Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ස්වාමීන් වහන්සේ කියන කතාව සම්පූර්ණ ඇත්ත මම මෛත්‍රිය පුහුණු කරන කෙනෙක් ඔය ස්වාමීන් වහන්සේගේම වැඩසටහන්වලට මම නුවර සම්බන්ධ වුණා. ඒ අනුව මෛත්‍රීය පුහුණු කළා. මම ට්‍ර්ක් රියදුරක්. මම ප්‍රංන්සේ වැඩ කරන්නේ. එක දිනයක් මට මගේ මෛත්‍රිය වයිරය්ක් බවට පත්වුණා. තරහව උද්දීපනය වුණා. වෛරය වැඩි වුණා. එදින රාත්‍රියේදී මගේ කන්ටේනර් එකේ හොරෙන් බඩුඅරගෙන තිබුණා. ඉතින් මේ කතාව සම්පූර්ණ සත්‍යයක්. මම වෙනදාට මෛත්‍රිය පුහුණු කරලා මෛත්‍රිය වඩමින් තමයි නිදා ගන්නේ එදා මගේ මනසේ තරහ වෛරය සහිතවයි මම නිදා ගත්තේ ඒ නිසයි මම හිතන්නේ මගේ බඩු හොරකම් කරලා තියෙන්නේ මේක ඇත්තම කතාවක්.තෙරුවන්සරනයි
සිත විසිරුණු බොහෝ අවස්ථාවලදී...විශ්වයෙන් ලැබූ දායාදයක් ලෙස මෙම දහම් කරුණු ශ්‍රවණය කිරීමට ලැබීම සසරේ ලැබූ භාග්‍යයක් සිතමි....ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා...☸️☸️☸️
මට මේ මෑතක ඔබවහන්සේ මුණ ගැසුනා පේර පිනකට අවූරුදු 08කට පේර ඔබවහන්සේගේ අභිධර්මය මං එකින් ඒක ඒ ව්ඩ්යෝ මගින් ඉගේන ගන්නවා.මට ධර්මය මුණ ගැස්සු මගේ ගුරුදේවයාන්වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏🙏🙏🌸♥️♥️♥️
🙏🙏🙏 මීට වසර තුනකට කලින් මගේ ජීවිතේ වෙනස් කළේ ඔබ වහන්සේ🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා🙏🙏🙏
මගෙත් 🌸🙏
ඔබ වහන්සේට බොහොම පිං...🙇🙇🙇
පරාර්ථයේ ආශ්චර්යය පෙන්වු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.💐💐💐
ඔබ වහන්සේ දැක්ක දවසෙ ඉදන් මගෙ ළගම යාලුවෙක් වගේ මහා දැනීමක් දැනෙනවා. ඒත් වීඩියෝ වලින් මිසක් තාම ඇත්තටම දැකලා නෑ. ගොඩක් වටින ධර්ම කරුණු වලට ඔබ වහන්සේට බොහොම පින් ! ❤️🙏
මීට වසර තුනකට පෙර ඔබවහන්සේ මගේ දුක්කිත ජීවිතය වෙනස් කලා.ඔබවහන්සේ ට තෙරුවන් සරණයි .
බොහොම pin swwamin වහන්ස me දරුවන් ta den ධර්ම දානය teruwan saranai oba වහන්සේ ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා පතමි sadu sadu sadu
මම දෙන් තමයි ඔබ වහන්සේ ගේ දේශනා ව අහන්නෙ , කොම හරි මම බලා ඉන්නවා ඔබ වහන්සේ දේශනා වක් මුදාහරින කම්🌺🌺🌺🌹🌹🌹🌹සාදු,සාදු,සාදු
🎉 සෝවාන් ඵලයෙන් නිදුක් වේවා 🎉සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වේවා 🎉අනාහාමී ඵලයෙන් සුවපත් වේවා 🎉 අරහත් ඵලයෙන් නිවන් දකිත්වා
එක්කෝ ඉරක් වෙන්න, එක්කෝ සඳක් වෙන්න.හරිම ලස්සන යෙදුමක්.
