Kandy 🇱🇰 - Avoiding PUSHY TOUTS

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ •

  • @timtense
    @timtense  Рік тому +152

    I still love Kandy though 🇱🇰 😍
    My Instagram instagram.com/timtense

    • @BillyDamian
      @BillyDamian Рік тому +4

      I suggest you to use google translator English to Sinhala (though it's not 100% perfect) when you need to communicate with locals who are not good in their English.

    • @d.gaminikeerthi4308
      @d.gaminikeerthi4308 Рік тому

      🤩👌

    • @shyamdj9843
      @shyamdj9843 Рік тому +1

      MY DEAR I AM SRI LANKAN THE SELS MEN DO A CHEAT FOR YOU .I DON T LIKE FOR THAT .THE PRICE 100 OK BUT 400 RUPE : TOO MUCH

    • @MASSVIP77
      @MASSVIP77 Рік тому +1

      When will you come to Kurunegala?

    • @madhavi6824
      @madhavi6824 Рік тому

      💘 love timtense 👍

  • @asithasky5713
    @asithasky5713 Рік тому +133

    නුවර කොල්ලො ටික පුලුවන්නම් අරූට පාඩමක් උගන්වන්න උබලා එහෙම කරනවනම් ලොකු පිනක්. එන්න ඉන්න සුද්දෙක්ට හරි ආපු එකෙක්ට හරි යහතින් ඇවිදින්න පුලුවන් වෙයි❤දුප්පත්කම වෙනයි බලු කම වෙනයි

    • @h_i_m8836
      @h_i_m8836 Рік тому +3

      ඇත්ත....

    • @rashmikaweesha3581
      @rashmikaweesha3581 Рік тому +3

      true 😢

    • @gima_bro_traveller
      @gima_bro_traveller Рік тому +6

      sira seen eka aru wage un nam sapayak

    • @dulithaweerasekara196
      @dulithaweerasekara196 Рік тому +6

      Unta ehema karanna hitha hayiya nh, කට nm thiyeee

    • @athuladissanayake2262
      @athuladissanayake2262 8 місяців тому +3

      මුට පාඩමක් උගන්නපල්ලා නුවර අහස යට කොල්ලනේ, බෙහෙත් ඇමතියා වගේනේ කතාව 😂

  • @sasikaru9286
    @sasikaru9286 Рік тому +296

    Be careful Tim. Some people are a lot different than you think..We're glad you're happy too❤️
    නුවර ගිය වෙලාවක අරූට දෙකක් කතා කරන්න ඔනී😌

  • @bandaappuwa1748
    @bandaappuwa1748 Рік тому +64

    සිරාවටම නුවර සමහරක්ට සුද්දෙක්ව පේන්නබෑනේ බන් .පට්ට හොද අයත් ඉන්නවා, respect එයාලට.. මේ වගේ tourists කෙනෙක්ට කතා කරන්න, සලකන්න දන්නැති, scam කරන උන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ බන්, නැත්තන් වෙන්නේ අපිටත් කෙළ වෙන එක. වෙන කරන්න දෙයක් නෑ. බලපන් සීගිරියේ ත්‍රීවිල් අයියා. යාපනේ රා පොට් එකේ අන්නලා, නියම මිනිස්සු ❤️ Don't deceived for those kind of sellers again Tim. Such as olive seller. All the Sri lankans are welcome all the tourists always. ❤️❤️ 🇱🇰

    • @hasiWills1021
      @hasiWills1021 Рік тому +7

      ලංකාවෙ මොන අධ්‍යාපන ද බන් ගුරුවරු උදේට අනුන්ගෙ සීනි කිරනව හවසට පන්ති කරනව ,

    • @thakshilarasadika1513
      @thakshilarasadika1513 Рік тому +5

      Lahjjai apitat mun gana. Mechchara pitarata tiyna manussyekta tiyna amaruwa arunta na wawagena kanne mun wage un nisa ape nwra hamitama banum ahnna weka et hamoma ema na me video eka dakka pereda. Iye gihun banne munta muunatama

    • @rukmanbandaraweebadde7674
      @rukmanbandaraweebadde7674 Рік тому +8

      ගෝත්‍රික ගතියට නුවර, කොලඹ කියලා අදාළ නෑ සහෝ, සක්කිලි රොඩියාගේ ගතිය කොහෙත් එකයි...😡😡😡😡

    • @thakshilarasadika1513
      @thakshilarasadika1513 Рік тому +1

      @@rukmanbandaraweebadde7674 ekanm atta ah

    • @rukmanbandaraweebadde7674
      @rukmanbandaraweebadde7674 Рік тому +2

      @@thakshilarasadika1513 ඒකනේ කියන්නෙ, මේ පින් බිම අපි හැමෝම එකතු වෙලා ලස්සන කරමු, බැරි නෑ...👊👊👊👊👊🙂🙂🙂🙂🙂

  • @suduammaag2203
    @suduammaag2203 Рік тому +65

    අර අච්චාරු විකුනන බේබද්දව ඔතනින් එලවන්න රටේ නම කනව කාලකන්නි

  • @rangikakelum2804
    @rangikakelum2804 Рік тому +223

    නුවර උන් මේක බලනවා නම් අර අච්චාරුකාරයාගෙන් මොනවත් නොගෙන ඉන්න..පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මනුස්සයෙක්ට කතා කරන්නේ කොහොමද කියලා පෙන්නලා දෙන්න..වැඩිමිලට විකුණලා තව කුනුහරැපත් කියනවා..

