Aiya and Yashi nice vlog! Apeth naadayo innawa puttalame. Btw ahamben gihin oyalage parana q and a vlog eka baluwa. Oyala ara love story vlog eka kalada? Nattam Mata miss wunada...
Notification ek awa gaman balanna one unath wessa hind balaganna bari una..ammoo dan thamai beluwe..ඇබ්බැහිවෙලා ඉන්නෙ මේ වීඩියෝ වලට...😍😍 Aiyage kata thamai kata...😁🤭 Parissamata inna dennama...ආදරෙයී....🤩🤩❤️
මිනෝලි කියන්නෙ ඔයාලගෙ හොද යාලුවෙක් හොද කෙනෙක් . එයාගෙ හැසිරීමෙන් ඒක හොදට පේනවා එයාලගේ ගෙදර අයත් හරිම හොදයි වගේ ❤️❤️❤️❤️❤️
හරියටම හරි 😍❤️❤️😍
නිදි මත වෙලාවක බැලුවේ..නිදිමතත් ගියා අනේ ඔයාලගෙ කියවිල්ල අහලා😁😁 ආදරෙයි ඈ❤😘
අඩේ.... 😀😀😀 ආදරෙයි අපිත් අම්බානෙක. 😍❤️❤️😍😘
Pregnant අම්මා කෙනෙක්ව අයියා යි අක්කායි ගිහින් සතුටු කරපු එකම පිනක් ඉතින්😍.. අම්මෝ බව්වෝ කියන්නේ පන වගේ තමයි.❤.එ් අාදරේට ගහන්න අාදරයක් තවත් නෑ.. හොද යාලුවෝ දුර ඉන්න එකෙත් විනෝදේ තියෙනවා ,ට්‍රිප් එකක් වගේ ගිහින් එන්න පුලුවන් නේ...😍
සිරාවටම. සතෙක් හරියට ෆිට් උනොත් ඒ ෆිට් එක මාර ශක්තිමත්. ඒකයි සත්තු හදන එකේ දුකම කෑල්ල. උන් මැරුනම ඒක දරාගන්න එක මාරම අමාරුයිනෙ.
ඔව් ඈ... අනිත් එක ලංකාව වටේම යාලුවො ඉන්න්වනම් ඒක පට්ටම ගති. එතකොට කොහේ ගියත් යාලුවොනෙ. 😍😍😍❤️
අයියගෙයි අක්කගෙයි ගතිගුණ නම් කියලා වැඩක් නෑ මාරම හිත හොඳ කපල් එකක්💯👌ඒක අපිට කතා කරන වචන වලින්ම තේරෙනවා💯💗හැමදාම ඔය හොඳ ගති ගුණ තියා ගන්න අයියේ අක්කේ අද කාලේ මිනිස්සුන්ගේ නැතිම ලක්ෂනේ ඕක තමා ඒ අතින් ඔයාලා Great💯බුදු සරණයි,ජේසු පිහිටයි.🙏❤.
අනේ... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට පුදුමාකාර ශක්තියක්. 😍❤️❤️😍
ඔයාලා දෙන්නා මාරම චම් සරලයි... දැක්කාම එහෙම වුනාම හොදයී කියලා හිතෙනවා..... වෙඩිමකට ගියා වුනත් බොරු ශෝ නෑ එක මරු.... පට්ටම ඩබලක් අදරේයී 😘😘😘
අඩේ.. පට්ටම පට්ට ස්තූතියි නංගි අපිට මේ දෙන වටිනාකමට. ආදරෙයි අම්බානෙකට 😍😍😍😘😘😘❤️❤️❤️
අදත් මරු ඉතින් 😍 කොහෙ ගියත් කෑම තමයි 😍 ආදරෙයි දෙන්නටම. අයියගේ කතා තමයි මරු අප්පා හිනා වෙලා මැරෙනවා 😍
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️😍😍😍
කනපිට ගහන්න ඉගනගත්තා 😃😃😃😃 ආඩේ තැබිලි අල්ලපු විදිය වැරදියි ඔය වැඩේ කරලා අපෙ පැත්තේ නැද්ද කෙනෙගගේ ඇහැ නැති උනා මුනට තැබිලි වැටිලා
පුත්තලම දීවුල් පුත්තලම කෙක් අද නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔකොකොම කැම විතරයි
එයාලා දෙන්නාට happy anniversary 🍾🍾🍾🥂🥂🥂🍰🍰🍰🍨🍨🍨 ජය වේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
අහම්ම්බෙන් තමයි වීඩියෝ එකක් බැලුවෙ ඔයාලගේ.ඔන්න මන් දැන් subscribe kara.නියමයි අනේ.ශෝයි.එපා වෙන්නෑ..ඕනෙම තැනක් ආතල් කරගන්න දන්නවා.කුචී බුචී.👍👍💃🍧🥚🍠🍝️🥪🍔🍍🍌ඉන්න තැන කෑම තමයි.