🙏කියන්න වචන නෑ .හරි ලස්සන ට දහම අවබෝධ වෙනවා.ගොඩක් සරලව කියා දෙනවා.ස්වාමීන් වහන්සේට ගොඩක් පින්🙏
මමත් උපාසක අමිමලා ටික දෙන්නක් ගෙදරට ගෙන්නලා ඔබවහන්සේ ගේ වීඩියෝ දාලා කියලා දෙනවා. 🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu oba vahaseata diraga ayusa ha නිරෝගි bava ලැබේවා ma නිතර oba වහන්සේගේ desana ahanava oba vahase desana mata මහඟු රත්නය yak sadu sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ සැබෑම බුද්ධපුත්‍රයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු... සාදු... සාදු...උතුම් නිවනම අවබෝධ වේවා...
ඔබවහන්සේගේ අභිධර්මය දේශනා දැනගන්නට ලැබුනේ 2021 දී. එදා සිට දේශනා අහනවා. ඉන්පසු මගේ විශ්‍රාම වැටුපෙන් සුලු මුදලක් සෑම මසකම එවන්න තීරණය කලා.මම ඒ ගැන සතුටු වෙනවා. හැකි අවස්ථා වල zoom meeting වලට සහභාගී වනවා.ඔබවහන්සේ මේ කරන කටයුතු සාර්ථක වේවා !!!
ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා
තෙරුවන් සරරුයි!!!❤🌻🪔🙏🏽
පින්වත් ස්වාමීන් වහන්සේට පළමුව depanamada දහස් වාරයේ namaskara කරමි , මේ desana කීප වතාවක් ඇහැව්වා , ගත uthu de බොහෝ .....obawahanseta deergau labewai pathami ....
That all truth sadu sadu sadu mage namaskara wewa
සාදු සාදු සාදු. 🙏🙏🙏 මෙත් භාවනාව ආනිශංස තියෙනවා.. මට ඉතාම කුඩා මට්ටමේ තැනකට යන්න පුළුවන්.. සිත එකග වුනාම ආලෝක තත්ත්වය නලල් තලය මත පමණක් කුඩා වේලාවක් තියෙනවා.. එතැනින් එහාට යන්න අමාරුයි..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
අනේ සත්ත ම සත්ත ඉ ,අදුරුම කාලෙ... සොඳුරු ම කරන්න ඔබ වහන්සේ කියා දුන්නා 🌺🌺🌺🌺
Meweni deshana ahanna labima apa sasare kala paramitha shakthiyai sadu sadu sadu
දීර්ඝායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට
ඉතාම වටිනා දේශනාවක්.ඔබ වහන්සේට පින් සිදු වේවා...!!!
තෙරුවන් සරනයි.....ඉස්සරම ඔබවහන්සේව දැක්කෙ මගරගමදි.....අදටත් මගෙ ජීවිතේ ජීවත්කරවන්නෙ ඔබවහන්සේගෙ දේශනා....දේශනා.... 😂😂😂😂😂😂😂
Sitha suwapath karanawa ..ob wahansaga daham desanawata .maga sitha eekanthaynma suwa path una ..dalada samidu pihitai.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සෙගෙ දෙශනාව මට තව තවසිත පහදවා ගන්නට දිව්‍යමය ඖෂධ යක් වගෙයි තෙරුවන් සරණයි ඔබවහන්සෙට
සත්‍ය වචන. 🙏🙏🙏
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි . මෙච්චර වටිනාම අයුරින් තේරුම් කරදීම ඉතාමත් අගේ කරමු.සියළුම සත්වයෝ සුවපත් වෙත්වා! ඔබ වහන්සේ නිරෝගි වේවා !
Teruwan saranai swameenwahansa
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
Hodai hamuduruwane ,🙏
Mn den thamai obawahansege abhidarmaya igena ganne.sadu sadu sadu 🙏
Godak pin swaminwahansa Theruwansaranai
Sadu Sadu sadu
Budu sarani .....!
Sadu sadu sadu obavhanseta dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻
Brilliant Thero!!!. Jayawewa 🎉🙏🙏🙏💐💯❤️
ඉතා වටිනා පැහැදිලි දේශනාවක් ස්වාමීන් වහන්ස ....තෙරුවන් සරණයි ..
Obawahansege deshana ahanawa sihiyen innath amarui watath ekka puluwan tharam mahansivi darmaya awabodakaganna balanawa pin obawahanseta❤❤❤
Theruwan saranai...
🙏🙏🙏Theruwan saranai!!Niduk Nirogimath bawa labewa,Ape Suwamin Wahanseta 🙏🙏..Ugatha haki de bohoi me siyaluma Desana Walin.
