Ayubowan sir mama Colombo hotel eka ka work karanawa, Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya, mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Sir puluwannam Chithiya ta kronkit Slab eka hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha dan Avashai cimenthi kotta 30 k, valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak Suba Dawasak weva Budusaranai
Ayubowan! Video eka edit karanakota capcut eke settings wala default watermark ekai, video end water mark ekai check box wagayak thiyenawa , eka ain kara ganna! bohoma watina aththa athi satiyen kiyana charithayak! suba pathanawa!
range rover kiyanne aye ithin perfect sir. mama pare bike eken yanakota me wage mn asa wahanayak set unoth aniwarenma follow karanawa mage gamanath amathaka weno mata😍😍
අද ඉරිදා නිවාඩු දවසේ දවල් කෑම... Nilantha Dilruk PERTH AUSTRALIA.....OUR FAMILY ....WE ALL WATCH YOUR FAMILY CLIPS OFTEN....ITS JUST LOVELY TO SEE FAMILY CLIPS WITH SUPER TRADITIONAL FOOD.....COOKED AT HOME...YOUR LAND IS FANTASTIC........ WE HOPE WE GET TO SEE MORE OF THESE FOOD PREPARATION CLIPS PRESENTED BY YOUR WONDEFUL WIFE & MOTHER...OUR KIND REGARDS TO ALL THE FAMILY...HOPE ONE DAY WE WILL GET A CHANCE TO MEET YOUR AMAZING FAMILY & VISIT YOUR LAND.......IN SRI LANKA....THERUWAN SARANAI......KEEP UP THESE NICE CLIPS.....
Mama danata podi car ekak pavichchi karanne so matath podi waga bimak thiyanawa me vidio eka baluwata passe mata asawak hithuna obathuma giya gamana yanna mamath kawadahari diyunuwa kara yanawa yanawamai thank you.❤
RANGE ROVER එකක් කියන්නේ අභිමානයක්..♥️
සර්, ඒ වචන ටිකනම් ගැම්මක්.
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
@@washanu1848uba nm pissek😂
Range rover මම පාරේ දැක්කොත් හැරි හැරි බලන ආසම වහනේ ❤❤❤ සතුටුයි ඔබතුමා ගැන
මිනිස්සුන්ට හීනයක් සැබෑකරන්න පුළුවන් බව කියලා දෙන ඔබ හොද කෙනෙක්.මෙයාට දොස් කියන්නෙ නැතුව අපිට මෙතුමාගෙන් ගන්න පුළුවන් ආදර්ශ ගමු.
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
video දැක්කම හිත පිරෙනවා
ඔබතුමා මනුස්සකම තියෙන මනුස්සයෙක්. මනුස්සකම කියන්නෙ මිනිසුන්ටත් සතුන්ටත් පරිසරයටත් ආදරය කිරීම කරුණා කිරීම. ඔබතුමාගෙ ක්‍රියාවන්වලින් අපිට දැනගන්ඩ පුළුවන් ඔබතුමා සාධාරණව ජීවත්වෙන කෙනෙක්. ඉතින් අමනුස්සයන් ඔබතුමාට ඊරිසියා කලත් කිසිදාක ඔබතුමාට නපුරක් වෙන්නෙ නෑ. මන් දන්නෙනම් ඊරිසියා කරන කෙනාටම තමයි ඒව වදින්නෙ. ඔබතුමා තව තවත් නිරෝගීව වැඩි ආයුෂ ලබා දියුණුවටම පත්වෙනව. ජයවේවා.
