Duwillen Wathsunu - දූවිල්ලෙන් වත්සුණු | Nesara Senevirathne | TICKET TO FINALE 🌟🔥

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 252

  • @rashminimesha6643
    @rashminimesha6643 День тому +35

    දැන් කවුරු මොනා කිව්වත් නේසර තමා ඊයේ හොදටම sing කරේ එයාගේ කටහඬ😫💗congrats nesara😊💕ඔයා final ඉන්නම ඕනේ😚💝 අශාන්ගේ fansla බය වෙන්න එපා තව දවස් තියෙනවනේ🙂

  • @HashiniPeris
    @HashiniPeris День тому +35

    මේ සින්දුව ඇත්තටම ලස්සනට කිව්වා මම හිරැ ස්ටාර් වැඩිය බලන කෙනෙක් නෙවෙයි හැබැයි මේ ගායකයාගේ හඩ ඉතාමත් බර ලස්සනට ගායනා කරනවා අඩුපාඩු නැති තරම් විශ් කරනවා ඇත්තටම මේ තමයි ඇත්තටම හිරැස්‍ටාර් ❤❤

  • @ThilaniRanasinghe
    @ThilaniRanasinghe День тому +24

    පුතා හරිම ලස්සනට කියනව කිරුලට ලන්වෙනව ජයවේවා පුතා❤❤❤❤

  • @GayanDushmantha-br1xe
    @GayanDushmantha-br1xe День тому +19

    සුපිරි අපේ බලාපොරොත්තුව ඉහල දැම්ම ♥️♥️♥️♥️♥️♥️

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 День тому +26

    අම්මෝ ඇති යන්තම් ඔයා select වුනානේ....❤

  • @Cham63772
    @Cham63772 День тому +81

    Congratulations මල්ලි..❤ නේසර නැති අවසන් මහා තරගයක් මොකටද.. ඔයා අනිවාර්යයෙන් final ඉන්නම ඕන කෙනෙක්❤අද live එක වෙලේ සිංදුව ඇහිල්ල කෙසේ වෙතත් ලකුනු යන දිහා තමා මන් බලන් හිටියේ.. අවසානේ ඔයා දිනපු වෙලේ අපේ පවුලේ හැමෝම අත්පුඩි ගැහුවා සතුටට😁❤ මන් ඔයාගේ සිංදු live එකෙන් පස්සෙ ආයේ ආයේ අහනවා..❤ නේසරගෙ සින්දුවක් එකම එක සැරයක් නිවී සැනසිල්ලේ අහලා බලන්න..Sure ඔයා නතර වෙන්නෙ එයාගේ සිංදු සේරම අහලා.. ඇහුවට ඇහුවට එපා වෙන්නෙ නෑ.. මන් දැන් සිංදු කියලා අහන්නේ නේසර මල්ලි කියපු සිංදු විතරද මන්දා.. මන් කවදාවත් අහල තිබ්බෙ නැති පරන සිංදු ගොඩකට ආසා උනේ නේසර හින්දා.. ඒ සිංදුත් කටපාඩම් දැන් අහල අහලම.. ඉතින් ඔයා නැති අවසාන මහා තරගෙ මොකටද වගේම ඔයාට හම්බෙන්නෙ නැති හිරු කිරුලෙන් වැඩේ මොකද්ද ? ඔයා තමයි හිරුස්ටාර් වෙන්න නියම සුදුස්සා..❤😊

  • @dulanjalideepashika5256
    @dulanjalideepashika5256 День тому +16

    සුභ පැතුම් මල්ලි.ඔයා final ඉන්නම ඕනේ ❤

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 День тому +39

    ඵකපාර තත්පර 7 ඇතුලත ලකුණු පහක් ආවා හිරැ ඵ්කට අඩු කරන්නන් පුලුවන් වැඩි කරන්නන් පුලුවන් මොනවා උනත් අපි බලාපොරොත්තුව උනා නේසර final ❤❤inna oni all the best

