Mage gappingeth sudu pus heduna godak gappi meruna malu 1000twada mn aken gappy hadana aka apama una den masa 4k 5k wenawa thama alede nisa gappy meruna danna hemotama kiyala beheth gatta godak wiyadn kara ath thama lede hedenawa malu merenawa gappy den mage fram ake netttatma ne tikai enne ungeth kolity ne puluwannam harima behethak kiyanna
E siddiyama matath una.. gappy hadana asawa nethima una. Dawasa gane eyala meruna. Eth masayak vithara giyata passe ibema eka hari giya. Anthimata malu 4k ithuru una. Eyalata e lede hedune ne. Ei kiyala nam danne ne. Kalayak giyata passe e tank ekatama thawath malu tika denek genath demma. Den eyala hodin innawa. Ara 4 denath ekkama..
බිත්තර කහ මද වලින් කෑම හදාගන්න සියලුම ක්‍රම පහල video link එකෙන් ⬇
ua-cam.com/video/m8E0vztCvkw/v-deo.html
Patawnta dena puluwan hodama kama eka mkadd
Thanks ❤
එල කිරි
❤😊
Oya laga gappi innwda bro ganna
කොහොමද brother දින කිහිපයක් වයස පුංචි පැටව් ගැහැණු පිරිමි වෙන් කර හොයා ගන්නේ ලොකු ෆාම් වල
කන්නෙ නැ අයියේ😢
Mg ekk dnna whatsap wistr kiynnm
මගේ එක ගප්පියෙක්ගේ වරලට උගේ ගැණු සතා කොටලා එකට මොකද කරන්නේ 🤔🤔🤔🤔
ගප්පි මාලුන්ගේ කොන්ද අග ඇද වෙලා තියෙන්නේ ඇයි....
Pataw ipadunama Wen karanna onid?
Ow😊
Ow😊
Ape gedarata enne ulpath wathura ewa gaththata kamak nadda?
Lin watura ganna
සුපිරි bn ayae ❤️❤️😍
Thanks brother 🖤
Ayye mata ara maluge kema eka kiyannako
Video eka gennam lagadima
Pata adu wenne ai guppy maluge
Mame gappith akka akata danna puluwan malu warga monawada? Video akak dannako.
Lagadima dennam brother ❤😊
Sudu pata age avilla.hama.ghin vage venava
Dilira ous wennati poddk potos ewanna whatsap
මගේ ගප්පින්ගේ ඇගේ වලාකුළු වගේ තියෙනවා ඒ ඇයි
අයිය කඩෙන් ගේන මාළු අපේ ලින් වතුරට වතුරට හුරු කරන්නෙ කොහොමද??🤔
Video eke tuyenawa
Hi... ada ude guppy 2nnekge tail akilila..... mokada ekata karanne... a saththu 2nna godak amaruwen wage peenanne😢😢.....
Whatsap mg ekak danna
Nuwara eliya wage sithala paththaka hadanne kohomada
Wature ph eka tamai palane krgnna ona, whatsap mg ekak danns
ayye gappi eyalage patav kanavda
Ow wen karala hadanna
mage malu marenava ayiye
Mg ekak danna whatsap
Gappin ge tank eka kochchara kalayak gihinda as karanna oneh
Malu pramane anuwa wenas wenawa
මාමේ එක මාලු ටැංකියකට මාලු කීදෙනෙක් දානවා ද?
Pol wayhura panuwan hada gane kohomada
Lagadima video ekak dennam
10 i 5 tankiyakata gappy jodu kiyak danna puluwanda
Siment tankda brother
@@athdekeem ow
Gappi Ganna tank kiyanna
Gappi genawata passe lunu tikak danna oneda
අනිවාරෙන්ම ටැන්කියට ලුනු දාන්න අවශ්‍ය නෑ, පිටින් මාලු ගේනවනම් පොඩ්ඩක් බලල ගේන්න , අත්‍යවශ්‍යම නෑ
නියමයි, සුපිරි 👌
😍🖤
Ledak nathi guppy malu haduna ganne kohamda.
