සොදුරු නාවාතැන ....ගොවිපල.

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 110

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 Місяць тому +32

    ශ්‍රී ලංකාවේ අති දැවැන්ත ව්‍යාපාර හිමි පුද්ගලයෙක්. රටට නව අත්දැකීම් ව්‍යාපාර නව තාක්ෂණය දැවැන්ත කර්මාන්ත ශාලා වලින් නිෂ්පාදන රට තුළට ගෙන එන ඔබ උමන්දාව පදනම් කරගෙන මේ රටේ පුරවැසියන්ට කෘෂිකර්මාන්තය මත ගෙවෙන සරල ජීවිතය ගැන පාඩම් කියා දෙමින් රටට අලුත් මගකට විවර කරන ඔබ ගැන තරුණයෙක් වශයෙන් මට ගොඩක් සතුටුයි. අප ද දකුණු කොරියාව තුළ රැකියාවේ නියැලෙමින් ඔබ ගන්නා උත්සාහය ගැන සතුටට පත්වෙමි.❤ ඔබ වැනි පුද්ගලයෙකු හඳුනගත්තේ යූටියුබ් ෆේස්බුක් මාධ්‍යයෙනි. ඔබ ඇතුළු ඔබගේ ආයතනය රටට සම්පතක්. දේශපාලනය අපට අවශ්‍ය නැත.❤

    • @dlr1991
      @dlr1991 Місяць тому

      @@nuwanmadusanka7943 🙏

  • @nishanthasr2702
    @nishanthasr2702 Місяць тому +6

    පුංචි කුලී ගේක ඉදගෙන ඔබතුමාගේ Video බලනකොට හිතට දුකක් සහා සතුටක් එනවා
    කවදා හරි දවසක මගේම කියලා ගේකට යන්න පෙරුම් පුරනවා
    ඔබට ජය

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu Місяць тому +5

    ඔබතුමන්ගේ වීරිය බැලුඩියෝ බැලුවත් හිත පිරෙනවා. ස්තුතියි

  • @beatricezain8234
    @beatricezain8234 Місяць тому +8

    ඔබතුමා හරිම සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා.හරිම ආසයි ඔබගේ වීඩියෝ බලන්න.

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu Місяць тому +4

    උමන්දාව සමග ඔබතුමන් ගිය ගමන අති සාර්ථකයි. ජයවේවා

  • @thilinidayas2726
    @thilinidayas2726 Місяць тому +8

    ඔබ තුමා හොඳ මනුස්සයෙක්

  • @NandaSeeli-z7e
    @NandaSeeli-z7e Місяць тому +3

    Budu saranai mamat aasaven balana govipola❤❤

  • @ureshchaminda
    @ureshchaminda Місяць тому +11

    දැන් තියෙන නාටිවලට වඩා හොදයි.මම හැමදාම බලනවා .චරිත දෙකයි ගොවිමහත්තයයි. මහත්තයයි. මිනිස්සුන්ට ගන්න දෙයක් තියෙනවා

  • @thattayas7318
    @thattayas7318 Місяць тому +5

    ජීවිතය විදින මිනිස්සු ❤

  • @dhanachami2190
    @dhanachami2190 Місяць тому +3

    අන්න ඒක ඇත්ත බිත්තර ගනන් අඩු උනාට කෑම මිල ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා දැන් මෙි වැඩෙි පාඩුයි.