    • @NiroshaSadamali-e6p
      @NiroshaSadamali-e6p День тому +1

      ඇත්ත මත් බැලුවේ එහේම උනේ කෝහෝමද කියලා

    • @ErushiUpamani
      @ErushiUpamani День тому +1

      එකනේ ඇයි එහෙම උනේ අවසන් තප්පර 6 ලකුණු 5 ක්‌ ආව.. ඒක නම් හිතාගන්න බැ

  • @theekshana1725
    @theekshana1725 2 дні тому +63

    Final eke "Ikigasa hadana" song eka kiyann, oya aniwarenm dinanawa congratulations nesara ♥️

    • @HansimaVinodya
      @HansimaVinodya День тому +2

      Aththtama eka lassana wei

    • @chathu-ruuhi
      @chathu-ruuhi День тому +1

      "සොඳුරිය කාලය කොතරම් නපුරුද" එකත් ලස්සනයි 😪❤️

    • @vikummadhusha7493
      @vikummadhusha7493 День тому +4

      ඔබ ඇපල් මලක් වගේ song එක final එකේ කියන්නේ 😌😁🌝

    • @theekshana1725
      @theekshana1725 День тому +1

      @@vikummadhusha7493 eka mulin kiyai anthimtm Ikigasa hadana kiyai 😌

    • @chathu-ruuhi
      @chathu-ruuhi День тому

      ​@@vikummadhusha7493 ඔව් හැබැයි 😂❤

  • @dands7049
    @dands7049 День тому +15

    ඔයා තමයි හිරු ස්ටාර්❤❤

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 День тому +5

    Congratulations 🎉🎉🎉 හැමදාම වගේ අදත් නියමයි ඔයා අවසන මහා තරගෙදී හොද සිංදුවක් තෝර ගන්න ජයවේවා 👍👍👍

  • @chandanalasantha6228
    @chandanalasantha6228 День тому +6

    නියම පිරිමි වොයිස් එකක්.. ආයේ ඉතිං ❤

  • @DinithiJayasinghe17
    @DinithiJayasinghe17 2 дні тому +62

    ඔයා final ආවනෙ එච්චරයි 😌🫶

  • @chathu-ruuhi
    @chathu-ruuhi День тому +40

    නේසර final 4 ඉන්න ඕන කියලත් කට්ටිය හිතනව නම් ඒ ළමයව troll කරන එකත් නවත්තන්න.පොඩි කොල්ලෙක්නෙ මේ.අනික ඒ ළමයා කොහොමටත් දක්ෂයි.. අශාන්,චමෝද් දෙන්නා කොහොමටත් final යයි.තව දවස් 3ක්ම තියේනෙ.ඒ නිසා පලවෙනි දවසෙම අශාන්ට final යන්න බැරි උනා කියල මේ දරුවට දොස් තියන්න එපා..කොහොමටත් final යන්න සුදුසුකම් තියෙන කොල්ලට ඒ තැන ලැබුනා.ඔයාල කැමති අයටත් ඒ තැන ලැබෙයි.ඒ නිසා මේ පොඩි වයසට මේ කොල්ලගෙ දක්ෂතාවය අගය කරන එක නෙවෙයිද කරන්න ඕන 🙂❤️ anyway congratulations nesara. හිරු ස්ටාර් වෙන්නම කියල සුභපතනව මලයා❤❤ ආදරෙයි 🥰❤

    • @AnuruddhikaPanwattage
      @AnuruddhikaPanwattage День тому

      Me minissunta oka therenne na..madagahanawz witharayi.