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
හදවතේ ගැම්මක් සර්..ආදර්ශ මාරයි.ඔබතුමාගේ ...මේ වගේ තව විඩියෝ ඔනා.ඔබ ඔතනට එන්න අපු ගමන ගහපු ගෙම අහන්නත් අසයි..ඒ ගැනත් විඩියෝ එකක් ඔනා
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
නිරහංකාර නිහතමානි මහත්මයෙක් .. මුලින්ම වගාව පටන්ගත්ත මෙතුමා විනෝදාංශයක් වශයෙන් ක්‍රමක්ක්‍රමයෙන් පියවරෙන් පියවර ඉදිරියට ගෙනත් ..සමජයටත් ආදර්ශයක් දෙමින් වියාපාර කරගෙන ඒ තුලින් රැකියා අවස්තා ලබාදෙමින් රටට වටිනා සේවයක් කරන්නෙ ...අපෙන්.කෙනෙක් මේ මිනිසා එයට සුදුසු පුද්ගලයෙක් ..අපේ රටේ කෙනෙක් කියන්න.පුලුවන් ආඩම්බරයෙන් ..තෙරුවණ්සරණින් නිදුක්නිරෝගී දිර්ඝායු ලැබේවා ඔබතුමාට ...ජයෙන්ජයම වේවා 🙏
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
මමත් කොරියාවෙ වැඩ කරන ගමන් ඉන්නෙ..දවසක මමත් මෙහෙම ගොවිපලක් පොඩියට පටං ගන්නවා..
ගෝඨා එනකං වැස්සේ තෙමිතෙමි හිටපු වස්සා මේ. රට කාපු , ගොඩ ගිය ගම්පහාංකුට්ටා ගෑණිගෙන්‍යතුරෛල්ලං දොර ඇරියේ.
බුදුසරණයි
🍓🌻🍃 You're a nobleman of nature....🙏🌿🌾
පරිසරය විදින්න හැමොටම බැ එකට සසර පිනක් තියෙන්න ඔනෙ ඔය සුවය මිලට ගන්න බැරි දෙයක් ඔබ තුමා ඔක කරන්නෙ සල්ලි හොයන්න නෙවෙ කියල දන්නවා හරිම වටින ආදර්ශයක් රටට මෙව බලල හැදියල්ලා කඩෙන්ම කන්න පිනට කන්න බලන උන්දලා
ජය වේවා ❤👍👍
රේන්ජ් රෝවර් පට්ටම comfortable..මම මෙහෙ ඩ්‍රයිව් කරන්නේ රේන්ජ් රෝවර් sport එකක්..අපේ බොස් කැමතිම රේන්ජ් රෝවර්..රේන්ජ් රෝවර් 2යි ඩිස්කවරි 4 එකකුයි තියෙනවා බොස් ට..වියදම නම් සෑහෙන්න වැඩියි තමා..පාර්ට්ස් එහෙම මෙහෙත් ගොඩක් ගණන්..සර්විස් එක කරන්නෙත් රේන්ජ් රෝවර් කම්පනි එකෙන්මයි..
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
වී ගොවියටත් තමන්ගෙ කන බොන දේ ඇදුම් සහ සියලු දේ 2019ට වඩා තුන්ගුණයක් වැඩි මිලකට අරන් ජීවත්වෙන්න වෙන්නෙ. එ වගෙම ගොවිතැනක ඕන දේවලුත් මිල තුන්ගුණයක් වැඩියි. ගොවියා වී විකුනන්න ඕන cost එකයි ලාභයයි දෙකම තියාගන. ඒ අනුව මිල තීරණය කිරිම තමා සාදාරණ. අනික වී ගොවියට වඩා ලාබයක් මෝල් හිමියා තියාගන්න එකත් වැරදී ඒක වෙනස් කර ගොවියට ලාබය වැඩි කල යුතුයි.
පිටරටක වගේ :👍
Sindara minissu hamadeyakma athhadabalamin wenaskam karamin sarthakawa idiriyata yanawa.. obathumath sundara minisek saha sunfara pawlak. Budusaranai.
Patta sathutuy මහත්තයා. Oba thuma gana godak sathutuy. Apitath oba thumage challenge aka patta. Adarei❤
ඔබතුමාට ජයවේවා ....