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️❤️😍
මේක නම් මරු😍😍 හිනා වෙවී මුළු video එකම බැලුවේ. වම්බටු ටික අයියගෙන් ගන්න වෙලේ යශීගෙ තිබ්බ පෙරේත හිනාව 😂😂😂 අම්මෝ
වම්බටු විතරක්යැ කජුත් ගත්තනේ හොරා වගේ... 🙈🙈😀😀
Ane ekanm supiriyakma thma...❤❤Apith puththalm gihin awa wage....Dnnam aiyalage paule aiyala ekkma inwa wage dannenne...😘😘😘😘😘😘😘
අපි ඔක්කොම එකම පවුලක් තමයි නංගි. ❤️❤️😍😍😘😘❤️❤️😍😍😘😘
ඒ ගොල්ලොට වැස්සක් වැහැල පෑව්ව වගේ වෙන්නැති😂...තරහ වෙන්න එපා විහිලුවක් පමණි💞
හෙ හේ... හැබැයි පස්සෙ වැස්සට හුරු වෙලා තව දවසක් දෙකක් වැස්ස නවත්තගන්න හැදුවෙ. 😀😀❤️😍
P@@Kuchiandbuchi
අනේ ශොක් අනේ එ අයියයි අක්කයි එයාගෙ පවුලේ අයත් මරු,අයියගේ කතා තමා සුපිරි 🤣❤❤ ආදරෙයි හැමදාම
පට්ටම පට්ට තැන්කූ වේවා නංගී. ආදරෙයි ගොඩාරියක් ❤️😍😍
@@Kuchiandbuchi ❤❤❤❤❤
ගාල්ලේ සමුගෙන යන විට කියන ප්‍රසිද්ධ කියමනක්; කරපු කියපු සියලු දේවල් වලට පිං සිද්ධ වෙච්චාවේ. 🙈❤️
ඒක මගේ කටේ නිතරම වගේ තියෙන වචනයක්. 😀😍❤️
@@Kuchiandbuchi අපේ තාත්තා ත් ඕකම කියනවා කොහේ ගියත් අන්තිමට 😂🙈
හරිම ලස්සනයි අයියේ අක්කි. ඇත්තටම මානසික සතුටක් ගෙන්න පුළුවන්නමි එක මාරම වැඩක් . ඔයාලගෙ විඩියෝ හරිම ලස්සනයි . එවා බලද්දී හිතම නිවෙනා හිනා වෙද්දී . 😍 අක්කි අයියගෙ වැඩ වලට සුබ පතනවා. 🙏😘
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍💕
අදත් මාර ලස්සනයි❤️ බල්ලෝ දෙන්නනම් මරු❤️🔥 පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️❤️ ආදරෙයි දෙන්නටම❣️
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️
Maru gamana,❤️ kohe giyath kama neda oylta🤭 suprice eka nan maru,sathutui oyla gana.adarei hamadamath.
