අරුම පුදුම හදුන් කූරක්. එලවලු පලතුරු වලට කිසිම කෘමියෙක් , මදුරුවෙක් පලාතක නෑ. ගෙදරදිම හදන්න ලේසියි

Поділитися
Вставка
  • Опубліковано 9 гру 2024

КОМЕНТАРІ • 167

  • @janakatissera
    @janakatissera 4 роки тому +20

    බොහෝම ස්තූතී ... ඒ බෝල ක්‍රමයත් දාන්න...///

  • @kanthidias7267
    @kanthidias7267 3 роки тому +9

    ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි පින්සිදු වේවා නිදුක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැබේවා 🙋

  • @nimaljayathilka9445
    @nimaljayathilka9445 3 роки тому +10

    ක්‍රෘමිවිකර්ශක බොලක්‍රමයත් පහදා දෙන්න.#ඔබට ජයක්මවෙවා#

  • @swarnashankawickramanayaka7788
    @swarnashankawickramanayaka7788 3 роки тому +5

    බොහොම ස්තූතියි ඔබ තුමාට, දීර්ඝායු වේවා !

  • @m.p.salgado920
    @m.p.salgado920 3 роки тому +2

    ප්‍රථමයෙන් ගැමියා යූ ටියුබ් චැනල් එක ගෙන එන ඔබට සුවිශේෂ වූ ස්තුතිය. ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා සාර්ථක බව කිවයුතුමයි. ඔබ නිසාම අපිත් ගෙවතුවගාවට යොමු වූ බව කිව යුතුයි. ඔබට ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය ලැබේවා!!!

  • @zeenathharoon6485
    @zeenathharoon6485 3 роки тому +3

    Great., මම හොය හොයා හිටියේ..thank s a lot 🙏 🙏 .බුදුසරණයි !!! අනික් විදියත් කියලා දෙන්න.please .

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому

    ඔබ හදන සේරම දේවල් හොයාගන්න ඉතා පහසුයි, ඒක තමා වැදගත් ,👍👍නැත්නම් අපි ට කරන්න අමාරුයි .

  • @HelaRes
    @HelaRes 3 роки тому +4

    අලුත් අදහසක්..නියමයි!!ජය!!

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 4 роки тому +5

    බොහෝම ස්තූතී ... ඒ බෝල ක්‍රමයත් දාන්න.ගොඩක් ලොකු උදව්වක් වෙයි මේක නම් මදුරුවො එලෝගන්න

  • @hpklibrary
    @hpklibrary 3 роки тому +12

    නිවසක ඉන්න මීයන් ,කූඹින්, දැල් බඳින මකුළුවන් පලවාහරින ක්‍රමයකුත් කියල දෙන්න. ගොඩක් ස්තුතියි

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 роки тому

      අනේ ඔවි මටත් ඔිනි මියෝ කුඹි සිවිලිමෙි කුඹි පිරිලා

    • @sumalimadushani9598
      @sumalimadushani9598 Рік тому

      බෝල වගේ හදන ක්‍රමයත් කියලා දෙන්න

  • @k.gabyesinghe2635
    @k.gabyesinghe2635 3 роки тому +3

    බෝල හදුන්කැරත් ඉදිරිපත් කරන්න .තෙරැවන් සරනයි

  • @saralam.a4695
    @saralam.a4695 4 роки тому +3

    ඔබට බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 роки тому +1

    අපිත් හදලා බලන්නම් මල්ලි හරිම වටින දෙයක් ඔබට තුනුරුවන් සරනයි

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 4 роки тому +8

    ඉතාමත් වටිනා වීඩියෝවක්.
    ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි .🙏
    අනිත් ක්‍රමයත් කියා දෙන්න.
    පින් සිදුවෙන ක්‍රියාවක්.