දේසයට අභිමානවත් ඔබතුමා හැකි දේ උදාහරණ සහිතව පෙන්නුනත් පන්ඩිතයෝ පිලි ගන්න සූදානම් නැ ජයවෙිවා
Daladaa samidu pihitai ❤❤❤
7:29 වාහනේ බලන්නම ආවේ ❤
ඔක්සිජන් කතාව ඇහුණ නිසා මේක දාන්නම හිතුනෙ සර් ...උණ ශාකය ඉතාමත් වේගයෙන් හැදෙන ශාකයක් නිසා (දවසකට අඩි එකහමාරක් ) වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අධික ප්‍රමාණයක් අවශෝෂණය කරන ඔක්සිජන් විශාල ප්‍රමාණයක් නිදහස් කරනවා ..ආර්ථික වශයෙන් ලොකු නිෂ්පාදන කරන්නත් පුළුවන් වවන්නත් ලේසියි ..චීනය ඩොලර් මිලියන නෙවෙයි ඩොලර් බිලියන ගනන් හොයනවා..දැන් ඉන්දියාවේ රජයත් සෑහෙන්න අනුග්‍රහය දෙනවා
🤮🤮🤮🤮 ‼️ දන්න මිනිස්සු දන්නවා මූ අමු කපටියෙක් රාජපස්ස ගොං පස් අල්ලපු අල්ලන දාරබයියෙක් කපටියෙක් ගේම් කාරෙක්‼️‼️‼️
අහුවෙන්ඩ එපා මුගේ බොරු බන වලට මොන වැඩේ අවසානෙත් බේබදු කම අනිවාරෙන් කරපං බයියෝ‼️‼️‼️
එළුවො ව්තරයි ඇත්ත කියන්නෙ😂😂❤
@@prabhakagunasekara2379 malima අනුර කුමාර කල්ලියේ මිනිස්සු sms. කරලා කිසිම aartika වැඩ piliwelak nati malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක්
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
@washanu1848 අනුර කුමාර ge...Betta icing daala. Kana pimpi ponnayo Tamaa ennawa
Oba,Tumata,Jayama,Wewa
හරිම ලස්සන
පරිසරය දවසක්
එනවා
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
Obathuma godak nihathamani manussayek.
Wow harim lasanai, kiyanna wachana nha, Adambarai Sir, Budusaranai
Ayubowan sir mama Colombo hotel eka ka work karanawa, Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya, mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Sir puluwannam Chithiya ta kronkit Slab eka hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha dan Avashai cimenthi kotta 30 k, valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak Suba Dawasak weva Budusaranai
Video eka balanna hare ආස හිතෙනවා
Rang rover eka balannama video ekata apu mama 🤗🤗
සුපිරි ම❤
Nice ride
Thank you so much mr. Dilruk.
Your Govipala is better than
Flower Garden . Jayawewa
Supiri manussayek
❤❤❤❤❤❤ watinawa
Ayubowan! Video eka edit karanakota capcut eke settings wala default watermark ekai, video end water mark ekai check box wagayak thiyenawa , eka ain kara ganna! bohoma watina aththa athi satiyen kiyana charithayak! suba pathanawa!
Obathuma he farm eka MN nitharama balanava
මේවගේ නිදහසක් හැමෝටම ලැබෙනවානම් stress කියලා දෙයක් නැතිවෙනවා......
හැමදාම වීඩියෝ balanava....
මමත් කවදාහරි පොඩියට හරි මේවගේ දෙයක් කරනවා...
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
Thumbnail eke range rover eka dakala awee 🩷"
හීන දකින්න ඕනේ BMW 🤍🩵"
meka thamai wenna ona de. Math harima asai. Kawada hari govipalak karanawa mamath❤
sir ape thissa jananayake sir wage❤❤
Niyamae mahathatayo ❤
niyamai නිලන්ත මහත්තයා 🤍 අපිත් වාහන වලට ගොඩක් ආසයි කරා දැන් වහනයක් ගන්න lagai
Anaaàaaaaàa puuuuuu sarrrrrr.