    • @nishankarajini4097
      @nishankarajini4097 Рік тому +29

      එයා වෙලෙන්දෙක් නෙවෙයි . ඒ මිනිස්සු අපිටත් සමහර වෙලාවට කතා කරන්නෙ එහෙම. මෙතන තියන නරකම දේ තමා වැව රව්ම පුරාම ඉන්න යාචකයෝ සහ නොගෙලපෙන වෙලදාම්.

    • @ude3333
      @ude3333 Рік тому +14

      අඩු කුලේ පර හැත්ත!

    • @tharakakarunarathne2420
      @tharakakarunarathne2420 Рік тому +3

      tried to steal the change as well.

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 Рік тому +4

      @@nishankarajini4097 වෙලෙන්දෙක් තමා ඔය යකා ඔතනම තමා ඉන්නෙ වැව රවිමෙ වලාකුළු බැම්ම උඩ ඉදගෙන. කොහෙන් කඩාපාත් උන එකෙක් දඅන්දා

    • @Tinkiri
      @Tinkiri Рік тому +2

      එතනසෙට්එක කට ඇරියොත් කුණුහරුපමයි ඇහෙන්නේ

  • @hazeema___
    @hazeema___ Рік тому +105

    Don't care about the scammers Tim... just enjoy the vibe, welcome to the world heritage city KANDY 💕

  • @tharinduadikari3135
    @tharinduadikari3135 Рік тому +8

    පත්තුකරපු ඒ පහනේ ආලෝකයෙන් අවට පරිසරය ආලෝකමත්වූයේ යම්සේද ඔබගේ ජීවිතයත් ආලෝකමත් වේවා. මේ ආත්ම භවයේදීම උතුම් වූ නිවනින් සැනසෙන්නට අනවබෝදයෙන් වුවද කලාවූ එම කුසලය හේතුවේවා... වාසනා වේවා.. සාදූ... සාදූ...සාදූ....
    May attain nibbana..😊

  • @ciaoapi
    @ciaoapi Рік тому +19

    ලෝකයේ youtubers ලා කීපදෙනෙක් මේ දවස් වල ලංකාවේ ඉන්නවා.පොඩි පිරිසක් කරන අසික්කිත වැඩ ලෝකයම දකිනවා.ඒවා දැක්කහම එන්න ඉන්න අය පවා ලංකාවට එන්නේ නෑ.😢

  • @geek_sLc
    @geek_sLc Рік тому +23

    අච්චාරු අන්කල් දැන් left වෙලා ඇති 😂✌️ හොඳ වැඩේ

  • @npnp6240
    @npnp6240 Рік тому +60

    හොර කරනවා මදිවට කුණුහරුපත් කියනවා. Tourism board and Sri Lanka police should take an action against this kind of acts. This is not good for brand name of Sri Lanka. We are sorry about the situation.

    • @randomyoutuber4500
      @randomyoutuber4500 Рік тому

      Agree..

    • @ThameeraRuberu
      @ThameeraRuberu Рік тому +2

      we need some action against that .. TIM sorry for the in convince .. and thanks lot to explore my island ..

    • @easyart3215
      @easyart3215 Рік тому

      Yes. That man should be punished..

  • @oshagleen3768
    @oshagleen3768 Рік тому +61

    I'm sorry about the pushy people. ☹️
    But hope you enjoy 🥰🥰🥰

  • @talesoflegends01
    @talesoflegends01 Рік тому +379

    Don't fall for the liars Tim. 400 more for pickles 🙂 අරූගෙන් අච්චාරු ගන්න එපා කවුරුත් ආයෙ සක්කිලියා

    • @nadee2011
      @nadee2011 Рік тому +16

      බැලන්ස් එක දුන්නෙත් නෑ. 500 ම ගත්තා

    • @smchanku3585
      @smchanku3585 Рік тому +23

      ඔව් අනිවාර්යයෙන් කුනුහරපෙන් කියනවා

    • @hashinishashikala5159
      @hashinishashikala5159 Рік тому +4

      Wadak na kiyla😢

    • @pasinduvr
      @pasinduvr Рік тому +53

      වෙලාවට මුට තේරුන්නෑ 😂
      නුවර නිලමෙලා එහෙම බලනවනන් අර මිනිහට පැහැදිලි කරලා දෙන්ඩ කරපු වීරකම🥲

