How to Remove Parasites From fish | Argulus | Lice | fish video diseases that can cause to pet fish

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 142

  • @Gaming_Osa
    @Gaming_Osa 11 місяців тому +3

    අනෙ ගොඩක් ස්තුයි මම අද මෙ වගෙ විඩියො එකක් හොය හොය හිටියෙ මගෙ ගොල්ඩ් ෆිෂ් ගෙ හිටියා❤❤

  • @tharukadineth6162
    @tharukadineth6162 2 роки тому +4

    ගොඩක් වටින වීඩියෝ එකක්..අවුරුදු 3කට විතර කලින් මගෙ අඩි එක හමාරෙ කාෆ්ලා 12දෙනෙකුයි ගෝල් ෆිශ්ලා 2නෙකුයි මැරුනා.ඔය සත්තු බෝවෙලා.ඒ දවස් වල හරියට දැනුමක් නෑ ඔය පිලි බදව.ඔය වීඩියෝ එක අයියලා දාපු එක හොදයි නැත්තම් මට උනු දේ තව ගොඩ දෙනෙකුට වෙන්න තිබුනා

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      බොහෝම ස්තුතියි මල්ලී ❤️❤️

    • @tharukadineth6162
      @tharukadineth6162 2 роки тому +1

      @@SLAnushfish අයියෙ ඕගොල්ලො වගේ අය ඉන්න එක එකම අපේ වාසනාව..ආදරෙයි හැමදාම...❤️❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      පරෙස්සමෙන් ඉන්න මල්ලී ❤️❤️❤️😍😍😍😘😘👍😊

  • @ashenvinoth2424
    @ashenvinoth2424 2 роки тому +4

    බොහොම වටිනා video එකක්

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි ❤️👍

  • @Manujaya221
    @Manujaya221 9 місяців тому +4

    අයියේ මගේ tank එකෙ ඉන්න carp malunge පොඩි පොඩි කලු පාට ඩොට් තියනවා එක ledakda

  • @ishanchathuranga6354
    @ishanchathuranga6354 2 роки тому +2

    අය්යේ අද මගේ ගෝල්ඩ් ෆිශ් ලා ගේ ඉදලා ගලවලා අයින් කරා, ❤😐 ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤. පින්සිදු වේවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔයාට ❤❤

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි ජය වේවා ❤️❤️❤️😍👍

    • @ishanchathuranga6354
      @ishanchathuranga6354 2 роки тому +1

      අය්යේ ඒකට ඇන්ටි ලයිස් දාන ගමන් ඒන්ජල් එකතු කරොත් උන්ට විශ වෙයිද . ඒන්ජල් ගෝල්ඩ් ෆිශ්ට කොටයි ද

  • @elife4861
    @elife4861 2 роки тому +2

    OSCAR සදහා හැදෙන Head In The Holes Disease එක ගැන ඉක්මනටම Video එකක් ඕනා

  • @slkolla9632
    @slkolla9632 2 роки тому +1

    aiya tanks ayiya godak pin maga kafga innava oya sata 🙏🙏

  • @musicsalade
    @musicsalade 2 роки тому +2

    බොහෝම ස්තුතියි

  • @hmjanith7247
    @hmjanith7247 2 роки тому +2

    අයියේ මම mage pokunata aiya kiyapu vidiyata kubuk kotayak thamma
    Than malu eke assemai inne කෑම කනවත් අඩුයි ai ඒ

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      kamakanawa ඇති එයාලා kamathi e වගේ තැන් වල inna

  • @Achithaduranga-gr1mm
    @Achithaduranga-gr1mm 7 місяців тому +1

    Tail carp lage petawuntath oka hedenawada

  • @harsanaharsana4701
    @harsanaharsana4701 Рік тому +1

    Tiger Barb la genuth puluwanda diya makka wadakaranna . Mage carf jodu 50 vithara innawa mata kiyannako

  • @kokilaweerasekara1901
    @kokilaweerasekara1901 2 роки тому +1

    Super malli.vry important

  • @dilharapathum7967
    @dilharapathum7967 2 роки тому +1

    Aiye. Demasony සිච්ලිඩ් malunge waral kadila wge. ayalage waral වර්ධනය wenna ganna ona beheth akak kiynna පුළුවන්ද .

