අහිමි වී​ම | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හි​මි

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 104

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd Рік тому +19

    බොරු බයිල නැතිව ඇත්ත කතාකරන හිමි නමක්.... සුවපත් වේවා....

  • @uwaniperera5177
    @uwaniperera5177 Рік тому +35

    රත්තරන් කථාව අපේ ස්වාමීන් වහන්ස. ඔය කතාවට ඉතින් සමහර අය කැලෑ පත්තර ගහයි. ඔබ වහන්සේ ගේ ගැඹුරු දහම අවාසනාවකට ගොඩක් අයට වැටහෙන්නේ නැහැ.

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Рік тому +19

    🙏🙏🙏 ඇත්තම කතාව. නැති වෙන හැම දේම පිටුපස තියෙන්නෙ ලොකු හොදක්

  • @anushadissanayake2690
    @anushadissanayake2690 Рік тому +10

    මේ සත්‍ය පිළිගැනීමට සිත මැළි වුවත් මහත් වූ වෑයමක් දරා හෝ එය වැළද ගැනීමට සිත පොළඹවා ගැනීමේ අවස්ථාව උදා කර දීම පිළිබඳව ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි .

  • @SujathaIddamalgoda
    @SujathaIddamalgoda Рік тому +2

    සවාමිනිවහන්සෙට දෙපා වැද නමස්කාර කරමි නිරොගි සුවය ලැබේවා

  • @chamarasampath5447
    @chamarasampath5447 Рік тому +7

    තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🙏

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 Рік тому +11

    යථාර්ථය පැහැදිලිව දේශනා කරනව ඔබ වහන්සේ..🙏🙏🙏

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Рік тому +2

    Oba wahansege darmaya terum generata apita mole teyenna one teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Рік тому +2

    Oba wahasege darmaya apita keya dema gena oba wahanseta mage namaskaraya hemadamamamaa oba wahannse therm ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achhhhhhh
    @achhhhhhh Рік тому +7

    බොහොම ස්තූතියි සහ බොහොම පිං. ඔබ වහන්සේ ගෙ මේ මිල කල නොහැකි මෙහෙවර අගය කරමි. තව තවත් ජනයා මෙය වටහා ගැනීමට වාසනාවන්ත, පිංවන්ත වේවා ♥️

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 Рік тому +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Рік тому +2

    Sadu sadu obawahanseta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Рік тому +2

    Ape hamuduruwane niduk neroli suwaya teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RealMathematicswithDJTTEA
    @RealMathematicswithDJTTEA 10 місяців тому +1

    ❤බොහොම පිං හාමුදුරුවනේ....

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +12

    මේ බණ යතාර්තවාදී අහිමි වීමේ සුබ පැත්ත ස්තුතියි 🙏 බොහෝම පින් අපේ හාමුදුරුවනේ සියලුම ලෝක වාසින්ට මේ බණ වැටහී අහිමී වීමේ වේදනාව නැතී වේවා 🙏

  • @lakshithadeshan4838
    @lakshithadeshan4838 Рік тому +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏

  • @shriyananiroshani416
    @shriyananiroshani416 5 місяців тому +1

    🙏🙏🙏

  • @iradissanayake7539
    @iradissanayake7539 Рік тому +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @dpk146
    @dpk146 Рік тому +6

    සාදු සාදු සාදු!

  • @chithranimangalika1170
    @chithranimangalika1170 Рік тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @siththaru3366
    @siththaru3366 Рік тому +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට 🙏🙏🙏 දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 Рік тому +3

    සහතික ඇත්ත අපේ ස්වමින් වහන්ස.මෙච්චර කාලේකට පස්සේ මට මම හිතපු විදිහට ම දේශනාවක් අහන්න ලැබුනා.🙏🙏🙏

  • @kalimbajason2908
    @kalimbajason2908 Рік тому +3

    Supiriyak thiththe bosa

  • @ranifernando1539
    @ranifernando1539 Рік тому +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි!!! ප්‍රයෝගික ධර්ම දේශනාවකි. අවංක හා පාරිශුද්ධ වන්න ඔබ‍ට ධර්ම මාර්ගය වැටහේවි.