    • @Niroshandewakpriya
      @Niroshandewakpriya Рік тому +2

      Ado 😢

  • @raviasanka9113
    @raviasanka9113 Рік тому +8

    Tim, i watch you videos it,s so good and good luck for you. Im from sri lanka. නුවර අයටයි මෙක කියන්නේ අර වැව ළඟ ඉන්න අච්චාරු විකුණන කාලකන්නියාටනම් කිසි චාන්ස් එකක් දෙන්ඩ එපා. ඌ නියම සක්කිලියෙක්

  • @visula2004
    @visula2004 Рік тому +26

    කරුනාකරල මේ අච්චාරු විකුණන බේබදු මිනිහ ගැන සමාජ මාද්‍ය් හරහා මිනිස්සු දැනුවත් කරන්න ඔය pages කරන අය.. ඔය වගේ උන්ව ප්‍රතික්ශේප කරලා දාන්න ඕනෙ ආයෙ ඔය වගේ වැඩ නොකරන්න. කොච්චර අසික්කිතද ඒ කරපු වැඩේ.. අච්චාරු කඩේ අකුලන් යන තැනට වැඩක් දෙමු.

  • @gima_bro_traveller
    @gima_bro_traveller Рік тому +9

    Hello Tim , I am also from Kandy and I saw the trouble you went to buy olives through this video. There are some bad peoples in our country but overall there are many good people living in our country. We apologize for the inconvenience caused to you. And your videos are Amaizing love to see it.

  • @sidathrc
    @sidathrc Рік тому +16

    අර වෙරළු විකුනපු එකා කුනුහරුප කියනවා. ඌව අතඩංගුවට ගන්න ඕනේ.ඌ ගානත් වැඩියෙන් කියනවා ඉතුරු සල්ලි දෙන්නෙත් නෑ. ඔය වගේ බල්ලොන්ට ඔතන වෙලදාම් කරන්න දෙන්න හොද නෑ. මේක දකින මේ රටේ වගකිවයුත්තෙක් මේ සම්බන්දයෙන් මොනයම්හෝ පියවරක් ගන්න. මං මේක සිංහලෙන් දැම්මෙත් ලැජ්ජාව නිසා

  • @prasangadayarathna
    @prasangadayarathna Рік тому +136

    නුවර අයියල අර පොඩි නිලමෙට ආගන්තුක සත්කාර කියල දෙන්න වෙයි නේද😢

    • @Sethu_02
      @Sethu_02 Рік тому +3

      ඒක තමයි බැලුවේ

    • @chathu9520
      @chathu9520 8 місяців тому +1

      හ්ම් අපෙ උන්ට පේන්න බැ ඌව ඌ වෙලදාම් කරන් නැ ඔතන බයිලා ගගා ඉන්නවා හැමදාම 😑

    • @janithepetloversl3768
      @janithepetloversl3768 8 місяців тому

      @@chathu9520 atta, තව ඒ තිරිසන් බේබද්දා කුණුහරපත් කියනව. මුන් තමයි හොදට තියෙන රට කන්නේ බලලු හැත්ත 😒💔

  • @michico76
    @michico76 Рік тому +7

    Such a humble person you are ! 💚
    Mr. Tim we're glad to see you here and thank you so much for visiting our motherland. And also we're so sorry for the inconveniences you had. 🌼
    May the sacred Tooth Relic of Gautama Buddha bless you and protect you always ! 🌼🙏🌼
    May the candle you lightened brings you all the good luck ! 🙏🌼

  • @AirMintchanel
    @AirMintchanel Рік тому +36

    එහෙම බලද්දී කොළඹ සෙට් එක සුපිරි

    • @5ofamazing186
      @5ofamazing186 Рік тому +7

      අඩෝ එහෙම කියන්න එපා බන් 🥺 නුවර හැමෝම ඔහොම නෑ . අපිත් නුවර. කොහොමත් මුට වැඩිකල් නටන්න වෙන්නෙත් නෑ

    • @rukmanbandaraweebadde7674
      @rukmanbandaraweebadde7674 Рік тому +5

      @@5ofamazing186 ඔව්, අපි බලමු...👊👊👊👊

    • @sureshsirimanna852
      @sureshsirimanna852 8 місяців тому

      😂

  • @Thehas
    @Thehas Рік тому +59

    Be careful Tim. some people are different than you think 🥲🥲මමත් නුවරනෙ ඉන්නෙ හම්බුනොත් ඕක ගැන බලා ගමුකෝ කතා කරන්නවත් දන්නෙ නෑ මෝඩ බූරුවා.Keep It up Tim❤❤