  • @prasadmart739
    @prasadmart739 2 роки тому +1

    Thanks video akata.Tetracycline danna ona වතුර කොච්චර pramanayakatada කියන්න puluwanda.

  • @b.hdayani1328
    @b.hdayani1328 11 місяців тому +4

    මගෙ ගොල්ඩ් ෆිශ්ලගෙත් මේ සත්තු හිටියා දවසක් දෙකක් යනකොට මේ සත්තු ගොඩක් ටැංකියේ බෝවෙලා මාලු මැරුනා😢

  • @nimeshansenavirathna1034
    @nimeshansenavirathna1034 2 роки тому +1

    Malu😉dosthara 👍👍elama thama❤️❤️❤️

  • @priyanthakumara4434
    @priyanthakumara4434 6 місяців тому +1

    Thank you ayya

  • @HashiniInosha
    @HashiniInosha 2 роки тому +1

    Aiye carp fish ekka anjal fish danna puluwanda carplata haniyak wenawada.. plzz reply karana.. 🌸🌸🤔

  • @chanakasadaruwan6785
    @chanakasadaruwan6785 2 роки тому +1

    Thank you video ekata❤️
    mage tank eketh hitiya man ain kala dekapu gaman.. eth malunge pitin ehema penne ne e sathtu innawa eth, athule innwada danne ne..malu tank eken udata paninawa.. chemical treatment ekak karann weida? (carf 5inch,gold fish tank eke inne)

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      innawada කියලා balala කරන්න ok

  • @RasaraYT
    @RasaraYT Рік тому +3

    මලුන්ට නිරෝදායනකරන්න කොහොමද

  • @wishwaprabodha794
    @wishwaprabodha794 Рік тому +1

    ayye mage carpla athillila yanawa .habai mn beluwa allala kisima awlak age penna nane.unta ledak thiyeida

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому

      podi saththu innawada බලන්න

  • @snmarketing871
    @snmarketing871 2 роки тому +3

    *AYIYA , මගේ ටේල් කාෆ් ගෙ 😭පිටිපස්සේ දිග වරලෙ සුදු පාටට තිත් තිත් වගේ ඉස්සිලා😟 තියෙනවා දැන් ඒක වැඩි වෙල , මම😞 ලුනුත් දැම්ම. ඒත් ඒක වැඩි වෙනවා .😢දැන් වරලෙ තියෙන හීනි හීනි නහර😣 වගේ ඒවා ගොඩක් රතු පාට වෙලා සුදු පට වරල☹️ දැන් රතු පාට වෙලානේ😢 විසදුමක් ඕන ඉක්මනට , පැහැදිලි ව 🥲🥲🥲🥲😰😥😓*

  • @nilangqpiyasiri5126
    @nilangqpiyasiri5126 Рік тому +1

    Isgediyo inawanne mokada karanne

  • @SL-ho2dq
    @SL-ho2dq 2 роки тому +1

    Thanks hoahoya hitiye cafe mau saththunta hadila thiyenne

  • @sudumanike847
    @sudumanike847 Рік тому +1

    Malli mage kaf malunta laniya awith tiyenne niguwan kudu eka hoya ganna na diyara eka tiyanawa eka danna barida

  • @deegayudissanayaka2009
    @deegayudissanayaka2009 2 роки тому +2

    Iridashion catfish , carp එක්ක ගප්පි හදන්න බැරිද

  • @kaveenjaya6083
    @kaveenjaya6083 Рік тому +1

    Ane ayye mageth cafmalunge innawada koheda?😭

  • @sonalwijesiri4566
    @sonalwijesiri4566 2 роки тому +1

    Mata kiynwda oscar maluwage panu amaruwt anti lice kiyn liquid hriynwd (sudu pata wathurak thiyn ek)

