Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම සුන්දර මහත්මයකි.බුදු සරණයි.
සුපිරි..ජයවේවා.තව තවත් සරුවේවා.ඔබේ නිවීසැනසිල්ලේ කරන විස්තරය නිවාඩු පාඩු වෙලාවකට හොද මෙඩිටේෂන් එකක් වගේ.සම්පූර්ණ නිදහස් තැනක්..ජය 👍
මහත්මයා කිවුවාවගේ අපරාද කාරයින්ට සොබාදහමින් දඩුවමි අනිවාරයයි
මොන වැඩේ තිබුනත් ඔබගේ වීඩියෝ නම් අනිවාර්‍ය්යෙන්ම බලනවා.👍
Aththetama govipalai me saththu tikai baladdi ape hitha sanasenava. Bauwo tikath watinava❤
Very peaceful environment. Add an AirBNB to the farm for the tourists who loves the peaceful setting you have in the farm.
හරිම ලස්සනයි . ඒ පරිසරය .
හරිමලස්සනයිබුදුසරනයි
ඔබතුමානම් අවංකවම මනුස්සකම තියෙන යහපත් මනුස්සයෙක්. තව තවත් ඔබතුමාට යහපතක්ම වෙනව.
මේ පින අහිංසක බලු පැන්චෝ ❤❤❤❤❤❤❤
නිහතමානී අවංක මහත්මයෙක්.තෙරුවන් සරණයි ඔබතුමාට🙏
හරිම ආසාවෙන් බලන්නෙ. ඔබ තුමන් ප්‍රසන්ට් කරන විදිහෙන් හිතම පිරෙනවා වගේ ❤😅
Marama. lassanai!niyama nidahas govipola.mamath lankawata apuwama podiyata. Ohoma 1k hadagannawa.❤ lassanai Mr.lassanai.😂
❤ 💚💚 🍃🍀 හරිම ලස්සනයි
Balu petau nawapu daruwata goda k pin .
Bau බබාලා හොඳට naawanawa...කොච්චර sathuthida ❤❤❤❤
Math harima ආසයි me wage wada වලට
මටත් ආසයි ඔය වගෙ ගොවිපොලක් හදන්න
Video eka super aiye 👍
මහත්තයා ඔයාගේ කම්පැනි එකේ මැනේජ්මන්ට් එක වෙන විදිය වීඩියෝ එකක් දාන්නකෝ.ඉන්න සේවකයෝ ගාන ඉහල සිට පහලට ඒ වගේ විස්තර ටිකක්
මහත්මයා මැටිකල ටිකක් ගෙනත් කට පහලට තියලා ඔය තියෙන ගස් දෙබල්වල ගැටගහලා තියන්න ඒවට තවත් මී මැසි ජනපද එනවා.
අනේ ඒ බව්වෝ නාවනකම් ඉන්න ලස්සන
Oba thuma swabawa dahamata adare ati mahatteyek. Gowimahattayat e wagemai. Balanna Ara sattu nawana widiya.
Obage siyalu vedio mama balanava. One sevayata stuthi. Hemadama ballo naavanna honda nehe. Kan valata wathura giyoth pesavanava.
govipala lassanai
මයියෝක්කා දණ්ඩ කෙලින් අතට සිටවන්න.අස්වැන්න හොදින් ලැබෙනවා.එහෙම කරලා බලන්න.
Obathuma karna sewayata gok pin🙏🏻🙏🏻🙏🏻
❤❤❤
ගෝඨාභයට කඩේ ගිහිල්ලා රනි යටත් කඩේ ගියා දැන් කාටද කඩේ යන්නේ..
❤❤❤❤❤❤❤❤❤❤❤shoy 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Jayawewa
Supiri...❤❤
Nice. 👍🏽❤️
මේ ගොවිපළ උමන්දාවේ සිස්ටම් එකට පටන් ගත්තොත් කොහොමද? ඒකට යම්කිසි ධනයක් අතේ තිබිය යුතුයි. වෙනම මීගව පාලනයක් එක් පැත්තකින්. මී වැස්සියො දෙන්නෙක්ගෙන් වගේ එක පැත්තක කුකුල් ගොවිපළ, අනික් පැත්තෙ එළු ගොවිපළ, අනික් පැත්තෙ මී හරක් ගොවිපළ, අනිත් පැත්තෙන් පොල් වගාව, ඊට අමතරව එළවළු, පලතුරු වර්ග, විශේෂයෙන් නයි මිරිස් වගාව දැවැන්ත වගා සංග්‍රාමයක් උමන්දාව වගේ ඉදිරි කාලෙ තුළ පාසල් ළමුන්ට බලන්න පුළුවන් විදියට සාර්ථක වැඩ කටයුතු තියෙනවා වඩා හොඳට සිදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සනීරොඅධිපතිතුමාට කරන්න බැරි වැඩක් නෑ. යම් කිසි මුදලක් වියදන් වේවිනඩත්තු කටයුතු ඒ වගේම සීමිත මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වේවි . මේවා පවත්වාගෙන යෑමට. මම හිතෙන්නේ ලංකාවේ තියෙන ලස්සන ගොවිපලක් බවට ඉදිරියේදී මේක පත්වේවි. මම ඔබතුමාව වසර පහක් සිට දන්නවා. ඔබතුමාගේ වීඩියෝ ගොඩක් බලල තියෙනවා. මම දකුණු කොරියාවේ සිට. සුභ අනාගතයක් අධිපතිතුමනි
oba balla hodam a manussayagen wada ganna apa
Obatumata 🙏🙏🙏🙏🙏🌈❤️❤️❤️
කුකුල් මස් කිලෝවක් කියද?
