Brother, I follow you I'm a chef It's been three days since I arrived in Romania Brother, I have learned a lot from you to make this journey a success. Thank you very much
This is the first ever sinhala vdo on this topic i think...great job ...asians in common dont know how to behave onboard a flight...loud phone calls is something very common
Aththatama godak wadagath ...man saudi idala..yaddi...man dekka apee lankawe pirimi aya kama time ekedi mara wadayak dunne guwan sewKayanta...bonna illa illa ..aththatama eyalata tharaha gihin thibba...meyalata bonna kochchara dunnath madi passen gihin mara vidiyata karadara kala...me video eka godak wadagath ..👌👌👌ehema ayata 👋
There is a chance that radio signals sent from an electronic device may interfere with one or more important systems of an aircraft. So should switch off mobile phones and electronic devices
Aiye mam clib 1kat ahuwela inne. Mage yaluwage bick 1kat mam apayakat athsan karala lisen 1kat. Mat rat yanna puluwanda aulak wenwda. Ane mat kiynna meka kagen hari ahala. Naduwaknam dala ne lisen campeni 1kin.
@@Mouryapro ඹයා wheel chair facility එක up grade කරන්න ඹනැ ! Online web site එකට ගිහිල්ලා!! යන එයා ලයින් කොහොමටත්. එකක නෙමෙ!! Travell කරන්න ඉස්සෙල්ලා! නැත්තං ( verbally )වචනෙන් request කරාට ! වෙන්නෙ නැහැ! Specially USA වලට එන transit වලදි! මං USA වල අවු ගානක්! මගේ අම්‍මා තාත්තා එනකොට up grade කරා!! සමහර air lines charge කරනවා!! මට එහෙම වුන්නේ මං one world and American air line ! Frequent traveler නිසා! This is Just for your future information! Priyantha N. Wijesuriya - USA 🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺 Texas
ඹයා wheel chair facility එක up grade කරන්න ඹනැ ! Online web site එකට ගිහිල්ලා!! Manage my itinerary click කරලා! Options ! බලන්න USA වලට යන්නේ එයා ලයින් කොහොමටත්. එකක නෙමෙ!! Travell කරන්න ඉස්සෙල්ලා! නැත්තං ( verbally )වචනෙන් request කරාට ! වෙන්නෙ නැහැ! Specially USA වලට එන transit වලදි! මං USA වල අවු ගානක්! මගේ අම්‍මා තාත්තා එනකොට up grade කරා!!!සමහර air lines charge කරනවා!! මට එහෙම charge කරේ නැහැ! හේතුව මං one world and American air line ! Frequent traveler නිසා! අනික AA Advantage Member නිසා!! This is Just for your further information! Priyantha N. Wijesuriya - USA 🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺 Texas
ඔයාගේ පලමු ගුවන් ගමනද?
මේ වීඩියෝ එක බලන්න👇
ua-cam.com/video/ByNbCG6GmMI/v-deo.html
Hettiarachchi
❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👌👃👃👃👃
@@hettiarachchihettiarachchi904 thank you very much
@@hettiarachchihettiarachchi904 moo
@@DayaniEkanayaka-jd6jd 😊😅 t
Thank you .
මමත් කවදාවත් ගිහිල්ලා නෑ .
අනිත් ලංකාවේ channel flight එකෙන් ගිය හැට් වීඩියෝ තිබුනට කවදාවත් flight manners කතා කරන්නේ .
කාටවත් Touch නොවුන area එකක් මේ වීඩියෝ එකෙන් කතාකලේ 😍
ස්තූතී අගය කිරීමට ❤️
පුතා .ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩාක් හොඳ යි .අපිට හොඳ ට තේරුම් ගියා.ස්තුතියි
ඉතාම හොඳ පැහැදිලිකිරීමක්.👍 බොහෝම ස්තූතියි.
