මාලු හදලා ලක්ෂයකට වඩා හොයන රහස | How to start a Fish Farming | fish tank setup |Sl anush fish farm

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 484

  • @senujathennakoon3998
    @senujathennakoon3998 2 роки тому +44

    හැමදාම වගේම වටිනා වීඩියෝ එකක් හර්ෂ සහ අනුෂ් ගෙන්.
    මුලින්ම මාලු හදද්දි ඔයාට ගත්ත පලවෙනි කෝල් එක මතක් වෙනවා. ඒ මීට අවුරුදු 2 කට කලින්.
    කාප් Growing කරන්න හිටපු මම ඔයා නිසා Baloon Molly farm එකක් හැදුවා.
    ඇත්තටම කියන්න සතුටුයි ඔයා මුලින් කිව්වා වගේම , මේ වීඩියෝ එකේ කියනවා වගේම අසීමිත ඉල්ලුමක් තියෙන මාලුවෙක්.
    ඒක මං අද්දැකපු දෙයක්.
    මොකද මුලින්ම මම කලේ Growing එකක්.
    පස්සෙ මම Breeding වලට මාරුවුනා.
    කොහොම වුනත් Farm එක පටන් අරන් මාස 6 ක් යන්න කලින් ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැරිවුණා.
    ඒ වගේම දැනට මමත් අභිජනනයට සුදුසු මසුන් හොයනවා. කියන්න කණගාටුයි හොයාගන්න නෑ. මාස 3 ක් තිස්සෙ හොයනවා. හොයාගන්න නෑ කියන්නෙ ඉල්ලුමට හරියන සැපයුමක් ලැබෙන්නෙ නෑ කියන එක තමයි.
    ඉතින් මාලු හදන සහ හදන්න ඉන්න අයට කියන්නෙ පුළුවන් නම් පටන් ගන්න මේ හොදම Market එකක් තියෙන මාලුවෙක්.
    ඒ වගේම තමයි මේ කියපු Technique සහ Step හරියටම කරන්න. අනිවාර්යයෙන්ම මේ කියන ආදායමට වඩා යන්න පුළුවන්.

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +7

      වටිනා අදහස් වලට ස්තුතියි සහෝදරයා 😍😍😍😍🤩❤️😍

    • @madushagimhan7836
      @madushagimhan7836 2 роки тому +7

      නම්බර් එක දෙන්න.කොල් එකක් ගන්න

    • @Janakaimangali
      @Janakaimangali 2 роки тому +5

      Mata oyge no ekk denako loku udauwak

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +7

      0763320219

    • @Shani.girl1
      @Shani.girl1 Рік тому +2

      machan patan ganna oyta viyadama kiyak wage giyada]

  • @pcd2855
    @pcd2855 2 роки тому +7

    ගොඩක් හොඳ දෙයක්....මමත් ගොඩක් දේවල් දැනගත්තා...ඔයා හංගන්නැතුව හැමදේම කියලාදෙනවා....Thanks a lot!

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි ❤️❤️❤️

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 2 роки тому +11

    විඩියො එකනම් පට්ට හැමදාමත් කියනව වාගේ හර්ෂ සහොදරයගේ දැනුම ලෝබ නැතුව අපිට දෙනවට ගොඩක් ස්තුතියි...SL Anush Adarei hamadamath.❤️❤️❤️🖤🖤🖤

  • @ajithpeiris8497
    @ajithpeiris8497 Рік тому +3

    ඉතාමත් පැහැදිලි සාරවත් වීඩියෝවක්. අවශ්‍යම දේවල් ඔක්කොම හරි පිලිවෙලට තියනවා. ස්තුතියි.