  • @aagunarathna6511
    @aagunarathna6511 4 роки тому +2

    හරිම වටිනවා ඔබතුමාට ස්තූති

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +1

    වටිනා දැනුවත් කිරිමක්

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 роки тому +1

    බොහෝම වටිනා වීඩියෝ එකක් ❤පිං ඔබතුමාට

  • @erangasamarakoon6209
    @erangasamarakoon6209 4 роки тому +5

    සුපිරි අදහසක්

  • @amalperera3074
    @amalperera3074 4 роки тому +3

    ගොඩක් හොද දෙයක් බොහොම ස්තුතියි

  • @anushacool4745
    @anushacool4745 3 роки тому +1

    ගොඩක් pin මෙහෙම dayak දැනුවත් කරාට ❤️❤️❤️❤️

  • @dhammikaparanavithana980
    @dhammikaparanavithana980 4 роки тому +2

    බොහොම පින්.ගොඩක් ස්තූතියි.

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 3 роки тому +2

    ඔබට බොහෝම ස්තූතියි.

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 роки тому +3

    Thank you very much. Nodanna deyak igena gaththa.

  • @kplsin6438
    @kplsin6438 2 роки тому +1

    මහත්මයා, බෝල හඳුන්කූරු හදන ක්‍රමයත් කියාදෙන්න. ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා!

  • @sarathdesilva5372
    @sarathdesilva5372 2 роки тому +1

    😲 a great idea!.keep up the good job Good luck to u!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 роки тому +2

    බොහොම හොදයි .ස්තුතියි

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 4 роки тому +1

    බොහොම ස්තුතියි මහත්මයා.

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 3 роки тому

    අනේ හදලා බලන්න ඕන තෙරුවන් සරණයි ඔබට

  • @you-cz1uj
    @you-cz1uj 4 роки тому +4

    විශිෂ්ටයි 👍

  • @gayanchathranga1575
    @gayanchathranga1575 3 роки тому +2

    වැදගත් චනල් එකක්

  • @rmngunathilake5388
    @rmngunathilake5388 3 роки тому +1

    වටිනව ගොඩක් ❤️👍👍

  • @saumayakumari8181
    @saumayakumari8181 4 роки тому

    ගොඩක් ස්තුතියි

  • @NandaTaught
    @NandaTaught 4 роки тому

    ඉතුරැවිඩීයෝකක්දාන්න ඔබටගොඩක්ස්තුතියි

  • @manjuladesilva2717
    @manjuladesilva2717 3 роки тому

    ස්තුතියි

  • @menakaamarasinghe8693
    @menakaamarasinghe8693 3 роки тому

    oba nam watina manussayek putha theruwan sharanai!

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 роки тому

    Teruwan saranai obata putha. Siyalu jaya satuta himi wewa...wedagath aluth deyak bohoma stutii obata..

  • @adsurendra790
    @adsurendra790 4 роки тому +2

    Niyami oyata godak thankyou

  • @upalkumar600
    @upalkumar600 4 роки тому +1

    Ella mahatthayo, pissu 7 i, watina video ekak, sthuthi

  • @wijithamanel1390
    @wijithamanel1390 4 роки тому

    I love your organic plants video’s sthanks I’m 👵grandma but

  • @pyumimalisa3259
    @pyumimalisa3259 3 роки тому

    Woow niyamay ayya mma. Lankawata awahama hadanawa ba ayya.🙏🙏🙏💖💖💖

  • @neelahalpage3955
    @neelahalpage3955 4 роки тому +1

    Nice thanks dear

  • @bernadeenvas6664
    @bernadeenvas6664 3 роки тому

    Thank you so much sir.😍😍

  • @priyankagunavati9889
    @priyankagunavati9889 4 роки тому

    Obata godak pin godak.watinawa.budusaranay

  • @praveeng8805
    @praveeng8805 3 роки тому

    Bohoma sthuthiy danuma denawata. maduru wikarshakayakut hadanna kiyala denna puluwanda ? Budhu saranayi! jayama wewa

  • @pathmasirijayasekara2998
    @pathmasirijayasekara2998 4 роки тому

    bola kramaya aiwa onamai...... thank u

  • @Luxuryhousecolombo
    @Luxuryhousecolombo 4 роки тому +1

    Jaya wewa aiye. Bole ganath kiyanna

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 3 роки тому +1

    ඉතාම හොදයි හැම දේම දේශීය දේ ස්තුතියි ඔබ‍ට

  • @samanthiperera648
    @samanthiperera648 4 роки тому +1

    Watinawa godak. Bola hadana vidiyath kiya denna ekmanin sahodaraya .