Obawahnseta nmaskara wewa i
sadu sadu sadu
kathawa sampurana Aththa awasara Oba wahanseta godak pin🙏
Obawahanse gena adambarai swamini...mage namaskaraya wewa....sa ..du sa ....du sa......du...😊
🙏🙏🙏🙏🙏🙏Pinsidu wewa Hamuduruwane
ස්තුති ..සුවපත්වෙවා
❤ always
කැමති කෙනෙක් මට ස්වාමීන් ස්වාමින්වහන්සේගේ දුරකථන අංකය දෙන්න🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සමෛත්‍රී භාවනාවට ආසයි පොඩ්ඩක් බයකුත් තියෙනවාදන්නැති නිසා පොතක් බලාගෙන මෛත්‍රී භාවනාව උදය රෑ බලන්නැතුව මෛත්‍රී භාවනාවvadduva පුදුම විදියට දේවල් උනා අත්දැකීම ලැබුවායමපල්ලෝ හිත දැක්කාහැම ප්‍රේත භූත කොට්ඨාසයමැරුන අයගෙ හඬවල්නොදන්නා කරපු දවස් නිසාම කිසි බයක් දැනුණේ ඒ වාහන හිතුනා ඒත් දැන් නං ඇත්තදන්න නිසා මේ බය හිතෙනවානාග ලෝකනිර්මාණ ගැටපිච්ච හිතන් උඩ බවක් 18 දක්වා මෛත්‍රී කරපු නිසාද මා හදවතින්මයිහිතට පුදුම කරුණාවක් මැරුණා යත් පව්නෙ පින් දෙන්ඩෝ නෙමෙයි කියලා හිතුනාඉතින් දෙවියන්ට පවා පින් දෙමින් සියලු සත්ත්වයාටම පින් දෙමින්ගංගා මහා සමුද්‍ර තටාකවල ඉන්න සතුන්ට පවා පින් දෙමින්මට ඉන්න සතුන්ට සියල්ලටම පින් දෙමින්මා භාවනා කරේදිවා රෑ නොබලාඅවුරුදු දහයක් ගිහිල්ලාමට මගහැරිලා නෑ යම් භාවනාවක් කරන වැඩ විටදී ඒ සියල්ලම නැවත නැවතචිත්ත රූප වශයෙන් ද පෙනෙන්න දාලා යනවාඔබ වහන්සේට තෙරුවන් සරණයි👃👃👃💐💐💐
God bless
මෛත්‍රී භාවනාව මේ ආකාරයට මම වැඩූවා..මූල් කාලයේ අතින් ලියූවා හැබැයි එක පිටූවයි නමූත් ශබ්ද නගා කියවූවා.. ඉතාමත් වීරියෙන් දවසේ වැඩි කාලයක් ධර්‍ම ශ්‍රවනයටත් ඇවිදින නිදියන වේලාව මෛත්‍රී භාවනාවටත් කන බොන වේලාව නිකන් ඉන්න වේලාව ධාතූ මනසිකාරයටත් අන් සියලුම වේලාව සක්මන් භාවනාවට හා අනිකුත් භාවනා සදහා යොමූ කලා.. ඈත්තටම සිත ඒ කාග්‍ර වූනා.. කෙනෙක් එසේ ඒ කාග්‍ර සිතකින් ධර්‍ම ය ශ්‍රවණය කලොත් අසීරු නෑ... හැබැයි නොපසුබට වීර්ය.. ධර්‍ම යට ඇති කැමැත්ත ( ජන්ද රාගය) අත්‍යවශ්‍ය යි.
Obawahsnsetsnigd
🙏🙏🙏🙏🙏
උන් වහන්සේ දේශනා කරන මෛත්‍රියේ වචන පේලි පොඩ්ඩක් කියනවද🙏
මෛත්‍රි භාවනාව කල විදිය කියනවද? මොනවද පද පේලි
@@geethikasinghabahu1750 ua-cam.com/video/FazYXqGiAP0/v-deo.html එක වතාවක් හෝ ලියන්න..නිතර කට පාඩම් කරන්න,නිතර මෙය ශ්‍රවණය කරන්න...මම නිදුක් වේවා! කියද්දී ඹයාගේ කය මෙනෙහි කරන්න..මව පියා කියද්දී ඹව්න්ව සිහි කරන්න.. දිනපතා සතූරන්ට මෛත්‍රී කරන්න..මෙය කරන්නේ ගැටීම නවත්වන්න.. හැබැයි මේ link එක දැම්මේ මේ භාවනාවට පමණයි..බණ හෝ දේශනා අහනවා නම් මේ link එකේ හාමූදූරුවන්ගේ බණ අහලා වැඩක් නෑ.. ඒ කට තීත්තගල්ලේ හිමි ගේ අභිධර්ම දේශනාව හරි ඹයා කැමති දේශනාවක් අහන්න.. ඒකේ හාමූදූරුවෝ කියන දේ තේරුනා හෝ නොතේරුනා සිත එහෙ මෙහෙ යන්න දෙන්නේ නැතිව දේශනාවට ඇද බැද තියාගෙන අහන්න.. ඒකත් භාවනාවක්... .
