Mata me sing eka lassani eth atha balala kiyana hinda oyata meken win karanna bari une today oya hodata padam karala kirula ganna enna aiue good luck aiye
Ape game ekkenek innawa eth lassanama katahada chamod aiyage ape gewal laga inne sithum madushantath kirula ganna yanna kiyala patahanawa 2tama good luck
සිංදුව අතේ ලියන් ඇවිල්ලා අත බලන් කීවත් උබ මරු බං 😊💗
Budu saranai !!!
චමොද්, තමයි හොඳම දකෂයා.හොද ගීතය ක් අද හරි යටම කියන්න.බුදුසරණයි.
අද චමෝද් මල්ලිට ටිකට් එක යන්න ඕනේ නේද යාලුවනේ❤❤අද එයාට තමා ටිකක් එක ඒ වගේම කිරුලත් එයාගේ තමා කියන අය ඉන්නවද ❤️❤️
ayye අද හොදට sing කරන්න . ඔයා final ඉන්නම ඕනි 🥺❤️
මටනම් මේ සින්දුව ලස්සනයි. එත් ඉස්සර හොදට අමාරු සින්දු ලස්සනට කියපු චමෝද්ට මොකද උනේ 😢 අනේ හොද තරගකාරි සින්දුවක් අද කියන්න හොදට .ඔයා දක්ෂයි ❤
ඉදිර වට වලදී හොද සින්දුවක් කියලා win කරමු මල්ලි All the best❤❤❤❤
රුවන් සර්, නිරෝෂා මිස් හරි මල්ලී..මල්ලී අද කිව්වා අවුල් තමා.. 😕 කමක් නෑ හෙටත් තියෙනවා.. හෙටත් බැරිවුනොත් තව සතියකුත් තියෙනවා..උබට පුලුවන් Final යන්න.. ගේමක් ගහමූ.. ඊලග පාර හොදට Sing කරහන්.. ❤️🤟
අනේ අයියෙ අදනම් දිනන්නම ඕනෙ ❤
Chamod තමා hiru star කියන අය මේ පැත්තට.. ❤❤
Methane talented ma kena ❤tharagayak nha meyata🎉
කොල්ලා අද දිනයි ❤️🦾
@@MaxDenuwa naaa
පිස්සුද බං. මේකෙ ඔය මගුල් නෑ. මේ වෙද්දි හිරු ස්ටාර් කව්ද කියල උන් තීරණය කරල ඉවරයි..
@@maheshdananjaya1235 ඒක නම් ඇත්ත.. මොනා කිව්වත් ඔතන වෙන්නෙ වෙනම දෙයක්
උබ වැඩ්ඩෙක් බව දන්නවා තෝරගන්න සිංදු ගැන ගොඩක් හිතන්න. Final එකෙදි අනිවාර්යයෙන් බුදුනෙ ජේසුනෙ සිංදුව කියන්න.
එදා තමා hiru star වෙන්නෙ අපෙ 18 ❤
අදනම් ලොකු බලාපොරොත්තවකින් හිටියෙ චමෝද් ටිකට් එක ගනී කියලා...ඒ වුනාට අද තෝරන් තිබුන සින්දුවනම් හරි නෑ...අපරාදේ හොද සින්දුවක් තෝරගත්තනම් අනූවටත් වඩා අරන් අදම final යන්න තිබ්බා...ඔයාගෙ රසිකයෝ විදිහට අපිටත් දුකයි ගොඩක්....දැන් සින්දු තෝරගනිද්දි හොදට හිතලා බලලා තෝරගන්න ඕන...අපි ඔයාව finale එක දවසෙ දකින්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ...හෙටනම් ඔයා final යයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියනවා...Good luck 👍❤️
ඇත්ත අපිත් හිතුවෙ එහෙමයි...හොද සිංදු තෝරගන්න මල්ලි.අපරාදේ
Ow ekanam aththa Hoda sinduvak thoraganna ayiye
Kiyana kotama mata hithuna hari ne m ka
සිංදුව නම් අවුලක් නෑ..සුපිරි සිංදුවක්..එත් මෙයාට මේ සිංදුව සෙට් නෑ..