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому

      බොහෝම ස්තූතියි ❤️❤️😍

  • @shehanharshana-iq4dr
    @shehanharshana-iq4dr 6 місяців тому +1

    අලුතින් feild එකට එන අයට බොහොම වටින video එකක්. බොහොම ස්තුතියි සහෝදරයා ❤❤

  • @thisarakanugala5831
    @thisarakanugala5831 2 роки тому +10

    මේ වීඩීයෝ වලින් මාලු ගන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 💕කවූරූ මොනා කිව්වත් මාලු හදන අපිට මේ chanel එක වටිනව 👌

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      බොහෝම ස්තුතියි සහෝදරයා e wachana ලොකු හයියක් 🤩🤩😍😍❤️

    • @Senavirathna-y8e
      @Senavirathna-y8e 3 місяці тому

      මල්ලි ඔයාට කවුරු මොනවා කිවත් ගනංගන්න එපා මාලුගරන කිසිම දෙයක් දන්නෙ නැති අපට ඔයාව වටනවා වැටෙන්න එපා නැකිටිමු යාලුවා❤

    • @NethukiAshinsa
      @NethukiAshinsa Місяць тому

      මාලු ගන්නවද

  • @siransewwanda7238
    @siransewwanda7238 Рік тому +1

    බොහොම ස්තූතිය..
    මම දැනට කරන්නේ Betta මසුන් අභිජනනය....මෙවැනිම වීඩියෝවක් Betta මසුන් ගැනත් කරන්න පුලුවන් නම් ඒක අපිට ගොඩක් වැදගත් වෙයි..
    Molly කරන්න අදහසක් තියෙනවා....මෙම වීඩියෝව ගොඩක් වැදගත් වේවි මට...

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому

      betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @maliya7011
    @maliya7011 2 роки тому +29

    මගේ කළු පාට මොලී මාළුවා පළවෙනි පාරට පැටව් 26 යක් දම්ම එක් කෙනෙක් මැරුනා දැන් 25 හයි සුපිරි වීඩියෝ අයියේ

  • @chaminda.wow6262
    @chaminda.wow6262 8 місяців тому +3

    ඔබ වැනි පුතෙක් මේ රටට වාසනාවන් 💕💕💕💕💕
    ඕනම කෙනෙක්ට ආස හිතෙන සහ සරළ ආකාරයට පැහැදිලිව කරුණු පැහැදිලි කරනවා 👍
    ඔබට ජය 👊

    • @SLAnushfish
      @SLAnushfish  7 місяців тому

      බොහෝම ස්තූතියි 😍😍❤️

  • @shanakaudara9695
    @shanakaudara9695 Рік тому +1

    ඇත්තටම පොඩ්ඩක් වත් skip කරන් නැතුව බැලුවා.ගොඩක් ස්තූතියි.

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 2 роки тому +2

    මාලු ගැන කරන සුපිරිම චැනල් එක මේක..ගොඩක් ස්තූතියි ජයවේවා ❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි සහෝදරයා ජය වේවා 😍😍😍❤️❤️❤️

  • @dilshanravindu856
    @dilshanravindu856 2 роки тому +4

    පැහැදිලිව කියල දෙනව ගොඩාක් වටිනව good work bro ❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @MohomadAshkaf-kh3wn
    @MohomadAshkaf-kh3wn 11 місяців тому +3

    මේ වගේ ප්ලේටි මාළුන්ගෙ වීඩියෝ එකක් කරන්න අයියා ❤

  • @KithsiriKodithuwakku-d4e
    @KithsiriKodithuwakku-d4e 2 місяці тому +1

    Good explain ,thanks

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 2 роки тому +8

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.. 😍👍
    මල්ලී දවසක විවිධ මසුන් වර්ග සඳහා දෙන මාළු කෑම රෙසිපි ගැනම වීඩියෝ එකක් කරන්න.. 👍

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      හැමෝටම දෙන්න පුළුවන් කෑම එකක් ගැන සමිපුර්ණ වීඩියෝ තියෙනවා පොඩ්ඩක් බලන්න අපේ චැනල් එකේ