  • @ihsanfasmy8362
    @ihsanfasmy8362 2 роки тому +1

    Ma laga jian gurami agal (6") innava eyava aquarium shop ekata keeyakatatha thenda puluwan
    Saththu hodhin innava

  • @user-do1by3wx7m
    @user-do1by3wx7m 2 роки тому +2

    Aiye catfishlageth oka enwada

  • @ytstudio9429
    @ytstudio9429 2 роки тому +1

    niyamai

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 роки тому +1

    Fighter lata enavada oya ledee

  • @hmjanith7247
    @hmjanith7247 2 роки тому +2

    අයියේ නෙගුවන් එක දෙන්නේ කොහොමද

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @production8949
    @production8949 Рік тому

    maluwek eliyata panala uu bima gdk wela.dn aaneepai husma gnnw active na mkd krnne

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 11 місяців тому +4

    ඤාව්වෙක් ඇවිත් මාළුව දිහා පෙරේතකමෙන් බලන් ඉඳල ගියා😒

  • @chamaltharindu7835
    @chamaltharindu7835 2 роки тому +1

    Mage pond eke hitapu carp la dennage eka parak oya lice eka awa, mn unwa ain kara dan ayeth un melange age bo wela mokakda ayye karanne mekata plz reply

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      0763320219 video eka සම්පූර්ණ balanna

  • @heshankiriella9566
    @heshankiriella9566 2 роки тому +1

    Supiri

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි ❤️👍

  • @slboy-ov5tr
    @slboy-ov5tr 2 роки тому +1

    Thanks

  • @supunmihiranga925
    @supunmihiranga925 2 роки тому +1

    Godak vatinawa mea video eaka

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @manujarashminda8858
    @manujarashminda8858 2 роки тому +2

    jam gurami t hadenv da plz reply 😁

  • @tharinduprabodan5815
    @tharinduprabodan5815 2 роки тому +1

    Aiye mage tankiye chuti panuvo inneva ne

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @Randeer_Sisira
    @Randeer_Sisira 2 роки тому +1

    Good

  • @kavinudulkith6366
    @kavinudulkith6366 2 роки тому +1

    Carp 20,30 innwnm kochchr angle la danna oneda

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      ටැංකියේ ප්‍රමාණය අනුව danna

  • @davishcorporation2770
    @davishcorporation2770 2 роки тому +1

    මන් එ සත්තු අයින් කරද්දි ග්ලවුස් දැම්ම අන්තිමට බලනකොට ග්ලවුස් එකෙ හිල් වගෙ තිබිල උන්ගෙන් මනුස්සයෙක්ට ප්‍රශ්නයක් නැද්ද 🥲 ඇග ඇතුලට එහෙම ගියොත් අවුලක් වෙයිද

  • @ganidudulara3379
    @ganidudulara3379 2 роки тому +1

    Neguwan kiyala dha shop eken ellanna one

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      ou me dawaswala thiyanawada දන්නේ නැහැ ගොඩක් තැන් වල saho

  • @dhanushkaperera9916
    @dhanushkaperera9916 7 днів тому

    මේකට හොදම බේත මොකක්ද.

  • @vilhanmubarack8669
    @vilhanmubarack8669 2 роки тому +2

    Apita eee satha wa lasiyen penawada ?

  • @saniyaff8485
    @saniyaff8485 2 роки тому +1

    Oscar ලාට නෙගුවාන් එක දැම්මට කමක් නැද්ද

  • @sktmovies5042
    @sktmovies5042 2 роки тому +1

    අයියේ නෙගුවාන් දාන්නේ කොහොමද?