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏👌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒක ඇත්ත
අපෙ හාමුදුරුවනේ මම ද සියලු සත්ත්වයා නිදුක් වෙත්වා යන්නේ න් අර්ත ගන්වා ඇත්තේ.සෝවාන මාර්ග පලයෙන් නිදුක් වෙත්වා යන්න ද
❤🙏
❤❤❤
🙏🌺
💙
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏.....
🌹🌹🌹
❤️💐💫
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🌷🌷🌷
මනරම් අදහස් ගොන්නකි.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
ඔබ වහන්සේ මෙත් බෝ සෙවනේ මෛතිු භාවනාව වඩන්න පුලුවන් ද? තෙරුවන් සරණයි
🙏🙏🙏
Oba wahansege desana man nirantharen ahanawa.mawa wenaskare oba wahanse.mata obawahanse hamuwenna awasthawak one
@@ajithkumarathunga3591. P) lllml
Sadu .sadu.Sadu
🙏🙏🙏🙏🙏💘💘💘💘💘🌻🌻🌻🌻
බාවනාවෙදි සිතිය යුතු දේවල් description එකට ඇතුලු කරන්න පුලුවන් නම් අලුතින් කරන අයට ලොකු සහයක් අපෙ හාමුදුරුවනේ
Sadhu.. thanakola galawanakota pau sidhdha wenne nadda? Shaaka waltath pranaya thiyanawa nedha .
😢
Menna bana
Can some one share me what to wright to practise....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
hamuduwruwana mata oba wahnsie hamuwannna puluwannad?
උපන් දින සාදවල නිසරු බව දන්නා ඔබවහන්සේ ම birthday party එකක් ගත්තේ කොහොමද? සමන්තභද්රගේ ගේ ලෙඩේ ද?
Do not argue or judge mentally ill people.
If so like that why did you celebrate seleberat your birthday?
salli hoyana yanthare......
Preach but don’t practice Buddhist philosophy. Good salesmen
Sadu sadu sadu
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
මේ ස්වාමීන් වහන්සේ කියන කතාව සම්පූර්ණ ඇත්ත මම මෛත්‍රිය පුහුණු කරන කෙනෙක් ඔය ස්වාමීන් වහන්සේගේම වැඩසටහන්වලට මම නුවර සම්බන්ධ වුණා. ඒ අනුව මෛත්‍රීය පුහුණු කළා. මම ට්‍ර්ක් රියදුරක්. මම ප්‍රංන්සේ වැඩ කරන්නේ. එක දිනයක් මට මගේ මෛත්‍රිය වයිරය්ක් බවට පත්වුණා. තරහව උද්දීපනය වුණා. වෛරය වැඩි වුණා. එදින රාත්‍රියේදී මගේ කන්ටේනර් එකේ හොරෙන් බඩුඅරගෙන තිබුණා. ඉතින් මේ කතාව සම්පූර්ණ සත්‍යයක්. මම වෙනදාට මෛත්‍රිය පුහුණු කරලා මෛත්‍රිය වඩමින් තමයි නිදා ගන්නේ එදා මගේ මනසේ තරහ වෛරය සහිතවයි මම නිදා ගත්තේ ඒ නිසයි මම හිතන්නේ මගේ බඩු හොරකම් කරලා තියෙන්නේ මේක ඇත්තම කතාවක්.තෙරුවන්සරනයි
සිත විසිරුණු බොහෝ අවස්ථාවලදී...විශ්වයෙන් ලැබූ දායාදයක් ලෙස මෙම දහම් කරුණු ශ්‍රවණය කිරීමට ලැබීම සසරේ ලැබූ භාග්‍යයක් සිතමි....ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා...☸️☸️☸️
මට මේ මෑතක ඔබවහන්සේ මුණ ගැසුනා පේර පිනකට අවූරුදු 08කට පේර ඔබවහන්සේගේ අභිධර්මය මං එකින් ඒක ඒ ව්ඩ්යෝ මගින් ඉගේන ගන්නවා.