  • @indrajithprasanna4599
    @indrajithprasanna4599 7 місяців тому +1

    Thanks 👍 good advice 👍 👌

  • @asankasamindra1484
    @asankasamindra1484 2 роки тому +2

    මම ඔබ තුමාගෙ විඩියෝ ගොඩක් බලනවා ඇත්තටම ලස්සනයි

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි ❤️❤️😍

  • @suniltennekoon7798
    @suniltennekoon7798 Рік тому +2

    බොහොම ස්තුතියි. ඉතාම වැදගත් වීඩියෝවක්. 👍👍

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому

      බොහෝම ස්තූතියි 👍👍❤️👍🌹❤️👍🌹💐

  • @ashanmadusanka7483
    @ashanmadusanka7483 2 роки тому +2

    හැමෝටම උදව් කරන හිත හොද වැඩ්ඩෙක් තමයි

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි සහෝදරයා 👍❤️❤️

  • @amilamilanka
    @amilamilanka Рік тому +1

    හැමදේම පැහැදිලිව ඉදිරිපත් කලා....❤❤❤ Thanks ....

  • @sumedhawickramanayake9080
    @sumedhawickramanayake9080 2 роки тому +2

    අපිට හදන විදිහ ටිකක් පෙන්වනවනම් ගොඩක් වටිනවා. මමත් ආසයි හදන්න. බලන්න තිබුනනම් තව අදහස් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.

  • @laksthitamihiranga8592
    @laksthitamihiranga8592 Рік тому +3

    ගොඩාක් පින් දැනුම බෙදා දෙනවට🙏

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому +1

      බොහෝම ස්තුතියි 😍❤️ අපිට හයියක් වෙන එකට බොහොම පින්

  • @KrishnaPriyadarshani-nn7lw
    @KrishnaPriyadarshani-nn7lw 5 місяців тому +1

    මාලු ඔස්තාර් සුපිරි අයියේ.❤

  • @Janiya2000
    @Janiya2000 2 роки тому +5

    මම දැකපු වටිනාම වීඩියෝ එකක් .... 💪💪💪💪❤️❤️❤️❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි සහෝදරයා 🤩🤩🤩❤️

  • @productions468
    @productions468 Рік тому +3

    මේ මල්ලි කෝටිපති ප්‍රකෝටිපතියෙක් වේව❤තෙරුවන් සරනයි

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому +1

      බොහෝම ස්තූතියි ඔයාටත් එසේම වේවා. ❤️❤️❤️❤️❤️❤️👍

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 2 роки тому +8

    සුපිරි සහෝදරයා 👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි සහෝදරයා 🤩😍❤️👍

  • @nilanthachamara2583
    @nilanthachamara2583 3 місяці тому +1

    Niyamai broo..

  • @nilearosh3222
    @nilearosh3222 6 місяців тому +1

    ❤❤❤❤❤ බෙහෙවින් ස්තුතියි

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 Рік тому +1

    ස්තුතියි වැදගත් ගොඩක් ❤

  • @betta96
    @betta96 2 роки тому +6

    අනිවාර්යයෙන් ම.
    හදමු .👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      👍🤩😍❤️😍🤩👍

  • @SamanthaJayakodi-r1f
    @SamanthaJayakodi-r1f 11 місяців тому +1

    Aiye moli maluwek kiyak visthara wenawada😊

  • @s.sandanayake.8243
    @s.sandanayake.8243 2 роки тому +3

    Bohoma pehediliwa kiya dunna.keema hadanna kiya dena vidiyo ekak danna.molly heduwata kisima denumak thibune ne.oyata stutii malli

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි molly ගැන තව video එකක්‌ තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @chathurangaprabath5278
    @chathurangaprabath5278 Рік тому +3