Adarei Chamod ada ticket eka Aran final yanna ❤❤❤❤Chamod thamai ❤❤❤❤❤
හෙට නම් දිනන්නම ඕනා ❤
හිරු ස්ටාර් ඔයා තමා චමෝද් ආයේ කියන්න වචන නෑ සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤
චමෝද් සින්දුව ලස්සනට කිව්වා❤❤
අත බලන් කිව්වත් එයා සින්දුව කිව්වනේ කොහොමහරු
ලස්සනයි අයියා ඔයා කිවා අද කොහොම හරි ඔයා ටිකක් එක ගන්න ❤❤❤❤❤ බලන් ඉන්නෙ අපි 😊 ඔයාට පුලුවන් ❤❤❤❤
අවංකෙන්ම ඊයෙ සිංදුව නම් ටිකක් කේස් වගේ.අද ලස්සන සිංදුවක් කියල අනිවාර්යයෙන් ෆයිනල් යන් කොල්ලො 🙂❤️ good luck 🎉❤
අද හොදට කියමු අයියේ
Mata me sing eka lassani eth atha balala kiyana hinda oyata meken win karanna bari une today oya hodata padam karala kirula ganna enna aiue good luck aiye
Anyone oyata mk da une chamod putha hari awa amathaka Karamu ada hodata kiyanna ❤🎉
Ada ticket ek nm Chamod Ayyt thm....❤❤❤❤
Good luck 🎉
උබ පට්ට පොරක් බන් ලස්සනට කිව්වා සැලෙන් එපා බන් අපිට ෆිනාලේ බලන්න එපා කරවන්න එපා බන්😂 උබ ශක්තිය ගනින් හොදට බුදු සරනයි❤❤❤❤❤
ඊයේ සිංදුව ගැන දැන් හිතන්න එපා අද සිංදුව කියන්න ඕනෙ සුපිරියටම ❤😊
අද හොදට sing කරන්න good luck ❤❤❤
අද සිංදුව වෙනදා වගේ නැ අද හොද සිංදුවක් කියන්න සිංදු තෝරගන්නකොට බලලා තෝරගන්න මාර කටහඩක් තියන්නේ ඔයාට ඔයා දක්ශයි අපි ඔයාගේ සිංදු අහනවා අද හොද සිංදුවක් ඕන..❤
මල්ලී අද හොදට sing krmu ❤❤❤❤❤.ඔයට අනිවාරෙන්ම ඒ දේ කරන්න පුලුවන්❤️❤️❤️ Good Luck❤
Ane chamod aiye ada anivaren oya hoda sinduvak kiyanna one❤❤ oya final inna one
Chamod kavishka kiyanne onema sinduwak lassanata gayana karanna puluwan kollek mekada une bayakuth thibuna wachana mathaka nathuwa ekath baluwa ekai une ane puthe ochchara hodata gayana karala anthima tika onema awasthawe ai mehema une hoda lassana sinduwak gayanna hodata wachana mathaka thiyagena hodata kiyanna amal mahaththaya kihapu widiyata karanna kelinma kathakarala hoda de amal kiyanne adarei puthe api balan innawa ❤
අනේ අයියෙ මේම අපිව බය කරන්න එපා ඔයා...😢ඔයා final ඉන්නම ඕනෙ අයියේ..plz අයියෙ ඔයා stage එක හොල්ලපු කෙනෙක්. Good luck🎉❤
Ane raththaran.puthe.ada.hodata.kiyanna.hoda.kalpanawen.wayda.karanna..oya.ada.dinannama.ona.oyata.jaysri.maha.bo.samidu.pihitai.mage.puthee.adareyi♥️♥️♥️
කොල්ලෝ මොකෝ උනේ අද යන් ෆයිනල්❤
ජය මල්ලී ❤️
Hodai supiri 91%77%niyamai chamo aiye...
Ada tiket eka chamod ta thama hoda sinduwak kiyanna malli❤❤
Oba didanava bro ❤❤❤❤ uba yanava nesara vadak na
Chamod puthe theruwan saranai ❤❤❤❤
Heta hoda ekak kiyamu❤ nesar chamod ashan shiwantha final ❤😊
Chamod🥺❤
ඊලග සතියෙ බුදුනෙ ජේසුනෙ සින්දුව කියන්න.....අවසාන වටයට තේරෙනවා ශුවර්
Ane hoda sinduvak thoraganna ❤
සාරංග කියන්නෙ ජනතාපරමාදිපත්‍ය කියල, ඒක දැක්ක මිනිස්සු ගිය සතියෙ හොදටම😂අමලාදිපත්‍ය සහ හිරුආදිපත්‍ය. සමාවවත් ඉල්ලුවෙ නෑ
@@annmary2415 ඔව් බන් අමලට ඕන දෙ තමයි වෙන්නෙ .
