwijerathna1921
    @sanduniwijerathna1921 3 роки тому

    මටත් ඕනි කට්ලට්....ආදරෙයි අක්කා , අයියා...පරිස්සමින් ඉන්න ..😍❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 роки тому +1

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍😍❤️

  • @fathimabooso8141
    @fathimabooso8141 3 роки тому

    Ada patan gattha widiha hari lassanai aiyata eka lassanata kara 😊😊dennama parissamen inna devi pihitai aiya akki adarei hodeee🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. ආදරෙයි මහ ගොඩාක්. ❤️❤️😍😍😍

  • @harshaniwasana7164
    @harshaniwasana7164 3 роки тому +1

    ආතල් කිචන් සීසන් මරු අප්පා... වෙනසකුත් එක්ක ගතියකුත් තියෙනවා💝

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️

  • @dildill2245
    @dildill2245 3 роки тому

    Akka ohoma relax inne kohomd deiya 😊😊😊😘😘😘❤️❤️❤️❤️ puduma adaryk thiyenne...dennarama wish karanw adrei godak...stay safe akki

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️😘😘😘😘😘

  • @madushikasundara7921
    @madushikasundara7921 3 роки тому +1

    Ane oya denna niyamai akke aiyee😍😍 okath godak rasa athi neda 😍😋😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 роки тому

      ගොඩාරියක් ස්තූතියි නංගී. අපේ පදම ටිකක් අවුල් ගියා. නැත්නම් තවත් රසට එන්න තිබ්බා. ❤️😍😍