මට ධර්මය මුණ ගැස්සු මගේ ගුරුදේවයාන්වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏🙏🙏🌸♥️♥️♥️
🙏🙏🙏 මීට වසර තුනකට කලින් මගේ ජීවිතේ වෙනස් කළේ ඔබ වහන්සේ🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවා🙏🙏🙏
මගෙත් 🌸🙏
ඔබ වහන්සේට බොහොම පිං...🙇🙇🙇
පරාර්ථයේ ආශ්චර්යය පෙන්වු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.💐💐💐
ඔබ වහන්සේ දැක්ක දවසෙ ඉදන් මගෙ ළගම යාලුවෙක් වගේ මහා දැනීමක් දැනෙනවා. ඒත් වීඩියෝ වලින් මිසක් තාම ඇත්තටම දැකලා නෑ. ගොඩක් වටින ධර්ම කරුණු වලට ඔබ වහන්සේට බොහොම පින් ! ❤️🙏
මීට වසර තුනකට පෙර ඔබවහන්සේ මගේ දුක්කිත ජීවිතය වෙනස් කලා.ඔබවහන්සේ ට තෙරුවන් සරණයි .
බොහොම pin swwamin වහන්ස me දරුවන් ta den ධර්ම දානය teruwan saranai oba වහන්සේ ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා පතමි sadu sadu sadu
මම දෙන් තමයි ඔබ වහන්සේ ගේ දේශනා ව අහන්නෙ , කොම හරි මම බලා ඉන්නවා ඔබ වහන්සේ දේශනා වක් මුදාහරින කම්🌺🌺🌺🌹🌹🌹🌹සාදු,සාදු,සාදු
🎉 සෝවාන් ඵලයෙන් නිදුක් වේවා
🎉සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වේවා
🎉අනාහාමී ඵලයෙන් සුවපත් වේවා
🎉 අරහත් ඵලයෙන් නිවන් දකිත්වා
එක්කෝ ඉරක් වෙන්න, එක්කෝ සඳක් වෙන්න.
හරිම ලස්සන යෙදුමක්.
🙏කියන්න වචන නෑ .හරි ලස්සන ට දහම අවබෝධ වෙනවා.ගොඩක් සරලව කියා දෙනවා.ස්වාමීන් වහන්සේට ගොඩක් පින්🙏
මමත් උපාසක අමිමලා ටික දෙන්නක් ගෙදරට ගෙන්නලා ඔබවහන්සේ ගේ වීඩියෝ දාලා කියලා දෙනවා. 🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu oba vahaseata diraga ayusa ha නිරෝගි bava ලැබේවා ma නිතර oba වහන්සේගේ desana ahanava oba vahase desana mata මහඟු රත්නය yak sadu sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ සැබෑම බුද්ධපුත්‍රයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු... සාදු... සාදු...
උතුම් නිවනම අවබෝධ වේවා...
ඔබවහන්සේගේ අභිධර්මය දේශනා දැනගන්නට ලැබුනේ 2021 දී. එදා සිට දේශනා අහනවා. ඉන්පසු මගේ විශ්‍රාම වැටුපෙන් සුලු මුදලක් සෑම මසකම එවන්න තීරණය කලා.මම ඒ ගැන සතුටු වෙනවා. හැකි අවස්ථා වල zoom meeting වලට සහභාගී වනවා.
ඔබවහන්සේ මේ කරන කටයුතු සාර්ථක වේවා !!!
ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා
තෙරුවන් සරරුයි!!!❤🌻🪔🙏🏽
පින්වත් ස්වාමීන් වහන්සේට පළමුව depanamada දහස් වාරයේ namaskara කරමි , මේ desana කීප වතාවක් ඇහැව්වා , ගත uthu de බොහෝ .....obawahanseta deergau labewai pathami ....
