මතක බණ - පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 107

  • @shakthisonal7044
    @shakthisonal7044 3 роки тому +19

    ඔබ වහන්සේ කල පළමු මතක බණ. මිනිස්සුන්ටද මතක් වේවා අපිත් මැරෙනවා ලෙඩ වෙනවා කියා, ඔවුන්ටද සියල්ල අහිමි වූ දිනෙක ඔබ වහන්සේගේ වචන මතක් වේවී. කෙනෙක් මානසිකව අසරණ වෙන්නම ඕනී ඔබ වහන්සේගේ මේ වචන අහන්න. එතකල් ඔවුන්ට තෙරෙන් නෑ. මාත් අඩු වයසෙන් ජිවිතේම වින්දා, ඒ දෙවල් නිසා තවත් බලාපොරොත්තු තිබුනේ නෑ. සියල්ල ලැබුනත් සිතේ සතුටක් තිබුනේ නෑ අහිමි වීම් දාරගන්න බැරි උනා. මේ දර්මය මොකක්ද හොයන්න හිතුනා මට. ඔබ වහන්සේ සියලුම අභිධර්ම දෙශනා දෙතුන් පාරක්ම මා අසා තිබෙනවා. ඔබ වහන්සේගේ සියලුම දේශනා අදටත් අහනවා. මට අවුරුදු 23 ඉදන් මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්නේ. දැනට අවුරුදු 26ක් වෙනවා. ඒ කාලය තුල මා බොහෝ සෙයින් සිත ගැන අවබෝධ කරගත්තා, ඔබ වහන්සෙගේ කමටහන් නිසා. ගොඩක් දුක් දරාගන්නත් පුලුවන් උනා. තවමත් උත්සහ කරනවා නොසෙල්වෙන මනසක් හදාගන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා, තවත් මෙවන් අසරණ සිත් සුවපත් කරන්න ඔබ වහන්සේට ශක්තිය දෛරය ලැබේවා. තෙරුවන් සරණයි...

    • @සහස්මිඅමන්දා
      @සහස්මිඅමන්දා 2 роки тому

      ඔව් මටත් ඔයාට වෙලා තියෙන දේ හා සමාන දේවල් වෙලා තියෙ.මනස දමනය කර ගැනීමට උත්සාහ කිරිමයි කල යුත්තෙ.💙..මටත් 23 යි ගිය අවුරුද්දේ ඉඳන් අහන්නෙ

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 3 роки тому +5

    සාදු ...සාදු...සාදු .....මේ බණ දේශනා කරන ඔබ වහන්සේටත්......සුවහසක් පිරිසකට අහන්න සැලැස්වීම සදහා දායක වන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ........උතුම් නිර්වාණාවබෝධය පිනිසම මේ පින් හේතු වාසනා වේවා......

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 2 місяці тому

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @swarnaherath9014
    @swarnaherath9014 3 роки тому +17

    ඔබ වහන්සේ ගේ බණ අසන්නට මට ඉඩ සලසා දිම ගැන මම ස්වභාව ධර්මයට ස්තුතිවන්ත වෙනවා.නමස්කාර වේවා, ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @nadira8407
    @nadira8407 3 роки тому +26

    මේ බණ නැවත ඇසීමට සැලැස්වූ සියළු දෙනාටම බොහොම පින්. 🙏🙏🙏

  • @wasanthakumudu2119
    @wasanthakumudu2119 2 роки тому +1

    උතුම් වූ නිර්මල බුදු බණ දේශනා කර නිර්වාණ මාර්ගය පහදා දුන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 3 роки тому +2

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +1

    පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @adeesha3104
    @adeesha3104 3 роки тому +19

    ම්නිසුන්ට සත්‍ය අවබෝධ කරන්නට දරන උත්සාහයට ඔබ වහන්සේට ගොඩක් පිං

  • @chitranikahapalaarachchi5074

    නමස්කාර කරමි !

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara 11 місяців тому

    ්‍රතරුවන් සරණයි අ්‍රප හාමුදුරුවෝ

  • @mahanuwarasamadhi9547
    @mahanuwarasamadhi9547 3 роки тому +2

    පතන බොඩියෙන් නිවනින් නිවෙවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගේ සෙවණ අප ට වාසනා වෙවා !