හෙ හේ... ආයෙත් අහලා... කෑම එක්ක ආත්මගත බැඳීමක් තියෙන්නෙ. 😀😀
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
හිරිමල් වැස්සක් පූදින
හැන්දෑ යාමෙක සුවවිද
සිහියට නැගුනෙමි හනිකට
පදවැල් අමුණා ගොතන්න😘
මුහුණට හමුනොවුණු රුවක්
හිතට වැදුණු චරිත දෙකක්
ජීවිත රහ විදි යුවලක්
කුචී බුචී මරු ඩබලක්❤
බලා හිදිමි එනතුරු යළි
ආතල් කෝටියක් අරන්😍
✍️නිරෝ😘😍
අඩේ.... හරිම ලස්සනයි මේ පද වැල. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපි වෙනුවෙන් මෙච්චර ලස්සනට වචන ගැලපුවට. 😍😍❤️❤️
@@Kuchiandbuchiඅනේ ගොඩාරියක් ආදරෙයි අක්කි ,අයියා දෙන්නටම😘😘😘😘😘😘😘
@@Kuchiandbuchi ඔය දෙන්නා ගැන ඇත්තටම හිතේ තිබුනු අවංක හැගීම පද පේලි ටිකකට ගැලපුවා අක්කෙ,අයියේ😘😘😘😘😘
E couple ektath nirogimath babek labenn kiyla prarthna krnwa ... ane balu patiya paw aane aiya ekka yalu unane ikmnta ... adareyiii hamotma ❤
ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️😍😍😍
අනේ ශෝක් 😊😊😊 බලු පැටියා තමයි හොදටම කලේ ❤❤❤❤😘😘😘😘
🥰🥰🥰❤️❤️❤️😘😘😘
මරු අනේ බලන්න බලන්න ආසයි . අනේ ඔයාලාගෙ වීඩියෝ බලන්න මන් ලගදි පටන් ගත්තේ සමහර ඒවට මාත් comment දැම්මා ඔයාලා පරණ වීඩියෝ වල comment වලට reply කරන් නැද්ද.... 😍😍plz reply me mn aaasai oyalagen reply ekak enavata love you both
දැක්ක ගමන් අනිවාර්‍යයෙන්ම රිප්ලයි කරනවා... ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
අනේ.... best wishes... මිනොලි අඬද්දි මටත් සතුටට ඇඬුනනෙ ☺️ බබීටත් බුදුසරණයි
😍😍😍❤️❤️❤️
අනේ හරිම sweet 🥺🥺🥺🥺 හිනාව, කෑම කැන්දාගෙන එන සිංහලෙන් කරන channel දෙක magic compass and kuchi Buchi 🙈🇱🇰🍁🦄😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... ❤️❤️😍😍❤️❤️
අනේ pregnant අක්කි ලස්සන වෙලා.😘 dron ඕනනෑ අනේ..ඔය තියෙන්නෙ ලස්සනට වීඩියෝ එක ..❤️❤️
ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️
Congratulations minoli & shalitha 💐💐onna api oyalage wedding ekatath awa, anniversary party ekatath awoo 😍😍 apith oyalath ekka puththalame giya wage denune 😊😊 akki, aiyai yanne kothanada kema ethana😁😁 ada video ekath lassanai 🤗🤗 api athal ake imu 🤗🤗
ඇයි ඒ විතරක්යැ.. එන්න ඉන්න පොඩ්ඩගෙ ජෙන්ඩ රිවීල් පාටි එකටත් ආවනේ. තව ටික දවසකින් පොඩ්ඩා ආවම එයාව බලන්නත් එක්කන් යනවා.
ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍
@@Kuchiandbuchi ah ow ne eka amathaka una, 😜😜ah api balan innawoo chuti petiya balannath 🤗🤗
මන් ආසම කුචිගේ විහිළු වලට..කොල්ලා නම් හෙන ආතල් පොරක් වගේ...❤️❤️❤️😘
කුචීද බුචීද? කොල්ලා බුචී.. කෙල්ල කුචී... කොහොම උනත් පට්ටම තැන්කු වේවා. ❤️😍😘❤️😍😘
අදත් මරු..... පරිස්සමින් ඉන්න..
අපි ආතල් එකේ ඉමූ😂😂😍 ආදරෙයි..
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
Aiya and Yashi nice vlog! Apeth naadayo innawa puttalame. Btw ahamben gihin oyalage parana q and a vlog eka baluwa. Oyala ara love story vlog eka kalada? Nattam Mata miss wunada...
