Caf malunge waral wala laa rosa patak awidin waral ekata ekathu wela, warala gelawila yanawa. denata 2k meruna ehema. Den thawa 2kta bowela thiyanawa. Ane mekata behethak kiyanna saha mata me lede bo wena eka nawaththaganna widihak kiyanna. Hugak watinawa
Niyamai ayye......thanks..
My favourite youtube channle .
Ayye mage gold fishlage agee මකුණු දැලක් වගේ දිලීරයක් ගිහින් මොකද කරන්නෙ? please...
0763320219
මගේ මලුන්ගෙ රතු පට ගෙඩි වගෙ තියනවා මොකො කරන්නේ
monunda inne
නියමයි අනුෂ්.
ඔයයි හර්ෂ මල්ලියි එකතුවෙලා මේ කරන්නෙ වීඩියෝ එකක් නෙවෙයි.
තනිකරම කෝස් එකක්.
විස්තුරු මත්ස්‍ය කර්මාන්තයේ දැනට ඉන්න අයට, එන්න හිතන් ඉන්න අයට, නිවසේ මාලු ඇතිකරන අයට මේ හැමෝටම වැදගත් වීඩියෝ එකක්.
තව වීඩියෝ ඕන හොදේ.
ජයවේවා! බුදුසරණයි !!!
Thank you budusarani 😍😍😍😍😍
ඒකනං ඇත්ත .ඔය දෙන්නට ගොඩක් පිං.හොඳ දැනීමක් ලබාදෙවා.
බොහෝම ස්තුතියි ❤️❤️
හැම දෙයක්ම ලස්සනට පැහැදිලි කරනවා මල්ලිලා දෙන්නම. තෙරුවන් සරණයි ... ගොඩාක් වැදගත් දේවල් දැනගත්තා..
ස්තුතියි ..
ඔබ තුමන්ලා මේ කරන්නේ හුදෙක් වැඩසටහනක්ම නෙවෙයි.. ලොකු සත් කාරයක්.. කියපු ගොඩක් දේවල් තේරුණා...මන් වගේ අලුතෙන් මේ ශේෂ්ත්රයට එන්න බලාපොරොත්තු වෙන ගොඩක් අයට මේ උපදෙස් ටික බොහොම වැදගත්... පුලුවන්නම් ටැංකිය අඩිය සුද්ද කරන උපකරණය(සයිපන් එක ) හදන හැටි වීඩීයෝ එකක් කරන්න... මොලී මව් සත්තු පැටව් දාන්න කොච්චර කල් යනවද.. සාමාන්‍යයෙන් ඒක මව් සතෙක් පැටව් කී දෙනෙක් දානවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න... බුදුසරණයි.. ජයවේවා..
Mama mehema kiyanawata wada katha karana eka hodi oyata one dewal danaganna puluwanne 0763320219
ඉතාමත් හොද පැහැදිලි කිරිමක්
බොහෝම ස්තුතියි
niyamai me video eka godak wadagath una
👍👍❤️❤️
තැන්ක්ස් පුතා ඔයාට ගොඩක් දෙවල් දැනගත්ත ඔයාට පින්
බොහෝම ස්තූතියි ❤️❤️❤️👍
Godak හොඳ දෙයක් බුදු සරණයි ජය වේවා ❤️❤️💪
බොහෝම ස්තුතියි 😍😍😍😍😍
Fish cover blue වලින් මොකක්ද කරන්නේ
Thank ayye illapu gaman apata video eka dammata.godak thank dennatama.jaywewa
😍😍😍😍
Jaya wewa dennatama
බොහෝම ස්තූතියි ❤️❤️
Ayye niyemeta hamadema kiyala denawa ane thawa wadagath ewa godak apita kiyala denna
අපේ youtube channel එකේ තියනවා poddak බලන්න
ගොඩක් වැදගත් උනා අයියෙ 👍👍👍👍👍👍👍👍
👍👍❤️
goldfish malunge korapothu galavela akata behetha mokadda ?