ආයුබෝවන් වාසනාවන්, ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා video එක. නොදන්නා අය දැනුවත් කිරීම බොහොමත්ම වටිනව. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට ගොඩක් පින්සිදු වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා.....!!!!!!!
අලුත් ගුවන් ගමනක් යන සියලුම දෙනාට බොහෝම වැදගත් කරුනු මේ විඩියෝ එකත් එක්ක රැගෙන ආවාට ඔබට බොහොම ස්තුතියි .ජය වේවා .
ආධුනිකයන්ට සහ අනිත් අයටත්.ඉතාමත්.වැදගත් වැඩසටහනක්.දැනුවත් කලාට.බොහොම.ස්තුතියි
Harima wadagath obage adahas thanks
ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි සියලු දෙව් රැකවරණය ලැබේවා 🙏🙏🙏 ❤️💪🙂
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ..
වටිනා දැනුවත් කිරීමක්.ගොඩාක් ස්තුතියි.
හොද දැනුවත් කිරීමක් .ගොඩක් 🙏 🙏🙏
අන්තිමේට කිඋව කතාව නම් ඇත්තටම ගොඩක් වටිනවා
වටිනා පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤🙏
Wow what a vedio . Very useful thanks so much. Very much respect your last comment at the end of this vedio
හොද වැඩසටහනක් .. 🥰🤩🌹
ඉතාමත්ම හොඳ අනාවර්නයක් ස්තූතියි
ස්තූතියි ඔබට.වටිනා දැනුවත් කිරීම ක්
මෙ Gentlemen ගේ travel tips සේරම perfect !! ආයෙ කිසිම වැරැද්දක් නැහැ!
මං නිකං බැලුවා මෙ video එක
මාත් USA ජිවත් වුනාට අවු 24 කට වඩා family එකත් එක්ක.
ලොකේ නොගිය රටක් නැහැ! මෙ tips තමයි මගෙත් තියෙන්නේ !!
Priyantha n wijesuriya
USA
Texas
වටිනා වීඩියෝ එකක් ස්තූතියි
Brother, I follow you I'm a chef It's been three days since I arrived in Romania Brother, I have learned a lot from you to make this journey a success. Thank you very much
අනිවාර්යයෙන් ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤
ආයුබෝවන්, ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා මේ Video එක. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. නොදන්නා අය දැනුවත් කිරීම බොහොමත්ම වටිනව. ඔබ තුමාට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......!!!!!!!
❤🙏🙏🙏🙏👌👌👍👍👍👍
ගොඩාක් වටින විඩ්යො එකක් 😍
ගොඩක්. වැදගත්. බොහෝම. ස්තූතියි. මහත්මයානනි. ජේසු. පිහිටයි. බුදු සරණයි
This is the first ever sinhala vdo on this topic i think...great job ...asians in common dont know how to behave onboard a flight...loud phone calls is something very common
👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻✍🏿
ගොඩක් වටිනව ❤
ස්තුතියි ඔබට වටිනා දැනුවත් කිරිමක්
Tnx..dodak dewal dana gatha..👍👍👍👍
ගොඩාක් වටිනා වැදගත් දැනුවත් කිරිමක් බොහොමමම ස්තුති ඔබට ළඟදි ගුවන් ගතවෙන්න ඉන්න මගෙ කිපදෙනෙකුට මම ෂෙයා කරා එයාලත් දැනුවත් වෙන්න
හොද වැඩසටහනක්
Mama kalin giyath පිටරට me vedio eka asaven baluva thanks .
ස්තුතියි ❤️❤️❤️❤️
ඔබ. තුමාට. ගොඩක්. පින්. මම. යන්නේ. අවරුදු. 11.කට. පස්සේ. ලංකාවට. සයිප්‍රස්. ඉදල. මොකවත්. Matak. නෑ. ඩිව්ටි. ප්‍රි. කොහොම. වැටෙද. ඉලක්ට්‍රික්. බඩු. ගනිද්දී. 😍❤️
Thank lot for description ,
Very nice video budusaranai your are explain very good 👍
Good information. God bless you friend
🙏❤️
Oyage video.harima watinawa.