👍👍👍👍🙏
❤❤❤❤ Gini kukul petaw ganna puluwanda
👍👍👍🇱🇰🇱🇰🇱🇰
Oyaga kikiieyo බිත්තර danawada?
ගම් කුකුල්මස් ටිකක් ගන්න නැද්ද
Janawri 01 patau nomile denawada denawanan mahathayage fame eka koheda thiyenne
👍
දඩු හිටවනකොට පස බුරැල්කරලා.අගල් හතක් විතර දිග දන්ඩක් වලේ බුදිකරලා වහන්න මහත්මයා.අස්වැන්න වැඩියි.දඩු දෙක දාන්න එපා.උදැල්ලේ තලේ වදින ගාන වල අැති.අල බහින්න යට බුරැල්කරන්න.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වඳුරෝ නැද්ද
මිනිසුන්ට මේවගේ සමඟියෙන් ඉන්න බැරිඇයි?
මට කලුකුමි.තාරා පැටවු ජෝඩුවක් ගන්න බැරිද
Range Rover eke yana vlogs karannako
මඤ්ඤොක්කා දඩු, ලී නෙවෙයි😊
Fam ake job nadda mahaththaya
sewakaya marola wada gannawa
Obathuma eluwan hadanne masata vikunannada,
Drink 🍹 ekak dana video ekak danna ❤
shamaya sura kanawa
මී මැස්සො ඉන්න නිසා තමයි ඔයාගෙ වගාවට අලි එන්නෙ නැත්තෙ
pani thiyana kalata oka patiyakata dhamu,
Sathunta adare karanna one oya Hari aiye
පටවු ටිකදෙනෙක් දෙන්නකෝ
විකුණන තැන්වල ඔන තරම් ඉන්නවා අරන් එන්න. මරන්න ඉන්න සත්තු කොයිතරම් ඉන්නවා ද.. හොද නිරෝගී සත්තු ඉන්නවා
ඔය එලුවො ටික නාවන්න
කෝ බං ගොවිපොලක්ඉඩමක ඉබේ වැවිච්ච ගස් ටිකක් තියෙනවඒක ගොවිපොලක් දඔයා අර සමන්ත බඩ්ඩගෙ හොඳම ගෝලය නේද
මේක ලියපු වසන්තට කියන්නේ,,,තමුසෙගේ ගෙවත්තට බැහැල වටපිට බලන්ඩ වෙනස. ඇසට ප්‍රිය, අපේ බුද්ධාගම එක්ක යන මේවගෙන් මොනවහරි ඉගෙනගනිං ඉර්ශියා නොකර.
We take you as a mentally and physically successful Businessman. Hope and sure you treat your staff at Saniro in the same manner. Great my friend of course nice to see❤️
@warnchan7060 මට ඕන දේ මං ලියනව මිනිහොඒකට උඹෙන් උපදෙස් ඕන නැහැ මටඇයි උඹ මගෙ විනය පාලක දකොහෙද බං බෞද්ධ වටපිටාවක් තියෙන්නෙ මේ මිනිහගෙ ඉඩමෙදඅම්මෝ ඔව්,කරටි කැඩෙන්න ගහනව නං දානවමං මීට පස්සෙ මගේ කොමේන්ට් දාන්න කලින් උඹෙන් අවසර අරගෙන ඉන්නම්තමුන්ගෙ වැඩක් බලාගනින් බං,අනුන්ගෙ පුකවල් හොයන්නෙ නැතිව
Really interesting. Keep it up
Asa hithenawa
waththe piliwela hodai .mamath ape waththe pala wadi kara gaththa methumage video balala....