    10x10 අගල් 20 උස ටැංකියකට අගල් 15ප්‍රමානයකට කොන්ඩිස් කොච්චර කලවම් කරන්න ඕනද

  • @lahirushohan1739
    @lahirushohan1739 2 роки тому +2

    නියමයි මල්ලි..... මන් ඔයාලා එක්ක ඉන්නේ දැන් ගොඩක් කල් ඉදන්... එදා ඉදන් ඔයාලා දාන හැම වීඩියෝ එකක්ම මන් බැලුව ඒවගෙන් ලොකු දැනුමක් ගත්ත.. ඒ දැනුමෙන් තමයි මන් බැලුන් මොලී ෆාම් එක පටන් ගත්තේ.... මල්ලි මගෙ ටැංකි මන් හදල තියෙන්නේ 10×5ප්‍රමාණයට. මන් පිටින් පැටව් අරන් ලොකු කරලා එයාලට ආයේ දෙන එක තමයි කරන්නේ.... එක ටැංකියකට මන් සත්තු 600ක්‌ විතර දාල ඉන්නවා... ඒ ප්‍රමනේ වැඩිද.. පැටව් දාපුවාම ලොකු වෙන්නේ සයිස් 4 ට මන් සති තුනකට සැරයක් සත්තු අල්ලලා එක සය්ස් එකකට කඩනව.. නැත්තම් පොඩි සත්තුන්ට කෑම කන්න හම්බෙන්නේ නැ..එහෙම කෙරුවට කමක් නැද්ද...

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      aulak naha aiya oyage comment අපි video එකක්‌ dapuhama දකිනවා බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️👍👍👍👍😍🤩

    • @namaladeesha6939
      @namaladeesha6939 Рік тому +1

      Pataw pitin aran loku karala denna than dannawawada

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому

      Farm ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න සමහර ඒවගේ එයාලා gannawa

  • @chatraranasingha9258
    @chatraranasingha9258 2 роки тому +1

    Thank you ithamath wadagath aluthen shesthrayata piwisena ayata mewani wadagath video kirimata awshya shakthiya dahirya noaduwa labewa jayawewa.

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි ඔබට ඔය wachana අපට ලොකු ධෛර්යයක් ❤️❤️❤️👍

  • @anurajithdesilva2250
    @anurajithdesilva2250 2 роки тому +1

    හොඳටම පැහැදිලි කරනවා niyamai

  • @isurasandeepa4199
    @isurasandeepa4199 2 роки тому +5

    Glow tetra ගෑන video එකක් කරන්න්ද්කෝ... Plzzz 🥰

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      ok brother ❤️❤️😍🤩👍

  • @sanjayaruwan5689
    @sanjayaruwan5689 2 роки тому +5

    නියමයි මල්ලි.💕💕💕❤️❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      thanks brother ❤️🤩🤩❤️❤️👍

  • @sisirakumara7579
    @sisirakumara7579 7 місяців тому +2

    දැනට සිමෙන්ති ටැංකියක මාළු ටිකක් හදනවා එක එක වර්ග දැං ආශායි ටැංකි ටිකක් හදලා මේ සත්තු හදන්න

  • @roshitharanasinghe6890
    @roshitharanasinghe6890 Рік тому

    Aththatama watinawa..digatama karagena yanna..

  • @imalkaudayanga
    @imalkaudayanga Рік тому +2

    Supiri ayye😊

  • @NipunsangeethsilvaJayasuriyali
    @NipunsangeethsilvaJayasuriyali 2 місяці тому

    පට්ට මල්ලියා.❤

  • @Zero-cr1jb
    @Zero-cr1jb Рік тому +2

    Mee wagee malavi farm ekk hadaganna heti kiyala dennako... please 🙏🙏. Sir ge video walin mn hugak dewal igena gaththa. Kawruwath me wage wisthara kiyala diila na. Godak thank you. ❤❤

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому +1

      බොහෝම ස්තූතියි 0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

    • @Zero-cr1jb
      @Zero-cr1jb Рік тому +2

      ok. thank you

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому +1

      😍😍❤️

  • @AnuradhaHettiarachchi-d5b
    @AnuradhaHettiarachchi-d5b 11 днів тому

    Thank you, Sir..... ❤ 🙏

  • @nissankaJayalath-dc1vc
    @nissankaJayalath-dc1vc 7 місяців тому +1

    Hoda program ekak thanks

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 2 роки тому +1

    Harsha malli oya karanne loku..hodama wadak..oyata godak pin..ane matath asai..malun athi karanna...kohomada..mm patan ganna ona kiyala upades ona malli..no...ewannako..godak ස්තුතියි ....👍👍👍👍👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219