  • @padminiattanayaka7494
    @padminiattanayaka7494 3 роки тому

    Bohoma hoda deyak.

  • @ruwanpathirana5623
    @ruwanpathirana5623 4 роки тому +1

    thanks boly Danna

  • @التواصلالتواصل-ح4ظ

    ammoo aiyanm hama velavema palathurak kanava.gam vala inna apita nodanna deval godak danuma denava.obata pinsidu venava.nirogimath jeevithekata para kiyanavata.

  • @vidushaabimani6082
    @vidushaabimani6082 3 роки тому +1

    Gadi haduncuru hadana hati dannako

  • @shanu4776
    @shanu4776 3 роки тому

    Sera walin tea hada ganna vidiha kiyala dennako.

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 3 місяці тому

    Ithamath vatinawa ❤

  • @nisansala100
    @nisansala100 2 роки тому +1

    It would be very helpful if someone could make these incense sticks and sell them.

  • @Soysa421
    @Soysa421 3 роки тому

    Grate video bro... yes need more videos.... like this

  • @menakasamantha3514
    @menakasamantha3514 4 роки тому

    Supirima wedak. Gemiya. Jaya wewa.❤️❤️❤️❤️❤️❤️❤️

  • @NandaTaught
    @NandaTaught 4 роки тому

    ඉතුරැව

  • @aselawickramasinghe7797
    @aselawickramasinghe7797 4 роки тому

    Good job

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 роки тому +10

    ගැමියට පුස්කොල පොතක්වත් අහුවෙලාද දන්නැ t.u

  • @champaamarasighe5283
    @champaamarasighe5283 4 роки тому +1

    Ane bohoma sthuthi apawa danuwath kalat. Theruwan sarànai obathumata

  • @swarnasene6002
    @swarnasene6002 3 роки тому +1

    මෙි හඳුන්කූරු ගෙදර ඇතුලෙ දල්වන්න බැරිද ....? මදුරුවන් පලවා හරින්න ...බෙහෙවින් ස්තුතියි ඔබට ..තෙරුවන් සරණයි ..

  • @hassanhassan6692
    @hassanhassan6692 3 роки тому

    නියම වැඩ්ඩෙක්‌, සිත ඇත්නම් පත කුඩාද. රටින් ගෙනත් දියෝ කියන උන් බලාපියව් මේවා.

  • @chamee1016
    @chamee1016 4 роки тому +1

    Oya pati Nethnam monawada ganne. Eratu bereda.

  • @chanukaishara18
    @chanukaishara18 4 роки тому +2

    Frist 👍

  • @user-wc3xy1wp9u
    @user-wc3xy1wp9u 3 роки тому

    Bola misranayath denna bohoma honda wadak mahathmaya

  • @angelkeepers5146
    @angelkeepers5146 4 роки тому

    Niyamai

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 3 роки тому

    Gaswala wahana Sudu piti makunata yodanne monawada..video ekak karanna..thanks

  • @nandanidvn7899
    @nandanidvn7899 4 роки тому

    Harima hodai

  • @MANU-lg9hd
    @MANU-lg9hd 4 роки тому +1

    Mokada a kapu palathuru jathiya. A palathuru visesa wargayakda. Thanks.

    • @gemiya
      @gemiya  4 роки тому

      Peanut butter fruit

  • @abeysinghabrothers3522
    @abeysinghabrothers3522 4 роки тому

    කෘමිවිකාශන බොල සාදන ක්‍රමය ඇතුලත් වීඩියොවක් ඉදිරිපත් කරන්න

  • @dhammikawijetunga6020
    @dhammikawijetunga6020 3 роки тому

    බෝලය හදන විදියත් කියලා දෙන්න.වි වගාව සදහා

  • @sasithasrg5965
    @sasithasrg5965 3 роки тому

    Krumi wikarshana bola hadana widiyath kiyala denna

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 3 роки тому

    පොල් වගාව සදහා පොහොරක් සාදා තිබේද?