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 роки тому +2

    ඔබ වහන්සේ හැම දාම දේශනා කරන්නේ මතක බණම තමා.සෑම මොහොතකම මතකයට නැගෙන වචන.

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 3 роки тому

    Sadu sadu theruwan saranai obawahanseta

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 10 місяців тому

    Sadu sadu sadu🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 роки тому +4

    ඔබවහන්සේ දේශණය පටන් ගන්නෙ තෙරුවන් වන්දනා කරලා.🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පින් මෙවන් දැනුමක් ලබා දෙනවට.

  • @slluckycreation7671
    @slluckycreation7671 3 роки тому +4

    Minissunta thyrenna banak ahuwoth oba wahansegen thamai. Sadu.....sadu......

  • @supunsandika5455
    @supunsandika5455 2 роки тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! උතුම් නිර්වාණ අවබෝදයම වෙත්වා සැමටම !

  • @chandanimagedara4981
    @chandanimagedara4981 Рік тому

    Sadu sadu sadu !!

  • @sarathbandara9815
    @sarathbandara9815 Рік тому

    Ahala dannawa ekakk wahanayak wathura nam,
    Uthasa karannamko awabhoda karaganna❤

  • @grishanthisilva2771
    @grishanthisilva2771 3 роки тому +1

    ඔබ වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @talentswithjanaka530
    @talentswithjanaka530 3 роки тому +2

    ඉන්න ටිකකළ සතුටින් සිටීමට මග කියාදෙන ඔබවහන්සේට 💐💐💐💐💐💐🙏

  • @amitha9371
    @amitha9371 3 роки тому +1

    ඔබවහන්සේට බොහො පින්සිදු වේවා !!!🙏🏿🙏🏿🙏🏿

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 3 роки тому

    මං හිතන්නෙ විය යුතුදේ මෙයයි. මල ගිය අය වෙනුවෙන් හත්දවස තුන්මාස අවුරුදු පාසා දේශනා කරන බනමං අහල තියෙනව ඒත් මෙවැනි දේශනා වක් මං ඇහුවමයි. මොකද ස්වාමීන් වහන්සේල දේශනා කරන්නෙ උපමා කතා . ඒත් තමන්ගෙ හිත ගැන අවබෝධයක් කිසිම කෙනෙකුට දෙන්නැ. ඔබ වහන්සේ උතුම් දේශනා වක් කරනව. 🙏

  • @nimalsuraweeraarachchige2037
    @nimalsuraweeraarachchige2037 3 роки тому +7

    Mewa thamai aththa

    • @ajanthasenadeera6830
      @ajanthasenadeera6830 3 роки тому

      ලස්සන අවස්තාවක් නර්ස් නෝන මග ඇරලා

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 роки тому

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා අපේහාමුදු රැවන් වහන්ස මම ලන්කාවෙි දැන් කොරන්ටින්වෙනවා තෙරැවන් සරණයි

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 роки тому +1

    බුදුසරණයි .......!

  • @darshiperera1387
    @darshiperera1387 3 роки тому +1

    Hitha ganna bari,abiyoga walata muhuna dunna.oba wahanseta budubawa labenna ee siyalu prashna diha sama sithin balaa nihada vee sitinawa. 🙏🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 2 роки тому +1

    ගෞරවනීය නමස්කාරය 🙏🙏🙏

  • @chamalikanchan4433
    @chamalikanchan4433 3 роки тому +2

    Obawahansege hama desanawakma mn hanwa...❤
    Godak pin obawahanseta❤🌺
    Habai thama hitha therum karaganna amarui🌺🌺
    Hama sithakatama sanasimak labewa❤❤
    Oba wahansege sithatath boho pin wewa ❤🌺

  • @සුජාතාඅබේරත්න

    මාගේ නමස්කාරය වේවා

  • @chamarasampath5447
    @chamarasampath5447 3 роки тому +1

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට

  • @uvtarushika9599
    @uvtarushika9599 3 роки тому +3

    තෙරුවන් සරණයි ape හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 3 роки тому