0763320219
Beeta fish lage petaunge konda path wenne ai.mokada karanna oni plz loku. Udauwa 🥲🥲🥲🥲
beta fish gana සම්පූර්ණ videos ape channel eke thiyanawa poddak බලන්න
Ane aiya mage maluwo dennekge age sudu pata wela ekata mokada karanne kiynnako🥺🥺plzzz
Gappi malu ega sudupata wela husmaganna beruwa merenawa. Eyala beraganne kohomada..
0763320219
Niyamayi ayiye
Iyalata godak thanks
thank you malli 😍😍
Wave maker ekAk dammoth leda nadda
malli godak dewal igenagaththa oyaiata godak stuthi ....
Thank you 😍😍😍
malunge kata sudu pata wela marenawa ekata behethak thiyenawada
0763320219
Mage gawa inna wild oscar hitapu gaman thada kalu pata wenawa,,e ledakda?
Ane kyannko
0763320219
Beeta fish lage konda pathwelawage ai ahema wenne mokada karanna oni petaunge. Mokada karanna oni.
breed kale mau saththu kohomada
අයියෙ ෂුබන්කි කෙනෙක්ගෙ ඇගේකොරපොතු ඉස්සිලා ඇඟ කහපට වෙල නේ එකට මොකක්ඩ බෙහෙත්
රෝග පාලනය ගැන තව video එකක් තියනවා poddak බලන්න eth amarunam 0763320219
@@SLAnushfish මම කොල්ලරන්නඩ
ගොඩක්ම වැදගත් 😍❤❤❤
Thank you 😍😍😍😍
Ayiya sudu pulli rogeta මෙතනිල් බ්ලු hodada anivaren riplayi dannako ikmanata
Malli 0763320219
මෙතනිල් බ්ලු hodada
Sudu pulli rogayata beth roga පාළනය ගැන video athi ewage thiyanawa e widihata karanna
අයියේ මට දැනගන්න පුළුවන්ද මාලූවා ( වයිට් ප්ලැටිනම් කෙනෙක් ) එක කරමලකින් විතරයි හුස්ම ගන්නේ . ඒකට මොකද කරන්න ඕන
0763320219
Aiye demasony සිච්ලිඩ් lage waral ඩැමේජ් a waral වර්ධනයට dena beheth akak kiynnako
0763320219
maluwek eliyata panala uu bima gdk wela.dn aaneepai husma gnnw active na mkd krnne
oxygen වෙනම දෙන්න
Aiye mata nirodayanaya krnna bari una ..dan nirodayanaya krnna baida
දැන් වැඩක් නැ බලන්න leda thiyanawada kiyala
Kohomada ehema balnne aiye
Kohnda ledk thiyei kiyl blnne
Tail fin rot valata behethak kiyannako
0763320219
Aiye supiri
thank you brother
ankor worm la gena kiyanna
Ok saho hadissinam 0763320219
Thank eke gal wala Aige ain karanna video ekak denna puluwanda
👍👍
Bro etakota 400ltr waturata lunu 2kg Dana oneda dawas 14 14 ta
Angel lata kondis danna hodanedda
Epa
Very greet job
thanks ❤️❤️
Very good program ....good luck ....
Thank you 😍😍😍😍
Niyamai pilewelata terum karanawa harsa malli
😍😍😍
Bio filters thiyena pond ekakata methylene blue pawichchi kraddi filter eka disconnect kranna oneda? Neththan beneficial bacteria waltath hani wenwada fileter eka thiyeddima use karoth oye kiww chemical treatment 3?
ou 0763320219
ගොඩක් වටිනා video එකක් 👍
Thank you 😍😍
cement tank wala malu hadanna hodada
Ou ape e gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න අපේ channel ekata ගිහින්
Good job ❤
Betta fish live feed nathuwa karagena yana vidiyai disease ganath consider karanna puluwannam godak watinawa
👍👍👍
Malli discuss gana video ekak ona...
❤️👍👍
ලිටර් 3000 වගෙ ටැංකියකට ලුණු කිලො කියක් දාන්න ඔනද
මහත්තයා ගොඩාක් වැදගත් පැහැදිලි කිරිම, එවාගේම මෙම මල්ලි ඉතාම අවංකව දන්න දෙ සියල්ල ඉතාම පැහැදිලිව කියනවා එයට ස්තූතියි
මට එක ගැටලුවක් පමණක් ඇත.