මොඩයා බල්ලො හැමදාම නාවන්න හොද නැහැ
ගොවි මහත්තයා බල්ලව නාවන එකක් කැමරාව පෙන්නන එක නම් සෙට් නැහැ මහත්තයා..😊.
හරිම සුන්දර මහත්මයකි.බුදු සරණයි.
සුපිරි..ජයවේවා.තව තවත් සරුවේවා.ඔබේ නිවීසැනසිල්ලේ කරන විස්තරය නිවාඩු පාඩු වෙලාවකට හොද මෙඩිටේෂන් එකක් වගේ.සම්පූර්ණ නිදහස් තැනක්..ජය 👍
මහත්මයා කිවුවාවගේ අපරාද කාරයින්ට සොබාදහමින් දඩුවමි අනිවාරයයි
මොන වැඩේ තිබුනත් ඔබගේ වීඩියෝ නම් අනිවාර්‍ය්යෙන්ම බලනවා.👍
Aththetama govipalai me saththu tikai baladdi ape hitha sanasenava. Bauwo tikath watinava❤
Very peaceful environment. Add an AirBNB to the farm for the tourists who loves the peaceful setting you have in the farm.
හරිම ලස්සනයි . ඒ පරිසරය .
හරිමලස්සනයිබුදුසරනයි
ඔබතුමානම් අවංකවම මනුස්සකම තියෙන යහපත් මනුස්සයෙක්. තව තවත් ඔබතුමාට යහපතක්ම වෙනව.
මේ පින අහිංසක බලු පැන්චෝ ❤❤❤❤❤❤❤
නිහතමානී අවංක මහත්මයෙක්.තෙරුවන් සරණයි ඔබතුමාට🙏
හරිම ආසාවෙන් බලන්නෙ. ඔබ තුමන් ප්‍රසන්ට් කරන විදිහෙන් හිතම පිරෙනවා වගේ ❤😅
Marama. lassanai!niyama nidahas govipola.mamath lankawata apuwama podiyata. Ohoma 1k hadagannawa.❤ lassanai Mr.lassanai.😂
❤ 💚💚 🍃🍀 හරිම ලස්සනයි
Balu petau nawapu daruwata goda k pin .
Bau බබාලා හොඳට naawanawa...කොච්චර sathuthida ❤❤❤❤
Math harima ආසයි me wage wada වලට
මටත් ආසයි ඔය වගෙ ගොවිපොලක් හදන්න
Video eka super aiye 👍
මහත්තයා ඔයාගේ කම්පැනි එකේ මැනේජ්මන්ට් එක වෙන විදිය වීඩියෝ එකක් දාන්නකෝ.ඉන්න සේවකයෝ ගාන ඉහල සිට පහලට ඒ වගේ විස්තර ටිකක්
මහත්මයා මැටිකල ටිකක් ගෙනත් කට පහලට තියලා ඔය තියෙන ගස් දෙබල්වල ගැටගහලා තියන්න ඒවට තවත් මී මැසි ජනපද එනවා.
අනේ ඒ බව්වෝ නාවනකම් ඉන්න ලස්සන
Oba thuma swabawa dahamata adare ati mahatteyek. Gowimahattayat e wagemai. Balanna Ara sattu nawana widiya.
Obage siyalu vedio mama balanava. One sevayata stuthi.
Hemadama ballo naavanna honda nehe. Kan valata wathura giyoth pesavanava.
govipala lassanai
මයියෝක්කා දණ්ඩ කෙලින් අතට සිටවන්න.අස්වැන්න හොදින් ලැබෙනවා.එහෙම කරලා බලන්න.
Obathuma karna sewayata gok pin🙏🏻🙏🏻🙏🏻
❤❤❤
ගෝඨාභයට කඩේ ගිහිල්ලා රනි යටත් කඩේ ගියා දැන් කාටද කඩේ යන්නේ..