That all truth sadu sadu sadu mage namaskara wewa
සාදු සාදු සාදු. 🙏🙏🙏 මෙත් භාවනාව ආනිශංස තියෙනවා.. මට ඉතාම කුඩා මට්ටමේ තැනකට යන්න පුළුවන්.. සිත එකග වුනාම ආලෝක තත්ත්වය නලල් තලය මත පමණක් කුඩා වේලාවක් තියෙනවා.. එතැනින් එහාට යන්න අමාරුයි..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
අනේ සත්ත ම සත්ත ඉ ,අදුරුම කාලෙ... සොඳුරු ම කරන්න ඔබ වහන්සේ කියා දුන්නා 🌺🌺🌺🌺
Meweni deshana ahanna labima apa sasare kala paramitha shakthiyai sadu sadu sadu
දීර්ඝායු වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට
ඉතාම වටිනා දේශනාවක්.ඔබ වහන්සේට පින් සිදු වේවා...!!!
තෙරුවන් සරනයි.....ඉස්සරම ඔබවහන්සේව දැක්කෙ මගරගමදි.....අදටත් මගෙ ජීවිතේ ජීවත්කරවන්නෙ ඔබවහන්සේගෙ දේශනා....දේශනා.... 😂😂😂😂😂😂😂
Sitha suwapath karanawa ..ob wahansaga daham desanawata .maga sitha eekanthaynma suwa path una ..dalada samidu pihitai.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සෙගෙ දෙශනාව මට තව තවසිත පහදවා ගන්නට දිව්‍යමය ඖෂධ යක් වගෙයි තෙරුවන් සරණයි ඔබවහන්සෙට
සත්‍ය වචන. 🙏🙏🙏
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි . මෙච්චර වටිනාම අයුරින් තේරුම් කරදීම ඉතාමත් අගේ කරමු.
සියළුම සත්වයෝ සුවපත් වෙත්වා! ඔබ වහන්සේ නිරෝගි වේවා !
Teruwan saranai swameenwahansa
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
Hodai hamuduruwane ,🙏
Mn den thamai obawahansege abhidarmaya igena ganne.sadu sadu sadu 🙏
Godak pin swaminwahansa Theruwansaranai
Sadu Sadu sadu
Budu sarani .....!
Sadu sadu sadu obavhanseta dheerghayusa lebeva pinvath swaminvahansa🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻
Brilliant Thero!!!. Jayawewa 🎉🙏🙏🙏💐💯❤️
ඉතා වටිනා පැහැදිලි දේශනාවක් ස්වාමීන් වහන්ස ....
තෙරුවන් සරණයි ..
Obawahansege deshana ahanawa sihiyen innath amarui watath ekka puluwan tharam mahansivi darmaya awabodakaganna balanawa pin obawahanseta❤❤❤
Theruwan saranai...
🙏🙏🙏
Theruwan saranai!!
Niduk Nirogimath bawa labewa,Ape Suwamin Wahanseta 🙏🙏..
Ugatha haki de bohoi me siyaluma Desana Walin.
Obawahnseta nmaskara wewa i
sadu sadu sadu
kathawa sampurana Aththa awasara Oba wahanseta godak pin🙏
Obawahanse gena adambarai swamini...mage namaskaraya wewa....sa ..du sa ....du sa......du...😊
🙏🙏🙏🙏🙏🙏Pinsidu wewa Hamuduruwane
ස්තුති ..සුවපත්වෙවා
❤ always