නෑනෙ... ඒක තාම කලේ නෑ.. ඒ උනාට ඉතාම ඉක්මනින් ඒක දානවා. බොහෝවිට තව සති තුන හතරක් යන්න කලින් ඒක එයි. ❤️😍
අපේ කුචීටයි බුචීටයිත් ඉක්මනින්ම දරු සුරතල් දකින්න ලැබෙන්නෙයි කියල පාර්තනා කරනො හොදේ
Lassanai video eka superb good luck 👍👍👍👍❤️❤️❤️❤️
❤️❤️😍😍❤️❤️
Kuchi Aiyage new recipe eke thama පොල් ලෙලි badume🥰🥰😍😍😀😃😃😃😅😅
මාත් දැන් පිස්සුවෙන් වගේ බලන්නේ ඔයාලගේ වීඩියෝ අනේ....😍😍😍
ගොඩාක් ස්තූතියි 😍❤🙏
@@Kuchiandbuchi 😘😘😘
Adath maru video eka. ආසාවෙන් beluwe. Kohe giyath parissamata thamath covid hemathenama thiyanawa. Parissamin inna bs. ආදරෙයි oya දෙන්නට. 🙏🙏🙏😘😘😘😘
අනිවාර්‍යයෙන්ම. පරිස්සම තමයි අංක එක. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක්. 😍❤️😍
අඩේ තමා මරු අඩේ😉..අර සිංදුව මොකක් ද කියන්නේ ..මන් කුතුහලයෙන් ඉන්නෙ 😂 ඔයාල දෙන්න මරු .ආදරෙයි
Congratulations and celebrations සින්දුව.
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
Ane akke oyala shook appa. Hemadama vidiyo dandako ane.aiyage kiyavillai akkage hinawai shook. Oyala diha baladdi hema prashnayakma amathaka wenawa. Adarei pelenna.🤗🤗🤗🤗🤗
අනේ.... ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
Kohe giyath kema thma. Maru apith පුත්තලමේ awa wage. ♥️♥️♥️♥️😍😍😍
ඔයාලත් එක්කගෙන මේ ගමන යන්න ලැබුන එක පට්ට සතුටක්. 😍❤️❤️
අම්මෝ අයියේ ඔයානම් මරු😂😂😂 ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න 😍❤❤
👌🤩❤️❤️❤️😂
@@nethusworldsl5339 😂❤
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
Ane ammo ape pththe avithne.api puththlme anamduwe .adrei denntm godk 😍
අඩේ.... 😍😍😀
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍😍❤️❤️❤️
Notification ek awa gaman balanna one unath wessa hind balaganna bari una..ammoo dan thamai beluwe..ඇබ්බැහිවෙලා ඉන්නෙ මේ වීඩියෝ වලට...😍😍
Aiyage kata thamai kata...😁🤭
Parissamata inna dennama...ආදරෙයී....🤩🤩❤️
ආ ඒකට කමක් නෑ අනේ... කොහොම හරි බලන්න ආවනෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😍😍❤️❤️
ගිය සතියේ ගාලු ගිහින් ඔයපු තැඹිලි බීව්වා. මේ සතියේ පුත්තලමේ ගිහින් තැඹිලි බීලා ඇඹරැල්ලා කාලා දං කාලා. නියමයි . පට්ට. හැමදාම වගේ ශාලිත අයියායි, මිනෝලි අක්කියි, යශී අක්කියි සහ අනුරාධ අයියායි සමගියෙන් ආදරයෙන් ඉන්න. ආදරේයි ඔක්කොටම . ආදරේයි. හැමදාම වගේ ආතල් එකේ ඉමු.