Adala sarira laksana hodt tiyennona niroginam. Wedi wistara oninm whatsap mg ekak danna
Patawu podayine enne12
Eka samanyai
lassana gappi joduwak danna barida
පුලුවන්
Oya laga gappi innwda gnna bro
Gappi marena a ai
නල වතුර හොද නැද්ද
Ne
Ayye maluge varala kalu pata venava ne ikata mokadda karanne kiyannako please
Pirisidu watura pawichchi krnna, hoda keema danna අපිරිසිදු kema dannetuwa😊
Ai malu eka thana inne
Ekko baya wela
Nettm paraposita peasna
Neddm dilira bectiria prasna, whatsap mg ekak danna
Gappi හදන්න පුළුවන් අනිත් මාළු monwada
platy \ three spot guami (nil guami) glow tera / zebra fish/
mage malu essara wage kriykaritwayak na mama
Maalunta hoda kema denna pirisidu watura pawichchi krnna
Anchor worms hedila guppy set ekema brother? Leda enawa ho gala evaryk na
Un tika galawanna, behet danna, mata whatsap poto tikak ewanna malunge
Thanks brother reply ekta.Galawala beth dnma dn adui tika denek maruna
Swordtail petau innw.unge agama sudu wela merila ynw.dawasata petau 5k withara merenawa.ekata මොකක්ද krnne
Mage whatsap number ekt poto tikk ewnna malunge mn hariytm kiynnm lrasne, dilira asadabayk wennat ouluwn ,bektiriya asadanayk went puluwn wature orasnyk wennt puluwn mata poto tikk ewnna hariytm lede kiynnm
0740744596
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🎉
😊
Gappinge waral ekata ekathu una
🙂😍
Aiye gappy ai hodatama kettu wenawa jarawa digata ellila wage thiyenawa sudu patata monada karanna oni
Kinitullo ,behet ekak danna
නිකම්ම මැරෙන ඇයි ඉටපු ගමන්
❤
Glow tetra ,neon tetra malu ekka gappi malu hadan hoda ndd.
Hodane
Darius loki karaganne kohomabha
Sarigappi maluwoo 40, 50 විතර gee ඇතුළේ podi tankiyaka athikalata kamak nadda. anika un kalu patai සමහර un walige විතරක් pata thiyenawa..mta meekata පිළිතුරක් denawada
Tank eke pramane godak kudainam echchar wedi maalu
Gammak aiye👌👌👍👍🤙🤙🐬🤩
Thanks brother 😊🖤
Agollo hamoma tank ake aka thana ennawa
Whatsap mg ekakdanna brother
ගප්පින්ගෙ පාට වැඩි කර ගන්න එක ගැන විඩියො එකක් කරනවද
මටත් ඔනී 😊
Hoda kema akak kiyanna brother
Gappintada
Ayye malu nikan marenavane
E ai mona waturd pawichchi krnne
උඩබ්ලිඅඨටඉන්නෙඅයි
Me gappinge netta හීනි වෙලා නිකන් ඇලිලා වගෙ. 😢kohomada hoda karaganne......?
Whatsap mg ekak danna
Gappinge dilira rogayatai varala adavena akata beheth mokada kiyannako
Sahodaraya mage whatsap number ekata call ekak ganna mama kiyannam ona wistara 0740744596
gappy malunge leda gena video ekak danna
Dennam
අපගෙන male ගප්පින්ට හරියන female සත්තු අදුර ගනිනේ කොහොමද
Whatsap mg ekak danna brother
මාළු වරල් හැදෙන්නේ නෑනේ
ගප්පි හදන්න තිබ්බ ආසාව තවත් වැඩිඋනා අයියා 🖤🖤
Niyamai, hadanna patanganna 🖤☺️
ගොල්ඩ් ෆිශ්ලාට දෙන්ඩ පුළුවන් හොද කෑම මොනාද?