    • @john_wick552
      @john_wick552 Рік тому +1

      wewa rawume inne.. gihin balanna

    • @bigunsathsara
      @bigunsathsara Рік тому

      ඔකට ගහපන් මැරෙන්න 😡😡😡😡

    • @ajanthakumara9454
      @ajanthakumara9454 Рік тому +1

      👊👊👊

    • @rukmanbandaraweebadde7674
      @rukmanbandaraweebadde7674 Рік тому +4

      අපි හැමෝම එකතු වෙලා ඔය වගේ ගෝත්‍රික සක්කිලි දැකපු තැනම බෙහෙත් දෙන්න ඕන සහෝ, නැතුව මේක හදන්න බෑ මොකා ආවත්..👊👊👊👊

  • @arulcastro5013
    @arulcastro5013 Рік тому +12

    Tim, try the food at bake house and cakes at queen's pastry shop,both should be opposite the lake. Suggesting the two places because I saw a video shared by travel vloggers who were recently in Kandy and had lunch at bake house and cakes at queen's pastry shop . They gave 10 out of 10 for the lunch and after having the cakes they said they could hear the angels singing in heaven. So don't miss it.

  • @ROMA-ef7ts
    @ROMA-ef7ts Рік тому +16

    Thanks you for coming to visit my country sir❤️.but few people in my country do not know hospitality ,i am sorry for that 😌විදේශිකයන් අපේ රට ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන ද එන්නේ..අන්තිමේ මේහෙම කතා කරන එක වැරදියි .

    • @sachchayt3456
      @sachchayt3456 Рік тому

      යන්තන් සුද්දොන්ට තේරේන් නැ

  • @SithijaYasiru
    @SithijaYasiru Рік тому +7

    I wish you good fortune in your life and 1M subscribers before you leave Sri Lanka. Thanks a lot for visiting our little island Tim

  • @rukiii3707
    @rukiii3707 Рік тому +10

    Thanks for visiting 🇱🇰
    Sorry about the bad behaviors

  • @fxr2284
    @fxr2284 Рік тому +25

    Hi Tim, I'm from Kandy and really sorry about those pushy people.

    • @sirmofrad1012
      @sirmofrad1012 8 місяців тому

      don't worry, Tim is nothing ,quite low minded .

    • @sirmofrad1012
      @sirmofrad1012 8 місяців тому

      Tim has no abelity to think that he is not in Europe now , he keep telling cheap cheap cheap , and spoil the situation for backpackers , he is from Belgium

  • @Rehaaan17
    @Rehaaan17 Рік тому +13

    Really SORRY about scams Tim!💔just avoid them. Hope u will enjoy in Kandy❄️✌🏻BE SAFE!!

    • @renukarodrigo8393
      @renukarodrigo8393 Рік тому +1

      People can ware socks inside the temple and it's somewhat better than walking barefoot.

  • @ShavindiH
    @ShavindiH Рік тому +5

    You're awesome, As a Sri Lankan, Thank you for coming to our country 😊

  • @d.gaminikeerthi4308
    @d.gaminikeerthi4308 Рік тому +26

    Sorry for the inconvenience you had to face from the "hustlers". Kandy is my hometown. I was quite disappointed by the treatment by these people. But I can vouch there are so many nice people who are genuinely good and won't take advantage from tourists. Hope you will only meet such genuinely good people in the future 💯😃
    Another thing. It's better to visit religious places in the morning or in the evening when the sun hasn't heated up the ground since it's necessary to remove shoes before entering the premises🌞🚶
    Have a wonderful stay in Sri Lanka ❤️
    And Thank you very much for visiting our country and sharing your experience with the world 💯🤩

  • @saywhatyouwant888
    @saywhatyouwant888 Рік тому +4

    Hi Tim, take care wherever you go. Safety over all else 💯 I see you're a very pleasant human

  • @fanfootball7546
    @fanfootball7546 Рік тому +10

    Belgium does not seem to be the poorest country in Europe at the moment. Belgium is very dear to me with maNY reason😍. Belgium Chocolate is my favorite and I think it is the purest and most preferred category of chocolate combined with yours. I also love the Belgian team as a football fan⚽⚽. The main reason is that me and my sister are huge fans of tintin, 📕which was created by the Belgian author Herge . I wish I could visit your museums. It is one of my favorite museums in the world🙂 . Furthermore, I enjoy watching your videos about visiting our country, and I admire how you treat people and enjoy life. Wishing you all the best.❤‍🔥 🍫🍫

  • @kavinuwijesooriya878
    @kavinuwijesooriya878 Рік тому +10

    Have safe journey in Kandy,Tim😘!!. Remember, don't fall in to scammers. මං ඉන්නෙ නුවර! කවුරු හරි කියනවාද හරි නාකි මිනිහට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා!!😡

  • @satoruxgojo
    @satoruxgojo Рік тому +6

    May the candle you lighted bring you goodluck and 1 million subs.....love from Srilanka :)

  • @raufmohideen5090
    @raufmohideen5090 Рік тому +4

    Such a Nice Place Kandy..!! I'm sorry about the pushy people...Good luck Mr.Tim, enjoy your Journey..!!♥

