Really good video you had shere..I also like to stay clean like this.but still I haven't own house, I'm in hostel.Dreaming for this kind of lifestyle. Thank you. God Bless You...😊😍
I have heard that Friday is not a good day for house cleaning. Sunday would be better. One Tamil girl told me that and since then I use to clean on Sunday.
Very nice I’ve watched most of your videos.. very informative and I lean a lot from you. Aldo your voice is very nice.. all the videos are done tastefully. I recently started a UA-cam channel also, just for fun and I learn things from you to do those as well Keep up the good work and Good Luck..
Hari ma asawen balapu viedio ekk ape jiwithe ta godak hoda dewal ekathu karagana puluwan Oyage wada Hari ma piliweli bedroom tour ekk karana budusarani
Thanks alot for your video. I learnt alot from this. Your bathroom is so neat and clean. I never miss your videos. Keep up the good work akka. You are such an inspiration to everyone. Infact I dropped you an email two months back. Lots of love ❤
පිළිවෙල, පිරිසිදු කම ගැන උපරිමයෙන් දැනෙන්න කියා දෙන්න පුළුවන් මන් දැකපු එකම කෙනා ඔයා විතරයි අක්කේ. බොහොම ස්තුතියි. 🙏🤗🙏
පොඩි ලමයින්ට වගේ අකුරෙන් අකුර ජිවන මග පිලිවෙලට යන්න කියාදෙන ආදරනිය අම්මා.ඔයාට බුදු සරණයි
ලස්සනට පිළිවෙලට තියෙන bath room එක දැක්කම හිත පිරෙනවා, සතුටුයි. ඒ වගේම හැමදාමත් වගේ ඒ ඒ වයස් මට්ටම් වලට අවශ්‍ය වෙයි කියලා හිතලා දුන්න අවවාද උපදෙස් ටිකත් වටිනවා. නිදුක් නීරෝගී සුව ලැබේවා ඔය දෙන්නටම.
ගොඩක් ස්තුතියි අක්කා ඔබේ ආදරණීය අගය කිරීමට
හරිම ලස්සනයි ❤️ වින්ද වේදනාව වෙච්ච මහන්සිය හැම දේකම ලැබෙන සාර්ථකත්වය හරිම ලස්සනයි ❤️
🙏
ගොඩක් ලස්සනයි. ඔයාට ගොඩක් ස්තුතියි.
හරිම ලස්සනයි නංගී .පෙන්නන්න කිසිම අඩුවක් නැහැ ..හරිම පිලිවෙලට පිරිසිදුව දැක්කා..ගෙදර නෝනා කොහොම කෙනෙක්ද මැනගන්නෙ toilets වලින් සහ kitchen එකෙන් තමයි.ස්තූතියි ඔයාට අපිට share කලාට ...👏❤
Thank you akko 🥰🥰
ඇත්තටම හරිම වටිනවා මේ වීඩියෝ එකත් .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ "Bath Room "එක.පිලිවල පිරිසිදුව දැකුම්කළු බව කියලා වැඩක් නෑ .ඔබට අයියාට බොහෝම ස්තුතියී .ඔබ දෙදෙනාට පුතාට බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .
උදේම vedio 1 බැලුවට දැන් තමයි comment කරන්න වෙලාවක් ලැබුණේ..😳 හරිම වටිනවා අක්කේ.. මාත් හුගක් try කරනවා bathroom 1 ලස්සනට තියා ගන්න.. එ්ත් ඉතිං පුතාලා 3ත් එක්ක හරි අමාරුයි..තාම එයාලා පොඩි නිසා..😳 මගේ bathroom 1 ලස්සනට තියෙන්නේ රෑට විතරයි 😜.. අක්කේ පුලුවන් නම් bathroom 1 clean කරන vedio එකකුත් ගේන්න අපිට...බුදුසරණයි ඔයාට..❤😘
Thank u very much aunty මම aunty කතා කරන විදියට හුගක් ආසයි. පරිස්සමින් ඉන්න. ♥️
හරිම ලස්සනයි අක්කා ,ඒක ගොඩාක් ඉස්මතු වෙන්නේ පිරිසිදුකම ,kitchen & bathroom එකෙන් ඒ ගෙදර නෝනා ගැන කියන්න පුලුවන් කියනවනේ,ඒ කතාව හරි කියලා මේ වීඩියෝ එකෙන් ඔප්පු වෙනවා,ඔයාට තෙරුවන් සරණයි අක්කා
හරිම ලස්සනයි. හොඳ පුරුද්දක් මතක තබා ගන්න කියලා දුන්නා ට Thank you
හරීම ලස්සනයි පිළිවෙලයි පිරිසිදුයි සහ ප්‍රියමනාපයි...😊👌
කොහොමද අක්කා මේ දවස් වල ගොඩක් වැඩ වලට හිර වෙලා හිටියේ මම අද තමා අක්කගෙ බලපු නැති වීඩියෝ බලන්න ආවේ. ❤️❤️❤️
ඔබතුමියගේ වැඩ හරිම පිරිසිදුයි . පිළිවෙලයි . ලස්සනයි ...අපේ සමහර කම්මැලි ගෑණු න්ට ලොකු ආදර්ශයක් ...හරිම සතුටුයි අද ඔබ ඉන්න විදිහ දැක්කාම ....