එකවර මෙතලින් බ්ලූ සහ කොන්ඩිස් ටැංකිවලට දැමිය හෑකිද.
හො දෙකෙන් එකක්ද??
ස්තූතියි
මහත්තයා කියන්න එපා සහෝදරයා අපි සේරම එකයි 0763320219 call me
Ayyaaa..cat fish ta danna beida kundis
Aiye betala aluthin gena kota lunu kohomada karanne
Betta ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel eke
Supiriyat theruna thank dennatama.🙏👍❤️
thank you
Loku size Oscar kenek innwa uge ahe sudu patata dot dot wage thibba dn ewa wadi wenwa tika tika ekta monwda krnna one
❤️
Diya makunata metagaurd beheth eka hodaida adu venne nahane ikmanin kiyala denavada
0763320219
@@SLAnushfish mata vatsapp number eka denavada
Watsapp namber eka denavda
Whatsupp නැහැ sl anush fb page ekata msg ekak danna
Aye mge maluntath eka saryak mlu oktama hadun
Zeebra malu kettu wenwa. Kochchara hodata wathura tiya gattath wedak naha. Kenekgen ehuwama panu beheth denna qiwwa. Malumta panu amaruwa hedunama ehema kettu wela eda wenwa qiwwa.
E kathawa ettakda ?
Kochchra pramanayak panu beheth denna onida?
Wisesha panu beheth tiyeda maluntama qiyla?
zeebra gana sampurna video ekak athi channel eke poddak balanna
malunge asss Wala suda awama mokada karanne
0763320219 රෝග ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
Good job. 👍👍👍
😍😍😍😁😁
Niyamai ...
😍😍😍😍😍
සුපිරියි
thank you 😍😍😍
මගේ ජෑම් ගුරාමියාගේ වරල් තුවාල වෙලා tretaciklin demmahama hariyayda
අවුලක් නැද්ද කොඩිස්
Malli neyamai. Gati 3 ma eka para danawada
❤️❤️❤️👍
කෆ් sleeping ලෙඩේට වීඩියෝවක් ගෙන්න
👍👍👍
Condis aduwata ganna thiyenne kohenda yalu? Oscar lata condis dammata kamak nadda?
Pamasi wala
Oscar gana video ape channel eke thiyanawa poddak බලන්න saho
Pharmacy wala ganan saho, loku farm karaddi ganne Pharmacy walinda?
Naha ගොඩක් ගන්නවනම් ඒවාට වෙනම තැන් thiyanawa
@@SLAnushfish ehema thanak gana ahuwe bro!
Convict cichlid breedin ekak dannako
Ok 😍😍😍
Aiye nenguram pnuwa nethi krnna behethk kiynnako
0763320219
Rad patch kiyana ladak mokada
Leda gana thwa video thiyanawa poddak balanna ape channel eke
Thanks
Aiye nenguram pnuwo nethi krnna hoda behethk kiynnako
Caf malunge waral wala laa rosa patak awidin waral ekata ekathu wela, warala gelawila yanawa. denata 2k meruna ehema. Den thawa 2kta bowela thiyanawa. Ane mekata behethak kiyanna saha mata me lede bo wena eka nawaththaganna widihak kiyanna. Hugak watinawa
eyala වෙන් කරලා තියන්න sl anush fb page ekata photo ekak danna puluwannam eyalage
@@SLAnushfish ane mage carf maluntath mekama wela
0763320219
මරු
😍😍👍
thank you 😍😍😍
😘😘
Aye Malu275 Maruna Berune96 Aye Marena Hethuwa Danawada Bhethak Danawada Vidiyo1 Thibena Ledeta Bheth Anith Ayath Tika Tika Marenawa
මල්ලී sl anush fb page ekata msg ekak danna
Mage malu tankiyata aluth maluwek dala serama malu leda wela ekata mokada karanne pls help aiyye