    • @hiruniumanga6640
      @hiruniumanga6640 День тому

      Agree 100%❤

    • @Cham63772
      @Cham63772 22 години тому

      @@chathu-ruuhi ow ane ashanta ynn bariuna kiyl nesara palida.. nesara kohomath final ynn ona dakshayek.. ashan chamod aniwaren ilg dawas wl yai

  • @realblastert
    @realblastert День тому +5

    හොඳටම සින් නේසර කොහොම හරි සුදුස්සාට සුදුසු තැන ලැබුණා🎉🎉❤❤❤

  • @HarshaniWasana-cq8xm
    @HarshaniWasana-cq8xm День тому +5

    ඔයාට තියෙන්නේ ප්‍රබල හඩක් අයියේ ❤❤

  • @vikummadhusha7493
    @vikummadhusha7493 День тому +28

    ඔබ ඇපල් මලක්වාගේ සිංදුව final එකේ කියමු 😌🌝😁

    • @Vishuu..1103
      @Vishuu..1103 День тому +2

      @@vikummadhusha7493 hiru maki yai ekath kiyanna thiyenne

    • @Cham63772
      @Cham63772 22 години тому +2

      @@Vishuu..1103 owne ekath lassanai

  • @CharundyaWimalasiri
    @CharundyaWimalasiri День тому +15

    ලස්සන සින්දුවක් අයියේ ඔයා අනිවාර්යෙන් කිරුළ ගන්න ඕනි

  • @HarshaniWasana-cq8xm
    @HarshaniWasana-cq8xm День тому +3

    කවුරු කොහොම මොනවා කිවුවත් කරත් අයියේ ඔයා තමයි finale එකේ first 🏆 වෙන්න ඕනේ. 😊 🎉❤ Congratulations Ayiya ❤❤✨💐

  • @NirmalaChandani-e6g
    @NirmalaChandani-e6g День тому +5

    මම අදමයි බැලුවෙ..නේසර තමා සුපිරි...

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 День тому +5

    නේසර තමයි මේ පාර hiru star ❤❤❤

  • @chathurahasantha3847
    @chathurahasantha3847 День тому +10

    Vote eka අන්තිම මොහොතේ හයි ස්පිට් ගියේ

  • @AnjanaPerera-u1r
    @AnjanaPerera-u1r 14 годин тому +2

    අශන්ට වැඩිය මේයා ලස්සනට sing කරා ❤

  • @SumuduKushalya
    @SumuduKushalya День тому +10

    Nesara prekshakayek විදිහට oya mage හදවත් gayakaya wela dn සමහර welawata mn mage husband gen banum ahanawa e තරම් ආදරයක් mata thiyanawa e හැඟීම prekshakayek විදිහටma පමණයි kirulath araganna mn oyata suba prarthana කරනවා....ආදරෙයි malli ❤❤❤❤iye song eka podi ගැළපෙන madi kamak තිබුණා do kiyala mata හිතෙනවා 😊❤

  • @santi-gm5zo
    @santi-gm5zo День тому +174

    අමල් නෙසරාව ඉදිරියට යැව්වේ නෙසරට ඇති ආදරේට නෙමේ, ආශානව කපන්න, අනෙක, ඔක්කොම vote කරා නම් නෙසරාගේ ප්‍රතිසතය 98%ක් වෙනවා සාමාන්යෙන් එහෙම වෙන් නැනේ, උපරිම 93ක් 94ක් වගේ එන්නේ, අනෙක, අමල් ට ඕනේ කෙනෙක්ට vote නොකර ඉන්න පුළුවන්, නිරෝෂා හා රුවන් vote නොකර හිටපුහම හරියට එයාලට හින්ට් ගහනවා, අමල්ට ඕනේ දක්ෂයෙක් ඉදිරියට යවන්න නෙමේ, තරගකරුවන්ගෙන් පලි ගන්න 👍

    • @kaweeshanethmini-z7r
      @kaweeshanethmini-z7r День тому +16

      Ou ek attha eth nesara dakshai

    • @sepalilani5461
      @sepalilani5461 День тому +17

      ow අන්තිම තත්පර 20 මර යෑමක් ගියේ😮 anyway nesara final inna onimaii❤❤🎉

    • @PrasadhiPerera2
      @PrasadhiPerera2 День тому +13

      Ehema nm venva mokda season 1 eketh udarage vote 98 ta gihin thiyenva ona tharam...mangala geth ehemaii