Aththatama godak wadagath ...man saudi idala..yaddi...man dekka apee lankawe pirimi aya kama time ekedi mara wadayak dunne guwan sewKayanta...bonna illa illa ..aththatama eyalata tharaha gihin thibba...meyalata bonna kochchara dunnath madi passen gihin mara vidiyata karadara kala...me video eka godak wadagath ..👌👌👌ehema ayata 👋
Super Information ✌️
දැනුවත් කලාට බොහොම ස්තුති .වැදගත් වීඩියෝ එකක් .ඔබට ජයවේවා .
සුපිරි 👌
ස්තූතියි ඔයාට ගොඩක් වටිනවා ජය වේවා 👍👍
Good experience sharing other people like this
Mekanam aththatama vatina vidiyo ekak❤❤😊😊
ගොඩක්. හොදයි. දැනුම්. දීමට. ටැන්ක්ස් 👌👌👌👌👌👌
Good advice to all.thank u.
Good information Thanks..!
බොහොම ස්තූතියි
Very informative. Thank you ❤️
Very usefull.thank you
good bless you very very thanks for so much good job. jayama wewa 🙏🏼✈️🙏🏼💯🌹👍🇱🇰🙏🏼🇱🇰✈️
මගෙ තාත්තිත් රට යන්න ඉන්නෙ....මේ vidio එක ගොඩක් වැදගත්...
Thank you 👍🙏🙏❤️❤️❤️
Apita flight ekedi kema dena plates 🍽, sithalata porawanna dema sweaters ahema apita thiyaganna puluwan kiyala samaharu kiyanawa. Eka Aththada?
Ithaama watinaa danuwath kireemak. Thank you!
ආධුනික ayata වැදගත් .
Daiyangi pihitan man 10 sarayak vitara ගියා hama dayakma හොඳ විදිහට kara gatta
Wow
Good video thanks 😊 👍 🙏 😀
Watina danuwah kirimak bohoma sthuti tharuwan saranai 🙏🏼👍❤
lassanata piliwelatama kiwwa....supiri....
Thanks for this vedio
Oba lhumata bohoma slhulhi hoda pahadile kirimak asawan ahagan siteya lharuwan saranai api Katar rata sita 👍🤭❤️
Thanks malli
බොහොම ස්තුතියි මහත්මයා
Thenks ❤😊
You have given good ideas. Thank you very much
So nice of you
Godak watinawa math labana sathiye lankawata enawa.
දැනුවාත් කලාට ගොඩාක් ස්තුති ටිවි එකාක් ගෙනියනවානමි කොහොමද ගෙනියාන්නෙ fලායිටි එකට යනකොට එක ටිකාක් දැනුවාත් කරනවාද සර් ස්තුති
ඇත්ත කථාව 👍🇦🇪
Good programm ,thank you sir
Thanku ❤😊👍
watina kiyana adahas gonnak. obata godak sthuthuyi
Mata kiyanna ei me guwan gamanedi mobile phones switch off karanna kiyanne?
There is a chance that radio signals sent from an electronic device may interfere with one or more important systems of an aircraft. So should switch off mobile phones and electronic devices
Thanks 👍
අයියේ, ඔන්ලයින් චෙකින් ගැන වීඩියෝ එකක් කරන්න..ඔන්ලයින් චෙකින් වෙලා යද්දි බැගේජ් බාර දෙන්න ඕන කොහොමද වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරන්න..
හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි 😃
Thank u sir God bless u
Thank you brother
Very interested 👍❤️
Lankawen yaddi kohomada Dubai sim akak ganne kiyala denna ko
Thank you sir
Ithama hodai thank you
ඔබගේ දැනුවත් කිරිමට ස්තුතිය ... ඒත් මට දැන ගන්න පුලුවන් ද ... අතේ ගෙනියන එකට hand baggage ද කියන්නෙ... ?? Hand laggege නෙමෙයි... ද?