    I too listen your bana. It contains reality. Excellent
    MAY THE TRIPLE GEM BLESS YOU

  • @dilipashaman7767
    @dilipashaman7767 3 роки тому

    සාදු..සාදු..සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @subashinifernando9417
    @subashinifernando9417 3 роки тому

    තෙරැවන්සරණයි ඔබ වහන්සේට🙏🏽🙏🏽🙏🏽

  • @chathuliyanaarachchi4783
    @chathuliyanaarachchi4783 3 роки тому

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @silansinhalakuwait5082
    @silansinhalakuwait5082 3 роки тому

    Sadu sadu sadu oba wahansata namaskara wava

  • @jayrajapakse5379
    @jayrajapakse5379 3 роки тому +2

    Very valuable advice..

  • @malkamalka1552
    @malkamalka1552 3 роки тому

    Theruwan saranai pinwath swamin wahanseta

  • @shanticalianie9071
    @shanticalianie9071 3 роки тому

    Taruwan.saranai.oba.wahansata.🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @ruwanindika9544
    @ruwanindika9544 3 роки тому

    Oba wahansege wachchana mage hitha sampuramma wenas kara obawahanseta niwan awaboda wewa

  • @chandraweerasinghe4240
    @chandraweerasinghe4240 3 роки тому

    තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @ChamaraDunnage
    @ChamaraDunnage Рік тому

    හාමුදුරුවන් ඉන්නේ life එක enjoy කරන්න නොවෙයි අනිත්‍ය මෙනෙහි කරලා සසරින් එතෙර වෙන්න . Enjoy වෙන්න තමයි සිවුරු පාවිච්චි කරන්නේ . ලැබෙන කොට ලැබෙයි ඔහොම යං.

    • @NadeeKumari-i6v
      @NadeeKumari-i6v 3 місяці тому

      හාමුදුරුවෝ විතරක් නෙවෙයි අපි හැමෝම අනිත්‍ය මෙනෙහි කරන්න ඕන. වචන අල්ලන්න එපා. ධර්මය අල්ලන්න.

  • @buddhikaamalwijesinghe9750
    @buddhikaamalwijesinghe9750 Місяць тому

  • @krishnakumari7812
    @krishnakumari7812 3 роки тому

    Sadu sadu sadu

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 3 роки тому +1

    theruwan saranai...

  • @ushanchathurangaweerasekar5539
    @ushanchathurangaweerasekar5539 3 роки тому +2

    Magic nathi bana.🙏

  • @sunilharrisonleemakurukula1558
    @sunilharrisonleemakurukula1558 3 роки тому +2

    🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 роки тому +2

    තෙරුවන් සරණයි.

  • @rashminasandanayake
    @rashminasandanayake 3 роки тому

    Oba wahansege abidarma poth tika laba ganna awashshai. Eya kese laba gatha hakida.

  • @bobbysilva8863
    @bobbysilva8863 3 роки тому +2

    Amen

  • @suseekrisha2045
    @suseekrisha2045 3 роки тому +2

    🙏🙏🙏🙏

  • @bandulawikramacinghe70imll75
    @bandulawikramacinghe70imll75 3 роки тому +1

    Qatar-🌹🙏🙏🙏

  • @සුජාතාඅබේරත්න

    🙏🙏🙏❤️❤️❤️

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 роки тому

    🙏🙏🙏💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @kumudiniubesiri1437
    @kumudiniubesiri1437 3 роки тому +3

    🙏🏼🌸🙏🏼🌸🙏🏼🌸

  • @lalewelgama4013
    @lalewelgama4013 3 роки тому

    සාදූ සාදූ සාදූ

  • @chamilawijepala374
    @chamilawijepala374 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 3 роки тому

    🙏🙏🙏🌹🌹🌹

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 3 роки тому

    🙏🌼🌼

  • @sobadahamawisthara1265
    @sobadahamawisthara1265 3 роки тому

    🌺🥀🌷🌸🌹🌼🏵️

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanaamarasinghe295
    @rohanaamarasinghe295 3 роки тому +1

    🙏🙏🙏🇨🇦

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 3 роки тому

    🙏

  • @vimesh_sandeepa
    @vimesh_sandeepa 3 роки тому

    🖤

  • @nadeegunawardana9294
    @nadeegunawardana9294 3 роки тому

    🙏..