Oy anivaren final yann oni ❤🎉
අද අනිවා දිනමු කොල්ලො 💪💪අනුරාධපුරට කිරුල ගේමූ බන්
භාචි සුසාන්ගෙ සිංදු කියන්න 🔥🔥🔥🔥 චන්න කින්නරාවී සිංදුව ලස්සනට කියයි කියලා හිතෙනවා
❤️✨
ලස්සනයි අයියා ❤
Ada lassanatama kiyamu aiye ❤😘
❤❤❤❤❤oshan❤❤❤❤😢😮😊
Ata hotata sinduwa kiyala win karamu ayye❤🏆️🏆️
Hamoma sahayogaya denna me daruwata
Sinduwa awul
නිරෝෂා හරි comment එකක් දුන්නා❤
Chamodt mita wada lassanata kiyn puluwn
වෙනදට වඩා නම් අවුල්.වෙනද ගොඩක් ලස්සනට කිවුව ඔයා මල්ලි...
අයියා අද හොදට කියමු ❤️😁
Chamod malli me song eka oyata galapenawa madi kiyala hithenawa patiyo
Ape game ekkenek innawa eth lassanama katahada chamod aiyage ape gewal laga inne sithum madushantath kirula ganna yanna kiyala patahanawa 2tama good luck
chamod thamai hiru star eka wunnathan hirustar wadanna
ow eya win karanna oni anivarayenma
😊
උනන්දු වෙයන් 😢
මල්ලි අද හොදට සින්ග් කරලා අද දිනමු.....ලස්සන සිංදුවක් කියන්න..
අපේ චමොද් තාමා එන්නම ඔනේ
Ada hodata sing karanna, ticket to finale select wenna❤
අද එක හොඳට කරපං කොල්ලෝ
Ohoma kiyanna nam katath puluwan
Ada yan kohomahri final❤
හසිනිට මනාපෙ පල නොවෙන්නේ අද ගායනය හොද නැහැ.හොදට අහල බලන්න වචන ඇහෙන්නේ නැහැ,සමහර තැන් කියවෙන්නෙ නැහැ,හොදට අහන්න ,සිසිල ගෙනඑනවා,මල්සිනා,රන් හැගුම්,මන්මත් යනාදි තැන් හරියට කියවුනාද කියල.අසාර්ථකයි.
හසාන් ඊට වඩා හොදින් ගායනා කලා.සුපුරැදු ඔහුට අවේනික හඩ තුල.
යමු ඉදිරියට ,
චමෝද් හරිම දක්ෂ දරැවෙක් .නමුත් අද දැන් ගායනය කලේ විශ්වාස යක් නැතුව.අනෙක ගීතය සාමාන්‍ය ජනතාවට දැනෙන ආකාරයේ ගීතයක් නොවන බවයි මගේ හැඟීම.ඒක අවාසියි.වචන මතක නැද්දෝ හිතෙනව,පහළ නොට්ස් කියන ගීයක් නම් අනිවාර්යයෙන් සැලකිලි මත් විය යුතුමයි ඔබ.ස්ථාවර නැහැ කියල හැගෙනව,අපරාදේ මේ චාන්ස් එක මිස් කර ගන්න එපා.අද බැරිවුනාට හෙට චාන්ස් එක අතහරින්න ම එපා.
මේ වෙලාවෙ හිටපු දක්ෂ ම තරගකරැ සුභාතිව මතක් කරනව අමතකවීම සහ ගීතය අමතක වීම තමයි ඔහුට ඉවත් විමට වුනේ.
චමොද් ලැබුනු අවස්ථාව හොදට ප්‍රයොජන ගන්නනෙ ඉදිරි දාිනයෙදි.
නේසරගෙ ගායනය වඩා ජනතාව ගේ හිත අද දවස තුල පැහැරගත්ත.සමහර විට අද දවස තුල හොදම ගායනය විය හැක.
ශිවන්තගේ ගායනය ඔහේ ගලාගෙන ගියා කිසි ගැම්මක් නැහැ.අකාර කොටස ලිස්සල ගියා.යන්න ඕන තැනට නොගිහින් මගින් නතර කලා වගේ දැනුණ.
ඔන්න අද දවස තුල නම් හරි කෙනා ඉදිරියට අාව ඒ නේසර.
මා පෞද්ගලික ව හදුනන්නෙක් මේ තරඟය තුල නැත.මාද මේ කමෙන්ට් එක ටයිප් කරන්නේ තරගය නරඹමින්ම තමයි.