කැමති කෙනෙක් මට ස්වාමීන් ස්වාමින්වහන්සේගේ දුරකථන අංකය දෙන්න🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සමෛත්‍රී භාවනාවට ආසයි පොඩ්ඩක් බයකුත් තියෙනවාදන්නැති නිසා පොතක් බලාගෙන මෛත්‍රී භාවනාව උදය රෑ බලන්නැතුව මෛත්‍රී භාවනාවvadduva පුදුම විදියට දේවල් උනා අත්දැකීම ලැබුවායමපල්ලෝ හිත දැක්කාහැම ප්‍රේත භූත කොට්ඨාසයමැරුන අයගෙ හඬවල්නොදන්නා කරපු දවස් නිසාම කිසි බයක් දැනුණේ ඒ වාහන හිතුනා ඒත් දැන් නං ඇත්තදන්න නිසා මේ බය හිතෙනවානාග ලෝකනිර්මාණ ගැටපිච්ච හිතන් උඩ බවක් 18 දක්වා මෛත්‍රී කරපු නිසාද මා හදවතින්මයිහිතට පුදුම කරුණාවක් මැරුණා යත් පව්නෙ පින් දෙන්ඩෝ නෙමෙයි කියලා හිතුනාඉතින් දෙවියන්ට පවා පින් දෙමින් සියලු සත්ත්වයාටම පින් දෙමින්ගංගා මහා සමුද්‍ර තටාකවල ඉන්න සතුන්ට පවා පින් දෙමින්මට ඉන්න සතුන්ට සියල්ලටම පින් දෙමින්මා භාවනා කරේදිවා රෑ නොබලාඅවුරුදු දහයක් ගිහිල්ලාමට මගහැරිලා නෑ යම් භාවනාවක් කරන වැඩ විටදී ඒ සියල්ලම නැවත නැවතචිත්ත රූප වශයෙන් ද පෙනෙන්න දාලා යනවාඔබ වහන්සේට තෙරුවන් සරණයි👃👃👃💐💐💐
God bless
මෛත්‍රී භාවනාව මේ ආකාරයට මම වැඩූවා..මූල් කාලයේ අතින් ලියූවා හැබැයි එක පිටූවයි නමූත් ශබ්ද නගා කියවූවා.. ඉතාමත් වීරියෙන් දවසේ වැඩි කාලයක් ධර්‍ම ශ්‍රවනයටත් ඇවිදින නිදියන වේලාව මෛත්‍රී භාවනාවටත් කන බොන වේලාව නිකන් ඉන්න වේලාව ධාතූ මනසිකාරයටත් අන් සියලුම වේලාව සක්මන් භාවනාවට හා අනිකුත් භාවනා සදහා යොමූ කලා.. ඈත්තටම සිත ඒ කාග්‍ර වූනා.. කෙනෙක් එසේ ඒ කාග්‍ර සිතකින් ධර්‍ම ය ශ්‍රවණය කලොත් අසීරු නෑ... හැබැයි නොපසුබට වීර්ය.. ධර්‍ම යට ඇති කැමැත්ත ( ජන්ද රාගය) අත්‍යවශ්‍ය යි.
Obawahsnsetsnigd
🙏🙏🙏🙏🙏
උන් වහන්සේ දේශනා කරන මෛත්‍රියේ වචන පේලි පොඩ්ඩක් කියනවද🙏
මෛත්‍රි භාවනාව කල විදිය කියනවද? මොනවද පද පේලි
@@geethikasinghabahu1750 ua-cam.com/video/FazYXqGiAP0/v-deo.html එක වතාවක් හෝ ලියන්න..නිතර කට පාඩම් කරන්න,නිතර මෙය ශ්‍රවණය කරන්න...මම නිදුක් වේවා! කියද්දී ඹයාගේ කය මෙනෙහි කරන්න..මව පියා කියද්දී ඹව්න්ව සිහි කරන්න.. දිනපතා සතූරන්ට මෛත්‍රී කරන්න..මෙය කරන්නේ ගැටීම නවත්වන්න.. හැබැයි මේ link එක දැම්මේ මේ භාවනාවට පමණයි..බණ හෝ දේශනා අහනවා නම් මේ link එකේ හාමූදූරුවන්ගේ බණ අහලා වැඩක් නෑ.. ඒ කට තීත්තගල්ලේ හිමි ගේ අභිධර්ම දේශනාව හරි ඹයා කැමති දේශනාවක් අහන්න.. ඒකේ හාමූදූරුවෝ කියන දේ තේරුනා හෝ නොතේරුනා සිත එහෙ මෙහෙ යන්න දෙන්නේ නැතිව දේශනාවට ඇද බැද තියාගෙන අහන්න.. ඒකත් භාවනාවක්... .
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏👌
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒක ඇත්ත
අපෙ හාමුදුරුවනේ මම ද සියලු සත්ත්වයා නිදුක් වෙත්වා යන්නේ න් අර්ත ගන්වා ඇත්තේ.සෝවාන මාර්ග පලයෙන් නිදුක් වෙත්වා යන්න ද
❤🙏
❤❤❤
🙏🌺
💙
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏.....
🌹🌹🌹
❤️💐💫
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🌷🌷🌷
මනරම් අදහස් ගොන්නකි.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
ඔබ වහන්සේ මෙත් බෝ සෙවනේ මෛතිු භාවනාව වඩන්න පුලුවන් ද? තෙරුවන් සරණයි
🙏🙏🙏
Oba wahansege desana man nirantharen ahanawa.mawa wenaskare oba wahanse.mata obawahanse hamuwenna awasthawak one
@@ajithkumarathunga3591. P) lllml
Sadu .sadu.
Sadu