❤❤❤❤❤❤❤❤❤❤❤shoy 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Jayawewa
Supiri...❤❤
Nice. 👍🏽❤️
මේ ගොවිපළ උමන්දාවේ සිස්ටම් එකට පටන් ගත්තොත් කොහොමද? ඒකට යම්කිසි ධනයක් අතේ තිබිය යුතුයි. වෙනම මීගව පාලනයක් එක් පැත්තකින්. මී වැස්සියො දෙන්නෙක්ගෙන් වගේ එක පැත්තක කුකුල් ගොවිපළ, අනික් පැත්තෙ එළු ගොවිපළ, අනික් පැත්තෙ මී හරක් ගොවිපළ, අනිත් පැත්තෙන් පොල් වගාව, ඊට අමතරව එළවළු, පලතුරු වර්ග, විශේෂයෙන් නයි මිරිස් වගාව දැවැන්ත වගා සංග්‍රාමයක් උමන්දාව වගේ ඉදිරි කාලෙ තුළ පාසල් ළමුන්ට බලන්න පුළුවන් විදියට සාර්ථක වැඩ කටයුතු තියෙනවා වඩා හොඳට සිදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සනීරොඅධිපතිතුමාට කරන්න බැරි වැඩක් නෑ. යම් කිසි මුදලක් වියදන් වේවිනඩත්තු කටයුතු ඒ වගේම සීමිත මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වේවි . මේවා පවත්වාගෙන යෑමට. මම හිතෙන්නේ ලංකාවේ තියෙන ලස්සන ගොවිපලක් බවට ඉදිරියේදී මේක පත්වේවි. මම ඔබතුමාව වසර පහක් සිට දන්නවා. ඔබතුමාගේ වීඩියෝ ගොඩක් බලල තියෙනවා. මම දකුණු කොරියාවේ සිට. සුභ අනාගතයක් අධිපතිතුමනි
oba balla hodam a manussayagen wada ganna apa
Obatumata 🙏🙏🙏🙏🙏🌈❤️❤️❤️
කුකුල් මස් කිලෝවක් කියද?
👍👍👍👍🙏
❤❤❤❤ Gini kukul petaw ganna puluwanda
👍👍👍🇱🇰🇱🇰🇱🇰
Oyaga kikiieyo බිත්තර danawada?
ගම් කුකුල්මස් ටිකක් ගන්න නැද්ද
Janawri 01 patau nomile denawada denawanan mahathayage fame eka koheda thiyenne
👍
දඩු හිටවනකොට පස බුරැල්කරලා.අගල් හතක් විතර දිග දන්ඩක් වලේ බුදිකරලා වහන්න මහත්මයා.අස්වැන්න වැඩියි.දඩු දෙක දාන්න එපා.උදැල්ලේ තලේ වදින ගාන වල අැති.අල බහින්න යට බුරැල්කරන්න.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වඳුරෝ නැද්ද
මිනිසුන්ට මේවගේ සමඟියෙන් ඉන්න බැරිඇයි?
මට කලුකුමි.තාරා පැටවු ජෝඩුවක් ගන්න බැරිද
Range Rover eke yana vlogs karannako
මඤ්ඤොක්කා දඩු, ලී නෙවෙයි😊
Fam ake job nadda mahaththaya
sewakaya marola wada gannawa
Obathuma eluwan hadanne masata vikunannada,
Drink 🍹 ekak dana video ekak danna ❤
shamaya sura kanawa
මී මැස්සො ඉන්න නිසා තමයි ඔයාගෙ වගාවට අලි එන්නෙ නැත්තෙ
pani thiyana kalata oka patiyakata dhamu,
Sathunta adare karanna one oya Hari aiye
පටවු ටිකදෙනෙක් දෙන්නකෝ
විකුණන තැන්වල ඔන තරම් ඉන්නවා අරන් එන්න. මරන්න ඉන්න සත්තු කොයිතරම් ඉන්නවා ද.. හොද නිරෝගී සත්තු ඉන්නවා
ඔය එලුවො ටික නාවන්න
කෝ බං ගොවිපොලක්
ඉඩමක ඉබේ වැවිච්ච ගස් ටිකක් තියෙනව
ඒක ගොවිපොලක් ද
ඔයා අර සමන්ත බඩ්ඩගෙ හොඳම ගෝලය නේද
මේක ලියපු වසන්තට කියන්නේ,,,තමුසෙගේ ගෙවත්තට බැහැල වටපිට බලන්ඩ වෙනස. ඇසට ප්‍රිය, අපේ බුද්ධාගම එක්ක යන මේවගෙන් මොනවහරි ඉගෙනගනිං ඉර්ශියා නොකර.
We take you as a mentally and physically successful Businessman. Hope and sure you treat your staff at Saniro in the same manner. Great my friend of course nice to see❤️
@warnchan7060 මට ඕන දේ මං ලියනව මිනිහො
ඒකට උඹෙන් උපදෙස් ඕන නැහැ මට
ඇයි උඹ මගෙ විනය පාලක ද
කොහෙද බං බෞද්ධ වටපිටාවක් තියෙන්නෙ මේ මිනිහගෙ ඉඩමෙද
අම්මෝ ඔව්,කරටි කැඩෙන්න ගහනව නං දානව
මං මීට පස්සෙ මගේ කොමේන්ට් දාන්න කලින් උඹෙන් අවසර අරගෙන ඉන්නම්
තමුන්ගෙ වැඩක් බලාගනින් බං,අනුන්ගෙ පුකවල් හොයන්නෙ නැතිව