  • @prasa6227
    @prasa6227 Місяць тому +5

    හරිම ආදරේ චරිතයක්

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 4 дні тому

    Patte adarsamath❤❤

  • @HemanthaChandana-fw5jx
    @HemanthaChandana-fw5jx Місяць тому +3

    ඔබතුමා වත්තෙ පොඩි පැල ගහක් මැද ගත්තේ නැතැයි ❤❤

  • @udarasrimal8893
    @udarasrimal8893 Місяць тому +3

    සොඳුරු මිනිස්සු ❤

  • @chirangadilshan9671
    @chirangadilshan9671 Місяць тому +5

    බිත්තර ගැන කිව කතාව නම් ඇත්ත ❤

  • @るぅ-o4d
    @るぅ-o4d Місяць тому +2

    dilruk aiya video ekata thanks.....api kattiyama dan tamai balala ewara unee.....kattiyama aiyata thanks karanna kuwa..........aiyage gowipolee hitagena ata wateeta karakeuwahama monawa hari deyak kaamata hoyaganna puluwan......apee kattiyata hari satutui ....egollan adatamaiuk gahak dakke,,,,,aiyage video walin kalin gaslabu..kesel dakala tiyenawa,,,,,,manawa unath aiya gini kukulan raanata yanawa..puduma lassanai,,,kohomath aiya tawa aurudu 3\4k yanakota podi gus lokuwela ,,gowipola uyanak wagee tiyeevi.....aiya atulu paulee samata budusaranai.......chandika japan....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 дні тому

    Harima sundara tanak mama harama asai mawaga sundara neskalnka pattata obat harima sundara kanak harima neskalnka tana 😅

  • @rupikajayanthi5405
    @rupikajayanthi5405 22 дні тому

    Mala lankawata awama oba thumage govipala balanna ennada ... aththatama mama govithen walata godaaak asai ...budu saranai obata ....

  • @udarasrimal8893
    @udarasrimal8893 Місяць тому +1

    ලස්සනයි ❤

  • @RoosterMaster-ls8cm
    @RoosterMaster-ls8cm Місяць тому +1

    Hari asaven balanava hemadama❤❤

  • @sdvlog69
    @sdvlog69 2 дні тому +1

    ඔබතුමාගේ වත්ත තියෙන්නේ කොයි පලාතෙද. අපි මුදලක් දීලා බිත්තරයක් එලවලු පලතුරු ගත්තාම පවුල් කීයක් ජීවත් වෙනවාද. අඩුවට පිටරටින් ගෙනාපුවාම ඒ ඕකොම අසරණ වෙනවා

  • @susanthaeasr
    @susanthaeasr 10 днів тому

    කොහෙද තියෙන්නෙ ගොවිපෙල මට තරවන් ⁣සහ ගිනිකුකුලන් ගන්න ඔනෙ

  • @anandaanand4839
    @anandaanand4839 Місяць тому +2

    ගොඩ දවසකින් ඩබතුමාගේ වැඩ සටහනක් බැලුවෙි

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 4 дні тому

    Anne hode kathawak ..wadekeranne nathi unate kanne innewa one thsram nikam dunnath un kai goviya padu widegena hary eka aulakna pineta kanne thama balan inne 1977 JR ge wiurthe arthike genath kore epamanai

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 День тому

    Oyala dannawada mama enna. rata maha maiyokka kola kirata yanawa harma rasai mama satiyak ata sarayak market yanawa maiyokka kola meti adala vekunanawa mama maiyokka kola u yanawa hrrea rasi mama harma kamati mawaga sundara Paris arata lassana sundara kurullanna gee nada kukulanga sadda hrema sundari oba oya gaslagata gihin gas akka katakarana agas katakarana kota hri satutulu❤

  • @somakarunaratna4348
    @somakarunaratna4348 Місяць тому

    Hoping vedio . Thank you so much mr. Nilantha...

  • @samansaman6350
    @samansaman6350 Місяць тому +1

    Suprima weddek thamai

  • @malajayasinghe6406
    @malajayasinghe6406 Місяць тому

    Harima lassanai

  • @ChanakaKumara-l2z
    @ChanakaKumara-l2z Місяць тому

    ඔක්කොම හොඳයි,,,,,රට කාපු දේශපාලුවන්ට කඩේ යනඑක තමා ගැටලුව

  • @samansaman6350
    @samansaman6350 Місяць тому

    Loku pirisakata nayakathvaya denna puluvan sir kenek.