  • @ekplakshima9264
    @ekplakshima9264 3 роки тому

    Godak hitha hadaganna hodama banak

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 3 роки тому +1

    අනේ මේ හාමුදුරුවන් සම්බන්ද කරගන්නේ කොහොමද.දුරකතන අන්කයක් දැනගන්න පුලුවන්ද

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 роки тому

    2021 07 25 🙏🙏🙏🙏

  • @piyasiricooray112
    @piyasiricooray112 3 роки тому

    Korona වට පෙරුම්කායම් (asafoetida) දිව්‍යමය අවුසදයකි. මේ කුඩු දෙහි පෙති කීපයක් සමඟ මිශ්‍රකර හුමාලය අල්ලා ගන්න. මෙය සුළු කොට නොතකන්න.

  • @wathsalanawarathna2773
    @wathsalanawarathna2773 3 роки тому

    P

  • @විසිතුරුලෝකය-ඤ8ණ

    Oba wahanse rahat welat marane baragannat tama berida.mokakda attatama oya rahat bawa.rahat kiyannat laggai neda.raga dwesha moha nesuwama monawada tawa maranabaye dagalanne.
    Tanhaya jayati soko tanhawa jayati nayan.danwat panita bawa netnam pandita kata nokiya tanhawa sahamulinma netikaranna utsaha karanna hamuduruwane...

    • @vinushasilva9179
      @vinushasilva9179 3 роки тому +2

      අනේ උබ මහලොකු පොරනේ. පලයන් බං යන්න. වචනයක්වත් හරියට type කරගන්න බැරි මෝඩ මූසලයා

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 3 роки тому +2

    සාදු ...සාදු...සාදු .....මේ බණ දේශනා කරන ඔබ වහන්සේටත්......සුවහසක් පිරිසකට අහන්න සැලැස්වීම සදහා දායක වන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ........උතුම් නිර්වාණාවබෝධය පිනිසම මේ පින් හේතු වාසනා වේවා......

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 роки тому

    Sadu sadu sadu

  • @dmkshp
    @dmkshp 3 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @jayJay-jf7en
    @jayJay-jf7en 3 роки тому +1

    🙏🙏🙏

  • @MadhurangaJayarathna
    @MadhurangaJayarathna 9 місяців тому

    ❤🙏🙏🙏

  • @sanaradilni2247
    @sanaradilni2247 3 роки тому +2

    🙏🙏🙏

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 8 місяців тому

    ❤🙏🙏🙏

  • @shey_p
    @shey_p 3 роки тому +2

    🙏🙏🙏

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 роки тому +2

    🙏🙏🙏

  • @HarrandSumi
    @HarrandSumi 3 роки тому +1

    🙏🙏🙏

  • @sandyakanthi887
    @sandyakanthi887 3 роки тому

    🙏🙏🙏

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 3 роки тому

    🙏🙏🙏

  • @roshalichamini9541
    @roshalichamini9541 3 роки тому +1

    🙏🙏🙏

  • @sarasi472
    @sarasi472 3 роки тому

    🙏🏼🙏🏼

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 роки тому

    🙏🙏🙏

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 3 роки тому

    🙏🙏🙏

  • @yasodharapathiratne256
    @yasodharapathiratne256 3 роки тому

    🙏🙏🙏

  • @spwannige
    @spwannige 3 роки тому

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 3 роки тому

    🙏🙏🙏

  • @dahammaluwa9789
    @dahammaluwa9789 2 роки тому +1

    🙏🙏🙏

  • @anumin5697
    @anumin5697 2 роки тому

    🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 роки тому

    🙏🙏🙏

  • @lloyedgunawardhana242
    @lloyedgunawardhana242 Рік тому

    🙏🙏🙏

  • @vindya333
    @vindya333 Рік тому

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @familykitchen6983
    @familykitchen6983 Рік тому

    🙏🙏🙏