සුද්දෝ ලඟදිම ගේනවා කෑම ගැන වීඩියෝ එක,අද දැම්මා අලුත් වීඩියෝ එකක්. ඒකත් වැදගත් වෙයි.. කෑම වීඩියෝ එක මේ සතිය ඇතුලත දානවා
මගේ ලග ඉන්නවා ගප්පි ජෝඩූ 15ක් එයාලගෙන් තුන්දෙනෙක් විතරයි ටැංකියේ යටට යන්නේ අනුත් අය ඔක්කොම උඩ ඉන්නේ ඇයි ඒ ..
Whatsap mg ekak danna wistr kiynnm
ටැංකිය කොහොමද ? කීයද ?
0740744596 mekata whatsap mg ekk danna brother getaluwata wisaduma kiynnm
සුපිරි
☺️🖤
අයියේ ගප්පි ෆයිටර් එක්ක ඇති කරන්න පුලුවන් ද
බැහැ මල්ලි.. ගැටුම් ඇතිවෙනවා , ෆයිටස් කොටනවා..
Ane aiye ape malunta ledak thiye.malu uda pawenawa.thawa uge age rathu pata thuwalayak thiye.ita passe tankiye mullakata wela innawa ita passe marenawa.mona beth dunnath hoda na.ekata bethak kiyanna
Watura hoda pirisidu waturak daanna,kema wedipur noda ganata danna ,whatsap mg ekak danna wedi wistr wlt
වරල් දිය වෙලා මැරුනා kondis හරි යය්ද
Maluwage lede hariytm hoyagnnona. Potos tikak whatsap ewanna man kiyannam balaka hodama pratikare
Mru
ගප්පින්ගේ ඔලුව හරියේ සුදු පාට ගෙඩියක් ඇවිත් මැරෙන්නේ ඇයි
Dilira pus ledeta mokadda ayye karana oni mage malu godak marenawa ayyye ekata mokadda karannna oni ayyye
Malli ikmnt whatsap mg ekak danna mata ,malunge poto tikat danna , mama hariytm uttare kiyannam
Mage gappi 2000maruna
Akma maw sattunga patw bidding karanna barida
Puluwan kisi awulak ne eth detum paarakt wada breed karannepa mawu sattungen,
එලිපන්ට් ඉයර් මලුන්ගෙ අපි ඇක්වෙරියම් එකෙන් ගෙනාවට පස්සෙ එයල්ගෙන් බොවෙන අයගෙ කනෙ වරල් දෙක ලොකු අයගෙ වගෙ හැදෙන්නෙ නැහැනෙ අයියෙ😢
මලුවාගෙන් පැටවු ලබාගන්නේ කොහොමද
ගැහැනු සත්තු 3 ට පිරිමි 1 සතෙක් දාන්න බ්‍රීඩින් වලට
😊
ඇඳ වෙන්නේ අයි මව්සතුතු..කොර වෙලා වගේ..
ඩිස් කස් මාළු ගැන මෙවගෙම වීඩියෝවක් කරන please
Aniwarenm karanawa aniwarenm
ගුරාමි මසුන් බිත්තර දැම්මම පැටවු එලියට ආවට පස්සේ මැරෙනව්වනේ ඒකට මොකද කරන්නේ
guppy ගෙ වරල්දියවෙනො මොකද්ද කරන්න ඔනෙ ඔක්කොටම බොවෙලා.
0740744596
Whatsap mg ekak danna mama record ekak ewannam karanna ona de
Guppy කොන්ද පණනැති වෙන ලෙඩේට බෙහෙත් තියන vedio එකක් දාන්නකෝ 🙃🥲
Hari aniwarenm me satiya etulat dennam
වැලි දැම්මට කමක් නැද්ද
මුහුදු වැලි වඩාත් හොඳයි ..