  • @manojd4664
    @manojd4664 Рік тому +13

    නුවරටත් ලැජ්ජාවක් අර අච්චාරුවා
    නුවර නිලමෙ අයියා කෙනෙක් කයලා දෙන්න උට 😣

  • @rvlk159
    @rvlk159 Рік тому +6

    Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is one of the most sacred places in Sri Lanka. Glad you visited. One in a lifetime opportunity. Didn’t you visit Sigiriya? Was expecting that video. And scammers are everywhere in the world just avoid them and enjoy

  • @chamarasampath2496
    @chamarasampath2496 Рік тому +21

    It's not just Kandy. If you travel the whole country, you might see this kind of people everywhere. Really sorry about that. Be careful.
    Thank you for visiting Srilanka again and helping our people. ❤

  • @sdkumara3532
    @sdkumara3532 Рік тому +6

    I'm very happy to see you are visiting kandy, and please don't care about those idots there are so many people like that but also there are many kind people and thankyou for visiting tim. Safe journey ❤️

  • @JAKDAY
    @JAKDAY Рік тому +7

    Tim Tense great content! 48:22, hope your subs reaches 227K 😁. May God bless you, your family and all Tim Tense fans 🤗🤗

  • @devonbestek3064
    @devonbestek3064 Рік тому +27

    අද අපේ කොල්ලො 3ක් යනව කැරි නාකියට සලකල එන්න. කකුලක් කඩල අච්චාරු මොලොස්සෙ යවල එනව 😅😅😅😅😅😅 ලගින් යන වෙලාවට සලකපන් මේ වගේ උන්ට නුවර කොල්ලො

    • @R.M.Mendis
      @R.M.Mendis Рік тому +3

      Salakapan aye okata hodata

    • @ashanperera3528
      @ashanperera3528 Рік тому

      ratata kela wela thina athare, tourism walin wat goda dana balapala, kari wada karana unta salakapala aye nokarana.

    • @skylar999
      @skylar999 Рік тому

      Ado umbala monawada kare 😂😂 aruwa daapla pokune

    • @Baki_hanma_25
      @Baki_hanma_25 Рік тому

      ඌ දැන් එතන නෑ බන්😂💔

    • @nishubabe3491
      @nishubabe3491 Рік тому

      පට්ට පට්ට...නාකියට නෙලලා එන්න තියෙන්නේ

  • @TwoMadExplorers
    @TwoMadExplorers Рік тому +3

    We had the exact same experience in Kandy! Crazy amount of touts

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 Рік тому +1

    Nice to see Sri Lankan guy wearing T-shirt with Belgium flag .... i watched Sinhala documentary about some monuments in Brussels,
    sculpture like 'Jeanneke Pis , Zinneke Pis , Manneken Pis etc...

  • @officials.lahirusankalpa
    @officials.lahirusankalpa Рік тому +12

    ලංකාවේ හැම තැනම හොඳයි හොර විතරක් චාටර් කියලා කියන්නේ.. foreigner කෙනෙක්ට සලකන්න දන්නෑ!! ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ කොහේ ගියත් ඔහොමයි ඒත් අපිට බලන් ඉන්න බැහැ ලැජ්ජයි

  • @T.P.B.JESTAR
    @T.P.B.JESTAR 8 місяців тому +1

    6:42 ado ai bn mehema 😦ai bn ara lankawe minissu arahema aththamai lankawa epa una mata eka dakala 2000 passe un hodaine thawa munta wada rata kanna ipadichcha una munnam ☹☹

  • @sahansithumina1920
    @sahansithumina1920 Рік тому +3

    If the wifi speed is major concern of yours, when you book a hotel, ask the hotel that whether your internet connection is fibre optics or just 4G.
    Because in sri lanka only usable wi-fi for upload videos and stuff providing thorough fibre optics cables. The infrastructure is still developing but most urban ares have fibre now. In rural areas not so much. So it's important to check the hotel's internet provider is fibre or just they using metered 4g access points.
    Hope you got some idea about internet situation in Sri Lanka 🤘

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 7 місяців тому +1

    මලපෙරේත කුම්මැහි හිඟන සුද්දෙක් ටාං....!😮😮😮😮😮

  • @tharindusampath644
    @tharindusampath644 Рік тому +8

    සුද්දට සිංහල තේරෙන්නේ නැති නිසා හොදයි නැත්තන් ඕක කනවා හොද කෑමක් 😄

  • @worldaroundyou2226
    @worldaroundyou2226 Рік тому +8

    වීල් කාරයො හිතන් ඉන්නෙ සුද්දො එන්නෙ වීල් එකේ රවුම් ගහන්න කියල 🤣🤣🤣🤣🤣

  • @prasadlankathilaka1603
    @prasadlankathilaka1603 Рік тому +2

    Kandy is a very Hottest city in sri Lanka at the day time.Because ita covered with a ring a of mountains which is a cause to reflect the sunshine.and all the heat waves are remaining in the city

    • @-a7132
      @-a7132 Рік тому

      That’s interesting to know, I thought kandy’s climate was much cooler compared to other parts of SL. At least I found it to be nicer weather when I visited.