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤️❤️❤️😍😍😍❤️❤️❤️
Mn dekkama supirima cupple ekk aneee oyala denna hemadaama sathutinn inna onii budusaranai 🌹🌹💕💕💕💕
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍❤️❤️❤️
මිනෝලි අක්කාට නීරෝගී සුව අත් වේවා !!!! පරිස්සමට ඉන්න දෙන්නම ❤️😍😘💑
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
තැඹිලි 😭😭😭😭😭😭 වෙන කොහේවත් නැති ලංකාවේ රස ❤️
වත්තෙ තැඹිලි ගහක්, පොල් ගහක් තියෙනවනම් ඒ ගෙදර මාරම පෝසත්. 😍
ඉස්සෙල්ලාම කියන්නෝනෙ සොරි කියලා ...😪😓..මං ආසම වීඩියෝ මිස් කරාට සමාවෙන්න. හුඟාක් වැඩ තිබ්බ කාලයක් මේ ටිකේ එක්සෑම් ඉවරයක් නැතුව...ඉටපස්සෙ ටිකක් අසනීප ගතියෙන් තව සතියක් ගෙවුනා ... අද වැක්සින් එක ගත්තා 😂😂😂😢 දැං මේ අත එල්ලං ඉන්න ගමං .... ඒ අමාරුව අඩුවුනා ඔයාලගෙ විඩියෝ එක බලද්දී ඔයාලා එක්ක මාත් ඉන්නව වගේ දැනෙනකොට😍🎀....හරිම ලස්සන මරේ මරු ට්‍රිප් එක. ඇත්තටම හුඟාක් හොඳ පව්ලක් . මං කොහෙහරි ගියාමත් ඔහොමයි සත්තු මාව වටකරගන්නව. ඇත්තටම එයාලා තමයි අවංකම...ඒ පව්ලෙ හැමෝම සතුටින් ඉන්නෝනෙ පරිස්සමෙන් . ඔයාලා දෙන්නත් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.😍😍😍😍...මාත් එක්ක තරහවෙන්නෙපා 😢😢😢😢😢...ගොඩාක් ආදරෙයි ...🌟
අඩේ.... මොකෝ අසනීප සීන් එක. දැන් ඔයාට කොහොමද නංගි. ඔයාගෙ කමෙන්ට්ස් නැතුව පාලුනම් දැනුනා.. ඒත් ලොවෙත් තරහා වෙන්නෙනම් නෑ නංගි. එහෙම තරහා වෙනවද අනේ හොඳම යාලුවො එක්ක. ආදරෙයිනෙ අපි හැමදාමත් ❤️❤️❤️😍😍😍❤️❤️❤️
9:03 මටත් ඔය පිස්සුව තියෙනවා. ගෙදරකට ගියාම එහේ බල්ලෙක්🐶 හරි පූසෙක්🐱 හරි හිටියොත් ඌ ඉදලා ඉවරයි. වඩා ගෙනම තමා. අන්තිමේ අපි එහෙන් එන්න හදනකොට ඌ නෑ හොයාගන්න. ඒ තරමට හුරතල් කරනවා. අනිත් දවසේ ඒ ගෙදරට ගියොත් ඌ යනවලු. අපි ආපහු එනකං එලියට එන්නේනෑ. 🤣🤣🤣
ඔව් ඈ... මාත් හෙන ආස වැඩක් බල්ලෙක් පූසෙක් හුරතල් කරන එක. පූසොනම් ඒ උනාට හෙන ආඩම්බරකාරයොනෙ. ලේසි නෑ ගොඩක් පූසොන්ගෙ ලඟට යන්නවත්. බල්ලොනම් ඉක්මනට ෆිට් වෙනවා. 😍😍
හේ අක්කියො අයියො ♥️♥️♥️♥️ ඔන්න පලවෙනි එක දැම්මා 😁😁 අනෙ දෙන්නගෙ විඩියෝ එකක් එනකන් ආසවෙන් හිටියෙ ♥️♥️♥️ ආදරෙයි දෙන්නටම බුදුසරනයි 😊😊😊😊
අඩේ... පට්ටම පට්ට තැන්කූ නංගී. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️
Math avooo ..😘😘😘
Enakan hitiye video ekak 😍😍😍
Adareei dennatama 🙂🙂🙂🙂
ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Happy anniversary shalitha aiya & minoli akki..❤️❤️ara amma sathutu karata aiyatai akkitai pin ❤️❤️🙏🙏
😍😍❤️❤️😍😍
😁😁😁😁👏👏❤ mara joli appa .ආසම කෑම ටිකක් තිබ්බා අදත් .දං එහෙම මෙහේ තියෙනවා දං
දං කාලා තමයි දැන් ජීවත් වෙන්න වෙන්නෙ. 🙈🙈
@@Kuchiandbuchi ඒකනම් ඇත්ත අනේ.job ne.🥺🥺 kiya wedk ne
වෙනදා වගේම මේ වීඩියෝ එකත් පට්ටයි❤️😍
ආදරෙයි දෙන්නටම ❤️❤️
පට්ටම පට්ට තැන්කූ වේවා. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Oyalage video harima funny oyalage video baluwothnam hina wela enna ba a tharamatama oyala hari hodai godak adarei❤❤❤❤❤❤
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි අපිට දෙන මේ හයියට. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️
Happy wedding anivessary to you 🥰🥰
😍❤️
ඒකත් මැරු ❤️ මිනෝලි akkata සුභ පතනවා congratulations බුදුසරණ ඔයාලට
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
Denna kohe giyath athal😁😁 kohe giyath parissamen aiya akka sathutin inna budu sarani💖adrei akki and aiya💗💖 wenna inna ammatai thathata subapathum
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😍😍❤️
Addeee aiyage nindanan maru..ada vidio ekath supiri..lassanaii location..Adarei godaaak adath miss nokara serama vidio eka beluwa love you both..