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      0763320219 මල්ලී රෝග පාලනය ගැන සමිපුර්ණ වීඩියෝ තියෙනවා පොඩ්ඩක් බලන්න අපේ චැනල් එකේ සමිපුර්ණ විස්තර තියෙනවා හරියට දාන්න

  • @shazanahamed2335
    @shazanahamed2335 2 роки тому +1

    oyala carf malunta dena keama mokadda

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      carp gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @chamaltharindu7835
    @chamaltharindu7835 2 роки тому +1

    Lunu dana eka malunta awulak nati weid

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      naha වතුර paramanayata hariyanna danna

    • @chamaltharindu7835
      @chamaltharindu7835 2 роки тому +1

      @@SLAnushfish me saththu agen ain karata passeth un ayeth hadenna puluwanda

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      ou video eke wisthara thiyanawa poddak බලන්න

  • @SL-ho2dq
    @SL-ho2dq 2 роки тому +1

    Aiye neguvan kiyanne neasan ekatamada

  • @isurukrishanthalakmalgamag7443
    @isurukrishanthalakmalgamag7443 2 роки тому +1

    නෙගුවන් දාන්නෙ කොහොමද

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න 0763320219 call ekak denna

  • @amiladhananjaya766
    @amiladhananjaya766 Рік тому

    මගෙ ගප්පි මඩේ වෙලාවකට ඇතිල්ලෙනවා. ඒ හැටිද?

  • @dhanushkaperera9916
    @dhanushkaperera9916 7 днів тому

    ගන්න පුලුවන් තැනක් කියන්න

  • @JayasinhaPathirana-j1r
    @JayasinhaPathirana-j1r 11 місяців тому

    කෆ්ලගෙ වර්ධනය වේගවත් කර ගන්නෙ කොහොම ද.😢😢

  • @pasindulakshan7832
    @pasindulakshan7832 2 роки тому +1

    ලර්නියා ගැන වීඩියෝ එකේ ලින්ක් එක දාන්න පුලුවන් ද

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      sl anush ape channel ekata gihin video wala balanna

  • @sldefenderlovers
    @sldefenderlovers Рік тому +1

    අයියේ මාලු වාගේ කරමල ඇතුලට ගිහින් නම් මොනවද කරන්න ඕන 😢

  • @Mr_pappa29
    @Mr_pappa29 Рік тому

    වතුරට කෙමිකල් දාලා හොඳ කරන්නෙ කොහොමද.??

  • @avishkasenadeera5372
    @avishkasenadeera5372 2 роки тому +1

    👍

  • @nadeeshkaviru2354
    @nadeeshkaviru2354 2 роки тому +1

    සිමෙන්ති ටැන්කියට එන්නෙ නැද්ද

  • @fishfarming8524
    @fishfarming8524 2 роки тому +1

    ❤️❤️❤️😍

  • @lakmalsandaruwan3520
    @lakmalsandaruwan3520 2 роки тому +1

    අපෝ මළ වදයක් මේ සතා. යන්තම් antylice දාලා ගොඩ ගත්තා

  • @akashwikramasinghe4944
    @akashwikramasinghe4944 2 роки тому +1

    😘😗😄

  • @buddithavenuja5677
    @buddithavenuja5677 2 роки тому +1

    mage malungeth innawa

  • @sachinvimukthikaluvila8632
    @sachinvimukthikaluvila8632 2 роки тому +1

    මාළු සල්ලි වලට ගන්න ඔයා මාළු ඩිලිවරි කරනවද ?

  • @ranganathpieris8853
    @ranganathpieris8853 2 роки тому +1

    අතින්නම් කොච්චර ගැලෙව්වත් වැඩක් නෑ සතියක් යද්දි ආයෙමත් එනව

  • @gurugama1986wijitha
    @gurugama1986wijitha Рік тому +1

    Oyage phon no danawada

  • @Topgearhubib
    @Topgearhubib 2 роки тому +1

    මගෙ එකේ ඉන්නවා 😿mk

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      ain karanna

    • @Topgearhubib
      @Topgearhubib 2 роки тому +1

      @@SLAnushfish bayai bro neguwan ek dnnd ? Nttnm එන්ජල් ලා දාන්නද

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      engel danna puluwannam ain karanna balanna

    • @Topgearhubib
      @Topgearhubib 2 роки тому +1

      @@SLAnushfish ha bro

  • @aquamates9486
    @aquamates9486 2 роки тому +1

    leda gena nam onamay

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      👍👍 leda ගැන සම්පූර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @aquariumfish3842
    @aquariumfish3842 2 роки тому +1

    ❤️❤️😍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      ❤️❤️❤️😍😍👍👍