    • @chanakasampath.5090
      @chanakasampath.5090 День тому +13

      ඔව් .ඒත් නේසරත් දක්ශයි....❤❤

    • @herosl12
      @herosl12 День тому

      😢

  • @NiroshaMadhushani-u2y
    @NiroshaMadhushani-u2y День тому +12

    විවිධත්වයක් තියෙන ලස්සන කටහඬක්.
    සුබපැතුම් ..💖💖💖💐💐

  • @SamanKumara-b5n
    @SamanKumara-b5n 2 дні тому +17

    Congratulations nesara amal gamma ada harima tirane gatta❤❤❤

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 День тому +37

    අද vote එක හිරු එකෙන් වැඩි කරා ,anyway නෙසර final eke inn ona

  • @SanookaThenuwara-iu7by
    @SanookaThenuwara-iu7by День тому +3

    දැන් ඉතින් කවුරු ආවත් කමක් නෑ ඕනි කෙනා මුලින්ම select උනානේ😌❤️

  • @GimhaniMaheshika-u6k
    @GimhaniMaheshika-u6k День тому +13

    නෙසර දක්ශයි❤❤❤❤

  • @annmary2415
    @annmary2415 День тому +24

    සාරංග කියන්නෙ ජනතාපරමාදිපත්‍ය කියල, ඒක දැක්ක මිනිස්සු ගිය සතියෙ හොදටම😂අමලාදිපත්‍ය සහ හිරුආදිපත්‍ය. සමාවවත් ඉල්ලුවෙ නෑ. Anyway happy for Nesara❤

  • @NiroshaMadumali-c1h
    @NiroshaMadumali-c1h День тому +43

    අශාන් කියන්නේ එකම ආරක සරල සින්දූ. ඒත් නේසර කියන්නේ එක එක වීදියේ ඒවා ලස්සනයි.

    • @tharanganirmali2874
      @tharanganirmali2874 День тому +1

      Nesarakiyanne amarasiri pirisge sindu. Ewa eka araka newida

    • @NiroshaMadumali-c1h
      @NiroshaMadumali-c1h День тому +2

      @tharanganirmali2874 නෑ අනේ මුල ඉදන් අහලා බලන්න කී දෙනෙක්ගේ ඒවා කිවද කියලා

    • @kushanthachandima
      @kushanthachandima День тому +1

      දෙන්නම එකවගේම හදවතට සින්දු කියනවා❤
      කවදහරි සින්දුවක් අහන්න ලැබෙන්න ඔනෙ මෙ දෙන්නගෙම ❤

    • @ruwiranaweera5603
      @ruwiranaweera5603 День тому

      ​@@NiroshaMadumali-c1h👍👍

  • @ChamaraMadushanPerera
    @ChamaraMadushanPerera Годину тому

    Man asama hadak kiyana hama song ekama pahadili අර්ථවත් ..kathawak..jivithayak..athithayak ..okai balapothu u wenasa..malli oya hirustar wela iwarai....weet eka oni thanadi weet eka ganna....nirosha mis kiwwa eka hithata ganna ..veet ..eka..toon eka oluwe tthiyagnna...❤🎉🎉🎉

  • @aireneferrera1937
    @aireneferrera1937 2 дні тому +13

    Nesara ❤congratulations ❤❤❤❤❤❤

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 дні тому +22

    සුභ පැතුම් කොල්ලෝ.. අනිවාර්යයෙන් Final යයි කියලා බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ 😌❤️