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි හැමදාමත් අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍😍❤️❤️❤️
අදත් මරු වීඩියෝ එක අයියා අක්කී. ☺☺ ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤😘😘😘😘
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️😘😍❤️😘😍❤️😘
Akkage school eka mokadda😍😍😍😍😍
Rotary International
Hamadama sathutin inna niyamai puththalama lasasanai ayyage katha hari soii ane parissamen inna denna bs..
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️
අපෝ..... බුචිය නිදාගෙන හිටිය විදිහට හිනා ගියා 😀😀😀 අර ඩබලගෙ වෙඩින් එකෙන් නේද මෙ චැනල් එක පටන් ගත්තෙ අපිට මතකයි ❤️❤️❤️ 😍😍😍
පටන් ගත්තෙ කුචීගෙ උපන්දින වීඩියෝ එකෙන්. වෙඩින් වීඩියෝ එක දෙවෙනි එක. හැබැයි ඒ වීඩියෝ එක තමයි ගොඩක්ම හිට් උනේ. 😍❤️😍
මේ දෙන්නට මට වගේ තමා කවම දාවත් කෙට්ටු නම් වෙන්න ලැබෙන්නෙ නෑ ....😂😂😂😂..... මාරම ලස්සනයි අද විඩියෝ එක ... 😙😙😙😙.... .. අර දෙන්නටම සුබම සුබ විවාහ සංවස්සරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .... 🍰🎂💐... බුදු සරණයි
ඔව් ඈ... කෙට්ටුවීම කියන්නෙ ලොවෙත් සැබෑ නොවෙන සිහිනයක්. 🙈🙈😀😀
@@Kuchiandbuchi සිරාවටම මට නම් කොහොමවත් කරන්න බැරි වැඩක් .... 😅😅😅😅.... අපි ඒකත් චැලේජ් එකක් විදිහට කරමුද.... එතකොට වත් පුලුවන් වෙයිද කියලා බලන්න
අදත් මරැ 😍😍😍 ආතල් එකේ බැලුවා ආදරෙයි අක්කි & අයියා 🥰🥰
ආදරෙයි නංගි අපිත් මහා පරිමාණයෙන්.😍❤️
මුලින්ම අර akkitai ayyatai happy wedding anivasary. Video eka patta හොදේ.akki ayyaith පරිස්සමින් enne තෙරුවන් සරණයි 😍❤❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍❤️❤️😍
Harima lassanai adath vedio eka maru mata samahara thanwala hinawa nawaththa ganathth ba aiiya kiyana dewal walata maru anee harima shok harima lassanai bawwo denna shoii ane adarei oyala hamotama hamadamath wage
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😘😍❤️
සතුටින් ඉන්න බුදුසරණයි. ආතල් එකේ ඉම්මු
ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍
Theruwan saranai Minoli Akkitai chuti babatai. Adarei akke aiye. 😘
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
Happy anniversary 😍👩❤️💋👨👩❤️💋👨.kohin giyath kanna labnna .oyala hodata pin karala thiyanawa akai hode bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
පට්ටම පට්ට ස්තූතියි හොඳේ... ආදරෙයි අපිත් අම්බානෙක. 😍😍😍❤️❤️❤️😍😍😍
ලස්සනයි..හැමදාම බලනව අපි.කෑම ජෝඩුව..ආදරෙයි 😍😘
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
Mulinma Minoli akkata aiyatai wish krnwa eyalage 1st anniversary ekata💕 a wge chuti petiyatath ashirwada krnwa prissmn ikmnta enna kiyl😘 yaluwo ekka pawle aya ekka hrima athal eke jollye inna oyla hemadama adarei akke aiyee♥️ a bawwath shook appa...😍❤️🔥
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අම්බානෙකට. 😍❤️❤️😍😘😘
Happy wedding anniversary, Anurada yashi oyala denna shoooi Ana, Aththatama Adath harima lassansi video eka, love you All stay safe 😘😘😘😘❤❤❤❤👍👍👍
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️😘😘😘😘
අනේ අයියලත් බව්වෙක් හදන්නකො අනේ.අර බව්වා හරිම ශෝයි.❤❤♥️♥️
යශී සත්තුන්ට බයයිනෙ. ඒ නිසා තමයි ඒ වැඩේ කරන්න විදියක් නැත්තෙ
@@Kuchiandbuchi hapoii akkiii