Supper
Alut video nedda lagadi 🖤
Thanks
Exam iwara una gaman danawa
අයියෙ ගප්පින්ගෙ සාරි වැවෙන ක්‍රමයක් කියන්නකො?👍
Malli leda gena kema gena ,tail ek wedenn mn wistr tikk video ekkin gennam
Mage gappingeth sudu pus heduna godak gappi meruna malu 1000twada mn aken gappy hadana aka apama una den masa 4k 5k wenawa thama alede nisa gappy meruna danna hemotama kiyala beheth gatta godak wiyadn kara ath thama lede hedenawa malu merenawa gappy den mage fram ake netttatma ne tikai enne ungeth kolity ne puluwannam harima behethak kiyanna
පුලුවන්නම් කෝල් එකක් ගන්න සම්පූර්න ටැන්කි ඔක්කොම ක්ලීන් කරන්න වෙනව මේ සිද්දියට, නම්බ එක පහල දාන්නම් වට්සැප් මැසේජ් එකක් දාන්න 👇
0740744596
E siddiyama matath una.. gappy hadana asawa nethima una. Dawasa gane eyala meruna. Eth masayak vithara giyata passe ibema eka hari giya. Anthimata malu 4k ithuru una. Eyalata e lede hedune ne. Ei kiyala nam danne ne. Kalayak giyata passe e tank ekatama thawath malu tika denek genath demma. Den eyala hodin innawa. Ara 4 denath ekkama..
Where can I buy these colors in colombo
ගප්පි ප්‍රමනයෙන් කුඩාවෙනේ ඇයි
Video eke terune nettam whatsap mg ekak danna mama kiyala dennam
අඊයේ ප්ලේටි ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ
අනිවා මල්ලි lagadima daanawa
@@athdekeem හා අඊයේ ටැංකිවු
@@sanjulalakshan791 මල්ලි අලිත් වීඩියෝ එකක් දැම්මා 😊
Gappi itiredi pokunaka pal mati dala hadauvata iamak Nanda
Pal meti dannepa ,pal meti danwnm sisan krl danna
Me ape lide wathura qul demmat aulakd guppint
තේරුනේ නැහැ ආපහු පොඩ්ඩක් පැහැදිලි කරනවද සහෝදරයා
පොඩි කාලෙ ගෑනු පිරිමි වෙන් කලේ නැත්තම් පිරිමි සත්තුන්ගේ වරල් එන්නෑ නේද? ඒක ගැන පැහැදිලි කරන්නකො
gappyage puke gedi ne
මේ සාරී ගෆ්ෆී පැටවු පොඩි කාලේම ඇස් සුදු වෙලා මැරෙනවා . ඒ මොකද
Watureka sawuththu ethi amoniya wedi etgi hoda pirisidu lim waturta danna malu petawu aorade jiwitha
Whats app නම්බරේ එවන්න ❤
එයාලා ගැස්සී ගැස්සී වගේ ඉඳලා මැරෙනවා ඇයි එ
Whatsap mg ekak dannooo
අපිට මේව සල්ලිවලට ගන්න පුලුවන්ද එකොහෙන්ද
Monada hoyana warga
Ai no1 denna puluvanda
0740744596 (watsap)
Wara diyawela merenawa behethak kiyannako
kalar aka wadi karanna beheth hari kama hari tiyenawada.
Ow mama e gena video ekak gennam
Maget Malu godak marina🐟🐟🐟🐟
E ai
Mage malu okkoma akata inna 😢
Whatsap poto tikak ewanna
ගප්පි හදද්දි tank එක ගෙ ඇතුලෙ තියලා හදන්න බැරිද...?? එහෙම හැදුවොත් උන්ට ඔක්සිජන් මදි වෙයිද?
නෑ එහෙම ප්‍රශ්නයක් නෑ මමත් ගේ ඇතුලෙත් හදනවා 🖤☺️
අයියෙ ඔයා කෙහෙද යින්නෙ
ඔයාගෙ න් ගප්පි මසුන් මිල දි ගන්න පුලුවන් ද Breeding ගැන පෙඩි දැනුමක් දෙන්න ගප්පි වර්ග හරියට අදුර ගන්නෙ කෙහෙමද කියලා video එකකින් හරි පුලුවන් ද
මල්ලි ඕනෙ දේවල් ගැන කියන්න මට මම වීඩියෝ එකක් දාන්නම්
අයියා ගව ගප්පි මසුන් වර්ග විකුනනවා ද