Malu aluthen danakota karanna dewal thiyanawa monunda inna visthara tikak ewanna sl anush fb page ekata ok 0763320219
ගොළුබෙල්ලන් පාලනය කරන්නේ කොහොමද
පලයන්
සුපිරි
Thank you
Mada pokunuwala inna malunta Leda hadenawada
ou
කරමල් කුණු විමෙ රොගයට ප්‍රතිකාරයක් කියන්නකො.පාලනය කරන්නෙ කොමද්
රෝග පාලනය ගැන video තියනවා තව poddak බලන්න
අයියෙ අගල්2 ඔස්කල දෙන්නෙක් ඇග ගොඩක් කෙට්ටුයි . කලිනුත් එක ඔස්ක කෙනෙක් ගොඩක් කෙට්ටු වෙලා මැරිල ගියා මොකක්ද හේතුව බෙහෙතක් කියන්නකො
මල්ලී හොඳ kama denna eyata සුදුසු පරිසරය hadanna
අයියා මම ටයර් එකක් මාළු ටැංකියක් කර එකේ වටෙි කපලා යට හිලට කොන්ක්‍රීට් දැමිමා ඉට පස්සේ කොලොප්පු ගැවා දැන් වතුර ලික් වෙන්නේ නැ මම එකට වතුර දල කොන්ඩිස් දැමිමා දවසකට අවුලක් නැ නේද
Ai danne hethuwa poddak kiyanna
@@SLAnushfish එකට කොන්ඩිස් දාලා පැය 24 තිබ්බොත් සිමෙන්ති සැර යයිද
ෆයිටර්ස්ලට කොන්ඩිස් භාවිත කරන්න පුලුවන් ද?කොච්චර ප්‍රමාණයක් ද
Ape patheth enna
අයියේ මගේ පොකුණෙ මාලු යටට වෙලා පීනන්නෙවත් නැතුව එක තැනට වෙලාල ඉන්නවා කෑම කන්න එන්නෙත් නෑ වෙලාවකට එකෙක්ක දෙන්නෙක් මැරිලා යනවා අැයි එ් කියන්නකෝ ..(ඉන්න මාලු mosambikla සහ carpla
0763320219
මම මඩ පොකුණක් හදන්න ඉන්නෙ. ඇතඇරපු කුබුරක. ඒකෙ දිය කූඩැල්ලන් ඉන්නව, ඒක ගැටළුවක්ද, ඒකට මොනවද කරන්න ඕන.
eka aul diya kudallo inna eka aul
කූඩැල්ලන් වද කරන්න විදියක් තියෙනවද. බොහොම ස්තූතිය.
@@SLAnushfish ..... parrot fish budding gana video akak karanna puluvan da
👍❤️❤️
Ou ape video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්
Engell malu gana hariyatha kiyanna puluwanda okkoma bovima Saha ledha.
😍😍😍
අයියේ මගේ ෆඉටර් මාලුවාගේ තුවාලයක් තියනවා මොකක්ද කරන්න ඔ්නි
0763320219
❤️ සුපිරි ...
😍😍😍
jaya wewa
😍😍😍
ස්ලීපින් කියන්නේ එකම තැන ඉන්නවද අපෙ මාලුවො ක්‍රියා ශිලී නැහැ ඒ මොකද
ewage thami eth hariyatama kiyanna ba
Nice
😍😍😍
කොන්ඩිස් දාලා සයිපන් කළ යුතු ද මල්ලි.🙏
Mage podi mada pokunaka carfla tikak innawa.lagadi idala mullakata wela innawa.kama kanneth na.mokada karanne.
රෝග පාලනය ගැන video තියනවා අපේ channel eke poddak බලන්න
මගේ මාලුන්ගේ ඇගේ පනුවො ජාතියක් හැදිල මොකද්ද කරන්න ඕන
neguwan danna
අනේ අඉරේ මම මොලී මාළු දෙන්නෙක් ගේනාවා ගෙනල්ලා දවස් 2ක 3ක් ගියා විතරයි එයාලට සුදු පාට පුල්ලි වගයක් අවා ඒ දෙන්නා දැන් ටැංකියේ යටට වෙලා පාඩුවේ ඉන්නවා අනේ අඊයේ මට බෙහෙතක් කියන්නකෝ
ඒ දෙන්නා දෙන කෑමා වැඩිය කන්නෙත් නෑ
එයාලගේ වරල්වල තමා අර කීඋව සුදු පුල්ලි තියෙන්නේ
අනේ අඊයේ මට හොද බෙහෙතක් කියලා දෙන්නකෝ 😭😭😭
0763320219
Supiri mama oyage vidiyo hama ekama balanawa godak wadagath ❤❤❤ phn no danawada plz
0763320219
මාලුන්ගෙ ඇස් ගැල්වෙන්වා..ඉක්ම්ණට විසදුමක් කියන්න.goldfish,calf
Eyala gana සම්පූර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219
black tiger Oscar malu thada kalu patata wenas wela marila yanawa. angal 3k wage wena pataw. marunata passe tankiyata sparsha wela tiyana patte korapothu gihilla tiyanawa. me lede mokakda ? beheth monawada ?