  • @prasadlankathilaka1603
    @prasadlankathilaka1603 Рік тому +1

    You are a such a good man Tim.Really appreciate you

  • @Kevin_Silva_
    @Kevin_Silva_ Рік тому +2

    29:09 he was expecting that you will buy at least 5 lottery tickets! His reaction when you buy just a single lottery! 😂

  • @asankaw1
    @asankaw1 Рік тому +1

    Once in a life time..!!! You did it Tim to visit The sacred temple..not everyone get to visit it as a foreigner. You are blessed by the offering (donation) you made to the temple..long story short..you did a good karma by that and it will be returned to your with interest..take care and all the best.. the lamp will bring you wisdom and good luck indeed....just to let you know you gain one new subscriber..yay!!!!

  • @nadee2011
    @nadee2011 Рік тому +9

    Those are Sri Lankan olives. Local name is "Veralu"

  • @pradeepgamhewage9643
    @pradeepgamhewage9643 Рік тому +4

    Hey Tim try Elephant house Ginger Bear (none alcoholic)

  • @sapthasandunikapathiraja
    @sapthasandunikapathiraja Рік тому +20

    You took us all around the Kandy...♥️Respect your kindness ♥️

  • @ThameeraRuberu
    @ThameeraRuberu Рік тому

    Tim thanks lot for the explore my island ...

  • @lahi1912
    @lahi1912 Рік тому +1

    45:25 yah brother you can achieve 1M+ subscribers...I wish you my best

  • @pabasarasandeepani3021
    @pabasarasandeepani3021 Рік тому +1

    Fist of all, I will very very thankful for you about visiting our country 🇱🇰❤️.
    Secondary, I am apologizing from you because pushy people and unhabitual people, I mean about some people who use bad words in our language sometimes. But I do promise our country has very good, kind hearted, honest people, unfortunately excluding a little amount of them. Very ashamed. However, please ignore them and enjoy your journey. I wish you will be able to catch 1m subscribers too. Thank you so much Tim. ❤️🇱🇰🥰

    • @pabasarasandeepani3021
      @pabasarasandeepani3021 Рік тому

      Normally we don't know that, what happens to our foreigners from some people in our country. But, now we know thanks to your vedios. I do think that, when I have atleast a chance to help our visiters, I will do my best. Oneday, even I will be able meet you anywhere. I am waiting. 😊🙏

    • @pabasarasandeepani3021
      @pabasarasandeepani3021 Рік тому

      පුලුවන් කෙනෙක් ඉන්නවා නම් අර අච්චාරු මිනිහට හරි සිංහල ටිකක් කියලා දීලා ආගන්තුක සත්කාර ටිකක් කියලා දෙන්න ප්ලීස්. මොකද ඕකුන් නිසා තමා රට කෙල වෙන්නෙ.

  • @nadee2011
    @nadee2011 Рік тому +46

    Omg...that man. මොනාද ඒ කියන්නේ? ලංකාවට මිනිස්සු එයිද? කතා කරන්න දන් නෑ.🤬

    • @exe4771
      @exe4771 Рік тому

      pissu uknnek

    • @ZIKKA.668
      @ZIKKA.668 Рік тому +15

      Shit ඕකට කන පැලෙන්න දෙන්න ඕනි shik

    • @nadee2011
      @nadee2011 Рік тому +14

      කැන්ඩි ඉන්න කෙනෙක් ගිහින් කියන්න. රට කනවා. 🤬 යන යන තැන ඒ මනුස්සයාගෙන් සුද්ද කරන්න සෙට් වෙනවා. ඒ මනුස්සයාට ඒක හොඳට තේරිලා. හයියෝ ලංකාවේ මිනිස්සු කවදා හැදෙයිද?

    • @ZIKKA.668
      @ZIKKA.668 Рік тому +5

      ඔව් දැන් මෙයා ආපු දවස් වල වගේ ලන්කාවෙ මිනිස්සු එක්ක familiar ne 😪

    • @nadee2011
      @nadee2011 Рік тому +1

      හාහා යන යන තැන කවුරුහරි එල්ලෙනවා. හූරන් කන්න බලනවානේ. එතකොට ඒ මනුස්සයා මෙහේ මිනිස්සු ගැන සැකෙන් බලන එක සාධාරණයි. යක්ෂ ගනන් කියන්නේ. අච්චාරුව රු.400/=ක්. හිහි. කීප තැනකින් විතරයි හරිම ගාන කිව්වේ ගත්ත දේවල් වලට.