  • @NIMzzy2304
    @NIMzzy2304 День тому +4

    Final enakam bln hitiya kenek❤ congratulations nesara aiyh❤😊

  • @uththara1239
    @uththara1239 День тому +5

    ජනතාපරමාධිපත්ය ❌
    අමලාධිපත්ය ✅

  • @SakunthalaPaluvila
    @SakunthalaPaluvila День тому +4

    Nesara wath කපලා ගෙදර yawaida දන්නේ naha.එහෙම දේවල් ne වෙන්නේ ❤❤❤❤❤

  • @PrasadhiPerera2
    @PrasadhiPerera2 День тому +6

    Nesara thama hiru star❤❤❤❤

  • @PrasannaKumara-n3w
    @PrasannaKumara-n3w День тому +7

    අමල් සර් ඒත්තු ගැන්නුවා ,නෙසර යැවීම එයා කල බව, අපි දැක්කා කලින් සලකපු ක්‍රම,එවෙලෙ කරන්න වෙන දෙයක් නැති වුනා.මම තමා හොදටම කරෙ කියන්න ගියාට, මිනිසුන් ට අං නෑ.

  • @SanjulaHettiarachchi-bl4wx
    @SanjulaHettiarachchi-bl4wx 2 дні тому +11

    Congratulations ❤nesara 🎉❤

  • @AnugiThathya
    @AnugiThathya 4 години тому

    Wow nesara ❤❤❤❤

  • @RangikaSewwandi-nh9db
    @RangikaSewwandi-nh9db День тому +1

    Nesara oya thamai hirustar oya katahada harima lassanai 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanjanaEkanayake-p2n
    @SanjanaEkanayake-p2n День тому +3

    නේසර final ඉන්න ඕන හැබැයි හිතාගන්න බැරි තරම් ඉක්මනට අවසන් තත්පර 3ක් 4ක් තියෙද්දි වෝට් ගියපු තරම තමා හිතාගන්න බැරි. 😂

  • @yashoo7734
    @yashoo7734 День тому +1

    My hiru star Nesara❤❤❤❤❤

  • @Lathalatha-d8x
    @Lathalatha-d8x День тому +3

    Congratulation nesara ayye ❤

  • @shashikalakmali7716
    @shashikalakmali7716 День тому +11

    අමල් රුක්ශාන්ට බයට කැපුවා දැන් අශාන්වය් ශිවන්තවය් එයාට ඕනේ කොහොම හරි එයාගේ 3 දෙනාව ෆය්නල් යවන්න

  • @dinethKalana
    @dinethKalana День тому +7

    ජැජ් බෝඩ් එකේ ප්‍රශ්න ඇති කරන්න තමා හිරු එක අමලට අදින්නෙ 😿🤣🤭

  • @MalithAshan-e9v
    @MalithAshan-e9v День тому +7

    Congratulations Nesara❤)

  • @salanirajarathna
    @salanirajarathna 2 дні тому +8

    Congratulations nesara❤❤❤

  • @kadushan3726
    @kadushan3726 День тому +4

    Amal ❤ nesara❤

  • @Denuwanappuhamy
    @Denuwanappuhamy 2 дні тому +9

    Congrats Nesara ❤❤❤

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 День тому +3

    Niroshatai ruwantai ona une ashanwa yawanna. Mn ashantath asai.. eth eya hinda oyta asadaranayk wenna giye.. ashange niroshala kiyana tharam loku deyknm thibbe na. Niroshatai ruwantai ona une eyala kamathi kena issarahata aran ynn. congratulations nesara❤

  • @chamindathuduhena2585
    @chamindathuduhena2585 11 годин тому

    It's best sing song ❤

  • @Vishuu..1103
    @Vishuu..1103 День тому +1

    Congratulations aiyaa ❤❤❤
    Man hari asawen idiye oyai ,sayagi aiyai ,chamod aiyai final yanawa balanna...❤❤
    Eth sayagi aiya kapunaa...❤😢
    Dan inne chamod aiya witharai final yanna....❤❤
    All the best aiyaa...❤❤❤
    Good luck aiyaa ❤❤❤❤

  • @Nature2-t7q
    @Nature2-t7q 2 дні тому +8

    Congratulations malli🥳🥳
    Anith 2na dunna nn 98k ni

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 День тому +1

    නියමයි නේසර ❤

  • @WeerakkodiAppuhamilageTh-js8nh
    @WeerakkodiAppuhamilageTh-js8nh День тому +1