0763320219
අය්ය please oscar ල ඔයාල breeding දාල breed කරන්නෙ කොහොමද please විඩියෝ එකක් ඕනි
Ok
Video ekak ona
👍👍
Red coman goldfish කෙනෙක් ඉන්නවා තැබිලි පාට දවස් 2කට කලින් එක පාරටම උගේ ඇගෙයි , වරල් වලයි තැනින් තැන කලු පාට වෙලා .... ඒකට හේතුව මොකක්ද කියලා ඉක්මනට Riplay එකක් ඕනා සහෝ..🤗🤴
0763320219
@@SLAnushfish👍👍👍
❤️❤️
අයියේ, මන් කලිනුත් කමෙන්ට් එකක් දැම්මා. තෙප්පිලි ජෝඩු 20ක් විතර මැරුණා කියලා. අයියා දුන්න නම්බර් එකට කෝල් ගත්තට answer කරේ නෑ. මගේ අනිත් තෙප්පිලි ටිකත් ඔක්කොම මැරුණා. ලොකු ජයන්ට් ගුරාමියෙකුත් මැරුණා. ලොකු කාප් ඔක්කොම මැරුණා. තව මගේ ආදරෙන් හදන ජයන්ට් ගුරාමි දෙන්නෙක් ින්නවා. ඒ දෙන්නව බේර ගන්නවත් බෙහෙතක් කියන්න අයියේ. රෝග ලක්ශන කියන්නම් . Reply එකක් දාන්න. ගොඩක් පින්. මොකක්ද හේතුව කියන්න දන්නේ නෑ. මැරුණු ගුරාමියගෙයි තෙප්පිලින්ගෙයි තිබුනේ ඇග සුදු වෙලා හම තැන තැන කොරපොතු ගැලවිලා වගේ . කරමල් වල සුදු පාට තිත් වගේ තිබුනා. කාප් ලගේ ඇගේ පිටි ඉහලා වගේ තිබුනා, කරමල් වල එයාලගෙත් සුදු පාට තිත් තිත් තිබුණා. දැන් ඉතුරු වෙලා ඉන්නවා පොඩි කාප් ජෝඩු 50ක් විතර. එයාලගෙන් දවසට එක්කෙනෙක් දෙන්නෙක් මැරෙනවා. රෑ වෙනකොට එයාලා එකට ගුලි ගැහුනා.
ලොකු කාප්ලා හිටිය ටැන්කිය හොදට අතුල්ලලා සබන් දියර දාලා හොදට හෝදලා ගුරාම් දෙන්නා ඒකට දැම්මා. වෙනම දාන්න ටැන්කියක් නැති නිසා. ඒ දෙන්නා හිටියේ පොඩි කාප් මසුන් ඉන්න ටැන්කියේ. අනේ මට ඒ දෙන්නව බේර ගන්න උදව් කරන්න. 😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
0763320219 naththan sl anush fb page ekata msg ekak danna OK
Aye Mage Tank1 Malu Serama Adite Innawa Tank1 Enne Goldfish And Swortill Witharai Enne Eai Ekenek Maruna Mokakda Oul Asama Dana
Ehema kiyanna amarui dakinne නැතිව roga palanaya ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel eke
Matath oya wede una den karakiyaganna deyak nethuwa innea
Udauwak one unoth kiyanna
Red tail cat fish breeding video එකක් කරන්න
Ok
Thank you