  • @preemalthenuwara5028
    @preemalthenuwara5028 2 роки тому +3

    සුපිරියි වීඩියෝ එක

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️😍🤩👍

  • @chamaldevinda7514
    @chamaldevinda7514 7 місяців тому +1

    Gammak thama aiye❤

  • @dharmapalaranathunga2964
    @dharmapalaranathunga2964 Рік тому +1

    Good malli korali malu athekarana widiye wedasatahanak danna

  • @shanikachandani4003
    @shanikachandani4003 8 місяців тому +1

    Good programe malli,nuwara peththata hariyana malu monawada

  • @NelushaLakmal
    @NelushaLakmal Рік тому +3

    අඩි 2*2ටැංකි තියෙන්නේ.ඉඩකඩ මදි මට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද

  • @Osh-f7c
    @Osh-f7c 5 місяців тому +1

    Growing හොද මාලු මොනවද.සිමෙන්ති ටැංකිවල හා විදුරැ ටැංකිවල growing කරන්න පුලුවන් වර්ග ගැන කියන්න

  • @Lahiru_lakmal
    @Lahiru_lakmal 2 роки тому +2

    වටින වීඩියෝ එකක් 🤗 තෑන්ක්ස් බ්‍රෝ ❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      thank you brother ❤️❤️❤️

  • @madushagimhan7836
    @madushagimhan7836 2 роки тому +1

    හුගක් වටිනව අයියෙ විඩියෝ එක..😍🌎

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි මල්ලී

    • @madushagimhan7836
      @madushagimhan7836 2 роки тому +1

      @@SLAnushfish ඔයාට කොල් ගත්තට ආන්ස්වර් කරන්නෙ නෑනෙ😓

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      සමාවෙන්න 8pm වලින් passé ගන්න

  • @indikathilina1759
    @indikathilina1759 Рік тому +2

    Malli wathure pH aka 5.5 molli hadanna puluwanda

  • @slkaveegaming
    @slkaveegaming Рік тому +3

    අයියේ මගේ මොලි ජෝඩුව පැටව් 3 දැම්මා එත් කලා අායේ පැටව් දැම්මේ නැ කැමකන්නේත් නැ ඇයි ඒ

  • @thilinachathuranga3902
    @thilinachathuranga3902 2 роки тому +1

    සුපිරි මල්ලි ඔයාව හම්බවෙන්න ඕන

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      අනිවාර්යයෙන්ම

  • @imalshaanupa1841
    @imalshaanupa1841 Рік тому +1

    අපි මේ ජොබ් එක කරන්න පටන් ගත්තොත් අපි කොහොමද famers ල හොයාගන්නෙ ඒගොල්ලොත් එක්ක කොහොමද බිස්නස් එක කරන්නෙ කියල සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නකෝ🥺

  • @lathalatha7335
    @lathalatha7335 Рік тому +1

    ගොඩක් ස්තූතී වටිනව

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому

      👍👍👍❤️❤️❤️😍👍❤️

  • @AmilaAsiri-x7n
    @AmilaAsiri-x7n Рік тому +1

    Supiri vidoyo aka malli

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 роки тому +4

    Swordtail fishlata අගල් 4ක් උස ට ලි වලින් ඉටිකොල පොන්ඩ් එකක් හදල දාන්නද සිමෙන්ති මිලය්නෙ ලෑලි 2ය් හදාගත්තෙ සිමෙන්ති නැහ්නෙ ගෙදරදි විනෝදෙට ෆාම් එකක් විදිහට නෙවේ

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 роки тому +2

    ජෑම් ගුරාමි බිත්තර් දාන්න ඉන්නවද කියල දැන ගන්නෙ කොහොමද

  • @SLAnime-t2w
    @SLAnime-t2w 2 роки тому +1

    සුපිරි කියන්නෙ ආයෙ ඉතින් සුප්ප😍❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි 🤩🤩🤩👍❤️❤️👍😍

  • @tharushikadilmini9948
    @tharushikadilmini9948 2 роки тому +3

    Superb 👍👍👍👍👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      🤩🤩❤️❤️👍🤩👍

  • @beefamily39
    @beefamily39 3 місяці тому +1

    වීඩියෝ එක ගොඩක් හොදයි.❤️

  • @swordtailfarm5510
    @swordtailfarm5510 2 роки тому +1

    සොඩ්ටෙල් ගැන මේ වගේ විඩියෝ එකක් කරන්නකෝ

  • @pasinduekanayaka4747
    @pasinduekanayaka4747 Рік тому +1

    පිස්සු හදනවනෙ.😁 සුපිරියි.