So fun. Happy to see people who can enjoy. life it's. a great thing. Lucky to have good friends. Good video. Love u both. T.c. 👏❣❣😛💓✡💓
Thank you so much darling
Love you 😍❤️😘
කනබොන live එක ඇත්තටම හරි ශෝක් මරු වැඩක් අක්කෙ..දිගටම කරන් යමු අයියේ ඒ වැඩෙත්😁😁😁..මම හැමදාම live එක බලන්න එනෝ😍😍😍😍
පට්ටම තැන්කූ හොඳේ ඒ ලයිව් එකටත් සෙට් වෙනවට. ඒ ලයිව් එකෙන් කට්ටිය එක්ක කතා කරද්දි මාරම සතුටක් දැනෙන්නෙ. 😍❤️❤️😍
@@Kuchiandbuchi අනේ ඔව් ඒ වැඩේ හරිම ශෝයි අයියේ..දිගටම කරන් යමු..giveaway එකේ ඔක්කොම steps කරා අක්කි..බලන් ඉන්නෝ අන්තිම වෙනකල්😘😘😘😘😘😘😘
Hi akki & aiya...
Adath niyamai,lassana video ekak ane..parissamen inna one hamoma ❤️..adarei
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
Ea unata sindu nathi aduwa danuna. Yashiyo oaya nam😊😊😊😊😊.kaju tikata wade dunna ganata.apith asawen baluwa. Kohe giyath paressamin lamai. Theruwan saranai. Adarei palenna 😘♥❤💖😍
කජු ටිකෙන් නැවතුන එක ලොකු දෙයක්. හෙ හේ.. 🙈😀😀
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍
අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍😍
අලුත් අම්මටයි ,තාත්තටයි සුබ පැතුම් 🌼🌼
කුචි ♥️බුචි ♥️ ආදරෙයි ♥️
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
ඔහොම කෑම සෙට් වෙන්නේ පෙර කල පින් බලෙන් තමයි.😋😋
එකක් ඉවර වෙන්න තව එකක් .🤤🤤
ආතල් නම් ආතල් කොහේ ගියත් ඩබල.😂
අද තමයි දැනගත්තේ අඩේ එකයි කනපිටයි හැදුන හැටි.🤪🤪
ඒක පට්ට👍
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😍🥰
මේ වගේ නොදන්න දේවල් ගැන ඇත්ත විස්තර අපි ඉදිරියටත් අරගෙන එන්නම්. 🙈🙈🙈😁😁😁
ආදරෙයි මලයා පැලෙන්න 😍😍😍❤️❤️❤️❤️
Ane meka nan maru.apith patta fun akak gaththa oyala nisa adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.bs
පට්ටම තැන්කු හොඳේ... ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
ප්‍රෙග්නන්ට් අක්කිටත් නීරෝගී ලස්සන බබෙක් ලැබෙන්න.😍😍
😍😍😍❤️❤️😍😍😍
ගමකට ගියොත් ඉතින් බඩ පැලෙන්න කන්න දීලා තමයි එවන්නෙ ඉතින් අපෙත් ඔමයි ❤️🤟🙏
අනිවාර්‍යයෙන්ම 😍😍😍❤️❤️❤️
Happy aniversery oya dennatama pinwantha neerogi patiyek hamabawewa kiyala mn mage hadawathinma prarthana karanawa
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️
Thank u 🙏
Ane oyala denna marama nihathamani adaraniya charita 2 🥰🥰boru sho ne yaluwot e wagemai🥰🥰🥰ekai bauwata unat eka denune e adare mila karanna be aiya akki🥰🥰kawadawat waradinne hemadama sathutin adaren nirogiwa jivithaya gatha karanna lebewa kiyala hadawathinma wish karanawa adarei dennatama🥰🥰🥰🥰🥰🥰🥰
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි හැමදාමත් අපිට මේ තරම් වටිනාකමක් දීලා අපිව දිරිමත් කරනවට. මේ වචන අපිට ලොකුම ලොකු ශක්තියක්. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️
මරු අධ්‍යාපනික වැඩසටහන. ❤️❤️❤️
හෙ හේ... 😀😀🙈🙈😍😍😍❤️❤️❤️
ශෝයිම ශෝයි මං මේක බලද්දි මිනෝ අක්කිට බබත් හම්බෙලා ඉතිං කමක් නෑ බුදුසරණ යි ❤️❤️❤️
😍😍😍❤️❤️😍😍😍
Video ekak nthuw paluwen hitiye🥺❤️adrei dennatma❤️🥰
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️
Aiya nm maru.......okkotama budusaranai adarei....😘😍😍😘😘
ආදරෙයි ගොඩම ගොඩාක්. 😍😍😍❤️❤️😘😘😘
Godak lassanai vediyo ekak enakam baan idiye
Bawuwa thama maru adarei godak theruwan saranai hemotama 💗💗💗🙏🙏🙏🙏
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
Ada vlog eka niyamai..kema vlog ekak wagema thamai ne..