  • @disnachandani8922
    @disnachandani8922 Рік тому +2

    භාෂාව කෙසේ උවත් එ අපේ ලංකවෙ අයට තේරෙන භාෂාවෙන් ඉතාමත් පැහැදිලි ව දේශනා කරනවා.

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 10 місяців тому +1

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Рік тому +2

    Oba wahanseta budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethajayasinghe1314
    @geethajayasinghe1314 Рік тому +2

    oba wahanse kiyana de sathyai

  • @namaldhanushka8012
    @namaldhanushka8012 Рік тому +1

    අත්දැකීම් වලට පුලුවන් ජිවිතය වැටෙන්නේ නැතිව ශක්තිමත්ව ජිවිත කාලය ඉවර වෙන කම් ගත කරන්න ..ඒත් ධර්මයට පුලුවන් නිවන සදහා දොරටුව විවෘත කරදීම පමනයි...

  • @rasikawickramasinghe3808
    @rasikawickramasinghe3808 Рік тому +7

    සමාජයේ යථාර්ථය එයයි....🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 Рік тому +2

    Sadu sadu sadu 💐💐💐💐🙏🙏🙏🙏

  • @sandunipreshala6673
    @sandunipreshala6673 11 місяців тому +1

    මාත් බැදීම් නිසා ගොඩාක් දේවල් ඇතරපු කෙනෙක් ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙනකොට තේරෙනව ඒ දහම කොච්චර ප්‍රායෝගික ව විදින්න පුලුවන්ද කියල. මන් මෙච්චර කාලයක් ධර්මය ඇහුව ඒ ධර්මය සරලව අහුවේ ඔබ වහ්සේගේන් ඔබ වහන්සේට තව චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ලැබේවා කියලා පින් අනුමෝදන් කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dpk146
    @dpk146 Рік тому +4

    Good video

  • @Nayani99
    @Nayani99 Рік тому +2

    🙏🙏🙏🙏 swaminwahansa

  • @dpk146
    @dpk146 Рік тому +3

    Thank you

  • @sankadevinda3273
    @sankadevinda3273 Рік тому +3

    Real buddhist philosophy..🙏🙏🙏

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh Рік тому +3

    Oba wahanseta puluwan lankawa wenas karanna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madurapeiris8213
    @madurapeiris8213 Рік тому +4

    Darma bandagarika Ananda himi❤

  • @kumudiniubesiri1437
    @kumudiniubesiri1437 Рік тому +3

    Sadu 🙏🪷. Sadu 🙏🪷 Sadu 🙏🪷. Very true Theruwan Saranai 🙏🪷

  • @NamunuManel-rd5qu
    @NamunuManel-rd5qu Рік тому +4

    🎉🎉🎉

  • @swarnaherath9014
    @swarnaherath9014 Рік тому +4

    දරුවො දෙමාපියන් ට සලකන්න කියලා බුදුන් දේශනාව පවා බොහෝ දෙමව්පියො අවභාවිත කරමින් තමන්ගේ වාසියට ගන්නව.
    කීකරු දරුවෙක් තුලින් බලාපොරොත්තු වෙන්නේ මානසික වහලෙක්.
    මේ වගේ දේශන දරුවො විතරක් නෙමෙයි දෙමාපියෝත් අහන්න ඕනේ.වැඩිහිටි ජීවිතේදි වත් මානසික වහල් භාවයෙන් මිදෙන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒ ඉඩ ලබාගන්න.

    • @Saaraaa_A
      @Saaraaa_A Місяць тому

      ඔයා කියන මානසික වහල් භාවය නම් 100000% ක් ඇත්ත...මාත් එහෙම වහලෙක් දෝ කියලා හිතෙනවා දැනෙනවා..