ස්තුතියි ඔබේ අගය කිරීමට 🙏
ආදරෙයි ආන්ටි.වැඩි වැඩියෙන් හරියන්න ඕනා.💐
ගොඩක් ස්තුතියි පුතේ
අක්කේ හරිම ලස්සනයි ගොඩාක් ආස හිතුනා.හැමදාම ත් සතුටින් ඉන්න ලැබෙන්න
හරීම පිලිවෙලයි ආන්ටි.ගොඩාක්ම ගොඩාක් ස්තූතියි අදහස් වලට.❤❤❤
Harima piliwelai akka .thanks so much .apita pennuwata mewa...budusanai...ඔයාල හැමෝටම. සුබ දවසක්
Oya ekka gatha karana sama mohothakma harima wadagath
Puduma danumak laba ganna puluwan
අක්කා අලුතින් කැම් එකකුත් ගත්තද, විඩියෝ කොලිටි එකත් කලින්ට වඩා Sharp and Quality 😍
අනේ නැහැ මල්ලි, පරණ එකම තමයි. සමහර විට bathroom එකේ lighting සහ mirrors නිසා වෙන්න ඇති
ඇ හරිම ලස්සනයි , මෙි දවස්වල අපේ අලුත් ගේ හදනවා, මමත් ලස්සනට පිරිසිදු වට බාත්රෑමි සහ නිවස තියා ගන්නවා , ,
මට හරිම සතුටුයි ❤️
👌පැහැදිලි කිරීමක්
Drawer Liners ගැන කියලා දුන්න එක 👌👌👌👌👌
😀🙏
හරිම ලස්සනයි ඔයාගේ ගෙදර , ස්තුති .
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰
ලස්සනට පිරිසිදුව පිලිවලට තියනවා.😍❤️
Harima ලස්සනයි නංගී . අපේ ජීවිතයටත් යමක් akathu කර ගොඩක් වටිනා vidio akak . බොහොම පින්. බොහොම ස්තූතියි .බුදු සරණයි හැමෝටම
බොහොම ස්තුතියි අක්කා හැමදාම මාත් එක්ක ඉන්නවට
හරිම ලස්සනයි පිළිවෙලයි❤
හරිම ලස්සනයි දුවේ. ඔයා කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. God bless you 🙂❤️
Thank you amma🙏
Harima lassana aunty e wagema bln inath godak asai hamdema pahdilwa kyla dena wdha. Good luck and god bless you aunty and uncle ❤️💐
Really good video you had shere..I also like to stay clean like this.but still I haven't own house, I'm in hostel.Dreaming for this kind of lifestyle. Thank you. God Bless You...😊😍
හරි ලස්සනයි හරි අගෙය් ඉතින් වචන නෑ කියන්න හිතේ මැව්වා ලස්සන ❤️❤️❤️❤️
Harima lassanai akki phon eka athata gattha gaman oyawa dakke godak sathutui oyage bedroom eke video ekath ikmanin aran enna budusaranai akki ♥️
Hariima lassanai. Sameepa rupa pennanawa nm thawath agei. Sthuthiy oba thumiyata... ❤️
හරිම ලස්සනයි.
Godak clean wash room akak .godak hondata organize karala theyenawa
harima lassanai akke. Dakkama hitha pirena harima cham sundadathwayak thiyenawa.. ❤❤❤
Beautiful, this certainly motivates us. Thank you Thanuja dear, may God bless you.
Nice....i like your videos and your ideas ............
Glad you like them!
Harima lassani akki. Godak dewal dana gatta. Thanks. ❤❤❤ I'm mihiri
Oya explain karana Widiya harima asai ahan inna. Oyata niduk neerogi sampanna subama suba anagathayak labewa kiyala prarthana karanawa!!! Budhusaranai duwe oyatath pawle samatath 🙏
ගොඩක් ස්තුතියි. ඔබටත් පව්ලේ සැමටත් බුදු සරණයි 🙏
Your organizing and the tips you shared are really valuable Aunty. Such positive vibes and a classy attitude ❤
හරිම ෂෝක් ❤️
Thanks for sharing Miss lovely video
Very nice and useful especially transfering toothpaste to a bottle
Thank you Savithri for watching the video and taking your valuable time to post a comment!
I really appreciate your work dear
Found your channel accidentally. Very useful. Thank you. 💝
It's very usefull thank you
Wow. හරිම ලස්සනයි
Duwa mata oya ekkakatha karanda aasay.ithin puthe kohomada oyath ekka katha karanne.God Bless You darling.