  • @ruwa6386
    @ruwa6386 Місяць тому +1

    🍀❤🌾🌱🌻

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 Місяць тому +1

    මමත් ඔබ තුමාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා.ඇත්තටම ආදර්ශයක් ........ඔබ තුමාගේ හරි වෙන කාගේ හරි ප්ලේන්ට් වැඩ,පොටි වැඩ,මේසන් වැඩ එහෙම නැද්ද මම කෑගල්ලේ

  • @MmgmaheshMahesh
    @MmgmaheshMahesh Місяць тому

    Kiri puwalu kiyala kesel jathiyak thiyenawa hoyala indanna pattama rasai gunai

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 Місяць тому

    😂gammanpilage paseensm yannepa aye🎉❤❤❤❤oba thumanam hodai🎉🎉🎉🎉🎉

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny Місяць тому

    නියමයි

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Місяць тому

    Bohoma sthuthiy jayawewa ❤

  • @samansaman6350
    @samansaman6350 Місяць тому

    Sir ❤❤❤

  • @NamalKamala
    @NamalKamala Місяць тому

    Budu saranai ❤❤❤

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 Місяць тому

    අපි වවලයි අපි කන්නෙ ❤❤❤❤

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Місяць тому +1

    Theruwansarani 🙏🙏🙏🌹🙏Sir, gaslabu kadana eka dakala liyanna hithuna, sir govt mahathata kiyanna gas naginnavita Paris’s am in kiyala. Mage nada ayya kenek sarungalayak ganna gahata nagala watila belle kondu naratiyata shock ekkak kiyala thibune, pitin thuwala monawath naha, namuth awrudu 47 jiveetha kalayama bellen pahala pana nathuwa, muthra tube dala novidana duke vindala jiveethayata samudunna, hamadema karanna Ona. Kaama kavipa ,pevima, hamadema. Monawath thaniyama Kara ganna baha. Ithin ara triangle safety laddaer ekkak hadala denna. Waradawa hithanna epa sir. Theruwansarani 🙏

  • @anojaudayangani5909
    @anojaudayangani5909 Місяць тому

    Good sir.

  • @chamodaperera1756
    @chamodaperera1756 Місяць тому

    Me ideme kohede thiyenne mahathmaya. Man godak kamathen inne me wage deyak keranne.

  • @beatricezain8234
    @beatricezain8234 Місяць тому +6

    ගෙමිදුල අලංකාරයට මල්පැල ටිකකුත් සිටුවා ගන්න.

  • @aselamahanama7159
    @aselamahanama7159 Місяць тому +7

    මහත්තයෝ බිත්තර ම්ල අඩු උනේ කුකුල් කැම මිල අඩුවෙන් නැතුවන බිත්තරයකින් ඇමතිට ගිය කොමිස් නැවතුන නිසා බිත්තර ගෙන්වන එක නවත්වන්න ඔනා දේශීය ගොවියා ශක්තිමත් කරන්න ඔනා

  • @krishanthaboteju253
    @krishanthaboteju253 Місяць тому

    ගොවිපලේ කජු හිටවලා නැද්ද?

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Місяць тому

    🪜🪜 mewage ladders thamai uk wala pavichchi karanne sir ge saniro eke hadala vikunnana puluwan , akulanna puluwan. Thanks

  • @janakasrinath3221
    @janakasrinath3221 Місяць тому

    Nice enjoy 😊

  • @Jenitapilishiya
    @Jenitapilishiya Місяць тому

    Harema nedahas neskalanka tanak jayawewa

  • @lalithkumara568
    @lalithkumara568 Місяць тому

    Super.

  • @Samaceylon
    @Samaceylon 21 годину тому

    සර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද

  • @fatmakuwait6333
    @fatmakuwait6333 Місяць тому

    Ane mahaththayo mata puluwannam li keli tikak dennako hada ganna

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 Місяць тому

    Watina vdo ekak.