වාව් නියමයි නේසර පුතා හරියට සධාරණ විදියට ආව.නරඹන අපට සතුටු වෙන්න පුලුවන් අද දවස තුල.
අසාධාරණය පේන්න බැහැ.හරිදේ හරිවිදියට දකින්න අපි කැමතියි.
හැබැයි උණ අසාධාරණය එදා සධාරණීය කරන්නෙ නැහැ මේ මොහොතෙ වත්.
අද හරි නෑ පැටියො,..හෙට ජනප්‍රිය එකක් තොරගන්න
Ada sinduwa poddak aul ne aiye
ane puthe oyata galapenne ihala swara wala geetha plz sirla kiyana de karanna oyoyita issarala hodata gayana larapu kenek py hirustar wenna oni
NiRosaha Kiyana widiyata Mut Kiyanna Thibune Kawadi Baila Kiyanna
ඇයි අත බලන් කියන්නේ😒
Sruthiyen pita kiwwe saho.
චමොද්ගෙ කිසි උනන්දුවක් පෙන්නෙ නැ. Fb live පැත්තක තියල හරියට වැඩෙ කරානම් හරි එතකොට ඔය ලයිව් ඔනෙ නැ මිනිස්සු වෝට් කරනව. අමල් කිව වගෙ තමන් ආව වැඩෙට ෆොකස් කරන්න. එක කන්ටිනිව් වෙද්දි අනික් දෙවලුත් ඉබෙට හැදෙනව
උබ නෙමෙ කොල්ලො මරිසි දාන්නෙ.ඔය අමලා තමා මරිසි දාන්නෙ.උබට වෝට් එකත් දීල අත බලන් කීවම චාන්ස් දෙන්නෙ නෑ කියනව😂😂😂
අමල් දාගෙන මර්සි දානවා
Amal kaptiya
Amalta oni ara hasini kiyn ekiw gnna
Talented unat munt hri sinduwak toraganna terenne ne tama
Kolla waddek eth galapena sindu kiyamu
ඔයා දිනලා ඉවරයි හැබැයි කරපු වැඩේ හරිම කැතැයි ,, කලින් දක්ශයෝ ගොඩක් අයින් උනා ඒ අයට කරන අසාදාරනයක් ඒක ,, ඔයා talantad නිසානි මෙච්චර දුර ආවේ මොනවම හරි කරලා දිනන එක නෙවෙයි වටින්නේ හැකියාවයි පෙන්වන්න ඕනී ,, කිරුළ දින්නනත් නැතත් ඔයා ගායකයෙක් වෙලා ඉවරයි , අවසාන වටයක මේ වගේ දෙයක් වෙනවා කියන්නේ හිරු ඔයාලගේ වැරැද්ද los හරිනම් මෙයා ඊයෙම එලියට යන්න ඕනී ,, හරි විනිසුරු මඩුල්ලක් හිටියනම් ඒහෙම වෙන්න ඕනී ,, පොඩි වැරැද්දක් නෙවෙයි ලොකු වැරැද්දක් මේක සමාජෙට වැරදි ආදර්ශයක් , පලවෙනි වටේනම් oky ඒත් අවසානෙට ඇවිත් තනියෙම්නම් දුක නෑ දක්ශයෝ සෑහෙන පිරිසක් එලියට ගියා අන්න ඒකයි අවුල
Me parayai ara balli ain wenna oni
සින්දුව හරි නෑ. හොඳ සින්දු කොච්චර තියේද මොකක්ද කිව්වේ. අද ලස්සන සින්දුවක් ඕනී. ඔයා දිනුවේ නැත්තම් දුකයි මල්ලි
සින්දුව සුපිරි එත් මෙයාට සිංදුව සෙට් නෑ..ඕක පට්ට ජවයකින් කියන්න ඕනි සිංදුවක්..
Amal diya redden bella karanna yanne neda
Oya sinduwa kiyanne amalata😂
නිරෝශා රුවන් කන් සුද්ද කරගෙන වරෙල්ල ඊලග සතියෙ
5:26 hoda wade
Chamo aiya final yavana eka yavana vamai ....
Ou katavath navaththanna ba
අනිවාර්යයෙන් chamod ayya hiru star wena eka katawath nathara krnn ba❤
Puthe oya wage sindu tora ganna epa. Para janprya sinu tora ganna.oya sinduwa wediya ahala purudu ne.
කලකම් පළදෙනවා හරිද අමල්😂😂
Camothwa ගෙදර යවමු
Pleace නමවත් හරියට කියන්න
Chamood gedara yanne නැහැ
😊
❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