  • @manjulasomarathna1938
    @manjulasomarathna1938 Рік тому

    Good luck tim. You're very kind. Be careful, some people are bad. That olive guy is very bad. I request from everyone to not buy olive from that seller

  • @manjulanishantha4001
    @manjulanishantha4001 Рік тому

    So good so nice thunak for you markings video our sir 🇱🇰 ...

  • @DilanThimira
    @DilanThimira 7 місяців тому

    Sorry about the inconvenience brother. I hope that all the bad guys will be punished soon by the police. I really miss my hometown "Kandy" since I left Sri Lanka in 2017. Keep up the great work!! All da best!! ✊🙂

  • @KrishnaKumar-ky3es
    @KrishnaKumar-ky3es Рік тому +2

    It is a challenge for this innocent to escape without being fooled by these lowly men. Dude, you don't need to get experience with these street vendors, some are good some are very bad. Sri Lanka is a beautiful country with the most amazing people. Meet them and enjoy your trip a lot.

  • @amazingworld9574
    @amazingworld9574 Рік тому

    The guy at the flowers shop is a real business man.honnest guy.

  • @shabifarz
    @shabifarz Рік тому +3

    Love to see my hometown ❤ from 🇶🇦,
    😠 about the Olives seller and hustlers

  • @sathilaranatunge
    @sathilaranatunge Рік тому +4

    Finally you came to my hometown♥️

    • @savindusithum9677
      @savindusithum9677 Рік тому +3

      අර අච්චාරුකාරයට කියලා දෙන්න එහෙනම්.. 🤧 ලැජ්ජයි අපේ සමහරක් ගැන 💔😕

    • @slkanchana6047
      @slkanchana6047 Рік тому +3

      අරූ කරපු වීරකම කියලා දියන්

    • @Tau_khan
      @Tau_khan Рік тому

      🤮

  • @samaredila5312
    @samaredila5312 Рік тому

    At last the video what you did that family shop.. it's great to watch.. well done. Bro.. and bundi is my favourite desert

  • @sweeta17
    @sweeta17 Рік тому +3

    it would be a good idea if vloggers would put numbers onto each video from arrival - departure from a country then we can watch each video as they go on .

  • @newconvert2962
    @newconvert2962 8 місяців тому +1

    Some people desperately lost their mind & dignity.don't blame them blame the corrupt Leaders and the ministers.All the government officials are corrupt.these people life in struggle.some with hope and dream when Sri Lankans can have a decent & better opportunity to live.million innocent souls have died. Currently SAD REALITY for most people.May God bless mother land "CEYLON" (SRI LANKA)🇱🇰..from 🇺🇸🫰

  • @gprashinisubasingha208
    @gprashinisubasingha208 Рік тому +3

    Finally you come kandy... 🥺❤️

  • @itscoming3987
    @itscoming3987 Рік тому +13

    We appreciate you sir.. There are many good people and some creepy scammer also in here.. Be careful ❤... මේ වගේ කාල කන්නි නිසා තමයි රටටම මෙහෙම වෙලා තියෙන්නේ... ගන්න හොද නෑ ඔකගෙන් 😢

  • @Tiranmahe
    @Tiranmahe Рік тому +5

    I am security person Kandy , I will taken action against local price man ....Exactly sorry machan .

    • @JinasiriNissanka
      @JinasiriNissanka 8 місяців тому

      Yes, of course it should be done, they sold 200 rs weralu pickel cup for 400 rs. also that man near the vender woman grabbed another 100 rs not allow to give back the balance,
      Next,this man called to Mr Tim very bad way, “huththige putha” , should be produced to the court . l ask to the police of Kandy, please take an action against this man, also to the street vendor woman. This is a SHAME not only to the Kandy citizens , but whole srilankans.

  • @UnU3858
    @UnU3858 Рік тому

    OMG, you are in Kandy ... I can't believe my favorite traveler is visiting my city.. Love from Kandy

  • @dimuthusath1687
    @dimuthusath1687 Рік тому +4

    kariya vadi gaanata vikunuva madivata .kunu harapa kiyanava.too velendek nemee higannae

  • @niharagamage8657
    @niharagamage8657 Рік тому +1

    Very good Mr,thanks

  • @dakshinahettiarachchi1303
    @dakshinahettiarachchi1303 Рік тому

    Excellent work brother❤️🔥

  • @bluecaptraining9889
    @bluecaptraining9889 Рік тому +4

    නුවර කොල්ලනේ අරූට ආයේ අච්ඡාරු කියන්නේ ඇත්තටම මොනවද කියලා පොඩ්ඩක් කියලා දෙන්න ලුනු ඇඹුල් ඇතිව😊

  • @dewakasindhupasampaya5234
    @dewakasindhupasampaya5234 Рік тому

    Brother..we wish you will be got 1mn subscribers and all the best you..blessing you Load Buddha's..and bless you triple gems..Love From Sri Lanka.