  • @kumirkumir3510
    @kumirkumir3510 Місяць тому

    ❤❤❤❤❤👍👍👍

  • @RoosterMaster-ls8cm
    @RoosterMaster-ls8cm Місяць тому +2

    100 thava 4i sub ekak denavada🎉❤

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 Місяць тому

    ඕක තමා මම කිව්වේ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් නොවී වීඩියෝ කරන්න කියලා දැන් කවුරු ආවත් ඔයාට ප්‍රශ්න නෑ❤

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 2 дні тому

    Weda karana Un Ala galawanawa gaha thiyala😅😅😅😅😅sir moda wenna epa couple ekak padinchi karanna

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Місяць тому

    හරිම අගෙයි ..
    💚💚💚

  • @defenderofnation6955
    @defenderofnation6955 Місяць тому

    Gaha adi 3 panana usin kapa Miyoku gaha petthen peththata holawala galawanna.
    Ala kedenne nethiwe na.

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 Місяць тому

    🇱🇰❤🙏🙏🙏🙏🇸🇦

  • @CharukaNipun-nr4nq
    @CharukaNipun-nr4nq Місяць тому

    Mata petau tikak gannda puluwanda mama gampaha

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Місяць тому

    Mr ,oya wattha tiyennea koheda kiyannakoo❤

  • @slexplore1042
    @slexplore1042 Місяць тому

    Tama mahindata kadey yanava

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 Місяць тому

    ❤❤❤❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Місяць тому

    ❤❤❤❤😊

  • @MiznaHilmy
    @MiznaHilmy Місяць тому

    Sir start karamu vallapatta hadanna project ealkak api avrudu 10 balanana puluvan

  • @threeshannethsara2718
    @threeshannethsara2718 Місяць тому

    ♥️

  • @slexplore1042
    @slexplore1042 Місяць тому

    MahiNda mahàtaya navatta ganna othana

  • @lazylizard6682
    @lazylizard6682 Місяць тому

    ♥♥♥

  • @ThilinaBandara-rj4id
    @ThilinaBandara-rj4id Місяць тому

    නිලන්ත අයියේ ශොට් එකක් දාන එකක් දාන්න හොදේ..

  • @dkulatunga1148
    @dkulatunga1148 Місяць тому

    👍👍👍👍

  • @truth3927
    @truth3927 Місяць тому +2

    හුලංදාවෙ ඇබිත්ති http😂
    සමන්ට බඩ්ඩගෙ පුක ලෙවකන්න ගියෙ නැත්ද ලඟදි.

  • @bandulajothirathna6561
    @bandulajothirathna6561 Місяць тому

    ❤🎉🎉🎉🎉🎉❤

  • @NamunuManel-rd5qu
    @NamunuManel-rd5qu Місяць тому

    🎉🎉🎉🎉🎉

  • @Japan_Vibesz
    @Japan_Vibesz Місяць тому

    වගා හානී කරන සතුන් නැත්ද ඔහේ.රිලව්,ඌරෝ,ඉත්තෑවෝ වගේ.ඉඩමක් තියෙනවා මට.නමුත් වගා කරන්න විදිහක් නෑ මේ සත්තු නිසා.

  • @tharukaabhayaratne9382
    @tharukaabhayaratne9382 Місяць тому

    obathumage number ekak denna sambanda karaganna

  • @blackylala
    @blackylala Місяць тому

    ko balu patau?????????????????

  • @anuradhakumara4253
    @anuradhakumara4253 Місяць тому

    Obathuma ratata adarshamath saha harawath deyak karana kenek.

  • @priya1736
    @priya1736 Місяць тому

    අයියෝ හති නේද

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 Місяць тому

    Huga dawasakin

  • @Nisha123-v6g
    @Nisha123-v6g Місяць тому

    ජෙප්පන්ට බැනලා පටන් ගමු නේද ..😂😂😊

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 Місяць тому

    ada lunu.arthapal gena ewata tex gehuwa.goviya sathutin.thawa ediriyata ratata subai.