Hodaaaàeiiii
මාත් ආසාම සතුන් හදන්ඩ මට ඉඩමක් කොහොම හරි ගන්ඩ ව්ෂ්වයේ මාතාව පාර හදයි අනිවා මාත් ගන්නවා දෙව්පිහිටයි ❤❤❤❤❤🙏⛪⛪⛪⛪⛪❤❤❤💥🏩🏥💥
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
range rover kiyanne aye ithin perfect sir. mama pare bike eken yanakota me wage mn asa wahanayak set unoth aniwarenma follow karanawa mage gamanath amathaka weno mata😍😍
Patta sir, lassanay 🙏👍👍👍
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
ඔන්න ඔහොම තමයි හිතන්න ඕනා. මේ රටේ හැමෝටම හරියන්න ඕනා, හැමෝටම නිවසක් තියෙන්න ඕනා, ඒවාගේම හැකි සෑම කෙනෙක්ටම වාහනයක් මිලදී ගන්න හැකියාව තියෙන්න ඕනා. මමත් පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙක්. මම ගොඩාක් දුරට හොයලා තියෙනවා අපේ රටේ ගොඩාක් භාණ්ඩ මිලදී ගන්න පාරිබෝගිකන් භාන්ඩ අඩුමිලට ගන්න පෙලෙබෙනවා. හැමෝම කරන රැකියාවලට හොද පඩියක් තියෙන්න ඕනා. නැත්නම් මේරට හැමදාම එකම තැන. කුලීවැඩ කරන කෙනාගේ සිට විධායක ශේණියේ දක්කවා හොද වැටුපක් ලැබෙන්න ඕනා. එතකොට අත්‍යවශ්‍ය භාණ්ඩවල ගිහා කියලා ප්‍රශ්නයක් නෑ. එතකොට මේ රට සංවර්ධිත රටක් වෙනවා ඉබේම.
හොරකමි නොකර මිනී මරන්නේ නැතිව වංචා දුෂණ නොකර ලස්සනට සමාජයට සත්තුන්ට ආදරය කරන මෙි වගේ ආදරණීය මිනිස්සු අගේ කරන්න. මොන දේශපාලන පක්ෂයක උනත් කමක් නෑ. මනුස්සකම තමා වටින්නේ...
අනිවා මහත්තයා ම්නිසුන් කාටවත් ඊර්ෂ්‍යා නොකර දියුණුවෙන්ඩ ඕනා සතුටෙන් ඉන්ඩ ඕනා උස්සහ කරගන්ඩ ඕනා ❤❤❤🙏
හැමදාම මිනිස්සු අහනවා කොහෙද මේ කියලා. කියන්නේ නෑ.
@@chamilapriyadarshani4805 gampaha
Video eka hodai👌❤️👍
Aiye..Video eke kolity wadi karanna..
Ethakota oyage govipala oitath wada lassanata penevi
Eekata Dji pocket 3 eka ganna oyage wadeta galapenama eka👌😉😎👍
Sir video karana eka nawaththanna epa. Digatama Videos Danna. Budusaranai
චිරන් ජයතු ඔබට❤
Jaya wewaa sir❤❤❤
HAPPY!!! I WISH YOU .BUDUSARANAI
Malima pimpi අනුර කුමාර කල්ලිය ta. කල්ලියේ මිනිස්සු nta ආදර්ශයක් වේවා 🙏අනුර ge. Guu.... Betta kana pimpi වහල් මිනිස්සු nta ආදර්ශයක් වේවා 😢😢
@@dineshmaddumage506 පිස්සුද?
ලන්කාවෙ ගොවිපලක් හිමි එකම මිනිසා 😂
dude saying people dont like to see other driving Rover. Man i really love & look at it when people drive dope cars & jeeps!
මම අවුරුදු 15ක් හීන දැක්කා. මගෙ සාර්ථකත්වයට දශමයකින් වත් තවම යන්න බැරි වුනා. දියුණු වුනොත් Mercydes benz S Class එකයි මේ වාහනයයි ගන්න තමයි ආසාව තිබුනෙ❤.
අද ඉරිදා නිවාඩු දවසේ දවල් කෑම...
Nilantha Dilruk
PERTH AUSTRALIA.....OUR FAMILY ....WE ALL WATCH YOUR FAMILY CLIPS OFTEN....ITS JUST LOVELY TO SEE FAMILY CLIPS WITH SUPER TRADITIONAL FOOD.....COOKED AT HOME...YOUR LAND IS FANTASTIC........ WE HOPE WE GET TO SEE MORE OF THESE FOOD PREPARATION CLIPS PRESENTED BY YOUR WONDEFUL WIFE & MOTHER...OUR KIND REGARDS TO ALL THE FAMILY...HOPE ONE DAY WE WILL GET A CHANCE TO MEET YOUR AMAZING FAMILY & VISIT YOUR LAND.......IN SRI LANKA....THERUWAN SARANAI......KEEP UP THESE NICE CLIPS.....