  • @kithsirikumara2678
    @kithsirikumara2678 Рік тому +3

    ❤❤❤

  • @harshanacharith7204
    @harshanacharith7204 Рік тому +5

    ❤❤❤❤🙏🙏🙏

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 Рік тому +3

    ❤❤❤❤❤

  • @kamani229
    @kamani229 Рік тому +1

    Saththyk🎉

  • @devikathushari3735
    @devikathushari3735 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @kurunegaladhammadinnabhikk8813

    🙏🙏🙏💐💐💐

  • @sandarumadusara8372
    @sandarumadusara8372 Рік тому +6

    සම්මා සම්බුදු සහ පසේ බුදුරජනන් වහන්සේ නමකගෙ නිතර ඇහෙන වෙනසට වඩා පැහැදිලි වෙනසක් තීනවනේ.ඒ ගැන දේශනාවක් කරනවනම් වටිනෝ❤

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 Рік тому +3

    🔥🔥🔥🔥🔥🔥💘

  • @piyumiliyanage549
    @piyumiliyanage549 Рік тому +1

    Basawa nam maraiii

  • @NimhaniThiroshi
    @NimhaniThiroshi Рік тому +1

    🌼🌼🌼🌼🙏🙏🙏

  • @dewmivihara2418
    @dewmivihara2418 Рік тому +1

    🙏🙏❤️❤️

  • @lakminithusharika3546
    @lakminithusharika3546 Рік тому +4

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 Рік тому +3

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @supunchanaka8128
    @supunchanaka8128 10 місяців тому +1

    ඇත්ත ඕනවට වඩා හිර වෙලා ජීවත් උනාම දෙයක් තේරුම් ගහන්න අමාරුයි

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe Рік тому +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 Рік тому +2

    🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому +2

    ❤️❤️❤️🥺

  • @EsalaAbewickrama
    @EsalaAbewickrama 2 місяці тому

    Budu hamuduruwo ge wachana thuna kiyannako hariyata

  • @DeepikaNilmini-i6w
    @DeepikaNilmini-i6w Рік тому +3

    10:29 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chulaniasaliyakeerthisin-pz3yi

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @ajithfernando708
    @ajithfernando708 Рік тому +4

    Dear monk, When you eat, your food portions are digested with your knowledge?

    • @dilkieliyanage4135
      @dilkieliyanage4135 Рік тому

      What is the relevance of this question? Best to turn the torch inside and ask yourself why you ask this type of question. Please listen to more discussions with an open mind 🙏

  • @Walking_inspire
    @Walking_inspire Місяць тому +1

    පෙරුලුනු පිට හොදයි කියල නෙ කියන්නෙ,,මේ කියන කතා 50% යි හරි,නැව ගිලුනත් බෑන් චූන් කතාව තමයි මේ කියන්නෙ,මේක හැමතැනටම හරි යන්නෙ නෑ,නමුත් වර්තමාන මොහොත සතුටින් ඉන්න පුලුවන්

  • @TheEngineeringMathTutor
    @TheEngineeringMathTutor 3 місяці тому

    මන් නිතර හාමුදුරුවන්ගෙ බණ අහනව. මට අහම්බෙන් මේ බණත් හම්බුණා අහන්න. මේ අදහස් දැක්වීමට එකග වෙන්න බෑ. හාමුදුරුවො ඇරියස් එකක් කවර් කරන බවක් පේන්නෙ දෙමාපියන්ගෙන්. ඒ ඇරියස් එකේ අන්තෙ ඉදන් අදහස් දක්වන්නෙ. හැම එකටම සාදු කියන්න එපා. හරිදේට හරි කියනව වගේම වැරදි දේට වැරදියි කියන්න.

  • @prasannapradeep5756
    @prasannapradeep5756 11 місяців тому

    Muta hitena hitena dawal bana kiyala kiyanawa owa ahanna kalin hitapalla mun ge keruwawa koiwageda kiyala

  • @savithridealwis211
    @savithridealwis211 Рік тому +4

    පෙර්ෆෙක්ට් කතව

  • @nishensalwathura5661
    @nishensalwathura5661 Рік тому +1

    Too රඩිකල් වෙන්න ගිගින් අපෙ හමුදුරුවනෙ දෙශනව කෙලවගෙන වගෙ

  • @namaldhanushka8012
    @namaldhanushka8012 Рік тому

    මට දැනුන පුද්ගලික මතයක් මේක..හාමුදුරුවන් ගෙ කතාවට මන් ගරු කරනවා පින්..හාමුදුරුවන්ගේ සමහර කතා වලට ධර්මයත් එක්ක සිතට එකග වෙන්න පුලුවන් කමක් නැ. ඔය නැතිවිම ආශිර්වාදයක් කියන්න තරම් ඔබ වහන්සෙගේ බන වල ගැඹුරු බව අඩුයි.අර්ථ රසය නැති තරම්...මේ මගේ මතයක් පමනයි....

