Sobana - සොබනා | Shiwantha Ash | Hiru Star Season 04 | TICKET TO FINALE 🌟🔥

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 2 дні тому +6

    අද නම් ෂුවර් හොඳ ලස්සන හිතට වදින හින්දි සිඳුවක් කියන්න පිස්සු හැදෙන්න ම අනිත් අයට ❤❤🙏🙏⭐⭐🌹

  • @OshadhaJayasundara18
    @OshadhaJayasundara18 3 дні тому +15

    හැබැයි එදා Tum Hi Ho එක අද කියුවනම් ෂුවර් එකට පලවෙනි ටිකට් එක ගන්න තිබ්බා❤️

  • @SujeewaKandanagamage
    @SujeewaKandanagamage 2 дні тому +3

    හැමදාම බැරි වෙන්නෙ නෑ ශිවන්ත 2025.01.06කියමු අමලටයිනිරෝෂටයි
    උන ගන්න

  • @NilminiPerera-s9h
    @NilminiPerera-s9h 2 дні тому +3

    Ane siwantha harima lassanai❤❤❤❤❤❤❤

  • @thakshilachamodi161
    @thakshilachamodi161 2 дні тому +4

    ඊයේ උදයේ සින්දුව කියන්න තිබුනෙ ආය ❤🙂

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 3 дні тому +4

    ❤️❤️ Shiwantha aiya ❤️❤️

  • @annmary2415
    @annmary2415 3 дні тому +19

    සාරංග කියන්නෙ ජනතාපරමාදිපත්‍ය කියල, ඒක දැක්ක මිනිස්සු ගිය සතියෙ හොදටම😂අමලාදිපත්‍ය සහ හිරුආදිපත්‍ය. සමාවවත් ඉල්ලුවෙ නෑ

  • @pasindudilhara2990
    @pasindudilhara2990 3 дні тому +8

    අද කිව්වා අවුල් තමා කොල්ලෝ.. 😕 කමක් නෑ Try කරමූ.. ගේමක් ගහගන්න පුලුවන්.. 🤟

  • @UdeniUmasha-ei7xw
    @UdeniUmasha-ei7xw 2 дні тому +3

    Ane shiwantha ayye try karamu. Math vote eka dennam. iyeth dunna mama vote eka. lassanata kiyanna balanna😊😊 kohoma hari ticket eka gamu.... 😊

  • @HarshiDula-f2z
    @HarshiDula-f2z 2 дні тому +4

    Ada try krmu aiyeee

  • @ToPmusiclk-pm1ws
    @ToPmusiclk-pm1ws 3 дні тому +8

    අදත් හොර කරා අන්තිම තප්පර 10 හිරු එකෙන් වොට් වැඩි කරා හොදින් පෙනුනා . හිරු එකට ඕන කෙනයි හිරු ස්ටාර් වෙන්නේ

  • @TharushiKaushalya-f2i
    @TharushiKaushalya-f2i 2 дні тому

    Kamak na Ada try karamu aniwa arsh ayye❤❤❤

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 2 дні тому +1

    රුක්ෂාන් කැපුවෙ මේ අයට තැන දෙන්න තමයි

  • @chalanadilshan7998
    @chalanadilshan7998 3 дні тому +5

    නේෂර පුතේ සුභ පැතුම් ❤

  • @chathurangawijesekara3066
    @chathurangawijesekara3066 3 дні тому +2

    Sindu 5ma ahuwa. Tawamat mulin ahapu sinduwa patta

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara 3 дні тому

    🖤

  • @DenuwanDenuwan-v4y
    @DenuwanDenuwan-v4y 2 дні тому +1

    Ane hindi song ekak kiyannako ethakota manapa wadi🎉good luke🎉

  • @vidanegamanuwan8719
    @vidanegamanuwan8719 2 дні тому +2

    Hindi ekak kiyannako😌

  • @vindy11712
    @vindy11712 2 дні тому

    Pls ilaga dawase hodata skills pennann puluwan sinduwak thoragann..naththam aparade 😢

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 2 дні тому

    ඔබට ඔයිට වඩා ජනප්‍රිය සිංදුව කියන්න තිබුණා

  • @Sanju_2019
    @Sanju_2019 2 дні тому +1

    අනෙ මුන්ගෙ ජනතා පරමාදිපත්‍ය 😂😂😂

  • @sureshreshon5650
    @sureshreshon5650 2 дні тому

    අනේ කොල්ලෝ ඔවා කියලා දිනන්න බැ hit වෙන සින්දුවක් කියපන්. ඇඩෙනවා සින්දු කියලා දිනන්න බැ. හැකියාව පෙන්නන සින්දු නෙවේ ජනප්‍රිය සින්දුවක් කියන්න දිනන්න පුලුවන්

  • @SanjeewPrashath
    @SanjeewPrashath 2 дні тому +1

    Gedara prashna nalu amalta🤓ane mokata kiyanawada hari suddawantha mininihane

  • @hamziasalman9430
    @hamziasalman9430 2 дні тому

    Not your type of song.සිංදුව final එකාට ගැලපෙන්නේ නැහැ

  • @ThusalArambage
    @ThusalArambage 2 дні тому

    කෙදිරි ගාන්න එපා බන් අප්පිරියයි

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 2 дні тому

    රුක්ෂාන් කැපුවෙ මේ අයට තැන දෙන්න තමයි