  • @sumithariyawansa6347
    @sumithariyawansa6347 Місяць тому

    Wasiga putha ranil iwarai nada pako

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 Місяць тому

    Silindare tattwe kohomada dan mahaththayo 😂😂

  • @apparelsolutions7309
    @apparelsolutions7309 Місяць тому

    Mooo koti 80 ka polla thiyala thiyenne .hire inna ona sak.kiliyek

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk Місяць тому

    මෙහෙමයි මාමේ ඔයා කරන වැඩේ හොදයි හැබැයි ඕකේ වටිනාකම වගේම සුන්දරත්වය තියෙන්නේ ඔයත් ඔයාගෙ අතින්ම පොළොව කොටලා, එලිපෙහෙලි කරලා ගගක් පැලයක් ඇටයක් හිටෙව්වොත් තමා නැතුව හැමදේම සේව්කයින් ලවා කෙරෙව්වට වැඩ්ක් නෑ තමන් මහාන්සිවෙලා අත්තක් පැලයක් ගහක් හිටවලා ඒකෙ මලක් ගෙඩියක් එනකොට තියෙන ආත්ම තෘප්තිය සේවකයන් දහස්ගානක් දාලා කෙරෙව්වත් ගන්න බෑ ඒ තෘප්තිය මිල කරන්නන් බෑ අනික සතියකට සැරයන් එක පැයක් දෙකක් හොදට දහාඩිය දාන්න වැඩ කලාම ශරීර සෞඛ්‍යයටත් හොදයි

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 Місяць тому +9

    ඔබතුමාට ඔය මඤ්ඤක පඳුරවත් ගලවගන්න බැරිද මම මම තනියම මගේ ගෙවත්තේ මඤ්ඤොක්කා හිටවලා මමම ගලවනවා කිසි කෙනෙක්ගේ උදව් නැතුව මම ගැහැනු කෙනෙක් වෙලත් මං හිතනවා ඔබතුමාගේ ඇඟ මහන්සි කරලා තව ටිකක් වැඩ කරානම් හොඳයි කියලා

  • @apparelsolutions7309
    @apparelsolutions7309 Місяць тому

    Mooth rate salli horakaapu kamba herek thamayi .boru kayiya gahana

  • @lazylizard6682
    @lazylizard6682 Місяць тому +1

    අන්න බිත්තර මිල වැඩි වෙනවා.😅😅.මාලිමාවේ හනිමුන් එක ඉවරයි වගේ..🤣🤣🤣

    • @uar.sanjeewa6362
      @uar.sanjeewa6362 Місяць тому

      උබලට බිත්තරේ කෑවම ඇතිනේ යකෝ නිශ්පාදන වියදමක් තියෙනවා. උබ නම් මහ බූරුවෙක්

  • @chamarajayanath1711
    @chamarajayanath1711 Місяць тому

    ඇහුවට කමක් නැද්ද. දැන් ජෙප්පොන්ට බනින්නැද්ද?😂

  • @rv5378
    @rv5378 Місяць тому

    මහතයෝ ඔයා ශොට් එකක් දාගන්න නැත්තම් ඔයා බැලන්ස් වෙන්නේ මෑ කටත් පන නෑ පෙනවා ඒක බිලා කියපු දෙවල් නොබි කියන කොට පුකත් හිනාවෙනවා ඒ නිසා පිං සිද්ද වෙයි අරක්කු බිලා විඩියෝ කරන්න යහපත් මහතයෝ

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 Місяць тому +1

    රනිල් නැතිව රෙවිලා නේද

  • @IsmailDs-z6t
    @IsmailDs-z6t Місяць тому

    how to contact you

  • @NalakaChaminda-h6k
    @NalakaChaminda-h6k Місяць тому

    බලු පැටව් ටික පෙන්නුවේ නෑ නේ

  • @lasantharku9882
    @lasantharku9882 Місяць тому

    ❤❤

  • @chamisudesh
    @chamisudesh Місяць тому

    ❤❤❤❤❤

  • @udarasrimal8893
    @udarasrimal8893 Місяць тому

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka Місяць тому

    ❤❤❤