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому +1

      🤔🤔❤️❤️❤️❤️👍

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 роки тому +2

    ජෑම් ගුරාමි තනි තනියම හදන එකද හොද එකට දාල හදන එකද

  • @pramithhemantha2611
    @pramithhemantha2611 2 роки тому +1

    සුපිරි....
    Betta fish ගැනත් මෙවගෙ vedio එකක් දෙන්න පුලුවන්ද

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      අනිවාර්යයෙන්ම betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @VidanapathiranaSameeraUdaya
    @VidanapathiranaSameeraUdaya Рік тому +1

    අය්යෙ මේ දවස් වල මාකට් එක ගැන වීඩියෝ එකක් ඕන.අලුතෙන් කරන අයට ලොකු උදවුවක්.export හරි local හරි කොහොමද සම්බන්ධ කරගන්නෙ.ඒ ගැන 🙏🙏

    • @SLAnushfish
      @SLAnushfish  Рік тому +1

      video eke thiyanawa poddak balanna

    • @neranjamadushanka2211
      @neranjamadushanka2211 Рік тому +1

      මටත් මලු හදන්න ඔනි කොහොමද pliz call no 1 danna

  • @malshan2807
    @malshan2807 2 роки тому +2

    Lassanai aiye❤️

  • @madushanka7917
    @madushanka7917 2 роки тому +2

    Super bro patan ganna hithan inne oyagen advice oni mula idan fram eka balannath enna hithan inne👈👈👈🐠🐠

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому +1

      අනිවාර්යයෙන්ම සහෝ 🤩🤩😍❤️👍

    • @madushanka7917
      @madushanka7917 2 роки тому +1

      Me malu ganna innawada oya laga saho loku denumak lebenawa oyagen thank oyage farm ekata ena vidiya poddak kiyanna 👈🙏

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      මේ dawaswala na 0763320219 call ekak dala එන්න me dawaswla tikak දුර ඉන්නේ පොඩි වැඩ wagayak නිසා

  • @Sl.Bettafish
    @Sl.Bettafish Рік тому +1

    සුපිරි 😊😊

  • @ishankadilrukshi5458
    @ishankadilrukshi5458 2 роки тому +1

    Hodatama teranawa thanks👍

  • @dharutv5625
    @dharutv5625 4 місяці тому +1

    Mat patangannawa

  • @ishanmadu5729
    @ishanmadu5729 2 роки тому +1

    Niyamai aiye....👍❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      ❤️❤️❤️❤️🤩❤️👍

  • @Ashma-hs1iu
    @Ashma-hs1iu Рік тому +1

    25:43 gahanu sathun,pirimmi satun laksana monawgeda.

  • @NisanthaThennakoon-w3t
    @NisanthaThennakoon-w3t 4 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @niroshan.....793
    @niroshan.....793 2 роки тому +1

    ගොඩක් හොද වීඩියෝ එකක්.

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි

    • @niroshan.....793
      @niroshan.....793 2 роки тому +1

      Mee dawaswala mee wage wyaparayak aluthin patan ganna kenekuta sudusu kalayakda. Parisarika sadaka newei. Weladapola sambandawa.

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      export ekata katha කරගෙන hadanawanam

  • @SLAutoMachanic
    @SLAutoMachanic 2 роки тому +5

    අයියේ බදුල්ල ,බණ්ඩාරවෙල, නුවරඑළියේ මහනුවර වගේ තෝරා ගන්න හොදම මාළු වර්ගේ මොකක්ද අයියේ

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      0763320219

    • @nimnidujayasooriya6787
      @nimnidujayasooriya6787 Рік тому +1

      @@SLAnushfish අයියගෙ වත්සැප් නම්බර් එකදමේ

  • @asankasamindra1484
    @asankasamindra1484 2 роки тому +1

    මරු ලොකු දැනුමක් ආසා හිතුනා

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි

  • @iroshabeysinghe7197
    @iroshabeysinghe7197 2 роки тому +3

    Red tail catfish ට අනිවාර්යෙන් oxygen දාන්න ඕනෙද?