මේ ඩබල එක්ක සෙට් උනොත් තනිකර කෑමනෙ. 😀😀
අයියාගෙ කයිය segment එකත් මරු..තව අක්කිගෙ segment එකත් පටන් ගත්තම මුලු සතියම පාලුවක් නැතිවෙයි...ඒකනම් ශුවර් 😁😁😁😘😘😘
මේ සතියෙ ඉඳන් සතියට වීඩියෝස් තුනක් එනවා ඒ කියන්නෙ. 😍❤️😘
@@Kuchiandbuchi අනේ ඒකනම් මරු අක්කෙ..මරේ මරු😘😘❤❤😁😁😁
අදරේයි❤️❤️ ඔය දෙන්නටම....එ family එකටත් අදරේයි❤️❤️ ....❤️❤️
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
polleli baduma badiddi asdekata danena sapa kohomada
ගොඩාක් වෙලා එතන හිටියෙ නැති නිසා ලොකූ අවුලක්නම් දැනුනෙ නෑ.
Happy Anniversary salitha ayya and akka...kuchi buchi nisa aduna gaththe 😁❤️
❤️😍😍❤️😍😍❤️😍😍
මාරයි අනේ අද..අපිත් ඔයාලා එක්ක එහේ හිටියා වගේ දැනුනා ඇත්තමයි..ඒ තරම් හිතට වැදුණා.😌❤නියමයි අයියා අක්කා.අපි ආතල් එකේ ඉමූ😘😘..ආදරෙයි ❤❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍😍😍❤️❤️😘😘😘😘
Video aka beluwa hodai akke.22 mage loku puthage birthday aka.ada mage chuti puthage birthday aka.bs oyala okkotama.parissamata inna
ශා... දෙකම එක ලඟ නේද? දෙන්නටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ❤️❤️❤️😍😍😍
Hamadama wage video eka lassnai adarei dennatama godama godaaak hamadamath 😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍😍❤️❤️❤️❤️
අම්මෝ අර පොටෝ එකේ අයියා පට්ට චූටි 🤣🤣🤣🤣🤣🤣අනිත් අයත් එක්ක බලද්දි
හෙ හේ... ඒ උනාට එතන ඉන්න හද්දම නාකියා මන්ද කොහෙද. 🙈🙈😀😀
අද මරු 🤩 බව්වා ෂෝයි අනේ🙊 පරිස්සමෙන් ඉන්න අයියා අක්කා බුදු සරණයි😘♥️🌹
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
anee shok 💐 පරිස්සමෙන් ඉන්න 💯
බුදු සරණයි 🙏🏻 ගොඩක් ආදරෙයි ❤️
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
අනේ ශෝක් අනේ...හරිම ලස්සනයි..අාසාවෙන් බැලුවා
අනේ ගොඩාරියක් ස්තූතියි අපිව බලන්න ආවට 🥰🥰❤️❤️
Ane aiyai akka bolayai soii ane man asama couple eka ❤️❤️❤️😘😘😘😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිට මේ දෙන වටිනාකමට ❤️❤️😍😍😘😘
😘 ආදරෙයි ඈ❤
Adath video eka supiri ! Athal eka imu...........
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