    • @harithaviraj3104
      @harithaviraj3104 11 місяців тому

      gaburak nethi eka thama therum ganta beri munissunta.

    • @harithaviraj3104
      @harithaviraj3104 11 місяців тому +1

      hamadama me sarala deyak thereum ganne nethuwa gaburu than hoya hoya duk vidinawa

  • @kumariperera2331
    @kumariperera2331 Рік тому

    Katha karanna kaliningrad hithanna.siddhartha .u ta budu wanna ba.monawada me kiyana kunuharapa banana. N G O KATH ADINNA LAJJA NADDA.SIURA GALAWALA SARAMAK ADAGATHTHANAM OITA WADA HAMMBA KARANNA BARI NISADA.LAJJAI KATHA KARANA WIDIHA.SHAPA WENAWA😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 Рік тому +4

    පිස්සු රිලවා පිනට කන්න අපු එවුන් ඔහොම තමයි.....

  • @manojruwan4244
    @manojruwan4244 Рік тому +2

    මුන් මුන්ට ඕන ඒවා දහම් කියලා කියන්වා

    • @malindusanjana2002
      @malindusanjana2002 Рік тому +6

      ඔව් ඇයි බොරුවක් අහන්න පුරුදු උනම ඇත්‍තට කැමැත්ත නැතිවෙනව😅😂🤣😹

    • @harithaviraj3104
      @harithaviraj3104 11 місяців тому +1

      ithin bola oka buduhamuduruwontath kiyanta puluwannne

    • @harithaviraj3104
      @harithaviraj3104 11 місяців тому

      ithin bola oka buduhamuduruwontath kiyanta puluwannne

  • @Atahualpa-king
    @Atahualpa-king 6 місяців тому

    පිස්සු යකා ඕක මහා මෝඩයෙක් දන්නා ලබ්බක් න කියල කතා කරද්දී තේරෙනවා
    සිරිදම්ම හාමුදුරුවෝ වගේ වෙන්නයි මුට ඕනේ
    පාටි දදා පිස්සු කෙලින්නේ ... අවදානය ගන්න
    පිස්සු යකා

  • @thisaralakmal
    @thisaralakmal 5 годин тому

    🙏🙏🙏

  • @KaveendraFernando
    @KaveendraFernando Місяць тому

    ❤❤

  • @uwaniperera5177
    @uwaniperera5177 Рік тому +1

  • @arunalukirana5398
    @arunalukirana5398 Рік тому +2

    🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 18 днів тому

    🙏🙏🙏

  • @erangifernando7292
    @erangifernando7292 Рік тому +3

    🙏🙏🙏

  • @nithunthakshala275
    @nithunthakshala275 Рік тому +3

    🙏

  • @anomawijayasinghe2535
    @anomawijayasinghe2535 2 місяці тому

    🙏🙏🙏

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 Рік тому +3

    🙏🏻🙏🏻🙏🏻

  • @BindusaraK.C.
    @BindusaraK.C. Рік тому +2

    🙏🙏🙏

  • @krishanneranjan1779
    @krishanneranjan1779 Рік тому +2

    ❤❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 Рік тому +3

    ❤❤🌹🙏

  • @Kusum-hw4zx
    @Kusum-hw4zx Рік тому +2

    ❤️

  • @janithshehankulasinghe
    @janithshehankulasinghe Рік тому

    🙏🙏🙏

  • @HarrandSumi
    @HarrandSumi Рік тому +2

    ❤🙏💐

  • @vindya333
    @vindya333 Рік тому

    🙏🙏🙏

  • @rasikarajakaruna2860
    @rasikarajakaruna2860 Рік тому

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 Рік тому

    🙏🙏🙏

  • @chamilalalanthidandenjyage9823

    🙏🙏🙏