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      ලොකූ tank ekaknam වෙන අය නැත්තන් aulak na eth ටැංකියේ තව අය innawanam danna

  • @ShCafe
    @ShCafe 8 місяців тому +2

    Methanadi jodu 1000k maaseta wikinenawa kiyanne.male female widiyata jodu 1000k da.neththan maalu denna denna 1000k da

  • @asankakumara303
    @asankakumara303 2 роки тому +1

    Ammo eka patta supiri

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි ❤️❤️❤️

  • @madushaviduranga5556
    @madushaviduranga5556 2 роки тому +1

    අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ සුපිරි , මට ෆ්‍යිටර් ගැන පොඩි ප්‍රශ්න ටිකක් තීනවා ඒ ටික දැන ගන්න පොන් නම්බර් එකක් දෙතෑකිද ලොකු පිනක්..

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      0763320219 8pm වලින් passé ගන්න

  • @sankakasun4626
    @sankakasun4626 Рік тому +1

    loku plastic besam wala malu hadanna barida

  • @Free2play-k3m
    @Free2play-k3m Рік тому +1

    ගැණුම්කරුවන් හොයාගන්නෙ කොහොමද?

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 2 роки тому +1

    Mata danaganna puluwanda Molly 1waratiyak hadala boo karala vikunaganna puluwanda awama malu kochchara inna onada vikunaganna

  • @ihsanfasmy8362
    @ihsanfasmy8362 2 роки тому +1

    Api 1000/ 2000 vithara malu hadhala ekaparama okkoma thenda puluvantha.
    VIDEO EKANAM SUPIRI
    👌👌👌👍👍👍👏👏👏

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      puluwan issalla e වගේ thank එක්ක katha කරගෙන ඉන්න අපේ farm gana video thiyanawa poddak බලන්න එයාලා gannawa

  • @taddyagameing9768
    @taddyagameing9768 Рік тому +1

    අයියේ අඩි 7 දිග 3 පලල පොකුනකට . මලු කියක් දන්න ඔනෙද ..බෝ කරගන්න . 😢

  • @rasikanamal60
    @rasikanamal60 2 роки тому +1

    ෂෝට් ටේල් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @srilankasrilanka9077
    @srilankasrilanka9077 2 роки тому +1

    Kohaku sottel hadanakota kohomada yanna one

  • @vishmiwarangana6279
    @vishmiwarangana6279 2 роки тому +1

    Pitarata yawana ayawa set karaganna puluwan widihak mata kiyannako

  • @firasmohamed6342
    @firasmohamed6342 2 роки тому +1

    Super malli

  • @AvinduSilva-ot2kv
    @AvinduSilva-ot2kv 5 місяців тому

    සුපිරි

  • @sandunikaushalya9531
    @sandunikaushalya9531 2 роки тому +1

    නියමයි අයියේ

  • @lahirusadaruwan8105
    @lahirusadaruwan8105 2 роки тому +1

    Aiye math malu viyaparaya patanganna kemaleththen inne. Kegalla awata denata mewa karana aya sambanda wenna vidihak thiyeida

  • @NalinMadusanka-c2z
    @NalinMadusanka-c2z Рік тому +1

    Aiye mn anuradhapura me awata maw saththu gana tanak aiya danawada

  • @pathumjanakapathumjanaka6346
    @pathumjanakapathumjanaka6346 2 роки тому +1

    නියමයි මල්ලි

    • @SLAnushfish
      @SLAnushfish  2 роки тому

      බොහෝම ස්තූතියි සහෝ

  • @aquariumfish3842
    @aquariumfish3842 2 роки тому +1

    Good job brother