    ❤❤❤❤❤❤Adarei malli

  • @lovedream_5859
    @lovedream_5859 День тому +9

    :ඉකි ගසා හඩන අතීතයක ‘. සින්දුව කියන්න ඊලග පාර

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh День тому +8

    නේසරට මුල ඉදන්ම අපිත් කැමතියි. ඒත් අමලා කරන්නේ ඔක්කොම අනිත් පැත්තට. එයා විතරක් ජජ් බෝඩ් එකේ තිබ්බා නම් හරි. කුහක මිනිහෙක්. එයාට ඕනී දේ කරේ නැත්නම් අනිත් හැමෝටම බනිනවා.

  • @malamapalagamage6197
    @malamapalagamage6197 День тому +2

    කපුගේ ගේ සින්දුවක් කියන්න හදවත් වලට දැනෙන්න.පුතා ඔයාට ජය

  • @MalithAshan-e9v
    @MalithAshan-e9v День тому +23

    84+7+7=98%
    😂😂😂කවදාවත් හම්බුන් නැති ලකුනු ගානක්...
    ඒත් රුක්ශාන් අයියට නම් හම්බුනා...😂😂😂මරු තරගයක් අමල්ගෙ තීරනේ අවසාන තීරනේ වගේ තමා බන්....😂😂

  • @SeethahAnthony
    @SeethahAnthony День тому +5

    අමල්ට ඕන එයාගේ ටීම් එකේ ඇදක්සේයෙක් උනත් ඉදිරියට යන්න.
    ඔබලාට දෙන්නම් වැඩක්.. කියලා හිතේ තියන් ඉන්න කෙනෙක්..
    කවදාවත් හිරු ස්ටාර් එකේ..
    නිරෝෂාගේ හරි. රුවන්ගේ කෙනෙක් තේරෙන්න දෙන්නේ නැ

  • @anuruddharajapakshe6813
    @anuruddharajapakshe6813 2 дні тому +7

    Jayawewa malaya

  • @HansakaHirushan-v1h
    @HansakaHirushan-v1h 2 дні тому +5

    Congratulations 🎉❤

  • @Prarthanavihangi
    @Prarthanavihangi День тому +2

    Final eke supiri song ekk kiyanna nesra ❤❤

  • @sithumrangika441
    @sithumrangika441 День тому +2

    Puthe neshara mage papuwa ridenna gaththa bayata.ammo godaak sathutuiii.monawa unath amal perereta man godak pin dunna hithin.adarei oyata.amal maththayata pin

  • @tharangih4600
    @tharangih4600 2 дні тому +7

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @MenakaHenegama
    @MenakaHenegama 5 годин тому

    Balu wede kale nesarata niroshai ruwanui,patta lassanata sinduwa kiyalath mun dunne ne,

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 6 годин тому +1

    Ane nirosh umbe kane Ali ringala hitiyada me sinduwa lassanata kiwwa

  • @SanjulaHettiarachchi-bl4wx
    @SanjulaHettiarachchi-bl4wx 2 дні тому +6

    ❤🎉❤❤

  • @AsangaAdamga
    @AsangaAdamga День тому

    ,,❤❤❤nesara.hodai

  • @ShehaniSewmi
    @ShehaniSewmi День тому +2

    Congratulations.🎉

  • @CharundyaWimalasiri
    @CharundyaWimalasiri 2 дні тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @semikaroyalist
    @semikaroyalist 2 дні тому +6