Mata nam Harima asa hithuna… thanks darling ❤
Aunty dog shelter ekaka video ekak karannako
Good morning beautiful sharing my friend ❤🙏
Thanks for visiting
Good luck akka..💕💞
Oyagen egena ganna dewal godai..
Thank you for your useful video
Bs
Very beautiful and important video.
හරිම වටිනවා.. ❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි 😍😍❤️🇺🇲
💕💕💕💕ලස්සනයි ගොඩා....ක්.ඔයාට ගොඩක් මහන්සියි නේද අක්කියෝ 💕💕💕
ඔයාට තරම් මහන්සි නැහැ නංගි 😢❤️
I have heard that Friday is not a good day for house cleaning. Sunday would be better. One Tamil girl told me that and since then I use to clean on Sunday.
Very beautiful & clean bathroom 😍😍👍
You are grate I love this veediyo thanks akka 🙏😍
හරිම ආසයි දැක්කම❤
Thanks for the video
Very nice and clean wash room!
හරි ම ලස්සනයි, පිලිවෙලයි. ❤️
🙏🙏
miss, hamotama priyamanapa kenek wenne kohomada kiyala video ekak karanna puluwanda
Very nice 👌
Godak lassanai video eka akki
Good luck 👍 💓
Harima watina video ekak
Thank you so much
Very nice.
Video ekak genakan balan hitiye. Harima lassanai aunty. Godaak dewal igenaganna thiyenawa. Aunty explain karana widihata mama godaak asai. Thawa godaak videos genakan balan innawa. USA awoth aunty balanna enawa api. Budusaranai aunty.
Harima lassanai... Piliwelai... Oya gana harima sathutui akka...
Harima lassanai. Piliwelai. Hamadama satutin inna. Teruwan Saranai siyalu Devi rekewaranai..
ඔයාගේ වීඩියෝ හැමෝටම ලොකු උදව්වක්
🙏🙏
Harima vatina lassanama lassana vidiyo akak ....oya vagema hamadeyma ලස්සනයි ....
It's very nice .I love to watch your videos .Thank you so much ❤
Harima lassani ... oyata godak ස්තුතියි ...
Wow so beautiful barth room. Thank U so much for Ur very useful video 🙏 ❤😊
Very beautiful, unique maintenance 💚
Very nice I’ve watched most of your videos.. very informative and I lean a lot from you.
Aldo your voice is very nice.. all the videos are done tastefully.
I recently started a UA-cam channel also, just for fun and I learn things from you to do those as well
Keep up the good work and Good Luck..
Harima lassnai a wagema egena gannath godak dewal thibuna❤
ඔයා පිලිවෙලයි, ලස්සනයි .ඔයා වගෙ ඉන්න ආසයි.
Godak lassanai bathroom design karala thiyena widiya badu thiyena widiya marama lassanai anti 😊💖🤗😍😍
Harima lassanai aunty. Asa hithenawa dakkama harima piliwelai harima creative. Hamadama lassanata nirogiwa inna suba pathanawa ❤
Hari ma asawen balapu viedio ekk ape jiwithe ta godak hoda dewal ekathu karagana puluwan Oyage wada Hari ma piliweli bedroom tour ekk karana budusarani
කියන්න බැරි ලස්සනක් සහ පිලිවෙලක් තියනවා මම කොච්චර ලස්සනට හා පිලිවලට තියන්න උත්සාහ කලත් ගෙදර අනික් අයත් එක්ක හරි අමාරුයි එතකොට ඒව කරන්න උනන්දුව නැතී වෙනවා නේද අනික කුඩැල්ලට මෙට්ට උඩ ඉන්න බෑ කියන්නේ නිකන් නෙමයි නේද
බලන ගමන්...😁😁
Thank you so much❤
Sis, very useful vedeo,
Very nice
Thanks alot for your video. I learnt alot from this. Your bathroom is so neat and clean. I never miss your videos. Keep up the good work akka. You are such an inspiration to everyone. Infact I dropped you an email two months back. Lots of love ❤
Very Organized. Beautiful. I wish you lived close to me🙏🙏🙏❤️❤️❤️
Maybe one day, who knows LOL!
Beautiful and very clean
Harima lassani asahithenva math kamathi pirisiduvata lassanata thiyaganna
හරිම ලස්සනයි අක්කා .❤️❤️❤️
අනේ ඒ ආර්ට් වර්ක් එක පෙන්වන්න
Dawasin dawasa sarathakathwaye ihalatama yanna labewa kiya prarthana karanawa akke..❤❤❤❤
Thank you nangi 👍🙏🙏🙏❤️❤️❤️❤️
Very beautiful👍💐
Bath tab 1 gaththe kohenda
Thank you 💖💐