Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවෙ ගම්මන සියල්ලගේම ගොවිබිම්වල මෙ වනසතුන්ගේ හානිය සුළුපටු නෑ. නිවෙස්වල සෙවිලි පවා ඉවත්කර නිවෙස්තුලට රිංගලා හැමදේම වාගෙ රිලවුන් විනාසකරන්නේ. මේ කරදරකාරි වනසතුන් ජනජීවිතවලට හරිම කරදරයක් . මෙය අද ඊයේ සිට නොව .වසර ගණනාවක් ජනතාව මේ දුක විඳිනවා නමුත් ජනතාවගේ ආණ්ඩුවක් නිසයි දැන්මේ හැමකෙනාම බලදාරින්හට කියන්නේ. මේ රජයටත් මෙය කරන්න බැරිවුවහොත් ආයෙ ගොවිකම දියවෙලාම යයි කොළඹට කෑම අරන් ඒරොප්පෙන් නැව් එනකම් සත්තු දිහාබලන් ගමටවෙලා ඉන්න වේවි කුසගින්නේ ...ආර්ථිකය එදාට නැව තමා ලක් දරුවන්ගේ .😂😂😂😂😂
ඕකුන් රට යවන්න දුන්නේ නැ දැන් ඒකේ ප්‍රතිඵලය තමයි ඔය
Hanudawata puluwan
ubaka geya aanduwa thbuna kala relau hiteya kohada apita tharanawa ubala wedena duka namuth dawasan dakan wesadumak danna rajaya enna dawe waru nawayi