    ❤❤❤

  • @tharindugayan7539
    @tharindugayan7539 День тому

    Congratulations ayiye❤️❤️

  • @sachinipiumika6874
    @sachinipiumika6874 2 дні тому +4

    Congratulations ❤

  • @pkgalapathy307
    @pkgalapathy307 День тому +3

    Congratulations nesara

  • @Devindidevindi-l2y
    @Devindidevindi-l2y 2 дні тому +6

    Congratulations 💗🫂

  • @ChandhrikaDamayanthi
    @ChandhrikaDamayanthi 4 години тому

    Congratulations malli

  • @ruwiranaweera5603
    @ruwiranaweera5603 День тому +3

    අමලාදිපත්‍යයෙන් හරි කමන් නෑ නේසර අන්තිම හතරට ගියානෙ❤

  • @ThamaraKumari-u1x
    @ThamaraKumari-u1x День тому +1

    හිරු කාර්ය මණ්ඩලයේ .සියලු danagama..වගකීම wannat..හරිම දක්ෂ yawa.tarimai

  • @wasanaimc7628
    @wasanaimc7628 День тому

    Super❤

  • @jorgeiuds3930
    @jorgeiuds3930 День тому +2

    Congratulations 👏 nesara

  • @manojamanoja5458
    @manojamanoja5458 2 дні тому +4

    Niyamayi jayen jaya

  • @anurakumara2678
    @anurakumara2678 День тому +1

    අමල්.. සිවන්තට ටිකට් එක දෙමුත අද..😊

  • @AnuruddhikaPanwattage
    @AnuruddhikaPanwattage День тому +1

    Ashange gayanaya hamadama samanya sarala githa ewa gidak aya gayana karanawa...eth nesara,chamod,aash inne next level eke...eyala godak ayata gayanna bari amaru githa hari lassanata gayana karanawa.wafema eyala wiwidha sayilinwala githa gayana karanawa..kohoma baluwath me thundena ashan kapugedarata wada dakshayi ..ithin me thundena aniwaryen final innam oni.nirosha kapatiyi eyata ona eyage dennam final yawann,eya nesara kapala ashanwa yawanna haduwe ekayi.. habayi eya karnna hadapu deyin nesara final enna bariwunanm harima aparadayak

  • @devikapriyanthi6535
    @devikapriyanthi6535 День тому +1

    hirustar nesara thamai

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 19 годин тому +1

    නේසර නිසාම හිරු ස්ටාර් බැලුවේ අහන්බයෙන්

  • @asangafernando3344
    @asangafernando3344 День тому

    නේසර ❤❤❤

  • @sriyaswarnamali5638
    @sriyaswarnamali5638 День тому +1

    Woooow ❤❤

  • @OshadhaJayasundara18
    @OshadhaJayasundara18 День тому +1

    Superiiiiii❤

  • @anushamadarasingha9544
    @anushamadarasingha9544 День тому

    Nesara puthe jaya wewa

  • @sadeeshawagaarachchi9973
    @sadeeshawagaarachchi9973 День тому +1

    Congratulations mchn❤

  • @Honolulu-e
    @Honolulu-e День тому +2

    අශාන්ගේ පිරිස අනිත් අය එනවට කැමති නැ

  • @ThamaraKumari-u1x
    @ThamaraKumari-u1x День тому

    Api.දක්ෂතම දරුවා toramu

  • @lalithkumara-rc9vm
    @lalithkumara-rc9vm День тому

    Ane harima sathutui ....Oya thama hiru star malli oyta jayama labewa.....

  • @ramalshathathsarani6393
    @ramalshathathsarani6393 День тому +1

    Final එකේ හොදම ගීත තෝර ගන්න.අමරසිරි පීරිස්,ගුනදාස කපුගේ එ වගේ අයගේ හොද සින්දු.exඉකි ගසා හඩන
    කාලෙන් උපරිමයෙන් ප්‍රයෝජන අරන් final එකේ කියන ගීත හොදට පුහුණු වෙන්න.හොදම ඔයාගෙ ගැඹුරු කටහඬට ගැලපෙන ගීතම තෝර ගන්න❤අදටත් වඩා හොද වෙන්නම ඔනේ.anyway congratulations oya final innama oneee kenek❤❤❤❤

  • @sriyaswarnamali5638
    @sriyaswarnamali5638 День тому +4

    Niroshata pissu. Oya thibbe supiri enargiyak sinduwe

  • @sh22231
    @sh22231 День тому +1

    👍👍