යමුනා පාරි ගෙනල්ලා සුපිරි මහත්තයා සානාස් හදන්ඩ උනුත් සුපිරී අනිවා ❤❤❤❤❤💯💯🙏⛪
@@raymondbasil6691 𝗁𝖺𝗄𝗈
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
Mama danata podi car ekak pavichchi karanne so matath podi waga bimak thiyanawa me vidio eka baluwata passe mata asawak hithuna obathuma giya gamana yanna mamath kawadahari diyunuwa kara yanawa yanawamai thank you.❤
Obathumata Deeergausha Labewa🙏🏻🙏🏻🙏🏻
eluwo tika nam enayak wei wage oba thumage niskalanka suwayata
obatumage govipale vedio hamadamt balanawa
Obathumage කතාව ඇත්ත
21:34 ඔන්න ඔහොම තමයි ඉන්න ඕනේ. හොඳ ඔක්සිජන් එකක් ඇතුලට දාලා ොඳ හෙල්ති ඩ්‍රින් කියා බොන්න ඕනේ 😂
Thanks❤
Aasama ❤❤❤weda satahana,,,italy
අද හෙට වඩියො එක දාපන් මචං
🤩😍
Duk mahansiyen hambakarapu salli harima watinawa thawa thawath diunu wenna one oba thuma
‼️‼️‼️ හීන් නූලෙ NPP එකට මඩ ගහන එකෙක් මූ මුගේ චරිතේ දන්න මිනිස්සු දන්නවා අහුවෙන්ඩ එපා මුගේ කතාවට ඩෑන් මූ ඔක්කොම එක බෝට්ටුවේ මිනිස්සු හොදේ‼️‼️‼️
අපිට ඔබතුමාගෙ ගොවිපල බලන්න පුලුවන්ද පව්ලෙ අය එක්ක ඇවිත්
parisaraye sundarathwaya dakinakota asai. obathumage govipola balanna pita ayata Enna barida
දැන් ගොඩක් කම්මැළි යො ඉන්නෙ,,,ඩේටා කාඩ් එක ,දෙමව්පියන් ගෙන් ඉල්ල ,,ගෙන ,,,රස්තියාදු ගගහ ඉන්නවා
👏👏👏👏👏👏
👍🏽good
නිලන්ත මහත්තයා ඔය උග්ගස් පදුරු එකට අල්ලා බදින්න. හොදට හැදෙනවා
Koheada machn pradarshanagaraya tiyenea?
Qatar kithsiri ❤❤❤
🙏🏽👍🏽❤️
Sir mama asai obe vathte Apple 🍏 gas dakinna try karamu oya puluwan inshallah
Sir mata biththara danna kittu hari biththara dana hari kikiliyo 5k ganna baida, gedara asavata hadanna
🔥🔥🔥💪💪💪👍👍❤️❤️❤️
අගය කරනවා ඔබගේ නිහතමානීත්වය.ඉල්ලීමක්..ඔබගෙ ගොවි පෙලෙහි income එක සහ profitability එක ගැන පොඩි විවරණයක් ඉදිරිපත් කරන්න.ඒ වගේම ගොවිපොල අක්කර කොපමණ ප්‍රමාණයක්ද සහ තියෙන වගාවන් මොනවද වගේ කාරණාත් ඉදිරිපත් කරන්න.
lankawe hambakaralada me wahane gaththe
කොහෙද මෙ
කියන්නේ නෑ🤭
🎉🎉🎉🎉
වැස්ස දවසක ගොවිපොලේ වීඩියෝ එකක් කරමූ
❤❤❤❤❤
💐💐🙏
Hemadama video danndo❤
Kochchara watinawada..
🎉🎉🎉🎉teruwansarnay
Sir mata kiri harak dennek dennako. Man sirge video balanawa. Loku pinak
👍
❤
South korea
gaman 2kma beluwa