  • @razakhasan8879
    @razakhasan8879 4 роки тому

    mahaththayo hil messanwa nethikaranna behathak kiyannako

  • @smaduranga0514
    @smaduranga0514 2 роки тому

    බෝල ක්‍රමයත් කියලා දෙන්න ..

  • @you-cz1uj
    @you-cz1uj 4 роки тому +1

    බෝල ක්‍රමයත් දාන්න👍

  • @anurapriyantha1839
    @anurapriyantha1839 4 роки тому +1

    Bola hadana widiya kiya denna

  • @slmayamusic642
    @slmayamusic642 2 роки тому

    Gamiya gammak thamai aaa

  • @asankarupasinghe5757
    @asankarupasinghe5757 4 роки тому +1

    Boleth hadala video ekak dannako ayye

  • @dianjalikaushalya7431
    @dianjalikaushalya7431 4 роки тому

    Good

  • @thilankathilankawickramasi9112
    @thilankathilankawickramasi9112 4 роки тому

    Bola hadana hetith kiyala dennakoo

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 3 роки тому

    👍♥️♥️

  • @kumudinidias6727
    @kumudinidias6727 4 роки тому

    una bataya wenuwata paththara kali roll karala kudu allanna barida?

  • @M.S.perera-d45
    @M.S.perera-d45 Рік тому +1

    Bola missranaya hadanna heti Danna.

  • @induindu9780
    @induindu9780 4 роки тому

    Hi game ma dan thamai dkke hoda weda mewa theruwasaranai

  • @sunilrathnasiri1099
    @sunilrathnasiri1099 3 роки тому

    Monawada kawe

  • @pawankalhar3332
    @pawankalhar3332 4 роки тому +1

    Video eka patan gannakotama kapu gedi vargaya hoda nethi vargayak kiyanne eththada

  • @yoleensepalika4934
    @yoleensepalika4934 3 роки тому

    😍👍

  • @yamunaudayangani3426
    @yamunaudayangani3426 4 роки тому

    sudu massagen thiyana karadareta monada karanna puluwa

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 роки тому

    Godak hodai

  • @hjfdynfyygelhr7281
    @hjfdynfyygelhr7281 4 роки тому +1

    🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @menakasilva1117
    @menakasilva1117 3 роки тому

    බිම්මල් වගා ගෘහයක කෘමීන් පලවා හරින්න සුදුසුම ස්වබාවික ක්‍රම මොනවද ?

  • @musicandfanvideossrilankav4420
    @musicandfanvideossrilankav4420 3 роки тому

    Bola ekakuth genako plz sir

  • @kumarigunasena2796
    @kumarigunasena2796 3 роки тому

    B🌹

  • @hperamune7423
    @hperamune7423 3 роки тому

    👍👍👍💐💐💐🙏🏻🙏🏻🙏🏻

  • @taniyashivomicuttilan7658
    @taniyashivomicuttilan7658 4 роки тому +1

    👍🏻

  • @utharabope3891
    @utharabope3891 3 роки тому +1

    දාස් පෙතියා,කොහොබ එහෙම දාගන්න පුලුවන් නේද මල්ලී

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 4 роки тому

    Maduruthala na .dewadara kola Kamak nadda?

  • @sunilshantha1162
    @sunilshantha1162 4 роки тому +1

    බන්ඩක්කා වලට හැදෙන කහ රෝගයට බෙහෙත් තියෙනවද .ලොකු උදවුවක්.

    • @gemiya
      @gemiya  4 роки тому +1

      Wichita pathra roga video thiyanawa chanel eke

    • @sunilshantha1162
      @sunilshantha1162 4 роки тому

      @@gemiya thans