Aiye mam clib 1kat ahuwela inne. Mage yaluwage bick 1kat mam apayakat athsan karala lisen 1kat. Mat rat yanna puluwanda aulak wenwda. Ane mat kiynna meka kagen hari ahala. Naduwaknam dala ne lisen campeni 1kin.
Bro.... Ireland autumn eke videos ekk demu.... Summer 1t supirita tibba..
වටිනා දැනුවත් කිරීමක් ගොඩාක් හොඳයි .
6 vatavak athdakem thiyenava. Next month elaga addakeema .stuti
ඔලිව් ඔයිල් bottle එකක් අතේම තියන hand bag එකේ ගෙනියන්න පුලුවන්ද..?
ජයවේවා
Malli man heta usa yanava budu saranayi
Thank you somuch❤ ට්‍රන්සිට් කීපයක් තියෙන අමෙරිකාව ට යන්න සිදු වෙලා තියනවා .එක අපේ පලවෙනි ගුවන් ගමන .මට ලොකු වට english කතා කරන්න අමාරුයි .ඒ නිසා weelchair දාලා යන්න හිතුවා.ඒ හම්බ වෙන transit වලදි අපට එයලා උදව් කරයිද.airports ඔක්කගෙම ?
Yes
@@Mouryapro thanks
@@Mouryapro
ඹයා wheel chair facility එක up grade කරන්න ඹනැ ! Online web site එකට ගිහිල්ලා!! යන එයා ලයින් කොහොමටත්. එකක නෙමෙ!! Travell කරන්න ඉස්සෙල්ලා! නැත්තං ( verbally )වචනෙන් request කරාට ! වෙන්නෙ නැහැ!
Specially USA වලට එන transit වලදි!
මං USA වල අවු ගානක්! මගේ අම්‍මා තාත්තා එනකොට up grade කරා!! සමහර air lines charge කරනවා!! මට එහෙම වුන්නේ මං one world and American air line ! Frequent traveler නිසා!
This is Just for your future information!
Priyantha N. Wijesuriya -
USA
🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺
Texas
ඹයා wheel chair facility එක up grade කරන්න ඹනැ ! Online web site එකට ගිහිල්ලා!! Manage my itinerary click කරලා! Options ! බලන්න
USA වලට යන්නේ එයා ලයින් කොහොමටත්. එකක නෙමෙ!! Travell කරන්න ඉස්සෙල්ලා! නැත්තං ( verbally )වචනෙන් request කරාට ! වෙන්නෙ නැහැ!
Specially USA වලට එන transit වලදි!
මං USA වල අවු ගානක්! මගේ අම්‍මා තාත්තා එනකොට up grade කරා!!!සමහර air lines charge කරනවා!! මට එහෙම charge කරේ නැහැ! හේතුව මං one world and American air line ! Frequent traveler නිසා! අනික AA Advantage Member නිසා!!
This is Just for your further information!
Priyantha N. Wijesuriya -
USA
🇱🇰 🇺🇸 🇨🇦 🇨🇭 🇦🇺
Texas
@@PriyanthaWijesuriya-kg5vv ස්තූතී ❤
waw niyamai
Thànks you so much
හරිම වැදගත් වීඩියෝ එකක්
Perfect
Mama dan aurudu 20 agan hoda
අයියේ කැමරා තයිපොඩ් එකක් අරන් යන්න පුළුවන් ද
Bohoma watina video ekak mama lagadima Saudi yanawa
Thank you
අයියේ කිලෝ හතේ බැග් එකට සුවද විලවුන් බෝතල් දාගත්තට අවුලක් නැද්ද
බෑ එහෙම අරන් යන්න
bohoma watinawa.
Thank. You