  • @LakshanW
    @LakshanW Рік тому +7

    I think the police should do something about these scammers. I was there few weeks ago and it's the same story. Kandy is getting a bad rep because of these stupid guys and alot of 'pick me' drivers drive around to bump the fare.
    Not a bad idea to avoid Kandy if you're going to SL.

  • @palithasamaranayake9120
    @palithasamaranayake9120 Рік тому +1

    Good luck Tim, enjoy your stay in Sri Lankan ❤

  • @marcoroams
    @marcoroams Рік тому

    Haha I met that mullet guy in the purple a few weeks ago

    • @timtense
      @timtense  Рік тому

      So he's still around? Still selling olives around the lake?

  • @pasansamarathunga8323
    @pasansamarathunga8323 Рік тому

    Single guy is travelling and enjoying....greetings from colombo tim sir....enjoy....❤️

  • @priyankarajapaksha8642
    @priyankarajapaksha8642 Рік тому +7

    සංචාරක අමාත්‍යාංශයේ මේ වගේ එවුන්ට නිතිය කියාත්මක කල යුතුයි . අපේ රටේ නමටයි හොඳ නැත්තේ

  • @lakshithavlogs
    @lakshithavlogs Рік тому +3

    Be careful, Tim, not all are good people / කැත වැඩක් අච්චාරු පොර කලේ දකින හැමෝම හොදවයින් දෙකක් කතා කරනවනම් තමා හොද

  • @nuwannuwan1271
    @nuwannuwan1271 Рік тому +1

    Why didnt you go Lions rock,Anuradapura,Polonnaruwa.Lot of places have to visit their .

  • @vedda_vannialaaththo
    @vedda_vannialaaththo Рік тому

    Did u win the lottery?

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 Рік тому +4

    මුන්ගේන් වෙරලු ගන්නවා ට වැඩිය හොදයි නිකං ඉන්න එක කාලකක්නී .

  • @blackdragon7044
    @blackdragon7044 Рік тому

    Hi tim i'm so sorry about that pushy people and you are doing well on your journey

  • @lasithadushan7924
    @lasithadushan7924 Рік тому +1

    thank you for coming sri lanka and enjoy our country ❤️👍

  • @suganyamonica3152
    @suganyamonica3152 Рік тому +1

    Hi Tim recently I watched your srilanka vedios it's all very nice I am also a srilankan I give to you a small not advice it's a free tips😊 where you go arrange a tour guide it's easy and you aware from the liers and thieves anyway Tim brother thanks to visit our country you always welcome here ❤❤❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara Рік тому +3

    Blessing for 1M UA-cam Subcribers for you 😍 🙏

  • @akilasachintha459
    @akilasachintha459 Рік тому

    6:45 this man call you with a taboo, Tim be careful when u are travelling!! Good luck!

  • @Earth098
    @Earth098 Рік тому

    1) Walking around the lake is the best way to enjoy Kandy, but it's better to do it in the afternoon. In fact it's true for whole city, because the vibe is really nice in the afternoon.
    2) The reason there are more hustlers in Kandy is because it's the most Touristy city in Sri Lanka. But if you just say no thank you and leave, they won't bother you. Just don't interact with them.
    It's sad you didn't get to enjoy the most beautiful city in Sri Lanka. Hope next time you'll have a better experience.

  • @shehaniperera9902
    @shehaniperera9902 Рік тому +9

    Hello Tim! Please make a video about the things you carry on your backpack😍 It will surely help to get an idea on travelling with a minimum.
    Wishing you a safe journey in Sri Lanka❤️

  • @NeonCat1.0
    @NeonCat1.0 Рік тому

    Sri Lankan olive's local name is weralu. (වෙරලු)

    • @NeonCat1.0
      @NeonCat1.0 Рік тому

      Scientific name: Elaeocarpus serratus

  • @gamercheny7946
    @gamercheny7946 Рік тому +1

    6:43 😂😂මේ බලහන්කො ඉතින් 💔😂

  • @amilasaman
    @amilasaman Рік тому +2

    When you go to a touristic places you will see lot of scammers. Unfortunately hard thing to get rid of them. Best Sri Lanka experience is always away from touristic places.

  • @erandivihara6019
    @erandivihara6019 Рік тому +1

    They sold them very expensively.I'm so sad about our some people. 😢 but everyone not like that. But so sad as a srilankan

  • @thariyagaming6847
    @thariyagaming6847 Рік тому +1

    අමුණුගම නුවර bus එකත් තියෙන්නේ 😁😁👌

  • @SUDHIRKUMAR-nd9sh
    @SUDHIRKUMAR-nd9sh Рік тому

    Sir, i just watched your video on 'India trip' today. I watched that scam video nd other few too.
    I m really sorry that you started your visit with a negative impression but Indians r very nice, hospitable, innocent nd caring too. There are some qualityless people who try to take advantage of others just for their profits. There are a lot and lot of other peace-giving, natural places nd states in india which will definitely give you awesome vibes and memories. I hope you will come back soon. 🤝